කරවිල වගාව බීජ සිටවීමේසිට අස්වැන්න නෙලනතෙක්ම කාබනිකව Bitter gourd cultivation organically

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 46

  • @thusharanayanananda5059
    @thusharanayanananda5059 Год назад +13

    නිහාල් මහත්තයා, ඔබ කරන මේ සේවය ගොඩක් වටිනවා. මමත් වගාකරන්නෙ ඔබතුමා නිසා. ඒකෙ රසය ආශ්වාදය ලබන්න නම් කරලම බලන්න ඕනි. ඔබතුමාට තෙරුවන් සරණයි

  • @chaminda.wow6262
    @chaminda.wow6262 Год назад +2

    ගොඩාක් ස්තූතියි නිහාල් මහත්මයා ❤️❤️❤️

  • @nisankathamali3713
    @nisankathamali3713 Год назад

    බොහොම ස්තුතියි. තිබුණු ගැටළු ගොඩකට පිළිතුරු ලැබුන. කරිව්ල මල් ගොඩක් පිපිලා පරවෙන්නේ ඇයි කියලා අද තමයි දැන ගත්තෙ. තෙරුවන් සරණයි.

  • @raymondbasil6691
    @raymondbasil6691 5 месяцев назад +1

    අනිවාර්ය වවමු ❤❤❤❤💔🌎🦸🥰💥💯💯සිතුම්

  • @dilanbaby718
    @dilanbaby718 Год назад +1

    ස්තූතියි ඔබතුමාට

  • @sandraladonna5802
    @sandraladonna5802 Год назад +1

    Thanks so mach lsraeil

  • @salindawickramasinghe8533
    @salindawickramasinghe8533 Год назад +1

    තෙරුවන් සරණයි නිහාල් අයියා

  • @shinestar1589
    @shinestar1589 Год назад

    බොහෝම ස්තුතියි මහත්තය

  • @sujeewaprasadi8282
    @sujeewaprasadi8282 Год назад +1

    Nihal Mahaththaya obata jayen jaya..

  • @shinestar1589
    @shinestar1589 Год назад

    අනේ මම හරිම ආසයි කරවිල වගාවට 🙏🏼🌹🙏🏼

  • @LankaLanka-e1q
    @LankaLanka-e1q 11 месяцев назад +1

    Obata bidu saranai

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Год назад

    බුදුසරණයි 🙏

  • @janifernirman6476
    @janifernirman6476 7 месяцев назад

    Thanks so much

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 Год назад

    ❤️❤️❤️Jayawawa❤❤❤❤

  • @susilwanniarachchi-qp6gx
    @susilwanniarachchi-qp6gx Год назад

    Thanks for you

  • @niroshadilhani4552
    @niroshadilhani4552 Год назад

    Hinawamai lassana

  • @wijitha-i5q
    @wijitha-i5q Год назад

    niyamai

  • @MangalaHettigedara
    @MangalaHettigedara 2 месяца назад

    Nihal mahathmaya karavila val vala kola rilav kanavada

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Год назад

    God bless you

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu1659 10 месяцев назад +4

    ඉස්සර කාලේ ඔබතුමා වීඩියෝවල කතා කරපු විදිය වෙනස්. දැන් කටහඬ වෙනස් කරලා එතකොට අහන්න මොකක්ද වගේ අනේ ප්ලීස් ඉස්සර වගේ කතා කරන්න හරිම සිරියාවයි එතකොට

  • @SanjivaSandaruwan
    @SanjivaSandaruwan Год назад +1

    මට කවුරුහරි කියන්න කරවිල mc43 කරවිල එකයි thinnaweli එකෙයි අස්වැන්න කොහොමද. කරල් හොදට හැදෙනවද

  • @ProGaming-zq4op
    @ProGaming-zq4op Год назад +1

    නිහාල් මහත්තයා අසනීප දරුවෙක් සදහා කෙමිකල් නොදාපු එලවලු සහ හොඳ මීපැණි ටිකක් ලබා ගන්න පුලුවන්ද.

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x Год назад

    Mame me deken wediya hoda mokakda wetak wediyatada nethnam messahk widiyatada

  • @millathiya3015
    @millathiya3015 5 месяцев назад

    👍👍👍👍👍

  • @chamikamadura7728
    @chamikamadura7728 Год назад

    Ela

  • @savinthisingingplaying8356
    @savinthisingingplaying8356 Год назад

    Apita catha karanna ona 👍

  • @maheeshadewmini8325
    @maheeshadewmini8325 Год назад

    😊

  • @chamindachaminda9250
    @chamindachaminda9250 Год назад

    ඔබතුමාගේ පොත ලබා ගැනීමට ඕන,කොහොහෙන්ද ගන්නෙ

  • @Rajitha3674
    @Rajitha3674 Год назад

    👍

  • @M.D.S.SUMITH
    @M.D.S.SUMITH Год назад

    මහත්මයා කරවිල වලට කෘමිනාසක ගහන්නේ කොහොම ද?උඩට බෙහෙත් ගහද්දි මුහුණ ට නාසයට එනවා නේද ? පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන් ද?

  • @harshanipiyumali9991
    @harshanipiyumali9991 Год назад

  • @PuujaSamanmali
    @PuujaSamanmali 3 месяца назад

    මේ.සුදු.කරවිල.කොහොද.තියෙන්නේ.අනේ.ඇටටිකක්.දෙන්නකෝ.මම.කුරුණෑගල.කුරියන්.එකෙන්.එවන්නකෝ.සුදුකරවිල.මට.ඔන

  • @inigam6739
    @inigam6739 Год назад

    වට්ටක්ක ගැන අලුතෙන් මොනවද තියන ලෙඩ රෝග සහ ඒවාට ඇති බෙහෙත් වර්ග

  • @isurusampath8647
    @isurusampath8647 Год назад

    අයියගෙ පොත කොහෙද ගන්න තියෙන්නේ

  • @kanchanak7096
    @kanchanak7096 Год назад

    Theruwan saranai

  • @Vishwa_keshara
    @Vishwa_keshara Год назад

    කෝ බන් නුගසෙවන😮😮😮😮

  • @Nmpjnawarathna
    @Nmpjnawarathna 9 месяцев назад

    පොතේ මිල කීයද

  • @albinodanee2070
    @albinodanee2070 Год назад +4

    මල් වැටුනට පස්සේ මන් පොලිතින් බෑග් කරල්වලට දමනවා. අනේ ඉතින් කරවිලගෙඩිය ටිකක් ලොකු වෙලා කහවෙලා නරක් වෙනවනේ. කවර නොදාපු කරල් මුලදිම ගොඩාක් ලොකූනා. ගෙදර කෑමට තමයි මන් වගාකරන්නේ. මට පොඩ්ඩක් කහවෙනවට හෙතුව ඔබතුමා පැහැදිලි කරලා දෙනවද?

    • @පුටින්තමයිඇයි
      @පුටින්තමයිඇයි Год назад +1

      ඉල් මැස්ස විදිනව ඇති. කවර දැම්මට කවරෙ යට විවෘත නම් යටිනුත් රිංගල එනව ඌ. නැත්නම් කවර දාද්දි ගෙඩියෙ නටුව ගොඩක් හිර වෙන විදියට ගැටගැහුවොත් ඕක වෙනව

    • @isurusampath8647
      @isurusampath8647 Год назад

      කරවිල ඉදෙන්න කලින් කපන්න එපැයි

    • @Yasas588
      @Yasas588 3 месяца назад

      දිලීර වෙන්න පුලුවන් .. කහ පාට වෙලා තැම්බිලා යනවද

  • @derickranasinghe4211
    @derickranasinghe4211 Год назад

    🙏🙏🙏👍👍

  • @ThusharaKumara-u2l
    @ThusharaKumara-u2l Год назад

    Me wargaya mokadda