Gemiya | IT කරපු මම වගාවට ආවේ විනෝදෙට |

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 87

  • @DivainaOnlineLk
    @DivainaOnlineLk  2 года назад +5

    සම්පූර්ණ වීඩියෝව සඳහා පිවිසෙන්න⤵️
    ruclips.net/video/qbx1nEpycb8/видео.html
    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : facebook.com/divainanewsp...
    නවතම වීඩියෝ : facebook.com/DivainaOnline
    👉Instagram : instagram.com/divaina_new...
    👉Tik Tok : www.tiktok.com/@divainaonline

  • @onadeyak6867
    @onadeyak6867 2 года назад +8

    කැලුම් මහත්තයා..❤️❤️හැමදාම මෙතුමගේ වීඩියෝ බලනවා.බොහොම ලොකුම දැනුමක් කෘෂිකර්මාන්තය පිලිබඳව තියෙනවා මෙතුමට.(ජයවේවා අයියේ.. #ගැමියා

  • @yasopathiraja7068
    @yasopathiraja7068 2 года назад +12

    ඔබගේ වීඩියෝ වලින් කොම්පොස්ට් පොහොර හා විවිධ දියර පොහොර සෑදීම හා පාවිච්චි කරන්න මට හැකි වුණා මම 75 වියැති විශ්‍රාමික ගුරු වරියක්

  • @santhagunasiri7631
    @santhagunasiri7631 2 года назад +3

    ඔබේ විඩියෝ බලලා දැනුවත් වු මා අවසානයේ ටැනල් එකක් සාදාගැනිම දකවා දුරදිග ගියා.ඒ සදහා ඔබේ සේවක මහතුන් දක්වන සහායෝගය අගයකොට සලකන අතර ටැනල් එකේ වැඩ අවසන් වෙමින් පවතින අතර කෘශි ව්වසහයකයෙක් බවට මා පත්කිරිම පිලිබද ඔබට මගේ ප්‍රනාමය.

  • @wonder1074
    @wonder1074 Год назад +8

    මොහු කපටි හොරෙක් ...මොහු කරන්නෙ ටනල් විකුණන එක ඒව විකුනගන්න රටේ නැති බොරු කියනව අච්චර හොයන්න පුලුවන් මෙච්චර හොයන්න පුලුවන් කියනව මිනිස්සු අහු වෙලා වියදන් කරල ටනල් ගහනව කියන තරම් ආදායම් නෑ පාඩු විතරයි ගොවියෙක් විදියට කියන්න තියෙන්නෙ වෙළඳ පොල සොයා බලා ඕනෙම වගාවට යොමු වෙන්න ...මේ වගේ යූටියුබ් හොර කාක්කන්ට අහු නොවෙන්න වග බලාගන්න

  • @hemajayantha1659
    @hemajayantha1659 2 года назад +23

    I T ඉංජිනේරුවෙක් වෙලත් කොයිතරම් නිහතමානී කෙනෙක්ද
    ඔබ ජාතියට වීරයෙක්

  • @rathnadeepliyanage193
    @rathnadeepliyanage193 2 года назад +4

    කැලුම් මහත්තයා.. oya gana godak adambarai ..!!

  • @politicssl3550
    @politicssl3550 2 года назад +3

    ජයාව්වා

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 Год назад

    මගෙත් අදහසක් තියෙනවා මහත්තයා ඉදිරියෙදි වගා කටයුත්තක් කරගෙන යන්න ඒකට මට මගෙ ත් ඒක්ක ඒකතුවෙලා ඉන්න කන්ඩායමක් ඉන්නවා මෙතුමාගෙන් උපදෙස් ලබා ගන්න අපිට උවමනායි කොහොමද මෙතුමව සමිබන්ද කර ගන්නෙ 😊

  • @lahirurandika1057
    @lahirurandika1057 2 года назад +4

    ලන්කවෙ ගොවින්ට ගෙවාගෙන යන්න සුලු පොලියක් යටතෙ හරි උදව්කරන අයතනයක් තියෙනවනම් ලොකු දෙයක්,,පලදාවත් එ අයටම දෙනවා.අපිටකිසිම දැනුමක් නෑ ඔහේ වගාකරනවා අක්කර ගනන් වියදමත් වඩියි .මහන්සි වෙනව විතරයි .

  • @rindikanindika3576
    @rindikanindika3576 Год назад

    ලංකාවට🎉ඕනේ මේ වගේ වීරයෝ තමයි

  • @malki2987
    @malki2987 2 года назад +7

    ඔිය ටැනල් එක ගහන්න කියක් යනවාද

  • @buddikaliyanage444
    @buddikaliyanage444 2 года назад +3

    Sambanda karaganna puluwan durakathana ankayak denna

  • @ChamaraJayasinghe
    @ChamaraJayasinghe 2 года назад

    keep up the good work going bro and sooo happy to hear that my same school 😊

  • @niroshasamanmali1613
    @niroshasamanmali1613 Год назад

    මමත් කැමතියිටනල්කරන්නව්යදමකොහොමදවගාවටදැනුමක්දෙනවද

  • @Binari1996
    @Binari1996 2 года назад +16

    මමත් ආසයි ගොවියෙක් වෙන්න..ඒත් මංනම් ශ්‍රාස්ත්‍රවේදී උපාධිදාරියෙක්...
    O/L වලට කෘෂි විද්‍යාව කරා A එකක් තීනෝ...
    දැනට මට සරුසාර තේ ගම්මිරිස් අක්කරයක් තීනෝ..
    මං ආස නෑ 8-5 අවිවේකි රැකියාවකට...
    මං ගොඩාක් ආසයි වගාවට.
    මං ගැමියා නාලිකාවේ වීඩියෝ සියල්ල නරබලා තීනෝ..නරබනෝ.
    පොලිටනල් වගාවෙන් මිනිසුන් ලබන අත්දැකිම්..සියල්ල නව වගා කරන්නෙකුට ඉතා වටිනෝ.. මගේ ඇගේ තීන්නේ ගොවිතැන..
    මං ගොවියෙක්

    • @srilankanheritage3619
      @srilankanheritage3619 2 года назад +1

      මමත් undergraduate කෙනෙක් ....o/l වලට මටත් කෘෂිවලට A එකක් තියෙනවා...ඔව් අනිවාර්යයෙන් ම මමත් ආස නිදහසේ මගෙම ව්‍යාපාර කරගෙන වැඩ කරන්න..එක හරි නිදහස් හරි සතුටක් තියෙන් දෙයක්...

    • @Binari1996
      @Binari1996 2 года назад +1

      @@srilankanheritage3619 නියමයි නියමයි...👍.
      ඔයා කොහෙද ඉන්නේ... මොකක්ද කරන උපාධිය

    • @Aceyt112_f1
      @Aceyt112_f1 Год назад +1

      මාත් ඇග්‍රි කරා A එකක් තියෙනව මං දැන් a/l වලටත් කරනව මං වගාකරනව ❤❤❤

  • @AnuraKumar-hv4wv
    @AnuraKumar-hv4wv Год назад +1

    ගැමියා අමු ගවයා 😂😂😂😂

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 Год назад

    Warga adi 1000ka green house ekak hadanna keeyak yanawada? Harithagarayak hadanne kohomada? Gemiya mahattayage number ekak denawada?

  • @wahalawanniupull8118
    @wahalawanniupull8118 2 года назад

    Jayean jaya weawa....

  • @malalachernobyl5594
    @malalachernobyl5594 Год назад +1

    පච කෙලිනවා. හරියට කලත් වඅ. 1000 ක් 2000 කින් ඔය කියන වියදමට සරිලන ලාබයක් ලබාගන්න අමාරැය්😮. අද ලාබ ගන්න අයට වඅ. 10,000 කට වැඩි පොලි ටනල් තියන පූර්න දැනුමක් තියන අයය්. Such people spend less for fertilizer etc by growing the most suitable plants in constantly improved poly tunnels. අනිත් අය වැදි බන අහල තියන තුට්ටුව නැති කර ගන්නවා.

  • @swarnakumari1262
    @swarnakumari1262 10 месяцев назад

    මමත් රජයේ නිලධාරියෙක් වුනත් වගාවට කැමති කෙනෙක්. ඔබ තුමාගේ දුරකතන අංකයක් ගන්න පුළුවන්ද?

  • @nalakawijethunga560
    @nalakawijethunga560 Год назад

    paladhawa oyama apen apasu gannawada?

  • @ensachandra1880
    @ensachandra1880 2 года назад +2

    Kalum malli mage perches 15 ඉඩම කැබැල්ලක් කුරුනෑගල පිදුරු වෙල්ලෙ තිබෙනව. මේකේ මන් අදහස් කරනවා හරොතාගාරයක් කරන්න.මට දන් වන්න පුලුවන්දමේක කරන්න කොපමන මුදලක් වැයවෙයිද කියල!,පිලිතුරු බලා සිටිමි..

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 года назад +1

      Harithagara wiwida pramana walin hadanawa..warga adi pramanayA anuwa mila wenas wenawa..whatsapp ekata may danna kiyala video ekaka kuwuwa

    • @namalmanjula5306
      @namalmanjula5306 2 года назад

      @@nimalaweerakkody7236 ත

  • @kalanaliyanage1905
    @kalanaliyanage1905 2 года назад +4

    Dn 2000 sqft tunnel ekakata lak 30 k witara mulu wiyadama ynwa neda,maase profit eka 1 lak nm,4 months pelee hedenna,8 months pele life time eka nm 4 years witara ynone profitable wenna.bankuwe salli daanna puluwnne

    • @profitablelk
      @profitablelk 2 года назад +1

      2000FT walata laksha 12 wage yanne

    • @kalanaliyanage1905
      @kalanaliyanage1905 2 года назад

      @@profitablelk pohora,mist system,grip irrigation system,water tanks, electricity,water wage okkoma wiyadamut ekkada mcn.10000 sqft keeyak wage ynwada mulu wiyadama,maasika adayama keeyada

    • @chundakas7151
      @chundakas7151 2 года назад

      Dn owa gahala wadakma na

    • @bouncingdog7719
      @bouncingdog7719 2 года назад

      කවුද ?වර්ග අඩි 2000ක ටනල් හදන්නේ.ෆෝන් නම්බර් එක දානවද

  • @roshansuranga7304
    @roshansuranga7304 2 года назад +2

    Nomber eka danna puluvanda

  • @dcmarvelinternational9631
    @dcmarvelinternational9631 Год назад +1

    Monawa kiuwath me minihage kathawa nam dara kapati patai

  • @priyanthakumar3574
    @priyanthakumar3574 2 года назад +1

    අය්යේ ඔයාගේ නො එක දෙන්න බැරිද

  • @vishanexpress6884
    @vishanexpress6884 Год назад

    ❤❤❤

  • @srilanka7161
    @srilanka7161 Год назад

    250 කොපමණ වියදමක් ගියාද

  • @sweenyfernando8830
    @sweenyfernando8830 Год назад

    ❤👍👍👍❤

  • @janakakalupahana5378
    @janakakalupahana5378 2 года назад +6

    වර්ග අඩි 1000ක පොලිටැනල් එකක් හදන්න කියක් වෙනාවද

  • @mobilytamra4270
    @mobilytamra4270 2 года назад

    👍🏼👍🏼👍🏼👍🏼💯💯💯💯💯🌹🌹🌹🌹🌹

  • @manjulal2611
    @manjulal2611 Год назад +1

    කපටියා

  • @ireshmalinga742
    @ireshmalinga742 Год назад

    Kola goda wena ekata bethak nedda

  • @firstgraden9307
    @firstgraden9307 Год назад

    gamiya kiyana mekage dewal wadiya viswasa karanna epa

  • @andagamagejayasena8663
    @andagamagejayasena8663 Год назад +1

    මෙවගෙ හොරෙකුට අහුවෙන්න එපා

  • @anitadissanayake2934
    @anitadissanayake2934 Год назад

    මහත්තයො අලි නිසා මොකද කරන්නෙ? වගාකරන්නෙ කෙහොමද? පිලිතුරක් දෙන්න

  • @raniljanaka4863
    @raniljanaka4863 Год назад +3

    පට්ට බොරු කාරයෙක්. මූ තනිකරම poly tunnel විකුණලා ජීවත් wenne

  • @sandunisanduni2939
    @sandunisanduni2939 2 года назад +1

    Ane.malumiris.eke.nama.mokadda kiuwe.

  • @skyphone8133
    @skyphone8133 10 месяцев назад

    පොලිතින් අවුරැදු 5 තියෙන්නේ උපරිම කාලය මාස 06 පමණයි බට ලගදී ඒවා කැපී ඉරී යනවා.
    එහෙත් මේ කාලය මීට වඩා ඉක්මනට නරක් වෙනවා සුලංතතාවය යටතේ
    මෙම තාක්ෂණය කියමින් සාමාන්‍ය වගැවක් කල විට ලැබෙන ලාභය අධිකය මේ තක්ෂණරට වියදම් කරනවාට වඩා

  • @krishanthachamika6621
    @krishanthachamika6621 Год назад

    මේ හුත්xගෙ මාර්කටිං පැත්තට බර වැඩි යතාර්තය මීට වඩා වෙනස්

  • @thilinagayashanbhu4115
    @thilinagayashanbhu4115 2 года назад +5

    රටම දන්න හොරා ගැමියා යූටුබර්

    • @Hobbies_more
      @Hobbies_more 2 года назад

      මොකක්ද සීන් එක?

    • @hasanthalakruwan8578
      @hasanthalakruwan8578 Год назад

      ???

    • @MrShanake
      @MrShanake Год назад +3

      කරුනාකර "හොරා" කියලා ඔබ කියන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න...
      නැත්නම් ඔබ දුර්ජනයෙක්

    • @arunakanchana4741
      @arunakanchana4741 Год назад

      Mada gahanna epa pa####,,,,,

    • @krishaniudugama5286
      @krishaniudugama5286 Год назад

      පැහැදිලි ඊරිසියාව

  • @ajithdesilva9298
    @ajithdesilva9298 Год назад

    oyala karanne buisness, no care of coustomer

  • @susan9533
    @susan9533 2 года назад +21

    ලක්ෂ 20.. දීලා. අටපට්ටමක් හදනවට වඩා ඉඩම් කෑල්ලක් ගනිල්ලා 😂

  • @chamindadilshan3018
    @chamindadilshan3018 2 года назад +3

    මොළ කාරයෙක්

  • @samanudawatte8255
    @samanudawatte8255 Год назад

    අලි හොරු මුන්