Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Good discussion
Mr.chinthaka hariyatama hari.mata uneth okamai.niladarinta meka janathawata meka kiyala denna uwamanawak nehe.
Ane mt polytunnel eka bitter gourd cultivation ek krna thnak gana dngnn pulwn da
Good frogram👍👍👍thank aiya
Kalinawa wadagath watina wadasatahanak...🙏🙏🙏👍
superb....
පේරාදෙණිය ,ගොවිපලේ වගා කරනවද
වැදගත් Information එකක්
Godak wati weda satahanak... Man Saudi arabiyawala
බොහොම ස්තුතියි..දිගටම අප සමඟ රැඳී සිටින්න 🙂🙂
ගොඩාක් වටින වැඩසටහනක් ස්තූතියි හැමෝටම 🌹🌹
පැහැදිලිවම කියන්න වර්ග අඩි 1500ක පොළි ටනල් එකක් ඊශ්‍රායල දැල් හා ඉටිරෙදි දාලා හදන්න මාළු මිරිස් වගාවකට කියා හිතමු. ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එකටත් එක්කම කීයක් යනවාද අද දවසේ හැටියට. නැතිනම් වර්ග අඩිය කීයක් වෙනවාද, මම බොහොම කැමැත්තෙන් ඉන්නේ මේ ආයෝජනයක් කරන්නට.
Gamiya you tube balanna..me prasna walata pilithuruth dena ganna puluwan...numbers thiyanawa call karanna..
Good information....
Thank you very much 🙂🙂🙂
Thanks so much
You're welcome! 😀🙂
Great
Supiri !! Great !!
Thank you very much 🙂
ඔය කියන ආකාරයට කිසිදු නිලධාරියෙක් මෙම තාක්ෂණය අවංකවම දීමට ඇත්තටම කැමතිනැත.හැකි යාවක්ඇති යකු ඉල්ලුම් කළොත් ඔවූන් නොයෙකුත් කාරණා දක්වමින් මගහරිනවා . . මහතැනින් පටන් පහළම තැන දක්වා ඒකායන බලාපොරොත්තුව ලංකාවේ කෘෂිකර්මාන්තය සහමුලින්ම උපුටා දමා. නොයෙක් කාරනා දක්වා. ආනයනය දිරිමත් කිරීමයි. අප ජීවත් වන්නේ මෙවැනි කෘෂි කාර්මික රටකයි. ඉතිං ඔවුන් හරිද? අපි හරි ද?
ඔබට මේ සම්බන්දව උනන්දුවක් තිබෙනවානම් අපට උදව් කල හැකියි..
@@agrihub2403 කාලකන්නි දෙපාර්තමේන්තුව
බිස්නස් එකක් කරන්න පොවල උගන්වන්න බැහැ ඇගේ තිබිය යුතුය්. බිස්නස් ගොවිතැනත් එහෙමය්. මගේ කොමෙට් කියවන්න.
pehedili kirima niyama
Mahathmayanani mata me politanal widihata boga wagawak karana oni .ath mata me widihatama niyama pemitiyata hada gana oni .ama nisa mata niwaredi kara gana maya sada gana udauwak uwana wi ati nisa .mata me sambanda karala dena puluwanada
Puluwan, obata awashya onema krushikarmika getaluwak sndaha pradeshaye krushikarma upadeshaka thuma hamuwiya heki, ehema nethnam 1920 keti durakathana ankayen e sambanda onema thorathurak labagatha heki.... eetath amatharawa obata yam thorathurak awashyanam me sambandawa kshethraye athi pudgalika samaagam sambanda kara diya heki...
Good
නියමයි
ස්තුතියි..🙂
මේ සම්බන්ධ පුහුණුවක් ලබා ගැනීමට ක්‍රමයක් තියෙනවද?
අනුරාධපුර නිකවැරටිය හෝ කුරුණෑගල යන ප්‍රදේශය මම හිතනව මේවැනි ව්‍යාපෘතියක් කරන්න හොදයි කියල.මට මෙවැනි තැනකින් ඉඩමක් හොයා ගන්න උදව් කරන්න පුළුවන් ද
Mm ampare mona net ekakda ganna oni mona usakda thiyenna oni plz kiyanna
Very good discussion 👌 can i get more information please 🙏?
අළුතින් පටන් ගන්න උපදෙස් ලබාගන්නේ කොහොමද
ලංකාවට මම තව මාස දෙකකින් එන්න බලාපොරොත්තුව ඉන්නව .එකම අදහස ඉඩමක් ගන්න එක වගාවට.මට ඔබ උදව් කරනවද.මෙවැනි ආරක්ෂිත ගෘහයක් හදාගන්න වර්ග අඩි 2000ක කීයක් විතර යනවද
මට නොම්මරයක් දෙන්න පුළුවන් ද කතා කරන්න .ඒවගේ වෙලාවක් දෙන්න පුළුවන් ද
පොගිටනල් වගාව දැනගෙන කලොත් පමනක් සරලය්
Adika wiyadamak politanel sadima sadaha yana hindai farmer mewata enne naththe. Pitarata farmai, ape rate farmeri ahasai polowai wage..
සාමාන්‍යයෙන් වර්ග අඩි 3000 ව්‍යාපෘතියකට බජට් එක කොහොමද . මට එකක් පටන්ගන්න ඕන ඉක්මනින්ම
Information laba ganne kahomada
පල්ලේ කැලේ ගොවිපලේත් පොලිිටනල් ඔහේ ආතඇරලාදාලා තියෙනවා
දැන් මෙම ආයතනය නැද්ද
Hariyata karana kenekuge number ekak denavada
ජලයේ ph අගය මෙනවගේද තිබෙන්න ඔනේ.
Sunil Disanayaka mahathmayage TP Number eka ganna puluwanda.
ඔබතුමාගේ අංකය අපිට එවන්න...අපි සම්බන්ද කරල දෙන්නම්.
@@agrihub2403 0752952300 thanks
ඒ මිලියන 19ක් වියදම් කලා මිලියන 20ක් වියදම් කලා කිව්වම. අහන්න ඕනේ ඒ වියදම් පියවා ගත්තද , ලාභ ලැබුවද කියලා. අහ්න්න ඕනේ වැදගත්ම දේ ඒක
අද රජයෙන් දෙන්නෙ සොච්චමක් (ලක්ෂ 5ක්) පමනය්. ව්‍යාපාර මට්ටමෙන් ගොවිතැන කරන්න නම් ව.අඩි 10,000 ක ෆුල් ඔටෝමැටික් පොලිටනලයක් හදාගත යුතුය්. නය් මිරිස් වගාවකට අද අවම ව. අඩියට රැ1000 ක් infrastructure costs නැතුව යනවා. ලාබය තම තමන්ගෙ දැනුම සහ ක්‍රමය අනුව වැඩි අඩු වෙනවා. දක්ෂ නම් මගේ පුතා වගේ එක කන්නයෙන් මුදල පියවා ගත හැකිය්. RUclips බලල ලනු කාපු අය කොට උඩ. පොලිටනල් විකුනනවා.
පෝන්. නබෙර් දානවද
අපගේ ෆේස් බුක් පිටුවට පණිවිඩයක් තියන්න... හෝ ඔබගේ දුරකතන අංකය හෝ ඊ මේල් ලිපිනයක් සඳහන් කරන්න...ස්තුතියි අපිත් එක්ක සම්බන්ද උනාට.
Krushi niladhari anura mahathage number eka denna puluwanda...?
සම්බන්ද කර දිය හැකියි.. ඔබගේ ද්‍රකතන අංකය අපවෙත ලැබීමට සලස්වන්න...