Dedugala old city | දේදුගල පුරාණ නගරය පිළිබඳ ගවේෂණාත්මක හෙලිදරව්ව.

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 932

  • @BMKtravelSL
    @BMKtravelSL  Месяц назад +78

    ❝ ❞
    දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸
    ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀
    ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌻
    ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා.
    ❇️ patreon.com/BMKTRAVEL
    ❇️ 0760174318

  • @gjayawardena9274
    @gjayawardena9274 Месяц назад +194

    මම ඉපදුනේ දේදුගලට ආසන්න උඩුව කියන අතිශයින්ම සුන්දර ගමේ.අපේ ලිපිනය උඩුව දේදුගල. අපි බේත් ගත්තේ දේදුගල ආණ්ඩුවේ බේත් ශාලාවෙන්. අද මගේ වයස වසර 74 ක් පදිංචිය රත්මලානේ . ද්විතියික අද්‍යාපනය ලැබුවේ කෑගලු විද්‍යාලයෙන්. ඒ කාලවල දේදුගල ඉතාම සොදුරු නගරයක්

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад +13

      බොහෝම ස්තූතියි අද්දැකීම් එකතුකරාට ❤️❤️🤗

    • @gayansenadeera593
      @gayansenadeera593 Месяц назад +14

      හද සංවේදී උනා 😢.දේදුගල ඉස්සරහට නමට විතරක් සීමා නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @chanukajayamal8841
      @chanukajayamal8841 Месяц назад +5

      Parana 4tos nadda?

    • @raprupasinghe4127
      @raprupasinghe4127 Месяц назад +2

      I too studied at Kegalu widyaalaya. My age is 73. Like to know about you

    • @sandhyrathnayake1617
      @sandhyrathnayake1617 Месяц назад +4

      අද ඒ දේපල හිමිකම් කොහෙද ... නිකං ම නිකං තියෙනවා ට වඩා හොද නැද්ද කිසිම දෙයක් නැති අයට දීලා සතුටු උනා නම් 🎉🎉🎉

  • @samithamadushangunarathna3834
    @samithamadushangunarathna3834 Месяц назад +63

    රූපවාහිනී වැඩසටහනක් වගේ. පසුබිම් කථනයත් ඒ වගේමයි.. ❤️

    • @gayanwarnasuriya7636
      @gayanwarnasuriya7636 Месяц назад +1

      අනිවා

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад +1

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 Месяц назад +2

      බොහොම සුන්දර කට හඬක්, දෙමව්පියන් ට, පාසලට ඔයාගෙ සාමාජ ඇසුරට credit එක යන්න ඕන..

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад +1

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

    • @dhammikaabeysekara4790
      @dhammikaabeysekara4790 23 дня назад +1

      හොඳ ඉදිරිපත් කිරීමක්. 👍

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 Месяц назад +115

    මම උඩපොත
    මට දැන් වයස 62 යි,
    මම තරුණ කාලේ අවුහ14/15 කාලේදි තනියම යනව බෙහෙත් ගන්න දේදුගල ඩිස්පෙන්සරියට,
    1980 ගනන්වල,
    එතකොට හරි දියුණුයි,
    කිරි හොදා කියල සිංහල වෙද මහත්තයෙක් හිටිය,
    මම සහෝදරයෙකු ගේ කකුලක් කැඩිල බෙහෙත් ගන්න ගියාම මුදල් ගන්නේ නෑ එයා මට ආප්ප සහ තේ එකකුත් අරන් දීල තමයි එවන්නේ,මට දැන් දැකපුවහම හරි දුකයි,
    අපි අමනාවල දේවාලයට ගිහින් දේදුගල පැත්තෙන් එනව,මට හරිම හිතට දුකක් දැනෙනවා,
    අවුරුද්දකට සැරයක් ලංකාවට ගියහම හැමදාම හිතනව දේදුගල යන්න කියල
    නමුත් වෙලාව මදිවෙනව අන්තිමට,
    උඩපොත ඉදල එච්චර දුරකුත් නෑ,

    • @shawe1010
      @shawe1010 Месяц назад +5

      I aso came for treatment to Dedugala Dispensary around 1962 !. We were staying in Ugiside Estate Bungalow in Bulathkohupitiya . We can see the Dedugala mountain from the bungalow . I was about 9 years old !. Fond memories .

    • @Life_to_Explore_LK
      @Life_to_Explore_LK Месяц назад +5

      Very nice presentation . Need more like this . Wish you very best .🎉

    • @udayakumara2389
      @udayakumara2389 Месяц назад

      @@nihalkandewatte2299 kirihonda yet alive with panihonda.

    • @GaminiMarabe-zs9wv
      @GaminiMarabe-zs9wv Месяц назад +4

      ඉස්සර අවිස්සාවේල්ලේ සිට බස් දිව්ව දේදුගලට.
      ඒව තෙම්ස් ට්‍රේඩර් බස්.

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 Месяц назад +9

      @@GaminiMarabe-zs9wv ඇත්ත මට තාමත් මතකයි,
      අවිස්සාවේල්ල සිට දේදුගලට බස් තිබ්බ,
      අපේ බාප්පා ඒ බස් එකේ වැඩ කලා,
      කන්දේ වත්ත තමයි නම,
      ඇන් ඇම් පෙරේරා මහත්මයා දේදුගල සිට පැලැම්පිටිය
      දොලොස්භාගය දක්වා පාරකුත් කැපුව,
      අනේ ඒව කාලයේ වැලි තලාවෙන් වැහිල ගියා,🇮🇹🇱🇰💕

  • @lankanalways9968
    @lankanalways9968 Месяц назад +39

    මගේ පළමු පත්වීම දේදුගලට යන පාරේ ඊට උඩින්ම තිබුන ගමේ.., ඉහල පැළම්පිටිය කියන පාසලේ..සබරගමුව පළාතේ මායිම.. එහා පැත්ත මධ්‍යම පළාතේ නුවර..මාරම ලස්සනයි.. පොඩි කොල්ලා අවරුදු 23යි ගුරු පත්වීම අරන් යනකොට.. හැම වෙලාවේම චුරු චුරු වැස්ස.. දිය ඇලි හැම තැනම.. දේදුගල ඉදන් ඉස්සර කොළඹට බස් පවා ගිහින් තියනවා.. එතකොට බුලත්කොහුපිටිය Town 1ක පස්සේ තමයි දියුණු වෙලා තියන්නේ.. දේදුගල town 1ka වැටුනට පස්සේ.. දේදුගල පාරේ ඉහලටම ගියාම ඉහල පැළම්පටිය.. ඉහල පැළම්පිටිය පහු කරන් දිගටම ගියාම දොළොස්බගේ හමුවනවා..දොළොස්බගේත් මාරම ලස්සනයි..යනවා නම් සුපිරිම ට්‍රිප් 1කක්.. කට්ටිය දවසක ගිහින් බලන්න.. ♥️🥰

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад +4

      බොහෝම ස්තූතියි අද්දැකීම් එකතුකරාට ❤️❤️🤗

    • @drkodagoda
      @drkodagoda День назад

      මොන අවූරුද්දේද?

  • @kanthi1038
    @kanthi1038 Месяц назад +26

    ලස්සන ගමක්, පරිසරයක්. අපරාදෙ පාළු වෙලා....... ස්තූතියි පුතා පෙන්නුවාට.

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад +1

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @mjbandaranayaka
    @mjbandaranayaka Месяц назад +50

    ඇහුවෙත් ,දැක්කෙත් මෙ වැඩසටහනෙන් බලන්න දකින්න ආසාවක් ඇතිඋනා ❤

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад +2

      @@mjbandaranayaka බොහෝම ස්තූතියි ❤️❤️

  • @sumedhamalshani1865
    @sumedhamalshani1865 29 дней назад +12

    මගෙත් පළමු පත්වීම දේදුගල මහා විද්‍යාලයට.හරිම ලස්සන පැත්තක්🥰..අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ...🥰

    • @BMKtravelSL
      @BMKtravelSL  29 дней назад

      බොහෝම ස්තූතියි අද්දැකීම් එකතුකරාට ❤️❤️🤗
      නමුත් මට එන්න බැරි උනා දේදුගල පාසල පැත්තට

  • @buddhi132
    @buddhi132 Месяц назад +26

    දේදුගල ගැන අසා තිබුනාට මේ වර්තමානයේ තත්වය දැන ගත් තෙ ඔබ නිසා.
    ස්තූතියි !

  • @chamindapathmasiri6009
    @chamindapathmasiri6009 2 дня назад

    සබරගමුවෙ වෙලත් නොදන්න දෙය් දැන ගත්ත.. හොඳ වැඩසටහනක්...thnq buddika

  • @shashirajapaksha4181
    @shashirajapaksha4181 Месяц назад +22

    අපේ ගම..ලස්සන තැනක්

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      ❤️❤️🤗

    • @IndikaPrasad-l1t
      @IndikaPrasad-l1t Месяц назад +1

      Keheda me mona palatheda

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад +2

      සබරගමු පළාත, කෑගල්ල දිස්ත්‍රික්කය.. දේදුගල

    • @rohithabhashana
      @rohithabhashana Месяц назад +1

      Bulathkohupitiya ta eha

  • @mmsamankumara7522
    @mmsamankumara7522 4 дня назад +1

    හරි අපූරුයි මල්ලි ඔයාගේ කථන හැකියාව කරුණු හරිම පැහැදිලිව ඉදිරිපත් කරනවා👍👍👍

    • @BMKtravelSL
      @BMKtravelSL  4 дня назад

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @RosaRosa-x8k
    @RosaRosa-x8k Месяц назад +9

    හරි සාංකාවක් දැනෙනවා. මෙවැනි දේවල් තවත් ගෙන්න. බුදුසරණයි 🙏

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @priyanchanaka3532
    @priyanchanaka3532 Месяц назад +22

    මාත් ඉස්කෝලෙ ගියේ සහෝදරයා ඔය දේදුගල ඉස්කෝලෙට තමයි .එහෙ මිනිස්සු අතර නොමිනිස්සුත් ඉන්නවා.පරිසරය නම් පුදුමාකාර ලස්සනයි .ඒත් මිනිස්සුන්ගෙ බැඳී ම අඩුයි.ඔබ තුමාට තේ සන්ග්‍රහ කරපු අයගෙ කඩෙන් අපි බඩු ගන්තේ.ඒ හොද මිනිස්සු .මම ජීවත් උනු නිවස තියෙන්නේ දේදුගලට ටිකක් උඩහින්.අපි ජීවත් උනේ තේ කර්මාන්ත සාලාවක් තිබුනු ඉඩමක.ඒවගෙ නටබුන් අදටත් ටික ටික ඉතුරු වෙලා තියෙනවා.මම ඉන්නේ දැන් ගොඩාක් ඈත .රත්නපුර .මේ වීඩියෝ එක දකිද්දි මාව ගොඩාක් අතීතෙට අරන් ගියා.

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад +2

      බොහෝම ස්තූතියි අද්දැකීම් එකතුකරාට ❤️❤️🤗

    • @nuwansanjeewa6080
      @nuwansanjeewa6080 26 дней назад

      අපෝ ඔව් මිනිස්සු නෙමෙයි සත්තු ඉන්නේ

    • @masurangasanjeewa8338
      @masurangasanjeewa8338 22 дня назад

      රත්නපුර කොහෙද ඉන්නෙ. වයස කීයද ඔයාට

    • @RoshanVimukthi-v3b
      @RoshanVimukthi-v3b 4 дня назад

      Amuthu lassanai daneddi

    • @drkodagoda
      @drkodagoda День назад

      ඇයි ඵහෙම කියන්නේ?

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Месяц назад +7

    පස්චාත්තාපයට හේතුවුනා....මේ තරම් සුන්දර නගරයක් පාළුවට යන්න දීලා තියෙනවනේ....ඔබේ රූපරාමු වලට ඒ මනරම් වාග් ගෙතුමට බොහොමත්ම ස්තූති 🙏🌺❤️

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @ravindrasenarathne8351
    @ravindrasenarathne8351 Месяц назад +15

    වටිනවා දිගටම මේ වගේ තැන් ගැන වීඩියෝ කරන්න.

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад +1

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @indu8232
    @indu8232 Месяц назад +7

    හරිම වටිනවා මෙවැ මතුකර පෙන්වීම මෙ පරණ නගර වීනාශ
    වෙන ව දුටුවම දුක ත් හිතෙනවා

  • @anandakumara3315
    @anandakumara3315 Месяц назад +27

    ස්තුතිවන්ත මෙවන්දේගැන ගොඩක් යටගියාව තියනව මෙිව නේනඅවෙ නැත්නනමිි මෙතනින්ම වැලලියනව ඔබගේ හෙලිදරවාාවට ස්තුති 🎉😂❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @Ishanchathuranga007
    @Ishanchathuranga007 3 дня назад +1

    කමෙන්ට් ටික කියවද්දී මාර දුකක් දැනෙනවා. ඒක ඇත්තටම ලස්සන නගරයක් ❤

  • @note3files799
    @note3files799 Месяц назад +8

    පරණ දේවල් වල වෙනම ලස්සනක් තියෙනවා 😊❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад +2

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @samsamarakon4574
    @samsamarakon4574 Месяц назад +4

    ඇත්ත වශයෙන්ම වටිනවා මේ වැඩසටහන වැඩිපුරම වටිනාකම ක් තියනවා මොකද අපේ පවුල ට අපේ තාත්ත ට ගොඩක් සම්ප නිසා මගේ දෙමාපියන් ජීවතුන් අතරය හිටියා නං ඔවුන් සමඟ ප්‍රශ්න නෑදෑයන් හොයන්න යන්න තිබූ න කියලා හිතනවා.ඔබට ගොඩාක් පිං!

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි අද්දැකීම් එකතුකරාට ❤️❤️🤗

  • @KusumIshwarage
    @KusumIshwarage Месяц назад +23

    😮😢 දේදුගල
    නැවත පදිංචි කරවීමේ උත්සාහයන් ගත්ත නම් ආර්ථිකය ශක්තිමත් කර
    ලස්සන පැත්තක්

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      ❤️🤗

    • @mohangamlath5510
      @mohangamlath5510 Месяц назад +2

      එපා ප්ලීස්

    • @MokkagaveshiThero
      @MokkagaveshiThero Месяц назад

      Dedugala sita dolosbage kiyana nagarayata mama payin gihilla thiyenawa . Podi kale. Kalupahana jedb estate ekath harima lassssnai.

    • @Nishu892
      @Nishu892 28 дней назад +1

      මාත් ඕකම හිතුව❤

  • @SisiraHewaBandula
    @SisiraHewaBandula Месяц назад +11

    🎉 හරිම සුන්දර නගරයක් ❤

  • @shanthamallika9999
    @shanthamallika9999 Месяц назад +5

    ලස්සන ගමක් ආසයි බලන්න යන්න පරිස්සමින් පුතා තෙරුවන් සරනයි🪷🪷

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад +1

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @JudeCroose-u4s
    @JudeCroose-u4s 17 дней назад +2

    මෙම වීඩියෝව ඉහිල බල දාරියෙක් ඇහැ ගැටෙවා මම ආසම මෙ වගෙ පලාතකට මම ඉස්සරහට ඔය පලාතෙ ජීවත් වෙන්න ඉඩ තියෙනව තමන්ගෙ රටට ආදරය කරන කරලා තමන්ගෙ රටට සේවය කරනවා කියන්නෙම මෙව්වා තමයි ඔයා කොහෙ ගියත් සොබාදහම ඔබව ආරක්ෂා කරනවා සත්තු නැති මිනිස්සු හොයන්න ස්වර්ගයට නැත්නම් දිවිය ලෝකයට යන්න වෙනවා මම විශ්වාස කරන කරන දෙන්නයි ඉන්නේ ජේසුස් වහන්සේ බුදුන් වහන්සේ පමනයි
    ජේසු පිහිටයි
    බුදුසරනයි

    • @BMKtravelSL
      @BMKtravelSL  17 дней назад

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @sithumsathsara7884
    @sithumsathsara7884 Месяц назад +15

    ඔයාගෙ video හැම එකක්ම බැලුවා සිගීරිය ගැන එහෙම නියමයි,මේ වගෙ විඩියො තව දාන්න මාර වටිනවා❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад +1

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @parameejayaweera191
    @parameejayaweera191 28 дней назад +3

    You are a great explorer. Thanks very much for your great service

  • @SureshRenuka-v7n
    @SureshRenuka-v7n Месяц назад +3

    දකිද්දී හරිම දුකයි. ඔබගේ මෙම දැනුම එක් කරීමේ වැඩසටහන ඉතාම වැදගත් .බොහෝම ස්තුතියි .

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️🤗

  • @CmkuleRatna
    @CmkuleRatna 16 дней назад

    හරිම දුකයි හරිම ලස්සන නගරයක්

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 Месяц назад +5

    ස්තුතියි ඔබට මෙවැනි දසුනක් දකින්නට සැලසුවට.

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @buddikastravel
    @buddikastravel Месяц назад +2

    සුපිරි වීඩියෝවක් .

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @madusankarathnayaka8012
    @madusankarathnayaka8012 Месяц назад +4

    මේක තමයි මං බලපු ලස්සනම වීඩියෝ එක ❤❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад +1

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

    • @WarnaMediaSolutions
      @WarnaMediaSolutions Месяц назад +2

      මමත් ජාතික තලයේ හිටපු කැමරා ශිල්පියෙක් මේ වැනි වැඩසටහන් කරන්ඩ උනන්දුව හා හොඳ කැපවීමක් තිබිය යුතුයි . ඔබට සුභ අනාගතයක් ❤

  • @misterag2326
    @misterag2326 22 часа назад

    perfect ⭐⭐⭐⭐

    • @BMKtravelSL
      @BMKtravelSL  18 часов назад

      Thank You ❤️❤️🤗

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 6 дней назад

    ඔබේ ඉදිරිපත් කිරීමට බොහොමත්ම ස්තූතියි!!

    • @BMKtravelSL
      @BMKtravelSL  6 дней назад

      ස්තූතියි ❤️❤️🤗

  • @AyanthikaChathurangi
    @AyanthikaChathurangi Месяц назад +5

    ඇත්තටම ගොඩාක් වටිනවා. මම දෙපාරක්ම බැලුවා. Husbundට පෙන්නුවාම එයත් කිව්වා ගොඩාක් වටිනවා, ඒක නිසා අනිවාර්යෙන්ම comment එකක් දාන්න කියලා. ඔබට සුභ පතනවා කිසිදු කරදරයකින් තොරව මෙවැනි සංචාරයන් කිරීමට ලැබේවා කියා.

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️

  • @IndikaAbrew
    @IndikaAbrew 5 дней назад

    නියමයි ස්තූතියි

  • @SujeewaJayasingha-xg4sw
    @SujeewaJayasingha-xg4sw Месяц назад +4

    ඉතාම වටිනා වැඩක්.බෙහෙවින්ම ස්තූතියි .දේදුගල නගරය මෙයට වසර ගනනාවකට පෙර ඉතාම සශ්‍රීක නගරයක් බව ඉතිහාස තොරතුරු වල සඳහන් වෙනවා.නමුත් අද එය දිනෙන් දින පරිහානියට පත්වීම කණගාටුවට කරුණක්.
    සුන්දර දියඇලි පාරාදීසය,විවිධ භූවිෂමතා ලක්ශණ,අති සුන්දර ස්ථාන වලින් සමන්විත මේ පුරවරය සංචාරක ආකර්ෂණය ඉහලින්ම දිනා ගන්නට හැකි ප්‍රදේශයක්.නමුත් මේ පිළිබඳව නිසි වැඩපිළිවෙළක් යටතේ අවශ්‍ය යටිතල පහසුකම් දියුණුකලහොත් මේ
    දේදුගල ඉපැරණි නගරයේ පෞරාණික වටිනාකමද රැකගනිමින් සංචාරක ප්‍රදේශයක් කල හැකියි.දොලොස්බාගේ නගරයට මෙහි සිට ඇත්තේ 10 km පමණ දුරකි.ගම්පොල,නාවලපිටිය හරහා නුවරඑළියට ඇති කෙටිම මාර්ගය දේදුගල හරහා වැටී ඇත.කෑගල්ලේ සිට පැමිණෙන්නෙකුට හෙට්ටිමුල්ල,උඳුගොඩ ,
    උඩුව හරහා දේදුගලට ළඟාවිය හැකිය,එන්න ඔබත් මේ පෞරාණික නගරය නරඹා අතීතයේ තිබූ ශ්‍රී විභූතියේ නටඹුන් දැකගන්න..
    මෙම වීඩියෝව සැකසූ B M K Travel you tube චැනලයට අනේකවාරයක් ස්තූතියි ....

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️🤗

    • @Thegardner-t2y
      @Thegardner-t2y 24 дня назад

      ❤❤❤❤❤❤❤❤❤

  • @prabathharshana862
    @prabathharshana862 20 дней назад

    මේක නම් සුපිරි වීඩියෝ එකක් .👍👍👍👍

    • @BMKtravelSL
      @BMKtravelSL  20 дней назад

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 Месяц назад +21

    අපේ සිංහල මිනිස්සු ටික ක්‍රමානුකූලව මේ බිමෙන් අතුගා දමන්න තමයි වර්තමානයේ සියළු සැලසුම් කළු සුදදො ටික සිංහල නියම නායකයෙක් බිහිවෙන්න ඕනි මේ සිංහල අපගෙ රටයි
    අප ඉපදෙන මැරෙන රටයි වෙනත් ජාතීන් මෙහෙ හිටියට කමක් නැහැ අපේ හෙළ සංස්කෘතිය ඉතිරිවෙන්න ඕනි😢😢😢😢😢😢😢😢😢😢

    • @padmakumara3421
      @padmakumara3421 Месяц назад

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d Месяц назад

      Ow❤

    • @AmarakeerthiKonarage
      @AmarakeerthiKonarage 22 дня назад

      අතීතය පිළිබඳ පන්පෝරි ගහන අනාගතය ක් නැත් ජාතියක්

  • @Lochi19
    @Lochi19 7 дней назад

    මරු

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu Месяц назад +9

    දේදුගලට එහාට ගියාම පැලැම්පිටිය ගමටත් යන්න...හරිම ලස්සනයි ඒක අපේ ගම...ජයවේවා ❤❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад +1

      අනිවාර්යයෙන්ම ලස්සන පැත්තක්.. ❤️❤️🤗

    • @ChathurangikaKumudu
      @ChathurangikaKumudu Месяц назад +1

      @@BMKtravelSL ඔව් එද්දි කියන්නකො ...කිතුල් හකුරුත් එක්ක තේ එකක් බීලා යන්න 🥰🥰

    • @gayanNushanga
      @gayanNushanga Месяц назад

      C poth parada

    • @ChathurangikaKumudu
      @ChathurangikaKumudu Месяц назад

      @@gayanNushanga නැහැ...ඒ පාරත් ලස්සනයි...මම කිව්වේ බුලත්කොහුපිටිය-පැලැම්පිටිය

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 Месяц назад +2

      වාසනාවන්තයි ඔයාලා සුබ පැතුම් හොඳ්❤ත❤❤❤

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 17 дней назад

    ඉතාමත්ම වටින වැඩසටහනක් ඔබට බෙහෙවින්ම ස්තුතියි

    • @BMKtravelSL
      @BMKtravelSL  17 дней назад

      බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️

  • @madushaniruwanthika-c1l
    @madushaniruwanthika-c1l Месяц назад +7

    හරිම ලස්සනයි අයියේ අද වීඩියෝ එකත්...💫අපේ ගමේ වටිනාකම තවත් ලස්සන කරලා පෙන්නුවට... THANKYOU ...🙏

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️🤗

  • @ErandaWeerasinghe-v6z
    @ErandaWeerasinghe-v6z Месяц назад +1

    අහම්බෙන් දැක්කෙ..සුපිරියි

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @nimaldadallage8759
    @nimaldadallage8759 Месяц назад +4

    සුපිරි මල්ලි, එලකිරි ❤❤❤❤❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @chamikaerandi8605
    @chamikaerandi8605 19 дней назад

    හරිම ලස්සනයි .

    • @BMKtravelSL
      @BMKtravelSL  19 дней назад

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @TheDilshanM
    @TheDilshanM Месяц назад +5

    Awesome work Buddhika.

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      Thank You so much ❤️❤️🤗

  • @shanthapriya4780
    @shanthapriya4780 19 дней назад

    ඉතාම අර්ථවත් හෙලිදරව්වක් තවත් මේ වගේ සැගවුනු නගර ගම් හෙලිදරව් කරන්න,මමත් ලගදිම දිනයක යනවා දේදුගල චාරිකාවක ස්තූතියි ඔබට

    • @BMKtravelSL
      @BMKtravelSL  19 дней назад

      බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️

  • @surangapradeep2328
    @surangapradeep2328 Месяц назад +3

    ඇත්තටම වටිනවා... තවත් මෙවැනි වීඩියෝ ගේන්න...👍👍❤️🙏🙏☸️☸️✝️✝️....

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @DarshanaKhm
    @DarshanaKhm 12 дней назад

    අනිවාර්යයෙන්

  • @sooriyakumarperera8593
    @sooriyakumarperera8593 Месяц назад +3

    Hello Buddhika a well done research a rare finding.Go ahead

  • @DayanandaWickramasooriya
    @DayanandaWickramasooriya Месяц назад +2

    වටිනවා

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @Jeewe96
    @Jeewe96 Месяц назад +4

    වතු වගාවෙ පරිහානියත් එක්ක මේ වගේ ජනශුන්‍ය වෙච්ච වතු නගර බොහොමයක් උඩරට පලාත්වල තියනව. දේදුගලින් උඩට ගියාම දොලොස්බාගෙත් ඒ වගේම එකක්. අපි කැම්පස් ඉන්න කාලෙ මාස 6ක් විතර දොළොස්බාගෙ ඉස්කෝලෙ සම්බන්ධ කරගෙන සාමාන්‍ය පෙල ළමයින්ට ව්‍යාපෘතියක් කරා. එකෙන් මේ හැමතැනකම ඇවිදින්න පුලුවන් උනා. දොලොස්බාගෙ වතු රෝහලත් ඉතාම පැරණි එකක්. 1920 සටහන් කරපු උළු සහ බ්‍රිතාන්‍ය යුගයෙ හදපු ජල පවිත්‍රාගාරයක් අදටත් දක්න්න පුළුවන්. දොලොස්බාගෙ ඉස්කෝලෙදි අපිට දෝතල් ඔය ඉදන් ඉස්කෝලෙට පයින් එන ළමයි පිරිසක් හම්බුනා. එන්න වාහනයක් නැතුව 18km ක් පයින් එනව ඉස්කෝලෙට. හිතාගන්නත් අමාරුයි ඒ කතා. එ ඔක්කොම මතකයට ආවා ඔයාගෙ මේ ප්‍රොග්‍රෑම් එකෙන්. මේ වගේම පරිහානියට පත්වෙච්ච නගර තියනව දොලොස්බාගෙ , පුපුරැස්ස, කදලාව,ඩෙල්ටා වත්ත, පැලැම්පිටිය, සීපෝර්ත්,වැටකේදෙණිය ,දුනුකෙවුල්ල මේවටත් පුලුවන්නන් යන්න. කදලාව යද්දි අපිට පරණ චර්ච් එකක් හම්බුනා හරිම ලස්සනයි.

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ඒ අදහස් එකතුකරාට ❤️❤️🤗

    • @aravindhavijayanayaka7564
      @aravindhavijayanayaka7564 17 дней назад +1

      ඔබ එකතු කළ දෙයින් වීඩියෝ එකෙන් ලද දැනුම කිහිප ගුණයකින් වැඩි වුනා.ස්තුතියි.

  • @vidushankajayasinha1045
    @vidushankajayasinha1045 18 дней назад +1

    ඇත්තටම ලස්සනයි අයියේ. 🎉❤
    මේ වගේ වැඩසටන් තව තවත් ඉදිරියට කරන්නට ❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  18 дней назад

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @AbiFoodCloths
    @AbiFoodCloths Месяц назад +3

    Ape gama pennuwata oyata godak ස්තුතිය 🙏dedugala marama lassanai.dolosbage paththata yaddi thawath lassanai.🎉😊👍👌

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @susanthasamarasekara6597
    @susanthasamarasekara6597 Месяц назад +1

    Lassanai hoda වැඩසටහනක්

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @kamalk7090
    @kamalk7090 Месяц назад +6

    Loku adu paduwak , Game kenek samaga wisthara regena awanam godak watinawa , min idiriyata ehema karoth nodai

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

    • @rumeshfernando9684
      @rumeshfernando9684 20 дней назад

      Hodai sir ehema karannam wadekui plaintiyakui aran dennam kala bila idapan adu paduma hoyannatuwa

  • @NihelSenadeera-vi7yz
    @NihelSenadeera-vi7yz 15 дней назад

    Niyama wedasatahanak jayawewa obata

    • @BMKtravelSL
      @BMKtravelSL  14 дней назад

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @amilamadurangana6371
    @amilamadurangana6371 Месяц назад +4

    නියමයි තව තවත් මේ වගේ තැන් හොයාගන අපිට පෙන්නල දෙන්න ❤❤❤❤❤❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @sheriffdeen175
    @sheriffdeen175 Месяц назад +1

    Kathanaya supiri jayawewa

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @sumanakumara438
    @sumanakumara438 Месяц назад +8

    මම 1972 තමයි දේඳුගලට ගිහින් තියෙන්නේ එහි පාසැලේ මුල්ගුරුතුමා බැඳල හිටියෙ මගේ ඥාති සොයුරියක් ඒ කාලෙනම් හොඳ නගරයක් වැඩි මතකයක් නැහැ මට අවුරුදු 10 ක් එතකොට

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад +1

      බොහෝම ස්තූතියි අද්දැකීම් එකතුකරාට ❤️❤️🤗

    • @prabhathranasinghe6406
      @prabhathranasinghe6406 24 дня назад +2

      🎉e mul guruthumage Nama mokakda kiyanda

  • @nisaladumith7522
    @nisaladumith7522 Месяц назад +2

    මම මේ කඩ පේලියේ ටික දුරක් ඇවිත් හැරිලා ගියා, අපරාදේ දොල පාර බලන්න බැරි වුනා. හරිම ලස්සන පැත්තක්.

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp Месяц назад +4

    හරිම ලස්සනයි .ඒත් අදකිද්දි අද හරි දුකයි.හොදටම දියුනුවෙලා තිබුනු බවක් පේනවා.අපරාදෙ අද වෙද්දි 😢😢😢😢😢

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️🤗

  • @kaviduthenn4435
    @kaviduthenn4435 23 дня назад +1

    Supiryyyy ❤❤

  • @irahada5961
    @irahada5961 Месяц назад +4

    Video එක dawnload කරලා ඉවර වෙනකං බැලූවා .හරිම සුන්දර ගම්මානයක් .ගෙවල් ගරාවැටීලා දැක්කා ම ගොඩක් දුකයි.

  • @kavinduanjana7055
    @kavinduanjana7055 Месяц назад +1

    හරිම ලස්සන යි හිතාගන්න බේ

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      ස්තූතියි ❤️🤗

  • @theekshanajayalath
    @theekshanajayalath Месяц назад +12

    තවත් මේවගේ තැනක් පෙන්නන්නකෝ, මාරම ලස්සනයි. 👍👍👍👍

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад +1

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @allfreesounds7503
    @allfreesounds7503 16 дней назад +1

    එහේ මනුස්සයො ❤❤❤❤මාරයි ඒ මසුස්ස කම්❤

  • @prbathasanka5601
    @prbathasanka5601 Месяц назад +3

    මමත් එනවා දවසක

  • @IshankaKaluarachchi-f9k
    @IshankaKaluarachchi-f9k 17 дней назад

    Thank you Budhika. So beautiful video

  • @Saman-m1j
    @Saman-m1j Месяц назад +3

    වැසිබර කාලගුණය හේතුවෙන්,මේ නගරයට අත් වෙලා තියන ඉරණම ගැන දුක්බර සිතිවිලි වැඩි වෙලා දැනෙනවා...

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      😭😭😭

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 Месяц назад

      ඒක ඇත්ත, වැස්ස නිකන් අඩනවා වගේ feeling එකක් දෙනව..

  • @DanuraJay
    @DanuraJay Месяц назад

    වැඩසටහන ඉදිරිපත් කිරීම සහ රූපරාමු ඉතාම ප්‍රශංසනීයයි.

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @sajeendrakalana9713
    @sajeendrakalana9713 Месяц назад +17

    මේ නගරය පිළිබදව තවත් තොරතුරු සොයා බැලුවනම් හොදයි. එසේ වී නම් මියැදී_වැලලී යන මෙම නගරයට නව පනක් දීමට බුද්ධික නුඹට හැකි වේවි. මොකද මේ නගරය ඉපැරණි සිතියම්ගත කිරීම්වලදි පවා සටහන් වුණු නගරයක්. දැනට දියුණු හා ප්රසිද්ධ බොහෝ නගරයන් එම සිතියම් හි සදහන්ව නොමැත. සිනමා ශාලා හා ඉන්දන පිරවුම් හලක් පවා තිබී ඇතැයි මා අසා ඇත. එම නිසා නැවත අංග සම්පූර්ණ දැනුවත් කිරීමක් හා පුලුල් වීඩියෝවක් කරමු. ස්තූතියි!🥰

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад +1

      බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️🤗

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 Месяц назад

      Filling station එකක්, cinema එකක් තිබ්බ කියන්නේ ඒ කාලේ හැටියට ඉතා දියුණු පුංචි නගරයක් වෙන්න ඕන, මම හිතන්නේ වතු වගාව මොනවා හරි වසංගතයක් නිසා සෑහෙන කාලයක් අභාවයට යන්න ඇති, නැත්නම් මෙහෙම කඩා වැටීමක්?

    • @aravindhavijayanayaka7564
      @aravindhavijayanayaka7564 17 дней назад

      පුදුම වෙන්න දෙයක් නෑ.ඉස්සර සුද්දෝ පදිංචි වෙලා ඉන්න ඇති.

  • @Chamarajagath
    @Chamarajagath 11 дней назад

    හොද ලස්සන පැත්තක්. මන් පොල් බිස්නස් කරා ලගදි ❤️❤️

  • @janithc
    @janithc Месяц назад +5

    පත්තරේ article එකක් තිබ්බා මේ දේදුගල ගැන... චිත්ත රුප ටික හැබෑවට දැක්කේ අද

  • @dhammikaperera3219
    @dhammikaperera3219 Месяц назад +2

    Good program. Keep it up

  • @thisaradbandara4055
    @thisaradbandara4055 Месяц назад +3

    Mage classmate ge amma ... kade තාම කරනවා ❤

  • @PrabodhaGayani-h1b
    @PrabodhaGayani-h1b 8 дней назад

    මේ මගේ ගම හරිම සුන්දර ගමක් ❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  8 дней назад

      බොහෝම ලස්සන ප්‍රදේශයක්. ❤️❤️🌿

  • @HeladiwaRanahada
    @HeladiwaRanahada Месяц назад +4

    අරනායක නගරයට උනෙත් ඔකම තමයි මැතිවරණ කොට්ඨාසය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඔක්කෝම අරනායක නමුත් දිප්පිටිය දියුණු වෙද්දී අරනායක පාළුවට ගියා

  • @manorigeetha3263
    @manorigeetha3263 Месяц назад +1

    ගොඩාක් ලස්සනයි

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 Месяц назад +3

    ඓතිහාසික..... බුදුන් දවස... "දේදුගල " දෙව්දත් විසූ ප්‍රදේශය.. සොයා බලන්න? සත්‍ය 🤗

    • @udayakumara2389
      @udayakumara2389 Месяц назад +1

      Biru wachana haramba epa.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 Месяц назад

      එය සත්‍යක්

    • @kanthisriyalatha1573
      @kanthisriyalatha1573 Месяц назад

      එය සත්‍ය කතාවක් . ඒ ගැනත් තොරතුරු සොයන්න .
      සුවපත් වේවා

  • @අංකල්ඩයස්-ප2ධ
    @අංකල්ඩයස්-ප2ධ Месяц назад +4

    මල්ලී මම අද ඔයාගෙ චැනල් එක දැක්කෙ.ඔයාගෙ කටහඩ හරියට Tv චැනල් එකක නිවේදකයෙක්ගෙ වගේ.හරිම ලස්සනයි.නියමයි දිගටම කරගෙන යන්න.ජයවේවා.❤

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @ChameeraSampath-l2s
    @ChameeraSampath-l2s 25 дней назад

    ලස්සන පැත්තක්

    • @BMKtravelSL
      @BMKtravelSL  25 дней назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @JayashriTharu
    @JayashriTharu Месяц назад +6

    මල්ලී මුලදීම ගමන් මාර්ගය කියන්න…

    • @JayashriTharu
      @JayashriTharu Месяц назад

      සාදාරන මුදලකට ඉඩම් තියනවනම් මම කැමතියි මිලදිගන්න.. තවද සංචාරක නැඹුරැවක් වුනානම් හොදයි

  • @sunilthilakarathne6979
    @sunilthilakarathne6979 Месяц назад +2

    Thank you for presenting such a program

  • @mangiasfalto
    @mangiasfalto Месяц назад +3

    ඒ මචං ඇත්ත කියපන්. හිතලමනේ අර සජි පුතානෝ ගේ නම ඇල්ලුවේ?? 😂

  • @athulakularathna7226
    @athulakularathna7226 28 дней назад

    හොඳ y ලස්සනයි

    • @BMKtravelSL
      @BMKtravelSL  28 дней назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @anjanagunawardana7064
    @anjanagunawardana7064 22 дня назад

    Excellent program. Thanks

  • @Awankwama
    @Awankwama Месяц назад +1

    ඇත්තටම ලස්සනයි වටිනා වැඩසටහනක් අදමයි දැක්කේ ඇහුවෙ 😮😢😮😢😮

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️🤗

  • @ranjithdias2077
    @ranjithdias2077 16 дней назад

    Presentation is very nice

    • @BMKtravelSL
      @BMKtravelSL  16 дней назад

      Thank You so much ❤️❤️

  • @NamaleeShama
    @NamaleeShama Месяц назад +2

    ඔබට කොහොම ස්තුති කරන්නද මෙවැනි සුන්දරත්වයෙන් පිරුන ගමක් පෙන්වීම ගැන ..ඒවගෙ ලස්සන ගමක් අතහැර ගිය අය කොයිතරන්නම් මෝඩද ...ජීවත්වීමට සුදුසුම නිසන්සල පරිසරයක් ...මම කවද හරි දේදුගල ගමට යනවා ..ඔබට ස්තුතී සහෝදරයා❤❤❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @viproit8355
    @viproit8355 Месяц назад +2

    හරිම ලස්සන වැඩසටහනක්. ඒ කාලේ කොච්චර ලස්සනද. කොච්චර සරලද.. සුන්දරද.. ඔයාගේ වැඩසටහන ගෙනහැර පෑම ඉතා විශ්ෂ්ටයි.. තවත් මෙවැනි සුන්දර දැ රැගෙන ඒමට ඔබට ශක්තිය හා ධ්හිර්ය ලැබේව.. සුබපැතුම් .

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @малинкидом
    @малинкидом Месяц назад +2

    වටිනා වීඩීයෝව ක් බොහොම ස්තූතියි ඔබට දැනුවත් කිරිම උදෙසා යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ❤❤❤

  • @bkdeepthi1374
    @bkdeepthi1374 Месяц назад +1

    හොඳ උත්සාහයක්.

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි
      ❤️❤️🤗

  • @nandanakumara3267
    @nandanakumara3267 Месяц назад +1

    දේදුුගල හරහා දෙලොස්බාගේ ගියා හරිම ලස්සනයි

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      ❤️❤️🤗

    • @padmakumaripihillegedara2304
      @padmakumaripihillegedara2304 26 дней назад

      දොලොස්බාගෙන් දේදුගලට එන්න පුළුවන්ද.බස් තියෙනවද.

  • @nikmini4568
    @nikmini4568 26 дней назад +1

    මේ වගේ තැන් ප්‍රතිසංස්කරණය කරලා නැවත පදිංචි කිරීම් කරන්න ඕනේ හරිම ලස්සනයි තැනක්
    .

  • @rohinimallika4493
    @rohinimallika4493 17 дней назад

    Thanks for you
    For telling about our beautiful villege
    And also i studied at dedugala maha vidyalaya ❤❤❤

  • @nayomiarachchi
    @nayomiarachchi 29 дней назад

    බොහෝම වටිනවා, ගොඩාක් ස්තූතියි ඔබට ❤❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  29 дней назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @ChathuraPremarathna
    @ChathuraPremarathna 12 дней назад

    Maru machan

    • @BMKtravelSL
      @BMKtravelSL  12 дней назад

      බොහෝම ස්තූතියි ❤️❤️🌿

  • @sandaruwansenarathna4960
    @sandaruwansenarathna4960 Месяц назад +2

    අද තමයි දේදුගල ගැන ඇහුවේ