Ane aiye Mata kiynnako Ara kolapa wali anoda kola hariyanawada? Mehe mn dakka e gahala thiyenawa gedaraka.ehema unoth Mata hadagnna puluwan.please Mata kiynnako aiye.mn Hari asai waga karanna.rata hitiyath mn ehema waga karala thamai kamata ganne.godak welawata.theruwan saranai! Godak sthuthie
සාර්ථක උනා ඔයාට ගොඩක් පින් බුදුසරණයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
ඔබට බෙහෙවින් ම ස්තුතියි ..ඉතාමත් ම පැහැදිලිව තේරුම් දීම හා එකම
කොල වර්යක් භාවිතා කිරීම්..එම කොල වර්ගය පරිසර යෙන් පහසුවෙන් ලබාගත හැකිවීම ..කරුණු
ගැන සතුටුයි
Yes true....It's easy to make. Theruwan saranai .
වටිනා අදහස් දැක්වූ ඔබටතෙරැවන් සරනයි
❤❤❤ eththamai වටිනා vidiyo එකක්....
Thanks Awassama video akak.mamat uttsha karanawa.God bless you.
ඔබතුමාට බොහොමත්ම ස්තුති 🙏 🙏 🙏 බොහොම පිං . මට වගාව එපා වෙලා හිටියේ මගේ සිටලුම මිරිස් පැල කොඬවෙලා තියෙන්නේ මේ වීඩියෝ එක බැලුවම හිතට පොඩි සහනයක් දැනුනා
සගෝ මට msg එකක් දාන්න කෝ
ඔය meka පාවිච්චි karada?
ස්තූතියි ඔබට ඇතිමගේ අමු මිරිස් ගස් ටික ඔක්කොම කොලකොඩ වෙලයි තිබෙන්නේ ඔබතුමාට ස්තුතියි
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් පිං 🙏. මම subscribe කරා.
ඔබට බොහොමයක් ස්තුතියි, මම මේක කරල බැලුවා.සාර්ථක යි
Anoda kola warga dekk tiyenwa neda .ekn ganne mona wargaye ewda
Oba gana katua tiyana kol vidyowea tiyane ae koli@@isuruvisharadha8477
ගොඩාක් හොඳයි. කාලෝචිතයි. දේශීය දේ නැංවී වීමට දායකවීම ට පිං.
කරන්න.එපා.බොරැ වැඩක්නැ
වටිනවා ...මෙ වගෙ vedio...මමත් හදලා බලන්න ඔනෙ...ගෙවතු වගාව එපා වෙන්නෙ සතුන්ගෙ හානිය...
සාර්ථක වුනා වැඩෙි ඔබට පිං 🙏🙏🙏
දවස් දෙකෙන්ම කොළ ආවද මන්දා
@@sasindugonnavitaradadannas1459😢😢
@@sasindugonnavitaradadannas1459qqeqq
ස්තුතියි බොහොමත්ම ..අනෝද වර්ග දෙකම මේ සඳහා සුදුසු ද යන ගැටලුව තියෙනවා ...කටු අනෝද වලින් හදල බලන්නම්💜️♥️💜️♥️
වැලි ආත්තා වලටත් හරි ගියා
බොහොම ස්තූතියි පලකිරීම අගය කරමි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට සුභ පැතුම් හදවතිනම...🙏🙏🙏🌺🌺🌺
ගොඩාක් ස්තුතියි මෙි වගේ දෙයක් හදුන්වා දුන්නට
ගොඩක් ස්තුති
ඔබතුමාට ගොඩක් ස්තූතියි වටිනා දෙයක් දැනුවත් කලාට
ඔබතුමාට බොහොම ස්තුතියි
ඔබතුමාට ගොඩක් ස්තූතියි තුනුරුවන් සරනයි ශක්තිය ධෛර්‍ය වීර්‍ය ලැබේවා නිදුක් නිරෝගී සුවලැබේවා
Good
බොහොම ස්තුතියි...තෙරුවන් සරණයි...🙏
වටිනා වීඩියෝවක් ස්තූතියි ගොඩාක් ❤❤❤❤
ස්තුතියි. අනෝද කොල ගැන මමත් හිත හිත හිටියෙ.
Bohoma sthuthi mama bheth warga kipayakma .damna eath hari gie na budusranai
,තව දැනුම වැඩි වෙවා ස්තූතියි
බොහොම ස්තුතියි . කරලා බලන්නම්.
ගොඩක් වැදගත් , ගොඩක් ස්තූතියි
Anthuriyam
Jy
බොහොම ස්තූතී ...😉😉කරලා බලන්නම්..
❤❤ බොහොමත්ම ස්තූතියි බුදු සරණයි🎉🎉🎉🎉
It,s very importent video us thank you so much
ඉතාමත්ම වටිනවා.පහසුවෙන් සාදාගත හැක.
වටිනා උපදෙසක් කාලයට ගැලපෙන.
මෙ වගෙ කාලයේ ඔබ දෙන උපදෙස් ඉතාමත් අපට වටිනාකමක් තියෙනවා ඔබට ස්තුති වඩාත් අවබෝධ ශක්තිය තවත් ලබා ගන්න පතමි
මේ දියරය එකවරක් හදාගත්තාට පසු කීදවසක් තියාගන්න පුලුවන්ද....
ඔබතුමාට ගෙඩක් ස්තුතියි ...
ගොඩාක් ස්තුතියි විශිෂ්ටයි දින 2න් ප්‍රතිපල ලැබුනා
Ane mata kiyanna puluwanda meka hadala thiyagena pavichchi karanna puluwanda kiyala
බුදුසරණයි. මල්ලි. ස්තුතියි. පැහැදිලි. කරාට. අපේ. මිරිස්. වගාවේ. කොළ. කොඩ වෙනවා. මේ. විදියටම. හදන්නම්. පිං 👍👍👍👍🙏❤🌹
Godak hoda upa deyak oba tuma apata dunne godak pin
බොහෝම ස්තූතියි..මගේ බටු වගාවක් තියෙනවා..තවම පැල..කොල කහපාට වෙන නිසා බැලුවම පොඩි පොඩි බිත්තර තියෙනවා..ඒකට මේක හරි යයිද??
Oba thumata godak sthuthi. Theruwan saranai. Obathumage siyalu wagawan sarthaka wewa
බොහෝම ස්තූතියි ඔබතුමාට.
බොහොම ස්තුතියි
බොහෝ වටින වැඩක් මේක..
අපිව දැනුවත් කරන ඔබට බොහොම ස්තුති
A very good solution Thanks 🙏
දේශීය ශාකසරයක් කෘමිපාලනවිකර්ශයක් ලෙස ප්‍රචලිත කිරීමට ගත් උත්සාහය අගයකර්මි.බොහොම ස්තුතියි.
බොහෝම පින් .මෙවැනි දනුමක් ලබා දෙනවට.තෙරුවන් සරණයි ඔබට
Saban wathura loonu poyhu pal karapu wathurath yodanawa neda.
බොහෙම ස්තුතියි ඔබට
ස්තුතියි ඔඹතුමාට
Harima watinawa. Theruwan saranai oba thumata !
👍👍👍👍👍නියමයි ඔබතුමාට යෙසු පිහිටියි
කව්ද ඒ
බොහොම හොඳ යි
ස්තුතියි ඔබතුමා ට.මිරිස් කොල සේරම කොඩ වෙලාතියෙන්නේ.අදම කරලා බලන්නම්.
මොකෝ උනේ
බොහෝ ස්තුතියි 🏠🏡✅
Ane aiye Mata kiynnako Ara kolapa wali anoda kola hariyanawada? Mehe mn dakka e gahala thiyenawa gedaraka.ehema unoth Mata hadagnna puluwan.please Mata kiynnako aiye.mn Hari asai waga karanna.rata hitiyath mn ehema waga karala thamai kamata ganne.godak welawata.theruwan saranai! Godak sthuthie
බොහොම ස්තුතිය තෙරුවන්සරණය්
This actually works!! Thank you so much!
ස්තූතියි ඔබතුමාට පැහැදිලි කලාට 🙏🙏🙏
ගොඩක් ස්තූතියි.බුදුසරණයි
Itha varina vidiyo ekak thanks
ස්තුතියි ඔබගෙ උපදෙසට.ඇතැම් අය කියනවා කාබනික කෘමි විකර්ශක වලට සබන් සුලු ප්‍රමාණයක් මිශ්‍ර කළොත් වඩා ප්‍රතිඵල කියල. ඔබගෙ අදහස කුමක්ද
😀
.මෙහෙම හදාගෙන කොච්චර දවස් තියාගන්න pluwanda
Sakasara pothe hama vistharayakma tiyenawa
Ane anoda kola natuwa tawa kramayak nadda rata inna apita anoda kola nati nisa sthuti hoda vedio ekak
ගොඩක් ස්තුතියි ඔබට
Thanks....me kale danaganna onima deyak....👍👍
Thanks karala balannam
ස්තුතිය දැනුවත් කලට බටු මිරිස් තක්කාලි ඔනැම බොගයකට පුලුවන් ද
❤Good. Thank You.
Thank you so much
වටින වැඩක්
ගොඩක් ස්තුති ඔබ ට
ගොඩක් ස්තුතියි
Obata godak pin magea wagawatath mehama weala tiyanne mama karala balannam
බොහොම ස්තූතියි.
Thank you very much and Theruwan Saranai
බොහොම ස්තුතිය ඔබට
බොහොම ස්තුතිය ඔබට සදා ජයවේවා !! ඇන්තුරිම් වලටත් හොදයිද කියනවද ♥️♥️♥️♥️
ඔබගෙන් ලැබෙන උපදෙස් අපිට හරිම වටිනවා ඔබට තෙරුවන් සරනයි අනෝදා කියන්නෙ මොන අනොදා එකටද කියලා දෙනවද
මේ කටු අනෝදා කොල..
Pitimakunantath hondada ?👍✌️🙏
Tks for educating !😀
Me pradesaye කටු අනොඩ නැත . අනෙක් anoda (වැලි anoda) සුදුසු නැද්ද ? Karunakara පිළිතුරක් දෙන්න
ඉතාමත් වැදගත් . බොහෝම ස්තූතියි
Bl
Anoda warga godak tyenwane,mona ekda ganne?
Miris wavana eka ath arala thibbe me kola koda weema nisa bohoma pin / thanks 👍
Thank you. I will try.
මගේ මිරිස් පල කොඩොල් වෙලා හරිම දුකෙන් හිටියේ බොහොම ස්තුතිවන්ත වෙන්වා තවත් උපදෙස් දෙන්න
මේ බෙහෙත සාර්තකයිද
Hada gath diyara kopamana kal thaba gatha hakida?
කොච්චර කල් තියා ගන්න පුලුවන්ද
Me diyaraya කොච්චර kal thiya gnn puluwanda
Meka heduwata passe kochchara kal thiyaganna puluwan da
Bohoma..hodai.oyage.adahasa.
Thank you very much for your
Opinion
ඔබට බොහොම පින්. හොඳ වටිනා දෙයක් කියලා දුන්නෙ. ගොඩක් ගොඩක් පින්. Stoberry වගාව ගැන කියලා දෙන්න පුලුවන් නම්. ඔබට ජය වේවා
සයලටමෙයෙදධ
බොහොම ස්තුතියි ඔබට
Takkali kola kida vimata hodads
තෙරැවන් සරනයි පුතේ 🙏🙏🙏🙏🙏
මේක පාවිච්චි කරන්න පුළුවන් මිරිස් වලට විතරද?
Bohoma sthuthiiii oba thumaata....
Oka thiyagena pavichchi karanna puluwanda
Niyamai 👍👍👍👍 thanks
Thank you api danuwat karata
Thank s for sharing this video 🙏
බොහොම ස්තුතියි ඔබට !