ගොලුබෙලි වදයට විසදුම | Golubellan mardanaya

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 79

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 Год назад +30

    ගොළුබෙල්ලන් පලාතක එන්නේ නෑ කර දහයියා හෙවත් දහයියා අඟුරු ශාඛ වටා දැම්මහම. ඒකෙන් ශාඛයට සිලිකන් ලැබීමත් වස විෂ නොමැති කාබනික ද්‍රව්‍යයක් වීමත් විශේෂයක්. මම කරන්නේම එයයි. අඟලක පමණ ඝනකමට යෙදූවිට වර්ෂාවටත් ඔරොත්තු දෙනවා. අල බතල සිටුවන විට 1ට 1ක මිශ්‍රණයට දහයියා අඟුරු යෙදීමෙන් පස බුරුල්ව තිබීමෙන් ජලය බැසයාමත්, අල වර්ධනය වීමත් සිදුවේ.

  • @prageethfernando6460
    @prageethfernando6460 2 года назад +9

    එල එල සුපිරි. කොන්ඩේ පට්ට .කොන්ඩේ හදගත්ත විදිහත් පොඩ්ඩක් විඩියො එකක් කරහන් bro. මටත් ඔය වගේ කොන්ඩේ හදා ගන්න ඕනේ.😬

  • @nirmaltharuka5895
    @nirmaltharuka5895 Год назад +4

    Thank you soo much

    • @pathumsiriwardana147
      @pathumsiriwardana147 6 месяцев назад

      Mataldihide dmmth enwne perch 10ka hdlatynne than 8n wge thbba eth knwa mun

  • @lankadotcomyt
    @lankadotcomyt 3 месяца назад +1

    ස්තුතියි ජය වේවා 👍❤️‍🔥❤️💕🥰

  • @ගුණතිලකවික්රමරත්න

    ඉස්තුතියි.

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 2 года назад +2

    Thanks, helpful

  • @kumarakp768
    @kumarakp768 2 года назад +1

    Oyage.lassana.progaram.akkak

  • @imashaabegunawardana9319
    @imashaabegunawardana9319 3 года назад +3

    Super 👌

  • @ashokajayaweera5749
    @ashokajayaweera5749 11 месяцев назад +1

    Prayogimka na eka kaaranayak namdiyalunu pala walata wisa sahitayi

  • @tinula
    @tinula Год назад +3

    හරිම ෂෝක් චැනල් එකක් කෙටියෙන් හොද අදහස්- වටිනවා

  • @JayalathDias
    @JayalathDias 3 месяца назад +1

    Appa soda hodaida

  • @samankumari2574
    @samankumari2574 5 месяцев назад +1

    Lunu wassata diyawenawane

  • @nayan9946
    @nayan9946 3 года назад +1

    වටින වීඩියෝ එකක්♥️

  • @kavibalasuriya3145
    @kavibalasuriya3145 Год назад +3

    Thanks dear වටිනා video
    Mama ගොලුබෙල්ලන් ට ලුණු දැම්මා ඔක්කෝම මලා

    • @avanthijayawardhana7721
      @avanthijayawardhana7721 20 дней назад

      ගස මුලට ද යොදන්නේ නැතිනම් ස්ප්‍රේ කරනවද කොළවලට?

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 3 года назад +1

    Mage dad's gas tika okkoma kala. Lunu dammoth gas mare ida dear?

    • @MrGreen12
      @MrGreen12  3 года назад

      Mulata lan wenne nathi wenna athin danna.ptshnayak wenne na

  • @ragithakumara7493
    @ragithakumara7493 2 года назад +1

    Watina vedeo ekak 😊

  • @dhammikaamarasena2174
    @dhammikaamarasena2174 3 года назад +1

    Epsam solt dinapatha dammata kamak nadda? mal pala walata visa nadda?.

  • @hansisamadhi9592
    @hansisamadhi9592 2 года назад +2

    Supiri👌

  • @chutibatti8512
    @chutibatti8512 3 года назад +1

    anthurium wgawata kara dahaiya hodaid

    • @MrGreen12
      @MrGreen12  3 года назад

      Kara dahaiya ona wene na.

    • @isharadulanjali3396
      @isharadulanjali3396 4 месяца назад

      ​@@MrGreen12 anturiyam walata lunu dammata kamak ndda

  • @krishanthasudusinghe6055
    @krishanthasudusinghe6055 2 года назад +1

    Great thank you so much 🙏🙏🙏

  • @EwonAkansha
    @EwonAkansha 4 месяца назад +1

    Olu mal walata golu bello anawa mokada karanne ❤❤t k

  • @ggshiyamakumari3263
    @ggshiyamakumari3263 3 года назад +1

    Ehema hemadama danna oneda

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 2 месяца назад +1

    🍺 beeyr ටිකක් tiyala black bag 1k ළඟින් tiyanna 🍺 bela okkoma kalu bag 1ta යනවා etata ගිහින් danta....

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 3 года назад +2

    saththu..marena wada mewata
    marena beheth danna bayai.....😮😮😮😮

    • @MrGreen12
      @MrGreen12  3 года назад

      Maranna wgema ena eka palanaya karannath puluan ne. E wge deyak karala balannako. Lunu ,wali danwa wge

  • @amithmilroy7148
    @amithmilroy7148 Год назад +1

    Nelum wala golubello ain karanna kohomada

  • @geshmiamodhya7312
    @geshmiamodhya7312 7 дней назад

    මගේ මිරිස් වගාවට ගොලෙයියන් තමයි එන්නෙ. මොකද කරන්නේ

  • @senurichamathka8075
    @senurichamathka8075 2 года назад +1

    Supiri

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 Год назад +1

    අර ඊස්ට් ද්‍රාවණය යොදන බෝතලය සකස් කර ගන්නා ආකාරය තව පැහැදිලිව සඳහන් කළානම් හොදයි

  • @leelaperera1700
    @leelaperera1700 22 дня назад

    ලුණු දැමීම අසාර්ථකයි නේද. ගස් මැරෙනවා. හුඟාක්ම සාර්ථක කර දහයියා, යතුකුඩු, සහ වැලි බව කියන්න පුලුවනි. ස්තූතියි.

  • @Laxman-c5p
    @Laxman-c5p Год назад +1

    Mal gas walata hodaida

  • @pushpakanthi922
    @pushpakanthi922 2 года назад +1

    Oya solt ganne kohenda. Lus

    • @MrGreen12
      @MrGreen12  2 года назад +1

      Hardware wala tiynwa.nathnm pitakotuwe tiyanawa

  • @akilawijerathna733
    @akilawijerathna733 3 года назад +2

    සුපිරි . වටිනව 🖤💪

  • @leelaperera1700
    @leelaperera1700 22 дня назад

    කොණ්ඩෙ හදාගත්තු විදිහ අමුතුවෙන් කියන්න ද්ව්‍යක් නෑ මගෙ හිතේ. මතක ඇති කාලෙක ඔලුවට පනාවක් තියල නෑ. හිනා වෙන්න එපා ඉතින්.

  • @sachinidarshika6891
    @sachinidarshika6891 2 года назад +1

    ලූණු පොතු වගාවට හානියක් නැද්ද ?

  • @SisiraKumara-xk1gf
    @SisiraKumara-xk1gf Месяц назад

    ගොළුබෙල්ලා තවාන්පැලවලට විතරක්නොවෙයි අඩිය හමාර උස බටු පැල දිගේ උඩට නැගල කොලකනව හැබැයි කුඩා එවුන් තමයි කන්නෙ එහෙම .

  • @nilukaliyanagee5839
    @nilukaliyanagee5839 Год назад +2

    එප්සම් salt ගන්නෙ මොන වගේ තැන් වලින්ද

  • @subodhadulani2211
    @subodhadulani2211 3 года назад +1

    👍

  • @RoshaniPerera-g6s
    @RoshaniPerera-g6s 11 месяцев назад +1

    මගේ තක්කාලි හා වම්බටු ගස්වල මල් හැලෙනවා... ඒකට මොනවද කරන්න පුළුවන් කියලා මට කියනවද....

    • @MrGreen12
      @MrGreen12  11 месяцев назад

      Potassium wadi pohora ekak dala balanan

  • @sonalirajapaksha518
    @sonalirajapaksha518 7 месяцев назад +3

    ය්කෝ ගොලුබෙල්ලෝ හෙන බෙබද්දෝනේ

  • @RANIRANI-sr4oc
    @RANIRANI-sr4oc 2 года назад +4

    අම්මෝ මෙි සත්තුන් නිසා කිසිම පැලයක් හදා ගන්න බෑ .

  • @SLKnown
    @SLKnown Год назад +1

    ලුනු ලූනු පොතු වැලි

  • @isuruvisharadha8477
    @isuruvisharadha8477 Год назад +1

    🎉🎉🎉🎉🎉 මල් හට ගන්ඩ මෝනාද දන්නේ බෙහෙත් පොහොර

    • @MrGreen12
      @MrGreen12  Год назад

      N.p.k wlain p.k wadi pohora ekak danna

  • @SLKnown
    @SLKnown Год назад +1

    දහය්යා කෙස් කෑලි

  • @lashanthiedirisinghe6301
    @lashanthiedirisinghe6301 2 года назад +3

    බිම හිටවපු පැල වටේට ලුණු කැට දැම්මට කමක් නැද්ද. දියවී පසට එකතු වීම පැල වලට විසයිද? ලුණු කැට ඉස්සට කමක් නැද්ද? පැල වල කොල වලට වැටුනට කමක් නැද්ද?

    • @MrGreen12
      @MrGreen12  2 года назад +1

      Pala walata watenne nathuwa wateta danna. pala walata prshnayak na.godak wadipura danna epa

  • @SLKnown
    @SLKnown Год назад +1

    අව්රුද්දට 8 පාරක්

  • @rameshabeywickrama9147
    @rameshabeywickrama9147 3 года назад +1

    අර බියර් වගේ එක බිව්වම වදිනවද😁

  • @vindyaperera7386
    @vindyaperera7386 Месяц назад

    කොපි අප්සන්ට් සොල්ට් ගස් වලට අහිතකර නැද්ද

  • @SLKnown
    @SLKnown Год назад

    බියර් ය්ස්ට් හා සීනි

  • @samanthihathwellage558
    @samanthihathwellage558 2 года назад +5

    සතෙක් මරන්නේ නැතුව ගසට වෙන හානිය වලක්වන්න බලන්න. ගොළු බෙල්ලෙක් වෙලා ඉන්නේ ගිය ආත්මේ අපේ දෙමව්පියෝ වෙන්න පුළුවන්.

    • @w.bandara6128
      @w.bandara6128 2 года назад +2

      පිස්සු කියන්න එපා

    • @prageethfernando6460
      @prageethfernando6460 2 года назад +2

      අම්මට සිරි මූ යකෝ...😬😬 මදුරුවෝ එහෙම මරන්න එපා...😂😂😂

    • @sonalirajapaksha518
      @sonalirajapaksha518 7 месяцев назад

      සයිකෝ

  • @SLKnown
    @SLKnown Год назад +1

    විශ නැත්නම් ඇයි බන් ග්ලව්ස් දාන්නෙ

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 года назад +3

    අනේ අනේ සතුන් මරන්න නම් බෑ හොඳේ

  • @bawanthafernando1266
    @bawanthafernando1266 3 года назад +3

    වහිද්දි මොකො කරන්නෙ😔😔

    • @MrGreen12
      @MrGreen12  3 года назад

      Wahiddi nm amarui ain karanma wenwa.

  • @SLKnown
    @SLKnown Год назад

    තැන්කියු බන්

  • @SLKnown
    @SLKnown Год назад +1

    උගුල්

  • @SLKnown
    @SLKnown Год назад +1

    අලු කෝපි

  • @karu3021
    @karu3021 Месяц назад

    ටොපේ ටොප්.