අනිත් අයත් එක්ක දාන සෙල්ලම් ලාල් එක්ක බෑ මිත්‍රයා

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии •

  • @sanjeewarathnayaka4657
    @sanjeewarathnayaka4657 Месяц назад +388

    මන් මේ ජීවිත කාලය තුල අහපු පාර්ලිමේන්තු වේ වටිනාම කතාවක්.මැරෙන්න කලින් මේ වගේ බුද්දිමත් මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යවපු එක ගැන හිතේ ආඩම්බරයක් තියනවා..මේ රට මෙතනින් එහාටවත් දුප්පත් මිනිස්සු නැති ලෝකේ දියුනු රටක් වෙවා

  • @thushanmadhushanka3949
    @thushanmadhushanka3949 Месяц назад +298

    දැන් කවදාවත් නැතුව පාර්ලිමේන්තුවේ කතා අහනවා❤

  • @PadmasiriBandara-to3xh
    @PadmasiriBandara-to3xh Месяц назад +196

    බොහොම ස්තුතියි ! සංයමයෙන් යුතුව කථාව කරගෙන යාම පිළිබඳව. එවිට විපක්ෂයේ සියළු දෙනාත් පරුදු වේවි සංවරව කථාකරන්න.

    • @jinapriyaabeysuriya9167
      @jinapriyaabeysuriya9167 Месяц назад +7

      හිටපු පාර්ලිමේන්තු වල පොරකුකුල් සංස්කෘතිය වෙනස් කිරීමට ආදර්ශයක් . ඒ system change එකත් ජනතාවගේ බලාපොරොත්තුවක් .
      සුබපැතුම් ලාල් .

    • @ukkubandarakandekumbura7022
      @ukkubandarakandekumbura7022 Месяц назад

      Sanwaraya ithama awasshiyai.

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi Месяц назад +166

    ආදරනීය ලාල්කාන්ත සහෝදරයා ❤ ආදරෙයි නුඹට පාර්ලිමේන්තුවට අවැසිම ඇමතිවරයෙක් ශ්‍රී දළදා හාමුදුරුවෝ ආරක්ෂා කරදේවා

  • @Idudakma
    @Idudakma Месяц назад +278

    රිලා ප්‍රශ්න බරපතලයි ප්‍රශ්න ගැන කතා කිරිම බොහොම ස්තුතියි.

    • @jatpgunawardena8850
      @jatpgunawardena8850 Месяц назад +4

      පාර්ලිමේන්තුවේ රිලා ප්‍රශ්ණය රිලාසිරි සිටින තුරු නොවිසදෙන හැඩයි.

    • @lawanrajapaksha
      @lawanrajapaksha Месяц назад

      @@jatpgunawardena8850😂😂😂

    • @pushpikashani7036
      @pushpikashani7036 29 дней назад

      Ammo eka serayak ape ammala ape gdara awith inna welawaka eyalage gdarata rilaw ranchuwak penala mulu gedarma kan bona badu, adum okkoma winasa karala dala thibba. Mulu ge purama jara krala... eka nm harima ardarayak minissunta

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 Месяц назад +38

    ලොකු අය්යා ඔයා කොහොමත් සුපිරි චරිතයක් තමා. සුබ පැතුම් ඔබටත් රටටත්

  • @MethudamElectricals
    @MethudamElectricals Месяц назад +115

    පාර්ලිමේන්තු කතා අහපු නැති අපි....
    අද හැම කතාවක්ම අහනවා පුළුවන් වෙලාවට.....
    මේක මාරම වෙනසක් ....
    නියමයි සහෝදරවරුනි...❤❤❤❤

    • @lazylizard6682
      @lazylizard6682 Месяц назад

      🤣🤣🤣

    • @shathikumari2533
      @shathikumari2533 29 дней назад

      පාර්ලිමේන්තුව දැන් අපේ තැනක් වෙලා . ආසයි අහන්න . 🎉🎉🎉❤❤❤

  • @indukanthi5643
    @indukanthi5643 Месяц назад +81

    ඉස්සර පාර්ලිමේන්තු කතා නොඇසු මම අද ඉතාමත් සතුටින් පාර්ලිමේන්තු කතා අහනවා රටට රටේ මිනිසුන්ට යහපතක් මේ රජයේන් වෙයි කියලා විස්වාස කරලා

  • @dissanayakaamarasiri7251
    @dissanayakaamarasiri7251 Месяц назад +152

    රත්තරං මනුස්සයෙක් ඔහොම තමයි ඉන්න ඕනි... කෙලින් කතා කරන මිනිස්සු ඉන්න රටක් අපිට දැන් එනවා.... ඔයා ලාල් සුපිරි මිනිහෙක් ජයවේවා......!!!! බුදු සරණයි.....,!!!

    • @mohanlal-dt5cg
      @mohanlal-dt5cg Месяц назад

      ඔව්

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 Месяц назад

      Raththaran 17:37 17:37 manushyaa thanui parliament aavay. Namuth pasu vuna varsha 19 dima, manthri varun sandaha athi Malabe nivasata vihin/balen innavaa. Niyama "gentleman" neda?

  • @chanakapradeep9363
    @chanakapradeep9363 Месяц назад +70

    ඔබට ජන්දය ලබාදී පාර්ලිමේන්තුවට යවපු ජනතාව ට ස්තුතියි ඒ වගේම මහජනයා ප්‍රශ්න පාර්ලිමේන්තු වේ මහජන නියෝජිතයෙක් කථා කරනවා කාලෙකින් ඇහුවෙ රටටත් ජනතාවටත් ජය වේවා ඔබට සියලුම වගකීම් ඉටු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ජය වේවා

  • @LalithJayasooriya-gf7ue
    @LalithJayasooriya-gf7ue Месяц назад +28

    අපේ ආදරනීය සහෝදරයා❤❤❤
    ඔයාලගේ වටිනාකම දන්න නිසා තමයි අපි වසර ගානක් අල්ලන් හිටියෙ මේ දවස එනකල්. ඩෙවියන් අපි වෙනුවෙන් එවපු දේව දූතයන් තමා මේ.ආදරෙයි❤❤❤❤❤

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla Месяц назад +79

    හොද විග්‍රහයක්.නියමයි ලාල්කාන්ත සහෝදරයා❤❤❤❤ විදෙස්ගත අපේ ආදරය.ජයමවේවා ❤❤❤❤

  • @chandrayaddehige8704
    @chandrayaddehige8704 Месяц назад +205

    සුපිරියි පිරිසිදුයි පිලිවෙලින් නියමයි අහන් ඉන්න ආසයි👌

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq Месяц назад +47

    නියමයි... ලාල්. නියමයි... සුපිරි කථාව... මෙතෙක් රට පාලනය කරපු කම්බා හොරුන්ගේ හෙලුව ඉතා සරල භාෂාවෙන් මේ රටේ සාමාන්ය ජනතාවට පැහැදිලි කිරීම ගැන ඔබ තුමාට අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරමු....❤❤❤

  • @ranjanoman
    @ranjanoman Месяц назад +95

    කතාවේ හොඳම කෑල්ල අර යෝජනා කරපු මනත්‍රීව ඇගට පතට නොදැනී කපපු එක. අනවශ්‍ය දේට එල්ලි එල්ලී යෑම අනවශ්‍ය බව ක්‍රියාවෙන්ම පෙන්වා දුන්න. එල❤

  • @lalithdula1984
    @lalithdula1984 Месяц назад +48

    නියම කතාව උස්සවගාය,රත ගාය, නියමයි ලාල් සහෝදරයා ජයවේවා❤️❤️💪

  • @AjithNishanthaaa
    @AjithNishanthaaa Месяц назад +18

    ලාල් සහෝදරය නියමයි නරි හූ කිවුවට රටේ ජනතාව ඔබසමගයි❤

  • @ManjulaDhanapala
    @ManjulaDhanapala Месяц назад +12

    අමති තුමා ඔයා අපට ආඩම්බරයක් .වාසනාවක්.සුභ පැතුම්!!ජයවේවා

  • @mangalasuraweera930
    @mangalasuraweera930 Месяц назад +20

    ලාල් සහෝදරයාට සුභ පැතුම් !,
    පලවෙනි කතාවෙන්ම මිනිස්සුන්ගේ ප්‍රශ්න පිලිබද කතා කල නිසා ,
    ඔබට දුන් චන්දය අපතේ ගොස් නැත .

  • @damayanthikonara6800
    @damayanthikonara6800 Месяц назад +100

    නියමයි සහෝ.. නිහතමානී ආඩම්බරයක් දැනෙනවා දුන්නු ජන්දය ගැන. සුපිරියි , ඓ සතුටින් සහෝදරයා ..❤️👍🙏💪

  • @anulananayakkara7222
    @anulananayakkara7222 Месяц назад +156

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤නුවරින් ඔබට සුබ පැතුම්❤❤🎉🎉🙋🙋🙋🙋

  • @SamanthaBandara-m5i
    @SamanthaBandara-m5i Месяц назад +15

    හරි සතුටුයි රිලා ගැටලුව නැත්නමි,කතා කලාට ස්තුතියි.ඔබතුමාට ජයවෙවා.

  • @Slblokubalasuriya
    @Slblokubalasuriya Месяц назад +44

    රටේ දැවෙන ප්‍රශ්න වලට දැන් තමයි පාර්ලිමේන්තුවේ හරියට දෙයක් ඇහෙන්නේ ස්තුතියි සහෝදරයා ♥️

    • @nethukahemachandra8303
      @nethukahemachandra8303 Месяц назад +1

      Ow kalin wun hodata kaala beela kunuharapa ne kiwwe
      Anika opadupa den asa hithena ahanna

  • @SriyanandaSoysa
    @SriyanandaSoysa Месяц назад +34

    ඇත්තටම සතුටුයි ස්වභාව දහමේ ආශිර්වාදය නොවඩුව ලැබේවා මාලිමාව රජයට ජයවේවා

  • @sunilshanthanagodavithana7168
    @sunilshanthanagodavithana7168 Месяц назад +16

    ලාල් සහෝදරයා ඔබ සිංහයෙක්.

  • @asangabandara6342
    @asangabandara6342 Месяц назад +78

    ලාල් සහෝදරයා ,ආඩම්බරයි දීපු චන්දය ගැන...🌹

  • @nandanipolgolla6562
    @nandanipolgolla6562 Месяц назад +33

    දැන් පාර්ලිමේන්තු කතා අහන්න ආසයි...

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x Месяц назад +18

    ලාල් සහෝදරයාමහනුවරින් අපි ඔබට ආදරෙයිඔබ සමඟ කතා කරල තියෙනවඒ ගැනත් හරි සතුටුයිඅපේ ජයග්‍රහණය ඔබේ ජයග්‍රහණය දෙකම එකයිඅපි සැමදා ඔබ සමග....මේ කතාව අහනකොටමහජනතාව සුද්දකරල අයින් කරපුපාර්ලිමේන්තුවට අරක් ගෙන සිටි භූතයන්ගේපුකේ..ඉත්තෑයෝ දුවනවා ඇති

  • @amig4732
    @amig4732 Месяц назад +28

    නියමයි ලාල් සහෝදරයා හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්න එපා. තමන්ගේ කථා ව කරන්න තමන්ට විශ්වාස ය තියෙන්නවනමි. අනිත් මන්ත්‍රී ලත් මේ ක්‍රමය අනුගමනය කරන්න මැටිටන්ව සන්සුන් කිරීම සඳහා.

  • @Mangalikamangi
    @Mangalikamangi Месяц назад +18

    උගත් බුද්ධිමත් විනයගරුක පාලකයන් පාර්ලිමේන්තුව ගියා ම බලන්න ලස්සන ❤❤❤❤❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 Месяц назад +213

    සුපිරියිනෙ ලාල් සහෝදරයා .❤❤❤❤

  • @samanthaamarathunga
    @samanthaamarathunga Месяц назад +32

    සුභ පැතුම්…
    ප්‍රවීණයෙකු විසින් කරන ලද විශිෂ්ට දේශනයක් !! ❤

  • @LaksiriKumara-c8b
    @LaksiriKumara-c8b Месяц назад +188

    ❤❤ මේ අර කියපු අත්දැකීම් නැති පුද්ගලයෝ නේද❤❤❤❤ චන්දෙ දීපු එක ගැන සතුටු වෙනවා හදවතින්ම❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад +1

      💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰
      💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @weerkoonranjani5915
      @weerkoonranjani5915 Месяц назад +1

      ❤❤❤❤❤

    • @wwf.58
      @wwf.58 Месяц назад +1

      ❤❤❤❤❤❤

  • @gaminiekanayake2151
    @gaminiekanayake2151 Месяц назад +13

    හරිම තාක්ෂණික කතාවක්.තප්පුලන අය ටික දවසක් ඉඳලා තප්පුලැවොත් හොදාදාදායි.මම හිතන්නේ.

  • @PuujaSamanmali
    @PuujaSamanmali Месяц назад +23

    ඇත්තට බලන්න ලස්සන අත්‍යවශ්‍ය කතා විපක්ෂය . එවූන්. ඔපාදුප කැතයි අහන්නත්මේවා අහන්න ආසයි

  • @ashokamalarathnayaka4274
    @ashokamalarathnayaka4274 Месяц назад +15

    දැන් තමයි පාර්ලිමේන්තුවක් තියෙන්නෙ..මින් පෙර පැවතියේ මාලු කඩයක්නෙ..❤❤❤❤

  • @ShanthaKumara-sq9xj
    @ShanthaKumara-sq9xj Месяц назад +9

    ලාල් සහෝදරයා ඔබගේ වුර්තීයසමිතිවලට මා සහභාගිවී තිබෙනවා ඔබගේ මහා පවර්ෂය විශිෂ්ටයි ❤🎉

  • @thimalijayasinghe2981
    @thimalijayasinghe2981 Месяц назад +25

    ලාල් ඇමතිතුමා කියන දේ අනිවාර්‍යෙන් කරනව! ජයවේවා ලාල් සහෝදරය! සියලු ප්‍රශ්න විසදන්න ශක්තිය ලැබේවා ! ❤ අපි ඔබ සමගයි

    • @mohanlal-dt5cg
      @mohanlal-dt5cg Месяц назад +2

      ඔව් ලාල් සහොදරයාත් මේ ප්‍රශ්ණ විසඳුවේ නැත්තන් විසඳන්න කෙනෙක් නෑ.

  • @kalyanikaluani2646
    @kalyanikaluani2646 Месяц назад +86

    අහන් ඉන්න ආස කතාවක්
    ❤❤
    නුවර අපේ ආශිර්වාදය

  • @asankakarunathilaka7100
    @asankakarunathilaka7100 Месяц назад +21

    ආඩම්බරයි සහෝදරයා සැමදා ඔබ සමගයි ඉදිරියටම යමු ජය නියතයි මගේ රට සුරක්ෂිත කිරිමට ජනතාවගේ සියලු ගැටලු මැනවින් අවබෝධයෙන් කටයුතු කර ගෙන යාම අතිශයින්ම සතුටුයි නව හැරවුම් ලක්ෂය ඔබයි ජය නියතයි තෙරුවන් සරණයි ! සියලුම දෙව් පිහිටයි !

  • @kamalkarunarathne-ch8gs
    @kamalkarunarathne-ch8gs Месяц назад +83

    ආදරණීය ලාල් අයියා.. සුපිරි ❤❤❤❤

  • @RajapurageJayasundara
    @RajapurageJayasundara Месяц назад +4

    මම ආසම පුද්ගලය හා ආසම කතාව, ඒවගේම කෙලින් කතා. කොදු කඩාගත් පුද්ගලයො නෙවෙයි. සුපිරිම පුුද්ගලය හා සුපිරිම කතාව. හරි පැහැදිලියි.

  • @krishmalgamege849
    @krishmalgamege849 Месяц назад +96

    ලාල් සහෝදරයා මගේ කතිරය ගැන බොහොම සංතෝසයි ජනපති ඇතුළු සියලු දෙනාටම චිරන් ජයතු...

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 Месяц назад +9

    THANKS ...ලාල් ..ඇමැති ..තුමා ..RILAW...අපේ ..පොල්..GAS..AMBA..GAS..ඇතුළ..සියලු ..වගා ..විනාශ ..කරනවා ..මේක ..විසඳා ..දෙන්න ..ජයවේවා

  • @ashokaFonseka-i4u
    @ashokaFonseka-i4u Месяц назад +26

    ඔබතුමාට සියලු කටයුතු සාර්ථක කරගැනීමට ෂක්තිය දහිරිය ලැබේවා තෙරැවන්සරණයි ❤ජයෙන් ජයවේවා ❤

  • @NissankaVidana
    @NissankaVidana Месяц назад +5

    ❤❤❤❤❤❤ජීවත් වෙනවා වගේ දැනෙනවා...ස්තූති සහෝදරයා ...

  • @MunasingheNadika
    @MunasingheNadika Месяц назад +80

    පාර්ලිමේන්තු "සිංහයාට " ජයවේවා

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 Месяц назад +19

    මෙන්න පාර්ලිමේන්තුව.. සංයමයෙන් යුතු නියම පාර්ලිමේන්තුව ❤

  • @WalpolaSuba-o6y
    @WalpolaSuba-o6y Месяц назад +34

    මමත් බතේ වියන්ජනය සපයන රටේ ඩොලර් ඉතිරිකරණ අර්ථාප්ල් ගොවියෙක් වශයෙන් ගොවියා වෙනුවෙන් මෙවැනි කතාවක් සවන්දුන් ප්‍රතම අවස්ථාව කි ජයවේව මාළිමාවට සමසත රටේ ගොවිජනතාව සථුටුකරවන ප්‍රකශයකි❤❤❤❤❤❤❤

    • @charithabro4874
      @charithabro4874 Месяц назад

    • @subhashinisilva768
      @subhashinisilva768 Месяц назад

      Niyeme කතාවක් ඔක්කොම thiyenawa enewa අන්තිම හාල් tikr නැහැ 😊

    • @HemachandraRathnayaka-p2x
      @HemachandraRathnayaka-p2x Месяц назад

      ඇහුම් කම් දන්නා පුරුදු නැති මන්ත්‍රීවරුන් පුහුණුවක් දෙන්න පෝනේ. ඉස්කෝලෙ ගිය කට්ටියනම් දන්නවනේ විවාද කණ්ඩය කටයුතු කරන්නේ කොහොමද කියලා .ඉස්කෝලෙ ගියත් එක කර ගන්න බැරි අතර මං වුන් අය ඒ බැව් මහා ජනතාවට දැනෙන්න නොදෙන එක හොඳයි. නැත්නම් ඊළඟටඅන්ත්‍රී වරයා ආපහු ගෙදර යවන වැඩ පිළිවෙලකට මුහුණ දෙන්න වෙයි නේද
      නොදී හිටියොත් ජනතාවට

  • @pathminilokuge7948
    @pathminilokuge7948 Месяц назад +13

    පුදුම සතුටුයි . මේ දේවල් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවා !!❤❤❤❤

  • @NimalVithanage-r1s
    @NimalVithanage-r1s Месяц назад +66

    හොදයි......සුපිරියි ........
    ලාල්කාන්ත සහෝදරයා .....නුවර ජනතාවටත් ස්තුතියි ලාල් සහෝදරය පාර්ලිමේන්තු යැව්වට.........

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna Месяц назад +4

      නිකන්ම නෙවෙයි මනාප තුන් ලක්ෂ ගාණකින්

  • @srilankareallife2576
    @srilankareallife2576 Месяц назад +15

    ඇනය හරි තැනට ගහන එකට ඔබට බොහෝම ස්තුතියි සහෝදරයා , ඇමති තුමා ❤

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 Месяц назад +36

    ලාල්කාන්ත සහෝදරයට බුදුන්ගේම සරනයි❤❤❤❤

  • @huzairja5966
    @huzairja5966 Месяц назад +3

    ලාල්ගෙන් මා ඇසූ හොඳවැදගත් කතාවක් ,
    දුන් චන්දයට හොඳ ප්‍රතිඵලයක් ,
    ගලගෙදරින් සුභපැතුම් ,

  • @aavchandrani9226
    @aavchandrani9226 Месяц назад +10

    කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අපිට හරිම ආඩම්බරයක් තියෙනවා සහෝදරයා 🎉❤ 8:42

  • @amidudilshan
    @amidudilshan Месяц назад +10

    ලාල් සහෝදරයා නියම විග්‍රහය ජයවේවා

  • @SamanKumara-yb4be
    @SamanKumara-yb4be Месяц назад +42

    ❤❤❤❤❤🧭🧭🧭🧭🔔🔔නියමයි..ලාල්සහෝදරයා...🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @Kaskahandawa
    @Kaskahandawa Месяц назад +11

    අපේ ලාල් සහෝදරයා..මේ තරම් දක්ශයෙක්ද...දරුවෙකුට රචනා ලියන්නත් ඉතා වටිනා කතාවක්...මේක පිනක් රටට...සතුටුවෙයල්ලා...

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 Месяц назад +379

    ලාල් සහෝදරයා, වනජීවී සහ පශුවෛද්‍යවරුන් එක්වී මහා පරිමාණයෙන් වන සතුන් ( රිලවුන් ) කුඩු වලට හසු කරගෙන , වඳ සැත්කම් මඟින් , එම සතුන්ගේ බෝවීමේ පාලන ක්‍රමයක් ඇති කරොත් හොඳ නැද්ද ?

    • @chathurajayarathna4091
      @chathurajayarathna4091 Месяц назад +57

      කරන්න පුලුවන්නම් මම දැකපු හොදම විසදුම❤

    • @thilakarathnagekusum3982
      @thilakarathnagekusum3982 Месяц назад +9

      Ali prasnayatath uththarayak denna.

    • @AmilaChandrasiri-t5o
      @AmilaChandrasiri-t5o Месяц назад +5

      Supiriyak Tama iten

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna Месяц назад +18

      ඒක තමා දිගු කාලීන හොදම විසදුම...එතකල් කෙටි කාලීන විසදුම් අවශ්‍යයී

    • @IndikaRanathuga-nq1mm
      @IndikaRanathuga-nq1mm Месяц назад +10

      මම එක හෙලා අනුමත කරනව

  • @RohanaKrisantha
    @RohanaKrisantha Месяц назад +77

    සෙංකඩගල සිංහයා මේ අපේ එකා බොලව්

  • @SasiRanawak
    @SasiRanawak Месяц назад +16

    මාතර අපේ සුබ පැයතුම් ලල් මාතිතුමනි❤❤

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x Месяц назад +23

    පොල්වතු වල .රිලා හමුදාවසම්පූර්ණයෙන් විනාශ කරන්න පුළුවන් නම්ලංකාවට පොල් වලින් අඩුවක් වෙන්නෙ නෑ

    • @thilakarathnagekusum3982
      @thilakarathnagekusum3982 Месяц назад

      Ali waga winasha karan awa.akatath uththarayak denna.
      Anuradhapura , moragahawela gam wasin.

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 Месяц назад +57

    ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ජනතාව ගේ ප්‍රණාමය .🌱🌱

  • @kuruppusugath7957
    @kuruppusugath7957 Месяц назад +1

    ආදරණීය ලාල් සහෝදරයා ඔබට අපගේ ආදරණීය සුභපැතුම් ඔබට දීර්ඝායුෂ . මුළු මහත් ලංකාවෙ ජනතාව ආදරයෙන්ම ඕනෑකමින් නොවිසිල්ලෙන් බලා සිටි පාර්ලිමේන්තුවේ කතාව අහන්න සෑහෙන කලක් මිනිස්සු බලාගෙන හිටියා ඒ කතාව ඇත්තටම හරිම ලස්සනයි පිළිවෙලයි අවශ්‍ය තැනදී අවශ්‍ය වෙලාවට හැම වචනයක්ම පාවිච්චි කරා ඉදිරියටත් ඔබේ කතා අහන්න ජනතාව නොවිසිල්ලෙන් බලා සිටිනවා. ❤❤❤ FROM GERMANY ❤❤

  • @KithsiriKalum
    @KithsiriKalum Месяц назад +71

    ඇත්තටම ආසා හිතුනා ඒ කතාවට
    අවංක කතාවක්
    සහද කතාවක්
    හැමෝම සතුටින්
    හොදයි

  • @nimalkajayakody8320
    @nimalkajayakody8320 Месяц назад +6

    නියමයි කෙලින් කතා කරන මනුස්සයේක් ඔබට අපේ අචාරය🙏🏾ඒ වගේම තව දේයක් අහාන්න කැමතියි වගා හනි කරන වන සතුන් ඝාතනය කරොත් කිසිම නිතිමය ප්‍රශ්ණයක් නැ කියලා. මේ වචනය පනින රිලවුන්ට ඉනිමන් බැන්දා වගේ කියලා.මොකො මේක අවස්ථාවක් කරගන්නේ ගමිවල ඉන්න මස් වැද්දන්.ඒ වගේම අලි ඇතුන් ඝාතනය කිරිමමට මේ වචන මලාව උපයෝගි කර ගනියි කියලා මට හිතේනවා .ඒ නිසා හරි පැහැදිලි කිරිමක් කරෝත් හොදයි කියලා නැත්නමි කැලේ ජිවත් වේන අහිංසක සතුන් ඝාතනය කිරිම අරමිබ කරයි කියලා.සමාවෙන්න අපහසුතාවයකට පත් උනානමි ජයවේවා🙏🏾

  • @ليتانيبال-غ4ذ
    @ليتانيبال-غ4ذ Месяц назад +95

    ලාල්කාන්ත.ඇමතීතුමනී.❤❤❤පැහැදීලිව.ඔබ.ජනතාවට.කතාකැරනවා.රැලීවැලත්ඔබේකාතානමීසුපීරී.අපි හිතනවා.අපේ දරුවන්ගේ.වාසනාව.මාලීමවටජය❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @GaminiEkanayke
    @GaminiEkanayke Месяц назад +5

    මම ජීවිතයේ අහපු සුපිරිම කතාව නියමයි

  • @DamindaJayanath
    @DamindaJayanath Месяц назад +20

    ළාල්කාන්ත මැතිතුමනි අපගෙ උත්තමාචාරය ආදරෙයි හැමදාමත්

  • @sarathnavarathna7771
    @sarathnavarathna7771 Месяц назад +5

    After 76 years, new history started , our beautiful Island will be delighted in future. Good luck & all the very best. ❤🎉❤🎉❤🎉

  • @upathissakaggodaarachchi-i1e
    @upathissakaggodaarachchi-i1e Месяц назад +75

    ඔබේ කතාව ශේෂ්ඨයි😊❤😮

  • @seemathisilva
    @seemathisilva Месяц назад +20

    අපේ සිංහයා මහ නුවර දිස්ත්‍රික් සිංහයා කියපු දේ අනිවාරයෙන්ම කරනව බයවෙන්න එපා ඉවසිමෙන් බලාගෙන ඉන්න. ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalperera6157
    @nimalperera6157 Месяц назад +20

    මේවගේ බුද්ධිමතුන් තමයි පාර්ලිමනට් යවන්න අවශ්‍ය..෴.
    නියමයි ලාල් සහෝදරයා..

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Месяц назад +16

    අපේ රට ජාතිය ආගමට ආදරය කරන මානව
    හිතවාදී ජනහිතකාමී බුද්ධිමත් නැණවත් උගත්
    දක්ෂ අවංක හෙළ විරුවෝ.
    ලාල්කාන්ත ඇමතිතුමාට ජයෙන්ම ජයවේවා!!!
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
    💪🏾💪🏾 💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @manojsampath927
    @manojsampath927 Месяц назад +14

    නුවර මිනිස්සු විච්ච.. අපිට ගොඩක් සතුටුයි 💐💐💐

  • @LasanthaMunasingha
    @LasanthaMunasingha Месяц назад +20

    වෙනදා ඇහැක් ඇරලා බැලුවේ නැති පාර්ලිමේන්තු channel එක දැන් දවස ම බලනව කියන්නකෝ. මරු කතාව ලාල් අයියා. ❤❤❤❤කෝ අනේ මනු වර්ණ. මොකද උනේ ?

    • @lll7183
      @lll7183 Месяц назад +2

      Aththama. Api inne uk wala balang inne Npp eke programme enakal. Anika parliament ek dawasa balang hitiya

  • @chandanawijekumara545
    @chandanawijekumara545 Месяц назад +3

    ලාල් සහෝදරයා හන්තාන LRC ඉඩමි මන්කොල්ල ය සහා මහනුවර නගරයේ අතුරැ මාර්ග පදික වේදිකාවේ මහජනතාව ට නිදහස් ගමනාන්තයක් හදන්න ඉස්සර හිටපු චන්ඩි තවම පදික වේදිකාව අල්ලගේන ඉන්නවා .. රාජ්‍යය යාන්ත්‍රණය සමිපුර්ණයේන් හොදා හරින්න ස්ථාන මාරැ කරන්න හැම ආයතනයක ම අතිරික්ත සේවය අයින් කරන්න ...❤❤❤

  • @sarathjayaweera7965
    @sarathjayaweera7965 Месяц назад +8

    ජනතාව සතුටින් ඉන්නේ .ඔව් ඔව් ආදරෙයි ගොඩක් ❤❤❤❤❤

  • @ude3333
    @ude3333 Месяц назад +47

    ආයේ සුපිරි කතාව! සිංහයා වගේ තමයි!

  • @malanimalani725
    @malanimalani725 Месяц назад +4

    මම හරි කැමති සහෝදරයෙක් ඔබතුමා,
    හරි කෙලින් කතාව වගේම වැඩ ❤❤❤

  • @chandralokuliyanage5330
    @chandralokuliyanage5330 Месяц назад +24

    අපි මාතරින් නියමයි ඔබෙි කතාව ජන්දෙ දිලු ජනතාවට ⁣ාඩක් ස්තැතියි❤❤❤❤❤

  • @padminiperera6209
    @padminiperera6209 Месяц назад +5

    සුපිරි ඇමති වරයෙක් ජයවේවා!

  • @shriyaliyanage6244
    @shriyaliyanage6244 Месяц назад +26

    ලාල් ලාල් ලාල් නියමයි මෙන්න අත්දැකීම් නැති අය මෙහෙම කතාවක් පුලුවන්නම් හිටපු ඒකෙකුට කරලා පෙන්වන්න කියන්න උන් දන්නවා ඒකක් හොරා කන්න

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks Месяц назад +1

    2:40 😂❤ එළ එළ සහෝදරයා අපේ ගොවි ඉඩමට එන ඕන සතෙක් මිනිහෙක් මරලා දානවා මින් මතුවට..ඔයාගේ වචනේ එනකන් හිටියේ අපි...😊✌🔥✌

  • @mohanjinasena9172
    @mohanjinasena9172 Месяц назад +4

    Very Good; Organized & a Flawless Speech!
    Wish Hon. Minister Good Luck for his mission to Uplift the Living standard of the Farmer!

  • @sunilkumarasiri
    @sunilkumarasiri Месяц назад +5

    ශේෂ්ඨයි.... ජය වේවා

  • @PrasannaprasannaPrasannapr-h8z
    @PrasannaprasannaPrasannapr-h8z Месяц назад +26

    කොහොමද කතාව පල පුරුදු උන් ඔන්න බලාගනිල්ලා

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna Месяц назад +12

    ජයවේවා ලාල්කන්ත සහොදරයා ❤❤❤

  • @indunilperera1321
    @indunilperera1321 Месяц назад +1

    සහෝදරයා ඔබට බෙහෙව්න් ස්තූතියි අපේ සැබෑ ගැටලුව වෙනුවෙන් නැගූ හඩට. ඔබ අපේ සහෝදරයා.

  • @indraniwanasinghe6394
    @indraniwanasinghe6394 Месяц назад +20

    ආසයි
    Respect සහෝදරයා
    අපේ චන්දය ගැන සතුටුයි

  • @thilakarathnakalyanapriya3830
    @thilakarathnakalyanapriya3830 Месяц назад +17

    ජවිපෙ අරටුවක්❤❤❤❤❤❤

    • @NadeeshaNadeeshadilhani
      @NadeeshaNadeeshadilhani Месяц назад +2

      ඔව් මං ලාල් සහෝදරය දන්නෙ 1999 අවුරුද්දෙ ඉඳල ලාල් සහෝදරය,අනුර සහෝදරය තව ඒ කාලෙ හිටිය අරුණ දිශායක කියල කෙනෙක් මේ තුන් දෙනාම අපේ ගෙදර ඇවිත් කෑම කාල ගියා මට මතකයි.හරිම සංවේදී වගේම එඩිතර නොපසු බසිනා උත්සාහයක් තිබුන අය හැමදාම කතා කරේ රටවෙනුවෙන්

    • @thilakarathnakalyanapriya3830
      @thilakarathnakalyanapriya3830 26 дней назад

      @@NadeeshaNadeeshadilhani එහෙමද
      සරල මිනිසුන් අපි ලාල්කාන්ත සහෝදරයා එක්ක සම්බන්ද වන්නෙ වෘතීය සමිති හරහා ඖෂධ සංස්ථා සේවක සංගමයේ වැඩවලදි ඔය කාලෙ ඉදලම

    • @thilakarathnakalyanapriya3830
      @thilakarathnakalyanapriya3830 26 дней назад

      @@NadeeshaNadeeshadilhani අනුර සහෝදරය මම පලමුව රෑපවාහිනි සාකච්චාවකදි දුටුවෙ1995- 96 විතර එදා මම දැනගත්ත මෙයා කවදාහරි ඔය තැනට එනව කියල එච්චරම ඉලක්ක ගතව කතාකල පර්ථකාමි ගැමි ගතිය තිබුන හදවතේ නමුත් වානේ පන්නරය ලැබු හැටි අද රටට පෙන්නුව

  • @hcreations8080
    @hcreations8080 Месяц назад +53

    ❤❤❤ ඔහොම යන් ඔහොම යන්

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou Месяц назад +2

    මහනුවර අපි ආඩම්බර වෙනව ඔබතුමා ගැන...
    අපි ඔබතුමන්ලාගැන හිතුව වගේම රටේ පොදු මහත් ජනතාව ගැන හිතන්න..
    පාර්ලිමේන්තුව ගැන කතා ගැන ..හොදට වාඩි වෙලා බලන් ඉන්න ආශා හිතෙනවා..
    හොද විනයක් ඇති පාර්ලිමේන්තුවක්..විශිෂ්ටයි...

  • @napkumara73
    @napkumara73 Месяц назад +20

    නුවර ජනතාවට ස්තූතියි❤❤❤

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe Месяц назад +29

    නියමයි ,නියමයි ජයම වේවා අපේ ලාල් සහෝදරයට වියයුතු දෙයම හරියටම කිව්වා 🤗🤗👍👍😍😍

  • @thilinadasanayaka5893
    @thilinadasanayaka5893 Месяц назад +3

    ඔබට දුන්න ජන්දය ගැන සතුටුයි සහෝදරයා ජය ❤

  • @PathiranageDharmapala
    @PathiranageDharmapala 7 дней назад

    ලාල් කාන්ත සහෝදරයා ඔබ තුමා අපට ශක්තියක් අපට ආඩම්බරයක්! රාජ්‍යයට ජයවේවා!

  • @piyarathnahallamanikkage7252
    @piyarathnahallamanikkage7252 Месяц назад +4

    ඔබ තුමාට බුදූ සරණයි දෙවී පිහිටයි

  • @sarathnavarathna7771
    @sarathnavarathna7771 Месяц назад +4

    Excellent speech, brother, very straightforward...❤🎉 Good luck & all the very best ❤🎉

  • @madurajayawardane4862
    @madurajayawardane4862 Месяц назад +13

    සහෝදරය,සම්පූර්ණ කතාව ඇහුව .වගා ඉඩම්වල ඔබකියූ නිදහසනිසා දඩයක්කාරයො ක්‍රියාත්මක වෙන්ම පුළුවන් .ඒගැනත් අවදානය යොමුකරන්න.ඒවගේම අපේ ගොවි ජනතාව හැමදාමකියන්නෙ ඔවුන් ණයයි කියල .ඒගැන සොයනඑකත් වැදගත්.පුළුවන්තරම් වගාහානිකරන සතුන්ගෙ බෝවීම පාලනයකරන්න .උන් මරන්න අනුබල දෙන්න එපා .රජය රටේ ජීවත්වන සියලළුම සතුන්ගෙත් බාරකරු.

    • @thilakgamage3810
      @thilakgamage3810 Месяц назад

      තිස්ස රජු කාලෙ ඒව අදට ගලපන්න එපා..වන සතුන්ගෙ හානිය බරපතලයි..