ආණ්ඩුව දුම්රිය නංවන්න වැඩ පටන් ගනී.ප්‍රවාහන නි.ඇමති රත්මලාන අංගනයේ හැම තැනම ගොස් ගත් තීරණ මෙන්න.

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 137

  • @Kalubandara-0909
    @Kalubandara-0909 12 дней назад +37

    මෙතුමා දන්නෙ අද මම ලොකු වෙනසක් කරන්න පුලුවන් කියල හිතෙනව. සුපිරි අදහස් දැක්වීමක් 👍

  • @AsokaFernando-x3v
    @AsokaFernando-x3v 12 дней назад +34

    ජයවෙිිවා වැටිචිච සියලු ආයතන ගොඩඟමු අසුගිය රජයවිනාස කරපු හොරහැත්තට දිටිටදර්මවෙිද කර්මය ලැබුනෙවා සහතිකයි සියලුදෙනාම එකතුවෙලා රටගොඩගමු ජයවෙිිවා මාලිමාවට ඉස්තුතියි

  • @tirankodis1409
    @tirankodis1409 12 дней назад +32

    දුම්රියෙන් තෙල් ප්‍රවාහනය කිරීම ආරම්භ කරන්න,නිවාඩු මාසවල සිසුන් සඳහා චාරිකා සඳහා පැකේජයක් දුම්රියෙන් හඳුන්වා දෙන්න

  • @AIGURU-tt7ff
    @AIGURU-tt7ff 12 дней назад +22

    දැනට දැකපු හොද අද්යනයක් කරලා වැඩට බැහැපු පුද්ගලයෙක් 👍👍👍

  • @Prabathvradgtet
    @Prabathvradgtet 12 дней назад +47

    සුපිරි ඇමතිතුමා හදිස්සි වෙන්නේ නැතුව හිමිට ඉස්සරහට යන් කට්ටිය හදිස්සි වෙලා ඇනගන්නකම් බලන් ඉන්නේ 🫡🫡🫡🫡🫡

  • @AsokaFernando-x3v
    @AsokaFernando-x3v 12 дней назад +23

    මට මතක ඇතිකාලේ විවාහයක් සමිිබන්ද කියන්න තිනයෙන්නෙ හැමෝම බැලුවෙ සි ටි බි ද රෙල්වෙද කියල ඒතරමි තැනක් තිබුනු ආයතන තමයි හොරැ වනාසකරෙ මැරෙන්න මෙිි ආයතන දියනුවෙනවා අහන්නත් සතුටුයි ජයවෙිිවා මාලිමාවටත් ඇමතිතුමාටත් සේවක මහතුන්ටත් දෙවිපිටයි බුදුසරණයි දෙවිපිටිටයි ජයවෙිිවා මාලිමාවට ඉස්තුතියි

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 12 дней назад +19

    හොද වැටහීමක් තියෙන ඇමති සහෝදරයෙක්❤

  • @surandihansika7738
    @surandihansika7738 12 дней назад +27

    මෙතුමා මිනිසුන් විඳින දුක හඳුනන කෙනෙක් ❤❤❤🎉

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 12 дней назад +32

    අනුරට ගැලපෙන යමක් කරයි හිතන්න පුළුවන් නි:ඇමතිවරයෙක්.👍👍

    • @MethikaBandara
      @MethikaBandara 11 дней назад +1

      ඖ මෙයා තමයි next anura.mama දැක්කේ අද.එත් සුපිරි බුලට් එකක්.

  • @DixonMihindukulasuriya
    @DixonMihindukulasuriya 12 дней назад +10

    මෙයා හොද දැනීමකින් කතා කරන්නේ ජයවේවා ඉදරියට යන්න npp ඒකට ජයවේවා 👍👍👍👍👍

  • @chandimaprasad9263
    @chandimaprasad9263 12 дней назад +7

    “අපේ රට අපිම දියුණුකරගමු” වගේ තේමාවක් යටතේ ජනතාව එකත්කරගැනීම වැදගත්

  • @sgf833
    @sgf833 12 дней назад +13

    මේක රාජ්‍ය ආයතනයක් වුනාට කමක් නෑ.පෞද්ගලික ආයතනයක් සේ ක්‍රියාකරන්න.පරිපාලන ක්‍රමවේද වෙනස් කරන්න.සේවක සභා පිහිටුවමු.කුඩා සේවක කණ්ඩායම් group leader කෙනෙකු යටතේ ක්‍රියා කරවමු.නිල ඇදුම් අනිවාර්ය කරමු.වැරදි කරන අයට තද දඩුවම් දෙමු.

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 12 дней назад +28

    එයාපොටි එකෙ සිට කොටුව දුම්රිය පොලට ට්‍රෙර්න් එකක් තිබිය යුතූයි

    • @sriyanikorale3587
      @sriyanikorale3587 12 дней назад +1

      good idia👍

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 12 дней назад +2

      හොඳ අදහසක්.ස්තූතියි.ඔබෙ දෑක්මට

    • @thusithasuraj755
      @thusithasuraj755 12 дней назад +1

      අන්න ඒක නම් නියම අදහසක්..දේශීය විදේශීය හැම කෙනෙක්ටම වැදගත් ❤️

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 12 дней назад

      තායිලන්තයේ සිංගප්පූරුවේ තියෙනවා ලංකාවේ කටුනායක ගුවන් තොටේ කුලී වාහන ත්‍රස්තවාදීන් ඒවට එන්න ඉඩදෙන්නේ නෑ😮 පොහොට්ටු යූන්පියේ උන් එතන උන්ගේ රජදහනක් කරගෙන මේක තිත්ත වුනත් ඇත්ත ඒකයි,ගිහින් බලපියව් තායිලන්තයේ සිංගප්පූරුවේ AC බස් එනවා නිතරම එයා පෝට් එකට බාත් 50යි බැන්කොක්වලට ,මේකේ ගෙම්ම්බෝ වගේ ළිඳේ ඉන්න උන් දන් නෑ😂

    • @ChandanaPerera-e6o
      @ChandanaPerera-e6o 12 дней назад

      හිටපන් බෝට්ටු දානවා කටුනායක ඉඳන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මුහුද kapan යන්නේ. ගොන් pakaya

  • @isurukarunarathna-qp9wv
    @isurukarunarathna-qp9wv 12 дней назад +5

    Niyamai. වගකීමෙන් යුතු ව ගොඩනගමු.

  • @nandasirirandeniya5430
    @nandasirirandeniya5430 12 дней назад +11

    පරණ දුම්රිය චැසිවලින් කුඩා පාලම් හදන්න පුළුවන් 🎉 අනික වරායේ ග්‍රැණ්ඩි ක්‍රේන් වල කේබල් වලින් එල්ලෙන පාලම් හදන්න පුළුවන් 🎉 මේ ගැන සිතන්න🎉❤❤

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 12 дней назад +3

    කර්මාන්තයක් තුලට යන විට ආරක්ෂිත හිස් වැසුම් පලඳන්න ,සේවය කරන අය සදහා ආරක්ෂිත ඇදුම් සපත්තු ආදිය ඔවුන්ට ලබාදෙන්න

  • @sudathjayasundara7070
    @sudathjayasundara7070 12 дней назад +12

    රත්නපුරට කැළණිවැලි දුම්රිය ලබාදීමට කටයුතු කරන්න. ❤

    • @bryananderson94
      @bryananderson94 12 дней назад +1

      කවදාහරි සැබෑ වෙන්න
      ඕන ලස්සන හීනයක්🥹❤️

  • @NalakaPerera-x8m
    @NalakaPerera-x8m 11 дней назад

    Obalata jaya wewa..

  • @mohamedshabdeen1086
    @mohamedshabdeen1086 2 дня назад

    ජය වේවා ඇමති තුමණි මගේ ඉල්ලීමක් තියෙනවා
    නානුඔය සිට රාගල දක්වා තිබුන දුම්රිය මාර්ගය යලි සකස් කර නුවරඑළිය සංචාරක කලාපය දියුණු කරන ලෙස

  • @sunwick6857
    @sunwick6857 12 дней назад +8

    DLO copper cable පන්නන වැඩේ නම් නවත්තන්න වෙනව. ඒවා යේ වටිනාකම ගොඩක් වැඩියි

  • @sgf833
    @sgf833 12 дней назад +12

    මේ මට්ටමින් කතා කරන නියෝජ්‍ය ඇමති කෙනෙක් දැක්කමයි.

  • @KasunMahawatta
    @KasunMahawatta 12 дней назад +3

    හොද දැක්මක් තියෙන අමැතිවරරෙක්.❤

  • @shanakaperera7329
    @shanakaperera7329 12 дней назад +3

    Hoda nayakayek dakinawa oba thumagen... Suba pathum

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 12 дней назад +2

    Very good very nice 🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩ජයවෙවා

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 12 дней назад +6

    Malimawa rata hadanawa aniwaryen❤❤❤❤❤

  • @pradeepdias704
    @pradeepdias704 12 дней назад +4

    Good luck

  • @chamindamadawala2240
    @chamindamadawala2240 12 дней назад +2

    මෙන්න අනුරගෙ වැඩ්ඩෝ. නියමයි සර්..
    නොර්ත් කැරොලයිනා සිට​.

  • @nishanthaperera6534
    @nishanthaperera6534 12 дней назад +2

    මම දන්න කාලෙක මන්ත්‍රී කෙනෙක් මෙහෙම සොයා බලලා නිසි පිලිතුරැ ව්සදුම් දීලා නැ ..
    හිටපු රජයන්වල හැම ප්‍රවාන ඇමතිලාම කලේ මාද්‍යය සාකච්ඡා හොරාකැම නිසා අද මේ වැනි තත්ත්වයකට පත්ව ඇත..

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 12 дней назад +5

    ඇතුලෙන් සම්බන්ධ නැතිව
    හොරකම් කරන්න බැහැ.

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 12 дней назад +2

    අනිවාර්යයෙන්ම දුම්රිය ගමනාගමනය වැඩි දියුණු කළොත් ,බස්වල තෙරපීගෙන යන මගී තදබදය නැතිව යයි, රාත්‍රී සැහැල්ලු දුම්රිය ගමනාගමනය ආරම්භ කළොත් ලංකාව අලුත් වෙයි,මිනිස්සු රෑටත් ගමන් බිමන් යයි 😊

  • @pabasariginige-20
    @pabasariginige-20 12 дней назад +1

    Shah superb Dear Prasanna , Mr DM.

  • @nkl_sl
    @nkl_sl 12 дней назад +4

    Finally a transport minister with a sense

  • @PKLIWAN
    @PKLIWAN 12 дней назад +1

    Super, super excellent

  • @lasanthaperera120
    @lasanthaperera120 12 дней назад +2

    You can do it, minister change the system..

  • @amithniro00shan
    @amithniro00shan 12 дней назад +4

    NPP jayawawa ❤ Mr AKD ❤❤❤❤❤❤❤

  • @sriyanikorale3587
    @sriyanikorale3587 12 дней назад +5

    onna ahaganna ratak hadana salasum❤

  • @chamildiss
    @chamildiss 12 дней назад +2

    බුලට් එකක් ❤❤❤

  • @bandulakeerthisinghe
    @bandulakeerthisinghe 12 дней назад +5

    supiriiiiiiiiii

  • @Baki_Official_Manga
    @Baki_Official_Manga 12 дней назад

    Niyamai ❤

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 12 дней назад +1

    👍👍👍👍👍👍👍👍❤

  • @ghdwijesena7524
    @ghdwijesena7524 12 дней назад +6

    ප්‍රසන්න ඇමතිතුමා සැබෑ දක්ශයෙක් ❤❤❤❤

  • @aravindagunawardana7131
    @aravindagunawardana7131 12 дней назад +1

    සුපිරි බුලට් එකක්. ජය.🙏

  • @SandakelumDabare
    @SandakelumDabare 11 дней назад

    Good speach , good luck ❤

  • @malanwijesinghe5350
    @malanwijesinghe5350 12 дней назад

    නියමයි නියමයි ආඩම්බරයි..

  • @nandanakumara5007
    @nandanakumara5007 12 дней назад +1

    ❤❤❤ adharei

  • @sarathgotabaya690
    @sarathgotabaya690 12 дней назад

    Niyama Amathi kenek
    Methumage adahas anuwa wadakaroth
    Aniwaarayenma
    Dumriya sewaya
    Diwunu wenawa
    Ekanthai
    Malimarajayata Jayawewa

  • @upendraindunil6122
    @upendraindunil6122 12 дней назад +2

    He is handsome ❤

  • @samannorew7900
    @samannorew7900 12 дней назад +1

    Jaywawa ❤️🙏🙏

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 10 дней назад

    Your message is clear, definitely NPP can do it. ❤ Congratulations NPP.

  • @abs8751
    @abs8751 12 дней назад +1

    නියමයි නියෝජ්‍ය අමැතීතුමා...

  • @AthulaChandana-e7e
    @AthulaChandana-e7e 12 дней назад

    නියමයි අනිවාර්යයෙන්ම වැඩක් වෙනවා

  • @AsokaFernando-x3v
    @AsokaFernando-x3v 12 дней назад +4

    මම වාද්දුව අසෝක

  • @eshmo9427
    @eshmo9427 12 дней назад +4

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @renoschrysostomou5220
    @renoschrysostomou5220 12 дней назад

    Atta katawa👍🏻

  • @tharakagunarathne4172
    @tharakagunarathne4172 12 дней назад +1

    මරදාන සහ කොලඹ කොටුව අතර දුම්රිය මෙහෙයුම් කාර්‍යක්ශම කලයුතුයි. උදේට මරදානෙ ඉඳං කොටුවට යන්න විනාඩි 15කට වඩා ගතවෙනව බොහෝවිට.

  • @upulshantha694
    @upulshantha694 12 дней назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @HarshaniWijerathne-r9d
    @HarshaniWijerathne-r9d 11 дней назад

    මේ Doctor Prasanna. ගලගෙදර මාලිමාවෙ නියෝජනය . රැකියාවත් අතැරලා පූර්ණ කාලීනව ජවිපෙ දේශපාලනය කල ඉතා දක්ෂ මහත්මයෙක්.

  • @chrisidakarunathilake4310
    @chrisidakarunathilake4310 12 дней назад

    Planning to transport vegetable products from the north to the south is a brilliant idea. Every rail station can have a vegetable stall on franchise thus stopping the wastage. Hats off to a innovative new minister

  • @kaush882
    @kaush882 12 дней назад

    👍👍👍

  • @pibidenalanka987
    @pibidenalanka987 12 дней назад

    සෑම දුම්රිය මාර්ගයකම දැනට ධාවනය වන දුම්රිය ගණන ප්‍රමාණවත් නැහැ. කාර්යාල සේවකයින් බොහෝ අපහසුතාවයට පත් වෙනවා. එයට විමසුම් ලබා දෙන්නේ නම් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල මුදලක් ලබාගත හැකියි. සංචාරකයින් සදහාද අමතර සුඛෝපභෝගී දුම්රිය අවශ්‍යතාවයක් තිබේ.

  • @NalakaPerera-x8m
    @NalakaPerera-x8m 11 дней назад

    Super

  • @NalakaPerera-x8m
    @NalakaPerera-x8m 11 дней назад

    Horu allanna.

  • @NiroshaLalitha
    @NiroshaLalitha 12 дней назад +1

    ❤❤❤❤

  • @pra19771
    @pra19771 12 дней назад

    Great

  • @heshanjayarathne2783
    @heshanjayarathne2783 12 дней назад

    හොදට අධ්‍යනය කරලා තියනවා වෙන්න ඔනි දේ.

  • @channdragodaliyadda7420
    @channdragodaliyadda7420 12 дней назад

    ප්‍රවාහන සේවාව සමග රාජ්‍ය සෙවය බැදී තිබෙනවා. රාජ්‍ය සේවයට නියමිත වෙලාවට පැමීනීම බලාපොරොත්තු වෙන්න එපා ප්‍රවාහන සේවය කාර්‍ය්ක්ෂම නැත්නම්. Time machine සටහන් කිරීම බලාපොරොත්තු වෙන්න බැහැ ප්‍රවාහන සේවය හරි නැත්නම්.

  • @Niroshan12Tl
    @Niroshan12Tl 12 дней назад

  • @dayaweerasinghe4370
    @dayaweerasinghe4370 12 дней назад +4

    Should start with cleaning the trains🙄 Looks like the Sri Lankan trains haven't been cleaned or washed for the last 160 years 🙄🤔 even the newest trains look like crap 🙄 does anyone cleans the trains in Sri Lanka 🙄🤔

  • @fathimashafnathaiub809
    @fathimashafnathaiub809 12 дней назад

    ❤🎉

  • @chamalimandawala802
    @chamalimandawala802 12 дней назад

    👍👍👍👍👍

  • @JayasenaFernando-hp8ps
    @JayasenaFernando-hp8ps 12 дней назад

    බදුල්ල රාත්‍රි තැපැල් දුම් රියේ යන්න බෑ මගීන් යන පෙට්ටි වල තියෙන වැසිකිලි වල වතුර එනවා පෙට්ටි වල යන මගීන්ට යන්න බෑ .

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna6210 12 дней назад

    Aniwaraye hamathanama Abila yakada ekathukarala serama vkunanala Ama Adayama dumriya depamat eke nadaththuwa wenuwen yodaagathayuthuy. nathnam owa kudukarayn Arayanawa vitharay. sthuuthiy Amathi thumani.🙏🏽🙏🏽

  • @sheelarathnayaka8339
    @sheelarathnayaka8339 12 дней назад

    අබලන් දුම්රිය මැදිරි මෙන්ම
    සමහර,,දුම්රිය නිවාස,,,අබලන් මෙන්ම. ,,,අත්හැර දැමූ ආකාරයෙන්,,,වල් බිහිවී ඇති බව පේනව. ඒවත් අළුත් වැඩියා කර ප්‍රයෝජනයට ගත හැකියි,,නේද ,,,,,

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 12 дней назад +1

    කොටුවෙ සිට එයාර් පෝට් එකට බස් එකක් දාන්න .

    • @lalithmilroy
      @lalithmilroy 12 дней назад

      දින කීපයකට පෙර පටන් ගත්තා මන් හිතන්නෙ😊 AC බස්.

    • @shanakaperera7329
      @shanakaperera7329 12 дней назад

      Dala thiyenne

  • @nishannest2399
    @nishannest2399 12 дней назад

    ඕවා ඇතුලේ උන්මයී ගලවන් නේ

  • @satheeskumar4410
    @satheeskumar4410 12 дней назад

    scan machine එකක් සවී කරා නං එක එක දුම්රිය ස්ථානවලට එතකොට දුම්රියේ කැටීයාම අවධානය අඩු කරන්ට පුළුවන්

  • @RumeshPerera-l2q
    @RumeshPerera-l2q 12 дней назад

    Niymhii bro hadmu ratha 🎉🎉🎉🎉🎉🎉

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 12 дней назад +1

    Those police and army removed from ex president and ministers could be used to give protection here? Must take private participation too.

  • @kjanidu
    @kjanidu 12 дней назад

    Please convert Polgahawela as a multimode transport hub. It can be done at a low cost since most of the infrastructure are already available ( Highway Pinnawala Tourist Hub, Kandy highway access Bulugolla , Main railwqy junction)

  • @athulajanakalal2194
    @athulajanakalal2194 12 дней назад

    🎉🎉🎉🎉🎉

  • @nishannest2399
    @nishannest2399 12 дней назад

    ඇයි යකෝ ඉන්දියාවේ පරණ ලඩි ගේන්නේ.ජපානේ දුම්රිය එන්ජින් ගේන්න

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 12 дней назад

    සෙනගත් අඩු කරන්න වෙය් සේවකයො නෙමේ සෙනග ඉන්නේ

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 12 дней назад

    දුම්රිය මගීන්ට සුදුසු ආපන සාලාවක් aththiya වස්සියඊ
    වසර කට පෙර අපි ලංකාව පුරා දුම්රියෙන් ගම්රියෙන් ගමන් ගිය. උණු වතුර බෝතල් වල දමා විකුණන නෙස් tea අදික පැණි රහට විකුනනවා. කහට කෝප්පයක් බොන්න රට පුර thank නෑ අඩුගානේ air පොර්ට් එකේ වත් tea බොන්න නෑ. හැරීම කනගාටුඉ tea වලින් නම ගිය අපේ රටේ මිනිස්සු විකුනන්නේ පිට රට නෙස්ටේ කියල දෙයක්. මේ නෙස් tea එක සරීර ගත වීම සුදුසුද කියා පරික්ෂා කර බැලීම වැටි.

  • @tourwithiranga
    @tourwithiranga 12 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐

  • @tirankodis1409
    @tirankodis1409 12 дней назад +1

    දිත්ව දුම්රිය මාර්ගය ආරම්භ කිරීමද අනිවාර්ය

  • @mra1576-y1z
    @mra1576-y1z 12 дней назад

    IMPORTANT PROBLEM IS UNSAFE RAILWAY CROSSING GATE SYSTEM, AND A VERY LOW SALARY FOR THEM

  • @OrchidCollections-eh7bj
    @OrchidCollections-eh7bj 12 дней назад

    STF දැම්මට වැඩක් නෑ මහදවල් වෙඩි තියලා යනවා උන් ඉද්දිම. 😂

  • @sunethpathirage219
    @sunethpathirage219 12 дней назад +1

    ටී වී කාරයින් ඇන වගේ මට පේන්නෙ

  • @nkl_sl
    @nkl_sl 12 дней назад

    Please make it happen

  • @DayanthaNoronsuhalu
    @DayanthaNoronsuhalu 11 дней назад

    Tharuna. Amathi. Kanak.

  • @susanthakoswatta-c9j
    @susanthakoswatta-c9j 12 дней назад +2

    PADUKKA KOTTUWA UDE WARUVY 9.00 PASU TREN NA ETHANIN PASSEY PAYAKA TA WARK WATH TREN EKAK DANNA KOTHU WA TA ENNA

  • @kusumapeiris_
    @kusumapeiris_ 12 дней назад

    ඇමතිතුමනි,,ඔබ ඔය කෝච්චියේ ගිහින් බලන්න බහින්නත් බැහැ,,අනික කෝච්චිය පෙට්ටිය හා ටෝයිලට් හරිම අපිරිසිදුයි, වාඩි වෙන සිට්, ජනෙල් කවුළු අරින්නත් බැහැ,, තවද දුම්රිය ස්ථානය හරිම අපිරිසිදු තැනක්,, ඒ ගැන සොයා බලන්න,,,,,

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn 12 дней назад

    We need airconditioned trains irrespective of 1st, 2nd or 3rd class

  • @jajjrulz
    @jajjrulz 12 дней назад +1

    අර පිටිපස්සෙ පොර ජිවිතෙ පලවෙනි පාරටමද ඇවිත් තියෙන්නෙ😂

  • @jayasundaradon-wy6zu
    @jayasundaradon-wy6zu 12 дней назад

    Rampala cgr eka haduwa ape niladari Horakam kala

  • @LogicalChad
    @LogicalChad 12 дней назад

    මං කාලස් යන කාලේ ඔය රත්මලා න ප්ලෙස් එකට ගිහින් අතරමන් වුන station එකක් කියලා හිතාගෙන...😂

  • @rajawijerathne435
    @rajawijerathne435 12 дней назад

    වැඩ කරනවද කියන්න නම් බැහැ , ඓකෙක්ට safety kit එකක් අඩුම gloves ,goggles , helmet ,වත් නැහැ තනිකර බොරුවක් කරන්නෙ

  • @tirankodis1409
    @tirankodis1409 12 дней назад

    බස් කෝච්චිය නැවත ආරම්භ කිරීම සම්බන්ධව අදහසක් තිබේද

  • @MethikaBandara
    @MethikaBandara 11 дней назад

    Succession after Anura

  • @pinsirimohansamarakone8142
    @pinsirimohansamarakone8142 12 дней назад

    Abaditha ranaviruvan gana avadanaya yomu karala dumeiya sevaya oya madirie ovuntath pahasuven gaman kala haki lesata vadi diyunu kala yuthu bava rajaya avadarnaya kala yuthui kiya ma sithanava