Amazing Naturel forest beautiful ambiance she is a inspiration women Almighty Allha granted her and Dughter to Jenna guid right path Ameen!!! (Much love god bless you all )
So true ! It’s a matter of time some psychopath is knocking on door! I’m surprised she’s not concerned about the safety issues… considering the crime rates in Sri Lanka!
ආනේ 🥺🧡🍃
දැන් ඉතින් අපේ අය මේක හොයන් ගිහින් විනාශ කරන්න නම් එපා. 🙏
🌟ස්වාභාදමට ආලකම් තියෙන මිනිස්සු
මම ආස කරන ජීවිතයක්... මිනිසුන්ගෙන් ඈත්ව ස්වභාදහමට කිට්ටු වෙලා ආධ්‍යාත්මික සුව විදින්නටද පිනක් ඕන.
😁
අම්මෝ මේ දැන් මේකට කෙළ හලන පෙරේතයෝ කොච්චර මේක බලනවා ඇතිද?
හරෙන්ද්‍ර මහතා මේ youtube video එකෙන් ඇයට වෙන සමාජ බලපෑම ගැන පසුව ඇයත් එක්ක youtube වීඩියෝ එකක් කරනවා නම් හොඳයි.
🤣🤣
ඇත්තටම මේක පෙන්නුවේ අපරාදෙ. දැන් හොර තක්කඩි ඔක්කොම යයි මේක විනාශ කරන්න
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...
මේ ව්ශ්වයට ණය නැති ගැහැනියක්..අපි ජීවිතය විදවනවා..ඒ අම්මයි දුවයි ජීවිතය විදිනවා..බොහෝ හරවත් සාකච්ඡාවක්..ස්තුතියි හරීන්ද්‍ර!!!!
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...
සත්තකින්ම
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව
👍
❤️🇱🇰 මේ වගේ රටක ජීවත් වෙන්න පිං කරල තියෙන්න ඕනෙ. ඇත්තටම ඒක බොහෝම සුන්දර ගමනක්. වනය මැදින් යන ගමන. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.
'නිල් කැටෙි වගේ වතූර ටික තිබිබෙි ' කියලා කියන උපමාව, අද ඇත්තටම දැක ගන්න පුළුවන් උනා. හරිම ලස්සන යි.❤️🔥💐
හරිම ලස්සනයි ...තෙරුවණ් සරණයි ..අම්මට සහ දුවට.❤❤
මන් කලින් දැකලා තියනවා නිල්පාට සහ ක්ලියර් වතුර ළිඳක්. වතුර උතුරලා යනව.. අතින් වතුර ගන්න පුළුවන්.. ❤
මෙතරම් නිල පට වතුර දැක්කේ Switzerland වල විතරයි . ඒ රටේ හැමතැනම දියපරවල්වල පාරවල් අයිනේ පවා මේ වගේ නිල පාටයි වතුර. ලංකාවේ තියනවා කියල දැකලවත් තිබුනේ නැහැ. බලන්න අපේ පරිසරය ස්වභාවයට ඉඩ දුන්නම කොයි තරම් ලස්සනද ? ස්වභාවයෙන්ම පිරිසිදු කරන හැටි බලන්න. හරිම අපුරු වැඩ සටහනක්. හැබැයි මට නම් රෑ වෙද්දී මේ ගෙදර ගැන හිත ගන්නවත් බහ. මේ තරුණ ළමය මේ ගෙදර කොහොමද ඉන්නේ? එයාලට ටව්න් එකක් ලඟ පතක තියෙනවද? දුව බැඳලා ගියාම අම්ම තනියෙන්ද ඉන්න යන්නේ? හරි පුදුම අභීත ජීවිත.
කාලකන්නි මිනිස්සුන්ගේ ඇහැක්නම් නොගැටේවා🙏 අම්මටයි දෝණිටයි බුදුසරණයි ! ❤️
Magee hitha kiweth aka thaniyen innee kiyala suddayak danna gihin ayalata karadarayak wath wevida a tharam kalakanni innee
Anna denatamath media eken gihin iwarai
Ane oyala 2 ta karadarayk nowewa...
ශෙයා කරන්න හිතුවත් කරන්නේ නැහැ මේ අයගේ ආරක්ෂාව ගැන හිතලා. ඔබගේ වීරිය අගය කරමි. ඔබලාට තෙරුවන් සරණයි!
අනේ හරිම ලස්සන පරිසරයක්.මේක තව අවුරුදු දහස් ගනක් රෑකදේවා කියා ප්‍රර්ථනා කරනවා.බුදුසරණයි එතුමියටත් දුවටත් .
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව
❤️🇱🇰 මේ වගේ රටක ජීවත් වෙන්න පිං කරල තියෙන්න ඕනෙ. ඇත්තටම ඒක බොහෝම සුන්දර ගමනක්. වනය මැදින් යන ගමන. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.
මීරිගම🥺 ඉදලත් මෙහෙම තැනක් ගැන අහැව්වෙත් අද 😍මෙච්චර කල් ආරක්ෂා වෙලා තිබ්බ වගේ දිගටම තිබ්බොත් ඇති 😍❤️
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තර වලින් මතු වන අමුතුම රූප
😌😌😌😌😌😌😌
ඒකනේ අනේ.
ඒකනම් ඇත්ත ❤මාරම ලස්සන තැන් තියෙනවනෙ මීරිගමත් ♥️
ලංකාවේ ඉන්න මිනිස්සුයි, දේශපාලුවොයි මතක් වෙනකොට හිතට වේදනාකාරී හැඟීමක් ආවා..
හරේන්ද්‍ර මේක RUclips දාල ඔයා වරදක් තමා කලේ මචං..😥😥😥
Atta. Ahinsaka ayata Inna denna
Aniwaryenma
Ow eka hari
Mmm...
Aniwaryenma...mewage dewal danna epa.mokada me aya katath karadara nokara me tharam kalayak lassanata jiwath una..
ඉන්දියාවේ ගස් වවන කාන්තාවන්ට රාජ්‍ය සම්මාන දීලා ඇගයීම් දෙද්දි. ඇයි දළදා හාමුදුරුවනේ අපේ රටේ මිනිසුන්ට මේ දිරිය මෑණීයන්ට ඇගයීමක් දෙන්න බැරි.ආදරෙයි මෑණීයනී,දියණියනි.තෙරැවන් සරනයි .සියලු රුක් දෙවි දේවාතියන් රැකදේවා.😍😍😘😘
ඒ තමයි තාමත් කලු සුද්දො ඉන්නවා කියලා කියන්නේ
සම්මාන දෙන්න ඉන්න උන් මේ ගස් ටිකට කෙළියේ නැති උනොත් ඇති
ගැහැණු අපට හරි ආඩම්බරයි.නිහතමානී,වාසනාවන්ත,ශක්තිමත් දෙපළක්.ඒ සුන්දර හැගීම විදින්න දවසක් ඇත්නම්...
🤣🤣🤣🤣🤣🤣🤣
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...
ඇයි මල්ලී අම්ම මතක් උනාද
ලංකාවේ ගොන් පරිසරවේදියෝ ඉන්නවා. ගඟක ඔය වල් මැද්දෙ තියෙන වැලි ටික ගොඩ දාන්න දෙන්නේ නෑ චුට්ටක් වැස්ස ගමන් වතුර පිටාර ගලලා ගංවතුර දලා මිනිසුන්ගේ දේපල වගාවන් විනාශ වෙනවා. ගංගා ඇළ දොළවල වැලි පිරිලා ගංගාවල් ඒක හින්දා ගංගාවල් ඔය වල් අවලස්සන වෙලා. මේ වගේ ගොන් මිනිස්සු හිතන්නේ මම තමයි පොර කියලා. මේ මිනිස්සුන්ගේ මෝඩකම . එහෙනම් ඉතින් පරිසරයට ආදරේ කරනවා කියලා ඔයාලා රෙදි අඳින්නත් එපා මොකද නූල් හදන්න ගන්නේ පුළුන්. ඒ වගේම පරිසරයට ආදරේ කරනවා කියලා ඔයාලා කෑම කන්නත් එපා ඇත්තටම මනෝ වෛද්‍යවරයකුට පෙන්වා නම් හොඳයි. අහිංසක ගෑනු දරුවෑ ගේ ජීවිතය වෙනස කරන්නෙ නැතුව
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව
මේවගේ තැනක ජිවත් වෙන්න මම පට්ටම ආසයි ..ඒකත් පිනක් තියෙන්න ඕන .අපිට ඒ පින නෑ කියලා හිතලා හිත හදා ගන්නවා.බුදු සරණයි අක්කට
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...
ඉතාමත්ම ශ්‍රේෂ්ඨ දුර්ලභ කාන්තවක්, ඔබතුමිය මේ ලෝකයට සම්පතක් ආදර්ශයක්
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව
ලංකාවේ ගොන් පරිසරවේදියෝ ඉන්නවා. ගඟක ඔය වල් මැද්දෙ තියෙන වැලි ටික ගොඩ දාන්න දෙන්නේ නෑ චුට්ටක් වැස්ස ගමන් වතුර පිටාර ගලලා ගංවතුර දලා මිනිසුන්ගේ දේපල වගාවන් විනාශ වෙනවා. ගංගා ඇළ දොළවල වැලි පිරිලා ගංගාවල් ඒක හින්දා ගංගාවල් ඔය වල් අවලස්සන වෙලා. මේ වගේ ගොන් මිනිස්සු හිතන්නේ මම තමයි පොර කියලා. මේ මිනිස්සුන්ගේ මෝඩකම . එහෙනම් ඉතින් පරිසරයට ආදරේ කරනවා කියලා ඔයාලා රෙදි අඳින්නත් එපා මොකද නූල් හදන්න ගන්නේ පුළුන්. ඒ වගේම පරිසරයට ආදරේ කරනවා කියලා ඔයාලා කෑම කන්නත් එපා ඇත්තටම මනෝ වෛද්‍යවරයකුට පෙන්වා නම් හොඳයි. අහිංසක ගෑනු දරුවෑ ගේ ජීවිතය විනස කරන්නෙ නැතුව
මේ reply එක දාල තියෙන මෝඩයෝ....????
ඔබගේ මොලේ chek කර ගන්න...😢
😅@@thushanekanayake1783
ලස්සනයි බොහොම ඉස්තුතියි වීඩියෝවට.
ඇයට බල්ලෝ කීප දෙනෙක් සිටිනවා ආරක්ෂාවට ඒක බොහොම හොඳයි සිතනවා මේ අවස්ථාවේදී
අනිත් එක ඇය හරිම strong personality සහ leadership ගති තියෙන සිංහල ගැහනියෙකුයි
මෙතරම් සුන්දර ගැගැණියක්
දයාදර මවක්
නිදොස් අදරයක්
මිහිකතේ දියණියක්
විවෘත මුව වතක්
දහම දැන නොව දැකගත්
ප්‍රඥා සිතක්
සොයා ගිය හරි තැනක්
දැකීම ම පින්කමක් ..
ඒ දුවටත් කවදා හෝ පරිසරයට ආදරේ කරන ගුණගරුක මහත්මයෙක් යුග දිවියට ලැබේවා .තෙරුවන් ගුණ බලයෙන් සියලු දෙවි රැකවරනින් විශ්ව ශක්ති බලයෙන් ඒ සිය පවුල ආරක්ෂා කරත්වා ..
බුදුසරණයි dannatama
Sadu sadu sadu
කෝටි 200ක කුඩු සල්ලි පිච්චිලා🤯
ruclips.net/video/nKGTAsxaU6M/видео.html
🇸🇦🙏🙏🙏🌺🌺🌺
@@dilaninuwara3587 සාදු කියන්නෙ ඇයි
තැනේ නම නොකියන්න තිබුණා. සූන්දරම දිව්‍යලෝකයක්! ස්තූතියි හරේන්ද්‍ර සහෝදරයා!
හීනෙකින්වත් නොහිතපු කතාවක් අද නෙත ගැටුනේ මට.කාර්යබහුල ජීවිතයෙන් මිදිලා හුදෙකලාව කලාව කරගත් කළාකාරිණියට සහ දියණියට දීර්ඝායුෂ ලැබේවා..
නිල් තටාකය තමා හිතාගන්න බැරි.හරිම ලස්සනයි ඒ වතුර ටික.💙💙💙
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තර වලින් මතු වන අමුතුම රූප
❤️🇱🇰 මේ වගේ රටක ජීවත් වෙන්න පිං කරල තියෙන්න ඕනෙ. ඇත්තටම ඒක බොහෝම සුන්දර ගමනක්. වනය මැදින් යන ගමන. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.
Totally agree. What a breathtaking place!
@@piumihansamalini1990 ගොඩාක් අගයකරනවා වටිනවා ආඩම්බරයක් ආදරෙයි හැමදාමත් නිරතුරුවම ඔබ හද්දෙනාත් වනයත් සතුනුත් ආරක්ශා වේවා තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි සැමටම .❤❤❤❤❤❤❤❤
ආත් වැරදීමක් ඔය පියුමිගේ නම එකතුවෙලා තියෙන්නේ මට සමාව්වෙන් හැමෝම .
හිත නිවන වැඩසටහක් ,හරිම ලස්සනයි ,පරිසරයට ආදරේ කරන මේ ආදරණීය අම්මාටත්,දුවටත් දිර්ඝායුශ ලැබේවා ! 💕💕
මම සහ මගේ මව පියා දැනට ජීවත් වෙන නිවසට බොහෝ සමානයි.මෙතරම්ම පැරණි නැතත් වයස අවුරුදු 108ක් පමණ පරණයි ,😊❤මෑතක් වෙනකන් අපි නෑවෙ මේ වගේම පෙනුම තියන වතුර ඉතා පැහැදිලි පරණ ලිඳෙන්.නඩත්තු කිරීම සෑම වසර එක හමාරකටම පාරක් වගෙ කරන්න අවශ්‍යයි
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තර වලින් මතු වන අමුතුම රූප
0l
uoru
koheda inne oyala
වාසනාවන්ත කෙනෙක් ඔයා මම මෙහෙම ඉන්න ආස උනත් ඉන්න විදිහක් නෑ කොළබ ඉන්නේ
@@maheshikamadushangani8896 h
මේ අම්මටයි දෝනියටයි දෙන්න පුලුවන් වටිනාකම වචන වලින් ලියාගන්න අමරුයි...පරිසරයට ආදරේ සුරන්ගානාවියො...💜💙🙏
අදින් පස්සේ කව්ද මේ දෙන්නාට ආරක්ෂාව සලසන්නේ. හැම දේම ලස්සනයි .මේ වැඩසටහන මිනිස්සු අතරට ගියාට පස්සේ .මිනිස්සු වගේම මේක නොමිනිස්සුත් බලනවා.,,,,??
Sampurna aththa. Meka noda innai thibbe. Aparade methana media walata open kale.
Ou❤
ඒක තමා මමත් දකින්නෙ හරිම භයානකයි
මටත් හිතුනේ ඒකමයි
Yes, could be
ඇයනම් වන දෙවඟනක්ම තමයි. වීඩියෝ එක දැක්කම මෙච්චර හිතට නිදහසක් දැනෙනවනම් ඒ පරිසරේ ජීවත්වෙන ඔවුන් කොයිතරම් මානසික නිදහසකින් ජීවත් වෙනව ඇද්ද. ඔබ වැන්නවුන් තමයි සැබෑවටම දේවත්වයට සුදුසු මිනිස්සු. ❤️❤️❤️❤️❤️ අනික හරීන්ද්‍ර අයියා ඔයාගෙ වීඩියෝ වල වෙලාවනම් මදි හොඳේ. අඩු තරමින් පැයක්වත් වීඩියෝ එක දාන්න්කො❤️❤️
මගේ ජීවිතේ දැකපු ලස්සනම පරිසර හිතකාමී චරිතය....පුදුම වාසනවන්ත ජීවිතයක් .....නිදුක් වේවා ......! නීරෝගී වේවා ....!❤️❤️❤️
සොබාදහමේ ආශීර්වාදය ඔයාට සහ පවුලෙ සියලුම දෙනාට ලැබෙන බව සත්‍යක් ඔයාලට තෙරුවන් සරණයි.!!!
පෝන්, ලැප්ටොප්,ටීවී අස්සෙ හිරවෙලා ඉන්න සමාජයක මේවගෙ ආදරණීය මිනිසුන් ගැන අහන්නත් ලැබීම වාසනාවක් 🔥🖤
Aniwaren ❤❤❤
Aniwarayanma❤️
Dakke nadda ara kella athe iphone ekak thibuna? Potta Kasun
Rree
Uba oya kiyapu phone lap hinda tamai api loke dakinne ara kellagawath tiyenne I phone ekak
මට නම් තියෙන බය මේ දෙන්නට සොර සතුරන්ගෙන් කරදරවෙයිද කියලයි.අම්මයි දුවයි විතරක් ඉන්නබව නොකීවනම් හොදයි කියල හිතුනා.මේ කාලේ හරිම භයානකයි.ඔව්න්ගේ නිදහස නැතිවෙයිද මන්දා.වැඩසටහන නම් ලස්සනයි.පරිස්සමෙන්
Matath hethune okamai
Math hirhuwa
අන්න ඒ දේනම් මටත් හිතුන.
Amazing Naturel forest beautiful ambiance she is a inspiration women Almighty Allha granted her and Dughter to Jenna guid right path Ameen!!! (Much love god bless you all )
Ane ow mewa danne hoda ne ape rate inne maha jara minissu me ammatai duwatai karadarayak karaida danne ne pau
අපි හැමොම ඇයට ආරාක්ශාව ලැබෙවායි ප්‍රාර්ථනා කරමු, ලොකයාගෙන් සැගව සිටි ඇයට ඉදිරියටත් සතුටින් ඉන්ඩ ලැබේවා ❤️❤️❤️ හරෙන්ද්‍ර සහොදරයා ස්තුති ❤
සොබාදහම විසින්ම ඒ අම්මයි දුවයි රැකදේවා.බුදු සරණයි ❤
මණු ලොව තුල සුරපුර ට අපව රැගනෙ යෑම සඳහා වෙනදා මෙන්ම අදත් හරීන්ද්‍ර පුතාට බොහොම පිං . මිහි පිට දෙවඟනන් වන කාවින්ද්‍ය සහ දයාබර දුවනියටත් තෙරුවන් සරණින් සුව සෙත වේවා !!!
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව
අනේ හරිම ලස්සනයි.නිල් පාට වතුර ටික.ස්වභාවික පරිසරයේ සරලව ජීවත්වෙන දෙන්නෙක්.අගේකරන්නම වටින් ආදර්ශමත් ගැහැණියක් 😍❤️🙏
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව
❤️🇱🇰 මේ වගේ රටක ජීවත් වෙන්න පිං කරල තියෙන්න ඕනෙ. ඇත්තටම ඒක බොහෝම සුන්දර ගමනක්. වනය මැදින් යන ගමන. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.
සුපිරිම ප්ලේස් එකක්. ඒ උනාට මේ වගේ තැන් පෙන්නන්න එපා. මේ වගේ තැන් දැකපු ගමන් හොටෙල් හදන්න හිතෙන එවුන් ඉන්නවා.
Yeas you're very correct...👍👍
ඔව් ඔව් ඒකනම් ඇත්ත මෙයාලාටත් අනතුරක් වෙන්න ඉඩ තියෙනවා ..
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...
🤣🤣🤣🤣🤣🤣🤣🤣
Ow ow...balen aithi kara ganna un inna ratak sriiiiii lankaawa
අනෙ තව තිබුනානම් කියල හිතුන..මේකට තමයි ජිවිතෙ විඳිනව කියන්නෙ..හැබැයි ගෙදර අඳුරටනම් මන් ආස නැ...ඒත් මේ සරළ නිස්කලංක බවට ගොඩාක් ආසයි.. අම්මෝ ඒ වතුර...ඔබ දෙදෙනාටම විශ්වමෑනියන්ගෙ ආරක්ෂාව නිරතුරු ලැබේවා..තෙරුවන් සරණයි...❤️
මේ ව්ශ්වයට ණය නැති ගැහැනියක්..අපි ජීවිතය විදවනවා..ඒ අම්මයි දුවයි ජීවිතය විදිනවා..බොහෝ හරවත් සාකච්ඡාවක්..ස්තුතියි හරීන්ද්‍ර
මමත් මුඩු තේ ඉඩමක් සරුසාර කැළයක් බවට පත් කළා. පර්චස් 22 යි. හරිම සුන්දරයි. විවිධ කුරුල්ලන්, සර්පයන්, දඩුවැල් මී මැස්සන් ඒ කැළය තුළ ඇතිවුනා. වටපිට හැමෝම බැන්නා කැළෑව සුද්ධ කරන්නේ නැහැ කියලා.
කල්
වතුර ටික නිල් කැටේට
පුදුම සුවදායක පරිසරයක්💚💚💙💙
වැදගත්, බුද්දිමත්, දක්ෂයෙක් හරේන්ද්‍ර මහත්මයා
තෙරුවන් සරනයි හැමෝටම !!
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තර වලින් මතු වන අමුතුම රූප
❤️🇱🇰 මේ වගේ රටක ජීවත් වෙන්න පිං කරල තියෙන්න ඕනෙ. ඇත්තටම ඒක බොහෝම සුන්දර ගමනක්. වනය මැදින් යන ගමන. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.
🤗 🤗 🤗
ruclips.net/video/6v_XLdHdLVM/видео.html
අනේ හරිම සතුටුයී....කදුලුත් ආවා... සතුටට..මෙ සොබාදහම රැකේවා....විශ්වමාතාවගේ පිහිට ලැබේවා ....තෙරුවන් සරණයි!!! අම්මටත් දුවටත්....එ නිවසේ සියලූම සතුන්ටත් සියලූම ආරක්ෂා ව ආශිර්වාද ය ලැබේවා...❤❤❤❤
මොන කරුමෙකට මේවා ප්ර්සිද්ධ කරනවද මන්දා ..කැලෙත් ඉවරයි සත්තුත් ඉවරයි.අම්මයි දුවයි ඉදලත් ඉවරයි...අනේ දෙයියනේ මට නම් බයයි.උදව් කරන්න මේ අයට සහ මේ පරිසරයට
අනේ ලස්සන...🥺🌿🌄
මේක දිකවියලෝකයක්ම තමයි....❤️ මේ දිවියලෝකෙ දෙවියොම ආරක්ෂා කරන්න ඕනී....😇🙏
🤝
🌿ගස් වර්ග ගැන කියපු එකයි.
ඇය සහ දුව පමණක් කැළෑවක් මැද්දෙ තනියම ඉන්නවා කියපු එකයි වැඩිය හොඳ දෙයක් නෙමේ. මම හිතනවා ඔවුන්ට ප්‍රමාණවත් තරම් ආරක්ෂාව තියෙනවා ඇති කියලා. මේ වැඩසටහනින් පසුව ඔවුන් පෙරටත් වඩා අවධානමක. මේ වැඩසටහනින්ම මේ ගැන වගකීම ගත්තනම් වටිනවා.
Aniwarenma..
ඒක මටත් හිතුනා...🥲
එක මටත් හිතුණා
ඔව්
So true ! It’s a matter of time some psychopath is knocking on door! I’m surprised she’s not concerned about the safety issues… considering the crime rates in Sri Lanka!
හරි ම ලස්සන පරිසරයක් ඇතුලේ ඒ මිනිස්සු විදින සතුට අපිට පේනවා...නමුත් මට එක දෙයක් හිතෙනව..තරුන දැරිවියක් එක්ක ජීවිතේට මුහුන දෙන අම්ම කෙනෙක් මේ වනය ඇතුලෙ ගෙවන ජීවිතේට ඔවුන් පදිංචි ප්‍රදේශය සදහන් කිරීමෙන් ඔවුන්ගෙ ආරක්ශාවට ප්‍රශ්නයක් වෙයිද කියල ....මොකද රටේ ඉන්නෙ මොන වගේ මානසිකත්වක් තියෙන මිනිස්සු ද කියල අපි දන්න නිසා...කෙසේ වෙතත් මේ සරල ලස්සන සුන්දර ජීවිතේට පුදුම ආසාවක් එනව...☺️❤
මෙච්චරම පරිසරයට ආදරේ කරන කෙනෙක් දකින්න ලැබෙන එකත් වාසනාවක් ❤️
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...
මෙච්චරම පරිසරයට ආදරෙ කරන කෙනෙක් දැකගන්න ලැබිලත් ආපෙ වාසනාව පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️❤️
සහතිකම ඇත්ත
ලංකාවේ ගොන් පරිසරවේදියෝ ඉන්නවා. ගඟක ඔය වල් මැද්දෙ තියෙන වැලි ටික ගොඩ දාන්න දෙන්නේ නෑ චුට්ටක් වැස්ස ගමන් වතුර පිටාර ගලලා ගංවතුර දලා මිනිසුන්ගේ දේපල වගාවන් විනාශ වෙනවා. ගංගා ඇළ දොළවල වැලි පිරිලා ගංගාවල් ඒක හින්දා ගංගාවල් ඔය වල් අවලස්සන වෙලා. මේ වගේ ගොන් මිනිස්සු හිතන්නේ මම තමයි පොර කියලා. මේ මිනිස්සුන්ගේ මෝඩකම . එහෙනම් ඉතින් පරිසරයට ආදරේ කරනවා කියලා ඔයාලා රෙදි අඳින්නත් එපා මොකද නූල් හදන්න ගන්නේ පුළුන්. ඒ වගේම පරිසරයට ආදරේ කරනවා කියලා ඔයාලා කෑම කන්නත් එපා ඇත්තටම මනෝ වෛද්‍යවරයකුට පෙන්වා නම් හොඳයි. අහිංසක ගෑනු දරුවෑ ගේ ජීවිතය වෙනස කරන්නෙ නැතුව. මේ වගේ ඒවා හොඳයි කියන්නේ ඔයාලටත් ඇත්තටම මානසික ප්‍රශ්නයක්
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව
පාපකාරී දේශපාලන කළවැද්දන්ගේ ඇස්වලට නොගැටේවා...!!!☝❤️
Ane aththamai
Appe ou
හරේන්ද්‍ර ජයලාල් අත තියන හැම දේම ලස්සනයි තෙරුවන් සරනයි තව තවත් ශක්තිය දහිර්ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...
මොකද්ද කිව්වෙ මටද කිව්වෙ මොකද්ද මම කරන්න ඕනෙ
ඇත්ත ..👍
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තර වලින් මතු වන අමුතුම රූප
මීරිගම ස්ටේෂන් එකේදී මේ මිස් ගොඩාක් දැකලා තියෙනවා... තෙරුවන් සරණයි
ඇත්තටම හිතා ගන්න බෑ අපේ රටේ මේ වගේ මිනිස්සු ජීවත් වෙනවා කියලා හරිම වටිනවා ඇත්තටම ස්වභාදහමට ආදරේ කරන මිනිස්සු ඉන්න එක ගැන හරිම සතුටුයි 😊😊
Innawa mage thaththath meh wge
ruclips.net/video/xQDuJeQWXiQ/видео.html 😁🙏
Let's Love Environment.
Please tell me.
අපේ ගෙදර පරිසරයත් මේ වගේ තමයි.. ටිකක් වෙනස්.. දොළක් වෙනුවට ඇලක් තියෙන්නේ .. හරිම සතුටුයි ඔබ තුමිය ගැන.. නිරහංකාර චරිත ඔහොම තමයි.. සොභා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ..😍
Oyath vidio ekak danna api asai balanna
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තර වලින් මතු වන අමුතුම රූප
❤️🇱🇰 මේ වගේ රටක ජීවත් වෙන්න පිං කරල තියෙන්න ඕනෙ. ඇත්තටම ඒක බොහෝම සුන්දර ගමනක්. වනය මැදින් යන ගමන. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.
@@lokakoshaya-.1510 pichchilanam alu tika aran kapanko. Hamathanama magulak danne
ගොඩක් පින් කරපු කෙනෙක් ඒ එන හුලන් ටික වටපිටාව වතුර ටික දැක්කත් හිත නිවෙනවා 🤗🧘👼❤️
Meyalanam program eka krl yai me minissu thaniyama innawa kiyapu ekanam sudusu na..
"සොබාදහමට ආදරය කරන මේ මිනිසුන් රටක් වටිනවා " අගය කරනවා මේ වැඩසටහ 💚🤍 Respect
හරිම ලස්සන තැනක්.වනරැජින කිවා වගෙ දිව්‍ය ලොකයක් තමා.මමත් ගෙදර අදුරට නම් අකමැති.නමුත් ස්වභාව දහම රකින්නා ස්වභාව දහම විසින්ම ආරක්ශා කරාවි.ඇය ඇත්තටම වන රැජිනකි.🙏🙏🙏
කෝටි 200ක කුඩු සල්ලි පිච්චිලා🤯
ruclips.net/video/nKGTAsxaU6M/видео.html
@@lokakoshaya-.1510 ambo ambo maru akah
🙏🙏🙏🙏🙏
හීනයක් දකිනවා කියලයි මට හිතෙන්නේ.. ඒ තරම් පියකරුයි මේ දසුන🥺❤️.. ඔබතුමාගේ ඇස් පින් කරලා මේ දේවල් දකින්න.. අනේ සදාකල් රැකේවා මේ උතුම් පින් බිම 🙏🙏
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව
මේ බිමේදී කාටවත්ම කරදරයක් කරන්න බෑ මෙයාලට ! ඒක සත්‍යයි ☺️☺️
🤗 🤗 🤗
ruclips.net/video/6v_XLdHdLVM/видео.html
ඇයි ඒ.විස්තර දන්නවා නම් කියන්ඩකො ආසයි දැන ගන්ඩ
වැද්දෝ ලෙෆ්ට් 😂
ඇයි රාවණ අප්පච්චි සිකුරිටිද 🤣
ඔව් අනිවාර්යයෙන් 🙏
පුදුමාකාර ලස්සන පරිසරයක්...👍👍👍👍 මෙහෙම බැලුවත් හිතට සිසිලක් දැනෙනවා🍂☘🌺🌱🌴🍂🌳⚘💐🌿🌻🍃
නනනග
ග
ො
න
න
වගෙ
පොල්ගහවෙල - අලව්ව .. අපි දකිනවා ඒ කුඹුක් ගස් ඇත්තටම හොද දෙයක් 😊❤ ස්තූතියි !
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තර වලින් මතු වන අමුතුම රූප
අද ඉදලා සිකුරිටි එකක් දාන්න වෙයිද 🤭🤭🤭අපේ රටේ මිනිස්සු ගැන විස්වාස නැහැනේ 🤭🤭🤭.. ඒ උනත් ගොඩක් සුන්දර ස්ථානයක් 💕❤පරිසරයට ආදරේ කරන සුන්දර කාන්තාවක් 💕💕💕💕
ස්තුතියි හරේන්ද්‍ර අය්යේ ඔබට 🌹🙋🙋🙋🙋
Eka tamai math hituwe. Lankawe hari kattiyane inne
ශානි මැඩම්, මෙච්චර සාර්තක එක රටක් එක නීතියක් යටතේ හොද දැක්කම් තියෙන පාලනයක් සහිත රටක ඉදන් ඔහොම සිතන එක හරිද මං අහන්නේ?
@@JEENAKKA අම්මෝ කොහෙද තියෙන්නේ ඔය කියන රට 🤭🤭🤭😁sorry හොදේ
ඒක ඇත්ත අපේ රටේ ඉන්නේ මරැ බෝයිස්ලනේ හොරකමට සුපිරි දස්කම් විස්කම් පානවා
Eka eththa
මිහිපිට ජීවනාලය රකිනවාට අක්කට ගොඩක් පින්..තෙරුවන් සරණයි!..🙏🥰
ශා මාරම හොද සහෝදරීයක්..මමත් හරීම ආසායි.. අනේ හින්සා කරන්න එපා..ගහ කොලට ,සතා සිව්පාවට ආදරය කරන්න ..අපි හුස්ම ගන්න පහසුකරනම දේ..තියෙනව ..මොනතරම් සතුටක් වගේම සුන්දරද..අක්කේ ඔයාටත් දූටත් ජේසුපිහිටයි 🙏 හරීන්ද්‍ර ඔයාට ත් ජේසුපිහිටයි මෙවැනි හොද ආදර්ශමත් වීඩියෝ එකකින් දැනුවත් කරාට ස්තූති ❤️❤️❤️❤️🙏🙏 ජේසුපිහිටයි සියලු දෙනාට ...
නොබෙල් තෑග්ග දෙන්න වටින කාන්තාවක් ❤️
ඔහ්හ් නැතිව, නැතිව.නෝබල්, ගොබල්..ඔක්කොම
Aniwaremma
@@hiruhiru2600 oo
@@andrewjaz5246 gobbaya
@@Bruh-ys3sxඇයි තෝ කැලේට යන්නේ නැත්තේ? පල, පල, පල පල කැලේට. කාලකන්නි
ඔබතුමියත් දුවත් හුරතලුන් ටිකටත් තෙරැවන් සරණයි.දෙවි පිහිටයි. ලෝක සත්වයන්ට ලබා දෙන ඔක්සිජන් වලට ගොඩක් පින්. මාගේ ගෞරවාද කෘතඥතාවය පුද කරමි.
කාලකණ්නි පව්කාරයින්ගේ ඇස නොගැටේවා.
ලොවක් නලවනා දිරියකාන්තාවන් වශයෙන් අසම සම අදර්ශමත් දුර්ලබ චරිතයක්. බ්යද්දජනයාට නිදහස් චින්චනයක් තුල හරි අවබෝයකින් හුදකලා නිදහස් නිවහල් ජීවිත අගෙයි ඉතා දුර්ලබ චරිතයකි දැනුවත්කිරිමට ස්තුතියි
ඇත්තටම මට මේක බලද්දි ඇඩුනා ඒ අම්මයි දුවයි සොබා ධර්මයෙන්ම ආරක්ෂා කරල දෙන්න තෙරුවන් සරණයි 🙏♥️♥️
කැලේට බය නැති නිසංසල පරිසරයක ජීවත් වන සුන්දර ගැහැනියක්. වාසනාවන්ත ජීවිතයක් 👍තව මොනවාදෝ ටිකක් ඉතිරි උනා වගේ දැනුනා හරීන්ද්‍ර
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තර වලින් මතු වන අමුතුම රූප
මගේ රටේ මෙහෙම වටින සම්පතක් තියෙනවා කියලා දැක්ක එකම හරිම සතුටුයි. මගේ රටේ අනාගත පරම්පරාවට හුස්ම ගන්න රටක් ඉතුරු වේවි කියලා හිතුනා මේක දැක්කාම. පරාර්ථකාමී සතුටක් අත්වින්දා. අපේ කියන හැඟීමක් ඇති උනා. 🌳 ❤ 🌎
👀
👃
👄
"R/ @@kalumkumara7421 r aftershAve t Aziz! Tv I'm e p
"R/ @@kalumkumara7421 r aftershAve t Aziz! Tv I'm e p
අනේ හරීන් ගොඩක් පින්. මේ වැඩසටහනට ගෙනාවාට. ඈට කෝටි සංඛ්‍යාත වාරයක් පින්. වස්තුවක්. කියන්න වචන නැහැ මේ විඳීම. 🌹🌹🌹
හරේන්ද්‍ර මහත්තයෝ ඔබතුමාට පිං.
මෙතුමිය මිහිකතගේ සුජාත දුවනියක්. ඔබේ උදාරවූ සිතුම්,පැතුම් සඵල කරගන්ඩ වාසනාව්ස් ලැබේවා.
දුවට බොහොම පිං ස්වාධාහමට ගරු කරන
මව්පියන්ගේ ගතිපෑවතුම්
ආරක්ෂා කරමින් එහි විශිෂ්ටත්වය වට්නාකම් පෑදිළි අවබෝධය අපේ දුදරුවන්ගේ අවධානයට යොමුවේවා.
🤗 🤗 🤗
ruclips.net/video/6v_XLdHdLVM/видео.html
ච🙏
වෙනදාට විවේකයක් ලැබුණම programme බලන මම අද සියලුම වැඩ නවත්වලා මේ programme එක බැලුවෙ .ඔබ ගැන ඉරිසියා නොකර ඉන්න බැරි උනා මට ජයසේකර මහත්මිය.සමාවන්න මට.මාත් පරිසරයට ආදරය කරන ඔබට මෙන් පුද්ගලික දෙව්ලොවක් නැති කෙනෙක්.
❤️🇱🇰 මේ වගේ රටක ජීවත් වෙන්න පිං කරල තියෙන්න ඕනෙ. ඇත්තටම ඒක බොහෝම සුන්දර ගමනක්. වනය මැදින් යන ගමන. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.
හරිම ලස්සන පරිසරයක් 😍මමත් ආසයි මේ වගේ කැලේකින් වටවෙලා තියන ගෙදරක නිදහසේ ජීවත් වෙන්න 😍❤️ ඒ උනාට ගෙදර ඇතුලේ අඳුරටනන් කැමති නෑ මම, හොල්මන් හැඟීමක් එනවා 🥺🥺 එක එක්කෙනාගේ කැමැත්තනේ ඉතින් 🥰
හොල්මන් වලට බයයි නේද ඔයා.
Harima lassani ane oyalwa parisarayama rakiwa...budu sarani
හරිම ආසාවෙන් බලපු වීඩියෝ එකක්. පරිසරය රකින, පරිසරයට ආදරය කරන ඔබ තුමියට, දියණියට, ඔබේ පවුලේ අයට ප්‍රණාමය!
අපිට මේ අත්දැකීම දුන්නට බොහොම ස්තුතියි.
"මෙම පරිසරය විනාස කිරීමට සිතන කිසිවකුගේ අරමුණු ඉටු නො වේවා...!!"
👍
❤❤❤
ශක්තිමත් මවක්...❤️ වැඩසටහන ඉදිරිපත් කරන ආකාරය ඉතාමත් සිත්ගන්නා සුලුයි...👍
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...
කියන වචනයක් වචනයක් ගානෙම හරිම ලස්සනයි.අහගෙන ඉන්න ඇත්තටම ආසයි.අම්මටයි දුවටයි තෙරැවන් සරණයි ❤️❤️
ඇත්තටම හරිම ලස්සන ලංකාව මෙහෙම තැන් තියෙනවද කියලා හිතෙනවා මේ දේවල් ආරක්ෂා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
ගහට කොළට සතා සීපාවාට අසීමිතව ආදරය කරන මිනිස්සු ඉතාමත් විරල කාලයක ඔබගේ අධිෂ්ඨානය ශක්තිමත්.
ඔබ වැනි කෙනෙක් මිතුරියක වීම අප ලද භාග්‍යයක් සහ සම්පතක්..❤️💐
මතකයේ ලියවුණු මිතුරියක් , 89 අපි උපුල් සර් ගේ ජයනි ආයතනයේ සිංහල පන්තියේ සමරුසටහන්.අවුරුදු තිහක් දැක්කේ නැහැ මාත් 90 ඉදන් පිටරටක ,❤️🙏
මීරිගමට ආඩම්බරයක් 💖💖💖 වන රැජින ඔබ 💚💚💚 වන රැජිනියගේ පවුලේ සැමටත්, හරේන්ද්‍ර අයියාටත් බුදුසරණයි... 🙏🙏🙏
👍
මුනගැහිලා නැති උනාට ලේ ඥාති☺️
Mirigama kaluaggala kohe hariyeda me?
Meyata kauruwatha monawatha karannee na desapalana haiya eyata tiyenawa meya kalayak mahinda gawa weda kare
හරින්ද්‍ර අයියේ වටිනා වැඩසටහනක්...අම්මයි දුවයි එකතු වෙලා කරන කැපකිරිම වටිනවා.විනාශවන රටේ මෙහෙම දෙයක් හරි තියන එක වටිනවා...බුදු සරනයි සියලුදෙනාටම....
අනේ හරිම ලස්සනයි ,,සොබාදහමට ආදරේ කරන්න ඕන හැමෝම ,ඒ වතුර ටික පවා හරිම ලස්සනයි ,,🥰🥰🥰
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...
@@thanuproduction හරි අනිවාර්යයෙන් 😊
@@අම්මාසදකි-ච3ළ Thanks godak
Hmm
@@lahirusankalpa 😊😊
හරිම ලස්සනයි ඒ ලස්සන ඔය විදියටම තියා ගන්න ඔයාලා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
හරීන්ද්‍රට ත් එසේම වේවා
❤️❤️❤️
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තර වලින් මතු වන අමුතුම රූප
කන්දේ ගම මහතා මේ වැඩ සටහන දැක්කානම් සතුටු වෙයි.මොකද ඒ මහතා කියන අරමුන මේක තමයි.ඔහු ටිකක් හෝ සතුටු වෙයි.🌺🌺🌺
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව
බුදුසරණයී දෙන්නටම🥺♥️.....රාජපක්ශ පව්ලේ ඇස් නොගැටේවා😓😓😓
ඇත්තටම මේ ලන්කාවේ මුදලට හැමදේම විකිනෙන වෙලාවේ, මිස් ජයශේකර වගෙ අය ඉන්නවා කිව්වමත් පුදුමයි, ඇත්තෙන්ම ඔබ තුමිය වගෙ අය මේ ලෝකයට ගොඩක් වටිනවා ඔබ තුමියට ගොඩක් ස්තුතියි මේ වගේ මහ පොලව ආරක්ෂා කරන වට, ඒ වගේම ඔබ තුමියගේ ඉදිරි කටයුතුවලට ධෛර්යය ලැබේවා.🙏💗💗
ස්බාදහම වගේ ශක්තිමත් මිනිස්සුන් ගේ නිහඩතාවය. හුදකලාව. නිදහස. භාවනාව .සිතෙසතුට මෙ හැම දෙම මම දැක්කා.මහත්මා ඔබට පිං
එකම පාසලේ අකුරු කළ දයාබර සොයුරියක් මේ විදියට දකින්නට ලැබීම මහත් සතුටක්..❤️
මේ කතාව ඇත්තම ද එයාගේ පියා බහුවිවාහක ද..කතා පොතක් වගේ මේ ආදරණීය චරිතය
Hi..
ඇත්තෙන්ම හරිම ආදර්ශමත් කතාවක් ඇගයීමක් කරන්න ඕනේ ජීවිත දෙකක් මුළු රටට ආදර්ශයක් ජයවේවා ජයවේවා ඔබට theruwan saranayi
ඔබේ ලිවීමේ රස වින්දට ඔබතුල සිටින මිහිලිය බදු මව හැදින්නෙමි,
ඔබට නිරන්කර දිරිය ශක්තිය නිදුක් නීරෝගී වාසනාව පතමි
මේ ඉඩම ඔබෙන් පසුව,දිගටම පවත්වාගෙන ගෙන යාමට ඔබෙ දුවට, ඉන්පසු දුවටත් පරන්පරවක් රෑගෙන යාමට හැකි වේවා.
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තර වලින් මතු වන අමුතුම රූප
🤗 🤗 🤗
ruclips.net/video/6v_XLdHdLVM/видео.html
ස්වාභාධර්මයට ආදරය කරන සැබෑ මිනිසුන් . Respect 💚
මොන ප්‍රශ්නයක් අවත් ...මුලු රටම මෙයාල එක්ක හිටගන්න ඔනේ...❤අරගල කරන්න ඔනේ මෙ දෙවල් රැකගන්න .... අදරෙයි... අම්මෙ ඔයට... ❤ඇත්තටම මේ තමයි ලක් මැණියන්ගේ දරුවෝ....❤
වටින ගරු කාන්තාවක්. සම්පතක් අපිට.ආදරෙයි. බුදුසරණයි.. 🌹
අම්මට දුවට සතරවම් දෙව් රජවරුන්ගෙම ආරක්ෂාව ලැබේවා..💖💖💖💖
ruclips.net/video/kknwhX7rTlw/видео.html වනාන්තරයෙන් මතු උන අමුතු රුව
Bohoma pin oyala dennata.
සොබාදහම රකින ඔබව සොබාදහම විසින්ම රකිනවා නියතයි.අපි ගන්න හුස්මක් ගානෙ ඔබ වැනි පරිසර හිතකාමී මිනිසුන් නිදුක් නීරෝගීව මේ ලක්මව සුවපත් කරවන්නට චිරාත් කාලයක් වැජඹිය යුතුයි.එය එසේ වේවා .! සැමට තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා ...!
ඇත්තටම මමත් ආසයි මේ වගේ සමාජෙන් ඈතට වෙලා ඔය වගේ ගෙදරක තනියම ජිවත් වෙන්න... mobile phones නැති, electricity නැති ජීවතයක්
අzත්තෙන්ම හරිම සුන්දර අත්දැකීමක්,මමත් මගේ පනවගේ පරිසරයට ආදරෙයි මෙවන් දේ දාක බලා අසා දානගනිමට සලස්වීම ගzන ඔබ දෙදෙනටම බොහොම පින්🙏 බොහොමත්ම තුති !!!💞💞💞
💞💞💞
ගොඩක් සුන්දරයි 💚...ඒත් ඒ අදුර තෙතමනය තුල ජීවත් වෙන එක හිතන එකත් අමාරුයි
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...
මම අතිශයින්ම ප්‍රිය කරන ජීවිතයක් ඔබතුමිය සහ දරුවා ගෙවනබව පසක්වුවා.. මගෙත් සිහිනය මෙයමයි.. තෙරුවන් සරණයි ❤️
mamat 😊🙏
ආදර්ශමත් කතාවක් කාන්තාවක් මෙහෙමවත් වටිනා මිනිසුන් ලංකාවෙ තාමත් සිටීම ආඩම්බරයක් ඔබ හා ඔබේ දියණියට තෙරුවන් සරණයි මෙවැනි දේ හොයලා මාධ්‍ය වාර්තා කරන හරේන්ද්‍ර මහතාට ගොඩක් ස්තුතියි ගොඩක් පින් හරිම සතුටුයි සුන්දරයි
බොහොම නිහතමානී සුන්දර මාතාවක් බුදුසරණයි ජයවේවා
මිනිසුන් දහස් ගණනකට ජීවය,ප්‍රාණ වායුව ලබා දෙන ඔබතුමියට අනේක වාරයක් පින්.. දීර්ඝායුෂ ලැබේවා! 🙏💐❤️
මාර වාසනාවන්තයි මේ පවුල 🌳💚 මේ වගෙ ගහ කොල එක්ක ජීවත් වෙන්න ලැබෙන්න💚.ගස් වල සද්දෙ,දොලවල් සද්දෙ , රැහයියන්ගෙ සද්දෙ,කන් දෙකට හිතට මාර සැනසීමක්..ඇස් වලට උනත් ඒක මාරයි..💚🌳😍
Oyala dennata karadara Karanna katawth behe soba darmaya oylwa araksa karanawa ❤❤. Adarei. H
හරේන්ද්‍ර අයියේ,මේ වැඩසටහන මම සම්පුර්ණයෙන් ම ඇහුවා,වැඩසටහන සර්වසම්පුර්ණ සවොම බැලිය යුතුම වැඩසටහනක්....
ස්වභාවධර්මය
ආදරය
සෙනෙහස
ජාතීන් අතර විශ්වාසය බැදීම
පාරම්පරික වටිනාකම
සියල්ලෙන් ම පරිපුර්ණ යි..
Special Thank you නිල්මිණි අක්කා මේවගේ පරිසරයක්💚💛💙 රැකගැනීම සම්බන්ධ ව 😍