නාඩු තියෙන්නේ කවුරු ලගද ?මෙන්න ඒවා එලියට ගන්න දාපු ප්ලෑන්එක?ඉදිරියේදී හිග නොවන්න ගත්ත සුපිරි තීරණය.
HTML-код
- Опубликовано: 19 ноя 2024
- ඩඩ්ලිගේ චෝදනාවලට ඇමතිගෙන් සෘජු උත්තර..
නාඩු තියෙන්නේ කවුරු ලගද ? මෙන්න ඒවා එලියට ගන්න දාපු ප්ලෑන්එක?
ඉදිරි කන්නවලට සහල් හිග නොවන්න ගත්ත සුපිරි තීරණය.
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler RUclips අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on RUclips space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka
ගොඩක් සතුටුයි සහෝදරයා, ස්ථිරයි රටේ ජනතාව බඩගින්නේ නොතියනබව ඔබලා. ගොඩක් ස්තුතියි ❤️❤️❤️
S
මගේ කතිරයේ බලය ක්‍රියාත්මක වීමට නියමිත බව ඉතාමත්ම පැහැදිලියි. ඉතාමත්ම සතුටුයි!
කවුරු කොහොම කළත් මෙයා නම් ඇමතිකම කරයි නියමෙට ❤️ you
හැම ගමකට ම සමුපකාරක්‍රමය ගෙන්න ඔබතුමාගෙන් ඉල්ලාසිටිනවා 🙏
Ane eke aniwareyen oni ❤
අනිවාර්යයෙන්ම සෑම ගමකට 2ක බැගින් තිබුණා නම් හොඳටම හොඳයි.පුද්ගලික අයට හිතූ ගණන්වලට ආහාර විකුණන්න බැරි වෙයි😊
හාල් හංගන පරයින් ලබන ආත්මය නොකා ඉන්න ලෙබෙන එක ශුවර්
Aniwa hodai eka
කෙටිම ක්‍රමය වී ප්‍රවාහනය තහනම්. එය කල හැක්කේ රජයෙන් පමනි..එතකොට ඇත්ත stock එක හංගන්න බෑ
බලය කියන්නෙ බලය... (අනුර කුමාර දිසානායක ) බලය දුන්නෙ මෆියාකාරයන්ට ඕනෙ විදිහට නටන්න නෙමෙයි.... පාරිභෝගිකයන් ආරක්ෂා කරගෙන ගොවියන්ට සාධාරණ මිලක් හදන්න අවශ්‍ය තීන්දු අරගන්න.
අනිවාර්යයෙන්
ඉතින් ei බැරි ආන්ඩුව medigath වෙලා owa හොයන්න බැරි
අපේ ගෙදරත් අක්කරයක විතර කුඹුරක් තියෙනවා..කලින්පාර අපේ තාත්තලට කුඹුර කරන්න වුනේ නෑ..දැන් රුපියල් 220ට හාල් ගේනකොට අපේ තාත්තා කිව්ව පව් ලංකාවෙ මිනිස්සු. ඉන්දියාවෙන් හරි මේ වෙලාවෙ හාල් ගෙනත් දුන්නනං ගාන අඩු කරල දෙන්න පුලුවන්නෙ කියලා...මේ කන්නයෙන් පස්සෙ ආණ්ඩුව කිව්ව විදියටම වී අලෙවි මණ්ඩලය මැදිහත් වෙලා වීවෙලදපොලෙන් හරි අඩක් මිලදී ගත්තොති මාර්තු අප්‍රේල් ඉදලා ලංකාවෙ හාල් මිල පාලනය කරන්න ආණ්ඩුවට පුලුවන්
Great explain well done
දැන් සමුපකාර ගොඩක් වහාලල නැවත සමුපකාරආරම්බ කරන්ඩ වෙයි ඔබට ස්තුතියි ගත්තු තිරනෙට
දත්ත පිලිබද දක්ශයෙක් මෙවර පාර්ලිමේන්තුවෙ ඉන්නව.දත්ත නිවැරදිව තබා ගැනීමට අමාත්ත්‍යාන්ශයක් පිහිටවා චතුරන්ගට බාර දෙන්න
Athathatama harima sathituiy❤
දත්ත තියාන් පුකේ ගහන් හිටියට වැඩ්ක් නෑ පකයෝ
ඩඩ්ලි ඇතුලුහාල් මාපියාකාරයින්ට කෙලවලාම යනතැන හදාගත්තෙ ඩඩ්ලි පිරිසමතමයි😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉😢😢😢😢😂
තරිදු උඩුකය ගෙදර අනේ තෝ වගේ මොඩ Kariyo
වසන්ත ඔබ බුද්ධිමත්ව තීන්දු තීරණ ගන්න,එවා ඉතා අගයනු ඇත.
මේ මාද්‍ය වේදින් ගොන් පුස්න අහන්න එපා අප්පේ .ලැජ්ජයි
අනේ බන් අවරුදු 76 ක් තිස්සෙ අහල අහල උන්ට දැන් ප්‍රශ්න නෑ
නාඩු කියන්නේ බාල වී වර්ගයක් නොවන බව මුලින්ම කිව යුතුය...
නාඩු වී මාස දෙක හමාර,මාස තුන,මාස තුන හමාර,මාස හතර,මාස හතර හමාර සහ ඊටත් වඩා කාලයක් යන නාඩු සහල් තියෙන බව ආදරයෙන් සිහිපත් කරනවා සහෝදරයා
අපි කන්නෙ සහෝ රතු කැකුඑ අවුරුදු ගානක් ත්යාගන්න පුළුවන් ඒකය බාලයි කියන්නෙ
මෙතන බාල වී කියන්නෙ වයසින් බාල..ඒ කියන්නෙ අඩු මාසෙන් පූදිනව කියන එක.නැතුව quality එක අඩුයි කියන එක නෙමේ. සාමාන්‍යයෙන් කියද්දි කියන්නෙ බාල වී කියල..
මේ කියන්නේ වෙන දෙයක් කාලය ගැන
මාස 3,,31/2 වී තමා බාල වී,,මාස 4 41/2 වී තමා වැඩුමල් වී,දැං ගොවිතැන් ක්‍රමය අනුව වැඩිමල් වී වැඩ කරනවාඅඩුයි,,මේක සම්බා නාඩු දෙකටම එකයි,,වැඩිමල් වී වල අස්වැන්න වැඩී බාල වී වලට වඩා,,,දැං ගොඩක් අඩුයි වැඩිමල් බිත්තර වී.
ඒ බාල වී කියන්නෙ ඒ වී වර්ගය හදුන්වන නම.සාමාන්‍යයෙන් නාඩු හාල් කිව්වට ඒ වී වලට කියන්නෙ බාල වී කියලා
මෝල් හිමියන්ගෙ මෝල් අමාරුව හොදවෙයි ඉදිරියට😂😂😂😂
ගහපු කතිරේ ගැන ආඩම්බරයී මචන් හදපන් රට ලොවෙත් නැති වෙන්න ❤
කතිරෙ බළේ ප්‍රථම වරට ශ්‍රී මහජන ආණ්ඩුවක්
පිහිටුවා ගත්තා.
රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත්
උගත් දක්ෂ බහූතරයක් අවංක මහජනතාව අපේ රට
ජාතිය ආගම තක්කඩි පල් හොරු කල්ලි වලින්
බේරා ගැනීම ඉතාම ප්‍රබළ දැවැන්ත ශ්‍රී ලංකා
අභිමානවත් මහාජන විජයග්‍රහණයක්.
master plan 🤝 Good job 👍
හරිම සරල සහ පැහැදිලි උත්තර
ගම් වල ඉන්න ග්‍රාමසේවා මහත්තුරුන්ට දෙන්න රක්ෂාව තම ප්‍රදේශයේ ඇති වි ප්‍රමාණයන් කොපමණ ද කියලා බලලා රජයට වාර්තා කරන්න.මෙච්චර කල් එ මිනිසුන්ට මග පෙන්නුවෙ නැහැ...
ග්‍රාමසෙවා නිලධාරීන් උදේ ඉදලා බීලා ඉන්නේ ගමකට ගියාම බලාගන්න පුළුවන් කට්ටිය ගෙ හැටි 🤮🤮🤮🤮
පොළොන්නරුව ට අළුත් ග්‍රාම නිලධාරී දාන්න
එව්වට තමා ගොවිජන සේවා සමිතිය තියෙන්නේ 😊
@@NishanDananjaya-z2n උන් කොරාපු හරියක් නැනෙ 1978 න් පස්සෙ.. පිනට පිං පඩි ගත්ත එකනෙ කලෙ
සහල් ප්‍රශ්නයට මේ වෙලාවේ කෙටිකාලීන විසඳුමක් අවශ්‍යයි.
ඒ සඳහා ඉහළ ගුණාත්මක ප්‍රමිතියෙන් යුතු සහල් ආනයනය කිරීම කළ යුතුයි.
දිගුකාලීන විසඳුමක් ලෙස, වී අලෙවි මංඩලය හරහා වී මිලදී ගැනීමත්, ඒවා ඉහළ ප්‍රමිතියෙන් යුතු සහල් බවට පරිවර්තනය කිරීමට, රජය සතු ලොකු වීමෝල් තුනක් වත් තිබිය යුතුයි.
ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් රජය මගින්, යොදන්නේ නම් සහල් ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳිය හැකියි.
ඇමති සහෝදරයානෙනි.
අපටත් අක්කර එකක වෙලක්
තිබුනා. ඒ දවස්වල හාල් වලින් අපට ගැටලුවක් නැහැ.
ඒ ඉඩම් යායම රජයට ගෙන
අකුරෙගොඩ හමුදා මූලස්ථානයේ පරිහරනයට
දුන්නා. ඉඩමේ වන්දි මුදලකුත් නෑ. ඉඩමත් නෑ
හාල් ගිනි ගනන් වලට කඩෙන් කනව.
මාලිමා රජයක් අපි හදාගත් නිසා හොරු නැති හෙයින්
දැන් හිතට සහනයක් දැනෙනවා.
අපේ ජනාධිපති සහෝදරයා
ඇතුළු කාර්ය මණ්ඩලයට
රට යහපත් තැනකට ගේන්න
හේතු වාසනා උදාවේවා.
තෙරුවන් සරණයි.
රජයෙන් පොහොර සහනාදාර දෙනවනම් ගොවියා දැනගන්න ඕනි තමන් කරන වී වගාවේන් රජයටත් යම්කිසි කිලෝ ගානක් ලබාදිය යුතුයි
වැලි ප්‍රවාහනයට වගේ බලපත්‍රයක් දාන්න.. කොහෙන්ද ගත්තේ කාටද ගෙනියන්නේ.. එච්චරයි...
හැම ගබඩාවකටම ඩයර් එකක් ලබා දෙන්න ඇමති තුමනි
නාඩු හාල් බාල වර්ගයේ හාල් නොවන බවත් ඒ නාඩු වී වලින් බියර් හදන්නේ. වී අලෙවි මණ්ඩලයේ අනුමැතිය ලබා දී වී මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගෙන ගන්න.
මෙතන බාල කියලා අදහස් කරන්නේ අස්වැන්න ලබාගන්න යන කාලය ගැන. ඒක ගොවියෝ භාවිතාකරන වචනයක්.
බාල කියන වචනෙ දන්නේ නැති උන් එක්කනේ ඉන්නේ 😂😂
මේ කන්න සියලුම ගොවියෝ වැඩ කලේ නෑ ලබන මහ කන්නය හෝ හොදට වැඩ කරන්න වැව් සහ ඇල වේලි ටික ප්‍රථිසංස්කරණය කරලා දෙන්න....එහෙම නොකලොත් හැම දාම පිටරටින් හාල් ගේන්න වෙනවා මයි...ඒ නිසා
එකදු වැහි බින්දුවක් හෝ මුහුදට නොයා වගාවට එකතු කර ගන්න කටයුතු කරන්න...එහෙම කලොත් සහලින් පුරවන්නත් පිට රට පටවන්නත් පුලුවන්....
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
❤
දිවයින පුරා තිබෙන සියලුම කුඹුරු ටික වහාම අස්වැද්දිය යුතුයි නේද ඇමති තුමනි
පොහොසත් රටක්..
ලස්සන ජිව්තයක..
NPP..ආණ්ඩුවක් !!
ජයවේවා වසන්ත සහෝදරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වාද්දුවෙි තියෙනවා සමුපකාරයට හොද ඉඩමක් ලොකු ස්ටෝරැවක් තිබිචිිච අපිපොඩිකාලේ ලොරි දහයක් තිබුනු සමුපකාරය හොද ඉඩතියෙන තැනක් ටවුන් එකේම තියෙන සමුපකාර ඉඩම දැනට පුද්ගලික අයට
බදුදිලා ඇත ඒක නැවත රජයට ගන්න අපි පුන්චි කාලේ දැකපු සමුපකාරය නැවත ගොඩදාන්න අ මම මැරෙන්න කලින් එි සමුපය දකින්න ලැබෙනවානමි සතුටුයි ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ඉස්තුතියි
ඇයි පයාගල ගබඩාව එතනත් වර්ග අඩි 2500ක් විතර තියෙනවා
ඔබලා ඉල්ලීමක් කරන්න. ඒක නැවත ආරම්භ කරන්න කියන්න.😮 මේ ආණ්ඩුව පත් කෙරුවේ සමූපාකාර ක්‍රමය වැඩි කරන්නම තමයි 😊
ණය ලබා ගෙන වී මිල දී ගෙන ඇති නම් මෝ ල් සතු වී තොග ගණනය කිරීම පහසු යී. සහල් වර්ග සදහා පාලන මිලක් නියම කර සහල් විකිනීමට රජය මැදි හත් නොවන්නේ මන්ද.
මගේ පවුලේ අයගෙ චන්දෙ සුපිරියටම වැඩ කරන විදිහ බලලා මම රටින් පිට ඉදලා සතුටු වෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාෆියා කාරයෝ අල්ලලා අසරණ මිනිසුන්ට සාධාරණ විදිහට ඵදා වෙල කන්න දෙන්න.
සහල් වලට ගහල තියන වැට් බද්ද ඉවත් කරන්නෙ නැද්ද?නාඩු සහල් කිලෝ 1 ක් 220/= ටම දේනවා නම් කලින් ආණ්ඩුව හල් වලින් කොම්ස් ගහල නෑ කියන එකයි කියන්නෙ නේද.
දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි❤❤❤❤❤
ඔයාට පුලුවන් ඇමති තුමා
පොහොසත් රටක් ලස්සන ජිවිතයක් මහපොළවේ යතාර්ථයක් වන බවට පෙර නිමිති ,,,,,,සුබපැතුම් ❤ 💐❤️💐❤️💐❤️
ඔය හාල් වැඩේ ගොඩ දාන්න කෙටි, මැද සහ දිගු කාලීන වැඩපිළිවෙලක් අවශ්‍යයි. පැලැස්තර වලින් ගොඩ දැමීම බොරු .
දැන් තියෙන නාඩු හාල් වර්ග ගොඩක් සවුත්තුයි සමහර හාල් වතුර රසයි මඩ පාටයි ටිකක් හාල් වල තත්ත්වය සොයා බැලිය යුතුයි මම පොඩි කාලෙ මෙච්චර සවුත්තු බත් තිබුනෙ නෑ ඊවහම කාලෙ කෙට් වෙන්න වෙන්න හාල බාලයි රස අඩුයි
කැඩුණු හාල් විශාල වශයෙන වෙළඳ පොලේ ඇත.
මෙන්න නියම තීරණ ...❤❤❤❤❤
We have to change this bulciat sisterm. Congratulations wasantha
Very good move! Really feel the value of the vote given❤
රටට ආදර තරුන ජවයක් .👍❤️
ගොන් ප්‍රශ්නය හැමදාම අහනවා😂😂😂😂 නාඩු සම්බා කරන තාක්ෂණයක් ලෝකෙ නැත මධ්‍ය වස්සනි,වැස්සියනි.😂😂😂😂😂
වී දැකලා නැති අය
😂😂
ජේවීපී කියන්නේ හුරතල් පක්ෂයක් නෙමේයි ,යූන්පී පොහොට්ටු වගේ😂
රාජසන්තක කරන්න බැරිද සහල් මෝල් ටික උසාවි නියෝගයක් අරන්,ඉස්සරලම නඩුවක් දාන්න බැරිද වසන්ත සහෝදරයා 😂😂😂😂
අපි නොදන්න...දේ සහල් ගැන..
..ස්තුතියි !!
ගොවියෝ ආරක්ෂා වෙන්න ඕන නැද්ද
ඩඩ්ලි ගේ නාඩු කීරි සම්බා කරන මෝලක් තියෙනවා . හොදට සොයා බලන්න .
Please create a price plan in descending order for the upcoming harvest collection period. This plan should help prevent retaining excess rice from farmers.
This way, it’s clear that you want the prices to be listed from highest to lowest and that the objective is to avoid leftover rice from the farmers.
Real you are perfect sir
Godak sathutui .habai....අහිංසක මිනිස්සුන්ට oni.badata kala inna....loku baila walin wadak naha ...maha mol karayanta kalawannama oni
මට ප්‍රශ්නයක් අනවශ්‍යයි, බි ලුණු ගොවියෝ අටලෝසක් පමණයි පරිභෝජනයට වැඩියි. කල්පනා කරපල්ලා තොපිට චන්දේ දුන්නේ සාමාන්‍ය ජනතාව .විශේෂයෙන් බලාසිටිමු.
Fමාධ්‍යකාරයො හිතන්නෙ මෙක පරණ ආණ්ඩුව ක් වගෙ..පරණ අයගෙන් මොකුත් අහන්නැ...ගිහින් වගෙ කියවනව... ඇමතිතුමා ට ජයම වෙවා
Very good Sir ❤❤
Please buy the required drayers for government rice stores.
Bro Wasantha,
Keep your Backbone straight as you used to and look after the nation irrespective of their status.
We know you can
God bless you all..🙏🙏🙏🙏
mage kathiraya gana ma itha sathutu wemi.obalata jaya wewa.❤❤❤
Aiyo emathi sahodharaya ey obala ochchara bolanda ? Obala hithan inne obalata oya mall karayo eththa kiyada? Ewunta ona haal higayak ethikarala me aanduwa maasen deken wattanna. Ey eeka terenne neththe? Aayeth ara kamba horunta balaya athata ganna kam obala sakachchaa kara kara inna.
සහෝදරයා හාල් ආනයනය කරලා රුපියල් 160 වාගේ මුදලකට පාරිභෝගික ජනතාව ට ලබාදීමට කටයුතු කළහොත් මාසයක් ඇතුලත හාල් මාෆියාවට තිත. 😮😅
Super! Too much surplus value addition is greed.
ඇයි රජයෙන් ගෙන්නන්නේ නැත්තේ
Carry out Harsha’s Shakthi Sahal program
Apo රජයේ ආයතනවල දත්ත hariyatama athi 😂
Sahodarayaa hadana eka hadanna one loweth nethi wen na.❤❤❤❤❤loku wiswaasayak thiyenawa.oho ma yamu❤❤❤
බීයර් හදන්න ගන්නවද
Jaya wewa npp 🤎 💚😊
ඇමති තුමාලා කලින්කී ,දැනුම කෝ,සැලසුම් තියනවා කියනවා,හාල් වී හාල් තියන තැන් කියනවා,කලින් ඇමතිලා කතා කරන තාලෙමයි,
Godak issara wage. Samupakara. Sathosa shakthimath kara pirisidu saha pilivela ta karanna hadanna.
මාධ්‍යවේදියො මොනවද මේ අහන ප්‍රශ්න 😂 වසන්ත සහෝදරයාගෙන් අහන්න රටින්ගේන නාඩු හාල් 1kg එක 200 ට අඩුවෙන් දෙන්න පුළුවන් ද කියලා 👍❤
goviyata aduwa visin beth pohora tika aduwata denna.nomile kisi deyak one na.etapasse balannako mokada wenne kiyala.kari dadli sirisenala thamae mewa allagena enne.unge redda assata me arnduwa yatawenne nathiwey kiyala hithanawa
ඔන්න ඔකගෙ සැබෑ ස්වරූපෙ
දැන් නාමල් කරැනාරත්න මොකද කියන්නේ
කරන්න දෙයක් නෑ..හාල් ගෙනත් දෙන්නම වෙනවා...ඊලග කන්නයෙන් පස්සෙ ආණ්ඩුව හරි අඩක් වී මිලදී ගෙන අඩුමිලට හාල් දෙයි
නාමල් සහෝදරයා වැඩේ කරනවා ගානට
❤මේ සහල් මාෆියා එකට තිත තියන්න නම් ජපානය චීනය germany වැනි රටවල් වලින් පරිත්‍යාගයක් වශයෙන් වේවා නැතිනම් පසු ගෙවීමෙන් අය ක්‍රමයකට ඔය මහා විශාල සහල් කර්මාන්ත හිමියන්ට අයිති සහල් මෝල් ටිකක් ලබා ගැනීමට එයට අවශ්‍ය පහසුකම් ලබා ගැනීම කළ හැකි නේද අඩුම තරමේඅනුරාධපුර පොළොන්නරුව ඇතුළු අඩුම තරමේ සහල් වගා කරන ප්‍රධාන නගර හතරකට පහකටවත් හරින වීමෝල් ටිකක්ලබා ගැනීමට හැකි නම්
Hoda danumak thiyenawa..oyalata wade karanna puluwan.....pohotu amathila wage nemei...ake idiye ponayo
මෙ රට හරියටම හදන්න පුලුවන් උතුරුකොරියවෙ ජනාඩිපති කින්ජොන් වගෙ කෙනෙක් හිටියනම්.මෙ ලන්කාවට තිබෙන අන්තිම චාන්ස් එක
ඇමති තුමාගෙ වට්ස්සප් නම්බර් එක්ක තිබේ නම් දෙන්ට , දන්න කෙනෙක් ඉන්නවනම් ,
කවුරුත් බොරු නම්බර් දාන්ට එපා...👍
මේකේ යැයි යැයි ගාන් නැතුව , බලාගෙන ඉදපල්ලා ... this is NPP
පරණ ක්‍රමයට සමුපකාර ය තුලින් හාල් ා අනෙක් දේලබාදෙන්න
Sahal thoga gabada walata banku niladariyek begín anuyuktha kaloth gabadawata lebim Saha nikuth kirimai pilibanda warthawak sathipatha rajayata labaganna puluwan neda . Mokada banku loan labagena mool himiyan mewa duwana nisa😊 Malinda sahodarayage awdanayata😊
බලන් ගියාම ආර්තිකය සංකීර්ණ නෑ.. නිර්මාණය කරල තියෙන්නේ මාෆියාව එහෙම නැත්නම් තනිකරම ව්‍යාජ හම්බකිරීම් සදහා මාර්ග අන්න එතකොට සංකීර්ණ වෙලා බොරුවට 😂😂😂
01. මහකන්‍නය සම්පුර්ණ උනාම අපි හාල් ගමු වසන්ත සහෝදරයා
02 . ගබඩා ටික පිලිවෙලකට හදන් ඉස්සරහට බලමු
ඔය ප්‍රශ්නය හරි සරලය්
කුබුරු ටික හදමු
හරියට හැදුවොත් ඉතුරු ටික රට යවන්න පුළුවන් නේ මටම අක් 10 ක් තියෙනව පරම්පරාවෙන් කරන්න බෑ තනියම
අනුර සහල මවන්න බැරිය.
සමුපකාරය ❤
Marama pehedili kathawa❤❤❤
This is a conspiracy. Investigate the rice scarcity in detail.
වී Transport karanna balapaththra ganna kramayak heduwa nam
Beeyar hadanna eka nawathtanna
පච ටොන් පච
පල යන්න සිලින්ඩර් බයියා
Madaya karyonta thiyenne thorathuru hoyagena paththara walt
Vat adu karanneth netinam , haluth neti nam, ratin gennuwanam hari ne
Rate prasna ati kale malima anduwadha kala enna bari reluw ennawa hitapu kalanita kadegeyapun
Gowiyo laga we tiyenawa we milade ganna akaraya desa baluwama hal aduwata denna baha me attha desa balala wada karamu nathnam ratta loku paduwak wenawa
ඹය දත්ත නම් පට්ටපල් බොරු ඔය වගා කරන ලද හාල් වර්ග ගැන තොරතුරුත් නම් පට්ටපල් බොරු.ඔය සම්බන්ධ රජයේ ආයතනයක සේවය කළ නිලධාරියකු වශයෙන් කියන්නේ.
dan natapeyawuko horu puluwannam
Konda kelin thiyana rajayak chande nodunnata kriya kalapaya gana sathutui
Niyamapilithurak
චන්ද වැඩ
Eththatama naadu keeri samba karana sidhdhiya eththay
Kallata issara indiawen mechin
Genalla naadu
Kapala keeri sammba karapu
Kalayakuth thiyanawa wasantha sahodarayanani
Me sidhdhiya genath wimasillen
Inna
Mage hodama desapalane inna katkaya wasanta sahodaraya a wagema oba taumata kiyanne stc kiyanne bandula gunawardana kiyana horage putage namin 99 auruddata badu dipu ayatanayak neweida
Kelin wada ❤