බස්සො දාලා මීයො අල්ලන්නේ | තම්පලා වවලා කෘමියො අදින්නේ | මේ ගොවියෙක් නෙවේ දෙවියෙක්

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 100

  • @thiyangibhagya5422
    @thiyangibhagya5422 Месяц назад +49

    මගේ ගෙදර ❤ තාත්තා ගෙ මහන්සිය මේ හැමදේම. අත්මේස් එහෙම පාවිච්චි කරන්නෙ නෑ කිව්වට . එයා ආසාවෙන් කරන දේ. කැම්පස් ආවට පස්සෙ මාසෙටම දවස් 5,6ක් විතරයි ගෙදර ඉන්නෙ.අදටත් මම් ආසම තැන .මම් ජීවත් වුන පරිසරය.
    ඇල පොල් ගහේ කුරුම්බා ගෙඩියක් බීල ආවෙ ගිය සතියෙත්..
    තාත්තා ව , මගේ ගෙදර බලන්න පුලුවන් වීඩියෝ එකක් මෙහෙම කරපු එකට හුගක් ස්තූති ❤🫂

    • @pamsaparamadu5522
      @pamsaparamadu5522 Месяц назад +1

      All the best for you duwa. Take care of your father one day

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 28 дней назад +1

      Me koheda gama.

    • @nishanvlogs2399
      @nishanvlogs2399 25 дней назад +1

      ඇත්තෙන්ම සතුටුයි ඔය වගේ පරිසරය ක ඔබලා ජීවත් වෙන එකට

    • @kapilaweerathunga9194
      @kapilaweerathunga9194 19 дней назад +1

      Oyata හොඳම හොඳ thatha කෙනෙක් ලැබිලා තියෙන්නේ .වාසනාවන්තයි ඔයාලා ❤❤❤

  • @JayanthaIlangakoonge
    @JayanthaIlangakoonge 24 дня назад +6

    අහිංසක, නිහතමානී, සිරියාවන්ත ගොවි මහතෙක් .බුදු සරණයි.🙏🙏🙏

  • @BlackSugar-sl6gw
    @BlackSugar-sl6gw 23 дня назад +5

    ගොවිතූමාගෙ රන් දෑතට විශ්ව ශක්තිය ලැබේවා

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 Месяц назад +21

    සොබාදහමත් සමග ජීවත්වන වාසනාවන්ත මිනිස්සු ❤❤❤❤❤❤❤

  • @charakalahiru2705
    @charakalahiru2705 Месяц назад +15

    හරි ප්‍රියමනාප සිරියාවන්ත මනුස්සයෙක් ,ගහ කොල මල් පිදේන එකත් අරුමයක් ද 👍

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie Месяц назад +7

    මම දැකපු ලස්සනම ලස්සන ගොවිපළක් උත්සහය උවමනාව සහ සිතුවිල්ල තියෙනවානම් කරන්ඩ බැරි දෙයක් නැ තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා ❤❤❤❤🙏

  • @sumethracol3331
    @sumethracol3331 Месяц назад +13

    අනේහරිලස්සන කොලපාට ගම.එ්ගොවිමහතාත් හරිම සිරියාවන්ත මනුස්සයෙක්.මගේ පෙඩිකාලෙ මතක් උනා අර දිය කඩිතිවල මාලු පීනගෙන යනව දකිනකොට.හරිපිරිසිදු පොල් රුප්පාවෙ කානුවල ලුනුවිල හැදිල වැහිකාලෙට ඔිව බල බල මල්ලි එක්ක ගෙදරයනකොට කාලෙත් ගිහින් බඩගිනි අහලකවත් නෑ.ස්තුතියි අනුරාද මහත්තය.ගොවි මහතාටත් පවුලේ සැමටත් ගම්වාසී සැමටත් තෙරුවන්සරනයි සියලුදෙවි පිහිටයි.❤❤❤❤❤❤❤❤❤

    • @Megha203
      @Megha203 Месяц назад

      ඔයාගේ කමෙන්ට් එකත් හරිම ලස්සනයි...

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f Месяц назад +10

    ලෝකයට සෙතක් කරන මිනිස්සු., ආසයි බලන්නත්..

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 18 дней назад +1

    හරිම වැදගත් වීඩියෝ එකක් ගොවිමහත්තයට නිදුක් නීරෝගී සුව ලැබේවා දීර්ඝායු වේවා දිරිය ශක්තිය ලැබේවා බුදුසරණයි
    අත්මේස් පලදින්න නියපොතු නරක් වෙනවා

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Месяц назад +4

    පරිසරය රැකගන තමයි දෑතේ මහන්සියෙන් තම පවුලත් රකින සමාජයටත්
    සේවයක් කරන අහිංසක දක්ෂ ගොවිමහත්මයෙක්
    නිරෝගිබවත් දීර්ගායුත් ලැබේවා, අනුරාධ මහතා ඔබටත් පින් අපිට මේවා පෙන්වනවසට 👍👌🙏👍👍👍
    🙏🙏🙏🙏🙏👍👍👍

  • @aswenna1714
    @aswenna1714 15 дней назад +1

    පිස්සු හැදෙනවා❤❤❤ ගොවි රජෙක්❤❤❤❤❤

  • @sakvithibandara3702
    @sakvithibandara3702 Месяц назад +8

    ඇත්තටම අපිම වවාගෙන කන්න ඕනේ වස විස වලින් තොර එළවළු පළතුරු...

  • @srilanka3818
    @srilanka3818 Месяц назад +9

    ලස්සන හදවතක්
    හොඳ ම ගොවි මාහාත්ම යෙක්

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Месяц назад +5

    ගොවි ජනතාවට දීපු බොහොමත්ම වැදගත් මානූෂීය පණිවිඩයක්...අද ඇළ දොළක මාළු මැඩියෝ දකින්න නැහැ ....පරිසරය විනාශ වෙලා...මිනිසුන් රෝගී වෙලා...අපි මේවා ගැන සංවේදීව කටයුතු කළයුතු වෙනවා...ස්තූතිය අනුරාධ හා ඒ ගොවි මහත්මයාට...🙏🌼🦎🐤🌺

  • @heiflee-pw2ud
    @heiflee-pw2ud Месяц назад +6

    මාර ලස්සන මහත්මයෙක්. ස්වබා දහමේන් ඔහුට ලැබිල තියෙන දායාද. මේ තරම් පිරිසිදු පින්වන්ත පෙනුමක් නළුවෙක් තුලින් වත් දකින්න නැ.. ස්වබාදහමේ අපුර්ර් wathwaya

  • @SeethaMalani-u2b
    @SeethaMalani-u2b 17 дней назад +1

    බලන්න එන්න ඕනෑ . දීර්ඝ ආයුෂ වේවා .ජය ම වෙව්

  • @jayam1429
    @jayam1429 Месяц назад +5

    වාසනාවන්ත මිනිසුන් ....
    ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    අනුරාධ මහත්තයටත් එක්කලා....
    💐💐💐💐👏👏👏👏

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tn 20 дней назад +1

    Anay piya sanahasakuth samaga sathutak danuna budusaranai obathumata🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤😊😊😊😊

  • @sriyakumari4314
    @sriyakumari4314 Месяц назад +7

    ආස හිතෙනවා ..දිනෙන් දින දියුණු වේවා ජය වේවා bs ❤❤❤

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 Месяц назад +4

    ස්වභාවික කෘමි පාලන ක්‍රම වගේම අපේ පොලවට ගැලපෙන දේශීය බීජ භාවිතයෙන් රසෙන් වැඩි ගුනෙන් වැඩි ඒවාගේම කෘමි හානි හා රෝග අඩු ඵලදාවක් ලබා ගත හැකි යයි මගේ විශ්වාසයයි..කොහොම උනත් හරිම වැදගත් ...

  • @Manu-eb4jw
    @Manu-eb4jw 14 дней назад +1

    Harima.lassana.parisarayak.pinwantha
    Thathakanak❤❤❤

  • @virangagunaruwan6364
    @virangagunaruwan6364 26 дней назад +1

    ඔබතුමාට ස්තූතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන.👍👍👍

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 25 дней назад +1

    Harima lassanai ..nirogi suwa labewa thaththe...paule siyalu denatama theruwan saranai......vidio eka gena awa obathumatath godaaak sthuthi

  • @delrinparanavithana1848
    @delrinparanavithana1848 Месяц назад +5

    ඔබහරි ලස්සන ගමිපලාත්වලට ගිහින් ගමිවල තියන ලස්සන දේවල් විඩියෝස් ගේනවා. හරිම ලස්සනයි බලන්න.
    මම හරිකැමතියි මේ‍වගේ ගමෙපරිසරයට. ❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍

  • @somawgk4778
    @somawgk4778 Месяц назад +4

    සොබා දමත් සතා සීපාවත් රැකගන්න ස්තුති සහ පිං🎉🎉🎉

  • @panchayt8606
    @panchayt8606 19 дней назад +1

    Harima lassana kola pata piruna wagawa. Ohuta rajayen anu grahaya denna

  • @millathiya3015
    @millathiya3015 18 дней назад

    Harima sundara parisarayak thiyena elawalu kotu ethaththata siyaluma devi raka waranai🙏♥️

  • @mangalikagrm9363
    @mangalikagrm9363 Месяц назад +2

    Hareema sundara ❤wagaawak.watinne parisara hithakaame sabWikawagaawak sthuthi anurada obata saha govi mahathata

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb Месяц назад +2

    Harima lassanai wagawa siyalu danata budu sarani ❤❤❤❤❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 Месяц назад +5

    ගොවි මහත්තයගෙ athe ඇඟිලි තුඩු වල ...niyapothu තුවාල වෙලා ....ඇත්තටම අත් දෙකට ath ආවරණ paladinawa nam හොඳයි වගේ ...එතකොට අසනීප වෙන්නේ නැතිව තව දුරටත් වැඩ කරන්න හැකි වේවි ❤❤❤❤

    • @sumanahimi
      @sumanahimi 29 дней назад

      නියපොතු දැක්කාම මටත් එහෙම හිතුන.එයින් පේන්නෙ ඒ දෑත් වලින් මොනතරම් වැඩ ගන්නවද තම දරුපවුල වෙනුවෙන්....

  • @amilashiromi4117
    @amilashiromi4117 28 дней назад +1

    මේ අයගෙන් රජයට ප්‍රරයෝජන ගත හැකි

  • @himeshmadushanka8526
    @himeshmadushanka8526 Месяц назад +2

    සුපිරි ගොවිමහතෙක්

  • @sujeewapriyalal3357
    @sujeewapriyalal3357 Месяц назад +1

    Marama addakimak thina manussayek sahenna deyak egana gaththa thank you oyatath

  • @NiŕmaleeRohanadeera
    @NiŕmaleeRohanadeera 17 дней назад +1

    නිවේදහක මහත්තයාටත් හොද අවබෝදයක් තියනවා

  • @nirmaliperera2061
    @nirmaliperera2061 23 дня назад

    Very beautiful real life in SRILANKA.🙏🙏🙏🙏

  • @pasindulakshan8687
    @pasindulakshan8687 Месяц назад +2

    දැක්කත් හිත නිවෙන තැනක්

  • @NihalWijerathna-k7r
    @NihalWijerathna-k7r 3 дня назад

    නියමයි .හොඳට කරනව

  • @NadeekaDarshani-yz2ny
    @NadeekaDarshani-yz2ny 23 дня назад

    හරි වටිනවා

  • @aminirwana6325
    @aminirwana6325 Месяц назад +2

    මේවා දකිනකොට අපි ගැන දුකයි.වගා කරන්න පොඩි ඉඩක් තියනවා,ආශාවත් තියනවා.කිසිම දෙයක් වගා කරලා වැඩක් නෑ,.රිලවු ගෙවල් ඇතුලටත් පැනලා විනාශ කරනවා.උන්ට ඉන්න කන්න සොයා ගන්න කැලෑ නෑනේ .

  • @dilanperera973
    @dilanperera973 Месяц назад +2

    Anurada sahodaraya oyage jiwetheth sisilasa wewaa🙏❤️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh Месяц назад +1

    Harima sasreeka palatak aswahak naha.budu saranai.❤

  • @supuneranga450
    @supuneranga450 Месяц назад +1

    නිහතමානී ගොවි මාමා කෙනෙක්

  • @nuwansandeepa2020
    @nuwansandeepa2020 Месяц назад +16

    කුරුල්ලො කීදෙනෙක් ගෙ සද්ද ඇහෙනවාද. මම මුලු වැඩසටනේම අහන් හිටියා කන් දෙකට හරිමිහිරියි...❤❤❤❤

    • @int370
      @int370 Месяц назад +1

      පුක

  • @amiduamantha629
    @amiduamantha629 Месяц назад +2

    පිංවන්ත මනුස්සයෙක් ❤️

  • @shanejayasekara2965
    @shanejayasekara2965 Месяц назад +2

    Sthuthiy jayawewa oyata ❤❤

  • @kanthigunasekera5008
    @kanthigunasekera5008 Месяц назад +1

    Wow! Very beautiful. It is a peaceful and blessed life

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena 27 дней назад +1

    Excellent service

  • @somawgk4778
    @somawgk4778 Месяц назад +3

    මේ අය රටට සම්පතක්🎉

  • @MayumirajeshBhagat
    @MayumirajeshBhagat 29 дней назад +1

    Lassana pettak ❤

  • @saas179
    @saas179 Месяц назад +1

    Aththamai dakkamai ❤❤❤❤❤

  • @prasannawidanapathirana7450
    @prasannawidanapathirana7450 Месяц назад +2

    මාමගේ මූණ දැක්කත් සතුටු හිතෙනවා සතුටින් ඉන්න කෙනෙක් වග පේනවා.

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 27 дней назад +1

    හොද ගොවිපලක්

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 28 дней назад +1

    Balanna sbadahamata adare minisunge pin pata minissu lassana wenna monatharam mudalak wisikaranawada?

  • @nishanvlogs2399
    @nishanvlogs2399 25 дней назад +1

    පොල්ගහ තමා මරු

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 6 дней назад

    බුදු සරණයි .

  • @dulanjanikarunarathna754
    @dulanjanikarunarathna754 18 дней назад

    හරි ම ලස්සනයි ❤ කොච්චර වටිනවා ද

  • @samithfernando8512
    @samithfernando8512 Месяц назад +1

    harima lassanaiii

  • @somawgk4778
    @somawgk4778 Месяц назад +1

    ඔව් අනේ කිරිහැංද අනේහ්❤❤❤

  • @somawgk4778
    @somawgk4778 Месяц назад +4

    අනුරාධ මේ අගලවත්ත නේද මතුගම පැත්තද? මේ තමා අපේ රට අපේ සම්පත් ලෝකෙං උතුම් රට කියන්නේ
    මේ සම්පත් රටට දායාද කිරීම අනුරාධ කරන මහා මෙහෙයක් මේව දකිද්දී අපිට අපේ රට ගැන මහන්සි වෙලා අතනොපා තමන් ගේ දේ සතා සීපාව සොබා දම මට අැහුන දුරිං බව්රාලගේ සද්දෙත😅 ඉතිං මේ දෑතට බුදු සරණයි අනුරාධටත් අද ලියන්න වෙලාවක් ගත්ත මම ඕමාන් ❤❤❤

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 Месяц назад +3

    Bro,
    තමිපලා කථාව, ඔබට වැටහුනේ වැරදි විදියට නේද,
    ඒක තමිනෙල් එකටත් ආපු නිසා ,
    මේ අදහස මට වැටහුණු විදිය දාන්න හිතුනේ,
    මට නමි කියපු විදිය තේරැනේ මෙහෙමයි,
    තමිපලා වවන්නේ ගොයමි පීදුනාට පස්සෙලු, නැත්තමි මඩ කුඹුරේ ගොයම නැති නිසා ඒ කෘමීන් තමිපලා ගහට වහනවලු,
    එතකොටලු සුදු පුල්ලිය වගේ එක හැදෙන්නේ,
    නැතුව,
    ගොයම ආරක්ෂා කරන්න තමිපලා වවනවා කියන අදහස නෙවේනේ කිවිවේ ,
    ඔබතුමා කරන කාර්යය උතුමි, ඒකට එකෙන්ම ආදරේ නිසයි මේක කිවිවේ,
    ස්තූතියි ඔබට. 23:07

  • @Sanjaya-l1c
    @Sanjaya-l1c Месяц назад +2

    Adarshamath jevethayak.

  • @rusarucharuka4848
    @rusarucharuka4848 26 дней назад +1

    Supiri

  • @sugandiponseka1843
    @sugandiponseka1843 Месяц назад +1

    Very very good

  • @MasonParker-h3w
    @MasonParker-h3w Месяц назад +1

    Harima lassani from japura campus

  • @travaldogs
    @travaldogs Месяц назад +1

    පුදුම ලස්සනක් තියෙන්නෙ❤️

  • @namiskitchen3426
    @namiskitchen3426 Месяц назад +2

    Rilaw allanne mokku dalada?

  • @sampath2799
    @sampath2799 9 дней назад +1

    Thawath kumarayek🤭🤣🤣🤣

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda Месяц назад

    Ape thathage gama mathugama mage achchi amma oyawage wagaawal kala matath a pala waga kirime hakiyawa thiyenawa api podi kale kawe wasa visa nathi boga warga dan kanna thiyenne waha ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chamindagunawardana7797
    @chamindagunawardana7797 Месяц назад +1

    Video aul balanna amarui as ridanawa bodawala thiyanna

  • @panchayt8606
    @panchayt8606 19 дней назад +1

    Gotu kola luna ila snayu poshanaya karanawa

  • @MmPp-ol5is
    @MmPp-ol5is 6 дней назад

    Wasanawantha thaththa kenek deergyu labeewa

  • @nayanananayakkara6628
    @nayanananayakkara6628 Месяц назад

    Godak asawen baluwa. Asai dakkma .apitanam oyawage kola mallumak kanna labenne naha. Podi kalenam kubure wawila tiyena mugunuwanna mallum kawa mona tharam nidahasda e jivitha.

  • @ranasinghearachchepardeepk5455
    @ranasinghearachchepardeepk5455 27 дней назад +1

    ❤💪🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 Месяц назад +2

    STUTIWEWA 💘

  • @skananda7026
    @skananda7026 20 дней назад +1

    Mukunuwannath ata arN hitawNa gowiyek innawa apegame thelbeheth natha composwalinmai

  • @vijithapriyashanthi7149
    @vijithapriyashanthi7149 21 день назад +1

    මේ කොහේද

  • @NamalKamala
    @NamalKamala Месяц назад +2

    ❤❤❤❤🎉🎉🎉

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Месяц назад

    සමාවන්න, පෙන්වනවට

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q Месяц назад +1

    ❤❤❤

  • @nalindaweerathunga2412
    @nalindaweerathunga2412 Месяц назад

    ⭐️⭐️⭐️

  • @bandarabandara9659
    @bandarabandara9659 Месяц назад

    Sobadahame.minisa

  • @sampath2799
    @sampath2799 9 дней назад +1

    Meaavidiyata ,katawath ahennatuwennne ,program tikak karamu🤭Hangilaaa!! Moko oya karapu vidiyata,eaaa isthana valala gihin programe karannna thawa masa 6 vithara balamu🤣🤣🤭🤭🤭🤭

  • @udayamahawela1441
    @udayamahawela1441 Месяц назад

    THERUWAN SARANAI OBTHUMATA ATHULU PAWULE SAMATA. OBA THUMA WANI AYA SRI LANKAWATA SAMPATHAK.

  • @somawgk4778
    @somawgk4778 Месяц назад

    ඕලු මුවා කියන්නේ වල්මීයටද😢😢😢 එ් අයගෙං මහ කරදර යක් නෑ එ්ක හරි වෙලමැද ගස් නැතිනිසා පොල්පිති ගහන්නෙ එ් උඩ කුරුල්ලො පිලිහුඩුව තමා 😮😮😮

  • @saas179
    @saas179 Месяц назад

    😂😂😂😂😂😂😂

  • @YakuzaForza
    @YakuzaForza Месяц назад +1

    රතු තම්පලා සිං එක මට තෙරැනෙත්
    නැ අයියට තෙරැනෙත් නැ කියලා මම හිතන්නෙ 😕

  • @nalinmadhusanka3461
    @nalinmadhusanka3461 Месяц назад +1

    ❤❤❤❤❤❤❤

  • @NalingaFernando
    @NalingaFernando Месяц назад +1

    ❤❤❤❤

  • @prabathrajapaksha6290
    @prabathrajapaksha6290 Месяц назад +1

    ❤❤

  • @rohithadasanayaka6877
    @rohithadasanayaka6877 Месяц назад

    ❤❤❤❤❤

  • @JeewanthiKarunathilaka
    @JeewanthiKarunathilaka 23 дня назад

  • @lushoo13599
    @lushoo13599 Месяц назад

    ❤❤❤