කුරුවිට එරත්න පාරෙන් සිරිපා ගමනේ පැහැදිලි ගමන් විස්තරය. | kuruwita Erathna Sripada Trail

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 67

  • @BMKtravelSL
    @BMKtravelSL  2 месяца назад +1

    දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸
    ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀
    ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌻
    ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා.
    ❇️ patreon.com/BMKTRAVEL
    ❇️ 0760174318

  • @BuddikaPrasanna-r3n
    @BuddikaPrasanna-r3n Месяц назад +3

    හරිම ලස්සනට වචන හසුරවනවා ❤❤ නියමයි❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @Saumperera
    @Saumperera Месяц назад +2

    මල්ලි,ලස්සනම දේ ඔයාගෙ වටිනා පැහැදිලි කිරීම ❤️

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි ❤️🌿

  • @KrishanPeiris
    @KrishanPeiris 2 месяца назад +1

    presentation👌🏼+ video 📽🔥

    • @BMKtravelSL
      @BMKtravelSL  2 месяца назад

      Thank you so much ❤️🌿

  • @anandadharmapriya3132
    @anandadharmapriya3132 29 дней назад

    Great Job

  • @gangajekan43
    @gangajekan43 2 месяца назад

    Nice presentation,well done keep going..

  • @DasunHardTalk
    @DasunHardTalk 2 месяца назад +2

    Social Media වලින් දකින්න ආසම notification එක🤤😍

    • @BMKtravelSL
      @BMKtravelSL  2 месяца назад +1

      බොහෝම ස්තූතියි 💚💚

    • @premasirikwa
      @premasirikwa 2 месяца назад

      අනිවාර්යයෙන්

  • @nissankagedara9469
    @nissankagedara9469 Месяц назад

    Budu sarani obata ❤

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      බොහෝම ස්තූතියි. බුදු සරණයි 🙏 ❤️❤️

  • @premasirikwa
    @premasirikwa 2 месяца назад +1

    මම කිහිප වතාවක් මේ මාර්ගයෙන් සිරිපා කරුනා කලා .ඒ මතකය මගේ ජීවිතය පුරාමත් සසර පුරාවටම පවතීවි..මම ගිය වාරයෙත් කරුනා කලා .අදටත් මෙවැනි වීඩියෝ හමු උනොත් අනිවාර්යයෙන් මම එය බලනවාමයි.ඒ නිරාමිස සතුට කොහොමද කියන්න වචන නැහැ .බුදුසරණයි පුතේ ඔයාට ....

    • @BMKtravelSL
      @BMKtravelSL  2 месяца назад

      බොහෝම ස්තූතියි ඔබතුමාට.. තෙරුවන් සරණයි ❤️🙏🙏

  • @KitsorMadhuranga
    @KitsorMadhuranga 2 месяца назад

    Theruwansaranai..!!!!!

    • @BMKtravelSL
      @BMKtravelSL  2 месяца назад

      🙏🙏🙏❤️❤️

  • @janakabuddhika8162
    @janakabuddhika8162 2 месяца назад

    හොදයි❤

    • @BMKtravelSL
      @BMKtravelSL  2 месяца назад

      බොහෝම ස්තූතියි 💚🤗

  • @sanjiera
    @sanjiera 2 месяца назад

    presentation eka supiri... full video eka blnna newei hitiye..nikanma belauna...❤️

    • @BMKtravelSL
      @BMKtravelSL  2 месяца назад

      බොහෝම ස්තූතියි ❤️❤️🤗🌿

  • @MalkiDeshani-uf4jp
    @MalkiDeshani-uf4jp 2 месяца назад

    Waiting for part two… great video aiya 🥰

    • @BMKtravelSL
      @BMKtravelSL  2 месяца назад

      Part Two is coming soon! Stay tuned! ❤️ Mal

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 2 месяца назад +2

    මම ඔය පාරෙන් දවස් තුන හමාරකින් සිරීපාදෙ නැගල තියෙනව. ස්තුතියි ඔබට❤❤❤🙏🙏🙏

    • @BMKtravelSL
      @BMKtravelSL  2 месяца назад +3

      සිරිපා කරුණා කරන්න තියෙන දුෂ්කරම මාර්ගයක්. ඒ නිසා ගතවෙන කලය වැඩියි.. බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට 🙏🙏❤️❤️

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 2 месяца назад +2

      @BMKtravelSL ඒත් ඒ ගමන සන්සාරෙම මතක තියේවි🙏❤

    • @premweerasingha7078
      @premweerasingha7078 Месяц назад +2

      අපි පෑය 8 ගියා.

  • @shanejayasekara2965
    @shanejayasekara2965 2 месяца назад

    Sthuthiy oyata jayawewa

    • @BMKtravelSL
      @BMKtravelSL  2 месяца назад

      බොහෝම ස්තූතියි

  • @himadarideepika8171
    @himadarideepika8171 2 месяца назад

    ගියා වගේ ලස්සනට පේනවා.

    • @BMKtravelSL
      @BMKtravelSL  2 месяца назад

      බොහෝම ස්තූතියි ❤️🙏🙏

  • @ashenchamika8217
    @ashenchamika8217 2 месяца назад

    ❤❤

  • @dammikatatoos4367
    @dammikatatoos4367 Месяц назад

    🥰😇

  • @wacperera9610
    @wacperera9610 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pubuduudayanga6897
    @pubuduudayanga6897 6 дней назад

    Bro, warnagala diyaellata ambalame idan 1KM na. 200mk wage thiyenne,

    • @BMKtravelSL
      @BMKtravelSL  6 дней назад

      ස්තූතියි ❤️❤️

  • @AmeshPilapitiya-vh9yo
    @AmeshPilapitiya-vh9yo 2 месяца назад

    ♡♡♡
    ..Gamn margaya kiyaddima lissuwa ne...

    • @BMKtravelSL
      @BMKtravelSL  2 месяца назад

      😲😲😲😲❤️❤️❤️

  • @Rashida_Methsara
    @Rashida_Methsara 27 дней назад +1

    පළමුවෙන්ම යන කෙනෙකුට එරත්න පාර සුදුසුද ? චාරිත්‍ර ඒ පාරෙන් යද්දී කරන්න පුළුවන්ද?

  • @kavishansandipa7585
    @kavishansandipa7585 6 дней назад

    Api abilipitiye rathnapurata avith me margaye yanne kohomd yana widiya poddk kiynvd

    • @BMKtravelSL
      @BMKtravelSL  6 дней назад

      රත්නපුර පහු කරගෙන කුරුවිටට එන්න. කුරුවිට ඉදලා එරත්න හරහා අඩවිකන්දට යන්න බස් තියෙනවා. එහෙම නැත් නම් තමන්ගෙ වාහනේක යනව නම් කුරුවිට ඉදලා එරත්න හරහා අඩවිකන්ද දක්වා යන්න පුලුවන්. අඩවිකන්දෙ වාහන නවත්වන්න පහසුකම් තියෙනවා. අඩවිකන්දෙ ඉදල තමයි ගමන පටන්ගන්න තියෙන්නේ.

  • @KalumPerera-z8k
    @KalumPerera-z8k 15 дней назад

    Kochhara welawak yanwd oyaparen

  • @PrincessHashini-jy4qg
    @PrincessHashini-jy4qg Месяц назад

    Aiye giya mona kale wageda december wala wahinawada oya peththata

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      දෙසැම්බර් වල වාරය පටන් ගන්නවා.. වැස්ස නම් ටිකක් අඩු වෙයි. කොහොමත් දෙසැම්බර් පොද වැස්ස තියෙන්නේ සාමාන්‍යයෙන්.

  • @SupunSanjeewa-u6k
    @SupunSanjeewa-u6k 2 месяца назад

    අවාරේ යන්න දෙනවා ද අයයේ 😊🥰

    • @BMKtravelSL
      @BMKtravelSL  2 месяца назад

      අවසර අරගෙන යන්න පුලුවන්.

  • @DamsadaTv
    @DamsadaTv Месяц назад

    රෑ වෙලා මේ පාරේ යන්න පුලුවන්ද

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      වාරෙදි යන්න පුලුවන්. ඒත් උදේ කාලයේ යන්න පුලුවන් නම් හොදයි.

  • @shanthamallika9999
    @shanthamallika9999 2 месяца назад

    parssamin puta Theruwan saranai 🎉🎉

    • @BMKtravelSL
      @BMKtravelSL  2 месяца назад

      බොහෝම ස්තූතියි .. ❤️❤️

  • @akashakash-m4z
    @akashakash-m4z 24 дня назад

    කොටින්ගෙන් එහෙම කරදර වෙලා තියෙනවාද මිනිස්සුන්ට. කොහොමද ඉතින් ප්‍රවේසම් වෙන්නෙ කොටියෙක් සෙට් උනිත්. පොඩි idea ekak dennako

    • @BMKtravelSL
      @BMKtravelSL  24 дня назад +2

      සාමාන්‍යයෙන් කොටි පවුලේ සතුන් මිනිස්සුට පහරදීම් වාර්තා වෙන්නෙ නැති තරම්. උන් සාමාන්‍යයෙන් කරන්නෙ මිනිස්සු දැක්කොත් ශේප් එකේ යන එක. එවුනට වල් ඌරන්, මුවෝ, ගෝන්නු , වලස්සු වගේ සතුන් ගොඩක් වෙලාවට මිනිස්සුට පහර දෙන්න ඉඩ තියෙනවා. නමුත් සිරිපා ගමනේ එහෙම වාර්තාවීම් අඩුයි..

  • @ayeshashiromani148
    @ayeshashiromani148 2 месяца назад

    නගින්න විතරක් දවස් කීයක් යනවද?

    • @BMKtravelSL
      @BMKtravelSL  2 месяца назад +2

      මම අඩවිකන්දෙන් ගමන පටන්ගත්තේ උදේ 8.30ට විතර.. මම නැවතුනේ ගල් වංගෙඩිය ළග අම්බලමේ. එතනට යනකොට හවස 5.30 වගේ උනා.. එතන ඉදල සිරිපා මලුව දක්වා ගියේ දෙවනි දවසේ.. එක එක්කෙනා යන වේගය අනුව සහ වැස්ස වගේ කාලගුණ තත්ව එක්ක යන කාලය වෙනස් වෙන්න පුලුවන්.

    • @ayeshashiromani148
      @ayeshashiromani148 2 месяца назад

      ගොඩක් ස්තූතියි ❤

    • @ayeshashiromani148
      @ayeshashiromani148 2 месяца назад

      දෙවන කොටස ඉක්මනින් දානකල් අපි බලාගෙන ඉන්නවා.

    • @BMKtravelSL
      @BMKtravelSL  2 месяца назад +1

      @ අද හවස 6ට දෙවනි කොටස දානවා 🌨💙

    • @ayeshashiromani148
      @ayeshashiromani148 20 дней назад

      අපි මේ පාරේ යන්නයි.බලාපොරොත්තුව.දෙහිඕවිට ඉදලා යනකොට අඩවි කන්දට යන්න බස් එකක් තියන්නේ දැරණියගලින්ද, නැත්නම් කොහෙන්ද?අපි බුලත්කොහුපිටියේ

  • @YeonminKim-p1g
    @YeonminKim-p1g Месяц назад

    ❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  Месяц назад

      @@YeonminKim-p1g ❤️❤️🤗