අගමැතිනි හරිනි හරිද? | Tissa Jananayake with Life (EP 150)

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 336

  • @ANPANMAN-BOYS_WORLD_7
    @ANPANMAN-BOYS_WORLD_7 Месяц назад +14

    ඒ කාලෙ සර් කියපු දේවල් වලට අපිත් හිනාවෙවී හිටියට දැන් තේරෙනව ඒව විහිලු නෙමෙයි කියලා

  • @dissakumari1875
    @dissakumari1875 Месяц назад +7

    සර් ගෙන් ලබාගන්නා දැණුම බෝහෝ ය ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏! ❤️❤️

  • @thegamerzone-h3r
    @thegamerzone-h3r Месяц назад +188

    තිස්ස සර්ට ආදරේ අය මේ ඇත්තට❤❤❤

  • @alanedhammikaeducationacad9807
    @alanedhammikaeducationacad9807 Месяц назад +41


    ගුරුතුමා විශිෂ්ටයි
    මැන්ඩෙලාගේ අධ්‍යාපන ක්‍රමය
    කාවන්තිස්සලාගේ ඉගැන්වීම් කලාව
    සියලු මෝඩ ප්‍රශ්න පසෙකලා
    උගෙනීවී දවසක
    උගත්කම විනා කිසිවක් නැති බව,
    නූගත්කමේ සාපය......!!

  • @dilipaweeratunga
    @dilipaweeratunga Месяц назад +168

    ඇඩ්මින් වෙත,
    මචං thumbnail topic එක දානකොට දේශපාලන කෑල්ල දාන එක ගැන තවත් වරක් හිතන්න. අපි සර්ගෙ ගෝලයො විදිහට අඳුරනවා සර් ගෙ සිතුවිලි රටාව යහපත් කියලා. ඒත් පිට උං බලන්නෙම වපර ඇහෙන්. ඒව ඇත්තටම අදාල නැහැ තමයි ඒත්, සර්ගෙ ගෞරවය ආරක්ෂා කරන්න අපිට පුළුවන්.
    ස්තූතියි❤

    • @dilru2461
      @dilru2461 Месяц назад +14

      එකඟයි

    • @ukdvsgd2673
      @ukdvsgd2673 Месяц назад +8

      💯💯

    • @Sfzmtl7545
      @Sfzmtl7545 Месяц назад +7

      ඔව් ඒ වගේ ආන්දෝලනයකට තුඩුදුන් thumbnail පහුගිය කාලේ ගොඩක් දැමුනා. සර්ගෙ ප්‍රතිරූපෙට හොද නෑ!

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage Месяц назад +1

      සර් දැනුවත් ඇති නේද තම්බනිල් එක ගැන???

    • @melindudaranagama7576
      @melindudaranagama7576 Месяц назад +2

      සර්ගෙ සිතුවිලි රටාව හරියටම දැන ගන්ඩ ඕනෙ අය අර පැලෝපීය නාළ video එක බලන්ඩකො 😊

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 Месяц назад +38

    අපේ රසවත්ම ගුරුවරයා කාලයක් ජීවත් වේවා තෙරුවන් සරණින් 🙏❤❤❤

  • @anomadesilva6712
    @anomadesilva6712 Месяц назад +6

    අතිවිශිෂ්ටයි සර් උගන්වන විදිය ❤❤❤තෙරුවන් සරණයි සර්ට 🙏🙏🙏

  • @PulasthiSenevirathne
    @PulasthiSenevirathne Месяц назад +23

    ❤❤❤❤❤❤අපේ තිස්ස සර්ට දිර්ඝායුෂ තියෙනවා. සර්ට බොහෝ අය ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @devamanikwt7255
    @devamanikwt7255 Месяц назад +20

    තෙරුවන් සරණයි sir. ඔබට නිදුක් නිරෝගී දීර්ගායු වේවා

  • @Mali-lr5lb
    @Mali-lr5lb Месяц назад +24

    I make sure that I watch couple of your episodes while I am driving. I am semi truck driver, living in the USA 🇺🇸. I learn something new everyday from your channel. Thank you for all you do and keep up the great work sir.

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Месяц назад +7

    දීර්ඝායුස ලැබේවා ඔබට
    තෙරුවන් සරණයි

  • @nimalkumara5675
    @nimalkumara5675 Месяц назад +18

    තෙරුවන් සරණයි තිස්ස සර්ට🙏

  • @කලුයිසුදුයි
    @කලුයිසුදුයි Месяц назад +5

    සර්ගෙ කතාවෙන් මම මාරම දේවල් ගොඩාක් ඉගෙනගත්තා.....❤️

  • @amitharathnayaka5153
    @amitharathnayaka5153 Месяц назад +27

    මේකට අදාළ නැති වෙන්න පුළුවන් ඒත් මට මේ දේ සර්ට කියන්න හිතුනා ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ සිදුවන සිද්ධිය විපක්ෂ නායක පුටුවේ ඉඳගැනීම ඔහුගේ අදහස් ගැන බලපුවහම තනිකරම ජාතිවාදය ඒත් එක තනි පුද්ගලයෙක් නෙමෙයි ඔහුව වටා යම් පිරිසක් ඉන්නවා සැලකිය යුතු පිරිසක් මෙවැනි අදහස් ඇතිවීමට හේතුව හා ඒවා නැති කිරීමට කළ යුතු දේ ගැන සියුම්ව හිතලා කටයුතු කිරීම අපි හැමගේම වගකීමයි ඔහුට බැනලා එළවලා නඩු දාලා පිළියමක් නෙමෙයි මොකද මෙවැනි අදහස් දරන අය වැඩිවීමෙන් අපේ රටේ අනාගතයට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ යුද්ධය තුළින් ඇතිවන පුංචි තුවාල ප්‍රවේශමෙන් සුවපත් කළ යුතුයි

  • @sameerasmr6217
    @sameerasmr6217 Месяц назад +34

    ඒත් හුඟක් පීඩාවක් කියලා, ගොඩක් දෙනෙක් exam date කල් දාන්න කියලා කිව්වා...
    ඒවා සම්බන්ධයෙන් රජය නිහඬ යි...
    ස්වාමින් වහන්සේ නමක් (බලංගොඩ) මේ සම්බන්ධයෙන් මූලිකව කටයුතු කළා...
    අපිට පන්ති වල වගේම පාසලේ ත‍් කිසිම syllabus cover කිරිල්ල ක් නැහැ.
    මොනවා කිව්වත් සර් පවා කරන්නේ paper වෙනුවෙන් rank වෙනුවෙන් මෙන්ම උගතුන් බිහි කිරිමේ ක්‍රමය ම නොවේද?
    අවුරුදු 25 ක් තිස්සේ ඔබත් වැඩුණේ මෙයින් නොවේද...?
    එතකොට සර් මොකක්ද දැන් මේ කතාව...
    සල්ලි ගෙවලා පන්ති යන්නෙම තරගය ඇතුලේ ඉහළ මට්ටමක පවතින්න.
    නැත්තන් මමත් කොළඹ මහානාම විද්‍යාලයේ වුණත් ලකුණු B,C මට්ටමේ ගන්න වෙන්නේ නැහැ...
    දැන් මේ රජයේ, ඊට පක්ෂපාතී කණ්ඩායම් වගේම බොහෝ ගුරුවරු පවා කතා කරන දේවල්, කාලයක් කරගෙන ආපු දේවල් අහද්දී මට මහා විකෘතියක් වගේ සියලු කතාවල හැමෝගෙම දේවල්...
    *හැමෝම බලන්නේ තමන්ගේ වාසිය අංක 01*

    • @janithlakmal8576
      @janithlakmal8576 Месяц назад +2

      ඕක කල් දැම්මම තවත් stress

    • @udaralakshan2617
      @udaralakshan2617 Месяц назад +2

      Exam එකට සති දෙකක් තියලා කල් දාන්න කියද්දි කොහොමද බන් exam කල් දාන්නෙ..

    • @sameerasmr6217
      @sameerasmr6217 Месяц назад

      @@udaralakshan2617 ඇයි ඔහොම එකපාරටම AL කල් දාපු අවස්ථා නැද්ද..
      ඊටත් වඩා අපේ chemistry classes සහ school වල සම්පූර්ණ නැහැ.
      අනික රජය පොහොය දින අල්ලා ඡන්ද කරද්දී, ළමුන් 20,000+ කියද්දී අඩු ගානේ සාධාරණයක් කරන්න බැරිද...?
      අපි පාසල් ගිහින් ඉගෙනගන්න එනවා මාසයක් වුණත්...
      ඒත් කොහෙද school හොඳ වෙලත් එහෙම වාසනාවක් 😰

    • @sameerasmr6217
      @sameerasmr6217 Месяц назад

      @@janithlakmal8576
      තියලා fail හෝ අඩු ප්‍රතිපල එද්දි එදාට stress නැද්ද brother?
      දුර හිතලා, තේරුම් ගන්න. එතකොට AL නොලියන බොහෝ දෙනෙක් වගේ ළඟ නොබලා ඉන්න පුළුවන්.
      ජය

    • @razor-b2d
      @razor-b2d Месяц назад +1

      2nd shy thiyenne ekata thama 😂

  • @achijayarathne6390
    @achijayarathne6390 Месяц назад +20

    සර් කිවුවට තරහ වෙන්න එපා, දැන් නම් මූණට කලින් බඩ තමයි පේන්නේ 😂

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 Месяц назад +2

      ඔව් ටිකක් මහත් වෙලා.අපිට නිරෝගීව ඉන්න කියල දීල සර් නම් ලෙඩ වෙන්න එපෝ😢

  • @Upali-yw9me
    @Upali-yw9me Месяц назад +4

    අද නම් නියමයි... කහවන් තිස්ස ගුරැතුමනි...❤❤❤

  • @sajeewanifonseka6675
    @sajeewanifonseka6675 Месяц назад +6

    බුදු දහම නියම මනෝවිද්‍යා ව

  • @DulakshiKavindya-i3e
    @DulakshiKavindya-i3e Месяц назад +16

    Great speech sir🥰🙏🙏

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 Месяц назад +1

    තිස්ස සර්ට අම්මා ලා හැට්‍ යට ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤ දරුවන්ට නිදාහාසේ ඉගනගන්න හොදම ගුරු පියාන් තිස්ස සර්

  • @mithunchathuranga353
    @mithunchathuranga353 Месяц назад +5

    සර් කෙනෙක්ගෙන් අහපු හොදම කතාවක්❤

  • @hometutor2025
    @hometutor2025 Месяц назад +9

    සර්. මම ගුරුවරයෙක් . මේ වීඩියෝ එක මට හම්බ උනේ හොඳ වෙලාවට 🙂

  • @diksonariyathilakavidhyapa4297
    @diksonariyathilakavidhyapa4297 Месяц назад +12

    ඉගෙනගැනීම ගැන හිට්ලර් මෙහෙම කියල තියනව.
    මේක තිබුණෙ හිට්ලර් චරිතාපදානය පොතේ හිට්ලර් චින්තනයෙන් කියන කොටසෙ..
    මගේ ගුරුවරුන්ට ඕනෑ උනේ උන්ගේ ඔළුගෙඩි වල තියෙන මොන මොනවා හරි අපේ ඔළුගෙඩි තුලට බලෙන් ඇතුල්කර උන් හා සමාන බක පණ්ඩිත වානරයන් පිරිසක් බිහිකිරීමයි.
    ඉගෙනගැනීමේ කලාව හැටියට මා දකින්නේ මට ඕනෑ දේ ඉගෙනගැනීමයි කියල...
    ස:ර් ට කියන්න පුලුවන්ද අනුන් කියපු දෙයක්ද නොවන තමන්ගේම චින්තනට වැටහුනු විදියට මේ රට මේ වැටිච්ච තැනින් නැගීසිටුවන්න නම් කළ යුත්තේ කළයුත්තේ කුමක්ද කියල.
    එහෙම බැරිනම් ඒ ප්‍රශ්නය අහල වීඩියෝවක් කරන්න .
    එතකොට මිනිස්සු හරි ලියාවි නේ ඒ අයගෙ අදහස්..

  • @lalithanurasiri4529
    @lalithanurasiri4529 9 дней назад

    තස්ස සර් ට බුදුසරණයි

  • @treebuild8
    @treebuild8 Месяц назад +6

    සර් අර වේයන්ගොඩ නිධානේ ගැන විඩියෝ එකක් කරන්නකෝ.

  • @srimamangalika9684
    @srimamangalika9684 Месяц назад +6

    ස්තුතියි, සර් ගෙ දැනුවත් කිරීම නම් හරිම අපූරුයි ❤❤❤

  • @AkdChandani
    @AkdChandani Месяц назад +7

    පුතාගෙ සර් මගේ සර් අපේ සර් ❤

  • @canyfernando9473
    @canyfernando9473 Месяц назад +8

    ඕනැඑකටයි එපාඑකටයි කටදාන්නෙ නැතිව වඩා වටින්නාවූ දැනුම දෙන්න උත්සුකවූවා නම් සර්ගෙ වටිනාකම කියන්න බැරිතරම්'. බුද්දිය බැලන්ස් මදි. උන්නුගමන් කිච වෙනව.මය්‍ යොක්කා ගැලෙව්වස්ට‍ ට්ත්තා දඩුවම් දුන්නට වැඩක් වෙලා නෑ.තවමත් අනුන්ගේ මගුල් වලට ඇගිලි ගහනව.තමන්ගේ අමිල දැනුම වහ ව්හා දරුවන්ටලබාදෙන්න.

    • @roshankeegel9567
      @roshankeegel9567 Месяц назад +1

      He is also a big talker. Has a 2 cents worth on every thing . A know it all

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s Месяц назад +1

    බුදුසරණයි 🇱🇰🇦🇪

  • @imeshdevinde
    @imeshdevinde Месяц назад +4

    What a Great speech ❤

  • @ArafaArafath-e7o
    @ArafaArafath-e7o Месяц назад +2

    Thanks sir I leaning samthing for your chenal ❤❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Месяц назад +8

    අතිවිශිෂ්ට සර්❤ අධ්‍යාපනය දරුවන්ට පීඩනයක් සර්...ඉගෙන නොගෙන ඉන්න බැරි නිසයි එහා ගෙදර කෙනා ඉගෙන ගන්න නිසා තරගයට වැටිලා යන System එකෙන් මිදිලා යන්න බැරි නිසයි මැරිලා ඉගෙන ගන්නේ....නිදහසේ ඉගෙන ගන්න තිබුණ නම් ආසාවෙන් ඉගෙන ගනී..දරුවන් වැඩිපුරම කැමති ආසාවෙන් කරන දෙයට ඉඩ දිය යුතුයි..එතකොට Stress නෑ..සතුටෙන් ආසාවෙන් ඉගෙන ගනී❤❤ මේක මානසික පීඩනයක්😢..
    මේ රජය අධ්‍යාපනය සම්බන්ධ ගත්ත පියවර ගොඩක් හොදයි..
    AI සම්බන්ධව ත් වැඩිපුරම කතා කෙරුණා.. ඩිජිටල් ලෝකයක් වෙයි ලංකාව ත්..ඒ ක්ෂේත්‍රයේ 200000ක් දක්වා රැකියා දෙනවා කිව්වා..❤
    රටේ හැමදේම සුභ වෙන්න හදවතින්ම ආශිර්වාද කරනවා❤❤...

  • @gangaappuwa7795
    @gangaappuwa7795 Месяц назад +2

    Obatumata budusaranai mama hari satutui sawan denna teruwan saranai 🙏🙏🙏🇱🇰👍

  • @SankauvtSingh
    @SankauvtSingh Месяц назад +1

    සර්ගෙ මෙතෙක් අහපු සුපිරිම කතාව ❤️

  • @ගුරාගින්දර
    @ගුරාගින්දර 24 дня назад

    සර් කටුපොල් තෙල් නොහොත් ෆාම් ඔයිල් අඩංගු නිෂ්පාදන උග්‍රර පිලිකා කාරක අඩංගුයි කියලා කිව්වා දැන් අවස්ථාව තියෙනවා රට වෙනුවෙන් බලාදාරින් දැනුවත් කරන්න බහුජාතික සාමාගම් වලට යටනොවෙන ආන්ඩුවක් මුල ඉදලා හදාගන්න පුලුවන් උපරිමයෙන් අදාළ අංශ දැනුවත් කරන්න බලකරන්න ජය

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t Месяц назад +2

    Sir කියන කතාව ඇත්තට.mama dan අලුත් 13.
    Mama දැනට me අවුරුද්දට විභාග 6 liwuwa.
    Skole wena පාඩමක්.class eke wena ekak.විභාගෙට enne wena padamakin.ඉස්සෙල්ලා padam කරන්නේ mokadda kiyala hitha ganna ba 😢.
    E නිසා dan ලකුණු adu eka samanya දෙයක්

  • @Himate144
    @Himate144 Месяц назад +4

    අනේ සර් අර කොරියාවද කොහෙද රොබෝවරු කණ්ඩායමක් වැඩ වර්ජනයක් කරපු එකක් මම දැක්කා.... ඒකත් ලෝකයේ වෙනස්ම තැනකට ගමන් කරන සිදුවීමක්... පුංචියට ගන්න හොඳ නැහැ....
    අන්න ඒ ගැනත් හොඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා... ඒකට ගැලපෙනම කෙනා සර් තමයි....

  • @amirsuleimanamirsuleimamsu9650
    @amirsuleimanamirsuleimamsu9650 Месяц назад +5

    විභාග එපානම් සර් මොකටද දේශපාලනයට රෙදි හෝද හෝද ටියුෂන් කරන්නේ .සර්ට දිව දෙකක් තියෙනවා .ගියපාර ගෝටාබය ගේන්න දේශපාලනය ගෙනාවා පන්තියට .මේපාර මාලිමාවට කඩේ ගියා.දැන් රෙදි අපුල්ලනවා.නිකං සවුත්තු වෙනවා.

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 Месяц назад +1

      සම්පූර්ණයෙන්ම ඇත්ත . කොන්ද නෑ. දියාරු චරිතයක් . 😢

    • @menumenu5592
      @menumenu5592 Месяц назад +1

      Sir malimawata kade gihin Sir ge watinakama nathi karaganna epa

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j Месяц назад +1

      100% correct

  • @sewwandishashikalasewwandi1242
    @sewwandishashikalasewwandi1242 Месяц назад +5

    සර්,පුළුවන් නම් රාවණා රජු පිලිබද video එකක් කරන්න.දැන් මේ දවස් වල නිතර කතා වෙනවනේ.ඒ කතා අැත්තක්ද සර්.
    සර්ට තෙරැවන් සරණයි.

  • @jayasinghajaya9392
    @jayasinghajaya9392 Месяц назад +4

    සර් ...
    හැබැයි ඊයෙ වීඩියෝවක් දැක්ක චීනයෙ..
    විද්‍යා ප්‍රබන්ධයන්ගෙ ලෙසටම රොබෝ වරුන්ගෙ කැරැල්ලක් ගැන...එහෙම උනොත් ...😮 අපේ පහසුවට හදාගත්ත භෞතික මෙවලම් මානවයාටම අභියෝගයක් වන තැනදි අපි පරාද වෙයිද...?
    එහෙම වෙන බවට සාක්ෂි දැන්මම හෙළි වන්නේනම් තවදුරටත් එම ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මිනිසා මිනිසාටම එරෙහිව යන මෙවන් වකවානුවක තවත් අවදානමක් වනු විනා මිනිසාගෙ ඉදිරි පැවැත්ම අවදානමේ නොවෙයිද ..
    **ස්වභාවය ස්වභාවය ලෙස පැවැත්මට ඉඩ හරින්නැයි බුද්ධ දේශනාවෙ ඉගැන්වීම් ඉස්මතු කලයුතු කාලය මේයැයි **දරුවන්ට කියාදෙන්න

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa Месяц назад +2

    Thanks ❤❤❤❤❤❤

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 Месяц назад +3

    සර් ට එකක් වැරදුනා බුරුමය මියන්මාර ය කියන්නේ එකම රටක්

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Месяц назад

    තෙරුවන් සරණයි සර්.❤❤❤❤

  • @thusiniperera1237
    @thusiniperera1237 Месяц назад

    Great sir 🙏🏻

  • @tharukabimsara1606
    @tharukabimsara1606 Месяц назад +14

    දේශපාලනය වානා
    විද්‍යාව තමා ඕනා

  • @dhammikastickerlk
    @dhammikastickerlk Месяц назад

    මිනිස් මනසෙ ඇතිවන සිතුවිලි වල ස්භාවය දකින්න තාක්ෂනයට හැකි වේවිද..

  • @janakasrinath3221
    @janakasrinath3221 Месяц назад +1

    Great advice ❤

  • @sudathjayasinghe3613
    @sudathjayasinghe3613 Месяц назад +3

    අනේ බුදු සර්..
    දෙශපාලකයන්ගේ දෙවල් කතා කරන්න එපා ...
    වෙන ඔනේම දෙයක් කියන්න අහගෙන ඉන්නම්

  • @UthikaKumara
    @UthikaKumara Месяц назад

    Sir. Hari ❤Harini miss. HARI dennatama budu saranai.

  • @MaheshIndika-qp9hb
    @MaheshIndika-qp9hb Месяц назад +1

    සර්ටත් අව්රැදු 10ක අත් දැකිම් ගන්න පුලුවන් ස්ර් බයවෙන්න එපා ටම්පට් අන්කලුයි ඉලෝන අන්කලුයි සර්ටත් වැඩිය වයසයි 💪👈එකෙන්ම අාදරෙයි හොදේ❤️

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx Месяц назад +4

    Good morning sir ❤❤❤❤

  • @deepweerasingha8781
    @deepweerasingha8781 Месяц назад +1

    සහතික ඇත්ත සර් අපෙ කාලෙ අපි ඉගන ගත්තා ක්‍රමය තමයි හරි මොකද අපි තරංගයක් නැහැ අපිට බලැපැම් නැහැ . අපි ට ප්‍රයොගික. ව උගත්තු ටික තමයි මෙචිචර දුරක්. ආයෙ ඔය අනු නවයෙ දශකයෙ සිටයි මේ පිඩාකාරි අධ්‍යාපන .. බිහි උනෙ.....වෘත්ත ආර්ථිකය කින්. රටට වූව හානිඋන එක විතරයි...,...

  • @padmairangani2093
    @padmairangani2093 Месяц назад

    Dergau wewa theruwan saranai ape sir❤

  • @yohansameera6104
    @yohansameera6104 28 дней назад

    තිස්ස සර්ට ආදරෙයි.
    සර් දවසක් කිව්වා ඝෝඨාට කඩේ ගිහින් අමරුවේ වැටුනා. ඒ නිසා ප්‍රසිද්ධියේ කඩේ යන්නේ නෑ කියලත් කිව්වා. ජනාධිපතිවරණ වේදිකාවේ කියපුවා කරනවද කියලා අමතක උනොත් කියලා ඒ කතා කියපු විදියටම කරනවද කියලා පුළුවන් නම් රෙකෝඩ් කරලා තියා ගන්න කිව්වා. සුනිල් හදුන්නෙත්ති මහතා සම්මුඛ සාකච්ඡාවකදි එයගේ කතාවේදීම ජනතාවට නැති ආරක්ෂාව නිල නිවාස සාමාන්‍ය ජනතාවට මොවටද කියලා අවසානයේ කිව්වා රෙකෝඩ් කරලා තියා ගන්න අපි දිනන නිසා කියන්නේ අපි කියපුවා රෙකෝඩ් කරලා තියා ගන්න කිව්වා. ඉතින් අපි රෙකෝඩ් කරා. සර් කියපු කතාවත් රෙකෝඩ් කරා. ඉතින් අපි රෙකෝඩ් කරා දැන් ඒවා බල බල ඉන්නවා.

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 Месяц назад +2

    Thank you..

  • @gdsdrathnayaka
    @gdsdrathnayaka Месяц назад +2

    I am thought ,we also roberts ,after we were born,parents,teachers and others too who enterd data ever...if we think the world without this data....try to increase our frequency....🙏💛🧡🤗💐

  • @DishanSanjeewasilva
    @DishanSanjeewasilva Месяц назад +1

    Sir aththatama wenas kenek
    ❤❤

  • @SDTRO145
    @SDTRO145 Месяц назад

    නියමයි

  • @MalanieRathnayake
    @MalanieRathnayake Месяц назад +2

    අනේ ම්න්දා... මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..ඇයි රුහුණු විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා ඉවත් කරේ..😢 කොහොමත් හොද මිනිස්සුන්ට මේ රටේ ඉන්න බැහැ..මේ අගමැතිතුමිය ගත්ත තීරණය සම්පූර්ණයෙන්ම වැරදී...

    • @KavishkaGeethanga
      @KavishkaGeethanga Месяц назад

      අනේ ඔයා දන්නෙ නෑ මිනිහා කැම්පස් එකට කරපු විනාශය. කැම්පස් එකම ස්කෝලයක් කරා. ළමයින්ගේ අධ්‍යාපන නිදහස මානසික නිදහස නැති කරා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරා. කැම්පස් එකේ මිල කරන්න බැරි සංස්කෘතික වටිනාකම් නැත්තට නැති කරා. මිනිහා ඕකට එන්න කලින් කැම්පස් එකේ තිබ්බ නිදහසයි ආවට පස්සෙ වුන මර්දනයයි අපි හොඳට අත් වින්දා. ඒ හින්දා එළියෙන් ඉඳගෙන නිර්වචන දෙන්න එපා ඕක ගැන ප්ලීස්. කැම්පස් එකක් කියන්නේ ස්කෝලයක් නෙවෙයි

    • @treebuild8
      @treebuild8 Месяц назад

      ​@@KavishkaGeethangaඒ වුනාට උප කුලපති ඉවත් කරන්න සිස්ටම් එකක් ඕනෙ නැද්ද ? එයා වැරදි නම් නීති නැද්ද ? සිස්ටම් ඕනේ කියලා පොලොවේ පස් කාපූ උන් , උප කුලපති ඉවත් කරන්නේ උද්ඝෝෂණ කරලා.

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 Месяц назад +1

    theruwansaranai

  • @zareenadeane3238
    @zareenadeane3238 Месяц назад

    Thank you Sir

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 Месяц назад +13

    බුද්ධාගම වෙනුවෙන් පෙනී සිටපු අපේ රට වෙනුවෙන් පෙනී සිටපු සිංහලයන් වෙනුවෙන් පෙනී සිටපු සර් කෙනෙක් හිටියා තිස්ස ජනනායක කියලා ඒ සර් දැන් නැද්ද ගොඩ කාලෙකින් දැක්කෙ නෑ

    • @menumenu5592
      @menumenu5592 Месяц назад +3

      Ane ow dance e sir malimawe redi sodanawa

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j Месяц назад

      කවුරුත් ආදරය කල එයැයිට හැබෑට මක්කැයි උනෙ විකිනිලා වෙන්න ඇති
      සල්ලි නැතුව මොන ලබ්බක් වත් කරන්න බෑ.... කියල හිතිල
      පව් මිනිස්සු

  • @malindupamodya1682
    @malindupamodya1682 Месяц назад +2

    ආදරේයි සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 Месяц назад +1

    මම තිස්ස සර්ගෙ වැඩ සටහන් බලන්න්නෙ දැනිමක් එක්ක හිනා වෙලා ඇගෙ ලෙ සුද්ද වෙන හින්දා 😊 අම්මපා ඔතන්ට ඇවිත් ඉගෙන ගන්න තිබුනම් කොච්චර දෙයක් ද වයස හරහට හිටියනෙ බුදු සරණයි ඔබට 😊

  • @arunashantha5818
    @arunashantha5818 Месяц назад +3

    සර්ගේ එක video එකක් තියෙනව DNA finger print ගැන. අනෙ සර් ඒ ගැන ටිකක් දිග විස්තර කරන්න පුලුවන්ද. සර්ට බුදුසරණයි

  • @gwalikala443
    @gwalikala443 Месяц назад +15

    සර්ගෙ වීඩියෝ වල වටිනාම වීඩියෝ එකක්,හරිනි ගැන කී නිසා නෙවෙයි

  • @bshvhegc3455
    @bshvhegc3455 Месяц назад

    Budu saranai sir❤

  • @Indikama
    @Indikama Месяц назад +3

    Tissa sir pacha wena dawasa itha lagay. Paw sir

  • @nipuni.r.nayanathara3730
    @nipuni.r.nayanathara3730 Месяц назад +2

    Lamai deyak igena gena prashnekata uththara liwuwath e uththare resource book eke neththan lakunu denne ne.resource eke thiyena wachanakayak hari adu nam lakunu ne.habai uththare hari.😊❤

  • @achalabanuka
    @achalabanuka Месяц назад +4

    සර් ❤

  • @MalaniSam-c8s
    @MalaniSam-c8s Месяц назад

    ගුනාත්මක බවෙන් යුතු sir කෙනෙක් ,හැබැයි බඩ වැඩියි👍

    • @Senura12
      @Senura12 Месяц назад

      Shut up bitch

  • @anulawathieh.m5012
    @anulawathieh.m5012 Месяц назад

    Sir saudi arabiye lamainta exam ne capus giyata passe thami exam thiyanne theruwan saranai

  • @Shamali-m7v
    @Shamali-m7v Месяц назад +4

    උගත්තුන්ට මොනවා හරි පිස්සුවකුත් තියෙනවා
    ඒ පිස්සුව තමයි ඔය කඩින් කඩ විටින් විට පෙන්නන්නේ

  • @janakapathirage8752
    @janakapathirage8752 Месяц назад +1

    Sir,this education system tried to change before . Unfortunately Soo many strikes started and did not allow them to do so.

  • @NwpLal
    @NwpLal Месяц назад +8

    අනේ ගුරුතුමනි දේශපාලනය කතාකරන්න ගිහින් ආයෙත් පසුතැවීමට ලක්වෙන්න එපා
    ළගදිම කියන්න වෙයි ආයෙත් මට වැරදුනානේ කියල

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 Месяц назад +4

    73ක් වයස මමත් සර්ගෙ පංතියේඉන්නව

  • @Drdmmj
    @Drdmmj Месяц назад

    සර් මම 2025 A/l කරන්නේ, සර් යූටියුබ් එකේ දාලා තියන molecular biology playlist එක බලලා ඒ පාඩම කවර් කරගන්නද? දැන් සිලබස් එක ඒ කාලෙ උගන්නන ඒවට වඩා ගොඩක් වෙනස්ද?

  • @gunap7326
    @gunap7326 Месяц назад

    ගල හා උතුර ගැනත් කතා කරන්න.

  • @menumenu5592
    @menumenu5592 Месяц назад

    Sir u r a respected character. Malimawe redi hodana eka natharakaranna

  • @s.sgamage2533
    @s.sgamage2533 Месяц назад

    Ai තාක්ෂණය ගැන තව වීඩියෝ එකක් කරන්න.

  • @ranjithdharmakeerthi1718
    @ranjithdharmakeerthi1718 Месяц назад +11

    තිස්ස සර්,හරිණි ගැන කතා කරන්නෙ පරිස්සමෙන් ඇය අපේ සංස්කෘතික දේ ප්‍රතීශේප කරන ගතියක් තියනවා ,ඒවගේම ඇය බෞද්ධ ද කියල අපිට සැකයි,මේ පාර්ලිමේන්තුවේ ආරම්බයට ජයමංගල ගාථා සජ්ජායනය නොකලෙ ඇයි.අපි කල්පනාවෙන් ඉන්නෙ,බුදු දහමට පිටින් මේ රට පාලනය කරන්න හිතුවොත් ගෝටා ගියා වගේ යන්න වෙනවා.

    • @menumenu5592
      @menumenu5592 Месяц назад +1

      Very true .npp is against buddhism.espcially harini

    • @powerinvest8364
      @powerinvest8364 Месяц назад

      😂

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j Месяц назад

      @@menumenu5592 ඒනිසයි එඋන්දැට ලැබුනේ අගමැති කම

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j Месяц назад +1

      ගෝටා ගියේ බුදු දහමට පිටින් ගිහින්ද

    • @dilrukshijagodaarachchi715
      @dilrukshijagodaarachchi715 28 дней назад

      මෝඩ කතා කියන්න එපා

  • @panchayt8606
    @panchayt8606 Месяц назад

    Sir tuition thahanam karanawa kiyanne aththada

  • @jagathsrideera8813
    @jagathsrideera8813 Месяц назад +3

    මට සර් කතා කරන්න ඕන ඔයාට අපි නෂ්ට වෙන්න ඉස්සෙල්ලාම මං මේ වෙලාවෙ ඉන්නේ ජර්මනින්ම මං පෝලන්තේ ටක් රියදුරෙක්

  • @TechWorld-ii6ko
    @TechWorld-ii6ko Месяц назад +3

    Deshapalana vidyawa neh..😊

  • @djeffectorsl569
    @djeffectorsl569 Месяц назад

    මේ මුළු ලෝකෙම එක රටක්, එක නීතියක් වෙනවා. ඒ වෙද්දි අපි ඉන්න එකක් නැහැ. ඔය රටවල් රටවල් මරාගත්තට. අනාගතේ ග්‍රහයන් ග්‍රහයන් මරා ගන්න පටන් ගන්වා. ඉදිරියට තව ගොඩාක් දේවල් වෙනවා.

  • @rajitheranga3892
    @rajitheranga3892 Месяц назад +5

    Sir den naluwek wela raganawa harahata😂😂😂😂

  • @niro786
    @niro786 Месяц назад

    අගමැති හරිනි හරිද? මාතෘකාව දාල වීඩීයෝ එකේ වීව්ස් ටාර්ගට් එක කවර් කරා නේද..ඡන්දෙ දවසෙ ෆිල්ම් යන්නෙත් ඔහොම තමා.ෆිල්ම් එක විනඩි 5 ඉතුරු විනාඩි 55 ප්‍රතිපල.

  • @rehanavijethunga3155
    @rehanavijethunga3155 Месяц назад +1

    Sir if possible type me the name of the app for Lord Buddha, 🙏

  • @chandranirathnayake9957
    @chandranirathnayake9957 22 дня назад

    🙏🏻🙏🏻🙏🏻

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 Месяц назад +1

    AI බුදුහාමුදුරුවො හොයාගන්නෙ කොහොමද? අපිට ෆෝන් එකට ගන්න පුලුවන්ද?

  • @SamadhiChinthana
    @SamadhiChinthana Месяц назад

    ape sir❤️❤️❤️

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 Месяц назад +1

    සර් ඔය කියන‌ ලෝකෙ අපේ රටේ කවදා උදා වේද ?

  • @Heshawarij7
    @Heshawarij7 Месяц назад +1

    තාක්ෂනය හිනි පෙත්තටම ලගා වුවද මැද මාවතේ ගමන වඩාත් සුරක්ෂාකාරී සහ නිදහස්ය....!!!

  • @neverdulzproduction
    @neverdulzproduction Месяц назад

    ස ර් ❤

  • @gihansanka4930
    @gihansanka4930 Месяц назад +12

    අපි ඔයාගෙ කලින් ඒවත් බලල තියෙනව සර්,mcc,වඳ කොත්තු,සාෆි,දැන් මුන්ට කඩේ යනව 😂

    • @shantha696
      @shantha696 Месяц назад +1

      Sir gen ganna දේවල් oni tharam තියෙනවා . කුණු hoya hoya yanwa pissa.

  • @Senes18
    @Senes18 Месяц назад +1

    Sir vena rataval vala lamayinta hariyanama vishya dharava hoya ganne kohomadha.

  • @jesijayasinghe
    @jesijayasinghe Месяц назад +1

    බුදු හාමුදුරුවරුවෝ විතරද A.I
    කරල තියෙන්නේ ? ජේසුස් වහන්සෙ අල්ල A.I.කරල නැද්ද ?

  • @ireshadesilva2271
    @ireshadesilva2271 Месяц назад

    අත්දැකීම් තුලින් ඉගනිම සහ ගුනද්‍රර්ම වලින් පොශනය වෙලා විබාග නැතිඋනත් හොදයි
    එතකොට ලමයින්ට පිඩාකාරි මානසික තත්වය නැතිවෙනව. තම තමන් ගෙනාපු හැකියාවන් අසාවෙන් කරන කොට එතුලින් ඉහලටම යන්න පුලුවන් නෙද සර්.

  • @SandyakumariKarunapala
    @SandyakumariKarunapala Месяц назад +3

    Nikan pachawenne netiwa inna sir.giyapar gotata kade giya.mesere akd ta kade yanawa. Paw duka hitenawa 3:50

  • @nesathunirwan7863
    @nesathunirwan7863 Месяц назад +2

    මෙයාව දේශපාලන වශයෙන් පුනරුත්ථාපනය කළ යුතුයි