Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේකේ මුට බැනල තියනනවා සමහරු ඔය බැනල තියන අය දන්නෙන් නෑ jvp 3% කලේ ප්‍රසිද්ද නැතුව උදවු කරපු උන්ගෙන් තවත් එක්කෙනෙක් මේ. ඒක නිසා දැන් 60% උනාට බනින්න ඉස්සෙල්ල මුල මතක තියාගන්න වෙනවා අපිට. මිනිස්සුට වරදිනවා. ඒක බැනල තියන යටත් පොදුයි. කොහොම උනත් විජේවීර සහෝදරයා කියපු පාරේ 50 ක් ගිහින් ඉවරයි ඉතුරු 50% තියනවා.
3% කාලේ ගෝටට කඩේ ගියානම් මතකයි අමු කපටියෙක්
ගෝටගේ ආන්ඩුව ආපු මුල දැන් තියෙන්නෙ අපේ ආන්ඩුවක් ගගා ක්ලාස්වල කියෙව්වේ කාවන් තිස්සද
@@chemistry160දැන් ඒකට මොකක්ද කරන්න ඕනෙ.. ඡන්දෙ ඉල්ලපු ගෝඨාභයට බනින්නෙ නැ සර්ට බනිනවා. ලංකාවේ 69 ලක්ෂයක්ම ඡන්දෙ දුන්නා. වරද නිවැරදි කරගෙන යන මනුස්සයෙකුට පෙර වැරදි කියකිය ගරහන්න පො.න්.,යො
දේශපාලන ගනිකාව තිස්ස ජනනායක
👍👍👍❣️
අඩුම තරමේ විවෘතව මේ දේවල්වල සත්‍යයතාවය කතා කරන්නවත් නිදහස දැන් අපිට තියෙනවා...ඒ වෙනුවෙන් ජීවිත පූජාකළ හා අප්‍රතිහත ධර්‍ය්වන්තකමෙන් කටයුතු කළ මාලිමාවේ සියළු දෙනාට අප්‍රමාණ පින් හා ප්‍රණාමය...අළුත් හෙටක් වෙනුවෙන් අපේ තරුණ පරම්පරාව ඉදිරියට ගෙනයන ඔව වැන්නවුන්ට ස්තූතිය හා ගෞරවාදරය ...🙏❤️🌄
ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක අභිමානවත් බහූතරයක් මහජනතාවගේ අප්‍රතිහත ධෛර්යය 💪🏾💪🏾💪🏾💪🏾💪🏾සහ වීරෝධාර නිරායූධ සාමකාමී අරගල ප්රතිඵලමාලිමාව මහාජනතාවට පින් සිදූ වෙන්න ශ්‍රී ලාංකිකයන්ගේ විශිෂ්ටතමමහජනතාවගේ මහාජනතා ආණ්ඩූව මාලිමාව විජයග්‍රහණයයි .
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ අභීත එඩිතර නිර්භීතදේශප්රේමී දේශාභිමානී අභිමානවත් සිංහයා වීරෝධාර රෝහණ විජේවීර මහාසෙන් පතියා.💪🏾💪🏾💪🏾 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
මාලිමාවේ අය නෙමෙයි දිවි පිදුවේ, ජනතා විමුක්ති පෙරමුණේ මිනිස්සු. ඇයි ඒ පක්ෂයේ නම කියන්න අකමැතිද?
npp ආණ්ඩුවක් නෙවෙයි හැබැයි රෝහණ විජේවීර සහෝදරය බලාපොරොත්තු උනේ jvp commiunits ආණ්ඩුවක් වෙනස් දන්නෙ නැත්තන් කෑ ගහන්න එපා😂😂
@@ude3333ඒක commiunits හින්ද😂😂
ලක්ශ 69 වැරදුනා මේ සර් එකෙන් එක්කෙනෙක් විතරයි ජය වේවා සර්
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ අභීත එඩිතර නිර්භීත අභිමානවත් දේශප්‍රේමී රෝහන විජේවීර හෙළ විරුවාට නිවන් සුව අත්වේවා!!!💪🏾💪🏾💪🏾🇱🇰🌻🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
ඔය වීරය හැබැයි බලාපොරොත්තු උනේ commiunits ආණ්ඩුවක් ඒක අනුර කරනව කියලනෙ දැන් ඔය කියන්නෙ😂😂
@@samamsaman883 akanam atta
❤❤❤❤❤❤
Nodakin mala wiruwa
මිනීමරු බල්ලෙක් ඕකා....
පිළිම නෙලා නැති විරුවන් 😢❤
❤ " ජනතාවට දේශපාලනය තිත්ත වූ දිනෙක මා නොමැති උවත් මාගේ සහෝදරයෙකු බලය හොබවනු ඇත " පක්ෂ නිර්මාතෘ මාතර රෝහණ විජේවීර සහෝදරයා ..❤
ruclips.net/video/HCj9cKYTkII/видео.htmlsi=q-KjfKJLu68bVGO0
❤
❤❤❤❤😢😢😢
❤❤❤
පාඩමක් අස්සෙන් හරි දරුවන්ගෙ මොලයට හරි දිශානතියට යන්න මීඩියා හරහා උදව් කල තවත් නිහතමානී මනුස්සයෙක් ..❤❤❤
උගන්වන අතරේ පොඩි වීඩියෝ කෑල්ලක් නිසා ලක්ශයක් හොයන්නත් පුලුවන්
@@CeylonNatureලක්ශයක් හෙවා වගේද අනේ මාලිමාවට මේ මාස එකහමාරට වැඩි චන්ද ලක්ශ 12 එකතු උනානේ..🤗🤗🤗
Gota ta Kade Giya mathaka na… how sad…😂😂😂
නැතුව නැතුව අර බෝඩරේ ගැන එහෙම
Apoi ow wada kothu meyatah nadu danna ona
සර් මේ වගේ අපේ ඉතිහාසය සම්බන්ද විශේෂ දේවල් අපේ නංගිලා මල්ලිලා ට කියලා දෙන එක ගොඩක් වටිනවා... එවිට ඒවා පිලිබදව උනන්දුවක් දක්වන ළමයින්ට ඒවා අද්‍යනය කරන්න ප්‍රවේශයක් ගන්න පුළුවන්..... අපිත් මේ දේශපාලනික ඉතිහාසය ගැන ගොඩක් දේවල් දැනගත්තේ youtube එකෙන්මයි... ඒවා සත්‍ය අසත්‍ය බාවය තමන්ම හොයල තහවුරු කරගන්න ඕනේ
අද මේක ලියල තියා ගනින්, හදිසියේවත් ඊළඟ පාර සජිත් ජනාධිපති වුණොත්, මේ තිස්ස කියන අවධාන ගනිකාව, රණසිංහ ප්‍රේමදාසව සාධාරණීකරණය කරලා ,ඌගේ ගුණ වයලා video දානවා,සජිත් මුගෙ ඇඟ උඩ බුදියගත්තා කියයි😂, මුං වගේ අවස්ථාවාදී, අවධාන හිඟන්නාගෙන් පරිස්සම් වෙන්න ඔනෙ හැමෝම
එහෙමෙ කියල commiunits කාරයො ගැන කියල හරියනවද බල්ලො😂😂
@@EM-ty8nwඔව් සජිත් ජනාධිපති උනොත් මේකා කියයි විජේවීර ත්‍රස්තවාදීයව මැරුවෙ රණසිංහ ප්‍රේමදාස කියල😂
සර්ගෙ දැනුම ගොඩක් වටිනව. A/L ගනිතය කරල අවුරුදු 15කට විතර පස්සෙත් මේවගේ වීඩියෝඑකක් බැලුවම ජීවිතේට ගොඩක් වටිනව. Utube එකේ ලිකරුනේ කාලය කනවට වඩා වටිනදේවල් තියෙනව බලන්න.❤❤❤
පිළිම නෙලා නැති විරැවා ❤
👍🏾👍🏾👍🏾😢😌😔😌😔😢🤔🤔🤔
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
🤣🐃🤮🤦♀️
Apoi😂 anthimt meya tamai viirayaa😂
අපේ මාමාට නිවන් සුව ලැබේවා, 🙏
😢😢😢
ඔයාගේ මාමාද ඒ සහෝ
@@SLgenix247 ඔව් සහෝ
Ratata onima hodama dakshayek. Ethumata niwan suwa labewaa.🙏😔😔
මාත් ඔබේ වයසෙමයි සර් මම ගියා කොළඹ මෙඩිකල් පැකල්ටියේ ත්‍රීමාවිතාරණ මිනිය බලන්නත් ගියා. ඒ A/L class ගිහින් එන ගමන් ඒ වගේම විජේවීරයන්ගේ මරණය ගැනත් අතීශයින්ම ශෝකයට පත්වුන කෙනෙක් මම රහසේම හැඩුවා. අදටත් ඒ වේදනාව තියනවා මම එක වතාවක්වත් දැක නැහැ කතාවලට සවන්දිලා තියෙනවා
රෝහන වීජේවිර මහතා රැපවාහිනියේ කල කතාවමමද නැරබුවා,පසුව මරා දැමු හැටිද දනගත්‍තා මිනිමරු රනසිංහලාගේ වැඩ😢😢😢😢😢
@@BhadraAmarathunga-wb7gzප්‍රේමදාස දෙව් ලොව දෙව් සැප ලබන අතර විජේවීර නම් මිනීමරුවා අපායේ ගින්නෙන් දැවෙනු ඇත.
හෙනම ගහපන් මරපු උන්ට@@BhadraAmarathunga-wb7gz
දුකයි
අර කවිය තියෙන්නෙ ලෝ වැඩ සඟරාවෙ, සර්.සමා වෙන්න.
පිළිම නෙලා නැති විරුවන් පිරිසක් - සැමරුම් දින නැති විරුවන් පිරිසක් - *සැතපෙන බව පස් කඳු යට රහසේ....!!!* ❤
❤ අදින් හරියටම වසර 35 කට ඉහත ඉල්මහේ ඝාතනය වූ, වත්මන් පාලක පක්ෂයේ නිර්මාතෘ සදාදරණීය රෝහණ විජේවීර සහෝදරයාට ගාල්ලේ සහ දකුණේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰 🌹🙏
වැදගත් කරුණු ටිකක් අදරෙයි සර්
ශ්‍රී ලංකාවේ අභිමානවත් හෙළ විරුවා අපේ වීරෝධාර රෝහණ විජේවීර මහතාට ජාතියේ ප්‍රණාමය උත්තමාචාරය.💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
Commiunits මාර්ක්ස්වාදී බලු විජේවීර සහෝදරයාට අපගේ උත්තමාචාරය 😂😂මේ විදිහට ඕක edit කරන්න
අන්තිමට බබා පාර්ට් ටෝක් ..රෝහණ සහෝදරයා ට නිවන් සුව අත්වේවා
❤ " උන් අප මරා පුලුස්සා වලදමා සියල්ල අවසන් යැයි සිතුමුත්, උන්ට අප පොළවේ පැළවී වැඩෙන බීජයන් බව අමතක විය " පක්ෂ නිර්මාතෘ මාතර රෝහණ විජේවීර සහෝදරයා ❤
මුව වලෙන් ගොඩ මරන්න පුලුවන්නම් නැවත අපි මුව මරණවා. උඩ තිබෙන මගේ කමෙන්ට් එක කියවාපන්
ඔව් ඒකා මරන්නම ඕන එකෙක් උගේ මෙහෙයවීමෙන් කී දෙනෙක් මරණයට පත් වුනාද මැරිලත් සමාවක් නෑ 🔥🔥🔥🔥🔥🔥🔥🔥@@bamunua
@@bamunuamoko ban thada wela
@@bamunua aniwa.❤
සර් NPP එක ගැන ලොකුවට කතා කරනවා.. හැබැයි මේ පාර ආණ්ඩුවෙන් 2024 A/L සිසුන්ට වෙන අසාධාරණය ගැන කතා කරන්නේ නැහැ.. සර්ලා කොහොමත් කරේ තමන්ගේ ආණ්ඩුවක් ආපුහාම උන්ට රෙදි නැතුව කඩේ යන එකනේ.. ඇත්තටම අප්පිරියයි..
අපේ ශ්‍රී ලංකා හෙළවිරුවෝ 💪🏾💪🏾💪🏾අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී දේශාභිමානී අභිමානවත් වීරෝධාර රෝහණ විජේවීර මහතාටනිවන් සුව අත්වේවා!!! 💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
ඒ අයම තමා පාවලදුනේ .😂😂 සිංහල ය තමා පාරවල් දුන්නේ. සුද්ධගෙ කාලෙත් එහෙමයි. වර්තමානයේ අරගලය එහෙමයි .වෙනස් වෙන්නේ නෑ ඌ. මූත් ඌමතමා 😂😂
සර් හරි. මෙ හැමදෙයක්ම අපි අධ්‍යයනය කරන්න ඕන අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා . එක එක මිනිස්සු එක එක විදිහ. අපි ඒ දේවල් කතා කරන්න ඕන පක්ෂ අදාල නැ . හොද අයට හොද කියනවා වැරදි තැන වැරදියි කියනවා.ඒත් අවසනාවට තවත් මේකෙ ඉන්න උන් ඇගිලි දික් කර කර ප්‍රශ්න ඇති කරන්න හදනවා පක්ෂ බදාගෙන. මෙච්චර කාලයකට ලැබුනු දේකුත් නැ කරපු දේකුත් නැ . ඒත් මෙ මිනිස්සු ඇයි මෙච්චර තවත් කඩේ යන්නෙ කියලා හිතා ගන්න බෑ ඒ උනාට සර් සර්ගේ අදහස් ඉදිරිපත් කරන්න . ගන්න පුලුවන් දේවල් අපි ජීවිතේ ට ගන්නවා ඉගෙන ගන්නවා ඒකෙ වැරද්දක් නැ . සර් කවුරු බැන්නත් ගනන් ගන්න එපා. ඇගෙ වදින්නෙ නහනේ.
පණ පිටින්ම Dr.Shafi ට ඔබතුමාලා කරපු සුනඛ වැඩේ කොහොමද? හරි විශිෂ්ටයි සර්
උබල ගහන ගේම දන්නෙ රෝ එක විතරයි
@@hatharasinghedinish6905sira bm
රෝහණ විජේවීර සහෝදරයා කලින්ම කියල තිබුණා , එයා අත්අඩංගුවට පත් උනොත් , " ඊට පස්සෙ එයා දෙන නියෝග පිළිපදින්න එපා " කියල .
ඔයා එකෙ තෙරුම දන්නවාද?
එයා අත අඩංගුවට පත් උනාම දෙන නියෝග එයාගෙ නෙවේ@@nalakawijerathne281
Ss
@@nalakawijerathne281😂😂
ඇත්ත කතාවක් කියලා තියෙන්නෙ
සර් කෙලින්ම "මම මොන පක්ෂෙකටවත් නැහැ" කියලා කිව්ව එක ගොඩක් වටිනවා.නැත්තම් 2019 වුනා වගේ තත්ත්වයක් බැරිවෙලාවත් නැවත වතාවක් ඇතිවුනොත් ඒ ඔක්කොම ආයිමත් යන්නෙ සර්ගෙ පිටින්.ඒක නිසා ප්‍රඥාවට නම් කීයටවත් වැහෙන්න දෙන්න එපා සර්❤❤
ආත්මාර්ත කාමියා
ඒ තමයි තක්කඩි කම,අපේ සර් උනාට ඒකයි ඇත්ත
@@Black_Whole2325 අනෙ උබෙ සර් වෙන්නෙ කොහොමද යකො 😂
@@umandawickramathanthri5931 විප්ලවය ක් ජයග්‍රහණය කිරීම ඉතා අසූරු කරුණකි.ලේ වැගිරීම් නැත්තේ ද නොවේ .විශ්වාස වන්තයනද නැති තරම්ය.විප්ලවයෙන් පසු රටේ නායකත්වය භාර ගත්තාවූද,ටික කලකින් ඔහු පන්නා දමා වෙනකෙනෙකු එහි වන්නේ ය.
සර්, පුංචි නිවැරදි කිරීමක්, ඒ කවිය ලෝවැඩ සගරාවේ.. 40 වැනි කවිය ❤
රෝහණ විජේවීර සහෝදරයා ඇත්තම වීරයෙක්🥹❣️❣️❣️❣️❣️
රෝහණ විජේවීර අපේ ඉස්කෝලෙ වීරයේක්❤
මමත් එම ඉස්කෝලේ ගොඩඋඩ මහා විද්‍යාලය
@@prabhathrohana7354 මමත් එම ඉස්කෝලෙම තමයි . පුදුම ආඩම්බරයක් තියෙන්නේ අපේ ගමේ කෝට්ටගොඩ එතුමා ඉපදිීම ගැන පරාර්ථකාමී ශ්‍රෙස්ඨ මනුස්සයෙක් අද එතුමා දැකපු සිහිනය අනුර දිසානයක ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට සහා රටේ සියලුම පුරවැසියන්ගෙ එකමුතුවෙන් එය අභිලාෂයක් කරගන්න පුළුවන් වේවා 🙏 එතුමා සියලුම මරාදමපු සියලුම විරුවන්ට සම්‍යක් දෘස්ටිකව නැවත උතුම් මනුස්‍ය ආත්ම ලබා කරාවූ කුසල් බලයෙන් නිවන් අවබෝධ වෙත්වා !!!🙏 මාර ගොඩඋඩ මහා ව්ද්‍යාලයේ ආදිශිස්‍යයෙක් වන මාහට පුදුම ආඩම්බරයක් තියෙන්නේ. ඔහුගෙ ඉස්කෝලෙ, ඔහුගෙ ගමේ. ගොඩාක් ආදරෙයි විජේවිීර මහත්තයා ❤💚
බොහොම ස්තුතියි ඔබට ඔය අගැයීමට ❤💚
Iam from Ambalangoda Dharmasoka collage. He is my hero as well.
5:59 මෙතන ඉදන් තමා කතාව❤හිනත් යනවා ඉතින් සර් එවගේ සුපිරි මිනිස්සු ගැන දැන් කතා කරද්දි එත් දැන් හරී එගැන කතා කරන එක හොදයි
මම චුටි පුතෙක් ඉන්න අම්ම කෙනෙක්. ඒත් මාත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා සර්ගෙන්. සර්ට පින් ගොඩක්..❤❤
සාධාරණය සදාකල් පුලුස්සා හෝ වලදම සඟවා තැබිය නොහැක
අනිවාර්යයෙන්ම
අනේ සර් ඔයාගේ කතා අහද්දි මාර ආසයි. කොයිතරමි වැදගත්ද .අපි නොදන්න දේවල් කොයිතරමිද. ඔබතුමාගෙන් ඉගන ගන්න මටත් පුලුවන් වුනානමි කියලා හිතෙනවා. ඒ තරමි මතක හිටිනවා උගන්වන දේවල්.දිිර්ඝආයු පතනවා සර්❤❤
කලින් 69ට කියල views අරන් දැන් 68 promote කරනවා, දැන් තමා සර් ගෙ හැටි හොදට තේරෙන්නෙ ❤
සර්, අවුරුදු 4-5 කලින් ඔබගේ දේශපාලන අදහස් හා දැන් මේ කරන අදහස් අතර විශාල වෙනසක් තියෙනවා... ඔබ හා තමන්ගේ වාසියට පක්ශ මාරුකරන දේශපාලකයන් අතර කිසිදු වෙනසක් මට පෙනෙන්නට නැත. Good luck 👍
මුන් වගෙ උන්ට සර් කියන්න එපා, මුන්ට කෙලින්ම tution මුදලාලිලා කියලා කතා කරන්න
ජන මතය වෙනස් උන නිසා තමයි 3% න් 60% උනේ නැතුව jvp එකට ඉංදියාවෙන් ඇවිල්ල ඡන්දෙ දුන් නෑ නේ කාට හරි කඩේ යන වහලෙක් දැංවත් හැදියං ...මිනිස්සු වෙනස් වෙලා ඉන්නේ ..මේ ලෝකෙ වෙනස් නොවන එකම දේ වෙස් වීම ඉස්සර වෙලා ඒක තේරැමි ගන්න 😢
මේ තමා ටොප් ලෙවල් තක්කඩි. Npp එකත් දැනගන්නොන මේ වගේ අය වාසියටයි මේ කියවන්නෙ කියලා.
@@EM-ty8nwනැත්නම් තෝ වගේ කබ්බොන්ට ද සර් කියන්න ඕනෙ...මෝඩ කබ්බො...මේ සර්ගෙ දැනුමෙන් අංශුවක් වත් තියෙනව ද තොපිට ....තොපෙ හොරු ටික ගෙවල් වල ගිය එකේ දුක නේද මේ පිට කරන්නෙ කබ්බො..
2019 දි විතරයි බං ගෝටට දුන්නෙ . ඊට කලින් දිගටම jvp ලු දුන්නෙ
විජේවීරත් අනුර වගේ සූක්ෂම උනා නම් කපටි උනා ආණ්ඩුවක් පිහිටුවන්න තිබුණා , සූක්ෂම නොවී දේශපාලනයේ Survive වෙන්න බෑ
සුපිරි SIR
දැන් ඔය ඕන නැති කතා කියන්න එපා සර්.ඔළුව කැරකෙනවා වගේ.මමත් A/L කළේ 89.
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
බොහොම ස්තුතියි සර් ❤
Vijeveera sahodarayava therum ganna tharam me mihikatha honda mola gedi tikak thibune na. Habai dn dn e mola gedi pahala vela kiyala hithenava. Eda ohu jeevithe poojakare hari ahinsaka vidihata. Kavadavat dekala nathi unata ohuge mune thibuna e avankakama. Adarei Rohana sahodaraya❤❤❤
නීල්දණ්ඩහින්න තියෙන්නේ වලපනේ කිට්ටුව, අත්අඩංගුවට ගත්තෙ උලපනේ
ඡන්දෙ වෙලාවේ මග ඇරලා passe ලොරි talk. ජයග්‍රහණයට පියවරු ගොඩයි.
පැලෝපීය නාල මිරිකලා වඳ කරන්න පුළුවන් මයි කියලා පස් කෑවා 🤣
තවත් ගොං හිපාටුවෙක් තමන් කැමති නැති මනුස්සයෙක්ගෙ video එකක් දත් මිටිකාගෙන බලනව 😂 අසරණ සම්පතයා
වැල යන අතට මැස්ස ගහන තිස්ස 🤣😂😂
@@Mr_WhiteJrJr ඇත්ත තිත්තයි බන්.. මොනවා කරන්නද
නව පුණුරුද යුගයක් ❤❤ මහජනයාට වග කියන මහජන ආණ්ඩුවක් ❤❤
Great sir ❤️🌺❤️🌺🌺
මම රෝහන විජේවීර සහෝදරයා දැක්කේ නිල්දන්ඩාහීන්න පාසල් ක්‍රීඩා පිටියේ තිබුනු රැස්වීමකදී.එතකොට මම හයේ පන්තියේ විතර වගේ මට මතකයි.ගුරු මේසයක් පමන ප්‍රමාණයක වේදිකාවක ඉදල තමයි කතා කලේ.මට එදා මේ කියපු දේවල් නොතේරුනාට වයසත් එක්ක තේරුම් ගියා මේ කියපු දේවල් වල හරය."ජාතික ගැටලුවට විසදුම" ග්‍රන්ථය කියවපු මම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ උනා.ඔබ පැතූ දේශය අද උදාවී තිබේ. මේ රට,ජාතිය ,වෙනුවෙන් දිවි පිදූ අභීත ,දේශප්‍රේමී නායකයානෙනි,ඔබට අපගේ උත්තමාචාරය .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දිනන පත්තට හෝයියා මරු පොර😂😂😂😂
මේ වටිනා සර්ගේ අගය මේ මිනිසුන්ට තේරෙන්නේනේ නෑ හැට නම ලක්ෂයම ඡන්දය දුන්න අපිත් හිතුවේ ගෝඨාභය හොඳයි කියලා වෙනස් කරයි කියලා ඉතින් එහෙම තමයි මිනිස්සුන්ට වරදිනවනේ ප්‍රසිද්ධියේ නැති වුනත් සර් මහත් මේ වගේ කාර්යභාරයක් ඉටු කළා මේ මාලි මාවදිනවන්නඒ වගේම මේ ළමයින්ට දෙන සමාජීය දැනුම කොහෙන් ගන්නද වෙන කොහෙන්ද සර්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා මම අධිෂ්ඨාන කරනවා 🙏🌸🌸❤❤❤
රෝහණ විජේවීර සහෝදරයා , රූපවාහිනියෙන් ප්‍රකාශයක් කලා මමත් ඒක බැලුව, නමුත් එය එවකට ප්‍රේමදාස රජයට සමීපව සිටි නිහාල් සිල්වා විසින් ඔහුගේ හඩ කවපු වීඩියෝවක්, ඒ ගැනත් හරියට ලමයින්ට පැහැදිලි කරානම් වටිනව,. ඒ තුලින් ලමයි වැරදි වැටහීමක් ගන්න පුලුවන්. එය නිවැරදි කරන්න.
තෙරුවන් සරණයි සර්ට ❤❤❤🙏🙏🙏
දේශපාලනය ගෙන ඉතින් හොදට ම දන්නේ සර් තමයි.අපේ තාත්තාත් දේශපාලනය කරනවා.අපේ ආණ්ඩුව ආවා සර් .
සර්ට තෙරුවන් සරණයි.🙏
දැන් ආයෙත් අනුර සහෝදරයා එක්ක එක කාමරයේ හිටියා කියලා වැළලෙන්න හදන්න එපා 😂
එච්චර දුක්බර කතාවක් ඔහොම හිනාවෙවී කියන එකටනම් කණගාටුයි සර්🤨🤨හරිනම් අඩන්න ඕන✍️
ඔව්, ඒක සර්ගෙ ලොකු දුර්වලකමක්!
උබට මෝල්ද බ්න්😑😑
ඌ බලය ගන්න පටන් ගත්තෙ තුවක්කු, සහ බෝම්බ වලින්, දෙමළ අයටත් ත්‍රස්තවාදය කරන්න පාර කැපුවේ එ යකා,
අපි මෙච්චර කල් හිතුවේ භෞතික විද්‍යාව උගන්වන සර් කෙනෙක් කියලා.. බලාන ගියපුවහම දේශපාලනය උගන්වන කෙනෙක්නේ... අපරාදෙ දරුවන්ගේ ඔලු ගෙඩි ටික
❤රටේ බහුතරයක් අකමැතිව සිට බලවේගය අද රටටම ජාතික ජන බලවේගයක් උනා NPP එකට රට ගොඩ ගැනීමට නොහැකි නම් විකල්ප පක්ෂයක් ලංකාවේ නෑ❤
සර් ඔබ හරි මීට පෙර මෙ සත්‍ය ඉදිරිපත් කල නොහැකි තත්වයක් තිබුනෙ
විජේවීර සහෝදරයා ඇතුළු පිරිස කොහේ සිට හරි සියල්ල දෙස බලා ඉන්නවා ඇති ..එයාල මැරෙන මොහොතේ පවා අදිටන තිබුණේ රට වෙනුවෙන් නිසා ඔවුන් සියලු දෙනාම ඉතා යහපත් භාවයක් වල ඇති ...🙏🙏🙏🌷🌷🌷
මේ වගේ සට්ටම්බිරාළයන්ගේ පංති වලට දරුවන් සහභාගි කරවිමෙන් වලකින්න
මේ වගේ කපටි නයිදෙ කෙනෙක් අරවින්ද අයිය මතක් වෙලා මල්ලිට😂
😂💔
සර් ඔය කවි කියා දුන්නේ 5හේ දී නෙවෙයි 4 දී මට තවමත් මතකයි කවි, මමත් ඔබගේ වයසේ.
❤ වත්මන් පාලක පක්ෂයේ නිර්මාතෘ හා දෙවන පරපුරේ නායක උවිදු විජේවීරයන්ගේ පියා මාතර රෝහණ විජේවීර සහෝදරයා වූ අතර වත්මන් නායක ජනාධිපති අනුර සහෝදරයා 6 වන නායකයා විය..❤
ගුරුවරයේක් විදිහට a/l ළමයින්ගේ වටිනා කාලය තමන්ට ඕන විදිහට ළමයින්ට දේශපාලන අදහස් දෙන්න වැය කරන්න එපා
සර් ඔහු අපේ කාලේ වීරයෙක් ඔහු වේනුවේන් ඔහුගේ පුතා උවිදු තාත්තා ගේ ප්‍රතිපත්ති අරගන ජනතාව අතරට යනවා ඔහු නියම හෙළයෙක් . සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏!!❤️❤️
පුතාතාත්තගෙ වාසගම විතරයිගත්තෙධනපතියන්ට කඩේ යනව ටික දවසයි නියම ස්වරැපය පෙනෙයි
උවිදු විජේවීර , රෝහණ සහෝදරයාගේ පුතෙක් උනත් අජානේය අශ්වයෙකුට දාව උපන් කොඨලුවෙක් .අනුර කුමාර සහෝදරයාරෝහණ විජේවීර සහෝදරයාගේජාතක පුතෙක් නොවුනත් ඔහුගේම ලෙයින් උපන් වීරයෙක් . අනු විජේවීර .
ඌ යන්නේ රාජපක්ෂල පෙතිපත්ති වල එනිස පච නොකිය හිටු
බම්බුව තමයි . ඌ ගියේ බැසිල් පස්සේ 😂
Sir ge issara vidio mam hari lassanai
2019දි සිහි මුර්ජා වෙලා නේ හිටියේ...😂😂😂😂😂
2019 සිට සර්ගේ වීඩියෝ 2024 වෙනකම් බලන ඔබට ස්තුතී 😝😝😝ඇයි බං උබ ඩේට කපාගෙන මුලු වීඩියෝ එකම බලල views දෙන්නෙ ඉතිං 🤣🤣🤣 ඒකත් කමක් නෑ කියහන්කො තව comment දාල තව trending කරනව 😂😂
@@Chekacleaningserviceanmain-o5h facts 😂 video එකක් දාපු ගමන් බලලා ගොං කමක් comment කරන්න බලන් ඉන්නෙ මේ ගොං හිපාටුවො ටික
ගෝට මෙයාගෙ පැලෝපීය නාලය මිරිකුවනෙ 😂
තිස්ස සර් මගේම වයස.. මමත් එක වතාවක් jvp එකට චන්දේ දුන්නා ඒ නන්දන ගුණතිලකට (මගේ ගෙවල් ළඟ ) පසුව මම ලංකාවෙන් පිටත් උනා(2002).. 2019 අපේ ගොඩක් අය ගෝටාභය වටා එක් උනේ රටේ ආරක්ෂාවට (ඒක මවාපෑමක් අපි වගේම සර්ත් අහුවෙන්න ඇති )දැන් අපි මාලිමාවේ කියන ගොඩක් අය එදා jvp එක ගැන දන්නේ නැහැ... මට.. ඔබට වගේම තිස්ස සර්ටත් එදා වරදින්න ඇති..
අද තමයි ඇහුවේ සර් මේ කතාවක් 🙏🙏🙏
මිනිසුන් මරා පුළුස්සා දැමිය හැක.එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු මරා දැමිය නොහැක.
සර්,විජේවීර මහතා අත්අඩංගුවට ගත්තෙ උලපනේ වත්තකදී.
මේ මිනිසුන්ට මේක කර ගෙන යන්න දීලා කට වහගෙන ඉන්න.මෙච්චර කල් කට වහගෙන ඉදල මිනිසුසු මැරිල මැරිල ආන්ඩුවක් හදාගත්තා.ඒ වෙලාවේ ඔයා නිදිදිද?ඇයි මේ මෙච්චර උනන්දුවක් ඒ කාලේ නොතිබුණු .
ස්තුතියි සර් ❤❤
ඇ බන් සර් ඇමරිකාවෙන් රට බෙදලා විකුනනවෑ කිවිවෙ උබ නෙද බන් 😂
@@Kpmusic-g2p වැල යන අතට මැස්ස ගහන තිස්ස 🤣😂😂හෙන කට්ටය
Me yaka ewale Oka Katha kare nethtah me wenakot okata assankarala
@@kasunmadusank943 ai ubada athsan karanna hitiye
ගුරුවරයෙක් විදියට සර්ට හරිම ආදරෙයි..සර්ගෙ දේශපාලනට නම් කැමති නෑ..මොකද AKD පැරදුනා නම් අද ඕවා කියන්නෙ නෑනෙ😢සර් දැන් ජවිපෙ ගැනමයි කියන්නෙ 😅
"මං කිසිම පක්ෂෙකට නෑ. මං unp කාරයෙක්."Vibes😂
සර් කියන දෙයක් තමා❤🙂
එහෙම මැරුව නම් ඒ මරපු විදිහටම ඒකට සම්බන්ධ සියලු දෙනාට ම ඒ විදිහේ වේදනාකාරී මරණයක් අත්වෙන්න ඕනේ,මම දාර්මනුකුලව මේ කියන දේ වැරදි,ඒත් මේ වගේ අපරාධ කළ උන්ට දඩුවම් උපරීමෙන් ලැබෙන්න ඕනේ😢
@@MalikaGunasekara-s9j එයාලගෙ සිරුරේ කැලි සවලෙන් එකතුකලා පෙට්ටිය සිල්කලා එච්චරයි
😢@@SE_1RRLVMMP
සර් මම ඔබ කරන විෂය කරපු කෙනෙක්.ඔබට මම ආදරෙයි.තරහවෙන්න එපා.npp වගෙ ආන්ඩුවක් සදහා නොවෙ සටන් කලෙ.සමාජවාදය උදෙසා.හරි සමාජවාදී පුද්ගලයෙක් නිසා රුසියාවද විවෙචන කරලා රටින් එන්න වුනා.ස්තූතියි සර්
සර් ඔයාගේ කථාව සම්පුර්ණ ඇත්ත. මිනී මරුවෙක් කියල කාලකන්නි දනපති හැත්ත පාවාදී මරාදැමු අපේ අභිත විප්ලවවාදියා විජේවිර සහෝදරයාගේ සත්‍ය කථාව නොදන්නා නූතන පරපුරට හෙළිකර දිම ඉතාමත් උතුම් කර්තව්‍යක්.ඔබ තුමාට අපගේ හද පිරි ප්‍රණාමය.❤
❤❤❤පට්ට සර් වැඩ සටහන.🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👊අපේ නිර්මාර්තෘට කලේ එය නේ...ඔහු නැගු හඩ 24,,11,,14 නැගිටිනවා...🙋♂️
රෝහණ සහෝදරයාගේන් වැද වැද අපි සමාගත යුතුයී.ඔහුව තේරුම්ගන්න අපිට කල්යැම ගැන 😪😪😪🙏🙏🙏
😂😂😂😂
@@charnipriyangika9028 ko me rohana mata wadinna
Shafi ද කැපුවේ
Wish your bridge future sir ❤❤❤ you are best teacher in sri lanka ❤❤❤good luck sir ❤❤❤
Sir Great💖👍👍👍👍❤❤❤❤❤
ඒත් මම දැක්කේ නෑ මාලිමාවේ උනුත් රෝහණ විශිෂ්ඨයා ගැන කතා කරනවා, මමත් ආදරය කල මිනිසෙක් , මං හිතනවා මාලිමාවේ අය විජේවීරට හා එයාගේ දරුවන්ට නිසි තැන දුන්නනම් හොදයි කියලා මොකද අද මැති සබයේ උන් එතන ඉන්නේ විජේවීර සහෝදරයා නිසා, හැබැයි සමහරු විජේවීර සහෝදරයා ගැන මාත්‍රයක්වත් දන්නෑ...
දරාගන්න බැරි ටියුෂන් මාෆියාවට තිත තියන්නේ කවදාද?
එදා ඒ වෙච්ච දේ නිසා අපේ සම්පූර්ණ ඉතිහාස කතාවම වෙනස් කරලා අවුරුදු ගාණක් මේ රටේ මිනිස්සුගේ ඔලුවලට බොරු බිල්ලෙක් කා වද්දලා,රට කකා ඉඳියා,ඒ කාලේ ආයෙත් ඉස්සරහට නොවේවී කියලා හිතෙනවා...🥹💗
ජවිපෙ පංති පහ කරන ටියුෂන් සර්.
Thanks tissa. From Europe.
අනේ පිස්සු ජනනායක , අර 2019 ඇමරිකාව කොරිඩෝව මොකද දන්නෑ උනේ.
මේ රට නැවතත් ගමන් කරන්නේ යුද්ධයකට.
"❤රෝ❤️හ❤️ණ 🙏 වි❤️ජේ❤️වී❤️ර❤"
ඉතාමත් යහපත් අරමුණක් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කල අපේ කාලේ අසහාය විරුවන්
මුගෙන් තමා උසස්පෙල ලමයි පරිස්සම් වෙන්න ඔනි
ඕකා npp එකට කෙල උනොත් ඊ ලගට එකටත් බනිනවා ෂුවර් එන එන ආණ්ඩුවට කඩේ යනවා 😂🙂
Mu kade yanawa...ena ekata...
Thanks
සර් සම්පූර්න කතාවම කිවුවනම් වටිනව නේද?.ලමයි නොමග යනවනෙ..
බැලුවා සර් ✊❤️
දැන් තියෙනවා වාගේ ආණ්ඩුවක් හදන්න නම් විජේවීර ගේ කිසිම බලාපොරොත්තුවක් තියෙන්න ඇති කියලා මම නම් හිතන්නේ නෑ...😂😂😂😂
රෝහණ විජේවීර දැන් හිටියනම් NPP ආණ්ඩුවට විරුද්ධව තව පක්ෂයක් හදලා රට වෙනුවෙන් සාධාරණයක් කරන්න ඉදිරිපත් වෙන මුල්ම අය අතරෙ කෙනෙක් වෙනවා.
කට්ටිය ගොඩක් දැන් වමට බර වෙනවා කනේ වැලි ගෑවෙන්න නවනවා
රෝහණ විජේවීර මට හම්බ වුනා 2019 අප්‍රේල් මාසෙදි. අම්පාර ඉස්පිරිතාලේ රේකෝඩ් රූම් එකේ ක්ලාක් කෙනෙක් විදියට වැඩ කර කර හිටියේ එයා.
ජනාධිපතිතුමනී..සර්ගේ ණය 700/=Rs භාණ්ඩාගාරය වෙත යොමු කරන ළෙසට දැණුම් දෙන්න.🤭🤭🤭❤
@@Rmd289 😂
හැම කමෙට් එකක්ම බල බල ඒවට රිංග රිංග ගෑස් ස්ලිින්ඩර් පුපුරපු එකෙක් එක්කෝ දුරකථන විසන්දි වෙලා පොහොට්ටුව පිපෙන්න කලින්ම පර උනාම දුකයි තමයි.... 🤧🤧🤣😂😂🤧🤧😭😭😭😭😭😭😭😭
@@Rmd289 අම්මපා ඔව් මු 700 ක් ගැන කියලා හෙන පොරක් වෙන්න හැදුවා... චන්දේ දින්නට පස්සේ 🤣🤣🤣දැන් රාජපක්ෂ පුකවල් හොදලා වැඩක් නෑනේ😀😀😀
එහෙම තමයි ඉතින් කරන්ඩ ඕනෙ😂,තොපි ඉතින් මහින්ද රට බේර ගත්ත කිය කිය හිටපන් හැමදාම,බේරගත්ත රටේ හිගා නොකා හිගා කන තත්වෙට දැම්මම හොදයි@@MR_ACADEMY
@@gihankavinda165 මාලිමාව පලු යන්න බැනපු අය 😂🤦♂️ Views ගැනීම පතා videos දාන එක තමා පැංචො අවුල 😅💔
මම මෙහෙම ඉල්ලන්නෑ සර් ඒ මනුස්සයට කරපු බලු පාහර වැඩෙිට නීතියෙං නැතත් සභාදහමෙන් 100/90ක විතර පොලියට දඩුවමි ලැබෙිවි කරපු පාහරයින්ට.. 😢😢💔😓
ඉස්සර වගේ නෙවේ ඔබ තුමා NPP ආණ්ඩුවේ පිට කහනවා වැඩි නේද? 😂😂😂😂
මේකේ මුට බැනල තියනනවා සමහරු ඔය බැනල තියන අය දන්නෙන් නෑ jvp 3% කලේ ප්‍රසිද්ද නැතුව උදවු කරපු උන්ගෙන් තවත් එක්කෙනෙක් මේ. ඒක නිසා දැන් 60% උනාට බනින්න ඉස්සෙල්ල මුල මතක තියාගන්න වෙනවා අපිට.
මිනිස්සුට වරදිනවා. ඒක බැනල තියන යටත් පොදුයි. කොහොම උනත් විජේවීර සහෝදරයා කියපු පාරේ 50 ක් ගිහින් ඉවරයි ඉතුරු 50% තියනවා.
3% කාලේ ගෝටට කඩේ ගියානම් මතකයි අමු කපටියෙක්
ගෝටගේ ආන්ඩුව ආපු මුල දැන් තියෙන්නෙ අපේ ආන්ඩුවක් ගගා ක්ලාස්වල කියෙව්වේ කාවන් තිස්සද
@@chemistry160දැන් ඒකට මොකක්ද කරන්න ඕනෙ.. ඡන්දෙ ඉල්ලපු ගෝඨාභයට බනින්නෙ නැ සර්ට බනිනවා. ලංකාවේ 69 ලක්ෂයක්ම ඡන්දෙ දුන්නා. වරද නිවැරදි කරගෙන යන මනුස්සයෙකුට පෙර වැරදි කියකිය ගරහන්න පො.න්.,යො
දේශපාලන ගනිකාව තිස්ස ජනනායක
👍👍👍❣️
අඩුම තරමේ විවෘතව මේ දේවල්වල සත්‍යයතාවය කතා කරන්නවත් නිදහස දැන් අපිට තියෙනවා...ඒ වෙනුවෙන් ජීවිත පූජාකළ හා අප්‍රතිහත ධර්‍ය්වන්තකමෙන් කටයුතු කළ මාලිමාවේ සියළු දෙනාට අප්‍රමාණ පින් හා ප්‍රණාමය...අළුත් හෙටක් වෙනුවෙන් අපේ තරුණ පරම්පරාව ඉදිරියට ගෙනයන ඔව වැන්නවුන්ට ස්තූතිය හා ගෞරවාදරය ...🙏❤️🌄
ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක
අභිමානවත් බහූතරයක් මහජනතාවගේ
අප්‍රතිහත ධෛර්යය 💪🏾💪🏾💪🏾💪🏾💪🏾
සහ වීරෝධාර නිරායූධ සාමකාමී අරගල ප්‍රතිඵල
මාලිමාව මහාජනතාවට පින් සිදූ වෙන්න
ශ්‍රී ලාංකිකයන්ගේ විශිෂ්ටතම
මහජනතාවගේ මහාජනතා
ආණ්ඩූව මාලිමාව විජයග්‍රහණයයි .
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ අභීත එඩිතර නිර්භීත
දේශප්‍රේමී දේශාභිමානී අභිමානවත් සිංහයා
වීරෝධාර රෝහණ විජේවීර මහාසෙන් පතියා.
💪🏾💪🏾💪🏾 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
මාලිමාවේ අය නෙමෙයි දිවි පිදුවේ, ජනතා විමුක්ති පෙරමුණේ මිනිස්සු. ඇයි ඒ පක්ෂයේ නම කියන්න අකමැතිද?
npp ආණ්ඩුවක් නෙවෙයි හැබැයි රෝහණ විජේවීර සහෝදරය බලාපොරොත්තු උනේ jvp commiunits ආණ්ඩුවක් වෙනස් දන්නෙ නැත්තන් කෑ ගහන්න එපා😂😂
@@ude3333ඒක commiunits හින්ද😂😂
ලක්ශ 69 වැරදුනා මේ සර් එකෙන් එක්කෙනෙක් විතරයි ජය වේවා සර්
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ අභීත එඩිතර නිර්භීත අභිමානවත් දේශප්‍රේමී රෝහන විජේවීර හෙළ විරුවාට නිවන් සුව අත්වේවා!!!
💪🏾💪🏾💪🏾🇱🇰🌻🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
ඔය වීරය හැබැයි බලාපොරොත්තු උනේ commiunits ආණ්ඩුවක් ඒක අනුර කරනව කියලනෙ දැන් ඔය කියන්නෙ😂😂
@@samamsaman883 akanam atta
❤❤❤❤❤❤
Nodakin mala wiruwa
මිනීමරු බල්ලෙක් ඕකා....
පිළිම නෙලා නැති විරුවන් 😢❤
❤ " ජනතාවට දේශපාලනය තිත්ත වූ දිනෙක මා නොමැති උවත් මාගේ සහෝදරයෙකු බලය හොබවනු ඇත " පක්ෂ නිර්මාතෘ මාතර රෝහණ විජේවීර සහෝදරයා ..❤
ruclips.net/video/HCj9cKYTkII/видео.htmlsi=q-KjfKJLu68bVGO0
❤
❤❤❤❤😢😢😢
❤❤❤
පාඩමක් අස්සෙන් හරි දරුවන්ගෙ මොලයට හරි දිශානතියට යන්න මීඩියා හරහා උදව් කල තවත් නිහතමානී මනුස්සයෙක් ..❤❤❤
උගන්වන අතරේ පොඩි වීඩියෝ කෑල්ලක් නිසා ලක්ශයක් හොයන්නත් පුලුවන්
@@CeylonNatureලක්ශයක් හෙවා වගේද අනේ මාලිමාවට මේ මාස එකහමාරට වැඩි චන්ද ලක්ශ 12 එකතු උනානේ..🤗🤗🤗
Gota ta Kade Giya mathaka na… how sad…😂😂😂
නැතුව නැතුව අර බෝඩරේ ගැන එහෙම
Apoi ow wada kothu meyatah nadu danna ona
සර් මේ වගේ අපේ ඉතිහාසය සම්බන්ද විශේෂ දේවල් අපේ නංගිලා මල්ලිලා ට කියලා දෙන එක ගොඩක් වටිනවා... එවිට ඒවා පිලිබදව උනන්දුවක් දක්වන ළමයින්ට ඒවා අද්‍යනය කරන්න ප්‍රවේශයක් ගන්න පුළුවන්..... අපිත් මේ දේශපාලනික ඉතිහාසය ගැන ගොඩක් දේවල් දැනගත්තේ youtube එකෙන්මයි... ඒවා සත්‍ය අසත්‍ය බාවය තමන්ම හොයල තහවුරු කරගන්න ඕනේ
අද මේක ලියල තියා ගනින්, හදිසියේවත් ඊළඟ පාර සජිත් ජනාධිපති වුණොත්, මේ තිස්ස කියන අවධාන ගනිකාව, රණසිංහ ප්‍රේමදාසව සාධාරණීකරණය කරලා ,ඌගේ ගුණ වයලා video දානවා,සජිත් මුගෙ ඇඟ උඩ බුදියගත්තා කියයි😂, මුං වගේ අවස්ථාවාදී, අවධාන හිඟන්නාගෙන් පරිස්සම් වෙන්න ඔනෙ හැමෝම
එහෙමෙ කියල commiunits කාරයො ගැන කියල හරියනවද බල්ලො😂😂
@@EM-ty8nwඔව් සජිත් ජනාධිපති උනොත් මේකා කියයි විජේවීර ත්‍රස්තවාදීයව මැරුවෙ රණසිංහ ප්‍රේමදාස කියල😂
සර්ගෙ දැනුම ගොඩක් වටිනව. A/L ගනිතය කරල අවුරුදු 15කට විතර පස්සෙත් මේවගේ වීඩියෝඑකක් බැලුවම ජීවිතේට ගොඩක් වටිනව. Utube එකේ ලිකරුනේ කාලය කනවට වඩා වටිනදේවල් තියෙනව බලන්න.❤❤❤
පිළිම නෙලා නැති විරැවා ❤
👍🏾👍🏾👍🏾😢😌😔😌😔😢🤔🤔🤔
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
❤❤❤❤❤❤
🤣🐃🤮🤦♀️
Apoi😂 anthimt meya tamai viirayaa😂
අපේ මාමාට නිවන් සුව ලැබේවා, 🙏
😢😢😢
ඔයාගේ මාමාද ඒ සහෝ
@@SLgenix247 ඔව් සහෝ
Ratata onima hodama dakshayek. Ethumata niwan suwa labewaa.🙏😔😔
❤❤❤❤❤❤
මාත් ඔබේ වයසෙමයි සර් මම ගියා කොළඹ මෙඩිකල් පැකල්ටියේ ත්‍රීමාවිතාරණ මිනිය බලන්නත් ගියා. ඒ A/L class ගිහින් එන ගමන් ඒ වගේම විජේවීරයන්ගේ මරණය ගැනත් අතීශයින්ම ශෝකයට පත්වුන කෙනෙක් මම රහසේම හැඩුවා. අදටත් ඒ වේදනාව තියනවා මම එක වතාවක්වත් දැක නැහැ කතාවලට සවන්දිලා තියෙනවා
රෝහන වීජේවිර මහතා රැපවාහිනියේ කල කතාවමමද නැරබුවා,පසුව මරා දැමු හැටිද දනගත්‍තා මිනිමරු රනසිංහලාගේ වැඩ😢😢😢😢😢
@@BhadraAmarathunga-wb7gzප්‍රේමදාස දෙව් ලොව දෙව් සැප ලබන අතර විජේවීර නම් මිනීමරුවා අපායේ ගින්නෙන් දැවෙනු ඇත.
හෙනම ගහපන් මරපු උන්ට@@BhadraAmarathunga-wb7gz
දුකයි
අර කවිය තියෙන්නෙ ලෝ වැඩ සඟරාවෙ, සර්.සමා වෙන්න.
පිළිම නෙලා නැති විරුවන් පිරිසක් - සැමරුම් දින නැති විරුවන් පිරිසක් - *සැතපෙන බව පස් කඳු යට රහසේ....!!!* ❤
❤ අදින් හරියටම වසර 35 කට ඉහත ඉල්මහේ ඝාතනය වූ, වත්මන් පාලක පක්ෂයේ නිර්මාතෘ සදාදරණීය රෝහණ විජේවීර සහෝදරයාට ගාල්ලේ සහ දකුණේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰 🌹🙏
වැදගත් කරුණු ටිකක්
අදරෙයි සර්
අද මේක ලියල තියා ගනින්, හදිසියේවත් ඊළඟ පාර සජිත් ජනාධිපති වුණොත්, මේ තිස්ස කියන අවධාන ගනිකාව, රණසිංහ ප්‍රේමදාසව සාධාරණීකරණය කරලා ,ඌගේ ගුණ වයලා video දානවා,සජිත් මුගෙ ඇඟ උඩ බුදියගත්තා කියයි😂, මුං වගේ අවස්ථාවාදී, අවධාන හිඟන්නාගෙන් පරිස්සම් වෙන්න ඔනෙ හැමෝම
ශ්‍රී ලංකාවේ අභිමානවත් හෙළ විරුවා අපේ වීරෝධාර
රෝහණ විජේවීර මහතාට ජාතියේ ප්‍රණාමය උත්තමාචාරය.
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
Commiunits මාර්ක්ස්වාදී බලු විජේවීර සහෝදරයාට අපගේ උත්තමාචාරය 😂😂
මේ විදිහට ඕක edit කරන්න
අන්තිමට බබා පාර්ට් ටෝක් ..රෝහණ සහෝදරයා ට නිවන් සුව අත්වේවා
❤ " උන් අප මරා පුලුස්සා වලදමා සියල්ල අවසන් යැයි සිතුමුත්, උන්ට අප පොළවේ පැළවී වැඩෙන බීජයන් බව අමතක විය " පක්ෂ නිර්මාතෘ මාතර රෝහණ විජේවීර සහෝදරයා ❤
❤❤❤
මුව වලෙන් ගොඩ මරන්න පුලුවන්නම් නැවත අපි මුව මරණවා. උඩ තිබෙන මගේ කමෙන්ට් එක කියවාපන්
ඔව් ඒකා මරන්නම ඕන එකෙක් උගේ මෙහෙයවීමෙන් කී දෙනෙක් මරණයට පත් වුනාද මැරිලත් සමාවක් නෑ 🔥🔥🔥🔥🔥🔥🔥🔥@@bamunua
@@bamunuamoko ban thada wela
@@bamunua aniwa.❤
සර් NPP එක ගැන ලොකුවට කතා කරනවා.. හැබැයි මේ පාර ආණ්ඩුවෙන් 2024 A/L සිසුන්ට වෙන අසාධාරණය ගැන කතා කරන්නේ නැහැ..
සර්ලා කොහොමත් කරේ තමන්ගේ ආණ්ඩුවක් ආපුහාම උන්ට රෙදි නැතුව කඩේ යන එකනේ.. ඇත්තටම අප්පිරියයි..
අපේ ශ්‍රී ලංකා හෙළවිරුවෝ 💪🏾💪🏾💪🏾
අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී දේශාභිමානී
අභිමානවත් වීරෝධාර රෝහණ විජේවීර මහතාට
නිවන් සුව අත්වේවා!!! 💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
ඒ අයම තමා පාවලදුනේ .😂😂 සිංහල ය තමා පාරවල් දුන්නේ. සුද්ධගෙ කාලෙත් එහෙමයි. වර්තමානයේ අරගලය එහෙමයි .වෙනස් වෙන්නේ නෑ ඌ. මූත් ඌමතමා 😂😂
සර් හරි. මෙ හැමදෙයක්ම අපි අධ්‍යයනය කරන්න ඕන අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා . එක එක මිනිස්සු එක එක විදිහ. අපි ඒ දේවල් කතා කරන්න ඕන පක්ෂ අදාල නැ . හොද අයට හොද කියනවා වැරදි තැන වැරදියි කියනවා.ඒත් අවසනාවට තවත් මේකෙ ඉන්න උන් ඇගිලි දික් කර කර ප්‍රශ්න ඇති කරන්න හදනවා පක්ෂ බදාගෙන. මෙච්චර කාලයකට ලැබුනු දේකුත් නැ කරපු දේකුත් නැ . ඒත් මෙ මිනිස්සු ඇයි මෙච්චර තවත් කඩේ යන්නෙ කියලා හිතා ගන්න බෑ ඒ උනාට සර් සර්ගේ අදහස් ඉදිරිපත් කරන්න . ගන්න පුලුවන් දේවල් අපි ජීවිතේ ට ගන්නවා ඉගෙන ගන්නවා ඒකෙ වැරද්දක් නැ . සර් කවුරු බැන්නත් ගනන් ගන්න එපා. ඇගෙ වදින්නෙ නහනේ.
පණ පිටින්ම Dr.Shafi ට ඔබතුමාලා කරපු සුනඛ වැඩේ කොහොමද?
හරි විශිෂ්ටයි සර්
උබල ගහන ගේම දන්නෙ රෝ එක විතරයි
@@hatharasinghedinish6905sira bm
රෝහණ විජේවීර සහෝදරයා කලින්ම කියල තිබුණා , එයා අත්අඩංගුවට පත් උනොත් , " ඊට පස්සෙ එයා දෙන නියෝග පිළිපදින්න එපා " කියල .
ඔයා එකෙ තෙරුම දන්නවාද?
එයා අත අඩංගුවට පත් උනාම දෙන නියෝග එයාගෙ නෙවේ@@nalakawijerathne281
Ss
@@nalakawijerathne281😂😂
ඇත්ත කතාවක් කියලා තියෙන්නෙ
සර් කෙලින්ම "මම මොන පක්ෂෙකටවත් නැහැ" කියලා කිව්ව එක ගොඩක් වටිනවා.නැත්තම් 2019 වුනා වගේ තත්ත්වයක් බැරිවෙලාවත් නැවත වතාවක් ඇතිවුනොත් ඒ ඔක්කොම ආයිමත් යන්නෙ සර්ගෙ පිටින්.ඒක නිසා ප්‍රඥාවට නම් කීයටවත් වැහෙන්න දෙන්න එපා සර්❤❤
ආත්මාර්ත කාමියා
ඒ තමයි තක්කඩි කම,අපේ සර් උනාට ඒකයි ඇත්ත
@@Black_Whole2325 අනෙ උබෙ සර් වෙන්නෙ කොහොමද යකො 😂
@@umandawickramathanthri5931 විප්ලවය ක් ජයග්‍රහණය කිරීම
ඉතා අසූරු කරුණකි.
ලේ වැගිරීම් නැත්තේ ද නොවේ .
විශ්වාස වන්තයනද නැති තරම්ය.
විප්ලවයෙන් පසු රටේ
නායකත්වය භාර ගත්තාවූද,
ටික කලකින් ඔහු පන්නා දමා
වෙනකෙනෙකු එහි වන්නේ ය.
සර්, පුංචි නිවැරදි කිරීමක්, ඒ කවිය ලෝවැඩ සගරාවේ.. 40 වැනි කවිය ❤
රෝහණ විජේවීර සහෝදරයා ඇත්තම වීරයෙක්🥹❣️❣️❣️❣️❣️
රෝහණ විජේවීර අපේ ඉස්කෝලෙ වීරයේක්❤
මමත් එම ඉස්කෝලේ ගොඩඋඩ මහා විද්‍යාලය
@@prabhathrohana7354 මමත් එම ඉස්කෝලෙම තමයි . පුදුම ආඩම්බරයක් තියෙන්නේ අපේ ගමේ කෝට්ටගොඩ එතුමා ඉපදිීම ගැන පරාර්ථකාමී ශ්‍රෙස්ඨ මනුස්සයෙක් අද එතුමා දැකපු සිහිනය අනුර දිසානයක ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට සහා රටේ සියලුම පුරවැසියන්ගෙ එකමුතුවෙන් එය අභිලාෂයක් කරගන්න පුළුවන් වේවා 🙏 එතුමා සියලුම මරාදමපු සියලුම විරුවන්ට සම්‍යක් දෘස්ටිකව නැවත උතුම් මනුස්‍ය ආත්ම ලබා කරාවූ කුසල් බලයෙන් නිවන් අවබෝධ වෙත්වා !!!🙏
මාර ගොඩඋඩ මහා ව්ද්‍යාලයේ ආදිශිස්‍යයෙක් වන මාහට පුදුම ආඩම්බරයක් තියෙන්නේ. ඔහුගෙ ඉස්කෝලෙ, ඔහුගෙ ගමේ. ගොඩාක් ආදරෙයි විජේවිීර මහත්තයා ❤💚
බොහොම ස්තුතියි ඔබට ඔය අගැයීමට ❤💚
Iam from Ambalangoda Dharmasoka collage. He is my hero as well.
5:59 මෙතන ඉදන් තමා කතාව❤හිනත් යනවා ඉතින් සර් එවගේ සුපිරි මිනිස්සු ගැන දැන් කතා කරද්දි එත් දැන් හරී එගැන කතා කරන එක හොදයි
මම චුටි පුතෙක් ඉන්න අම්ම කෙනෙක්. ඒත් මාත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා සර්ගෙන්. සර්ට පින් ගොඩක්..❤❤
සාධාරණය සදාකල් පුලුස්සා හෝ වලදම සඟවා තැබිය නොහැක
අනිවාර්යයෙන්ම
අනේ සර් ඔයාගේ කතා අහද්දි මාර ආසයි. කොයිතරමි වැදගත්ද .අපි නොදන්න දේවල් කොයිතරමිද. ඔබතුමාගෙන් ඉගන ගන්න මටත් පුලුවන් වුනානමි කියලා හිතෙනවා. ඒ තරමි මතක හිටිනවා උගන්වන දේවල්.දිිර්ඝආයු පතනවා සර්❤❤
කලින් 69ට කියල views අරන් දැන් 68 promote කරනවා, දැන් තමා සර් ගෙ හැටි හොදට තේරෙන්නෙ ❤
සර්, අවුරුදු 4-5 කලින් ඔබගේ දේශපාලන අදහස් හා දැන් මේ කරන අදහස් අතර විශාල වෙනසක් තියෙනවා... ඔබ හා තමන්ගේ වාසියට පක්ශ මාරුකරන දේශපාලකයන් අතර කිසිදු වෙනසක් මට පෙනෙන්නට නැත. Good luck 👍
මුන් වගෙ උන්ට සර් කියන්න එපා, මුන්ට කෙලින්ම tution මුදලාලිලා කියලා කතා කරන්න
ජන මතය වෙනස් උන නිසා තමයි 3% න් 60% උනේ නැතුව jvp එකට ඉංදියාවෙන් ඇවිල්ල ඡන්දෙ දුන් නෑ නේ කාට හරි කඩේ යන වහලෙක් දැංවත් හැදියං ...මිනිස්සු වෙනස් වෙලා ඉන්නේ ..මේ ලෝකෙ වෙනස් නොවන එකම දේ වෙස් වීම ඉස්සර වෙලා ඒක තේරැමි ගන්න 😢
මේ තමා ටොප් ලෙවල් තක්කඩි. Npp එකත් දැනගන්නොන මේ වගේ අය වාසියටයි මේ කියවන්නෙ කියලා.
@@EM-ty8nwනැත්නම් තෝ වගේ කබ්බොන්ට ද සර් කියන්න ඕනෙ...මෝඩ කබ්බො...මේ සර්ගෙ දැනුමෙන් අංශුවක් වත් තියෙනව ද තොපිට ....තොපෙ හොරු ටික ගෙවල් වල ගිය එකේ දුක නේද මේ පිට කරන්නෙ කබ්බො..
2019 දි විතරයි බං ගෝටට දුන්නෙ . ඊට කලින් දිගටම jvp ලු දුන්නෙ
විජේවීරත් අනුර වගේ සූක්ෂම උනා නම් කපටි උනා ආණ්ඩුවක් පිහිටුවන්න තිබුණා , සූක්ෂම නොවී දේශපාලනයේ Survive වෙන්න බෑ
සුපිරි SIR
දැන් ඔය ඕන නැති කතා කියන්න එපා සර්.ඔළුව කැරකෙනවා වගේ.මමත් A/L කළේ 89.
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
බොහොම ස්තුතියි සර් ❤
Vijeveera sahodarayava therum ganna tharam me mihikatha honda mola gedi tikak thibune na. Habai dn dn e mola gedi pahala vela kiyala hithenava. Eda ohu jeevithe poojakare hari ahinsaka vidihata. Kavadavat dekala nathi unata ohuge mune thibuna e avankakama. Adarei Rohana sahodaraya❤❤❤
නීල්දණ්ඩහින්න තියෙන්නේ වලපනේ කිට්ටුව, අත්අඩංගුවට ගත්තෙ උලපනේ
ඡන්දෙ වෙලාවේ මග ඇරලා passe ලොරි talk. ජයග්‍රහණයට පියවරු ගොඩයි.
පැලෝපීය නාල මිරිකලා වඳ කරන්න පුළුවන් මයි කියලා පස් කෑවා 🤣
තවත් ගොං හිපාටුවෙක් තමන් කැමති නැති මනුස්සයෙක්ගෙ video එකක් දත් මිටිකාගෙන බලනව 😂 අසරණ සම්පතයා
වැල යන අතට මැස්ස ගහන තිස්ස 🤣😂😂
@@Mr_WhiteJrJr ඇත්ත තිත්තයි බන්.. මොනවා කරන්නද
නව පුණුරුද යුගයක් ❤❤ මහජනයාට වග කියන මහජන ආණ්ඩුවක් ❤❤
Great sir ❤️🌺❤️🌺🌺
මම රෝහන විජේවීර සහෝදරයා දැක්කේ නිල්දන්ඩාහීන්න පාසල් ක්‍රීඩා පිටියේ තිබුනු රැස්වීමකදී.
එතකොට මම හයේ පන්තියේ විතර වගේ මට මතකයි.
ගුරු මේසයක් පමන ප්‍රමාණයක වේදිකාවක ඉදල තමයි කතා කලේ.
මට එදා මේ කියපු දේවල් නොතේරුනාට වයසත් එක්ක තේරුම් ගියා මේ කියපු දේවල් වල හරය.
"ජාතික ගැටලුවට විසදුම" ග්‍රන්ථය කියවපු මම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ උනා.
ඔබ පැතූ දේශය අද උදාවී තිබේ. මේ රට,ජාතිය ,වෙනුවෙන් දිවි පිදූ අභීත ,දේශප්‍රේමී නායකයානෙනි,ඔබට අපගේ උත්තමාචාරය .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දිනන පත්තට හෝයියා මරු පොර😂😂😂😂
මේ වටිනා සර්ගේ අගය මේ මිනිසුන්ට තේරෙන්නේනේ නෑ හැට නම ලක්ෂයම ඡන්දය දුන්න අපිත් හිතුවේ ගෝඨාභය හොඳයි කියලා වෙනස් කරයි කියලා ඉතින් එහෙම තමයි මිනිස්සුන්ට වරදිනවනේ ප්‍රසිද්ධියේ නැති වුනත් සර් මහත් මේ වගේ කාර්යභාරයක් ඉටු කළා මේ මාලි මාවදිනවන්නඒ වගේම මේ ළමයින්ට දෙන සමාජීය දැනුම කොහෙන් ගන්නද වෙන කොහෙන්ද සර්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා මම අධිෂ්ඨාන කරනවා 🙏🌸🌸❤❤❤
රෝහණ විජේවීර සහෝදරයා , රූපවාහිනියෙන් ප්‍රකාශයක් කලා මමත් ඒක බැලුව, නමුත් එය එවකට ප්‍රේමදාස රජයට සමීපව සිටි නිහාල් සිල්වා විසින් ඔහුගේ හඩ කවපු වීඩියෝවක්, ඒ ගැනත් හරියට ලමයින්ට පැහැදිලි කරානම් වටිනව,. ඒ තුලින් ලමයි වැරදි වැටහීමක් ගන්න පුලුවන්. එය නිවැරදි කරන්න.
තෙරුවන් සරණයි සර්ට ❤❤❤🙏🙏🙏
දේශපාලනය ගෙන ඉතින් හොදට ම දන්නේ සර් තමයි.අපේ තාත්තාත් දේශපාලනය කරනවා.අපේ ආණ්ඩුව ආවා සර් .
සර්ට තෙරුවන් සරණයි.🙏
දැන් ආයෙත් අනුර සහෝදරයා එක්ක එක කාමරයේ හිටියා කියලා වැළලෙන්න හදන්න එපා 😂
එච්චර දුක්බර කතාවක් ඔහොම හිනාවෙවී කියන එකටනම් කණගාටුයි සර්🤨🤨
හරිනම් අඩන්න ඕන✍️
ඔව්, ඒක සර්ගෙ ලොකු දුර්වලකමක්!
උබට මෝල්ද බ්න්😑😑
ඌ බලය ගන්න පටන් ගත්තෙ තුවක්කු, සහ බෝම්බ වලින්, දෙමළ අයටත් ත්‍රස්තවාදය කරන්න පාර කැපුවේ එ යකා,
අපි මෙච්චර කල් හිතුවේ භෞතික විද්‍යාව උගන්වන සර් කෙනෙක් කියලා.. බලාන ගියපුවහම දේශපාලනය උගන්වන කෙනෙක්නේ... අපරාදෙ දරුවන්ගේ ඔලු ගෙඩි ටික
❤රටේ බහුතරයක් අකමැතිව සිට බලවේගය අද රටටම ජාතික ජන බලවේගයක් උනා NPP එකට රට ගොඩ ගැනීමට නොහැකි නම් විකල්ප පක්ෂයක් ලංකාවේ නෑ❤
සර් ඔබ හරි මීට පෙර මෙ සත්‍ය ඉදිරිපත් කල නොහැකි තත්වයක් තිබුනෙ
විජේවීර සහෝදරයා ඇතුළු පිරිස කොහේ සිට හරි සියල්ල දෙස බලා ඉන්නවා ඇති ..එයාල මැරෙන මොහොතේ පවා අදිටන තිබුණේ රට වෙනුවෙන් නිසා ඔවුන් සියලු දෙනාම ඉතා යහපත් භාවයක් වල ඇති ...🙏🙏🙏🌷🌷🌷
මේ වගේ සට්ටම්බිරාළයන්ගේ පංති වලට දරුවන් සහභාගි කරවිමෙන් වලකින්න
මේ වගේ කපටි නයිදෙ කෙනෙක්
අරවින්ද අයිය මතක් වෙලා මල්ලිට😂
😂💔
සර් ඔය කවි කියා දුන්නේ 5හේ දී නෙවෙයි 4 දී මට තවමත් මතකයි කවි, මමත් ඔබගේ වයසේ.
❤ වත්මන් පාලක පක්ෂයේ නිර්මාතෘ හා දෙවන පරපුරේ නායක උවිදු විජේවීරයන්ගේ පියා මාතර රෝහණ විජේවීර සහෝදරයා වූ අතර වත්මන් නායක ජනාධිපති අනුර සහෝදරයා 6 වන නායකයා විය..❤
ගුරුවරයේක් විදිහට a/l ළමයින්ගේ වටිනා කාලය තමන්ට ඕන විදිහට ළමයින්ට දේශපාලන අදහස් දෙන්න වැය කරන්න එපා
සර් ඔහු අපේ කාලේ වීරයෙක් ඔහු වේනුවේන් ඔහුගේ පුතා උවිදු තාත්තා ගේ ප්‍රතිපත්ති අරගන ජනතාව අතරට යනවා ඔහු නියම හෙළයෙක් . සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏!!❤️❤️
පුතාතාත්තගෙ වාසගම විතරයිගත්තෙධනපතියන්ට කඩේ යනව ටික දවසයි නියම ස්වරැපය පෙනෙයි
උවිදු විජේවීර ,
රෝහණ සහෝදරයාගේ පුතෙක් උනත්
අජානේය අශ්වයෙකුට දාව උපන් කොඨලුවෙක් .
අනුර කුමාර සහෝදරයා
රෝහණ විජේවීර සහෝදරයාගේ
ජාතක පුතෙක් නොවුනත්
ඔහුගේම ලෙයින් උපන් වීරයෙක් . අනු විජේවීර .
ඌ යන්නේ රාජපක්ෂල පෙතිපත්ති වල එනිස පච නොකිය හිටු
බම්බුව තමයි . ඌ ගියේ බැසිල් පස්සේ 😂
Sir ge issara vidio mam hari lassanai
2019දි සිහි මුර්ජා වෙලා නේ හිටියේ...😂😂😂😂😂
2019 සිට සර්ගේ වීඩියෝ 2024 වෙනකම් බලන ඔබට ස්තුතී 😝😝😝ඇයි බං උබ ඩේට කපාගෙන මුලු වීඩියෝ එකම බලල views දෙන්නෙ ඉතිං 🤣🤣🤣 ඒකත් කමක් නෑ කියහන්කො තව comment දාල තව trending කරනව 😂😂
@@Chekacleaningserviceanmain-o5h facts 😂 video එකක් දාපු ගමන් බලලා ගොං කමක් comment කරන්න බලන් ඉන්නෙ මේ ගොං හිපාටුවො ටික
ගෝට මෙයාගෙ පැලෝපීය නාලය මිරිකුවනෙ 😂
වැල යන අතට මැස්ස ගහන තිස්ස 🤣😂😂
තිස්ස සර් මගේම වයස.. මමත් එක වතාවක් jvp එකට චන්දේ දුන්නා ඒ නන්දන ගුණතිලකට (මගේ ගෙවල් ළඟ ) පසුව මම ලංකාවෙන් පිටත් උනා(2002).. 2019 අපේ ගොඩක් අය ගෝටාභය වටා එක් උනේ රටේ ආරක්ෂාවට (ඒක මවාපෑමක් අපි වගේම සර්ත් අහුවෙන්න ඇති )දැන් අපි මාලිමාවේ කියන ගොඩක් අය එදා jvp එක ගැන දන්නේ නැහැ... මට.. ඔබට වගේම තිස්ස සර්ටත් එදා වරදින්න ඇති..
අද තමයි ඇහුවේ සර් මේ කතාවක් 🙏🙏🙏
මිනිසුන් මරා පුළුස්සා දැමිය හැක.එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු මරා දැමිය නොහැක.
සර්,විජේවීර මහතා අත්අඩංගුවට ගත්තෙ උලපනේ වත්තකදී.
මේ මිනිසුන්ට මේක කර ගෙන යන්න දීලා කට වහගෙන ඉන්න.මෙච්චර කල් කට වහගෙන ඉදල මිනිසුසු මැරිල මැරිල ආන්ඩුවක් හදාගත්තා.ඒ වෙලාවේ ඔයා නිදිදිද?ඇයි මේ මෙච්චර උනන්දුවක් ඒ කාලේ නොතිබුණු .
ස්තුතියි සර් ❤❤
ඇ බන් සර් ඇමරිකාවෙන් රට බෙදලා විකුනනවෑ කිවිවෙ උබ නෙද බන් 😂
😂💔
@@Kpmusic-g2p වැල යන අතට මැස්ස ගහන තිස්ස 🤣😂😂
හෙන කට්ටය
Me yaka ewale Oka Katha kare nethtah me wenakot okata assankarala
@@kasunmadusank943 ai ubada athsan karanna hitiye
ගුරුවරයෙක් විදියට සර්ට හරිම ආදරෙයි..සර්ගෙ දේශපාලනට නම් කැමති නෑ..මොකද AKD පැරදුනා නම් අද ඕවා කියන්නෙ නෑනෙ😢සර් දැන් ජවිපෙ ගැනමයි කියන්නෙ 😅
"මං කිසිම පක්ෂෙකට නෑ. මං unp කාරයෙක්."
Vibes😂
සර් කියන දෙයක් තමා❤🙂
එහෙම මැරුව නම් ඒ මරපු විදිහටම ඒකට සම්බන්ධ සියලු දෙනාට ම ඒ විදිහේ වේදනාකාරී මරණයක් අත්වෙන්න ඕනේ,මම දාර්මනුකුලව මේ කියන දේ වැරදි,ඒත් මේ වගේ අපරාධ කළ උන්ට දඩුවම් උපරීමෙන් ලැබෙන්න ඕනේ😢
@@MalikaGunasekara-s9j එයාලගෙ සිරුරේ කැලි සවලෙන් එකතුකලා පෙට්ටිය සිල්කලා එච්චරයි
😢@@SE_1RRLVMMP
සර් මම ඔබ කරන විෂය කරපු කෙනෙක්.ඔබට මම ආදරෙයි.තරහවෙන්න එපා.npp වගෙ ආන්ඩුවක් සදහා නොවෙ සටන් කලෙ.සමාජවාදය උදෙසා.හරි සමාජවාදී පුද්ගලයෙක් නිසා රුසියාවද විවෙචන කරලා රටින් එන්න වුනා.ස්තූතියි සර්
සර් ඔයාගේ කථාව සම්පුර්ණ ඇත්ත. මිනී මරුවෙක් කියල කාලකන්නි දනපති හැත්ත පාවාදී මරාදැමු අපේ අභිත විප්ලවවාදියා විජේවිර සහෝදරයාගේ සත්‍ය කථාව නොදන්නා නූතන පරපුරට හෙළිකර දිම ඉතාමත් උතුම් කර්තව්‍යක්.ඔබ තුමාට අපගේ හද පිරි ප්‍රණාමය.❤
❤❤❤පට්ට සර් වැඩ සටහන.🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👊අපේ නිර්මාර්තෘට කලේ එය නේ...ඔහු නැගු හඩ 24,,11,,14 නැගිටිනවා...🙋♂️
රෝහණ සහෝදරයාගේන් වැද වැද අපි සමාගත යුතුයී.ඔහුව තේරුම්ගන්න අපිට කල්යැම ගැන 😪😪😪🙏🙏🙏
😂😂😂😂
😂😂😂😂
@@charnipriyangika9028 ko me rohana mata wadinna
Shafi ද කැපුවේ
Wish your bridge future sir ❤❤❤ you are best teacher in sri lanka ❤❤❤good luck sir ❤❤❤
Sir Great💖👍👍👍👍❤❤❤❤❤
ඒත් මම දැක්කේ නෑ මාලිමාවේ උනුත් රෝහණ විශිෂ්ඨයා ගැන කතා කරනවා, මමත් ආදරය කල මිනිසෙක් , මං හිතනවා මාලිමාවේ අය විජේවීරට හා එයාගේ දරුවන්ට නිසි තැන දුන්නනම් හොදයි කියලා මොකද අද මැති සබයේ උන් එතන ඉන්නේ විජේවීර සහෝදරයා නිසා, හැබැයි සමහරු විජේවීර සහෝදරයා ගැන මාත්‍රයක්වත් දන්නෑ...
දරාගන්න බැරි ටියුෂන් මාෆියාවට තිත තියන්නේ කවදාද?
එදා ඒ වෙච්ච දේ නිසා අපේ සම්පූර්ණ ඉතිහාස කතාවම වෙනස් කරලා අවුරුදු ගාණක් මේ රටේ මිනිස්සුගේ ඔලුවලට බොරු බිල්ලෙක් කා වද්දලා,රට කකා ඉඳියා,ඒ කාලේ ආයෙත් ඉස්සරහට නොවේවී කියලා හිතෙනවා...🥹💗
ජවිපෙ පංති පහ කරන ටියුෂන් සර්.
Thanks tissa. From Europe.
අනේ පිස්සු ජනනායක , අර 2019 ඇමරිකාව කොරිඩෝව මොකද දන්නෑ උනේ.
මේ රට නැවතත් ගමන් කරන්නේ යුද්ධයකට.
"❤රෝ❤️හ❤️ණ 🙏 වි❤️ජේ❤️වී❤️ර❤"
ඉතාමත් යහපත් අරමුණක් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කල අපේ කාලේ අසහාය විරුවන්
මුගෙන් තමා උසස්පෙල ලමයි පරිස්සම් වෙන්න ඔනි
වැල යන අතට මැස්ස ගහන තිස්ස 🤣😂😂
ඕකා npp එකට කෙල උනොත් ඊ ලගට එකටත් බනිනවා ෂුවර් එන එන ආණ්ඩුවට කඩේ යනවා 😂🙂
Mu kade yanawa...ena ekata...
Thanks
සර් සම්පූර්න කතාවම කිවුවනම් වටිනව නේද?.
ලමයි නොමග යනවනෙ..
බැලුවා සර්
✊❤️
දැන් තියෙනවා වාගේ ආණ්ඩුවක් හදන්න නම් විජේවීර ගේ කිසිම බලාපොරොත්තුවක් තියෙන්න ඇති කියලා මම නම් හිතන්නේ නෑ...😂😂😂😂
රෝහණ විජේවීර දැන් හිටියනම් NPP ආණ්ඩුවට විරුද්ධව තව පක්ෂයක් හදලා රට වෙනුවෙන් සාධාරණයක් කරන්න ඉදිරිපත් වෙන මුල්ම අය අතරෙ කෙනෙක් වෙනවා.
කට්ටිය ගොඩක් දැන් වමට බර වෙනවා කනේ වැලි ගෑවෙන්න නවනවා
රෝහණ විජේවීර මට හම්බ වුනා 2019 අප්‍රේල් මාසෙදි. අම්පාර ඉස්පිරිතාලේ රේකෝඩ් රූම් එකේ ක්ලාක් කෙනෙක් විදියට වැඩ කර කර හිටියේ එයා.
ජනාධිපතිතුමනී..සර්ගේ ණය 700/=Rs භාණ්ඩාගාරය වෙත යොමු කරන ළෙසට දැණුම් දෙන්න.🤭🤭🤭❤
@@Rmd289 😂
හැම කමෙට් එකක්ම බල බල ඒවට රිංග රිංග ගෑස් ස්ලිින්ඩර් පුපුරපු එකෙක් එක්කෝ දුරකථන විසන්දි වෙලා පොහොට්ටුව පිපෙන්න කලින්ම පර උනාම දුකයි තමයි.... 🤧🤧🤣😂😂🤧🤧😭😭😭😭😭😭😭😭
@@Rmd289 අම්මපා ඔව් මු 700 ක් ගැන කියලා හෙන පොරක් වෙන්න හැදුවා... චන්දේ දින්නට පස්සේ 🤣🤣🤣
දැන් රාජපක්ෂ පුකවල් හොදලා වැඩක් නෑනේ😀😀😀
එහෙම තමයි ඉතින් කරන්ඩ ඕනෙ😂,තොපි ඉතින් මහින්ද රට බේර ගත්ත කිය කිය හිටපන් හැමදාම,බේරගත්ත රටේ හිගා නොකා හිගා කන තත්වෙට දැම්මම හොදයි@@MR_ACADEMY
@@gihankavinda165 මාලිමාව පලු යන්න බැනපු අය 😂🤦♂️ Views ගැනීම පතා videos දාන එක තමා පැංචො අවුල 😅💔
මම මෙහෙම ඉල්ලන්නෑ සර් ඒ මනුස්සයට කරපු බලු පාහර වැඩෙිට නීතියෙං නැතත් සභාදහමෙන් 100/90ක විතර පොලියට දඩුවමි ලැබෙිවි කරපු පාහරයින්ට.. 😢😢💔😓
ඉස්සර වගේ නෙවේ ඔබ තුමා NPP ආණ්ඩුවේ පිට කහනවා වැඩි නේද?
😂😂😂😂