- Видео 168
- Просмотров 2 030 772
BMK TRAVEL - Buddhika Mahesh Kodikara
Шри-Ланка
Добавлен 6 май 2021
දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸
ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀
ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌻
ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා.
❇️ patreon.com/BMKTRAVEL
❇️ 0760174318
ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀
ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌻
ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා.
❇️ patreon.com/BMKTRAVEL
❇️ 0760174318
Kurudu oya ella | සුද්දො හොයාගෙන එන, හරි හමන් පාරක් නැති වලපනේ කුරුදු ඔය ඇල්ල
#hela #ravana #rawana
Kurudu Oya Ella is situated in the Walapane area, which is known for its lush green hills, tea plantations, and cool climate. It is approximately 30 kilometers from Nuwara Eliya.
The waterfall is part of the Kurudu Oya, which flows through the region, contributing to its striking scenery.
Surrounded by lush greenery and cascading waters, this picturesque waterfall is perfect for nature lovers, hikers, and photographers. Discover the tranquility and beauty of Kurudu Oya Ella, an off-the-beaten-path destination ideal for relaxation and adventure. Explore the untouched charm of Walapane and experience the pristine beauty of Sri Lanka's hill country.
Kurudu Oya Ella Keywords...
Kurudu Oya Ella is situated in the Walapane area, which is known for its lush green hills, tea plantations, and cool climate. It is approximately 30 kilometers from Nuwara Eliya.
The waterfall is part of the Kurudu Oya, which flows through the region, contributing to its striking scenery.
Surrounded by lush greenery and cascading waters, this picturesque waterfall is perfect for nature lovers, hikers, and photographers. Discover the tranquility and beauty of Kurudu Oya Ella, an off-the-beaten-path destination ideal for relaxation and adventure. Explore the untouched charm of Walapane and experience the pristine beauty of Sri Lanka's hill country.
Kurudu Oya Ella Keywords...
Просмотров: 1 234
Видео
Sooriyakanda morning sight | 🚷⚠️ අනවසරයෙන් ඇතුළුවීම තහනම්.
Просмотров 2,6 тыс.12 часов назад
#sooriyakanda #morningside #morningsight Morning sight holiday Resort - 077 0045 405 දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸 ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀 ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරි...
Sooriyakanda camping ☹️ | සූරියකන්දෙදි තවත් මිනිස් බිල්ලක් වෙන්න එපා! | Nature pool | Morning Sight
Просмотров 2,3 тыс.19 часов назад
#sooriyakanda #සූරියකන්ද #suriyakanda Morning sight holiday Resort - 077 0045 405 දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸 ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀 ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන...
Sooriyakanda | ඇඹිලිපිටිය සිසු ඝාතනයේ සුලමුල හෙලිදරව් වූ සූරියකන්ද සමූහ මිනීවල
Просмотров 128 тыс.14 дней назад
#sooriyakanda #සූරියකන්ද #suriyakanda මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නම...
පින්නවල අලි බෙටි ගිනි ගනන් වලට විකිණෙයි. 🐘🚯💩 | Pinnawala Elephant DUNG Poop
Просмотров 56 тыс.21 день назад
#pinnawala #elephant #poop Pinnawala Elephant Dung Paper - Eco-Friendly and Unique Handcrafted Stationery Discover a truly unique and environmentally sustainable product from Sri Lanka’s famous Pinnawala Elephant Orphanage. Our Pinnawala Elephant Dung Paper is crafted from the natural dung of the orphaned elephants cared for at the sanctuary, transforming what is often seen as waste into beauti...
Dedugala old city | දේදුගල පුරාණ නගරය පිළිබඳ ගවේෂණාත්මක හෙලිදරව්ව.
Просмотров 108 тыс.28 дней назад
#dedugala #bulathkohupitiya #dolosbage Dedugala is located in the Kegalle District, which is part of the Sabaragamuwa Province in Sri Lanka. The village is situated in a rural, hilly area, surrounded by lush forests, rivers, and greenery. It lies between the towns of Kegalle and Bulathkohupitiya, making it part of an important rural landscape in the central highlands of Sri Lanka. The village o...
Gal Viharaya Polonnaruwa | පොළොන්නරුව ගල් විහාරයේ ඔබ කවදාවත් දැකල නැති, අහල නැති ඉතිහාස කතාව.
Просмотров 49 тыс.Месяц назад
#polonnaruwa #පොළොන්නරුව #srilanka Sri Lanka historical sites | UNESCO World Heritage sites Sri Lanka | Polonnaruwa ruins | Polonnaruwa kingdom | Sri Lanka ancient capitals | Polonnaruwa temples | Polonnaruwa statues | Polonnaruwa historical | significance | Sri Lanka travel guide | Somawathiya | Polonnaruwa | Polonnaruwa Vlogs | ravana | ravana story | sigiri ravana | Rawana | rawana king | ra...
Dunsinane falls | pudalu oya | පූඩලු ඔය ඩන්සිනන් ඇල්ල
Просмотров 5 тыс.Месяц назад
#dunsinane #ella #srilanka ❝ ❞ දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸 ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀 ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලං...
Why Ranamune Pihilla is the HIDDEN GEM of Sri Lanka Road Trips | ගැමුණු කුමරු දිය නෑ රණමුනේ පීල්ල
Просмотров 1,4 тыс.Месяц назад
#roadtrip #srilanka දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸 ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀 ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටක...
Modayage palama | Ulapane | උලපනේ මෝඩයගෙ පාලම | Road trip Sri Lanka
Просмотров 1,2 тыс.Месяц назад
#roadtrip #srilanka #travel දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸 ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀 ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව...
සීගිරියේ තවත් පිවිසුම් මාර්ගයක්. කවුද මේ මාර්ගය භාවිතා කරේ?
Просмотров 9 тыс.Месяц назад
#hela #ravana #rawana Sri Lanka historical sites | UNESCO World Heritage sites Sri Lanka | Polonnaruwa ruins | Polonnaruwa kingdom | Sri Lanka ancient capitals | Polonnaruwa temples | Polonnaruwa statues | Polonnaruwa historical | significance | Sri Lanka travel guide | Somawathiya | Polonnaruwa | Polonnaruwa Vlogs | ravana | ravana story | sigiri ravana | Rawana | rawana king | ravana hirstory...
Yapahuwa 🇱🇰 | යාපහුව රාජ්‍යය කුමන්ත්‍රණයේ හෙලිදරව්ව. වර්තමාන ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සිහිගැන්වීමක්.
Просмотров 1,3 тыс.Месяц назад
#anurakumaradissanayake #yapahuwa #history yapahuwa ruins | Yapahuwa kingdom | Sri Lanka ancient capitals | yapahuwa temples | yapahuwa statues | yapahuwa historical | significance | Sri Lanka travel guide | යාපහුව | yapahuwa Vlogs | ravana | ravana story | Sri Lanka historical sites | UNESCO World Heritage sites Sri Lanka | sigiri ravana | Rawana | rawana king | ravana hirstory | sigiri histor...
Yapahuwa kingdom | සීගිරියට නොදෙවෙනි යාපහුවෙන්, වැදගත් තොරතුරු රැසක් හමුවේ.
Просмотров 20 тыс.Месяц назад
Yapahuwa kingdom | සීගිරියට නොදෙවෙනි යාපහුවෙන්, වැදගත් තොරතුරු රැසක් හමුවේ.
අවාරයේ සිරිපා අඩවිය. "මේ තමයි ලංකාවේ උසින් වැඩිම කදුවැටිය" වැරදි නම් නිවරදි කරන්න.
Просмотров 1,5 тыс.Месяц назад
අවාරයේ සිරිපා අඩවිය. "මේ තමයි ලංකාවේ උසින් වැඩිම කදුවැටිය" වැරදි නම් නිවරදි කරන්න.
කුරුවිට එරත්න පාරෙන් සිරිපා ගමනේ පැහැදිලි ගමන් විස්තරය. | kuruwita Erathna Sripada Trail
Просмотров 4,9 тыс.2 месяца назад
කුරුවිට එරත්න පාරෙන් සිරිපා ගමනේ පැහැදිලි ගමන් විස්තරය. | kuruwita Erathna Sripada Trail
Arankale ගල් ලෙනකින් සීතා දේවියගේ රුව සහිත කැටයම් ගලක් හමුවේ. | රාවණ ඉතිහාසයේ හෙලිදරව් නොවූ සාධක
Просмотров 34 тыс.2 месяца назад
Arankale ගල් ලෙනකින් සීතා දේවියගේ රුව සහිත කැටයම් ගලක් හමුවේ. | රාවණ ඉතිහාසයේ හෙලිදරව් නොව සාධක
සීගිරි දිය අගලේ කැනීමකින් ඉස්මතු වූ සාධක 🏺| Sigiriya lion rock
Просмотров 11 тыс.2 месяца назад
සීගිරි දිය අගලේ කැනීමකින් ඉස්මතු ව සාධක 🏺| Sigiriya lion rock
සීගිරිය ගල මුදුනේ ඇති මේ ඉදිකිරීම් පිළිබඳ විමර්ශනාත්මක හෙලිදරව්ව. 🛖 | Sigiriya Water Technology 🇱🇰
Просмотров 12 тыс.2 месяца назад
සීගිරිය ගල මුදුනේ ඇති මේ ඉදිකිරීම් පිළිබඳ විමර්ශනාත්මක හෙලිදරව්ව. | Sigiriya Water Technology 🇱🇰
හෙල ඉතිහාසයේ හෙලිදරව් නොවූ "රාමුවෙන් පිට" කතාබහ.. 🪬
Просмотров 3,4 тыс.2 месяца назад
හෙල ඉතිහාසයේ හෙලිදරව් නොව "රාමුවෙන් පිට" කතාබහ.. 🪬
සත්මහල් ප්‍රාසාදය ඉන්කාවරුන්ගේ පිරමීඩයක් ද? | polonnaruwa sathmahal prasadhaya
Просмотров 1,7 тыс.2 месяца назад
සත්මහල් ප්‍රාසාදය ඉන්කාවරුන්ගේ පිරමීඩයක් ද? | polonnaruwa sathmahal prasadhaya
පොලොන්නරුව වටදාගය පිළිබඳ ගවේෂණාත්මක තොරතුරු හෙලිදරව්ව. watadagaya Polonnaruwa
Просмотров 1,3 тыс.2 месяца назад
පොලොන්නරුව වටදාගය පිළිබඳ ගවේෂණාත්මක තොරතුරු හෙලිදරව්ව. watadagaya Polonnaruwa
Nalanda Gedige අසම්මත ලිංගික කැටයම සහ විශ්ව ශක්තිය සමග ඇති වාස්තුවිද්‍යා පිහිටීම. | නාලන්දා ගෙඩිගේ
Просмотров 116 тыс.3 месяца назад
Nalanda Gedige අසම්මත ලිංගික කැටයම සහ විශ්ව ශක්තිය සමග ඇති වාස්තුවිද්‍යා පිහිටීම. | නාලන්දා ගෙඩිගේ
මාතලේ රිවස්ටන් "එක පවුලක් ජීවත්වෙන ගමක්". පතනේගම හෙවත් "රෙඩ්බානා" 🌸| Redbana 🇱🇰 | Mathale Riverston
Просмотров 8433 месяца назад
මාතලේ රිවස්ටන් "එක පවුලක් ජීවත්වෙන ගමක්". පතනේගම හෙවත් "රෙඩ්බානා" 🌸| Redbana 🇱🇰 | Mathale Riverston
සීගිරියේ සැඟවුණු අභිරහස් උමගේ දොරටුව ඔබ දුටුවාද? උතුරු මාර්ගයේ පඩිපෙල් අදටත් දැකගන්න පුලුවන්
Просмотров 10 тыс.3 месяца назад
සීගිරියේ සැඟවුණු අභිරහස් උමගේ දොරටුව ඔබ දුටුවාද? උතුරු මාර්ගයේ පඩිපෙල් අදටත් දැකගන්න පුලුවන්
ඇස් පනාපිට ඔබ නොදුටු හෙලයන්ගේ විශිෂ්ටත්වය
Просмотров 3,9 тыс.4 месяца назад
ඇස් පනාපිට ඔබ නොදුටු හෙලයන්ගේ විශිෂ්ටත්වය
අංගම්පොර සටන් කලාවේ ඉතිහාසය පිළිබඳ ඉගියක් සහිත මිහින්තලේ සිංහ පොකුණ | Sinha pokuna Mihinthale
Просмотров 2,1 тыс.4 месяца назад
අංගම්පොර සටන් කලාවේ ඉතිහාසය පිළිබඳ ඉගියක් සහිත මිහින්තලේ සිංහ පොකුණ | Sinha pokuna Mihinthale
රජගල තැන්න නොහොත් වෑගම් පත්තුවේ රාස්සගල | Rajagalathanna Archaeological site in Sri Lanka
Просмотров 3,2 тыс.4 месяца назад
රජගල තැන්න නොහොත් වෑගම් පත්තුවේ රාස්සගල | Rajagalathanna Archaeological site in Sri Lanka
සීගිරියේ අභිරහස් පොකුණ හමුවේ | කැනීම් සිදු නොකල සීගිරි නැගෙනහිර භූමියේ අභිරහස් සොයා ගිය ගමන
Просмотров 137 тыс.4 месяца назад
සීගිරියේ අභිරහස් පොකුණ හමුවේ | කැනීම් සිදු නොකල සීගිරි නැගෙනහිර භූමියේ අභිරහස් සොයා ගිය ගමන
ක්‍රි.පූ පළවෙනි සියවසේ බුෆේ දැමූ ආහාර බහාලුම් අතර ලෝකයේ පැරණිතම කාල යාන්ත්‍රණයක් හමුවේ
Просмотров 3,3 тыс.4 месяца назад
ක්‍රි.ප පළවෙනි සියවසේ බුෆේ දැම ආහාර බහාලුම් අතර ලෝකයේ පැරණිතම කාල යාන්ත්‍රණයක් හමුවේ
හෙල ඉතිහාසයේ පළමු වතාවට කෙරෙන ගවේෂණාත්මක හෙලිදරව්ව.
Просмотров 10 тыс.5 месяцев назад
හෙල ඉතිහාසයේ පළමු වතාවට කෙරෙන ගවේෂණාත්මක හෙලිදරව්ව.
මරු
❤️❤️🌻
niyama weddek thamai oya..
❤️❤️❤️
ඔයා එකිනෙකට පරස්පර දේවල් කියනවනේ... යම් තැනක තහවුරු කරනවා වසා දමපු දොරටු ගැන.. අනික මේ තරම් පිළිවෙලට හැදුනු තැනක ඔය වගේ තැනක රජතුමා ඉදීවිද
"ඔය වගේ තැනක රජතුමා ඉදීවිද" කියල කියන්නෙ අඩුම තරමේ සීගිරියට ගිහින් ඒ දේවල් ඇස් දෙකෙන් දැකල වත් ද? Comment අස්සේ පොර වෙන්න දගලන්නෙ නැතිව සීගිරියට ගිහින්ම බලපියව් අඩුම තරමේ. යකෝ ඔතන තමයි රාජ මාලිගයක සියලු නටඹුන් හමුවෙලා තියෙන තැන. ඔය වගේම සීත මාලිගය විදියට හදුන්වන මාලිගයක් අනෙක් පැත්තෙත් ඔය විදියටක තියෙනවා. මුලින් සීගිරියට ගිහින් බලපියව්. අර කෞතුකාගාරෙ තියෙන කැටයන් යොදපු උලුවහු, හංස කැටයම් සහිත උලුකැට වගේ බහුතරයක් නටඹුන් හම්බෙලා තියෙන්නේ ඔය ස්තාන දෙකෙන්. ඔතන හිටියද අතන හිටියද කිය කිය comment වල හැ¥මිනෙන්නෙ නැතිව අඩුම තරමේ සීගිරිය බලන්නවත් පලයව්.. කාලකන්නි මෝඩ හු^ත්තියො එනව comment අස්සෙ විචාර දෙන්න.
රාවණ ගැන ලිය වුනු සෙල් ලිපි තියෙනවා කියලා මන් අහලා තියෙයි.. හොයල බලන්න
😂😂 එහෙම සෙල්ලිපියක් නම් මෙතෙක් කාලෙකට හම්බ වෙලා නෑ.. අහල තියෙන හු.ත්තවල් වැඩක් නෑ. කොහෙ හරි සෙල්ලිපියක් තියෙනව කියල උඹ දන්නව නම් අන්න ඒක ගැන කියපන් ගෑනියේ.. හොයල බලන්න කියල උබ කියන්න ඕනෙයැ. හොයල තියෙනව මෙච්චර කාලෙකට එක එකා, ඒත් ඔය කියන සෙල්ලිපියක් නම් හම්බවෙලා නෑ..
යෑමට තිබූ දුෂ්කර ගමන් මග දුටු විට කුරුඳුඔය ඇල්ල බැලීමට යෑම අත් හැර දමන ලදි.
😥😥😥😥
Nice ❤
Thank You ❤️❤️🌻
මට්ට ගහනය පාලනය නොකළහොත් ඉතාමත් ඉක්මනින් භයානක ප්රතිඵල අත් විඳිය හැකි බව ඔබට නොපෙනේද?
Sthuti godakkkkkk❤
❤️❤️🌿❄️
Supiri lassanaiiiii Malli sthuti goal ❤
බොහෝම ස්තූතියි ❤️❤️🌿
සුපිරි 👍👍❤❤
Thank You ❤️❤️🌿❄️
මාරම adahasak❤❤❤අපිට... අපේ රටේ මොනතරම් දේවල් කරන්න පුලුවන්ද
❤️❤️🤗🤗
මේ මගේ ගම හරිම සුන්දර ගමක් ❤❤
බොහෝම ලස්සන ප්‍රදේශයක්. ❤️❤️🌿
මල්ලි ඔයා කියපු සමහර දේවල් සත්‍යයි, සමහර දේවල් සත්‍ය නොවේ. කාශ්‍යප රජතුමාට මාලිගා දෙකක් තිබිල තියෙනවා. එකක් ගල මුදුනේ, අනිතෙක තමයි ඔයා පෙන්නුව ශීතල මාලිගය.රජතුමා මේ මාලිගා දෙකේම ඉදල තියෙනවා. රස්නේ කාලයට ඉදල තියෙන්නේ මේ ශීතල මාලිගයේ, මක්නිසාදයත් ගල උද රස්නය වැඩි නිසා, අනෙක් වෙලවල ඉදල තියෙන්නේ උඩ මාලිගයේ. මේ ශීතල මාලිගය වටේට තියෙන දිය අගලේ ප්‍රදාන වැදගත් කම තමයි මාලිගයට ආරක්ෂාව සැපයීම. මේ දිය අගලේ කිබුලන් බොහොමක් දල තිබිල තියෙනවා,එතකොට මෙය හරහා සතුරන්ට එන්න හැකියාවක් තිබිල නැහැ.ඔය්ස් කිව්වා ආකාරයට මේ දිය අගල නිසා ඒ පැත්තට යම් සිසිලසක් ලැබෙන්නත් ඇති.
යුග කීපයක නිර්මාණයක්
Kandy❤
Kandy 😍🌿
💚💚💚💚💚
❤️❤️😍
නතර වෙන තැන්වලට විදුලිය තියෙනවද
ඔව්.. එතන විදුලිය තියෙනවා. ටිකක් දුර පා ගමනින් යන්න වෙන එක විතරයි එකම ප්‍රශ්නේ.. නැත් නම් ඉතාම හොද තැනක්
❤❤❤❤❤❤
❤️❤️🌿
Lassanai dalada hamuduwang phetai 👍🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝම ස්තූතියි ... තෙරුවන් සරණයි ❤️❤️🙏
Kala paw gewannamn wenawa
අපේ ගම
😍😍😍🌿❄️
මගේ අසාවක් හිනයක් තමා අයියේ ඔය වගේ ඓතිහාසික තැන් සොයා යැම එවා මන් අනිවාරෙන් සොයා ගන්නවා එවා භූගොලියව පැහැදිලි කිරිම් වලටද ලක් කරනවා ඔය සිගීරිය කියන්නේ පහල සිටම ගොඩ නැගිලි රාශියක ගේන් සැදු බලකොටුවක් හෝ රාජ මාලිගයක් වෙන්න ඔනා ගල් වල නිර්මානය කරලා තියේන නිස්චිතවම අතිතයේ සිගීරිය ගල් පර්වතයක් ලේස පෙනිලා නෑ එය ගොඩ නැගිලි රාසියකගේන් වැසි තිබු ස්තානයක්
Una bail eka giya vitharai mulu vidiyio ekema
👍🏼💚😁 ලස්සනයි.
බොහෝම ස්තූතියි 😊❤️
දුෂ්කර වෙන්නෙ වෙන්නෙ තමයි ලස්සන bro 😊. පාරවල් වැටුනාම පරිසරය විනාස වෙනවා.
කාශ්‍යප රජතුමා සීගිරිය පිළිසකර කරා පමණයි. මෙවැනි නිර්මාණයයක් කරන්න වසර 17කින් බැහැ.. අපි මේ දකින්නේ සීගිරි රාජධානියෙන් 20%ක් පමණයි... මේක ඊට ගොඩක් එහා ගියපු අතීතය තුල වූ ඉදි කිරීමක්
කාශ්‍යප රාජ්‍ය කාලය විතරයි වසර 17ක් වෙන්නේ. නමුත් සීගිරිය රාජධානියක් විදියට ගොඩනගන්න පටන්ගත්තේ රාජ්‍යත්වයට පත් උනායින් පසුව නෙමෙයි. කාශ්‍යප කුමාරයා මාහාධිපාද තනතුර දරන කාලයේදී මාපාගල ප්‍රදේශයේ වාසය කරමින්, ඒ යුගයේ ඉදලම තමයි සීගිරිය රාජධානියක් බවට ගොඩනැගීම ආරම්භ කරල තියෙන්නේ. නමුත් සීගිරිය ඊට කළින් මිනිස්සු දැනගෙන ඉදපු, විවිධ ජනතාව වාසය කරපු ගල් ලෙන් සාධක, සෙල්ලිපි, භික්ෂුන් වහන්සේලා වාසය කරපු ගල් ලෙන් පවා තිබිල තියෙනවා, ඒවට සාධක අදටත් දකින්න පුලුවන් තමයි.. නමුත් අද පවතින බහුතර නටඹුන් සාධක ක්‍රි.ව පස්වන සියවසේ කාශ්‍යප රාජ්‍ය කාලයේ ඉදි කරපුවා. ඔබ හිතනවද වසර 17ක් කියන්නේ සුළු කාලයක් කියලා.. 😳 අද කාලෙ ගත්තොත් නම් ආණ්ඩු 3ක් මාරු වෙලා. මහින්ද මහත්තයත් දෙයියෙක් වගෙගේ සලකපු කාලෙක ඉදන් හොම්බෙන් යන තත්වෙට පත් වෙන්න වත් වසර 17ක් ගියේ නෑ.. අවුරුදු 17ක් කියන්නේ ඔබට සුළු කාලයක් වගේ පේනවද.. ඒ කාලෙ මිනිස්සු ගොඩනගපු දේවල් වල හැටියට සීගිරිය වගේ නිර්මාණයක් අවුරුදු 10ක් යන්නත් කලින් ඉදිකරන්න පුලුවන් හැකියාවක් තිබිච්ච මිනිස්සු වගේම තාක්ෂණික දැනුමක් තිබිච්ච කාල පරිච්ඡේදයයක්. ඉතින් කාශ්‍යප කුමාරයට අවුරුදු 20දි ආධිපාද තනතුර ලැබුන නම් අවුරුදු 30දි ඔටුන්න හිමි රජු බවට පත් උනත්, ඔහු අවුරුදු 17ක් රජකම් කරා නම් සමස්ත අවුරුදු 27ක වත් කාල පරිච්ඡේදයක් ඇතුලත සීගිරිය වගේ නිර්මාණයයක් මේ රටේ එකල ඉදපු මිනිස්සුට නිර්මාණය කරන එක මහ ලොකු දෙයක් වෙන්න බෑ.. අවුරුදු 27ක් නෙවෙයි ඕක අඩුම අවුරුදු 10කටත් අඩු කාලයකින් වැඩ නිම කරන්න ඇති ඒ යුගයේ තිබුණු තාක්ෂණය අතින් බලද්දී. අති දැවැන්ත මහා වාරිකර්මාන්ත, යෝධ ඇල වගේ තාක්ෂණික නිර්මාණය, අවුකන වගේ සංස්කෘතික කලා නිර්මාණය කරපු යුගයක සීගිරිය අවුරුදු 10කටත් අඩු කාලයකින් නිසැක වශයෙන්ම නිම කරන්න පුලුවන් නිර්මාණයක්.. ( කාශ්‍යප රාජ්‍ය කාලයට පෙර සහ පසු නිර්මාණය කරපු විවිධ නටඹුන් අවශේෂ , කටාරම් කෙටූ ලෙන් වගේ දේවල් හමු වෙනවා, නමුත් බහුතර නටඹුන් අවශේෂ හමු වෙන්නේ වගේම රාජධානි ගති ලක්ෂණ සියල්ලම පාහේ හමුවෙන්නේ ක්‍රි.ව 5වන සියවසේ කාෂ්‍යප රාජ්‍ය කාලයට අයත් නිර්මාණය) ඒ නිසා නිසැක වශයෙන්ම මේ ප්‍රතිනිර්මාණය කාෂ්‍යප රාජ්‍ය කාලයේ නිර්මාණය වූවක්. ඒ ගැන විවාදයක් නෑ.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
❤️❤️😍
මෙහෙම තනියම යන්නත් මාරම හයිහක් තියෙන්න ඕනි නේද
ආසන පනවන්න මේකේ slope eka වැඩියි නේද... එහෙම තැනක ඉන්න එක අපහසුයි...
Best traveler❤ We have so many travel chanel but you are the best because you have best knowledge and your best human because you alwys care our nature and history Good luck brother❤
Thank you so much ❤️❤️😊
❤❤❤
👍👍👍
සීගිරිය යුග දෙකක නිර්මාණයක්.. කාශපය රාජතුමා නිර්මාණය කරපු කෙනා නෙවෙයි.
දැනට හම්බවෙලා තියෙන බහුතර සාධක කාෂ්‍යප රාජ්‍ය කාලයේ ඉදිකරපු නිර්මාණය තමයි.. පොඩි පොඩි ගල් ලෙන්, කටාරම් වගේ ඒව නම් ඊට කළින් යුග වල නිර්මාණය කරපුවා කිහිපයකුත් තියෙනවා. වෙයිශ්‍රවගේ වෙළද ලෙන වගේ ඒව.. ඒ ඇරෙන්න දැනට හමුවෙලා තියෙන 90% සාධක කාශ්‍යප රාජ්‍ය කාලයට අයිති නිර්මාණ තමයි.
😂
සජිත් ගේ පියා ටයර් ප්‍රේමෙි පංණ පිටින්ම අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටයර් දාලා මරවපු පර බල්ලෝ 😢😢😢
සජියාගේ කාත්තා මීණීමරුවා ටයර්පෙුමෙි මෙි පාසල් ළමුන් ඝාතනයට වග කිය යුතුයි .
Good ❤
Thank You ❤️❤️🌿
ලස්සනයි. ස්තුති ඔබට
බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️🌿
❝ ❞ දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌻 ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀 ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌸 ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා. ❇️ patreon.com/BMKTRAVEL ❇️ 0760174318
සුපිරිම වැඩක් 🥺🥹🥺🥹🙂😢
බොහෝම ස්තූතියි ❤️❤️🌿
අපරාදෙ මහින්ද මහත්තයා බලයේ හිටියනම් පාර විතරක් නෙවෙයි රටම ගොඩ.
තවත් මූ වගේ මූසල හුක--ලා කොච්චර ඇද්ද මේ රටේ.මයිනගෙ වහල්ලු.ගත්ත සිල් රෙද්දට ටකරන් කෑල්ලට තවමත් මයිනගෙ පුක ලෙවකන මූසල වහල්ලු.නොදකින් මූසල පරයා.🗣
Gon harak
එහේනම් නිදන් ටිකට බඩූ😂😂
අපේ ගම අයියේ
@@LahiruRatnayka රජයෙන් අනුමැතිය අරන් හාරන්ඩ පුලුවන්ද එහෙම කරේ කවුද? වාසනාව පැදුනාද? අපි පව් නැද්ද ?
මතුරට ඇල්ල කියලා හඳුන්වනවාද කියලා හොයා බලන්න . එක්තරා පුවත්පතක එහෙම කියා තිබුණා.
කුරුදු ඔය ඇල්ලටම තමයි මතුරට ඇල්ල කියල කියන්නෙත්.. ඒත් ඒක බොහොම සුලු පිරිසක් භාවිතා කරන නමක්. ඒ නිසා වලපනේ පැත්‍තෙ උදවිය ඒ නම දන්නෙ නෑ. හයිෆොරට්ස් පැත්‍තෙන් ගියොත් මතුරට ඇල්ල කීවහම සමහර අය දන්නවා.
තෙරුවන් සරනයි පුතා💐💐
බොහෝම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏🙏
ඕක දෙවනියට උස දියඇල්ල කියලා මතයක් තියෙනවා .
කළින් තිබුණෙ දෙවනියට උසින් වැඩි දිය ඇල්ල විදියට. ඒත් මෑත කාලීන සංගනන වල 3න් වෙනියට උසින් වැඩිම දිය ඇල්ල විදියට වෙනස් කරල තියෙන්නේ.
එමස්තානයේ තියෙනව jvp අය ගාතනය කරපු පරන නිවසක් අදටත් හොල්මන් කරනවාලු පව්ද්ගලික ව්‍යාරිකයකුගේ සුපිරි බන්ගලාවකුත් තියෙනව
Super thank u
❤️❤️🌿
අවීචි මහා නරකාදියේ කල්ල කෝටි ගනන් වැටි ඒ පවි ගෙවාවි ඒ අපරාද කල මොකා උනත්😢😢
ඕක පොකුණක් වෙන්න බෑ.වැස්සට වතුර එකතු වෙලා වගෙයි.මම හිතන්නෙ ඔතන ඉදල උඩට යන්න සෝපානයක් තියෙන්න ඇති.
දෙවියනේ මේක සම්පූර්ණ රාජධානියකනේ..මන් ගිහින් නෑ.එත් ඒ කාලේ හිතින් මවාගද්දී මොන තරම් අපුරරුවට තියෙන්න ඇතිද... කිසිම තැනක මේ වගේ රාජධානියක් නැතුව ඇති.. ඒ කාලය එක මොහොතකට හරි හීනෙන්වත් දකින්න ඇතිනම්... පුදුමයක් සත්තකින්ම. මහා ආඩම්බරයක් දැනෙනවා
ඇත්තටම සැකයක් තියෙ දැන්.. මේක බුදුන් උපන් බිමද කියලා... ඉතිහාසය කියලා බොරුවක අපිව පටලලා... ලියවෙච්ච දේ ඇරෙන්න... ඒ ඉතිහාසයට කිසිම සාක්ෂි නෑ. එත් ඒ ඉතිහාසය ඇත්ත නෙවෙයි කියන්න සාක්ෂි බොහොමයක් මේ රටේ තියෙයි...