පර්චස් 5ක් තියනවනම් මාසෙට අතට ලක්ෂ දෙකක් - Gamiya Green House Project Earn Money

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 620

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 года назад +41

    අපි වගාවට මුල්තැන දී අපේ රට ස්වයංපෝෂිත කරමු.

  • @manojniranjan1393
    @manojniranjan1393 2 года назад +314

    ගැමියා කැලුම් වගේ කෙනෙක් තමයි මේ රටේ කෘෂිකර්ම ඇමති වෙන්න ඕනි. ලංකාව ගොඩ ගන්න තියන හොදම විසදුම තමයි කෘෂිකාර්මාන්තය දියුණු කිරීම.

  • @bandarabandara4442
    @bandarabandara4442 2 года назад +20

    ඔබ දෙපලටම තව තව මිනිස්සුන්ට සේවයක් කරන්න හැකියාව ධෛර්‍ය්‍ය් ශක්තිය ලැබේවා.

  • @chula8410
    @chula8410 2 года назад +58

    නිලමේ ඔයා බොහොම හරවත් වැඩසටහන් කීපයක්ම කලා දැක්කා.නියමයි .මටත් ආස හිතුනා වගාකරන්න..👌👌

    • @nandamallawarachi860
      @nandamallawarachi860 2 года назад

      ශබඹඹනභනන

    • @hewagenimal6803
      @hewagenimal6803 2 года назад

      කොහොමද මෙයට සම්බන්ධ වෙන්නෙ

    • @krishangayantha5859
      @krishangayantha5859 Год назад

      @@nandamallawarachi860 මොනවද ඔයා කියන්නෙ

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 года назад +14

    නිළමෙ කියන්නේ ඉතිං සුපිරි චැනල් එකක්.ගැමි කැලුම් අයියා දුප්පතාගේ හිතවතානේ.....ජයවේවා දෙන්නාටම..

  • @ratnaperera1044
    @ratnaperera1044 2 года назад +24

    අනිවාර්යයෙන්ම මම ලංකාවට ස්ථිර පදිංචිය ට ඇවිත් මෙවැනි දෙයකට ආයොජනයකරනව.ඉතාමත් ස්තූතියි.

    • @harshanavishwajith
      @harshanavishwajith 15 дней назад

      game asiriya balanna tourisla gena project ekak karanna mage yaluwek haul karayek karaganna puluwan ayojakayek hoyanawa.eya lankawama danna daksha kridakayek.oyata puluwannam eya ekka join wenna.eyage number eka 0783181034

  • @tjzam7967
    @tjzam7967 Год назад +2

    දන්න කාලෙ ඉදන් 100%ක් sure මිනිස්සු දෙන්නෙක් තමා නිළමෙ අයියයි කැලුම් අයියයි කියන්නෙ..ගොඩක් comment කියෙව්වා මේකෙ තියෙන පට්ට දුකයි ඇත්තටම ලංකාවෙ ඉන්න මේ කම්මැලි ගොබ්බ හැත්ත දැක්කම..කරන්න තියා හිතන්නෙවත් නැතුව එලුවො වගේ නෑ බෑ ගාන උන් ටිකක් ඉන්නෙ..ගොඩ යනවනන් ගොඩයන්න උත්සහයක් තියෙන මනුස්සයෙක්ට නිළමෙගෙයි ගැමියගෙයි වීඩියෝම ඇති🤟😍respect නිළමේ❤️ආදරෙයි මගෙ හදවතේ ඉන්න කළු සිංහලයෙක් තමා

  • @DinujaRashmika
    @DinujaRashmika 2 года назад +73

    නිළමෙ හැමදාමත් අපිට වටින දේවල් අරගෙන එනවා...
    Thank you Nilame ❤❤❤

  • @jenioman2183
    @jenioman2183 2 года назад +8

    හරිම අසාවෙන් බලන vidio චැනල් එකක් ගැමියා සහ නිළමේ.

  • @sarathmunasinghe5472
    @sarathmunasinghe5472 2 года назад +136

    බුදු සරනයි සතියට මෙච්චර මුදලක් ගන්නව කියල බැසිල දැනගත්තොත් සුම්ම තමා.හොද බද්දක් ගහයි කෙලවිලායන්නම.

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 года назад +23

    ගොඩක් හොදයි පැහැදිලි කිරීම නියමයි මිනිස්සුන්ට බීජ ඔබ තුමා දෙනවද

  • @tektok6630
    @tektok6630 2 года назад +10

    ගැමියා ගෙ විඩියෝ ඔක්කොම බලනවා මාන් 🥰👍

  • @-apeyakkuofficial3598
    @-apeyakkuofficial3598 2 года назад +28

    නිළමේ අයියා වීඩියෝ එකක් දාපු ගමන් බලනවා ❤❤❤

  • @sajithgallage2697
    @sajithgallage2697 2 года назад +4

    මේ සම්බන්ධව ප්‍රායෝගික ගැටලු මතු උන අය අදහස ඉදිරිපත් කරන්න ,

  • @wijesinghewijesinghe1755
    @wijesinghewijesinghe1755 2 года назад +1

    ඇත්තටම හරි ආස හිතුනා .මම ගොඩක් කැමති කෙනෙක් ගොවිතැන් කරන්න .තෙරුවන් සරණයි

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 года назад +27

    ගැමියා ඉදිරියට අපිත් මාලුමිරිස් හදන්න බලා පොරොත්තු වෙනවා

  • @ranilwijemanne5224
    @ranilwijemanne5224 2 года назад +3

    නිළමේ ගැන ආඩම්බරයි තවත් චැනල් එකක් ගැන විස්තර කරට රටට වැඩ දායක චැනල් දෙකක් ජය වේවා තෙරුවන් සරණයි !!!

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 2 года назад +33

    💜💜 ලස්සන හදවත් දෙකක් එකතු වෙලා.. හරිම සතුටුයි.. රට දියුණු කිරීමට ඔබ තුමන්ලා කරන සේවයට ජනතා සම්මාන හිමි විය යුතුයි...!⭐
    🌟ජය ශ්‍රී සිව් හෙලේ..!

  • @madumanathunga9858
    @madumanathunga9858 2 года назад +4

    මේ වගේ වැඩසටහන් බලන්නත් ආසයි..

  • @rasifernando9117
    @rasifernando9117 2 года назад +2

    ගොඩක් ස්තුතිය මේ ගැන දැනුවත් කරාට නිලමේට.මටත් ආස හිතුනා.ගැමියාගෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 2 года назад +14

    නිලමේ හැමදාම නියමයි. මේ වගේ අය රටේ දියුණුවට දායක කරගමු.

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 года назад +15

    ගොඩක්ම වටින කාලෝචිත වැඩක් තෙරුවන්සරණයි

  • @premalalpremalal8076
    @premalalpremalal8076 2 года назад +1

    නියම හදවත් දෙයක් හැමදාම හොඳ දේ තමයි ඉදිරිපත් කරන්නේ.

  • @dissanayaka7346
    @dissanayaka7346 2 года назад +48

    නිලමේ ගැමියා එකතු වුණා කියන්නේ කලනොහැක්කක් නොමැත ජයවේවා .මගෙත් බලාපොරොත්තුව හරිතාගාර වගාවක් ආර්ථික අපහසුතා නිසා තාම ආරම්භ කිරීමට ප්‍රමාධ?.

  • @ydilruk
    @ydilruk 2 года назад +5

    ගැමියා-කැලුම්, යූ ටියුබ් එකේ හිරවෙලා ඉන්නේ නැතිව, මේ වගේ වැඩකට අතගහපු එක හොඳයි. මමත් කැමතියි මේ වැඩේට. මොකද මම හැම දවසකම පොඩි ඉඩේ හරි වවනවා. බලමු ඉදිරියට.

  • @production4585
    @production4585 2 года назад +1

    රංජිත් ජයතිස්ස...... අපේ ගමේ හිතවතා..... ආදරණීය රණවිරුවා...... අනාගත ශ්‍රි ලංකාවට ඉතාම සාර්ථක කෘෂි නිෂ්පාදනයක්....... සුබ පැතුමි.... ගැමියා ට හා රංජිත් ජයතිස්ස ට වගේම නිලමේ ඔබටත්

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 2 года назад +21

    ඉඩත් තියෙනවා හිතත් තියෙනවා ආයෝජනය කරන්න සල්ලි තමයි නැත්තේ 100% සාර්ථකයි කියලා වගකීමක් දෙන්න පුළුවන් නම් ගැමියෝ මේ ටැනල් එකක් හදල දෙන්නකෝ පහසු ගෙවීමේ ක්‍රමයට එතකොට තව විශාල පිරිසක් මේවට යොමුවෙයි

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 2 года назад +19

    ගැමියා නිළමේ..කියන්නේ
    අපේ අතිත නම් දෙකක්නේ..

  • @lakshithavlogs
    @lakshithavlogs 2 года назад +7

    පර්චස් පහක් ගන්න ඕනී ජය වේවා ඔබට❤❤

  • @sitaweerakkodi3509
    @sitaweerakkodi3509 2 года назад +6

    ගැමියා නියමයි.සුපර්

  • @kkajithpremalal3209
    @kkajithpremalal3209 2 года назад +3

    👍 නියමයි දිගටම කරන්න.. ජයවේවා..

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 года назад +1

    ප්‍රශ්නය පොලි ටනල් එකක් හදාගන්න එක.ඒකට වියදම් කරන්න මිනිසුන්ට මුදල් නැහැ .හැදුවොත් විකුණාගන්න පුළුවන් .ඒක නොවේ ප්‍රශ්නය.ටනල් හදාගන්න එක.

  • @ramarm1721
    @ramarm1721 2 года назад +1

    හොඳ වැඩසටහනක් ....thanks නිලමේ මල්ලි

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 года назад +15

    Thank you Nilame ,kalum for this web site it helps us to educate , encourage us to cultivate more and also to the countries economy. Budusarani

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 года назад +8

    ඔයාගෙ හරිම වැදගත් විඩියෝ පුතෙ බොහොම ස්තුති තුනුරුවන් සරනයි

  • @nimalbandara7748
    @nimalbandara7748 2 года назад +2

    supiri wadak apa watina sampath suba pathami mamath harima asi waga karanna davi pihitai .. ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 года назад +13

    බොහෝම ස්තුතියි ඔබතුමාලාට

  • @kingandqueen7880
    @kingandqueen7880 2 года назад +6

    වල් පල් නැති හොද අගේ ඇති
    Video එකක්
    ගොඩක් පිං ❤

  • @gammiriskoththu7507
    @gammiriskoththu7507 2 года назад +2

    අපේ අනාගතේ කුශිකර්ම ඇමති කම දෙන්න ඔනේ ..🇱🇰🇱🇰🇱🇰🇱🇰...💗

  • @anithya5268
    @anithya5268 2 года назад +7

    Mama kelum ayyata kiyala mulinma 1000 sq ft tunel ekak heduwe. Math demme muriya malu miris .sathiyata 40 kg kadanawa. Dewani tunel ekath giya mase heduwa ekata demme scotch bonut den gaswala mal pipila. Thank you kelum ayye oyage service ekata. Jaya wewa

  • @prasannaweerakkody6274
    @prasannaweerakkody6274 2 года назад +8

    ඔබ දෙපලගෙ වටිනාකම නිම කලනොහැකියි

  • @මිලාන්චමෝද්
    @මිලාන්චමෝද් 2 года назад +4

    thank ගැමියා and නිලමේ.

  • @nimsaranethum9831
    @nimsaranethum9831 2 года назад +6

    කහ ගොවියත් එක්කත් ඉන්නවා කිව්වනේ.දැන් මොකෙක්වත් නෑ.කහ කිලෝ එක අඩුම 400 ගන්නවකිව්වා.450 ට තියා 150 ට දෙන්නෙත් අමාරුවෙන්

  • @uthpaladissanayake9031
    @uthpaladissanayake9031 2 года назад

    සුපිරි ම යූ ටියුබ් නාළිකාව 'නිළමෙ'👌🙏♥️

  • @VVMPREYADARSHANAMp3
    @VVMPREYADARSHANAMp3 2 года назад +1

    Gamiya Thami Hodatama Kare.
    Niyamai Nilame Me Vage Deval Hoyala Ediripath Karanavata.
    Gamiya Channel 1ke Link 1th Daemmanam Hodai.

  • @chandanikathaluwage2616
    @chandanikathaluwage2616 2 года назад +2

    මේව බලද්දි මාර ජවයක් ලැබෙන්නෙ මිනිස්සුන්ට ! වාසනාවන් !

  • @sirilakawathagotha663
    @sirilakawathagotha663 2 года назад +4

    දෙන්නම ඉතාම හොඳයි.

  • @ensachandra1880
    @ensachandra1880 2 года назад +5

    මෙවන් project eka කරන්න හිතාගෙන ඉන්නවා නමුත්. මේ සම්බන්දව ඩාල තියන coment දැක්කම බයක් හිතෙනවා අන්තිමට මුදලුත් සල්ලිත් නැතිව පාඩු වෙන්න වෙයි ද කියලා

    • @SujeeDxb-vz8xl
      @SujeeDxb-vz8xl Год назад

      මමත් ඩුබායි ඉඳලා ලංකාවට ගිහිල්ලා මේ ප්‍රොජෙට් එක කරන්න හිටියේ . නමුත් මේ කියන ආදායමෙන් හරියටම පහෙන් එකයි ගන්න පුලුවන්. මං කෘෂි නිලධාරීන් සමග කතකරලා තමයි විස්තර දැනුවත් උනේ. කරනවානම් වර්ග අඩි 5000 ක් විතර කලොත් මාසෙට රුපියල් ලක්ෂ එකහමාරක් උපරිම ලක්ෂ දෙකක් ගන්න පුලුවන්. හැබැයි වර්ග අඩි 5000 කින් ගැමියා බුවා කියන විදිහට නම් ලක්ෂ දහයක්. 😁

  • @jagathmadushanka1478
    @jagathmadushanka1478 2 года назад +12

    ජය වේවා කැලුම් අයියේ,මමත් මේයාලගේන් ටනල් එක හදන් යන ගමන්,,,

    • @deepanayakanalinsagara6852
      @deepanayakanalinsagara6852 2 года назад

      කීයක් වගේ අතේ තියෙන්න ඕනද අයියෙ.. wedeta

  • @מעעעויגחגחגחג
    @מעעעויגחגחגחג 2 года назад +2

    ගොඩක් වටිනව මේ වැඩසටහන

  • @sithiladiyanath4015
    @sithiladiyanath4015 2 года назад +45

    මේ කියන්නේ තනිකර බොරුවක් ගැමියාගෙන් මගේ Tonel එක ගහලා දැනට අවුරුද්දක් වෙනවා ඔක්කොම මමයි තනියෙම කරගත්තෙ Tonel එක ගහලා ගියත් හරි අද වෙනතුරු Call එකක් වත් නෑ

    • @nilukasandaruwan1140
      @nilukasandaruwan1140 2 года назад

      වගාව කරාද... ආදයමක් තියේද කරාම

    • @upulsamarasinghe6474
      @upulsamarasinghe6474 2 года назад +6

      Mata...tunnel...dekk...thiyenawa...man...guruwarayek...meya...mea...pampori,,,ghanne....mahsnsiwenna....oni...meyage...Gini ganan....tunnel...gena...nodanna....ayata...nm..hondai..

    • @sithiladiyanath4015
      @sithiladiyanath4015 2 года назад

      @@nilukasandaruwan1140 oya kyna tharanma na

    • @asankathilakaratne3162
      @asankathilakaratne3162 2 года назад

      😁

    • @dineshgamage4860
      @dineshgamage4860 2 года назад

      Oya ada wenakota adyamk lbanwda

  • @jeradelakpriya6212
    @jeradelakpriya6212 2 года назад +2

    නිලමේට gemiyat ekatu wela harima happy mama kematima dabalak tamai ❤❤❤❤❤

  • @SinhalaOnline
    @SinhalaOnline 2 года назад +22

    මේ දවස් වල අත ගහන්න හොඳ වැඩක්

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 2 года назад +10

    හරිම සතුටුයි .සුබ පතනවා.🙏

  • @yashodhapeiris
    @yashodhapeiris 2 года назад +3

    Bohoma sthuthi nilame..🙏💐 me welawe godak watinawa

  • @sankaudaya341
    @sankaudaya341 2 года назад

    බලාගෙන ගියාම අපි බැන්නාට ගෝඨාගේ කාබනික ගැටේ යහපතක් නැත්තෙම නෑ..

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse 2 года назад +4

    ගැමියා මේ රටේ රජ කරවන්න කලින් කයිවාරු ගහන විරුවව මෙකෙත් තුරන් කරලා දාන්න ඕනෙ😌

  • @pasathpasath9923
    @pasathpasath9923 2 года назад +4

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @ereshawasanthi1960
    @ereshawasanthi1960 2 года назад

    Harima හොද වැඩසටහනක් ,sthuthi

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 2 года назад +3

    නියමයි නියම ඩබල Thanks

  • @gayanpradeep7509
    @gayanpradeep7509 2 года назад +8

    ගැමියා.. නිළමේ...💪💪❤️

  • @amalperera3074
    @amalperera3074 2 года назад +2

    ගොඩක් හොද වැඩසටහනක්

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 года назад +2

    පුතුවියේ හොදම ගොවිපළ කරමු 🌿❤️🌿❤️❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿🌿🌿🌿🌿❤️❤️

  • @malalachernobyl5594
    @malalachernobyl5594 7 месяцев назад

    පච කෙලල මිනිස්සු මුලා කරල කැරට් පෙන්නලා ග්‍රීන්හවුස් ගහල ගාන හොයන්න ගැමියා අති දක්ෂය්. ටනල් හදල ලාබ ගන්න එකය් නය් මිරිස් වවල ලාබ ගන්න එකය් දෙකක්. අද පවතින රැ600/- මිලට වඅ1000 ටනල් වහල තියන එක ලාබය්. 15,000 ක් වත් අති දක්ෂව කරනව නම් තමය් ලාබයක් ලැබෙන්නෙ.

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 2 года назад +28

    ඉතාමත් වටිනා වැඩසටහනක්, මමත් කැමතියි පොඩියට මේ වැඩේ පටන් ගන්න.කරුණාකරල මට කියන්න පුලුවන්ද, පර්චස් 5 ක බිමක මේක පටන්ගන්න වියදම කීයක් විතර යනවද කියල.සෑහෙන කාලෙක ඉඳලා මම ඔබ දෙදෙනාගෙම චැනල් දෙකම හරිම සතුටින් බලනවා.බුදු සරණයි ජයවේවා දෙදෙනාටම.

  • @hasanthaarachi5167
    @hasanthaarachi5167 Год назад

    ගැමියා, මමත්
    එනවා ළඟදීම ටනල් එකක් හදවගන්න. අපි මහන්සි වෙලා සල්ලි හොයන මිනිස්සු. හැබැයි බොරුකරලා මගේ සල්ලි ටික හුරන මැජික් පෙන්නුවොත් එහෙම ගැමියව මම සුමියා කරලයි පස්ස බලන්නේ.නිළමේටත් උත්තර දෙන්න වෙයි. ලේසි වෙන එකක් නැහැ. අපි හම්බ වෙමු.

  • @vishwadivanka2869
    @vishwadivanka2869 2 года назад +20

    මම නිළමෙට කියන්නේ හරියට හොයන්නෙ බලන්නෙ නැතිව විඩීයෝ දාන්න එපා එකෙන් මිනිසුන් කීදෙනෙක් අමාරුවේ වැටෙනවා ද

    • @asankaasanka9317
      @asankaasanka9317 2 года назад +2

      ඒකනම් ඇත්ත.පොල් තෙල් මැශිමකට සල්ලිත් දැම්මා.බඩුත් නෑ.අපරාදේ සල්ලි

  • @amarapriyanthiguneththi3850
    @amarapriyanthiguneththi3850 2 года назад +1

    Mama hamadama balanawa. Godak hoda video ekak.

  • @sewwandi2805
    @sewwandi2805 Год назад

    nilame""suba pathanawa obata!

  • @prasannaherath3625
    @prasannaherath3625 Год назад

    නිලමෙට ගැමියා සෙට් වෙලා...👍

  • @ayeshlakshan7713
    @ayeshlakshan7713 2 года назад +1

    මෙගොල්ලො තමයි මිනිස්සු

  • @sudathmahinda5059
    @sudathmahinda5059 2 года назад

    Good Nilame you Tube chansl

  • @priyaperera4787
    @priyaperera4787 2 года назад

    Nilame malli meka nam niyamayi.👏👏👍👌mamath meka karanna nam hari aàsai. Apitath udaw karanna.sthuthyi.theruvan saranayi oba samata. Meyata awashshiya upades apita labadenna..hatima sathutak danuna.hari aasayi.waga karanna..🙏👌👍👏🌷🙋🌱🌿🌴🌳🌲

  • @rms7694
    @rms7694 2 года назад +2

    සුපිරි වැඩක් අපටත් කියන්න .

  • @miditec-pd8424
    @miditec-pd8424 2 года назад

    ශා නියමයි මහත්ට්මයා ..මට ආපු ගැටලුවක් අහන්නම් ..සම්පූර්ණ පරිසරයෙන් වෙන් කරල තියෙන් නිසා..කොහොමද ශාක වල මල් පරගනය වෙන්නඑ ...පරගනයට අවශ්‍ය ක්‍ර්මී සත්තු නැතිනිසා..මල් ගිඩාක් නිකාම්ම හැලෙන්න බලනව නේද ..මෙතන පරාගනය වෙන්නෙ මොන මාද්‍ය හරහාද .මහත්මයානනි ඒ හැන මට පහදන්න.💪

  • @wsfernando9878
    @wsfernando9878 2 года назад

    මටත් හිතුන මේ මාළු මිරිස් වගාවක් කරන්න ලන්කාවට ආපුවහම මම කමති ඔබලා සමග සම්බන්ද වෙන්න

  • @amithakapugama2536
    @amithakapugama2536 2 года назад +11

    Happy to see both of you together.You present valuable videos.Thanks so much.

    • @Nilame
      @Nilame  2 года назад

      Our pleasure!

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 2 года назад +1

    Nilame mallila .ජයවේවා

  • @vishwadivanka2869
    @vishwadivanka2869 2 года назад +10

    මේවා සියල්ල බොරු කියන්නේ බුද්ධිමත් ලෙස තිරණ ගන්න

    • @nuwansampath8037
      @nuwansampath8037 2 года назад

      සිරාවටම මුන් කරන්නේ මුං ගේ බිස්නස් එක. අපේ රටේ ගොං හරක් දැක්ක ගමන් විශ්වාස කරනවා.

  • @jmsjeewandara2496
    @jmsjeewandara2496 2 года назад

    Nilameth genius ekka apiwa and Anna EPA halo

    • @jmsjeewandara2496
      @jmsjeewandara2496 2 года назад

      Sewala thamai lissala wetei mallilakabanika kramawedaya hariyatama Karaka penwannako

  • @agaÃrcHutte
    @agaÃrcHutte 2 года назад

    උපාදිය ගත්තු වියත් මගෙ උන් පාලිමෙන්ටි ගියාට වැඩක් නැ. එ පුටුවට ගියාම සල්ලි වලට වහල් නොවෙන මෙ වගෙ අය තමය් එවට සුදුසු රටම ගොඩ.පකෙ ඩික්රි ගහපු උන් ඔවට ගියාට වැඩක් නැ.

  • @srilivekitchen8937
    @srilivekitchen8937 2 года назад +20

    මේක කියන තරම් සුන්දර නෑ කරන්න කලින් කරපු කෙනෙක්ගෙන් අහලා දැනගෙන කරන්න.

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 года назад +7

    Congratulations both of you

  • @kapilapushpakumara2635
    @kapilapushpakumara2635 2 года назад +2

    මමත් එකක් පටන් ගන්නා. ස්තූතියි.

  • @MohammedMohammed-xm2vx
    @MohammedMohammed-xm2vx 2 года назад +1

    Palamuwa,Nilameta,Bohoma,sthuti, 👍

  • @poojanawathsuka2892
    @poojanawathsuka2892 2 года назад +6

    Nice work 🔥

    • @Nilame
      @Nilame  2 года назад +2

      Thanks 🔥

  • @champashirani2046
    @champashirani2046 2 года назад +1

    කැළුමි අයියා නිළමෙි දෙනාට ම බුදු සරණයි .!! ආසයි. මෙි වගාව කරන්න මෙි වගාව අතුරුගිරියේ කොහොද තියෙන්නේ මට ඇවිත් බලන්න පුලුවනිද. ඔබලා සමග කථාකර වගාව කරන්න තමයි හිතුවෙි. පුංචි යට පටන් ගන්න කියලා තිරණය කලා මම . ඒ ගැන උදවි බලාපොරොත්තු වෙමි.

  • @dilanichandrika7410
    @dilanichandrika7410 2 года назад +2

    Harima hoda vidio ekak

  • @manjularukshan1176
    @manjularukshan1176 Год назад

    අමු මරිසි ඩෑල් එකක් තමා මේ ගැමියා නම්

  • @sumindarajapaksha8211
    @sumindarajapaksha8211 2 года назад +1

    නිලමේ අයියාගේ programme super ,good luck

  • @aw4360
    @aw4360 2 года назад +16

    නිළමේ අයියේ උමන්දාව පැත්තෙත් දවසක යන්න..❤

  • @rajamanthrinandagalwaduged7922
    @rajamanthrinandagalwaduged7922 2 года назад

    Aththatama wasa vesa nethi ahara api rate hada ganna puluwan me wage ayage denuma anek aya aragena ..meweni dewal menesun atharata gena nilame obatath pin ...mewa awaboda karan menisun ederiyata geyahoth ape rata nikamma lassana wevei ....me taran deunu ...rataka sampath deha bala bala duk vedenne apema menissu suyalu de sapala we rate anagathayata dayakathwayak demata ..oba seyalu denatama heki wewaa ......

  • @hewagenimal6803
    @hewagenimal6803 2 года назад +1

    ඇත්තටම නිලමෙ චැනල් එකෙන් ගේන්නෙනම් හොඳ දේවල් තමයි ඒත් මේකට කමෙන්ටිස් කරල අහල තියෙන ප්‍රශ්න වලින් එකකටවත් පිලිතුරු දීල නැහැනෙ ඇයි එි නමුත් චැනල් එකෙ වර්නනාවලටනමි replies නම් කරල තියෙනව

  • @ah7800
    @ah7800 2 года назад

    Nilame should be the Minister of Innovation. Kalum should be the Minster of Agriculture. All farmers will be rich and no longer need to hold posters for corrupt politicians and others with vested interests.

  • @sriyanirajapksa6867
    @sriyanirajapksa6867 2 года назад +3

    අපි පිටරට ඉඳලා මේ ටැනල් එක හදලා පැල ටික දාලා දෙන්න ඔබ තුමන්ලා බාරගන්න වද. කීයක මුදලක් වැය වෙයිද.

    • @Hemanthanet
      @Hemanthanet 2 года назад

      තින්ක් ට්වයිස් !

  • @tvanurasiri468
    @tvanurasiri468 2 года назад +1

    Kalum aiya matath tunnel ekak hada ganna oni ජයවේවා තෙරුවන් සරණයි

  • @AyomiKothalawala
    @AyomiKothalawala 11 дней назад

    මාත් කරන්න ඇසි ඉඩමක් නැහැ ලෙන් එකකින් ඉඩමක් ගන්න උඩු කරනවානම් ම්ම් දැනට බිම් මල් කරනවා

  • @sytussilva5046
    @sytussilva5046 2 года назад

    Very happy to know about this valuable information.

  • @PradeepChamara
    @PradeepChamara 2 года назад +3

    @Nilame always give us more valuable things

  • @sumithrathnayake1128
    @sumithrathnayake1128 2 года назад +10

    බොරු කියල සුරංගනා ලෝක මවල මිනිස්සු අමාරුවෙ දාන්න එපා..ඕව ගිහින් කියන්න politunel ඇහැටවත් දැකල නැති මිනිස්සුන්ට.යතාර්තය ඔයිට වඩා වෙනස් ගොඩක්..😡😡

    • @a.c.k.perera6681
      @a.c.k.perera6681 2 года назад

      ඇයි මේකෙ මොකක්ද තියෙන අවුල? එහෙම අවුලක් තියෙනවා නම් මිනිස්සුන්ව දැනුවත් කරන්න. වැදගත් වෙයි

    • @sumithrathnayake1128
      @sumithrathnayake1128 2 года назад +7

      හරියටම විස්තර කරන්න ගියොත් මේක සෑහෙන්න දික්⁣වෙනව .කෙටියෙන් කිව්වොත් .නිකං හිතල බලන්න ප.5 කින් සතියකට රැ.50000/= ක් මාසෙකට රැ.200000/=ක් අවුරුද්ද කට රැ.2400000/= වෙන කිසිම රස්සාවක් කවුරුත් කරන එකක්නෑ මෙික මෙච්චර ලේසිනම්(ප.5ක ගහන්න පුලුවන් ව.අ.1000යි).ඔය කියන විදිහට ගනන් හැදුවොත් මගෙ වර්ග අඩි 25000 ක ටනල් තියෙනව සතියකට රැ.1250000/=යි මාසෙට ලක්ෂ 50යි අවුරුද්දට කෝටි 6 යි.🤣🤣🤣.මේගොල්ලො ඇත්ත හංගල මේ කරන්නෙ ඒගොල්ලන්ගෙ ව්‍යාපාර ප්‍රවර්ධන වැඩසටහනක්.මිරිස් පැලයක් හිටවපුවහම කරලක් කඩන්න දින 90කට වඩා යනව මාස 3ක් ආදායමක් නෑ.ඒගොල්ලො කියන විදිහට පිටරට ඉදන් මෙිව කරන්න බෑ😅😅 වගාව ගැන නිරන්තර පරීක්ෂාවෙන් ඉන්න ඕන.ඇතුලට කෘමි හානි ලෙඩ හැදෙන්නැත්තෙනෑ එලියෙ වගාවට හපන් මේව ඇතුලට ලෙඩ ආවොත්.දවසෙන් දෙකෙන් වගාව ඉවරයි.මේ ගොල්ලන්ගෙ ගනන් හැදිල්ල හරිනම් මගෙ ටනල්ටික වගාකරල අවුරුද්දට කෝටි 6ක් හොයල 5ක් ඒගොල්ලන්ට අරන් මට 1ක් දෙන්න කියන්න🤣🤣🤣 .එකගනම් මම හෙටම බාර දෙනව.

    • @a.c.k.perera6681
      @a.c.k.perera6681 2 года назад +1

      @@sumithrathnayake1128 ස්තූතියි ඔබේ පැහැදිලි කිරීමට