Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුභ පතනවා මේ සත් ක්‍රියාවලිය සදහා
බොහෝම ස්තූතියි ❤️🙏
බොහෝම ඉස්තුතියි බොහෝම පින් පුතේ ඔයාට .මම ඇත්තටම අවාරයේ එරත්න මාර්ගයෙන් සිරිපා කරුනා කරන්න බොහෝම ආසාවෙන් ඉන්නවා .තවමත් ඒ සදහා අවස්ථාවක් ලැබුනේ නැහැ .සුමනසමන් දෙවියන් ගේම පිහිටෙන් ඒඅවස්තාව මම නිරතුරුවම ප්‍රාර්ථනය කරනවා ..පුතේ මේ පාරෙන් කිහිප වතාවක් කරුනා කරලා තියෙනවා .මේ වීඩියෝවෙන් මමත් කරුනා කලා ...බොහෝම පින් .බුදුසරණයි හැමදාමත්
බොහෝම ස්තූතියි ❤️❤️🙏🙏
Me channel eken witharai mechchara lassanata me dewal in detail denne. Mechchara balala thynawa. Ithin jayen jayama wenna oni. Thawa thawath mewan dewal karanna wasanawa shakthiya labenna oni. This is perfect. And keep it up.
බොහෝම ස්තූතියි ❤️🙏❤️
අනේ හරිම ලස්සනයි. මගේ රට සුර පුරයක්.❤
බොහෝම ස්තූතියි ❤️❤️
budusaranai bro... digatam akaragana yanna.
බොහෝම ස්තූතියි ❤️
Niyamai aiya ...oyage hama video ekknm mn baluwa oya history sambnda job ekkd krnne
බොහෝම ස්තූතියි .. මගෙ ජොබ් එක නම් Historical එක්ක කිසිම සම්බන්ධයක් නෑ.. 🤗❤️
තෙරුවන්සරණයි මල්ලි ❤️
තෙරුවන් සරණයි ❤️🙏
My respect ❤
Thank You so much ❤
කුරුවිට පාරෙන් කරුණා කරද්දි හැටන් වල සීතගගුලෙන් වගේ නාලා යන්න විදිහක් තැනක් නැද්ද
කුරුවිටින් යද්දි පලාබද්දල සීත ගගුල වගේම මහ පිදුරුතලාවෙන් එන සීත ගගුල දෙකම හම්බවෙනවා.. මේ වීඩියෝ එකේ පළවෙනි කොටස බලන්න, ඒ වැඩසටහනේ සීත ගගුල හරහා එගොඩවෙන කොටස බලන්න පුලුවන්.
❤🎉😊
❤️🤗
පිදුරුතලාගල කන්දනෙ උසම කන්ද.ලංකාවේ තියෙන
මුහුදුමට්ටමේ ඉදල උසම කදුවැටිය පිදුරුතලාගල
අවාරේ යන්න දෙනවද අයියේ 🥺
රත්නපුර ප්‍රාදේශීය සභාවෙන් අවසර දෙනවා. කුරුවිට එරත්න මාර්ගය, රත්නපුර රජ මාවත, මාලිබොඩ මාර්ග වලින් අවසර දෙනවා .. හැටන් ප්‍රාදේශීය සභාවෙන් අවසර දෙන්නෙ නෑ.. හැටන් නල්ලතන්නි, සදගලතැන්න, දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ග වලට අවසර දෙන්නෙ නෑ
🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️🤗
බිම් මට්ටම කියන්නේ කුමක්ද? ඒ සඳහා යම් නිශ්චිත ස්තානයක් තිබිය යුතුය .නැත්නම් හැම තැනම බිම් මට්ටම තමයි නේද? ඔබගේ දර්ශන නම් ඉස්තරම් !
මුහුදු මට්ටමේ ඉදලා ලංකාවේ උසම කදුවැටිය පිදුරුතලාගල වුනත් මේ පැහැදිලි කරන්න යන්න ඇත්තටම ලංකාවේ උසම කන්ද සමනල කන්ද කියලයි. එත් ඒක මුහුදු මට්ටමේ ඉදල උස නෙවෙයි පොලොව මට්ටමේ ඉඳල උස ගණනය කිරීම අනුව පමණයි.පිදුරුතලාගල කන්ද මීටර් 2523ක් වගේ උස කියලා අපි ගණනය කරන්නේ මුහුදු මට්ටමේ සිට උසයි. එත් නුවරඑළිය නගරයම තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳල මීටර් 1900-2000 අතර උසින්.ලංකාවේ උඩින්ම පිහිටි ගම වන ශාන්තිපුර තියෙන්නේ මීටර් 2050ක් විතර උසක. එහෙම බලද්දී පිදුරුතලාගල මීටර් 500ක් වගේ විතරයි පොලව මට්ටමේ ඉඳල උස වෙන්නේ. අනිත් පැත්තෙන් මන්දාරම්නුවර ග්‍රාමය තියෙන්නේ මීටර් 1300ක වගේ උසක, එහෙම බැලුවොත් පිදුරුතලාගල පොලව මට්ටමේ සිට උපරිම උස වෙන්නේ මීටර් 1200ක් වගේ. අන්න ඒ නිසාම මේ පොලව මට්ටමේ සිට කන්දේ උස ගණනය කරද්දී පිදුරුතලාගල කන්ද නෙවෙයි ලංකාවේ පොලව මට්ටමේ ඉඳල උසම කන්ද වෙන්නේ. සමනල කන්ද තමයි එකේ පෙරමුණ ගන්නේ.සමනල කන්ද මුහුදු මට්ටමේ ඉඳල මීටර් 2243ක් උසයි. හැබැයි සමස්ත රක්ෂිතයේ මායිම් ගතහොත් සමනල කන්ද අවට ඇතැම් ගම තියෙන්නේ මුහුදු මට්ටමේ සිට බොහොම පොඩි උසක. එතකොට බලද්දී සමනල කන්ද තමයි පොලොව මට්ටමේ ඉඳල ඇති උසම කන්ද වෙන්නේ. ලංකාවේ මේ ක්‍රමය පිළිගත්ත එකක් නොවුනට සමනල කන්ද තරනය කරලා සිරිපා වඳින ඔයාලා දැනගෙන ඉන්න ඕන ඔයාල කොච්චරක් පොලොව මට්ටමේ ඉඳල අහසට නගිනවද කියලා.රත්නපුර මාර්ගයේ පටන් ගැන්ම සහ අවසානයශ්රී පලාබද්දල පන්සල නැත්නම් රත්නපුර පාරේ ආරම්භය ඇති ස්ථානයේ උස වෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් වගේ පමණයි. එතකොට ඒ පැත්තෙන් බලද්දී සමනල කන්ද පොලොව මට්ටමේ සිට මීටර් 1843ක් විතර උස වෙනවා. ඒ පාරෙන් උද මළුවට යනවා කියන්නේ පුද්ගලයෙක් මීටර් 1843ක උසක් සෘජුවම තරණය කරනවා කියන එකයි.එරත්න මාර්ගයේ පටන් ගැන්ම සහ අවසානයඑරත්න මාර්ගය ඉස්සර පටන් ගත්තේ එරත්න ග්‍රාමයෙන් වුනාට දැන් මාර්ගය පටන් ගන්නේ අඩවි කන්ද කියන ගමේ ඉඳන්. අඩවි කන්ද ඉඳල සිරිපා මග ආරම්භයේ තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳල මීටර් 400ක වගේ උසක. එතකොට ඒ පැත්තෙන් බැලුවත් කෙනෙක්ට මීටර් 1843ක උසක් සෘජුවම තරණය කරන්න ඕන උඩ මළුවට ළඟ වෙන්න නම්.දික්ඇල්ල කන්ද-උඩ මාලිබොඩ මාර්ගයේ පටන් ගැන්ම සහ අවසානයදැරණියගල මාර්ගය ලෙස ප්‍රකට මෙම මාර්ගයේ ඉඳන් සිරිපා ගමන ආරම්භ කරන ස්ථානයේ උස වෙන්නෙත් මීටර් 400ක පමණ උසක්. දික් ඇල්ල කන්ද ග්‍රාමයේ පන්දෙනිය ඔය අසල ඉඳන් එත් මීටර් 1843ක පමණ උසක් කෙනෙක්ට තරණය කරන්න ඕන සමනල කන්දේ Summit එකට ලඟා වෙන්න නම්.හැටන්-නල්ලතන්නිය මාර්ගයේ පටන් ගැන්ම සහ අවසානයමේ මාර්ගයේ ඉඳල විතරයි ඉතා අඩු Altitude Gain එකක් තරණය කරන්න ඕනා. මන්ද නල්ලතන්නියේ Dell House පාලම ළඟ මාර්ගයේ ආරම්භය තියෙන්නේ මීටර් 1250ක වගේ උසක. එතකොට මේ පාරෙන් කෙනෙක්ට මීටර් 990ක වගේ විතර උසක් පමණයි තරණය කරන්න වෙන්නේ උඩ මළුවට යන්න.ඊට අමතරව සිරිපා තරණයේදී අඩුම උසක් නගින්න තියෙන්නේ රජමාලේ සඳගලතැන්න මාර්ගයෙන්. මොකද එකේ ආරම්භක ස්ථානය මීටර් 1550ක වගේ උසක තියෙන්නේ. එතකොට නගින්න ඕනා මීටර් 690 ක වගේ උසක් විතරයි. අනිත් පැත්තෙන් දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගයේ ආරම්භය තියෙන්නේ මීටර් 800ක වගේ උසම එතකොට මීටර් 1443 ක වගේ උසක් නගින්න ඕනා.කෙටියෙන් කිව්වොත් සමනල කන්ද හැටන් නල්ලතන්නිය හැර අනෙක් මාර්ග තුනෙන් නගිනවා කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි, එක තමයි ලංකාවේ තරණය කරන්න තියෙන Altitude Gain එක වැඩිම කන්ද. ගමන ආරම්භයේ ඉඳල මීටර් 1843ක උසකට ලංකාවේ වයස් බේදයක් නැතුව මිනිස්සු යන්නේ සමන් දෙවි අඩවියේ ඇති භක්තිය සහ උතුම් සිරි පතුල වන්දනාමාන කිරීමේ භක්තිය නිසයි. එක නිසා ඔයාලා මතක තියාගන්න ඔයාලා දැඩි වෙහෙසක් දරාගෙන එම වන්දනාවට යන්නේ ලංකාවේ පොලොව මට්ටමේ ඉඳල තරණය කරන්න තියෙන උසම කන්දට කියලා.
ඔයා කියන බිම් මට්ටම කියන එක පැහැදිලි කරනවද...මට තේරෙන්නෑනෙ🤔🤔🤔
බැලු බැල්මට මේ ප්‍රශ්නෙට ඔයාලා දන්නවා වගේ පිළිතුර පිදුරුතලාගල වුනත් මේ පැහැදිලි කරන්න යන්න ඇත්තටම ලංකාවේ උසම කන්ද සමනල කන්ද කියලයි. එත් ඒක මුහුදු මට්ටමේ ඉදල උස නෙවෙයි පොලොව මට්ටමේ ඉඳල උස ගණනය කිරීම අනුව පමණයි.පිදුරුතලාගල කන්ද මීටර් 2523ක් වගේ උස කියලා අපි ගණනය කරන්නේ මුහුදු මට්ටමේ සිට උසයි. එත් නුවරඑළිය නගරයම තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳල මීටර් 1900-2000 අතර උසින්.ලංකාවේ උඩින්ම පිහිටි ගම වන ශාන්තිපුර තියෙන්නේ මීටර් 2050ක් විතර උසක. එහෙම බලද්දී පිදුරුතලාගල මීටර් 500ක් වගේ විතරයි පොලව මට්ටමේ ඉඳල උස වෙන්නේ. අනිත් පැත්තෙන් මන්දාරම්නුවර ග්‍රාමය තියෙන්නේ මීටර් 1300ක වගේ උසක, එහෙම බැලුවොත් පිදුරුතලාගල පොලව මට්ටමේ සිට උපරිම උස වෙන්නේ මීටර් 1200ක් වගේ. අන්න ඒ නිසාම මේ පොලව මට්ටමේ සිට කන්දේ උස ගණනය කරද්දී පිදුරුතලාගල කන්ද නෙවෙයි ලංකාවේ පොලව මට්ටමේ ඉඳල උසම කන්ද වෙන්නේ. සමනල කන්ද තමයි එකේ පෙරමුණ ගන්නේ.සමනල කන්ද මුහුදු මට්ටමේ ඉඳල මීටර් 2243ක් උසයි. හැබැයි සමස්ත රක්ෂිතයේ මායිම් ගතහොත් සමනල කන්ද අවට ඇතැම් ගම තියෙන්නේ මුහුදු මට්ටමේ සිට බොහොම පොඩි උසක. එතකොට බලද්දී සමනල කන්ද තමයි පොලොව මට්ටමේ ඉඳල ඇති උසම කන්ද වෙන්නේ. ලංකාවේ මේ ක්‍රමය පිළිගත්ත එකක් නොවුනට සමනල කන්ද තරනය කරලා සිරිපා වඳින ඔයාලා දැනගෙන ඉන්න ඕන ඔයාල කොච්චරක් පොලොව මට්ටමේ ඉඳල අහසට නගිනවද කියලා.රත්නපුර මාර්ගයේ පටන් ගැන්ම සහ අවසානයශ්රී පලාබද්දල පන්සල නැත්නම් රත්නපුර පාරේ ආරම්භය ඇති ස්ථානයේ උස වෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් වගේ පමණයි. එතකොට ඒ පැත්තෙන් බලද්දී සමනල කන්ද පොලොව මට්ටමේ සිට මීටර් 1843ක් විතර උස වෙනවා. ඒ පාරෙන් උද මළුවට යනවා කියන්නේ පුද්ගලයෙක් මීටර් 1843ක උසක් සෘජුවම තරණය කරනවා කියන එකයි.එරත්න මාර්ගයේ පටන් ගැන්ම සහ අවසානයඑරත්න මාර්ගය ඉස්සර පටන් ගත්තේ එරත්න ග්‍රාමයෙන් වුනාට දැන් මාර්ගය පටන් ගන්නේ අඩවි කන්ද කියන ගමේ ඉඳන්. අඩවි කන්ද ඉඳල සිරිපා මග ආරම්භයේ තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳල මීටර් 400ක වගේ උසක. එතකොට ඒ පැත්තෙන් බැලුවත් කෙනෙක්ට මීටර් 1843ක උසක් සෘජුවම තරණය කරන්න ඕන උඩ මළුවට ළඟ වෙන්න නම්.දික්ඇල්ල කන්ද-උඩ මාලිබොඩ මාර්ගයේ පටන් ගැන්ම සහ අවසානයදැරණියගල මාර්ගය ලෙස ප්‍රකට මෙම මාර්ගයේ ඉඳන් සිරිපා ගමන ආරම්භ කරන ස්ථානයේ උස වෙන්නෙත් මීටර් 400ක පමණ උසක්. දික් ඇල්ල කන්ද ග්‍රාමයේ පන්දෙනිය ඔය අසල ඉඳන් එත් මීටර් 1843ක පමණ උසක් කෙනෙක්ට තරණය කරන්න ඕන සමනල කන්දේ Summit එකට ලඟා වෙන්න නම්.හැටන්-නල්ලතන්නිය මාර්ගයේ පටන් ගැන්ම සහ අවසානයමේ මාර්ගයේ ඉඳල විතරයි ඉතා අඩු Altitude Gain එකක් තරණය කරන්න ඕනා. මන්ද නල්ලතන්නියේ Dell House පාලම ළඟ මාර්ගයේ ආරම්භය තියෙන්නේ මීටර් 1250ක වගේ උසක. එතකොට මේ පාරෙන් කෙනෙක්ට මීටර් 990ක වගේ විතර උසක් පමණයි තරණය කරන්න වෙන්නේ උඩ මළුවට යන්න.ඊට අමතරව සිරිපා තරණයේදී අඩුම උසක් නගින්න තියෙන්නේ රජමාලේ සඳගලතැන්න මාර්ගයෙන්. මොකද එකේ ආරම්භක ස්ථානය මීටර් 1550ක වගේ උසක තියෙන්නේ. එතකොට නගින්න ඕනා මීටර් 690 ක වගේ උසක් විතරයි. අනිත් පැත්තෙන් දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගයේ ආරම්භය තියෙන්නේ මීටර් 800ක වගේ උසම එතකොට මීටර් 1443 ක වගේ උසක් නගින්න ඕනා.කෙටියෙන් කිව්වොත් සමනල කන්ද හැටන් නල්ලතන්නිය හැර අනෙක් මාර්ග තුනෙන් නගිනවා කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි, එක තමයි ලංකාවේ තරණය කරන්න තියෙන Altitude Gain එක වැඩිම කන්ද. ගමන ආරම්භයේ ඉඳල මීටර් 1843ක උසකට ලංකාවේ වයස් බේදයක් නැතුව මිනිස්සු යන්නේ සමන් දෙවි අඩවියේ ඇති භක්තිය සහ උතුම් සිරි පතුල වන්දනාමාන කිරීමේ භක්තිය නිසයි. එක නිසා ඔයාලා මතක තියාගන්න ඔයාලා දැඩි වෙහෙසක් දරාගෙන එම වන්දනාවට යන්නේ ලංකාවේ පොලොව මට්ටමේ ඉඳල තරණය කරන්න තියෙන උසම කන්දට කියලා.
Theruwan saranai puta 🎉🎉
බොහෝම ස්තූතියි .. තෙරුවන් සරණයි ❤️🙏
ඕක ගිනිකන්දක් කියලා කියන්නෙ නැද්ද?
එහෙම හිතෙන්න හේතු මොනවද? 😁
සුභ පතනවා මේ සත් ක්‍රියාවලිය සදහා
බොහෝම ස්තූතියි ❤️🙏
බොහෝම ඉස්තුතියි බොහෝම පින් පුතේ ඔයාට .මම ඇත්තටම අවාරයේ එරත්න මාර්ගයෙන් සිරිපා කරුනා කරන්න බොහෝම ආසාවෙන් ඉන්නවා .තවමත් ඒ සදහා අවස්ථාවක් ලැබුනේ නැහැ .සුමනසමන් දෙවියන් ගේම පිහිටෙන් ඒඅවස්තාව මම නිරතුරුවම ප්‍රාර්ථනය කරනවා ..
පුතේ මේ පාරෙන් කිහිප වතාවක් කරුනා කරලා තියෙනවා .මේ වීඩියෝවෙන් මමත් කරුනා කලා ...බොහෝම පින් .බුදුසරණයි හැමදාමත්
බොහෝම ස්තූතියි ❤️❤️🙏🙏
Me channel eken witharai mechchara lassanata me dewal in detail denne. Mechchara balala thynawa. Ithin jayen jayama wenna oni. Thawa thawath mewan dewal karanna wasanawa shakthiya labenna oni. This is perfect. And keep it up.
බොහෝම ස්තූතියි ❤️🙏❤️
අනේ හරිම ලස්සනයි. මගේ රට සුර පුරයක්.❤
බොහෝම ස්තූතියි ❤️❤️
budusaranai bro... digatam akaragana yanna.
බොහෝම ස්තූතියි ❤️
Niyamai aiya ...oyage hama video ekknm mn baluwa oya history sambnda job ekkd krnne
බොහෝම ස්තූතියි .. මගෙ ජොබ් එක නම් Historical එක්ක කිසිම සම්බන්ධයක් නෑ.. 🤗❤️
තෙරුවන්සරණයි මල්ලි ❤️
තෙරුවන් සරණයි ❤️🙏
My respect ❤
Thank You so much ❤
කුරුවිට පාරෙන් කරුණා කරද්දි හැටන් වල සීතගගුලෙන් වගේ නාලා යන්න විදිහක් තැනක් නැද්ද
කුරුවිටින් යද්දි පලාබද්දල සීත ගගුල වගේම මහ පිදුරුතලාවෙන් එන සීත ගගුල දෙකම හම්බවෙනවා.. මේ වීඩියෝ එකේ පළවෙනි කොටස බලන්න, ඒ වැඩසටහනේ සීත ගගුල හරහා එගොඩවෙන කොටස බලන්න පුලුවන්.
❤🎉😊
❤️🤗
පිදුරුතලාගල කන්දනෙ උසම කන්ද.ලංකාවේ තියෙන
මුහුදුමට්ටමේ ඉදල උසම කදුවැටිය පිදුරුතලාගල
අවාරේ යන්න දෙනවද අයියේ 🥺
රත්නපුර ප්‍රාදේශීය සභාවෙන් අවසර දෙනවා. කුරුවිට එරත්න මාර්ගය, රත්නපුර රජ මාවත, මාලිබොඩ මාර්ග වලින් අවසර දෙනවා .. හැටන් ප්‍රාදේශීය සභාවෙන් අවසර දෙන්නෙ නෑ.. හැටන් නල්ලතන්නි, සදගලතැන්න, දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ග වලට අවසර දෙන්නෙ නෑ
🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️🤗
බිම් මට්ටම කියන්නේ කුමක්ද? ඒ සඳහා යම් නිශ්චිත ස්තානයක් තිබිය යුතුය .නැත්නම් හැම තැනම බිම් මට්ටම තමයි නේද? ඔබගේ දර්ශන නම් ඉස්තරම් !
මුහුදු මට්ටමේ ඉදලා ලංකාවේ උසම කදුවැටිය පිදුරුතලාගල වුනත් මේ පැහැදිලි කරන්න යන්න ඇත්තටම ලංකාවේ උසම කන්ද සමනල කන්ද කියලයි. එත් ඒක මුහුදු මට්ටමේ ඉදල උස නෙවෙයි පොලොව මට්ටමේ ඉඳල උස ගණනය කිරීම අනුව පමණයි.
පිදුරුතලාගල කන්ද මීටර් 2523ක් වගේ උස කියලා අපි ගණනය කරන්නේ මුහුදු මට්ටමේ සිට උසයි. එත් නුවරඑළිය නගරයම තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳල මීටර් 1900-2000 අතර උසින්.ලංකාවේ උඩින්ම පිහිටි ගම වන ශාන්තිපුර තියෙන්නේ මීටර් 2050ක් විතර උසක. එහෙම බලද්දී පිදුරුතලාගල මීටර් 500ක් වගේ විතරයි පොලව මට්ටමේ ඉඳල උස වෙන්නේ. අනිත් පැත්තෙන් මන්දාරම්නුවර ග්‍රාමය තියෙන්නේ මීටර් 1300ක වගේ උසක, එහෙම බැලුවොත් පිදුරුතලාගල පොලව මට්ටමේ සිට උපරිම උස වෙන්නේ මීටර් 1200ක් වගේ. අන්න ඒ නිසාම මේ පොලව මට්ටමේ සිට කන්දේ උස ගණනය කරද්දී පිදුරුතලාගල කන්ද නෙවෙයි ලංකාවේ පොලව මට්ටමේ ඉඳල උසම කන්ද වෙන්නේ. සමනල කන්ද තමයි එකේ පෙරමුණ ගන්නේ.
සමනල කන්ද මුහුදු මට්ටමේ ඉඳල මීටර් 2243ක් උසයි. හැබැයි සමස්ත රක්ෂිතයේ මායිම් ගතහොත් සමනල කන්ද අවට ඇතැම් ගම තියෙන්නේ මුහුදු මට්ටමේ සිට බොහොම පොඩි උසක. එතකොට බලද්දී සමනල කන්ද තමයි පොලොව මට්ටමේ ඉඳල ඇති උසම කන්ද වෙන්නේ. ලංකාවේ මේ ක්‍රමය පිළිගත්ත එකක් නොවුනට සමනල කන්ද තරනය කරලා සිරිපා වඳින ඔයාලා දැනගෙන ඉන්න ඕන ඔයාල කොච්චරක් පොලොව මට්ටමේ ඉඳල අහසට නගිනවද කියලා.
රත්නපුර මාර්ගයේ පටන් ගැන්ම සහ අවසානය
ශ්‍රී පලාබද්දල පන්සල නැත්නම් රත්නපුර පාරේ ආරම්භය ඇති ස්ථානයේ උස වෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් වගේ පමණයි. එතකොට ඒ පැත්තෙන් බලද්දී සමනල කන්ද පොලොව මට්ටමේ සිට මීටර් 1843ක් විතර උස වෙනවා. ඒ පාරෙන් උද මළුවට යනවා කියන්නේ පුද්ගලයෙක් මීටර් 1843ක උසක් සෘජුවම තරණය කරනවා කියන එකයි.
එරත්න මාර්ගයේ පටන් ගැන්ම සහ අවසානය
එරත්න මාර්ගය ඉස්සර පටන් ගත්තේ එරත්න ග්‍රාමයෙන් වුනාට දැන් මාර්ගය පටන් ගන්නේ අඩවි කන්ද කියන ගමේ ඉඳන්. අඩවි කන්ද ඉඳල සිරිපා මග ආරම්භයේ තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳල මීටර් 400ක වගේ උසක. එතකොට ඒ පැත්තෙන් බැලුවත් කෙනෙක්ට මීටර් 1843ක උසක් සෘජුවම තරණය කරන්න ඕන උඩ මළුවට ළඟ වෙන්න නම්.
දික්ඇල්ල කන්ද-උඩ මාලිබොඩ මාර්ගයේ පටන් ගැන්ම සහ අවසානය
දැරණියගල මාර්ගය ලෙස ප්‍රකට මෙම මාර්ගයේ ඉඳන් සිරිපා ගමන ආරම්භ කරන ස්ථානයේ උස වෙන්නෙත් මීටර් 400ක පමණ උසක්. දික් ඇල්ල කන්ද ග්‍රාමයේ පන්දෙනිය ඔය අසල ඉඳන් එත් මීටර් 1843ක පමණ උසක් කෙනෙක්ට තරණය කරන්න ඕන සමනල කන්දේ Summit එකට ලඟා වෙන්න නම්.
හැටන්-නල්ලතන්නිය මාර්ගයේ පටන් ගැන්ම සහ අවසානය
මේ මාර්ගයේ ඉඳල විතරයි ඉතා අඩු Altitude Gain එකක් තරණය කරන්න ඕනා. මන්ද නල්ලතන්නියේ Dell House පාලම ළඟ මාර්ගයේ ආරම්භය තියෙන්නේ මීටර් 1250ක වගේ උසක. එතකොට මේ පාරෙන් කෙනෙක්ට මීටර් 990ක වගේ විතර උසක් පමණයි තරණය කරන්න වෙන්නේ උඩ මළුවට යන්න.
ඊට අමතරව සිරිපා තරණයේදී අඩුම උසක් නගින්න තියෙන්නේ රජමාලේ සඳගලතැන්න මාර්ගයෙන්. මොකද එකේ ආරම්භක ස්ථානය මීටර් 1550ක වගේ උසක තියෙන්නේ. එතකොට නගින්න ඕනා මීටර් 690 ක වගේ උසක් විතරයි. අනිත් පැත්තෙන් දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගයේ ආරම්භය තියෙන්නේ මීටර් 800ක වගේ උසම එතකොට මීටර් 1443 ක වගේ උසක් නගින්න ඕනා.
කෙටියෙන් කිව්වොත් සමනල කන්ද හැටන් නල්ලතන්නිය හැර අනෙක් මාර්ග තුනෙන් නගිනවා කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි, එක තමයි ලංකාවේ තරණය කරන්න තියෙන Altitude Gain එක වැඩිම කන්ද. ගමන ආරම්භයේ ඉඳල මීටර් 1843ක උසකට ලංකාවේ වයස් බේදයක් නැතුව මිනිස්සු යන්නේ සමන් දෙවි අඩවියේ ඇති භක්තිය සහ උතුම් සිරි පතුල වන්දනාමාන කිරීමේ භක්තිය නිසයි. එක නිසා ඔයාලා මතක තියාගන්න ඔයාලා දැඩි වෙහෙසක් දරාගෙන එම වන්දනාවට යන්නේ ලංකාවේ පොලොව මට්ටමේ ඉඳල තරණය කරන්න තියෙන උසම කන්දට කියලා.
ඔයා කියන බිම් මට්ටම කියන එක පැහැදිලි කරනවද...මට තේරෙන්නෑනෙ🤔🤔🤔
බැලු බැල්මට මේ ප්‍රශ්නෙට ඔයාලා දන්නවා වගේ පිළිතුර පිදුරුතලාගල වුනත් මේ පැහැදිලි කරන්න යන්න ඇත්තටම ලංකාවේ උසම කන්ද සමනල කන්ද කියලයි. එත් ඒක මුහුදු මට්ටමේ ඉදල උස නෙවෙයි පොලොව මට්ටමේ ඉඳල උස ගණනය කිරීම අනුව පමණයි.