@@ChannaJayawardhana-h1o ethkot ramayent anuv ram cetu palama gana mkkd kiynn thiyenne.hamdem ramayanet one vdht hadala thiyanava.lankave de api pilign nthuv ven aya piliganid.tikk thava hoyala balnna ethkota sakshith ekkama danaganna hambei.poth vala thiyana dewal vithrak kiyavala vadak na hamdem gana samanava hithala balanna ethakota hari
හෙල ඉතිහාසයේ ජීවමාන සලකුණු සොයාගෙන යන චාරිකාවට ඔයාලත් support / Sponsor කරන්න කැමති නම් 0760174318 number එකට මට whatsapp message එකක් දාන්න. 🌸
ඉතිහාස ගවේෂණයකට, සංචාරයකට, අවසර ලබාගැනීම් වලට, අලුත් වැඩසටහනකට ඔයාලට පුලුවන් ඔයාලගෙ මට්ටමෙන් support / Sponsor කරන්න.. 🌻
එහෙම නැත් නම් පහත සදහන් link එකට ගිහින් උනත් ඔයාලට support කරන්න පුලුවන්. ❤️
Buy me a coffee to support me
buymeacoffee.com/bmktravel
සීතා කියල කොහොමද කියන්නෙ?
ඔතන මහාමායා දෙව්ය හිටිය කිව්වොත්??🙄
සාධක නැතුව අපිට අමාරුයි මේ වගේ කතා කියන්න.
@@Liyanaarachchilla තො@පිට පිස්සුද එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා බුදුන් ලංකාවෙ කිය කිය දොඩවන්න. ඔය මගුල් දොඩවන මීවන ලපානයත් දන්නවා, අරියමගය වගේ උනුත් දන්නවා.. සල්ලි වලට විකුණුනු පතිරාරච්චි වගේ උන් නිසා තමයි මේ ඉතිහාසය මේ තරම් විකෘර්ති වෙන්නේ. උන්ගෙ දැනුමෙන් සල්ලි වලට බොරුව විකුණන්න පටන්ගත්තා. ඒව නොදන්න කාලක&@න්නි ඕවට අහුවෙලා උන් මේ හරි දේ කියනවා කියල හිතාගෙන. යකෝ උත්පත්තිය පවා සනාථවෙලා තියෙන ලෝකයේ ශ්‍රේෂ්ට ගනයේ දාර්ශනිකයෙකුට අපහාස නොකර. තො&@පි නොදන්න දේවල් ඔය බුදුන් ලංකාවෙ ඉපදුනා කියන උන් ඇතුලෙන් ගෙනියන්නෙ කියන එක, ඒව පස්සෙ දුවන උන් දන්නෙ නෑ.
ඒ නිසා එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා ස්වයං ආතල් එකක් ගන්න මිනිහෙක් වෙන්න එපා. උත්පත්තිය පවා සනාථ වෙලා තියෙන ක්ශේෂ්ට දාර්ශනිකයෙකු හෑල්ලුවට ලක් කරන්න එපා.. "බුදුන් ඉපදුනේ ලංකාවේ" කියන රැල්ල හොදයි ස්වයං ආතල් එකක් ගන්න සහ ලෝකය ඉදිරියේ ක්ශේෂ්ට දාර්ශනයෙකු වගේම ඔහුගේ විශිෂ්ට දර්ශනය හෑල්ලුවට ලක් කරන්න.. ඒ නිසා බුදු දහම ටිකින් ටික විනාශ කරන්න NGO සල්ලි පම්ප් කරන උන්ගෙ ගුන්ඩු වලට අහුවෙන විකෘති මානසික මිනිහෙක් වෙන්න එපා.. ඔය ස්වයං ආතල් එක නොදැනුවත්වම හරි කරන්නෙ ලොකු විනාශයක්.
එදා මෙදා තුර යූ ටියුබ් අවකාශය තුළින් මට හමුවුණු වචනයෙන් කියා නිම කළ නොහැකි වටිනාම සහ වැදගත්ම චැනල් එකක් තමයි මේ නාලිකාව. අපේ රටේ අපේ නෙත් මානයන්ගෙන් සැඟවී ගිය, සඟවා ඇති. අපේ සැබෑ හෙළයන්ගේ දැවැන්ත ඉතිහාසය අප හමුවේ හෙළි කරන ඔබ සැබැවින්ම පිංවන්ත වටිනා මනුස්සයෙක්.
බොහෝම ස්තූතියි ❤️
ඔබ හරි
ඇත්තටම සතුටුයි ජීවිතය පවා අවධානමෙ මේ කරන ගවේෂණයන් පිළිබඳව gammak bro ♥️
බොහෝම ස්තූතියි ❤️🤗
ඉතා වටිනා ගවේෂණාත්මක තොරතුරු අපට දැනගන්නට සැලැස්වීම පිළිබඳව ගොඩක් ස්තූතියි ඔබතුමාට 🙏👍
බොහෝම ස්තූතියි ❤️
පුතේ ඔයාට පිං මෙි ස්ඵාන පෙන්විම ගැන.මෙිපමන පැරණි ඉතිහාසයක් අපේ හෙළයේ තිබිමත් ආශ්චර්ය්‍යක්.ගොතම බුදුන් වහන්සේ ඉපදුන බුදුවුන.පිරිනිවනය ලබපු පිං බිමෙි වටිනාකම නොදත් අය සිටිම අභාවයක්.ඉදිරියටවත් අපේ හෙළයේ සත්‍ය එළිකර ගමු.ඉංදියාවෙි මවාපාපු එවාට තවත් රැවටෙන අය සිටිමත් කනගාටුයි.එවා ව්‍යාපාර අරමුනු කරගත් ඒ්වා.සතර බුදුවරැ පහළ වුන බුද්ධභුමිය හෙළ දිපය.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚නිවනින් සැනසේවා..
ඇයිමේ පව්පුරවාගන්නේ අපායට යන්නද?
@@dumindaabeywickrama5266අපායෙ යන්නෙ මොකද.සත්‍ය හෙලි කිරිම අපාගත වන දෙයක්ද😮 ඉන්දියාවේ කොහෙද මෙවැනි විස්මිත ඉතිහාසයක්.
වටිනා වෙඩ සටහනක් ...ලංකාවේ අපි නොදෙකපු මේවෙනි පුරානික විශෙස තෙන් දෙක බලාගෙනිම හා ඒ ගෙන විස්තර කිරිම ගොඩාක් අගේ කරනවා ...ඔබට බෙහෙවින් ස්තුති යි !🙏😊❤❤❤❤
බොහෝම ස්තූතියි ❤️🤗
ස්තුතියි!රාවණාරජුගේ මාලිගාව දොලුකන්ද* අරංකැලය"අතර අදටත් උමං පද්ධතිය.සියලුම යානා අදටත් ..... ගයාන් සඳකැලුම් නරඹන්න.....
ඒ රූපය ටිකක් හොඳට බලද්දි ඊජිප්තු ප්‍රතිමාවල කාන්තා මුහුණුවල සමානයි.උඩට ගෙඩිය හැදුනු කොණ්ඩය.මුහුණ දෙපැත්තෙන් වැටුණ කෝණ්ඩය හෝ ඔවුන්ගේ හිස පළඳනාව වැනි දෙය.
බොහෝමයක් ස්තුතියි මහත්මයා ඔබට කියා නිමකල නොහැකි වැඩසටහනක් දැනුම අවබෙද්‍ධය වැඩෙන . බාඩමන් ❤❤
බොහෝම ස්තූතියි ❤️
You are amazing and also, you are born with a great luck! Sri Lanka, our mother land is the greatest in the world. I am so proud of you dear son! ❤
Thank You so much ❤️
බොහොමත්ම වටිනා දැනුවත් කිරීමක් .අපිට මේ පුරාවිද්‍යා ව්ටිනා කමක් ඇති මෙවන් ස්ථාන දැක බලාගන්ට සැලැස්වීම ගැන ඔබට බොහොමත්ම ස්තුතියි .❤
ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️
ජනතාවට අමිල මෙහෙයක් ඉටුකර තබනා ඔබට බොහොම පිං. මගෙ හදවතෙ රාවණා රජු කෙරෙහි දැකබලා ගන්න ආශාවක් තියනවා.මගෙ වරම් මාලාව ද එතුමා ගැන කියනකොට ස්මතු වෙනවා. දසිස් රාවණා රජු සැමදා දිනෙවා හෙළයන්ගෙ අභිමානය ඔබ පෙන්වාදිම පිනක් තෙරුන් සරණයි
අපට..අැවිදගන්නවත්..බැරි..වයසෙදි..නෙ..මේවා..හෙලිදරවි..වෙන්නෙ
අනේඅපට..බැරි..වුනාට..තරැන..අය
යන්න..මේ..යටපත්ව..තියෙන..අතී
ත.තතු..සොයා..බලන්න..ඉ..න්දියාවෙ..වත්..තිබුනෙ..නෑ..මෙතරමි
වටිනා..දේ..අපේදේ..රැක..ගන්න..දරැව.නේඅපි..දඹදාව..ගියාට..එහෙ..අය..මෙහෙ..එන්නෙ..නෑනේිපේදේ..අපි..රකිමු
බොහෝම ස්තූතියි ❤️🤗
ඇත්තටම සතුටුයි මේවා දකින්නට ලැබිම ගැන
බොහෝම ස්තූතියි ❤️
ඇත්තටම සතුටුයි මෙලෙස මේ පුරාවස්තු මහජනතාවට දකින්න සැලස්සුවාට ගොඩක් ස්තුතියි මේහි ඉතිරිකොටසත් දකින්න සලස්වා. වන්න. ස්තූතියි ඔබට දෙවි පිහිටයි ❤❤
බොහෝම ස්තූතියි ❤️🤗
තරුණයෙක් විදියට මේ කරන ගවේෂණය අගය කරන්න වචන මදි ❤❤❤❤❤❤❤❤
බොහෝම ස්තූතියි ❤️❤️
This reveals more than what we see as our history today.Keep going.Good luck
Thank You ❤️
ආසාවෙන් බලන චැනල් එකක්. 👍
බොහෝම ස්තූතියි ❤️
අපෙ ගම ජයම වේවා තෙරුවන් සරණයි
බොහෝම ස්තූතියි ❤️❤️🤗
මේ වගේ අති දැවැන්ත ඉදිකිරීමි ඉතාම සරල ආකාරයට පැහැදිලි කිරීම ගැන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටම ස්තූතියි.
ඔබට මේ වගේ වැඩසටහන් කිරීමට සියළු ශක්තිය ලැබේවා!.
බොහෝම ස්තූතියි ❤️
බොහොම ස්තූතියි ඔබතුමාට කවදාවත් දැකලා නැති දේවල් පෙන්වනවට
බොහෝම ස්තූතියි ❤️❤️🤗🤗
අපි ගිහින් තියෙනවා හරිම ලස්සන තැනක්❤❤❤❤
❤️🤗
බුදුන් උපන් හෙළබිමේ ඉතිහාසය.... 🙏🙏🙏
😂😂 තො@පිට පිස්සුද එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා බුදුන් ලංකාවෙ කිය කිය දොඩවන්න. ඔය මගුල් දොඩවන මීවන ලපානයත් දන්නවා, අරියමගය වගේ උනුත් දන්නවා.. සල්ලි වලට විකුණුනු පතිරාරච්චි වගේ උන් නිසා තමයි මේ ඉතිහාසය මේ තරම් විකෘර්ති වෙන්නේ. ඒකටම හරියන බොරුව විකුණම්කන යූටියුබ් කාරයො කිහිපදෙනෙකුත් එකතුවෙලා ඉන්නවා. තොපිට ඇත්තටම තේරෙන්නෙ නැද්ද උන් කරන්නෙ උබල වගේ උන්ව ගොනාට අන්දගෙන ගේමක් ගහන්නෙ කියන එක. එක එකාගෙ ගුන්ඩු කලට අහුවෙන්නෙ නැතිව අඩුම තරමේ උන්ගෙ කැරැට්ටුව හොයල බලපියව්.
ගෞතම බුදුන් කියල කියන්නේ උත්පත්තිය සනාථ කරපු ලෝකයේ බිහිවෙච්ච ක්ශේෂ්ටගනයේ දාර්ශනිකයෙක්.. උත්පත්තිය පිළිවදව විකෘර්ති මතවාද ඇති කරලා ලෝකයේ බුද්ධ දර්ශනයට ගොඩනැගෙමින් තියෙන පිළිගැනීමට හානි කරන්න සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් සිටිනවා. ඒ අතර එක් මිනිහෙක් වෙන්න එපා. බුදුන් වර්තමාන ලංකාවේ උපන්නා කියලා ස්වයං වින්දනයක් ඕනෙම කෙනෙක්ට ගන්න පුලුවන්. එහෙම නැත් නම් මීවනපලානේ, අරියමග්ගලා වගේ NGO ගුන්ඩු වලට අහුවෙලා බො£%රු සාධක පෙන්න පෙන්න යන්නත් පුලුවන්. ඒක ස්වයං ආතල් එකක් මිසක් ඇත්ත නෙමෙයි කියලා උන් පවා දන්නවා.
අනෙත් එක බුදුන්ගේ උත්පත්තිය ඉන්දියාවේ සිද්ධ උනා කියලා "බුදු දහම ඉන්දියාවේ බිහි උනා නම් කෝ අද බුදුදහම ඉන්දියාවේ තියෙනවද" වගේ මෝඩ තර්ක තමයි මිනිස්සු ඉදිරිපත් කරනේ. ඕනෙම දර්ශනයක් මුල්බැස ගන්නේ ඒක උපන් තැන මූලික කරගෙන නෙමෙයි, ඒක පිළිගන්න අනුගාමිකයන් පෙලගැසෙන තැන තමයි ඒක ස්තාපිත වෙන්නේ.
ඒකට අනෙක් හේතු කාරණා වෙන්නේ ආගම් සම්බන්ධයෙන් ලැබුණු දේශපාලන අනුග්‍රහය මිසක් දර්ශනය හදුන්වාදුන් දාර්ශනිකයාගේ බිහිවීම නෙමෙයි. මවුර්‍ය පාලනයෙන් පස්සේ ඉන්දියාවේ බුදුදහමට අනුග්‍රහය දැක්වූ පාලකයන් හිටියේ නෑ. පසුකාලීන සියලු පාලකයන් දැඩි හින්දු භක්තිකයන් වීම තමයි බුදු දහම සීග්‍රයෙන් ඉන්දියාවෙන් බැහැර වෙන්න හේතුව. ඒ හැරෙන්න ශාස්තෘවරයාගේ දර්ශනයයේ හෝ උත්පත්තියේ හෝ වෙනස්කමක් නිසා නෙමෙයි. මොවුර්‍ය රාජ වංශය බලයෙන් පහ කරල ශාතවාහන රාජ වංශය යටතේ බුදු දහම සීග්‍රයෙන් පිරිහීමට ලක් උනා. විශේෂයෙන්ම ශිව ශ්‍රී ශාතකර්ණී සහ ගෞතමීපුත්‍ර ශාතකර්ණී පාලනය යටතේ ගොඩනැගුණු පාලනය නිසා හින්දු ආගමට විශාල අනුග්‍රහයක් ලැබුණා. නමුත් මෝගල් පාලනය යටතේ පැවති ආක්‍රමණ නිසා අනෙක් පාලන ප්‍රදේශය වල හින්දු දහම සහ බුදු දහම සීග්‍රයෙන් විනාශ උනා. පසුකාලීන පාලනයන් යටතේ හින්දු ආගමික භක්තික පාලකයන් බිහි උනත් බෞද්ධ ආගමික ප්‍රභල පාලකයන් නැවත බිහි උනේ නෑ.. ඒ නිසා තමයි ඉන්දියාවේ බුදු දහම නැවත වර්ධනයක් ඇති නොවුනේ.
"ලංකාවෙ බුදුන් ඉපදුනා" කියන උන් එකෙකුගෙන් එකෙක්ට බුදුන් ඉපදුනු තැන් එකිනෙකට වෙනස්. අඩුම තරමේ ඔය මතවාද හදන උන්ට එක තැනක් එකගවෙලා හරියට කියාගන්න බැරි උනා. ඒ නිසා එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා ස්වයං ආතල් එකක් ගන්න මිනිහෙක් වෙන්න එපා. උත්පත්තිය පවා සනාථ වෙලා තියෙන ක්ශේෂ්ට දාර්ශනිකයෙකු හෑල්ලුවට ලක් කරන්න එපා.. "බුදුන් ඉපදුනේ ලංකාවේ" කියන රැල්ල හොදයි ස්වයං ආතල් එකක් ගන්න සහ ලෝකය ඉදිරියේ ක්ශේෂ්ට දාර්ශනයෙකු වගේම ඔහුගේ විශිෂ්ට දර්ශනය හෑල්ලුවට ලක් කරන්න.. ඒ නිසා බුදු දහම ටිකින් ටික විනාශ කරන්න NGO සල්ලි පම්ප් කරන උන්ගෙ ගුන්ඩු වලට අහුවෙන විකෘති මානසික මිනිහෙක් වෙන්න එපා.. ඔය ස්වයං ආතල් එක නොදැනුවත්වම හරි කරන්නෙ ලොකු විනාශයක්.
දැනුම ලබා දුන් ඔබට ස්තුතියි
❤️❤️
වටිනා තොරතුරු.
බොහෝම ස්තූතියි ❤️❤️
ගොඩක් වටිනා තොරතුරු. සීගිරිය ගැනත් ඉක්මනින් වීඩියෝ එකක් ගේන්න.❤❤❤❤
බොහෝම ස්තූතියි ❤️🤗
Thank you very much for making us knowledgeable regarding this very important place. I wish you to present more and more videos furthermore
Thank you ❤️🤗
Very very important & interesting ❤😊. Thank you so much
Thank you so much! 🙏❤️
ස්තුයි වටිනා දේවල් පෙන්නුවාට
❤️❤️🤗🤗
සිතාදෙවි සගවාතිබු කුටිය වන්න පුළුන්.
ගොඩක් හොද වැඩසටහනක් තෙරුවන් සරනයි 🙏
බොහෝම ස්තූතියි ❤️🤗
Ithamat nirawul pahadilikireemak tnx gdak wisista sewayak
බොහෝම ස්තූතියි ❤️🤗
Budusarany jayawewa Malliya
බොහෝම ස්තූතියි ❤️
Bohoma agaya karanawa . Suba gaman . 💐💐💐💐💐
බොහෝම ස්තූතියි ❤️🤗
Aththama harima watina yamak oba aaapata laba dunnne,monatharam lassanada,thawa wisthara danna apatath balanna,
බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️🤗
මම නම් ආසාවෙන් බලනවා සර් ඔයාට බුදු සරණයි
බොහෝම ස්තූතියි ❤️❤️🤗🤗
Katahada galapenawa okkotama wadiya❤❤❤
බොහෝම ස්තූතියි ❤️❤️🤗
පුතා මෙි වැඩසටහන් කරනවා ගොඩක් හෝදයි අහන්ඉන්න කැමතියි බුදුසරනයි
බොහෝම ස්තූතියි ❤️🤗
බොහොම ස්තුතියි.❤
❤️🤗
Waiting for the next one.. 👍👍 Like to see many more Rawana History
ස්තූතියි.!❤
❤️❤️🤗
ඉතාමත් වටිනා විඩියෝ එකක් සහෝදරයා....
බොහෝම ස්තූතියි ❤️🤗
නියම ගවේෂණාත්මක හෙලිදරව්වක්
බොහෝම ස්තූතියි ❤️
ලස්සනට වැඩසටහන කරා ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
බොහෝම ස්තූතියි ❤️🤗
godak hodai
❤️❤️🤗
ෙබාෙහාම ස්තුතියි
❤️❤️🤗
Ape gama ❤
❤️🤗
Attatama harima asawen oyage me veedio. Wadasatahan balan kenek mama.harima harawat wagema harima pahadiliwa onama taratirame kenekuta awaboda kara ganna haki vidiyata oya me veedios .roogata karrala wagema arta katanaya kara denawa.tawa tawat apata balanna nohaki mewage watina stana apaweta idiriyedit aran enna.oyata Suba Patum...❤❤❤
බොහෝම ස්තූතියි ❤️❤️
ස්තූතියි
❤️🤗
ඔබට බොහොම පින්. හරිම වටිනවා
බොහෝම ස්තූතියි ❤️🤗
Vatina .adastikak pin🎉🎉🎉
❤️🤗🤗
Oyata jaya
බොහෝම ස්තූතියි ❤️
නියමයි.මේ විදිහට දිගටම වීඩියෝ කරන්න.සුභ පැතුම්. vtv channel එකත් බලන්න ආරාධනා.(ලංකාවේ පැරණිම දන්සල)
ස්තුතියි
අනිවාර්යයෙන්ම ... 🤗 . බොහෝම ස්තූතියි ❤️
Budunge desaya❤❤❤
තො@පිට පිස්සුද එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා බුදුන් ලංකාවෙ කිය කිය දොඩවන්න. ඔය මගුල් දොඩවන මීවන ලපානයත් දන්නවා, අරියමගය වගේ උනුත් දන්නවා.. සල්ලි වලට විකුණුනු පතිරාරච්චි වගේ උන් නිසා තමයි මේ ඉතිහාසය මේ තරම් විකෘර්ති වෙන්නේ. උන්ගෙ දැනුමෙන් සල්ලි වලට බොරුව විකුණන්න පටන්ගත්තා. ඒව නොදන්න කාලක&@න්නි ඕවට අහුවෙලා උන් මේ හරි දේ කියනවා කියල හිතාගෙන. යකෝ උත්පත්තිය පවා සනාථවෙලා තියෙන ලෝකයේ ශ්‍රේෂ්ට ගනයේ දාර්ශනිකයෙකුට අපහාස නොකර. තො&@පි නොදන්න දේවල් ඔය බුදුන් ලංකාවෙ ඉපදුනා කියන උන් ඇතුලෙන් ගෙනියන්නෙ කියන එක, ඒව පස්සෙ දුවන උන් දන්නෙ නෑ.
ඒ නිසා එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා ස්වයං ආතල් එකක් ගන්න මිනිහෙක් වෙන්න එපා. උත්පත්තිය පවා සනාථ වෙලා තියෙන ක්ශේෂ්ට දාර්ශනිකයෙකු හෑල්ලුවට ලක් කරන්න එපා.. "බුදුන් ඉපදුනේ ලංකාවේ" කියන රැල්ල හොදයි ස්වයං ආතල් එකක් ගන්න සහ ලෝකය ඉදිරියේ ක්ශේෂ්ට දාර්ශනයෙකු වගේම ඔහුගේ විශිෂ්ට දර්ශනය හෑල්ලුවට ලක් කරන්න.. ඒ නිසා බුදු දහම ටිකින් ටික විනාශ කරන්න NGO සල්ලි පම්ප් කරන උන්ගෙ ගුන්ඩු වලට අහුවෙන විකෘති මානසික මිනිහෙක් වෙන්න එපා.. ඔය ස්වයං ආතල් එක නොදැනුවත්වම හරි කරන්නෙ ලොකු විනාශයක්.
godak stutiy
❤️🤗
🌷🌷Teruwan Saranai Obatumata🌷
බොහෝම ස්තූතියි ❤️🤗
🎉🎉🎉bro
❤️🤗
amezing. Meka karanna kauru ho raja kenek dayaka venna thine. a ganath kiyannako
බොහෝම ස්තූතියි.. අරංකැලේ ගැන තවත් වැඩසටහනක් කරනවා.. තව නටඹුන් අවශේෂ ගනනාවක් තියෙනවා මහ වනාන්තරයට පස් වෙලා.. ඉතින් ඉදිරියෙදි ඒ දේවල් පෙන්වන අතරේ කතා කලයුතු වැදගත් තොරතුරු ගනනාවකුත් තියෙනවා. ඉදිරියෙදි හමුවෙමු. ❤️🤗
මේ රටේ පුරාවිද්‍යා ආචාරියො මහාචාරියො බොහොමයක් කියන්නෙ ප්‍රලාප
මේ ස්තාන පිලිබද අපේ පැරණි මූලාශ්‍ර හොදින් අද්‍යයනය කර නැවත පරීක්ෂණ කල යුතුයි
මෙවන් පුරාවස්තු මහපොලවට වැලලියැමට නොදි මෙි ජාතික සමිිපත් අපේ උදැමයන් ගවෙිංහනයටත් එය ඉදිරි අනාගතය උදෙසා කරන කැපවාමට ඔබතුමාට අනේකවාරයක් ස්තුතිවන්ත ඔබට ජාතියේම පුුනාමය අත්වෙිවා ස්තුතිය 🎉😂❤❤❤❤
බොහෝම ස්තූතියි ❤️❤️🤗
Watina. Wadasatahanak. ❤
බොහෝම ස්තූතියි ❤️
Ambapali thumiyage ambawanaya ha kutiya wath dha
නියම සිතා කොටුව එය විය හැකියි මොකද ගැරැලුපත තියෙන්නෙ සක්මන් මලුවක සැලැස්ම ක්
🤩🙏
❤️❤️🤗
අපේ ගෙවල් ගාව
🤗🤗❤️
ගොඩක් හොද වැඩසටහනක්. මෙම ස්තානයට යන්නෙ කොහෙන්ද ? කරදරයක් නැත්නම් message එකක් දාන්න පුලුවන්ද. ඔබේ මේ වැඩසටහන ගොඩක් හොදයි. පුතා ඔයාගේ සීගිරියේ video එකත් අපි බැලුවා. ❤❤
කුරුණෑගල - මඩගල්ල පාරේ යනකොට තමයි අරන්කැලේට යන මාර්ගය හම්බවෙන්නේ.. කුරුණෑගල නගරයේ ඉදල කි.මී 25ක් වගේ දුරක් තියෙනවා. Google map පාවිච්චි කරනව නම් බොහොම පහසුවෙන් හොයාගන්න පුලුවන්. එහෙම නැත් නම් මඩගල්ල පාරේ ගිහින් රන්කිරිමඩ විහාරයට යන්නෙ කොහොමද කියල කාගෙන් හරි අහන්න. ඒ රංකිරිමඩ විහාරය පාරේ ගිහින් කාගෙන්හරි ඇහුවොත් බොහොම පහසුවෙන් මේ ස්තානය හොයාගන්න පුලුවන්.
🎉🎉🎉
❤️🤗
Mama adamai dakka matanata gehen na kuwat edala tamai balanna yanna ona passa balanna
බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️🤗
💐💐💐🌹🌹🌹
❤️🤗
ස්තුතියි. අද තමයි මම මෙි තැන ගැන දැන ගත්තේ. ඒ ගැන ලැජ්ජයි මට. නමුත් අපිට හැම තැනකම යන්න බැ. ඔබතුමා කරන මෙි දැනුවත් කිරිමට ස්තුතියි.
මිට වඩා දෙයක් වගකිවයුතු පුද්ගලයන් දරැවන් දැනුවත් කිරිමට කටයුතු කල යුතුයි. ඇයි රාවනා කියන චරිතය යට ගහන්න හදන්නේ. ඉන්දියාවට ඔනි නිසාද..? එයාලාට විනාශ කරන්න පුලුවන් රාවනා ඉතිහාසයක් තියෙනවානම් අපිට පිලිගන්න බැරි ඉතිහාසය නිර්මාණය කලේ කවුරැ වෙන්න ඇතිද..? කොහෙන්දෝ ආපු කලකන්නා විජය ගැන පුරාජේරැ දොඩවන වගකිව යුත්තෝ ඇයි රාවනා ගැන කතා කරන්නේ නැත්තේ... සිතා, රාම, පුලතිසි, අපර්නිකා, ලක්ෂ්මන්, රාවනා ඇල්ල, සිගිරි, හනුමන් කොවිල්, සිතා කොවිල්, උමන් පද්ධති, මෙි හැම දේම ඇත්තනම්, පෙන්න තියේනවානම්. අදටත් වන්දමාන කරනවානම්. මොකක්ද මේ පුරාවිද්‍යා කට්ටිය කරන්නේ... මොංගල්ද ?
අරන් කැෙල් තිෙයන්ෙන් ෙකාෙහ්ද?
🙏🏽
❤️🤗
🙏🙏🙏👍❤
❤️❤️🤗
Ithamath vatinava sthuthie
බොහෝම ස්තූතියි ❤️🤗
👍👍👍💐💐
ස්තූතියි ❤️🤗
🙏🙏
❤️🤗
👍🙏🙏🙏
බොහෝම ස්තූතියි ❤️🤗
❤🎉❤
❤
❤️🤗
කුරුණෑගල
❤️🤗
👍
❤️🤗
Othanin uda thiyenawa hitha gannawath beri natabun maligawaka
මහ ජනයාට බලන්න බැරිද?
ඕනම කෙනෙක්ට බලන්න පුලුවන්.
Koheda thiyenne meka
සන්ථා..ගාර..නේද
ඡන්තාඝර
මේහේ බික්ෂුණින් වහන්සේලා නැද්ද මේ සේනාසනයේ
භිශුනින් වහන්සේලා හිටිය බවට සාධක හමුවෙලා නෑ.
Not Seetha.
එකාලයේ එලියන්ලා ජවත් වෙලා තියේනවා ඔය ප්‍රදේසයේ
එකලේ මනුස්සයන්ට දැනිමක් නැත ඔයවගේ නිර්මෙන කරන්නට ????
Kohomad kiynne e kle ayt danumk na kiyala owa krnn
Ravana..? Karunakarala ape deyak nowana rama ravana kiyana INDIYAN purawurtha walata me dewal galapanna epa..
Rama rawana valmikige kthvt anuv gdk ev vens mokad ek indiyavt vasi ven vdht liyl thiyenne.e unt rawana raju aththak. Namuth ey valmikit anuv liyaunu vdht never shreshtathama palakayek rawana raju.thv visthr hoyala balanna oytama therei
@NandanaEkanayake-y8j ramayana kiyana potheth thiyenne lanka saha simhala kiyala duupath dekak thibuna kiyala.. ithin ramayane thiyena lankawa wenna ba meka..
Itath lanak kiyanne sanskrit walin duupatha.. oya wachane ona duupathakata adala karaganna puluwan.. ithin ape aadi minissu e nama lakdiva,lakbima kiyala gaththa..
@@ChannaJayawardhana-h1o ethkot ramayent anuv ram cetu palama gana mkkd kiynn thiyenne.hamdem ramayanet one vdht hadala thiyanava.lankave de api pilign nthuv ven aya piliganid.tikk thava hoyala balnna ethkota sakshith ekkama danaganna hambei.poth vala thiyana dewal vithrak kiyavala vadak na hamdem gana samanava hithala balanna ethakota hari
@ChannaJayawardhana-h1o gayan sadakalum sirge video balannako hamdem gana depththrnm hithala balanna oni
@@NandanaEkanayake-y8j potheth nogalapili than thiyenawa nm aye kiyanna deyak thiyenawada..?
මෙගලිතික යුගයෙ සොහොන් ගෙවල් වගේ
Your knowledge is very narrow. Please widen your knowledge
Ok. Thank u
ඒ කාලෙ ඉඳල අපෙ දෙවල් කාලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලා.
ඔබ ගේ ප්‍රකාශයට එකග විය නොහැක . තමන් සමාජ මාධ්‍ය භාවිතා කරන අවස්ථා වලදී වගකීම සහගත වන්න.
@dileepahatarasinghe1168 වගකීමෙන් තමයි කිව්වේ. හොඳට බලන්න, හැම ඓතිහාසික තැනක්ම ආරාමයක් කරලා ඒවා විකෘති කරලා.
දසරත ජාතක කතාව අහලා බලන්න......ඉට පස්සෙ ඔබ තීරනය කරන්න රාවනා කියන බොරුව ගැන...😂😂😂
සුපිරි channel 1එකක්.good luck brother.Ampara පැත්තට එද්දි කියන්න.දෙන්න පුලුවන් support එකක් දෙන්නම් ....❤❤❤👍👍
බොහෝම ස්තූතියි ❤️
❤❤❤❤
❤️🤗
❤❤
❤️❤️🤗
❤❤❤
❤️❤️🤗