most powerful liquid fertilizer/ ඉතාමත් ප්‍රබල කාබනික දියර පොහොර

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 620

  • @YamunaKanthi
    @YamunaKanthi 8 месяцев назад +3

    ඇත්තටම වැදගත්ම දෙයක්ඹබතුමා කියාදුන්නේ සුවපත්වෙිවා🎉🎉🎉🎉

  • @dammikadammiph5117
    @dammikadammiph5117 9 месяцев назад +4

    ❤Thank oyage wattoruwa laba dunnata kata ho pirisidu sithin deyak dunnoth oyata e wage thun gunayak labenawa eka isthiray mata oyata katha karanna oni wadagath deyak dana ganna kohomada awasthawak laba ganne theruwan saranai oyat

  • @aishamuhammad8049
    @aishamuhammad8049 2 года назад +10

    ඔබ ලබා ගත් දැනුම හැම කෙනෙකුටම ලෝබ කමක් නැතුව උගන්වනවා.හරිම පැහැදිලියි…මම හුගක් ආසාවෙන් හැම වීඩියෝවක්ම බලනවා.ස්තුතියි ඔබට…

  • @AravindaPerera-re7rm
    @AravindaPerera-re7rm 4 месяца назад +2

    දිගටම දැනුවත් කිරීම් කරගෙන යන්න.ස්තුතියි.

  • @wasanthakumara1966
    @wasanthakumara1966 2 года назад +5

    ගොඩක් ස්තූතියි,, මං මේ පොහෙර හදලා බලන්නම්,,

  • @NirmalaPeiris-k4o
    @NirmalaPeiris-k4o 9 месяцев назад +3

    Excellent dear son. Your father and grand parents will also get this tribute. Dear son I am 69 years. I have arundel 50 eggplants. Tht's just for my hobby.
    I have all thes raw materials.
    I'll try my best to prepare this liquid fertiliser.

  • @LovelyScooter-qk4rm
    @LovelyScooter-qk4rm 8 месяцев назад +2

    ගොඩක් වටිනවා බොහෝම ස්තුති තෙරුවන් සරණයි

  • @sunilashoka5964
    @sunilashoka5964 Год назад +3

    ඔබ තුමාගේ කියා දීම ඉතා පැහැදිලියි ගොඩාක් වටිනවා තෙරුවන් සරණයි

  • @ChampaHawpeLiyanage-ml3lx
    @ChampaHawpeLiyanage-ml3lx 10 месяцев назад +2

    හරියට පැහැදිලිව කියලා දුන්නා
    ස්තුති මහත්තයා

  • @leelkumara4509
    @leelkumara4509 2 года назад +11

    අද කාලයට ඉතාමත්ම වැදගත් වීඩියෝවක් තෙරුවන් සරණයි ඔබට

    • @gaminilankathilaka8096
      @gaminilankathilaka8096 2 года назад

      මහත්මයා යෝගට් දමා හදන දියර පොහාර එක බුලත් වගාවටත් හොඳද.

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 2 года назад +10

    බොහෝමත්ම පිං ඔබතුමාට . අවශ්‍යම කාලයක අත්‍යවශ්‍ය ම දෙයක් ඔබතුමා මේ ඉටු කරන්නෙ. ස්වභාව ධර්මයට අනුකූල ගමනක් යමු. බොහොමත්ම ස්තූතිය .

  • @Crazygirls878
    @Crazygirls878 2 года назад +3

    ගොඩාක් ස්තුතියී...මේක හොද ම දියර පොහොර ක්....ඔබට ජය!!!

  • @wimarshawijenayaka6590
    @wimarshawijenayaka6590 Год назад +2

    හැමදේම පැහැදිලිව කියල දෙනව.බොහොම ස්තුතියි ❤️❤️

  • @sanathyatipanthalawa7727
    @sanathyatipanthalawa7727 2 дня назад +1

    ❤ ගොඩක් ස්තූතියි ඔබතුමාට

  • @PradeepRathnayake-z2k
    @PradeepRathnayake-z2k 3 месяца назад +2

    ඔබතුමාට ගොඩක් පිං

  • @SriyaniChandralatha-u2g
    @SriyaniChandralatha-u2g 9 месяцев назад +1

    Waw නියමයි මල්ලී..ඇත්තටම හරියාකාරව කාබනික පොහොර හදාගන්න දන්නේ නැතුව හිටියේ..ඔයාට ගොඩාක් පින්....❤❤❤

  • @mahindasurasinghe4179
    @mahindasurasinghe4179 9 месяцев назад +2

    Thank you පුතා excellent advice .

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 Год назад +1

    Ithamathma sthuthi. Thava hema vidiyema video ekathukaranna Mr Perera. Vividha aya balanawa ne.
    Shareera saukya sadhaha honda kema warga, kenda warga ethulu obe seeya danna deth ethuluwa video danna. Obata bohoma pin.

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 8 месяцев назад +1

    බොහොමත්ම ස්තුතියි ඔබ ඉතා පැහැදිලිව විශ්වාසයක් ඇති වන අයුරින් පැහැදිලි කළා ඔබට සොබාදහමේ සියලු ශක්තිය ආරක්ෂාව නිරතිරුව ලැබේවා! හැකි නම් මිරිස් වල කොළ කොඩවීමේ රෝගයට ප්‍රතිකාරයක් කියා දෙන්න.

    • @glenshilperera1705
      @glenshilperera1705  8 месяцев назад

      ruclips.net/video/iCDIv2bWWIk/видео.htmlsi=LnJ3Ob7OFc0vTUsf

    • @glenshilperera1705
      @glenshilperera1705  8 месяцев назад

      වීඩියෝ දාලා තියෙන්නේ බලන්න

  • @ranjanfernando7118
    @ranjanfernando7118 2 года назад +2

    Nosagawa awankawa saamadeyakma kiyala dunnata obata godak sthuthiy

  • @chandralathaun6611
    @chandralathaun6611 3 года назад +5

    Thaks you Pls present health advice

  • @kumararajapaksha4015
    @kumararajapaksha4015 Год назад +1

    Oba thumata godak sthuthi api denuwath karate mewemi vedio balaporoththu wemi obata jaya

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 года назад +1

    Watinaakama ki beri tharam mahathtayo.harima pehadiliwa kiwa.me drawanaya perala tekkiyak bavithaa ka wagawata yodanna berida.jayawewaaaaa.bs

  • @ruwaniwathsala7889
    @ruwaniwathsala7889 5 месяцев назад +1

    Wedagath hadunwa deemak oba tumata theruwan saranai mage sandi wedanawan suwapath kara geneemata behethak kianna puluwannm bohoma pin

    • @glenshilperera1705
      @glenshilperera1705  4 месяца назад

      සන්ධි රෝග එන්නෙ හේතු කිහිපයක් නිසායි.දියවැඩියාව තියෙනවා නම්,බර වැඩි නම්, විටමින් ඌනතාවයක් නම්, කාටිලේජ පේෂි වල ගැටලු තියේ නම්, ආතරයිටීස් රෝගයෙන් පෙළෙන අයට ,වගේ හේතු ගොඩක් තියනවා.හේතුව දැනගන්න මුලින්ම වෛද්‍ය වරයෙක් මුණගැහිලා ටෙස්ට් එකක් කරගන්න

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 2 года назад +1

    ස්තුතියි ගොඩක් දැනුවත් කලාට මමත් හදල බලන්නම් මගේ ගෙවත්තේ පැල වලට දාන්න 🙏

  • @brisbellenglishacademy8437
    @brisbellenglishacademy8437 9 месяцев назад +1

    Mahathama Ara kiueawa Aga kettueeana beathth kiyala Deanna budu saranai oba thumata

    • @glenshilperera1705
      @glenshilperera1705  9 месяцев назад

      ruclips.net/video/lAd3VYqCLDg/видео.htmlsi=7jzNaLOwpEC0GLpe

  • @BUSINESSINLAND
    @BUSINESSINLAND 4 месяца назад +1

    Excellent knowledge and it’s essentially useful. I am planning to come back to Sri Lanka. So I will try to contact you then. Have a wonderful day. ❤

  • @chandrahemawthe9153
    @chandrahemawthe9153 2 года назад +1

    Godak pin obathimage seyatath obathumatath godaj sthuthi godak pin theruwan saranai

  • @vijithamendis2471
    @vijithamendis2471 3 года назад +4

    දැනුවත් කිරීමට ගොඩාක්ම ස්තුතියි , තෙරුවන් සරණයි !!

    • @niroshudayanga327
      @niroshudayanga327 2 года назад

      දැනුවත් කිරීම ගොඩාක්ම ස්තුතියි බුදුසරණයි හරි වැදගත්

  • @shanikawilasini
    @shanikawilasini 5 месяцев назад +2

    godak hondai

  • @nayanajayawardana5164
    @nayanajayawardana5164 4 месяца назад +1

    ගොඩක් පින් ඔබතුමට මේ වගේ තව දැනුම දෙන්න අපිට🎉🎉🎉🎉🎉🎉🎉🎉😢

  • @amalperera3074
    @amalperera3074 3 года назад +8

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @johanndesilva3995
    @johanndesilva3995 2 года назад +3

    Thank you for your advice on the fertiliser.

  • @rangamaththu9831
    @rangamaththu9831 2 года назад +1

    Thank you very good your tried and served this
    Is my

  • @harshanamohan4691
    @harshanamohan4691 2 года назад +3

    Very important explanation thanks 🙏

  • @dileeshiyanirmala9577
    @dileeshiyanirmala9577 2 года назад +1

    Oba wage daruwan ape mawiu bimata asheervadayak.
    Nature will bless you.
    Hope to see a vedeo on natural immunity.
    May god bless you.
    And on chillie plantation.
    We"ll try ourbest to build a self suffucient mother lanka.

  • @sunethraranasinha1854
    @sunethraranasinha1854 7 месяцев назад +1

    Oba thumata sthuthi me. Wadagath kaabanika pohora saadana vidiya Kiya dunnata

  • @wajiranihal635
    @wajiranihal635 2 года назад +3

    Your lecture is very important.

  • @dsagdt383
    @dsagdt383 2 года назад +2

    බොහොම වටිනා දැනුවත් කිරිමක් අනේක වාරයක් ස්තුතියි

  • @ruuart
    @ruuart 2 года назад +2

    නියමයි.
    ජයවේවා
    බොහොමත්ම ස්තූතියි

  • @loliyadeeth1786
    @loliyadeeth1786 3 года назад +2

    හරිමම හරි හොදම හොද vedio එකක්.
    ඔබට ජයවේවා රටටම සුබ වේවා.

  • @ashteamweg6218
    @ashteamweg6218 2 года назад +1

    Thank you for sharing your great 👍🏻 method .Thurunuwangesaranai 🙏🏼
    Jayawewa Neerogi Deergayu wewa🌹🌹🌹🌹

  • @TuanNizam-y1k
    @TuanNizam-y1k Год назад +1

    Well explained verbally well demonstrated thank u very much expecting ur next episode early

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 2 года назад +4

    Hope could bring a great harvest, all the best for you.

  • @sriyanicolombage8754
    @sriyanicolombage8754 Год назад +1

    Deya waydeyawata bayhaytk hoyala balanna thanks

  • @krishanthafernando6301
    @krishanthafernando6301 3 года назад +1

    Menna karanawanam supiri wadak . Jayawewa obata. Hamoma shere karanna. Ape daruwo tikawath arakshawey idiriyata

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 года назад +1

    බොහොම පිං මෙවැනි දේ කියා දෙනවට

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 3 года назад +14

    Thank you for the lesson. Very useful. Our country needs people like you.

    • @ranjithpathirathna9454
      @ranjithpathirathna9454 3 года назад +2

      Bodiya shakthiman karanna behetha kiyanna

    • @dinithsriyan4445
      @dinithsriyan4445 2 года назад +3

      Meya කහ වගාවට හොදද

    • @dinithsriyan4445
      @dinithsriyan4445 2 года назад +1

      මෙය පොච්චිවල හිටොල තියන කහ,ඉගුරු වගෙ එවට දන්න හොදද

    • @dinithsriyan4445
      @dinithsriyan4445 2 года назад +1

      මේ දියරය සදාගන දවස් කියක් තියා ගත හැකද

    • @glenshilperera1705
      @glenshilperera1705  2 года назад +1

      කහ වගාවට දානවනම් මුල් මාස 5 ඇතුලත සති තුනකට සැරයක් දාන්න. පස් සති තුනකට සැරයක් දානකොට මෙම පොහොරක් දාන්න.

  • @siripaladisanayaka5138
    @siripaladisanayaka5138 2 года назад +3

    ඉතාමත් ම වැදගත් මගපෙන්වීම ක් පියකරු මිනිසුන් ගොඩ නැගීමට ඔබතුමා ගෙනඑන වීඩියෝ ඉතාමත් ම ප්‍රසංසනීයයි ගුරු තුමනි

  • @malanihemachandra8073
    @malanihemachandra8073 2 года назад +1

    Bohoma pin harima watinawa video eka thunuruwan saranai obata deergausha lebewa 🙏🙏🙏

  • @detunuvidun2129
    @detunuvidun2129 3 года назад +1

    Ape dewal kochchara watinawada? Obathumata jaya!

  • @HemalalithaSiriwardana-zl4be
    @HemalalithaSiriwardana-zl4be 4 месяца назад +1

    very useful Gpd bless you. !

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 3 года назад +5

    බොහොම ඉස්තුතියි දැනුවත් කරට

  • @nansiasoka9846
    @nansiasoka9846 2 года назад +2

    ඔබ තුමාට බොහෝම ස්තූතියි.

  • @nizamnoor1646
    @nizamnoor1646 3 года назад +3

    Sir Niyamai🌹🌹👍🙏Godaak istuti.
    Sir puluwanang Miris kola kodaweemate behethak kiyala denne please.

    • @glenshilperera1705
      @glenshilperera1705  3 года назад +2

      Nisam thanks comment ekata. Miris kolakodaweemata behetak vidio ekakin ikmanin gennam

    • @nizamnoor1646
      @nizamnoor1646 3 года назад

      @@glenshilperera1705 Thanks

  • @sahanff2965
    @sahanff2965 3 года назад +1

    Bohoma sthuthii obata harima agei

  • @sumiwijenayake6524
    @sumiwijenayake6524 2 года назад +2

    බොහොම වැදගත් වීඩියෝවක්, ඒ වගේම ශරීර සවුක්‍යය වර්ධනය කිරීම අද කාලයට ඉතාමත් වැදගත් , එනිසාම ඒ ගැනත් වීඩියෝවක් ඉක්මනින් බලාපොරොත්තු වෙමු.

    • @glenshilperera1705
      @glenshilperera1705  2 года назад

      ශරීර සෞඛ්‍යය වර්ධනය කිරීමට අවශ්‍ය වීඩියෝ මගේ යූටියුබ් එකේ දාලා තියෙනවා.ලින්ක් එක දාන්නම්.බලන්නකො

    • @glenshilperera1705
      @glenshilperera1705  2 года назад +1

      ruclips.net/video/GQ8XEQb8gDI/видео.html

    • @glenshilperera1705
      @glenshilperera1705  2 года назад +1

      ruclips.net/video/Zf_k2SXyxS4/видео.html

  • @chanda874
    @chanda874 2 года назад +13

    ඔබතුමාට ත් ගොඩාක් පින්.ඒ වාගේම ඔබගේ සියියාටත් මේ පින් අයිතිවේවා.ගොඩා වටින් කාලෝචිත වීඩියෝවක් 👍🙏🙏

    • @prasannarajapaksha1736
      @prasannarajapaksha1736 2 года назад +1

      දියර පොහොරක් විදියට spray කරන්න බැරි ද

    • @sheron.perera7198
      @sheron.perera7198 2 года назад

      🌹🌹kettu wena beheth kiyannako

    • @upalirajapaksha7357
      @upalirajapaksha7357 8 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබ ඉතා හොද පිළිවෙළට විශ්වාසයෙන් ඇති වන අයුරින් කියා දුන්නා. හැකි නම්ෆෝන් නම්බර් එක දැම්ම නම් හොදයි..ඔබට සොබාදහමේ සියලු ශක්තිය ආරක්ෂාව ලැබේවා ,!

  • @premalatha9595
    @premalatha9595 3 года назад +1

    Thanks oba tumata me wage danuwath kalata

  • @yasmindulapandan2749
    @yasmindulapandan2749 Год назад +1

    Thank you so much.
    God bless you.

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa 4 месяца назад +1

    ස්තුතියිඔබට.ජයවේව්වා.

  • @sheron.perera7198
    @sheron.perera7198 2 года назад +2

    Kisima loba kamak nethuwa ithama pehediliwa kiyala dunna obata godak pin. ♥️

  • @JagathNalinKumara
    @JagathNalinKumara 5 месяцев назад +1

    ඇත්තටම හරිම සතුටුයි ❤️❤️

  • @gaminiherath.2882
    @gaminiherath.2882 2 года назад +2

    Good thank you.

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa 4 месяца назад +1

    ස්තූතියි.ඔබට්

  • @ChamilaJayasiri
    @ChamilaJayasiri 2 года назад +1

    Supiri mamath akkarayaka vambatu hadala tiyenne math hadanawa pohora eka

    • @hapuarchicheindrane2015
      @hapuarchicheindrane2015 8 месяцев назад

      පුතා හරිම හොද පැහැදිලි කිරිම මම දෙමටගොඩ ඉන්නෙ අපි ට ඉඩ නැ වගා කරන්න ඉඩමක් හොයාගෙන ගිහින් වගා කරන්න හිතන තරම් පැහැදිලි කිරිම වටිනානවා

  • @inokainoka382
    @inokainoka382 2 года назад +1

    Aiye apat kiyadenna ko panuvo nta beheth makaral mun atavalata gahanna oya kiyadena beheth hama ekakma hadala kanvalata hadara dagana inne palavaata danava godak thanks

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 года назад +2

    ඉතාම වැදගත් ..බුදුසරණයි

  • @sanjeewawijesiri1358
    @sanjeewawijesiri1358 2 года назад +1

    Palamuwen man oba thumata hadawathin sthuthi karanawa man mechara kalayak baluwa videos walata wada oba thumage video eka hitata alluwa obata sthuthi tawt dana hoda videos apata ewanna බුදු සරණයි !

  • @senavirathna2755
    @senavirathna2755 2 года назад +2

    Bohoma watinawa weda satahana

    • @glenshilperera1705
      @glenshilperera1705  2 года назад

      පොහොර වීඩියෝ ගොඩක් මගේ යූටියුබ් චැනල් එකේ තියෙනවා.ඒවත් බලන්න

  • @sisirazoysa2916
    @sisirazoysa2916 2 года назад +2

    හරිම වටිනවා නියමයි ස්තුතියි

  • @dulanisudunona9051
    @dulanisudunona9051 2 года назад +4

    Excellent. Thank you sir...😍

  • @charigekalapriya4873
    @charigekalapriya4873 3 года назад +1

    Thanks Thanks All the best 🙏🙏🙏

  • @palaniandykathirgamer5578
    @palaniandykathirgamer5578 2 года назад +1

    You are great thankyou very much.

  • @ravindrapushpakumara5515
    @ravindrapushpakumara5515 3 года назад +4

    හරිම පැහැදිලියි මහත්මයා ඔබතුමා වගේ අය මගේ මවිබිමේ තව වැවේවා බොහෝ පිං මට ඔබතුමාගේ දුරකථන අංකය ලබාදෙන්න

  • @samankumara1651
    @samankumara1651 3 года назад +1

    ithamath watinawa goda dewal denagaththa

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 3 года назад +9

    Very clear explanation, 👍

  • @nilanthirajakaruna2888
    @nilanthirajakaruna2888 2 года назад +1

    Thanks a lot for ur great job
    We. are. waiting for ur next. vedio

  • @surangaweerasingha5018
    @surangaweerasingha5018 Год назад +1

    හරිම වටිනව විඩියො එක ගෙවතු වගාව කරන කෙනෙක් මම කුබි නිසා වගාව හානි වෙනව ඒකට මොකද කරන්නෙ

  • @chandanisepalika8517
    @chandanisepalika8517 3 года назад +1

    Bohoma sthuthi.

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 3 года назад +4

    Thankx brother ,,,,,,,,,,,,,,,,,,,,,

  • @maheshndesilvasilva6766
    @maheshndesilvasilva6766 3 года назад +3

    ගොඩක් ස්තුතියි ඔයාට

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад +1

    Teruwan saranai obatumata bohoma istiti

  • @sanjayawalisundara5803
    @sanjayawalisundara5803 2 года назад +2

    Bohomath tute wewa obata deerga aausa lebewa

  • @emalinjayasuriya4746
    @emalinjayasuriya4746 2 года назад +2

    ඔබතුමාට පින්.

  • @SamsungPhone-tl5ui
    @SamsungPhone-tl5ui 7 дней назад +1

    ගොඩක් වටිනව

  • @nimalbotheju68
    @nimalbotheju68 2 года назад +2

    හොදට පැහැදිලිවම කියල දෙනව👍

  • @kumuduniperera
    @kumuduniperera Год назад +2

    Sarthakai,obata jaya🍓🍇🍒💐

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 Год назад +1

    බොහොම ස්තුතියි ඔබට

  • @seneni1235
    @seneni1235 2 года назад +1

    කියල දුන්නාට ස්තුතිය

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 3 года назад +5

    බොහොම ස්තුතියි

  • @milanprabhath8258
    @milanprabhath8258 2 года назад +2

    නියමයි නියමයි අයියේ 👍 ස්තූතියි!

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 3 года назад +4

    ස්තුති ඔබතුමාට.

  • @roshansneha9169
    @roshansneha9169 2 года назад +1

    Kanthawange homona asamathulitha thawaya haa sambanda mahath weema, kondaya thuneewi galaweeyama sadaha hakinam program ekak karanna.

  • @DammikaKumarasinghe-h1j
    @DammikaKumarasinghe-h1j 8 месяцев назад

    Thank you for your advice 🎉

  • @M.S.perera-d45
    @M.S.perera-d45 2 года назад +1

    Hodata pehedili .Thanks.

  • @WasanthaRanjanee-s5g
    @WasanthaRanjanee-s5g 9 месяцев назад +1

    බොහොම ස්තුතියි

  • @amarapriyangani513
    @amarapriyangani513 2 года назад +1

    Oba tumata bohoma pin ....nerohi sapa labewa.....!

  • @mahendrasujith6336
    @mahendrasujith6336 2 года назад +1

    ඔබ තුමන්ට ගොඩක් ස්තුයි මේපොහොර එක සාමාන්‍යයෙන් ලිටර් 10 වගෙ.එකක හදා ගන්න මේදෙවල් කොපමණ ද ගන්නෙ මම පොඩියට.වගාවක් කරනවා

  • @asankaasankabalasuriya7882
    @asankaasankabalasuriya7882 2 месяца назад +1

    Godak pin oba thumata