මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා | Ravana's Places

Поделиться
HTML-код

Комментарии •

  • @NadunLakshan-u6k
    @NadunLakshan-u6k Месяц назад +32

    මං ගියා මීට අවුරුදු 4කට විතර පෙර බංඩාරවෙල කිතල් ඇල්ල ප්‍රදේශයේ මිතුරෙකුගෙ නිවසකට මමයි මගෙ මිතුරයි ඔහුගෙ මිතුරන් දෙදෙනෙකුයි එම ගමේ. රාවණා ගුහාව පෙන්නවන්න ගිය ගමන් පැයක විතර කැලේ ගස් අතරින් කටු රුකුල් වල පැටලි පැටලි ගිය ගමනක් අවසානයේ අපි එතනට පැමිණියා.එතනින් තමයි දොලවල් වලින් වතුර ඇවිත් ඇල්ල විදිහට කඩා හැලෙන මුල්ම තැන එතැන ගස් වලින් වට උනු ඉර එළිය වත් වැටෙන්නැති තැනක් පොකුණක් විදිහට වතුර තියෙනවා හරියට නාන තටාකයක් වගෙ එතන තියෙනවා අර ගුහාව ගුහාවට අපිට හිටගෙන යන්න අමාරුයි යට සුදු වැල්ලක් තියෙන්නෙ කිසි කෙනෙකුට ඇතුළු වීමට නෙහැක දිවි මකුළුවන් විසින් එය අදටත් ආරක්ෂා කරන්නෙ මං දැකපු විදිහට එතන අදටත් ඉතිහාසයක් නිදන් වැනි දෙයක් තියෙනවා.

  • @sunethramdewage1675
    @sunethramdewage1675 6 месяцев назад +35

    ගොඩාක් මහන්සිවෙලා කැපකීරීමක් කරලා මේ බෙදා දෙන වටිනා ඉතිහාසගත විස්තර වලට වටිනාකමක් නොදීම බැහැ.බොහොම අගෙයි❤

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 4 месяца назад +28

    ඇත්තටම ඔබ‍ට බොහොම පින් අසාවෙන් බැලුවේ හරිම දුකක් දැනෙන්නේ මෙච්චර විදලා ඉතිහාසයක් අපට තිබිලත් ඒවා වැළලිලා ගිහින් තියන හැටි ඉකමනින් අපේ ඉතිහාසය එළිවෙවා

  • @sasifdo3642
    @sasifdo3642 6 месяцев назад +22

    ලකේගලත් ගිහින් බලන්න එහෙ අය රාවණා රජතුමා අදහන මිනිස්සු ඉන්නවා ගොඩක් දෙවල් දැන ගන්න පුලුවන් වෙයී

  • @anurathaanuratha3482
    @anurathaanuratha3482 3 месяца назад +14

    පුතේඔබට,අතිතසම්බන්දයක්තිබිලා,එහිදල්ලෙන්පටන්අරන්,මහාමුලහොයන්න,පටන්අරන්තියෙන්නේ,හරිම,අගෙයි,තෙරුවන්සරනයි,ඉදිරිගමනසාර්තකවේවා,

  • @shehankeshara3854
    @shehankeshara3854 4 месяца назад +25

    මේව තමයි හරිම documentary..
    Keep it brother
    ඔයා හොයන ඉතිහාසය එසේ මෙසේ ඉතිහාසයක් නෙමේ ඒක සනාථ කරගන්න ලොකු ආයාසයක් දරන්න වෙනව
    ඔයා ඒක හරියටම කරනව
    සුභපතනව කොහොමහරි මේ ලොකු ඉතිහාසය ගොඩගන්න...
    ❤❤❤

  • @NirashaIsangika-mc8hj
    @NirashaIsangika-mc8hj 7 месяцев назад +267

    මම youtube එකේ වැඩසටහන් බැලුවට මෙහෙම කමෙන්ට් එකක් දාලාම නැහැ නමුත් මේ තැන් ගැන හොයන්න ඉතිහාසය ගවේශනය කරන්න ඔබ දරපු උත්සහය විශිෂ්ඨයි.ඉදිරියටත් මෙවන් වටිනා තොරතුරු ඉදිරිපත් කරන්න 🙏💐

    • @ravindralal3920
      @ravindralal3920 7 месяцев назад +11

      චරක මහතා ළඟ ගොඩක් වටිනාකමක් ඇති ඓතිහාසික සිද්ධි ඇතුළත් වට්නා තොරතුරු ඇත.😂රාම,රාවණා ,යුද්ධය බොරු ප්‍රබන්ධ කතා වන්නේ ය. සීතා ,හනුමා, සීගිරි කාස්සප ,යන කතා මිත්තියා කතාවන්‍ වේ .😂 කරුණාකර ❤හෙලයේ මහ ඇදුරණන් ගේ ඉල්ලීම පිළිගෙන එකතු වෙලා කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු . 🎉🎉ජයරත්න පතිරආරච්චි ඔයා කියන සියලුම දේවල් සොයාගෙන ඇත .🎉🎉🎉විඩීයෝ සියල්ල අරගෙන ගොස් එතුමා සමග සාකච්ඡා කර සුද්දන් විකුර්ති කර ඇති අපේ රටේ සත්තිය රාජාවලියක්ද හෙළ ඉතිහාසයක් සහ ගොතම බුදු රජුන්ගෙම රටත් , දිපයත් වෙන අපේ රටේ ඉතිහාසය ගොඩ නැගීමට එකත්වී පෙරමුණ ගන්න .🎉🎉පුරාවිද්දියනිලධාරින් කවදාවත් සත්තිය හෙලිවෙනවට අකමැතිය..🎉 අවුරුදු 5000 ක් ගියත් විකුර්ති කිරීමට කටයුතු කිරීම මිස ලංකාවේ ජනතාවට සත්තිය රාජාවලියක්ද හෙළ ඉතිහාසයක් සහ සත්තිය බුදුන් , සහ බුදු දහම නොදන්නා නිසා ද , සෙල්ලිපි කියවන්ඩ නොදන්නා නිසා ඇත්ත දැනීමක් නැති අයගෙන් අපේක්ෂා කළ නොහැකිය ..❤❤ඔයාලට තනියම කළ නොහැකිය .❤❤❤එක්වී කටයුතු කරන්න ..❤❤❤සියලුම දෙනාට ජය නියතය .❤❤❤❤❤❤❤❤🎉🎉🎉😊🎉🎉

    • @gimaninavaraththna3808
      @gimaninavaraththna3808 6 месяцев назад

      No h​@@ravindralal3920

    • @fathimahasma5774
      @fathimahasma5774 6 месяцев назад +1

      Excellent!

    • @iroshakumari1508
      @iroshakumari1508 4 месяца назад +1

  • @chiranthisandeepanibotheju4818
    @chiranthisandeepanibotheju4818 4 месяца назад +57

    යුරෝපෙ මිනිස්සු ලංකාවට මෙච්චර පොරකන්නෙ අපි නොදන්න ඉතිහාසයේ වටින තොරතුරු එයාල ලග තියෙන නිසා වෙන්න ඕනේ.සුද්ද අපේ රටින් හොරකම් කරපු අපි නොදන්න අපේ වටිනාකම...මාර ආසාවෙන් මේ වීඩියෝ බලන්නෙ.නිදුක් නීරෝගිව මේ වැඩේ ඉතිහාසයේ ඇත්තම තොරතුරු හැම ශ්‍රී ලාංකිකයෙක්ට වගේම හැම සිංහලයෙක්ම දැනගන්නකන් කරන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.ඔබේ මහන්සියට හිස නමා ආචාර කරනව

  • @anushkagunathilaka4767
    @anushkagunathilaka4767 5 месяцев назад +83

    අති විශිෂ්ඨයි.අගේ හිරි ගඩු පිපෙනවා අපේ ඉතිහාසය ගැන අහද්දි.මම හරිම ආසාවෙන් මේ වීඩියෝ බලන්නේ.අපේකම හොදටම දැනෙනවා.අපිවත් රාවණා යුගයට මනෝමයෙනි අරන් යන්න ඔයාගේ වචන ඒ කරුණු සමත් වෙනවා.රාවණ පරපුරක උපන් සිංහල දේශයට ජය

  • @sassaraninawodya7004
    @sassaraninawodya7004 2 месяца назад +21

    රාවණාගේ ඉතිහාසය ගැන හොයන තවත් කෙනෙක් මම හැබැයි මට මේ කියන ස්ථානය ඔකෝටම යන්න බැරි උනත් ඉසුරු මුණියේ තියන සක්වල චක්‍රයට මට යන්න හැකියාව ලැබුනා...සක්වල චක්‍රය කියන්නෙ වෙනම දෙයක්....මනස දියුණු කරපු කෙනෙක් මෙතන භාවනා යෝගීව සිටීමෙන් ලැබෙන ආධ්‍යාත්මික සුවය දන්නෙ එහෙම කෙනෙක්ම තමයි.....මගේ තනි මතය වෙන්නෙ....මේක වෙනම ලෝකෙට අරන් යන දොරටුවක්.....ඒක ගැන සවිස්තරාත්මකව තොරතුරු දන්නෙ මෙතන භාවනා යෝගීව හිටිය කෙනෙක් විතරයි ❤

  • @SudarmaRathnasekara-n3o
    @SudarmaRathnasekara-n3o 7 месяцев назад +157

    අනේ රත්තරන් පුතේ ඔයා නමි මගෙ මවි බිමට මහා අනර්ග වස්තුවක් මගෙ මවිබිමෙි ඉතිහාසයටමගෙ පණට තරමිම ආදරෙයි

    • @kmkm2836
      @kmkm2836 2 месяца назад

      Menna niyamai sinhalayek

  • @dammikadisanayaka1059
    @dammikadisanayaka1059 6 месяцев назад +77

    මැණික් වලටත් වඩා වටිනා මිනිස් රුව තාමත් මව්බිම තුල බිහිවෙනවා ...රටේ සිංහයකු සේ ජීවත් විම සතුටකි පුතුණි නුඹත් එවැනි සිංහ ලේ සිංහයෙක්ම විය අපට ...ආසයි ගොඩාක් රාවණා ඉතිහාසය ගැන දැනගන්න ..ජයෙන් ජය පුතුණි ...❤❤❤❤❤තෙරුවන් සරණයි ..

    • @wasanthakumara12
      @wasanthakumara12 5 месяцев назад +1

      Wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww2w22ww2wwwwww22w2wqw2www2wwq2w2ww2w2qwwwww221wwwwww2wwwqwwwwwwwwwwqw1qwqwwwww2wwwwqw2www22www2wwwwwwww22wwwwwwwwqqqqqq2w2wwwwwwwwwwwwwwwwwwwwwqwwwwwwwwwwwqwwwwwwwwwwwwwwwwwwwwwwwwqwqwwwwww2wwwwwwwwwwwwwwwwwwwwww2wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwqqqwwwwwwwwwwwwwwwwwwwwwww2qqw21wwwwwwqwwwwwqqqwwwqwwwwwwwqqwwwwwwwwwwwwwwwqwwwwwwwwwwwwwwwwwwwq2wqwwqwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwqwwwwwwwwwwwwwwqqwwwwwwwqwwwwwqwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwqwwwwwqwwwwwwwwwwwwwwwwwwwqwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwqwwwqqwwwwwwwwwwwwwwwwwqwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwqwwwwwwwwwwwwwwwqwwwqwwwwwwwwwwwwwwwqqqwwqwwwwwwwwwwwwwwwqwwwwwwwwqww2qwwwqwwwwwwwqwwwwwwwwwqqqqwqwwqwwwqwqqwwwwwqwwqwwqqqwwwwwwwwwwwwwwwwwwwwwwqwwwwwwqwwwwwwwwwwwwwwwwwwwwqqqwwwqwwwwwwwwwwwqwwwqqqqqwqwwww2wwwwwwwwww2wwwwqwwwwwwwwwwwwwwwwwwwwwwwww2wwwwqwwwwqqwqwwqwwwwwwwwwwqqqqwqwwqqwwwwwwwwwwqw2qqqqqqwwwwwqwwwwqwwqwwwwww2wwwwwwqwqqwwqwqqwwqqqqqwwwqqqw2wwwwwwww22www2wwwqwww2ww2wwqwww2wwwwwwwwww2wwwqw2ww2ww2qwqq1wwqw2w2wwwwwwwwwwwwwwwwq1qqwwwwqwww2qwwwwwwwwwqwwwwwwww1wwwwwqq21wqq2wwwqw2ww22w22ww2wwqwqqwqq1q1qwwwwqwwwqq2wqwwwwqq1qqwwwwwwwqwwwwwwqqqq2wwwwwwwwwwwqwww2222w2qwwwwwqq2ww2wwwwqw2q2wwq1q1wq1qqqww2q2wwwwwwwwwwww2w1qwwwwwwwqqwqwwwqwwwwwwwwqwwwww22wwwwww2wwwwwwwwwww11qwq222ww2wwqwwwwww1qw2q1www2wwwwqwwwwwww2ww2w2www2wwwwqwwwww22wwwwwww2wwwwwwwwwqqqq1wwwqqqqqqqqqqqww2wwwwwqwwwwwww1wwwwwwwwwwwwwwwwwwww2wwwwwwwwwwwwwq2w2wwwwww22qqww2wwqw2qqqqqqq1qqwqqqqqqqwww2wwww222wwwwqwq2www2wwwwwwwqw2wwwwww2wwද්ව්ව්ද්ද්ද්ව්ද්ව්ව්ව්ව්ව්ව්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ද්ද්ද්ද්ද්ද්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ද්ව්ව්ද්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව් 43:47 ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ද්ද්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ද්ද්ව්ද්ද්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්🎉🎉ව්ව්ව්

  • @wasanaanuradhi2149
    @wasanaanuradhi2149 7 месяцев назад +52

    ඇත්තටම පුතේ ඔයාගෙ මහන්සි ය වර්තමාන දරුවන් ට ලොකු ආදර්ශයකි . බොහොම හොද වැඩක්

  • @KapilaKarunarathna-n7h
    @KapilaKarunarathna-n7h 7 месяцев назад +54

    ඔබේ ගවේශණය ඉතාම නිර්මාණශීලි ආකාරයට ඉදිරිපත් කරනව, සුභපැතුම් පුතා 💖🙏

  • @SanjuWishwa
    @SanjuWishwa 4 месяца назад +29

    ඔයා කියන්නෙ ඇත්තද බොරැද කියන එක අදාලම නෑ අනුන්ගෙ රෙදි අපුල්ලන් නැතිව මේ ආදර්ශට රෙක්ස්පෙටි මල්ලි බුදුසරණයි ඔයාට ඒ වගේම හරිම පරෙස්සමින්

  • @ManojPriyantha-k2s
    @ManojPriyantha-k2s 2 месяца назад +8

    ඇත්තටම ඔයාට ගොඩාක්🥰 පිං අයිති වෙන්න ඕනී 🙏 තව තවත් නිවැරදි කරුනු සොයා බලා දැනගැනීමට ශක්තිය වාසනාව ලැබේවා🙏 ජයවේවා ඔයාලා සියළුම දෙනාට ♥️ 🇱🇰💎🙏👍🥰♥️👑️

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865 7 месяцев назад +67

    විනාඩි 43 ක් බැලුවා හරිම ආසාවෙන් ...තාර්කික ව හා ඉතිහාස තොරතුරු සැබැවින්ම විශිෂ්ඨ යි...ඔබට ජය ...නිවැරැදි හෙල ඉතිහාසය මතු වේවා

  • @PamicoHomes
    @PamicoHomes 7 месяцев назад +15

    රාවණා රජතුමාට ලංකාව පුරා මලිගාවල් කීයක් විතර තිබුණාද කියල හොයාගත්තොත් සමහර හැටලුවලට විසඳුමක් ලැබේවි.❤👍

  • @ගලයා-Galaya
    @ගලයා-Galaya 2 месяца назад +24

    ගවේෂණාත්මකව රාවණ ඉතිහාසය ගැන සවිස්තරාත්මකව කතා කරපු එකම චැනල් එක මේක.දිගටම කරගෙන යන්න.ජය❤️🔥

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 14 дней назад +1

    රාවණා සම්පූර්ණයෙන් ඇත්තක් 😮😱😧😦😱😧😦😱 ඒක පුදුම කාර දියුණු ශිෂ්ඨාචාරය ක්, මම ප්‍රත්‍යක්ශව දැක්කා භාවනාවෙන්
    ඔහු ආයෙ නැගිටිනවා 🙏😍🙏😍🙏😍🙏🙏🥲🙏🥲🥲😍🙏😍 අනිවාර්යයෙන් ම එයා ආපහු එනවා පිංවන්ත මිනිස්සු වෙනුවෙන් 🙏 ස්තූතී ඔබට !!!!

  • @chamarifernando7578
    @chamarifernando7578 7 месяцев назад +239

    ලෙහෙසි නෑ මේ දේවල් හොයා ගෙන ඉදිරිපත් කරන්න...ඒ කැපවීමට ඇගයීමක් විය යුතුයි ..හුඟක් විස්තර දැන ගන්න පුළුවන් වුණා..good work charaka..❤️❤️❤️

    • @tharindumaxsupun3627
      @tharindumaxsupun3627 7 месяцев назад

      Bb b bb b b b b b b b b b b m ..nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmnnnnnnnnnmnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nn n b n n nn. N n . Mmnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn n n .. mmmnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nnnnnnnnnnnnn . N . Nnnnnnnnn nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmnnnnnnnnnnmnnnnnnnnnn nn n n n .n nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmnnnnnnnnnnnnnnnn n ..nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmnnnnnnnnnnn n m ....mmmnnnn nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nnnnnnnnnnnnnnnnnnn n. M m n n .....m nnnnnnnnnnnnnnnmnnmnnnmn n m n ..jiiiiiiiuuu😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @tharindumaxsupun3627
      @tharindumaxsupun3627 7 месяцев назад

      😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😊😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😊😅😅

    • @DammaGaweshi
      @DammaGaweshi 7 месяцев назад +1

      😅

    • @gaminiWijenayake-h3j
      @gaminiWijenayake-h3j 7 месяцев назад +1

      Good work putha

    • @Leo-mq5pe
      @Leo-mq5pe 5 месяцев назад

      ​@@DammaGaweshi මේව පට්ට පල් බොරු කැරි වේසියෙ😂

  • @manelperera5336
    @manelperera5336 7 месяцев назад +32

    පුතේ ඔයා ලොකු සේවයක් කරන්නේ හෙළය වෙනුවෙන්.බුදුසරණයි.

  • @rangikaharoshanijayasinghe7250
    @rangikaharoshanijayasinghe7250 7 месяцев назад +21

    අති දුෂ්කර කාර්යයක් විනාඩි කිහිපයක් ගතවෙද්දී බලන්න, අසන්න සැලැස්සුවට ඔබට බොහොම පිං..❤❤

  • @MindMystery_Journey
    @MindMystery_Journey 11 дней назад +1

    ඔයාගේ වීඩියෝ හරිම වැදගත්. අපේ රටේ මේ වගේ සැගවුණ දේවල් ගැන තියෙන කුතුහලය තවත් වැඩි වෙනවා මේ වීඩියෝ වලින්. ගොඩක් ස්තූතියි මේ තොරතුරු අපිත් එක්ක බෙදා ගන්නවට.

  • @kidsplaynow594
    @kidsplaynow594 7 месяцев назад +64

    මේ වැඩෙ නතර කරන්න එප...පුලුවන් තරම් ගවේශණය කරපන් කොල්ලො❤️ කවදහරි දවසක වයසට ගිය දවසක උබට උබ ගැන ආඩම්බර වෙන්න පුලුවන්...කවුරු මොනව කිව්වත් සැලෙන්න එපා....ජයම වේවා

  • @geethikachathurangi5609
    @geethikachathurangi5609 4 месяца назад +7

    ඇත්තටම ගොඩක් ආසාවෙන් බැලුවා හරි වටිනවා අපේ රටේ ප්‍රෞඪත්වය අපිට ඉදිරිපත් කරන්න ලොකු කැපකිරීමක් කරල තියෙන්නෙ ස්තුතියි නෙවෙයි ගොඩක් පිං🙏

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 4 месяца назад +10

    නියමයි ස්තුතියි ඔබට හරිම වැදගත් තොරතුරු රැසක්

  • @susilagh907
    @susilagh907 7 месяцев назад +43

    හෙළ ඉතිහාසය සොයා යන මේ ගමන ඉතා දුෂ්කර එකක් බව දැනෙනවා ඔබගේ උත්සාහය අති විශිෂ්ටයි සුභ පතනවා අපි මේ දැනුවත් භාවය වෙහෙස මහන්සියක් නැතුව ලබා දීම ගැන

  • @kaviamarey
    @kaviamarey 7 месяцев назад +50

    රාවණා වහන්සේගේ ශක්තිය ලැබේවා 🙏🏽

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 7 месяцев назад +31

    හොඳයි පුතා ඔහොම යං. සොයාන්නාට ලැබෙනවා එතකං සොයා යමු. හොඳ උත්සහයක් අරගෙන විස්තර එකතු කරගෙන තියෙනවා. රාවණ රජුට කියන ස්ලෝකයක් තියෙනවා මේ වැඩේට යනකොට ඒ ස්ලෝකේ සිහිපත් කරලා කරුණු හොයන්න නිවැරදි තොරතුරු ලැබෙයි. තනියම යන්න එපා තව දෙතුන්දෙනෙක් එක්ක යන්න.

  • @susithdasanayaka6509
    @susithdasanayaka6509 3 месяца назад +23

    ලේ වලට හිටන් දැනුනා අපේ ඉතිහාසය දිහා බලනකොට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @W.M.RDilhani
    @W.M.RDilhani 3 месяца назад +5

    බොහොම ස්තුති ඔයාට .දන්නැති ගොඩක් දෙවල් දැනගත්තා.තෙරුවන්සරණයි ඔයාට .👍👍👍👍👍👍

  • @wijepalapeiris3407
    @wijepalapeiris3407 7 месяцев назад +13

    ඔබේ කරැණු ඉදිරිපත් කිරීම ඉතා සාධාරණව කරනවා. ඔබ කරැණු ආවට ගියාට නැතිව යම් අධ්‍යයනයක් කරලා තියෙනවා, ඔබ ඉදිරිපත් කරන කරුණු පිලිගන්න තීරණය ඔබ අපට ලබා දෙනවා, ඒක ඉතාමත් සාධාරණයි. ඔබ කරණ දේවල් සාර්ථක වේවා

  • @anuradhaabayasinghe
    @anuradhaabayasinghe 7 месяцев назад +595

    අසත්‍ය , අනුන්ගෙ පුද්ගලිකත්වය විකුණන කුණු වීඩියෝස් දාල,නරඹන්නන් මුලා කරල සල්ලි හම්බකිරීමම පරමාර්ථය කරගත් youtubers ලා එක්ක සලකාබලනවිට ඔබ ඉතා විශිෂ්ඨයෙක්.

    • @somathilaka9726
      @somathilaka9726 7 месяцев назад +23

      ඔයාට ගොඩක් පිං ආසයි බලන්න ඔයාගෙ තොරතුරැ

    • @PadminiWidanalage-df4ye
      @PadminiWidanalage-df4ye 7 месяцев назад +8

      Godak pothapatha kiyala koitharammahansiyak kepakarala denanthoraturu walata godak sthuti

    • @anurajayathilaka-ng8cz
      @anurajayathilaka-ng8cz 7 месяцев назад +1

      Godak isthuthei❤

    • @roshen8481
      @roshen8481 7 месяцев назад +10

      සහෝදරයා පුළුවන් නම් ,,, නම් වලින් ඈත අතීතයට යන්නේ නැතුව අවුරුදු 2500 ට මෙහා අපේ අතීත රජවරුන්ගේ සොහොන් ගෙවල් තියෙනවද තියෙනවා නම් ඒවා කොහෙද ??? නැත්නම් ඇයි නැත්තෙ කියලා පුළුවන්නම් හොයන්න බලන්න.
      එහෙම නැතුව. වාල්මිකිගේ පොතට වඩා,
      අපේ අතීත රජවරු ගැන කතා කරන ඉතා වටින පොත් අපේ රටේ තියෙනවා. ඒ පොත් ටික අධ්‍යයනය කරලා අපේ රටේ ඇත්තටම රජවරු හිටියද ඒ හිටියනම් ඒ සෑම රජ කෙනෙක්ගේම සොහොන් වලට මොකද වුනේ කියලා video එකක් පුළුවන් නම් කරන්න. It's a challenge.
      අඩුම ගානෙ අවසාන රජවරු 25 දෙනා ගැන වත්

    • @kaushimadushika7491
      @kaushimadushika7491 7 месяцев назад +2

      Yes

  • @KapilaKarunarathna-n7h
    @KapilaKarunarathna-n7h 7 месяцев назад +14

    ඉතා වටිනා ඉදිරිපත් කිරීමක්, ඉතාම සුමට භාශාවෙන් ඉදිරිපත් කරනව, ඉහලම දක්ශතාවක්, ප්‍රනාමය🙏🙏🙏

  • @indulamalesuriya6264
    @indulamalesuriya6264 7 месяцев назад +24

    ඔබතුමා සෑහෙන්න උත්සාහයෙන් සොයාගෙන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි.

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 7 месяцев назад +17

    ආදම්ගේ පාලම ආදම්ගේ ශිඛර , 1505 පෘතුගීසි ආවේ, වැරදිලාවත් සුද්දා අරුන් මුන් මේ ගුහාව උමග ගැනත් දැන ගත්තා නම් මේකටත් ආදමිගේ උමග කියලා කියයි,උමා ඔය ව්‍යාපෘති ය කරගෙන යනකොට තව පුරාවස්තු සහිත සුවිශේශි උමගක් හමුවෙලා ඒක තහනම් ප්‍රදේශයක් කරලා තියෙනවා නේද, ඒ ගැනත් විස්තර කරන්න ආදම්ලගේ ලබ්බවල් මෙහේ නැහැ ,වලලන්න හදන ඉතිහාසය ඉස්මතු කරන්න උත්සහා කරන සියලුම දෙනාට ජයවේවා , මල්ලි ඔයාට ජයවේවා

  • @චමියා
    @චමියා 4 месяца назад +4

    කරුණු හොයන්න මහන්සි උන විදියට මේ වගේ චැනල් තමයි උඩට එන්නම ඔ්න..ඡය පතනවා සහෝදරයා..

  • @sehaschaathurya953
    @sehaschaathurya953 7 месяцев назад +64

    රාවණ රජතුමා ගැන මෙච්චර විස්තර කිවුවට ගොඩක් ස්තූතියි

  • @lasavijaya2
    @lasavijaya2 7 месяцев назад +37

    තාර්කිකව ඉදිරිපත් කිරීම ගොඩාක් වටිනවා..විකෘති කළ ඉතිහාසය නැවත ඉක්මනින් අපේ පරම්පරාවට නිවැරැදි ලෙස දැකීමට ලැබේවා !❤

  • @rohananishantha994
    @rohananishantha994 7 месяцев назад +11

    සුපිරිම සුපිරියි අපේ පෟඩ ඉතිහාසය සොයා අපිව දැනුවත් කිරිමට ඔබ තුමාට තවතවත් සක්තිය දෛර්ය ලැබේවා

  • @thivankatharaka928
    @thivankatharaka928 7 месяцев назад +20

    ඇත්තටම හරිම ලස්සනට ප්‍රසන්ටේශන් එක කරනවා. හරිම පැහැදිලි... කථාකරන ස්ටයිල් එකත් මරු. ජයෙන් ජයම වේවා....

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 7 месяцев назад +17

    ඉතිහාසය පාඩමක්‌ අහගෙන හිටියා වගේ සුපිරියි සහෝදරයා ජයවේවා

  • @studiesplusdotlk978
    @studiesplusdotlk978 7 месяцев назад +28

    හරිම ආසාවෙන් මේ විනාඩි 42ම බැලුව. සෑහෙන මහන්සි වෙලා කරල තියෙන video එකක්.නොදන්න ගොඩක් දේවල් හරි ලස්සනට විස්තර කරල තියෙනව.ඇත්තටම මේ වගේ video ලංකාවෙ අපි අනිවාරෙන්ම බලන්න ඕන. අපි ලොකු ඉතිහාසයක් තියෙන ජාතියක් වගේම මහා ශිෂ්ඨාචාරයක අයිතිකාරයො. අපි අපි ගැනම negative ආකල්ප වලින් නොදැක ප්‍රෞඪ ජාතියක් විදියට නැගිටින්න ඕන. ලාංකිකයෙක් කියල ආඩම්බරයෙන් කියන්න පුලුවන් තැනට ලංකාව ගේන එක අපි කාගෙත් වගකීමක් වගේම ඉපදුනු බිමට කරන මහා යුතුකමක්..❤
    ස්තුතියි මේ වගේ වටිනා videos කරනවට..🫰

    • @cpathirana3423
      @cpathirana3423 5 месяцев назад

      Nodanna.atietayak.keyadun.obata.maagae.pranamaya

  • @krishanthiperrera551
    @krishanthiperrera551 7 месяцев назад +17

    ස්තූතියි ඔබේ මහන්සියට. තෙරැවන් සරණයි !

  • @KusumIshwarage
    @KusumIshwarage 26 дней назад +2

    ගොඩක් දවසකින් ඔයා ගෙ විඩීයෝ වක් බැලුවෙ ඉතිං ආඩම්බර යි ඔයා ඒ වෙනුවෙන් කරපු කැපවීම උදාරයි ❤
    අලුත් ජනපති අතින් වත් අපේ උදාර උරුම ය ඉතිහාසය ආරක්ෂා කිරීමට නෙත් යොමු වෙවා
    😢 ගොඩක් අයට වැදගත් නැති විතරක් නෙවෙයි මෙව බොරු කියන මට්ටමේ ඉන්නේ
    ❤💐 ජයවෙව

  • @ChandraAbegunawardana-y4v
    @ChandraAbegunawardana-y4v 3 месяца назад +5

    ඉතාම ලස්සන ඉදිරිපත් කිරීමක්.හරිම ආසාවෙන් අහන්නෙ.හිත හිරිවටෙනව. ඔබට ජය.

  • @yasanthabg
    @yasanthabg 7 месяцев назад +11

    ගොඩක් කැපකිරිමේන් ලැබුනු ප්‍රතිපලයක් ගොඩක් වටින විඩියෝවක් තව තවත් මේ රටට ඔබ වගේ අය අවශ්‍යයි
    ජය වේවා 💐💐💐💐💐

  • @malinivithana3780
    @malinivithana3780 7 месяцев назад +14

    මහන්සිවී මෙතරම් වටිනා තැන් එක වීඩීයෝවකින් පෙන්වමින් වටිනා තොරතුරු රැසක් ඉදිරිපත් කළා, අගෙයි පුතේ 👍

  • @kkproduction3138
    @kkproduction3138 7 дней назад

    මේ වීඩියෝ එක නම් නියමයි 👌 මෙතෙක් හෙලයේ මහා රජුන් පිලිබදව මම අහපු ලස්සනම කතාව.❤තවත් ඉදිරියට මේවගේ අපිව දැනුවත් කරන්න.මන් ආසම මහා රාවනයන්ගෙ ඉතිහාසයට.🌼🌼🌼ජය වේවා.

  • @kasunperera3828
    @kasunperera3828 7 месяцев назад +7

    හෙළ ඉතිහාසය පිළිබඳව අපූර්වතම වූ හෙළිකිරීම් සිදු කරන ඔබතුමාට බොහොමත්ම ස්තුතියි !👍👍👍

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 4 месяца назад +2

    ඹබතුමාගේ පැහැදිලි කිරිමි ඉතා විශිෂ්ටයි 🙏🙏🙏

  • @DiliniNadeesha-w5i
    @DiliniNadeesha-w5i 3 месяца назад +4

    ඔබ මේ video එකේ අන්තිමට සදහන් කරපු කරුණු ගයාන් sir ගේ විස්තර වලට සමානයි ❤️❤️

  • @dhanachami2190
    @dhanachami2190 25 дней назад +1

    දෙවනි පාර බැලුවෙි දිගටම කරන් යං. උබලට රාජ්‍ය අනුග්‍රහය දෙන්නම ඔිනි බං හරිනනමි. නැත්නමි මෙිවා වැලලිලා යයි. අපේ ගමෙි ඒ ගැන හොයපු පොත් ලියු කෙනෙක් ඉන්නවා මෙරැන්ඩෝ ඔබෙිසෙකර මහතා ඒවත් පොඩිඩක් බලන්න. ස්තුතියි ඔබට

  • @asankanamal4968
    @asankanamal4968 7 месяцев назад +9

    මහ නුවර වත්තේගම උඩු රාවණ යටි රාවණ ගම්මාන දෙකක් තියෙනවා ඒ පැත්තේ රාවණ රජු සම්බන්ද කථා තියෙනවා ඒගැනත් හොයලා බලන්න

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 3 месяца назад +1

    හරිම අපූරුයි පූතේ මේ වැඩසටහන.ඔබේ වැඩසටහන් කොහොමත් බලනව මං.ඉතිහාසය පාසල් විෂයක් විදිහට ඉගෙනගෙන නැති උනත් සත්‍ය ඉතිහාස ගත කරුණු දැනගන්න හරිම කැමැත්තෙන් ඉන්නෙ.පොතක් ගන්න උනත් සත්‍ය දේ පෙන්වන පොත් හොයාගන්න දැනුවත් නෑ....දිගටම කරගෙන යන්න. ඔබට විශ්වයෙ ආශිර්වාදය ලැබෙනව.

  • @MyChannel-ve8is
    @MyChannel-ve8is 7 месяцев назад +5

    වටිනාම වීඩියෝවක්... වැලලුනු , වලලපු ඉතිහාසය හොයලා දෙන්න දරනා උත්සාහයට අපගේ ප්‍රණමය ... 💐💐💐

  • @dilangunethilaka4558
    @dilangunethilaka4558 7 месяцев назад +5

    හොද වැදගත් vedio එකක්.ගොඩක් මහන්සි වෙලා කරපු වැඩක්.ලන්කාවේ තව ගොඩක් තැන් තියෙනවා ගවේෂණය කරන්ඩ.මගෙත් එහෙම අදහසක් තියෙනවා .බලමු.ඔබ තුමාට තවත් ගොඩක් දේවල් මේ විදිහට කරන්න පුලුවන්.පුරා විද්‍යා කරන අය හිතාගෙන ඉන්නේ ලන්කාවේ මිනිස්සු මෝඩයෝ කියලා.මේ වහලා තියෙන අපේ සැබැ ඉතිහාසය සොයා ගත යුතුයි .

  • @roadlens1
    @roadlens1 7 месяцев назад +11

    ලෙහෙසි නෑ මේ දේවල් හොයා ගෙන ඉදිරිපත් කරන්න...ඒ කැපවීමට ඇගයීමක් විය යුතුයි ..හුඟක් විස්තර දැන ගන්න පුළුවන් වුණා..good work charaka.. (2 )

  • @akilaMahes-gj8uq
    @akilaMahes-gj8uq 7 месяцев назад +8

    අයියේ ඔයා අපේ රටෙ රාවණා අතිතය ගැන සුපිරියට අපිට පැහැදිලි කරල දෙනව එකට හදවතින්ම අදරෙයි අයියේ❤ දිගටම කරගෙනයන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රර්තනා කරනව 🙏🙏🙏

  • @Nisansalaherath230
    @Nisansalaherath230 5 месяцев назад +4

    හසලක පැත්තෙත් සිතා කොටුව කියලා එකක් තියෙනවා.. එහෙත් මේ වගේ රාවණ ගැන ගොඩක් තොරතුරු ගන්න පුළුවන්..

  • @thilishal2891
    @thilishal2891 5 месяцев назад +7

    අයියෙ ඔයා රටට සම්පතක්.දිගටම රාවනා රජු ගැන හොයන්න. Good luck😊

  • @තිලාSL
    @තිලාSL 7 месяцев назад +4

    ඔබට ගොඩක් ස්තුතියි තව තවත් තොරතුරු සොයා ගැනීමට අපේ උරුමය හෙලි කිරීමට ඔබට ශක්තිය ලැබේවා.....!

  • @IKPodimenike
    @IKPodimenike 4 месяца назад +1

    ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් ,ඔබට ගොඩාක් ස්තුතිය පුතේ

  • @Ballageburuwa
    @Ballageburuwa 7 месяцев назад +68

    HCB බෙල් පලවෙනි පුරාවිද්‍යා කොමසරිස් අපේරට යටත් කර ගත්ත කාලවල අපේ රටේ ඉති හාසය කෑවා විනාස කරා නිදාන ඉස්සුවා..

    • @MenakaMenaka-zg5pw
      @MenakaMenaka-zg5pw 7 месяцев назад +1

      Aniwarenm puravidiya wassthu soya gannawa kiyalla okathama karla thiyenne

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 7 месяцев назад

      පුරාවිද්‍යා උගතුන් කිසිවක් හරිහැටි දන්නේ නෑ

    • @subashiniperera2881
      @subashiniperera2881 6 месяцев назад

      පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙ දැන් ඉන්න මොල්ලු රැලත් ඊට එහා. කිසිම දෙයක් අදටත් විමර්ශනය නොකර බෙල්ගෙ නැට්ට එල්ලිලා ඉන්නවා.

    • @Ridmii12
      @Ridmii12 6 месяцев назад

      මෙච්චර වටින ඉතිහාසයක් හූරගෙන කාලා විනාශ කරපු වුන් යහතින් ඉන්නවද දන්නෑ..

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 4 дня назад

    පුතා .ඔයාගෙ චැනල්එකෙ තියන.සෑම.වැඩසටහනක්මවගෙබලනව.ඇත්තටම.හරිම.සතුටුයි .ඔයා.ගොඩාක්.මහනි්සිවෙලා.තියනව.නමුත් මට.හිතෙනව.කවුරු මොනව.කිවත්.මෙ.පුරා විද්‍යා එකෙ.ඉන්න.වයසක.අය.මෙි.ලෝකෙන්.සමුගන්නකමි.කවදාවත්.අපට.ඹප්පුකරගන්න.බැරිවෙයි.

  • @premasiriwanasinha7037
    @premasiriwanasinha7037 7 месяцев назад +7

    වලපනේ සැරසුන්තැන්න( යුද්ධයකට සැරසුන තැනිතලාව) දැනට රන්දෙණිගල ජලාශයට යටවී ඇති උස් කදුගැටයක පිහිටි ස්ත්‍රී පුරය නම් ස්ථානයේද විශාල ගල් ගුහාව උමං මාර්ගය කීපයක් සහිත ලෙන සහ වලපනේ මානිල්වල ගමේ කෙලවර ඇති ස්ත්‍රි පුරය නම් ස්ථානය ගැනද සොයා බලන මෙන් ඉල්ලා සිටිමි.ඔය සදහන් කල ස්ථාන වල එකිනෙකට සම්බන්ධ උමං මාර්ග ඇති බැවින් ඒවා රාවණ ඉතිහාසයට සම්බන්ධ බව සදහන් නිසා මේ ගැන ගවේෂණයක් කරනමෙන් ඉල්ලා සිටිමි.

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 6 месяцев назад +4

    රාම රවනා ඹය පාර මිත්‍යාවක්.ඔික සොබා දර්මයේ නිර්මානයක්.

  • @ChapaThennakoon
    @ChapaThennakoon 7 месяцев назад +4

    ගොඩක් විස්තර දැන ගත්තා.. හොඳට තේරුම්.කරනවා.. දිගටම මේ වැඩසටහන් කරන්න... ජය වේවා 💐💐💐🙏🙏🙏

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 7 месяцев назад +16

    ලංකාවේ උන් පැහිලා වැඩියි ඒකයි දන්නේ නැත්තේ බුදු හිමි ගැන කීවමත් ඥැහ් බැහ් ගාන්නේ ඒකයි කරුමේ පවුකාරයෝ අයියෝ යෝ යෝ 😂😂😂😂😂👍🙏🙏🙏

  • @AsithaPremakumara
    @AsithaPremakumara 3 месяца назад +4

    Star gate පින්තූරය එක මූලද්‍රව්‍යයක් වන ටයිටේනියම් වල පරමාණු ආකෘතියට සමානයි නේ ❤

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 6 дней назад

    ඔබට පිං අයිති වෙනවා !! ලංකාවේ ලස්සන ඉතිහාසය ගෙන විස්තර කරනා ආකාරය ...මේ වෙනි වෙඩ සටහන් දිගටම කරගෙන යන්න වෙඩ සටහන හරිම ලස්සනයි ...🙏😊💐💐💐

  • @darshikanimanthi3444
    @darshikanimanthi3444 4 месяца назад +5

    මම කැමතියි ඔබට යෝජනාවක් කරන්න
    ඉන්දියාවෙ සමහර ෆිල්ම්ස්වලට හේතුපාදක වෙච්ච ලංකාවෙ රැජිනියන් .කුමාරිකාවක් ගැනත් මේ වගෙ documentary ගේන්න. ආසයි ඒ පිලිබදවත් දැනගන්න
    උදා:- මස්තානි

  • @rithumgihansa4974
    @rithumgihansa4974 7 месяцев назад +4

    හොදට ඉදිරිපත් කරනවා. ඔබට ඡයෙන් ඡය👏👏👏👏👏

  • @shandrikasriyani101
    @shandrikasriyani101 7 месяцев назад +24

    ගයාන් සදකැලුමි මහතා රාවණා ඉතිහාසය සොයා යනවා චක්‍රායුධය වැඩ සටහන නිල්දිය පොකුණ පොළව යට‌තියෙනවා

  • @KpMalkanthi
    @KpMalkanthi Месяц назад

    ස්තුතියි පුතේ අපේ රාවණා රජුන් ගැන දැනුවත් කලාට නිරෝගි දිර්ඝායුස ලැබේවා

  • @phaskumara5107
    @phaskumara5107 7 месяцев назад +14

    ඔබ කියනවා හරි ..ඉස්ලාම් භක්තිකයන් අදහන්නේ අපේ රාවණා රජු..❤️❤️❤️

  • @csubasingha
    @csubasingha Месяц назад

    හරිම පිළිවෙලකට ලස්සනට වීඩියෝ එක කරලා හරි ආසාවෙන් බැලුවා ගොඩක් වැදගත් අපේ රටේ වැලලුන අතීතය වැලලුව අතීතය නිවැරදියි ගොඩගන්න හදනවා ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 месяцев назад +11

    ❤h❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @KavindaLakshan-x9c
    @KavindaLakshan-x9c 4 месяца назад +1

    මේ වගේ විඩීයෝ දැම්මට ගොඩක් ස්තුතියි අයියේ ❤❤

  • @chamarachulendraphotograph6389
    @chamarachulendraphotograph6389 7 месяцев назад +10

    ඇත්තට වටිනා විස්තර ගොඩක් අපි දැන ගත්තා තව තවත් වැඩි විස්තර ගොඩක් අපිට මේ වාගේ අරං එන්න GOOD WORK 👍👍👍👍

  • @siriyawathiadikari353
    @siriyawathiadikari353 Месяц назад

    ඔයාට ගොඩක් පින් මල්ලි මේ වගේ දේවල් හොයල අපිට බලන්න සලස්වෙලා දෙන එකට මම රාවණ රජු ගැන ගොඩක් දේවල් දාන ගන්න ආසයි

  • @bandaramanike7603
    @bandaramanike7603 7 месяцев назад +5

    ස්තුතියි .හෙළ.ඉතිහාසය ගවේෂණය සොයා යෑම පිළිබඳව .

  • @hedemu1902
    @hedemu1902 Месяц назад

    ඔබට බුදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා

  • @phaskumara5107
    @phaskumara5107 7 месяцев назад +44

    බෙල් තමයි අපේ රටේ බෙල්ල කැපූ වේ..

    • @lakshantharusha1433
      @lakshantharusha1433 7 месяцев назад

      60 ගනන්වල ඉදපු කාලකන්නියා

  • @nimu9175
    @nimu9175 Месяц назад

    හරිම ආසාවෙන් මේ වැඩසටහන බැලුවේ .මමත් හරිම කැමතියි මේ සැගවුන අපේ ඉතිහාස තොරතුරු දැනගන්න.ඔයාට ගොඩක් ස්තුතිය අපිට දකින්න අපහසු මේ තැන් ගැන දැනුවත් කරනවට.තෙරුවන් සරණයි පරිස්සමට ඉන්න .❤

  • @ramindi1994
    @ramindi1994 7 месяцев назад +8

    රාවණා සම්බන්ධව සියලු තොරතුරු එකම වීඩියෝවකින් දැනට රාවණා සම්බන්ධව කල සාර්ථකම වීඩියෝව අනිවාර්යයෙන් නැරඹුම් වාර ලක්ෂය කෙටිකාලයකින් ලබා ගන්නවා මහන්සියේ ප්‍රතිඵල ඉක්මනින් ලැබෙයි සුබ පැතුම්❤😮

  • @wasanthalal1215
    @wasanthalal1215 3 месяца назад +1

    ඔබ නිසා අපේ ලංකාවේ ඉතිහාසය ගොඩක් දේවල් දැනගත්තා. ස්තුතියි

  • @sriyaniwickramasingha9426
    @sriyaniwickramasingha9426 7 месяцев назад +5

    මම ගල්ලෙ ඉදල මාතරට පදිංචියට ගියා එහෙදි මට අහන්න ලැබුන දෙවුන්දර ට මෙහා තියන රාස්සන්දෙනිය කියන ප්‍රදේශයත් රාවන පුරාවුර්තයට සම්බනද කතා තියනව කියල .මේ පුතා සොයල බලන්න

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 7 месяцев назад

      ඔවි රෑමස්සල කන්ද හනුමා නිසා ඇති උනාලු නේ

    • @atfghf
      @atfghf 5 дней назад

      මාතර කොතනද ඔය කියන තැන තියෙන්නෙ😮 ඔයා ඒ ගැන දන්න විස්තර ටික කියන්නකො

  • @samietpiyankra2255
    @samietpiyankra2255 Месяц назад

    Bother රවනා රජුරැවෝ සිතා දෙවිය සගවගෙන හිටපු තවත් තැනක් තාමා සිතා කොටුව ඒක තියෙන්නේ මයියංගන යට යන පරේ දහට වන්ගු ඔක්කොම බැස්සට පස්සේ හමිබෙින බඅරැලු පොත ගමෙි ඔන කෙනෙක්ගෙන් අහන්න තව මයියංගනේ යහන් ගලට ගිහින් බලන්න රවණා රජ්ජුරුවෝ යහන් ගලේ තැන්පත් කරලා කියලා ජනප්‍රවාද යක් තියෙනවා තව මයංගනේ හරහා බදුල්ල ට යන මර්ගයේ යොද ඇල ගැන වැඩ සටහනක් කරන්න පුලුවනිනමි ඔබට ජය වෙිවා 🙏

  • @Ballageburuwa
    @Ballageburuwa 7 месяцев назад +14

    අයියෙ ඉතින් ඉතිහාසෙ වෙනස් කරාම නම් වෙනස් කරාම අතිතයෙන් එන ජනප්‍රවාද අපේ ඇත්තම ඉතිහාසය පොලොවයට පස්වෙලා වැලලෙනවා අපි සුද්දො ලියපු බොරු ඉතිහා සය අපි පිලිඅරන් ස්කෝලෙ පොත්වලට පුස්තකාලවලට දානවා මෙහෙම බුරුවෝ ලංකාවෙත් ඉන්නවා😢

  • @pitipanageleonard4527
    @pitipanageleonard4527 3 месяца назад +1

    ඉතාම වටිනා උත්සාහ යක් ඉදිරි කාලයේ අපේ රට දියුණු කිරීමට මේ ඉතිහාස සාධක යොදා ගන්න පුළුවන්. මේ දේවල් අපේ රටේ පාලනය භාර ගන්නා පාලකයන්ට ඇස් ඇරේවා සංචාරක ආකර්ෂණය දිනා ගන්න ඉතාම හොඳ පරිසර පද්ධතියක් මෙහි තිබෙනවා පුරා විද්‍යාත්මක වටිනා කමට හානියක් නොවන ලෙස සංචාරක ඉදිකිරීම් සිදු කර ඒ සදහා ඉඩ සලසා දීමෙන් රටේ දියුණුවට එය යොදා ගන්න පුළුවන් ඒ සදහා විධිමත් වැඩ පිළිවෙලක් අවශ්‍යයි

  • @wimalranathunga7435
    @wimalranathunga7435 7 месяцев назад +3

    ඉතාමත් කාලෝචිත වැඩසටහනක් ,සත්‍ය
    සොයා යන ගමනට මගේ
    ආශිර්වාදය ......

  • @jayanichanchala2775
    @jayanichanchala2775 3 дня назад

    දැනගෙන හිටියේ නැති දේවල් ගොඩක් දැනගත්තා.. ගොඩාක් පින්.. 🙏🙏🙏

  • @wanninayaka1879
    @wanninayaka1879 5 месяцев назад +10

    රාවණ අජතුමාගේ පලවෙනි පත්තිනි පූජාව කරල තියන්නේ හලඹගල කියන ප්‍රදේශයේ එතන දැං හලඹගල රජමහා විහාරයයි පත්තිනි දේවාලෙකුයි තියනවා ලංකා ඉතිහාසයට සම්බන්ද රසබර කතා ගොඩක් මෙතනට ගියාම දැනගන්න පුලුවන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රදේශයට ආසන්නව තමා මේ පුදබිම පිහිටලා තියන්නේ ගලක කොටපු ලිපියකුත් බලාගන්න පුලුවන් මෙතනට ගියාම

    • @EduKevin
      @EduKevin 25 дней назад

      අපෙ ගෙවල් එහා පැත්තෙ තියෙන්නෙ බන්😊❤

    • @EduKevin
      @EduKevin 25 дней назад

      ඔයා කියන කතා ඇත්ත..සෙල්ලිපිත් තියනව

  • @manelperera5336
    @manelperera5336 7 месяцев назад +1

    මහෙම හරි මතක් කර දෙන එක ගැන හෙළයෙක්නමි සතුටුවෙනවා.කලවමිඑකෙක්නමි අපවාද නගනවා.අපේ ඉතිහාසය ගැන සොයන අයට අපහාස කරන්න⁣ එපා.අනාගත දරැවන්ට මෙහෙම හරි අපට අතිතයක් තිබුණාකියලා.අකුල් හෙලන්නඑපා.කරැනු දන්නවනමි ඉදිරිපත් කරන්න

  • @tharush-ozo
    @tharush-ozo 7 месяцев назад +3

    වල්පල් නැතිව වැදගත් දේ විතරක් බොරු ශෝ එක නැතිව ලස්සනට විස්තර කරනව. නියමයි 👍

  • @rizvilalloo901
    @rizvilalloo901 4 дня назад

    Very informative… l am impressed with your voice… probably the best voice for documentaries like this, well done. Looking forward to see more videos

  • @SihasMindiya-s4r
    @SihasMindiya-s4r 7 месяцев назад +7

    ඇත්තටම සැඟවිලා තියෙන අරුත හෙළ කුලදේව මාතාවයි .මාතාවගේ නමට ශක්තියට බලයට නිවැරදිව ාසත්‍ය සොයා රාවණයන් අවදි කළ හැක .සෙවිය යුත්තේ හෙළ කුල දේව මාතාව නීල කුම්බිලා මාතාව ගැනයි.සිවිලයේ අග රැජිණ නිල කෞෂකි රැජිණ ගැනයි.නිකුම්බිලා යනු ඇය නොවෙයි,සත්‍ය සොයන්න.නිකුම්බිලා යනු වෙනත් අයෙක්.මීට කුම්බිලා යනු හෙළ කුල මහතාවයි.මේ ගැන සොයා විවරණය කරන්න.විශ්වය ගවේෂණය කර අදහස් දක්වන්න.ඔබ සැමට බොහොම ස්තුතියි.රාවන් නැගිටීම තිබෙන්නේ එතන.

    • @NimeshIrugalbandara
      @NimeshIrugalbandara Месяц назад

      මම අහලා තියන විදිහට මේඝ නාද කුමාරයා නිකුම්බිලා දේවියට වන්දනා මාන කරනවා .ඒකේ ප්‍රථි පලයක් විදිහට තමා ඔහුට සහස්ග්‍රථය කියන ප්‍රහාරක යානාව ලෙබෙන්නෙ. නිකුම්බිලා දේවිය කියලා කියන්නේ අපි වර්ථමානයේ අදුන්වන කාළි අම්මාට කියල තමා සදහන් වෙන්නෙ.

  • @CyrilPremarathna-e2w
    @CyrilPremarathna-e2w 7 месяцев назад

    හෙළ ඉතිහාසය ගැන තොරතුරු ,දැනුම ලබාදෙන ඔබ තුමාට ගොඩාක් පින්