Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සනයි මල්ලි මන් ලන්කාවේ ගොඩාක් තැන් බැලුවේ ඔයාගේ විඩියෝ වලින් හොද පැහැදිලි කිරිමක් එක්ක ලස්සන කටහයි පරිස්සමෙන් හැමදාම ලස්සන දෙවල් අපිට බලන්න ලබා දෙනවට බුදු සරනයි
බොහෝම ස්තූතියි ❤️❤️🤗
මේ ලස්සන බලන්න අපිට එන්න නැ හැමදාමත් පිටරට රස්සාව බඩු ගණන් අඩු venathuru ඉන්නවා baek එකක් ගන්නvath ...මල්ලි ඔයා ට.ගොඩාක් pin මෙහෙම හරි දකින්නට selessuwata ❤❤🌹
බොහෝම ස්තූතියි ❤️❤️
ගොඩාක් ලස්සන විඩියො එකක්. ලස්සන location එකක් . ගොඩක් ස්තුති.
Harima lassanai.asdekin dakka wage tamai.oyage prayatnayata godak stuti.mokadamewani wadagat stana wagemai Koi taram watina tan tiyenawada kiyala hitaddit puduma hitenaea.uparima Adarayen me dasun apaweta gena enna daranan utsahaya dakiddi puduma hitenawa.oyata PIN..oyata Saktiya wagemai Dewal arakshawa labewa....😢😢😢😢❤❤❤
බොහෝම ස්තූතියි ඒ අදහස් වලට ❤️❤️❤️🤗🌿
ගොඩක් පින් හරිම පැහැදිලි රූප සහිතව ඉදිරිපත් කරනවට. ලංකාවට ගොඩක් ආදරෙ කරනවා කියලා දැනැනවා. බුදු සරණයි!
Minissui,Deiyoi Diyaalle Lassanakaala😅😅👍❤Bohoma Sthuti Obatumata💕💓💓Nawata Hamuwemu💓💓💓💓
මෙ දවස් වල දිය ඇල්ල මාරම ලස්සන යි ❤
ඔව්. වැස්ස කාලෙ නිසා මාරම ලස්සනයි.. ❤️❤️
ලස්සන පරිසරයක්. කෝවිල සහ අවට තවත් විධිමත් කළා නම් වටිනාකම වැඩි වෙන්න තිබුණා.
❤️❤️🤗🤗
Me jala darawalta apadruwaya nodammana kiyala warthamaya wadasatahanak karanna janthawage awaboda pinisa...me sundara parisaraya raka ganna..
Aperate sundarathveya ❤❤❤❤thank you
❤️❤️🤗
ලංකාවේ දැක්ක ලස්සනම දිය ඇල්ල තමයි අද දැක්කේ
අනිවාර්යයෙන්ම මේ දිය ඇල්ල ලංකාවේ ලස්සනම දියඇලි වලින් එකක් ❤️
Theruwan..Saranai..Lassanai..🙏🏻🙏🏻🙏🏻
බොහෝම ස්තූතියි ❤️🙏
හරිම ලස්සනයි .
Niyamai puthuni😊
Very nice', please do more programs about unknown places like this, comments about suitability of roads for cars and places to stay would be useful. Appreciate your hard work!
Thanks for the suggestion.. I'll keep an eye out for it in future videos 🤗
ලස්සනයි ගොඩක්
Labana wedak jayawewa Malliya
අපෙ රට කොච්චර සුන්දර රටක්ද ? අපි දැකල නැති තැන්❤❤❤
සොඳුරු දියඇල්ල දසුන් වලට බලපාන ආසන්න ගොඩනැගිලි ඉවත්කරන්න පලාත්පාලන වගකිවයුත්තන් කටයුතුකරන්නේනම් .....
අනේ මම නම් බය උනා දිය ඇල්ල ළගට ගිය විදිහට... කෙසේ වෙතත් ඔබතුමා වැඩ සටහන හරිම පැහැදිළිව ඉදිරිපත් කරනවා. ඇත්තටම මගේ රට හරිම සුන්දරයි. 🇱🇰
Supiri ❤❤❤
Thank You ❤️❤️
Excellent
Thank You ❤️❤️🤗
Paressaman 👍🙏🙏🙏🙏🙏🙏🙏👌
❤️❤️❤️🤗
budhu saranai!!!
බොහෝම ස්තූතියි . බුදු සරණයි ❤️❤️
❤
❤❤❤❤❤❤❤❤❤
parissamin puta Therwn saranai👍👍💐💐
කුඹල් ඔලුව හංදිය සල් ගස ලගින් ඉස්සර හට ඔයා ගියා නම් කොත්මලේ විව් පොයින්ට් එක බැලුවා ද
මම මේ පාර කොත්මලේ view point එකට ගියේ නෑ.. මට උවමනාව තිබුණේ පූඩළුඔය පැත්තට යන්න විතරක් නිසා කොත්මලේ නැවතුනේ නෑ
diya allen thamai api podikale(aurudu23k)ma nanne
ඔතනින් නාන්න දෙන්නෙ නෑත්තෙ පූඩලුඹය නගරය ට ජලය ලබා දෙන නිසා යි
ඒකත් එක් හේතුවක්

Minissui,Deiyoi Diyaalle Lassanakaala😅😅
👍❤Bohoma Sthuti Obatumata💕💓💓Nawata Hamuwemu💓💓💓💓