200 වර්ග අඩි2000 යි.එලියෙ වගේ 5ස් ගුණයක් අස්වැන්න.sri lanka green house company 716028824 -719775775

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 220

  • @SS-pv2zm
    @SS-pv2zm 3 года назад +8

    ඔබතුමාගේ වගාව දිනෙන් දින දියුණු කරගන්න ලැබේවා ,,,,,,,, වැවේ රතු ඕළු ම්ල් පිරිලා හරිම ලස්සනයි ,

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 3 года назад +2

    බොහොම අපූරුයි ..මම ඔබතුමාට කතාකලා..මම විදේශ රටක ඉන්නෙ.මම ආපු ගමන් ඔය වැඩේට අතගහනව ඔබතුමා සමග. තෙරුවන් සරණයි

  • @lahirumadushanka477
    @lahirumadushanka477 3 года назад +4

    ඇත්තටම අපේ රටේ දක්ෂ මිනිස්සු ඉන්නවනෙ ඉතිං ..රටට දිනන්න පුළුවන් ..ජය වේවා .දිනෙන් දිනම දියුණු වේවා. විස්තර කිරීමත් සුපර්

  • @rufarm7564
    @rufarm7564 3 года назад +14

    අලුත් තාක්ෂණයත් එක්ක කෘෂිකර්මයට එන්න ඉන්න අපිට, මේ video එක ලොකු අත් වැලක් . බොහොම ස්තුතියි !

  • @omanmuscat8273
    @omanmuscat8273 3 года назад +4

    තෙරැවන් සරනයි විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබේවා ඇත්තෙන්ම පුදුම සතුටක් දැනෙනවා ඉඩකඩක් තියන යම්වියදමක් දරන්න ශක්තිය තියන අය මෙවැනි ආදර්සමත් දේ කරනවානම් අපේ රට හොදින් සස්රීය වේවි.
    ස්තුතියි ගැමියා මහත්මයට මෙවැනිදේ සමාජගත කරල අන් අයටත් මෙවැනි කටයුතු කරන්න උනන්දු කරනවට

  • @deepakarupasinghe1581
    @deepakarupasinghe1581 3 года назад +2

    තවත් සාර්ථක පියවරක් ඉදිරියට ගෙන ආව නෙද. ඔබගේ වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. බොහොම ලස්සනට විස්තර කරා..

  • @fernandoajith829
    @fernandoajith829 3 года назад +11

    වාව්,,,
    ඔය දේ තමයි වෙන්න ඕන. ලංකාවේ සිටින තරුණයන්ට ගොඩ යන්ඩ කරන්නම පුළුවන් ව්‍යවසායකයකු බවට පත් කිරීම. මමත් ඇවිල්ලා කෘෂි කාර්මික පැත්තෙන් තමයි දෙයක් පටන් ගන්න plan කර ගෙන සහෝදරයා ඔබට කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා

  • @rantharu
    @rantharu 2 года назад +2

    How can we pollinate in greenhouse? (පරාගනය)

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 3 года назад +1

    Teruwan saranai oba depalatama...niduk nirogi bawa dirgausha lebewa...Jayen jayama wewa...harima lassanai...matath harima asai me wage wagawak arambha karanna ..widesha rekiyawa iwara wela lankawata awama...obatumanlagen upades labagena... bohoma stutii nihsthamani oba depalatama....yahapathakma wewa...

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 3 года назад +15

    හරිම ලස්සනයි ආසයි දකිද්දී

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 года назад

    ගොඩක් ස්තුතියි ගැමියා youtube ඔබතුමා කරන මේ වැඩසටහන් වලට මම දැනට විදේශගත වෙලා ඉන්නේ මේ ලඟදි ඔබතුමා සමග මම කතා කරා ලංකාවට ආපු ගමං ඔබතුමා හමුවන්නට එනවා මටත් ආසයි ඔය දේ කරන්න

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 Год назад

    ජය වේවා ,තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 3 года назад +2

    තෙරැවන්සරණ...ඔබගේ...වගාවට

  • @dinethfernando1056
    @dinethfernando1056 2 года назад +1

    warga adi 1000 ka pramanayakata wiyadama kiyak wenawada

  • @MrLankan1974
    @MrLankan1974 2 года назад +1

    UV පොලිතින් මොනවාද හොද ඒ වගේ ගනන් කොහොමද කියන්න

  • @Hewagej
    @Hewagej 2 года назад +1

    ගොඩක් ලස්සනයි

  • @ransithrusith6003
    @ransithrusith6003 3 года назад +2

    හරිම ලස්සනයි 🌱☘🍀☘🍀🌳

  • @kumararohan6087
    @kumararohan6087 3 года назад +4

    තව තවත් සාර්ථක වේවා සරු වේවා බුදු සරනයි

  • @kamalrathnayake1100
    @kamalrathnayake1100 3 года назад

    ඔබතුමාගේ අදහස් ගොඩක් වටිනවා බොහොම ස්තුතියි

    • @gohalweerakkody7223
      @gohalweerakkody7223 2 года назад

      Godak vatinava. Ath ithin bima thibunata anith deval Kara ganna amarui. Oba thumata hakinam mata punchi harithagarayak hada ganna udav karanna. 🙏🙏🙏🙏🙏

  • @hansamalith910
    @hansamalith910 Год назад

    තෙරුවන් සරණයි 🙏💓✨

  • @sanjeewanigunawardana7261
    @sanjeewanigunawardana7261 3 года назад

    Harima lasanai.math kalumge wagawak karanawa.

  • @gaminikumara9537
    @gaminikumara9537 2 года назад

    bohoma hodai oya wage denumak hema kenekutama denuma neha mama hithanawa midi wagawa oya wage thenaka sartakawa karanna puluwan wei kiya

  • @daminda33
    @daminda33 3 года назад +3

    Wishing him all the best. Thank you for the video

  • @sujeewarangana7962
    @sujeewarangana7962 2 года назад +1

    Poly Tunnel එකේ කල්පැවැත්ම අවු කීයක් විතරද

  • @nandaniwijeratne5802
    @nandaniwijeratne5802 3 года назад +2

    Very nice to see is it ok to ask you how much you spend on your politunnel and grow the plants

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 года назад +2

    ගැමිය මල්ලිගෙ නම කැලුම්නේද....සුපිරිම දැනුවත් කිරීමක් කැලුම්.......👍👍👍👍👍

  • @dda711
    @dda711 3 года назад +19

    සර්වප්‍රකාරයෙන්ම සියල්ල සාර්ථක වේවා

  • @nilucapinagoda6637
    @nilucapinagoda6637 3 года назад +1

    Oba thumata thawa sakthiya ලැබේවා ...

  • @hashan9112
    @hashan9112 3 года назад +4

    මේ පොලිටැනල් එක හදන්න කොපමණ මුදලක් වැය වෙනවද

  • @amalperera3074
    @amalperera3074 3 года назад +1

    ගොඩක් හොද වැඩසටහනක්

  • @ganidhuperera8235
    @ganidhuperera8235 2 года назад

    Ane math krnna asai . Krnna patan ganna loans ehema ganna vidiyak tynawada

  • @manojrohana9157
    @manojrohana9157 3 года назад +4

    වගාව තව තවත් සාර්ථක වේවා...

  • @shyamaliemulmadiyagechandr1404
    @shyamaliemulmadiyagechandr1404 3 года назад +1

    I love those programes.Thank you for sharing.
    Great we are coming with soon to Sri lanka with tourist friends.

  • @tharindasemasinghe456
    @tharindasemasinghe456 2 года назад

    aiye oyt kochchara ganak giyada tunnel eka hadanda.oka warga adi kiyada

  • @saliyarathana-pj2wl
    @saliyarathana-pj2wl Год назад

    මටත් ලොකු ආසාවක් තියනවා.කොහොමද කරන්නේ.ණය පහසුකමි එහෙම දෙන තැන් තියනවද

  • @geethanichampika5419
    @geethanichampika5419 3 года назад +1

    වර්ග අඩි 2000අක්කරවලින.කෙපමණද.මේ.ප්‍රමණයට.වියදම.කියක්.යවිද.

  • @hesarafonseka9756
    @hesarafonseka9756 3 года назад +1

    They say....PLANTS smiles GROW laughter Harvest LOVE...... He who plants a garden plant HAPPINESS .... All the best!

  • @thanugallage1786
    @thanugallage1786 3 года назад +1

    මම anuradhapuren. අස්වැන්න අතරමැදියන් නැතුව super market chain ඒකට දෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද. E ආයතනය වල සම්බන්ධ කරගන්න.

  • @thilinalakshanlakshan3044
    @thilinalakshanlakshan3044 2 года назад

    වර්ග adi 2000ka green house ekk gahanna price kiyad?

  • @lperera1995
    @lperera1995 2 года назад

    Harima agei thawa diyunu wewa budu saranai

  • @dularisulakkhana7577
    @dularisulakkhana7577 3 года назад

    Patan ganna wiyadama keeyak yaida. Mn wahanayak ganne nathuwa salli thiyan innawa me dawas wala. Meka hoda ayooianayak wei kiyala hithanawa

  • @aamaraa6476
    @aamaraa6476 3 года назад

    misters pawichchi karanakaota deleera roga wedi nadda

  • @rangaranga1377
    @rangaranga1377 3 года назад

    Warga adi dahaka ekak hdala pela dala e hemdema karanna kiyak vitara yanwada mahathmaya.

  • @sadewrandinu4634
    @sadewrandinu4634 3 года назад

    Tunnel ekak hadanna piriwaya kiyak wenawada?

  • @shanikalankathilaka4744
    @shanikalankathilaka4744 3 года назад +1

    අපිත් අනිවාර්යයෙන් ඔබතුමාට කියලා පොලිටැනල් එකක් ගහ ගන්නවා

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 года назад

    නෙලුම් විලේ ලස්සන

  • @roseperera2669
    @roseperera2669 3 года назад

    මම ගැමියාgrow bag mixture eka ගෙනාව.ඒක එලියෙ තියන්ඩ පුලුවන්ද?එයට මිශ්ර කර දේවල් මොනවද?දියර පොහොර දාන්ඩ ඕන කොහොමද?

  • @danushashamika2529
    @danushashamika2529 3 года назад +1

    Tama albat solution tiyanawada

  • @melanieloku5767
    @melanieloku5767 3 года назад

    සර් මමත් හරිම අසයි වගාකරන්න. මෙිවාගේ වගාකක් දකුනුපලාතේ කරන්න පුලුවන්ද. මම දැනට ඉන්නේ සයිප්‍රස්වල. ලංකාවට අවාම මමත් ඉන්නේ ඔිය වාගේ වගාවක් දාන්න. බුදුසරනයි

  • @pradeepnishantha9218
    @pradeepnishantha9218 Год назад

    මේ වෙද්දි වර්ගඅඩි 1500 ටනල් එකක් සවි කරන්න මිල කීයද?

  • @champichampi4284
    @champichampi4284 3 года назад

    Albert solution aka rasayanika diyara phorayakneda?

  • @chithranganiperera6830
    @chithranganiperera6830 3 года назад +2

    මගේ මාලු මිරිස් ගස් තුනක්තියෙනවා පෝච්චි වල සිටලා හොදට මල් එනවා ඒඋනාට කරල් එන්නේනෑ මලේනටුව කහපාට වෙලා හැලෙනවා .ඒකට කලයුතු පිලියම කරුනාකර පැහැදිලි කර දෙන්න ස්‍තූතියි!!

    • @sanjubandara305
      @sanjubandara305 3 года назад

      පරාගනය වෙලා නෑ ..ගෙඩි එන්න බෙහෙත් තියෙනවා මල් බොරුමල් වෙන්න ඇති

    • @chithranganiperera6830
      @chithranganiperera6830 3 года назад

      @@sanjubandara305 මගේ ගැටලුව ට පිලිතුරක් දුන්නාට බොහෝම ස්තූතිය !!
      පරාගනය කරන්නේ කොහොමද ,
      කරල් ගන්න යොදන්න පුලුවන් කාබනික පොහොර මොනවාද
      ගොම,කොම්පෝස්ට් ,කෙසෙල් ලෙලිදියර පෝර මේසෑම දෙයක්ම දැම්මා

  • @ishanmadushanka9358
    @ishanmadushanka9358 2 года назад

    Warga adi 2000ka green house ekak hadanna kiyak yanawada

  • @jecinthafernando8542
    @jecinthafernando8542 3 года назад +1

    Miris pollinate venne kohomada, krutheemawa karanna oneda?

    • @gemiya
      @gemiya  3 года назад

      ස්වපරාගනය

  • @prabathnayana8499
    @prabathnayana8499 3 года назад +3

    වර්ග අඩි 2000 ක ටනල් එකකින් කොපමණ වාර්ෂික ආදායමක් ලබා ගත හැකිද

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 2 года назад

    oba thumata jen jyama wewa

  • @madushaniuswatta1044
    @madushaniuswatta1044 3 года назад

    Budu saranai sarthaka wevaaaaàa

  • @upulshanthavlog9674
    @upulshanthavlog9674 2 года назад

    සාමාන්‍යයෙන් පොලිටනලයක් සෑදීමට යන වියදම කොපමණද

  • @chandralathakumari3632
    @chandralathakumari3632 2 года назад

    Tunel ekak hadahannekohomada

  • @aseas2429
    @aseas2429 Год назад

    Budhu saranayi

  • @harishchandrahasan796
    @harishchandrahasan796 2 года назад

    පර්චස් දහයක හවුස්` එකක් හදාගන්න යන මිල කොහොමද

  • @chamindajayarathna9272
    @chamindajayarathna9272 3 года назад +5

    වර්ග අඩි 2000ක පොලිටැනල් එකක් හදන්න කොච්චර වියදමක් යනවද මං කුරුණෑගල තාම ඉන්නේ කුවෙට් මාස2ක් විතර යයි එන්න ලංකාවට මටත් මේ වගෙ එකක් හදන්න ඕන පොඩ්ඩක් ඒ ගැන දැන ගන්න

  • @HGGLP
    @HGGLP 3 года назад

    It is very useful channel... Good presentation and clear picture....

  • @silentgaming6585
    @silentgaming6585 3 года назад +2

    මුරියා මාලු මිරිස් පැලයක ආයු කාලය කොපමණද

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 3 года назад

    Pala kohenda? E wage a mewa vikunanna giyama karadaraida?

  • @ashokasiyabalagoda3714
    @ashokasiyabalagoda3714 2 года назад

    Good idea. I am thinking do future as this.

  • @dilshan5310
    @dilshan5310 3 года назад +1

    Albert පොහොර eka damanne keseda .එස්ප්‍රේ නොකර පසට දැමිය හැකිද

    • @ranganaprabath2617
      @ranganaprabath2617 3 года назад

      මූල පද්දතියට.

    • @amilaherath615
      @amilaherath615 3 года назад

      Puluwan niyamith parimawata diya karagena dawitha karanna binbu jala sampadanaya thibunoth godak hodai😊

    • @ranganaprabath2617
      @ranganaprabath2617 3 года назад

      බකට් එකකට දිය කරල කෝප්පෙකින් යොදන්න ගස්වල පාදම වටේට.

  • @muhammadhshifazmohamedhani4164
    @muhammadhshifazmohamedhani4164 3 года назад

    Hi
    I also need to study and start this method.
    Plse give me some ideas.

  • @hemanthasirscience8629
    @hemanthasirscience8629 3 года назад

    Pohira dana widiya gana/ pathra poshaka yodana widiya gana vedio ekak danna

  • @ashokakumuduni4074
    @ashokakumuduni4074 2 года назад

    Jaya wewa

  • @surankasu3839
    @surankasu3839 3 года назад +1

    Wish you all the best. Thanks Gemiya

  • @happyhome3461
    @happyhome3461 3 года назад

    Warga adi 2000 wiydama keeyda

  • @harshangunarathna9947
    @harshangunarathna9947 3 года назад

    Grow bag එකක මිල කීයද deliver කරන්න පුලුවන්ද

  • @sdmodifiedworld3739
    @sdmodifiedworld3739 3 года назад

    Math kawada hri krnw

  • @slcriket6820
    @slcriket6820 3 года назад +1

    මටත් කියන්න වර්ග අඩි 2000 ක ටනල් එකක් හදන්න කියක් යනවද

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 3 года назад

    Gamiya mwata ohira danna onada?

  • @ravindiranasinghe5608
    @ravindiranasinghe5608 3 года назад +1

    good

  • @swarnadias5846
    @swarnadias5846 3 года назад

    Harima agei ..satutuii

  • @TheMaxkas
    @TheMaxkas 3 года назад

    ජය වේවා .....

  • @gayarurandina3646
    @gayarurandina3646 3 года назад

    Gederete awith hadala denewade nattandiye

  • @sankum7897
    @sankum7897 3 года назад

    Ha maru man ඔයා ge vediyo ඔක්කොම බලනවා matath ekak ගහන්න oni udau කරනවාද man ඔබතුමා ge imo ekata ගත්තා හැබැයි wada නැහැනෙ eka

    • @gemiya
      @gemiya  3 года назад

      0719775775.. samaharawita engage wela ethi

  • @gemiya
    @gemiya  3 года назад +11

    ඔබටත් මෙවනි greenhouse නිර්මාණය කරගැනීමට වර්ගඅඩි ප්‍රමාණය සහ ප්‍රදේශය අපට whatsapp message කරන්න 0716028824
    0719775775 www.garden.lk 🙏

    • @amindaperera1844
      @amindaperera1844 3 года назад

      මම අමින්ද,මටත් greenhouse එකක් හදාගෙන වගාවක් පටන්ගන්න ඔබගෙන් උපදෙස් ගන්න ඔිනා.ඔබට නුදුරැදිනකදි අමතන්නමි.ඔබට ජය.

    • @77romesh
      @77romesh 3 года назад

      වීස්තර දෙන්න පුලුවන්ද ?

    • @gemiya
      @gemiya  3 года назад

      @@77romesh 0719775775

    • @lakshmansellahewa28
      @lakshmansellahewa28 3 года назад

      @@amindaperera1844 BBC b

    • @chamlcj
      @chamlcj 3 года назад +1

      @@gemiya වර්ග අඩි 2000 ක් කීයක් වෙනවද ?

  • @prasannasajith1776
    @prasannasajith1776 3 года назад

    නියමයි

  • @thilinadarshana6050
    @thilinadarshana6050 2 года назад

    පර්චස් 10ක ඉඩමක ග්‍රීන් හවුස් එකක් හදන්න කියක් විතර මුදලක් යනවද

  • @sajithmadushan288
    @sajithmadushan288 3 года назад

    ona thram genum karuwn innwda

  • @amayaamaya6883
    @amayaamaya6883 3 года назад +1

    මාත් හරිම ආසයි මේවගේ වගා කරන්න මම පොලොන්නරුවේ ඒත් මට ඉඩමක් නැහැ මම දැනට ඉන්නේ කුවේට් වල මන් හිතාගෙන ඉන්නේ ලoකවට ගිහින් මේවගේ පොඩි ඉඩමක් අරන් මේවගේ දෙයක් කරන්න මට මේකට උපදෙස් ලබගන්න ඕන පුලුවන්නම් මට මේක කරන්නේ කොහොමද කියල උදව් කරන්න පීලිස්

    • @ranganaprabath2617
      @ranganaprabath2617 3 года назад

      පුලුවන් උදව්වක් සහ අවශ්‍ය මග පෙන්වීමට පුලුවන්.

  • @Dasun-tharaka
    @Dasun-tharaka 3 года назад +2

    මාලු මිරිස් ගනන් කොහොමද. බෙල් පෙපර්ද වාසි මාලු මිරිස් ද

  • @indraniindrani3305
    @indraniindrani3305 3 года назад

    හරිම ලස්සන දැක්කා හම ආසයි මම ඉන්නේ මැදි පෙර දිග රටක මම ලංකාවට ආවොතින් අපට උදවිවක් කර ගන්න පුළුවන් ද මමත් වගා කරන්න බලාපොරොත්තුව ඉන්නවා

  • @chandraathukorala3442
    @chandraathukorala3442 3 года назад

    ලස්සනයි..මටත් ආසයි මෙහෙම වගා කරන්න..උපදෙස් ගන්න tpනො දාන්න පුලුවන්ද

    • @sanjubandara305
      @sanjubandara305 3 года назад

      උඩ ක්මෙන්ට් වල තියෙනවා ගැමියා අයියාගේ ෆ්හෝන් number එක

    • @chandraathukorala3442
      @chandraathukorala3442 3 года назад

      @@sanjubandara305 no save karagaththa.e unata whatsap na. Mama inne lankawe neme. Mata kathakaranna thibunanam hodai

    • @gemiya
      @gemiya  3 года назад

      0719775775

  • @sameerajayasanka7270
    @sameerajayasanka7270 3 года назад

    Very good

  • @upalidasanayak7983
    @upalidasanayak7983 3 года назад +25

    වර්ග අඩි 2000 හදන්න පූර්ණ වියදම කීයද( පර්චස් කීයක් ද )

    • @susanthaindika1218
      @susanthaindika1218 3 года назад +3

      600000wage yanawalu mama ahuwa

    • @dulanganishshanka1784
      @dulanganishshanka1784 2 года назад +2

      @@susanthaindika1218
      600,000 යන්නෙ වර්ග අඩි 1000ටද නැත්නම් වර්ග අඩි 2000 ට ද?
      ස්තූතියි

    • @dilshanchathuranga7753
      @dilshanchathuranga7753 2 года назад

      @@susanthaindika1218 idam pramanaya kopamana yanawada

    • @akashakash-m4z
      @akashakash-m4z 2 года назад

      @@dulanganishshanka1784 1000 ට

  • @mpgpadmasiri7003
    @mpgpadmasiri7003 3 года назад

    Getaluwa thamai kawadawath oyalage video akakin yana viyadamak kiyanne none...

  • @laljayatilaka2330
    @laljayatilaka2330 3 года назад

    Thanks you

  • @watsonpaul9300
    @watsonpaul9300 3 года назад

    Karagena yanna obata jaya

  • @duliproshan587
    @duliproshan587 3 года назад

    Mage idamak thiyenawa
    Oba thuma samaga katha kirimata awashyai karunawen oba thuma samaga katha kirimata haki durakathana ankayak laba denna

  • @theresamatilda774
    @theresamatilda774 3 года назад +1

    Jayvewa.

  • @ronaldherman9018
    @ronaldherman9018 3 года назад

    Varga ADI 1000 polytunnel adanda kochara mudalak one

  • @suwineethaabewickrama5336
    @suwineethaabewickrama5336 3 года назад

    Me tanal ekk hadaganna yana veyadam kiyannako

    • @gemiya
      @gemiya  3 года назад

      0719775775

  • @pickme2908
    @pickme2908 3 года назад

    ඈල්බට් සෝලුසන් වලට අමතරව මොනවා දන්නේ කියන්නකෝ,අපිට පොලිටැනල් නෑ ගෙවතු වගාවට

    • @gemiya
      @gemiya  3 года назад

      කොම්පෝස්ට් හොඳ යි

  • @sunilgamini4923
    @sunilgamini4923 3 года назад

    can yo do the consultancy for us. we have 1and harf acre in pallama area.