කරවිල,පතොල,වැටකොළු👉නිර්දේශිත පොහොර Recommend fertilizer for bitter gourd,sneak gourd& luffa

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 36

  • @tharindusandaruwan6978
    @tharindusandaruwan6978 10 месяцев назад +2

    Mama wata kolu wagawa karanawa mata oba thumage upadesh godak watinwa.mn hama vedo ekakma balanawa.

  • @gayanisooriyaarachchi7477
    @gayanisooriyaarachchi7477 11 месяцев назад +1

    බොහොම ප්‍රයෝජනවත් .

  • @AmilaNiroshan-u2q
    @AmilaNiroshan-u2q 2 месяца назад +1

    watakolu wage hitawanawanam walakata dolamait kopamana danna onada

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  2 месяца назад

      එක දිගට වගාකරපු භූමියක්නම් පමණක් 50 g වගේ

  • @udaraudara6481
    @udaraudara6481 2 месяца назад +1

    Aluthen awith tiyana bower eke booster pora eka hodaida karal ena ewata

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  2 месяца назад

      සංයෝග අනුපා බෝග වර්ගය පෝශක අවශ්‍යතා වය අනුව තමා එක තිර්ණය කරන්න වෙන්නෙ

  • @ChinthakaSanjeewa-w4f
    @ChinthakaSanjeewa-w4f 14 дней назад +1

    Karawila walata palamuwa photo kopamana prmanayak demitasse uthuda

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  14 дней назад

      මුලික පොහොර වලකට 40g වගේ පස් වලට කලවම් කරන්න

  • @tharinduthilakarathna-j1c
    @tharinduthilakarathna-j1c 8 месяцев назад +1

    dawas 25 withara karawila pala koda wigena enawa. ewa galawannada ,beheth ekak gahannada.monawada gahanna puluwan beheth .

  • @tharindusandaruwan6978
    @tharindusandaruwan6978 8 месяцев назад +1

    Ek palayakata kochacharak danna oneda

  • @scismart9617
    @scismart9617 11 месяцев назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @NihalDayarathne
    @NihalDayarathne 9 месяцев назад

    5,13,4 kiyanna kg pramanayada.pohora 50 kg mitiyakata balans karanne kohomada kiyala kiyanna.

  • @chandranikumari4049
    @chandranikumari4049 6 месяцев назад +1

    බීජ සිටවන්ඩ කලින් කාබනික පොහොරයි රසායනික පොහොරයි දෙකම යොදන්ඩ ඕනිද

  • @Animalsaroundus-oc6pn
    @Animalsaroundus-oc6pn 17 дней назад +1

    වලවල් වලට මඩ පොහොර දාන්න ඕනෙද?මඩ පොහොර දාන්නේ ඇයි?

  • @ravidurajiw3947
    @ravidurajiw3947 Месяц назад +1

    පැලයකට 15ග් දාන්නෙ urea 15g n 15g p15g da නැත්තම් n p k okkoma 15g ද මහත්තයා

  • @RanjithVeragedaramudihanselage
    @RanjithVeragedaramudihanselage 11 месяцев назад +1

    තිබ්බටු වලට පොහොර දාන්නේ කොහොමද?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  11 месяцев назад

      තිබ්බටු වගාව සදහා නිර්දේශ යක් තියනවා මම ඉක්මනින් දෙන්න්ස්ම්

  • @IDLchannelvlogs
    @IDLchannelvlogs 8 месяцев назад +1

    අනේ මටත් උදවුවක් කරන්නකෝ අපෙත් මුල් වතාවට කරන අක්කරයක පතවල වගාවක් තියෙනවා අනේ ඒකේ මැස්ස හෙවෙන්න වැල් ගියාට දැන් වෙද්දි වැල් දුවන්නෙ නෑ😢😢 ඒ වගේම මැස්සන් නිසා හොදටම කොල කොඩවීම ඇවිත් අනේ වැල් සාර්තකව දුවන්නයි කොල කොඩවීමටයි බෙහෙතක් කියන්නකෝ 😢😢😢😢

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  8 месяцев назад

      ඉක්මනින් ම එ වැල් ටික අයින් කරන්න වෙනවා වගාවෙන් virus ඇවිත් නම්

  • @AnushaShamali-f7z
    @AnushaShamali-f7z 11 месяцев назад +1

    මම කරවිල හිටවන්න හිතාගෙන ඉන්නේ කොහොමද කරන්නේ? මීට කලින් කරලා නැහැ කොහොමද පටන් ගන්නේ

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  11 месяцев назад

      ruclips.net/p/PL5TmQsm3Rpf0zgEawNqolVTyYkX4-0RJH&si=8J_iMOwvvnROhDZU

  • @shirankaxpress769
    @shirankaxpress769 10 месяцев назад +3

    ඔහොම පෝර දැම්මොත් අව්රුද්දකින් විතර කේනෑරි කරලක් ගන්න පුළුවන් 😂