Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌻ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා. ❇️ patreon.com/BMKTRAVEL ❇️ 0760174318
Shasramuka rawanata kiwwanam pahadiliwa danaganna puluwan?
Jayawewa Theruwansarani ❤❤❤
ජයවේවා
භයානක කම නොතකා හුදෙක් ඔබගේ දැනුමටත්,රටේ වටිනාකම් හොයාගෙන යන මේ ගමන "ජයවේවා"
බොහෝ ස්තූතිය සහෝ ❤️❤️🌿🌿
Jaya වේවා !
හරිම අනර්ඝයි වැඩසහන. තෙරුවන් සරණයි ඔබට පුතා
බොහෝම ස්තූතියි 🤗❤️
මේවත් දකිද්දි හිතට දැනෙන්නෙ එක දෙයයි..කොහොම ඉතිහාසයක් තිබුණු ජාතියක්ද අපි..අද වැටිලා තියෙන තැනක්..😢
පොකුණ දෙසට යන විලාසය දැක්කම මගේ හුස්ම නැවතුනා වගේ පුතා. මොනවා වුනත් පරිස්සමෙන් යන්න පුතා. තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි 🙏🙏❤️
Ow ඇත්තටම. අවදානම වැඩියි.
ඔය වගේ තැන්වලට තනියම යන්න එපා.අවදානම් වැඩියි... සීගීරීය ගැන අලුත් තොරතුරු දැන ගැනීමට අපි ආසාවෙන් ඉන්නවා...පරිස්සමෙන් තවතවත් තොරතුරු රැගෙන එන්න .....
❤🎉GOOD 😊WORK
ඔබ නිර්භීත හෙල පුතෙක් .ඔබට ජය .❤✌
සිගිරියේ සැගවුන දේ අපමනයි ස්තුති ඔබට
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
ඔයා හරිම නිර්භීතයි.ඒ වගේම මේ දේවල් පරිශීලනය කල අපේ මුතුන් මිත්ට්ජන් කෙසේ වන්නට ඇතිද
@@chamarisilva9218 K
මේ සුන්දර පොකුණ කාලයකට පසු දක්නට ලැබීම සතුටක්. ඒත් මේක අලුත් තැනක් නෙමෙයි. අපි මේ පොකුණ ලඟට අපි 1980 ගනන්වල කිහිප වරක් ගිහින් තියෙනවා. බඹර කූඩු යටින් තියෙන පඩිපෙළ බැහැලා යන්න තියෙන්නෙ. බඹර කූඩු යටින් යන්න තියෙන නිසා පසු කාලීනව මේ මාර්ගය අවහිර කර ඇති බවක් පෙනුනා 2010දී මා ලංකාවේ සංචාරය කල අවස්ථාවේ සීගිරියට ගියාම. මේ පොකුණ ඉතාම සුන්දර ස්තානයක්. මීටත් ටිකක් එහාට ගියාම ගල හාරා හැදූ මුරකුටි තියෙනව. ඒවා නිර්මාණය කර ඇත්තේ නින්ද ගියොත් පහළට ඇදවැටෙන ආකාරයටයි. මේ සියලු දේ සීගිරිය විශ්මිත නිර්මාණයක් බව පෙන්වන හොඳ උදාහරණ…
😂😂😂 පොයි කාරයෙක්..
මම ඇත්තටම කැමතියි අපි මැරෙන්න කලින් සීගිරිය නැගෙනහිර පිවිසුම් ප්‍රදේශය කැනීම් ආරම්ඹ කරනවාන්ම් , අනාගත පරපුරට හා අනාගත තාක්ශනයෙන් කැනීම් සිදුකිරීමට ඉතිරි කර ඇති නැගෙනහිර පිවිසුම බටහිර පර්‍යන්තයට වඩා විශාල කුතුහලය දනවන ස්ථාන සහ තාක්ශනික කාරනා වලින් පොහොසත් බව ඔබතුමා ගෙන එන වීඩීයෝ දසුන් වලින්ම මොනවට පැහැදිල වනවා.. ඇත්තටම බොහොම ස්තූතියි සහෝදරයා
අනේ හරිම පරිස්සමෙන් පුතේ . කියන්න බැරි තරම් වටිනා වීඩියෝවක්. ඔයාට තෙරුවන් සරණයි.
ඔබගේ පැහැදිලි කිරීම කැමරා සංයමය හා උත්සහය ඉතා විශිෂ්ටයි මලේ. සුභ අනාගතයක් වේවා කොල්ලො
සෑහෙන වටිනව දරුවෝ..පරිස්සමෙන් මේ දේවල් කරගන්න යෝද බල යෝද ශක්තිය ලැබේවා !
බොහෝම ස්තූතිය ❤️❤️🌿
මහා රාවණා රජුගේ විශිෂ්ටතම නිර්මාණයක් තමා සීගිරිය ..
කාශ්‍යප රජුගෙ නෙමෙයිද😮
පරිස්සමින් පුෙත්.ස්තුතියි.සිගිරිය ගැන තිෙබන කැක්කුමට.🙏👍💐
Kamarawath allagena godak loku kapawemak karanawa malli oya, mamath asama deyak thamai mewage dewal hoyagena yana aka.thanks oyata
බොහෝම ස්තූතියි ❤️❤️
අති විශිෂ්ට හෙළිදරව්වක් සහෝදරයා! මේ වගේ හෙළි නොකරන ලද දේවල් සැකෙවින් සොයා බලා හෙළිදරව් කිරීමට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා ❤😇
ඔබට සියළු දෙවිරැකවරණයි...තිසරණ සරණින් ඔබට ශක්තිය ආශිර්වාදය ලැබේවා
බුදුසරනයි ඔයාට ස්තුතියි මේ සොයා යාමට හෙළයෙකුට විතරයි මේ උවමනාව තියෙන්නෙ
මේ පොකුණ වගේම තවත් අපේ ඉතිහාසයේ සාධක සගවන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් අපිට තියෙන්නේ .ඔබගේ උත්සහයට ගොඩක් ස්තුතියි .තවත් සැගවුනු දෑ බොහෝමයි.මේ ආකාරයෙන්ම සොයාගෙන ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා මල්ලි .🎉🎉
Sangaweemak na Archaeology walata anuwa kaneem karala ganne onema thanaka podi kotasak witharai.. ithiri ewa thiyanawa pahu kaleka danata thiyana technology ekata wada wadi technology ekak ekka kannem karanna ..
තට්ටු දෙකක් උසට ගියහම මගේ කකුල් වෙව්ලනවා... අනික තනියම මේ වගේ තැනක... ගොඩක් පරිස්සමින් යන්න මේ වගේ තැනක
අපේ උරුමය සොයාගෙන යන අයට ඔබේ වීඩියෝ ඉතාම ප්‍රයෝජන වත්වේවි ඔබ ට දිගාසිරි පතමි.
බොහෝම ස්තූතියි ❤️❤️🌿
ඉතාම අවදානම් වැඩක්...මේ වගේ අවදානමක් තනියම ගන්න යන්න හොඳ මදි.. නමුත් ඔබේ උත්සහය සහ පෙන්වූ දේවල් පිළිබඳව ඉතාම ස්තූතිවන්ත වෙමි... වීඩියෝ එකේ ගමන් දිශාව මැද හරියෙදි මාරුවුනා වගේ පෙනුනා..
සුභ පැතුම් පුතා භයානක බව සැබෑවකි ඔබට ජය වේවා.!
සියසින් බලාගන්න බැහැ අපිට නම් මේ ආත්මෙට , ඔබ ජිවිත අවදානම නොතකා මේ දේවල් පෙන්වීම ගැන ඔබට බෙහෙවින් ස්තුති
ඇත්තටම ගොඩක්ම වටිනවා.ඛොරූ පම්පෝරි නෑ කයිවාරු නෑ.සරලයි.නමුත් ගොඩක් වැදගත්❤
බයේ බෑ. බුදුසරණයි. මල්ලි පරිස්සමින්. ස්තුතියි 🙏🙏🙏🙏🙏
ඔබ ලංකා ඉතිහාසය ලොවට හෙලිදරව් කිරීමේ නියමුවෙක් පුතා ඔබගේ ඔය කැපකිරීම් අගය කලයුතුමයි ජය වේවා පුතා ඉදිරියටම යන්න
සුපිරි සහෝදරයා. Great job❤❤❤
අනේ අයියේ ඔයාට ගොඩක් පින් මේ වගේ ඉතා දැඩි අවදානමක් අරගෙන මේ වගේ රටේ සැඟවුණු ස්ථාන ගැන අනාවරණය කරනවට.මමත් මේ ළඟ දී තමයි මේ වගේ පොකුණක් සීගිරියේ නැගෙනහිර කොටසට වෙන්න තියෙනවා කියලා දැන ගත්තේ. ඒ නිසා මේ පොකුණ ගැන තොරතුරු මං හොය හොය තමයි හිටියේ. මේ නිසා ඔයාගේ මේ වීඩියෝ එක මට ගොඩක් වැදගත් වෙනවා. ඒකට ඔයාට ගොඩක් ස්තූතියි. ❤ මේ වගේ සීගිරියේ කාගෙවත් නෙත නොගැටුණු තැන් ගැන වීඩියෝ කරන්න. හැබැයි පරිස්සමින්. 😊 ❤
රත්තරන් පුතේ සොයාගැනිම ඉතා අනර්ගයි පරිස්සමෙන් සියලු දෙවියන්ගෙ ආරක්සාවම ලැබෙිව
බොහෝම ස්තූතියි ❤️❤️🤗
හරිම අපූරුයි . පරිස්සමෙන් ඉදිරිවැඩ කරගැනීමට සුබ පතනවා .ජයවේවා ඔබට
ස්තුති අප වෙනුවෙන් කල මේ සේවයට.හරිම ආසාවෙන් බැලුවා.බුදුසරනයි . ඔබට
ලංකාවට ඔයා ගැම්මක් අයියේ.💪🤝👏❤
බොහොම ස්තුතියි ඔබට වැදගත් දේවල් මිනිස්සුන්ට පෙන්නලා දෙනවට.ජයවේවා .
ස්තූතියි ❤️❤️
This I trust is a great and fresh exposure; an eye-opener !Buddhika putha, we greatly appraise your adventure !
පුතා ඔබ තරන්නෙඅතිදුෂ්කරම කාර්යයක්.බලන විට ඔබ ගැනදුකයි. විශ්වයෙ අපරිමිත ආශිර්වාදය ඔබට පුාර්ථනා කරමි
ඔබට බොහොම පින් මෙවැනි විස්තරයක් කළාට මම අහල තියෙනවා සීගිරියේ නැගෙනහිර ප්‍රදේශය ආරක්ෂක කටයුතු සදහා හේවායින් යොදා ගෙන තිබූ බව
තෙරුවන් සරණයි 🙏 පරිස්සමෙන් සහෝදරයා ❤ අපේ පෞරාණික දේ අපි රැකගමු
Your narrative is so polite, so clear and has a different classic vibe. Love it ❤
අති විශිෂ්ටයි මල්ලි ඔබ සතු හැකියාව .ජයවේවා
Parissamin yanna bohoma age karanawa oyage soya ganimaGod bless you putha
ගැම්මක් 😮😮😮😮
වැඩේනම් පට්ට මල්ලිය ජයවේවා ❤❤❤❤❤❤
අම්මෝ... නූලෙන් යන්නෙ 😮 🙏🙏🙏 ස්තුති මේ විස්තර ගෙනාවට 😮 ජයවේවා 🙏
ඔබතුමාට මෙවන් දේවල් හොයාගන්න තවත් ධෛර්යය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
සුපිරි වැඩක් අයියේ 😮❤❤❤ tnx video brother ❤
❤
බුදු සරනයි තව තවත් මේවැනි විඩියෝ කරන්න දහිරිය ලැබේවා ...
Wow ඇඟ හිරිවැටුනා ❤
පුතේ මම සිගිරියට ගොඩාාාක් ආදරේ කෙනෙක් ඒත් කවදාවත් ඔයා පෙන්නන ටික දැකලා නැහැ පපුව ඩික්ඩික් ගානවා ඔයා පොකුණ වටේ ඇවිදන් යනකොට ඔයාලොකු අවදානමක්අරන්මෙහෙම ගිහිං අපිට මෙවපෙන්නනවටත් ගොඩක්🥺🥺🥺 පිං මාත් යනව වාගේ මට තේරෙන්නෙ පරිස්සමින් පුතේ තෙරැවන් සරණයි
බුදුසරනයි තවතව නොදුටු දෙ සොයාගෙන යන්න ශක්තිය වේවා
A great documentary program our expectations
පරිස්සම් බුදු සරණයි 🙏
බුදු සරණයි 🙏🙏❤️
මමත් දැක්කෙ අදයි. මොන තරම් නම් ප්‍රෞඩත්වයක් තියෙනවා ද දකිද්දී ආඩම්බරයක් දැනුණා.දීර්ඝායුෂ ලැබෙන්න ඕන.පරිස්සමින් ඉදිරියට තව යන්න.බුදු සරණයි දෙවි පිහිටයි.
❤️❤️❤️🤗
ඇත්තටම ඔයා කරන්නෙ හොද වැඩක් අයියේ තව තවත් දේවල් කරන්න ශක්තිය ලැබේවා
මෙන්න සුපිරිම සංචාරයො.
🤗🤗🤗❤️❤️❤️
ඇත්තටම ඔබතුමාගේ වැඩ සටහන් බොහෝම ආශාවෙන් බලනවා එකම රාමුවකට කොටු නොවි අපිටත් යමි දෙයක් ගැන වෙනම කෝනයකින් යමි දෙයක් ගැන අපි නොදන්නා හෙල ඉතිහාසය ගැන දැනුවත් කරනවාට ගොඩක් ස්තුතයි තව දුරටත් ඔබතුමාට මේ වැඩ සටහන් වලින් අපිව දැනුවත් කරන්න ත්‍රිවිධ රත්වයේ ආරක්ෂාව රැකවරණය ලැබේවා
බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට.. ❤️❤️
Aththatama watinawa b s oyata asawen beluwa video eka
අනේ ඒ පොකුණ 🥰 තාමත් මල් පිපෙන ලස්සන ✨
🌻🌻🌻🌸🌸🌸 බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
ගොඩාක් වටින විඩියෝ එකක් .පරිස්සමෙන්
කලින් නොඇසූ දෙයක්. ස්තූතියි ඔබට.
මම නිතරම බලනවා ඔයාගේ ව්ඩ්යෝ.හරිම වටිනවා
බොහෝම ස්තූතියි ❤️🤗
ඉතාමත් වටිනා විඩියෝ එකක් සහෝදරයා... අම්මෝ ඒ පහළ දකිද්දි නම් පපුව පිච්චෙනවා... හැමදේම ගොඩක් පරිස්සමෙන් කරන්න. තෙරුවන් සරණයි.!!!
කරපු වැඩේ ගොඩක් වටිනව...ඒ වගේම අවදානම්..මමත් සීගිරිය ගැන ගොඩක් කුතුහලයෙන් ඉන්න කෙනෙක්..❤❤❤
මගේ පලවෙනි අවස්ථව. ස්තුතියි මිත්‍රයා🤜💥🤛
ඔබගේ. උත්සහය..ඉතා..අගෙයි
මේ වගේ අවදානමක් අරන් මේවගේ දේවල් කරනවට පට්ටම respect සහ බොහොම ස්තූතියි සහෝදරයා♥️ මේ චැනල් එක මිල කරන්න බෑ. කරන දෙයක් පරිස්සමෙන් සහෝදරයා.❤
Oya nisa thamai maath oya wage deyak dakinne thank u 🙏 very much
4:27 ඇත්තටමඔබගේ උත්සාහයට බෙහෙවින්ම ස්තූතියි මෙහෙම පොකුනක් අදමයි දන්නෙ
ගවේෂණ චාරිකා වලට මමත් ගොඩක් කැමතියි..දෙයක් ඔහේ පිලිගන්නවට වඩා ඒ ගැන ගවේෂණය කර තහවුරු කර පිලිගැනීම වඩා වැදගත් ..අතීතයේ විස්කම් මේ විදිහට විග්‍රහ කරමින් සොයා යන ගවේෂණයට මම සුබ පතනවා ..all the best
බොහෝම ස්තූතියි❤️❤️
Excellent presentation! Thank you very much!
Thank You ❤️❤️🤗🤗
bayanaki kiyanne athi bayanaki.obata sthuthi mewa dakinna selasuwata. budusaranai
So brave so inspiring bro
අපූරුයි පුතා.
පරිස්සමට මගෙ අයියෙ.. සීගිරිය ඉතා සංකීර්ණ විෂයක්. කුතුහලයට සමාන ගැඹුරක් අන්තර්ගතය.
❤ඔබ තුමාට ජය වේවා බුදු සරණයි❤
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿 බුදු සරණයි
Parissamin puthe . Asai ithhasaya gana danaganna.❤❤
මම නම් අද තමා දැක්කේ ඔබට තෙරුවන් සරණයි ජය වේවා
බොහෝම ස්තූතිය ❤️🤍
Goodk watinwa me video eka oya dakkshyek
ඉතාමත්ම වනිනා සොයාගැනීමක්.වීඩියෝව ඉවරවෙනකම් බැලුවේ හරිම කුතුහලයෙන් .මගේ කකුල් වෙව්ලන්න ගත්තා ඔබ අසීරුවෙන් යන ගමන දිහා බලාන ඉන්නකොට.පුදුම වටිනා කමක් තියෙන වැඩසටහනක්.ඔයා අතුරේ යනවා වගේ වැඩක් කලේ.ආසාවෙන් බලා හිටියත් හිතේසෑහෙන චකිතයක් තිබුනා.ඔයා අසීරු තැන්වලින් යනකොට මම දෙවියන්ට බුදුන්ට කිව්වා ඔයාව ආරක්ශා කරන්න කියලා.මල්ලී ඔයාගේ උත්සාහයට අපි ගරුකරනවා.තෙරුවන් සරනයි.පරිස්සමින් 🙏🙏🙏
ජය වේවා .bro. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිදිද මචං
පුරාවිද්‍යා එකට තෙල් ගහන්න සල්ලි නෑ කියලා ආරන්චියි නැත්නම් ඔය කියන සෑම අස්සක්මුල්ලක්ම හොයනවා හොදෙ
හෙළබිම ඉතිහාසය සගවන පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට මේවා පෙනුණේ නැතිද .ඔබට තෙරුවන්සරණයි .මේවා පෙන්වා දීමට ගන්නා උත්සාහය අගය කරමි .අපි උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි ❤
හොද පැහැදිලි කිරිමක් ඔබට ජයර
බොහෝම ස්තූතියි ❤️❤️🌻
Harima agei❤❤❤
Lassana ithihasayak thibba lankawak meka❤
❤️❤️🌻
❤ stuti oyata , parissamata😊 budusaranai ☸️
Oyata godak pin me wage wadasatahank kalata budusarani
කලු ගලට ඔච්චරක් වෙනස් කම් කලා නම් ඒ කාලේ මනුස්සයො හිතන්න ලී වලින් ලෝහ වලින් පස් වලින් කොච්චරක් දේ කරන්න ඇතිද, සුද්දො තිරිසන් විදියට ඕව හොරා කෑව අද එව්න් ඇවිත් බලල යනව උන්ව දියුනු කරපු තාක්ෂණය හොරා කාපු තැන්. සොබාදහම කාරැනිකයි කොකාට වාරයක් නම් තිත්තයට දෙවාරයක් එනව, ඕව රැක ගමු පුරාවස්තු හොරා කෑම වැනසීම තරැණ අපේ පරම්පරාව නවත්තමු.
Parissamen putha.obata jayen jaya.🌷👍👍👍👍🌷
බොහෝම ස්තූතියි ❤️
Godak sthuthi denuwath kalata.Budu Saranai
ස්තූතියි ඔබට
බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට.. .❤️❤️🌿
බොහොම අගෙයි සහෝදරයා ❤
Adarei bro....patta porak
Thanks brother ❤️
විශිෂ්ටයි, ව්ශිෂ්ටයි, ඔබ වැනි පුංචි තරුණයෙක්, මෙවැනි භයානක අවදානමක් ගෙන,මේවා සොයා ගෙන යාම පුදුම සහගතයි,ඔබ මේ රටට අගනා සම්පතක්,තුනුරුවන් සරණයි,සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි,
Good job ❤❤❤❤
❤️❤️🤗🤗
Actually good brother go head
මම සීගිරිය තොරතුරු ආශාවෙන් බලන කෙනෙක් ..මීට කලින් මේ පොකුණ ගැන වීඩියෝ එකක් දැකල නෑ...
Sahena watinawa ma gath uthsahaya oba nm maara weerayek sahooooo.parissamen jesu pihitai
පරිස්සමෙන් සහෝදරයා. ඔයා විශිෂ්ඨයෙක්. සීගිරියෙ ඉඳපු කෙනෙක් වෙන්නඇති ඉස්සර. ❤ සීගිරිය ඇතුළු මාලිගයෙ සම්පත්, සටහන් සහ ග්‍රන්ථ තියෙන්නෙ පිටරට. සුද්දො එකපාරටම කාර්මික විප්ලවය කියල දියුණු වුණා. මම කියන්නෙ නෑ විදේශ සම්පූර්ණ දැනුම ලංකාවෙන් ගෙනිච්ච කියල. ඒත් යම් දෙයක් වෙලා කියල, මේ සඟවන ඉතිහාසයෙන් පැහැදිලියි. ❤
❤❤❤❤attama supiri
😮😮😮 මාරම අවදානම් ගමනක්. ඇත්තටම සතුටුයි අවදානමක් ඇතිව මෙවන් ස්තාන පිලිබඳව අපට විස්තර ගෙන එනවාට
ඔබගේ චාරිකා නම් හරිම අසිරිමත්. මුළු ජීවිත කාලයක්ම මදි සීගිරිය ගවේෂණය කරන්න. ඔබට බොහොම ස්තූතියි පුතා මේ වැඩසටහන් පෙළ ගෙන ආවාට❤ They said the feature is not available in my region to buy you Super thanks 😢
බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️
ඔබ කල සොයා ගෑනීම ඉතා විශිශ්ටයි. ඔබට මේවනි ගවේශන කිරීමටහ්, අප රටේ සිටි සුපිරි හෑකියාවන්ගෙන් පිරි අප මුතුන් මිත්තන්ගේ නිර් මාන ලොවට නෑවත ඉදිරිපත් කිරීමටත් හෑකියාව, ශක්තිය, දහිර්ය්ය ලෑබේවා.
දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸
ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀
ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌻
ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා.
❇️ patreon.com/BMKTRAVEL
❇️ 0760174318
Shasramuka rawanata kiwwanam pahadiliwa danaganna puluwan?
Jayawewa Theruwansarani ❤❤❤
ජයවේවා
භයානක කම නොතකා හුදෙක් ඔබගේ දැනුමටත්,රටේ වටිනාකම් හොයාගෙන යන මේ ගමන "ජයවේවා"
බොහෝ ස්තූතිය සහෝ ❤️❤️🌿🌿
Jaya වේවා !
හරිම අනර්ඝයි වැඩසහන. තෙරුවන් සරණයි ඔබට පුතා
බොහෝම ස්තූතියි 🤗❤️
මේවත් දකිද්දි හිතට දැනෙන්නෙ එක දෙයයි..කොහොම ඉතිහාසයක් තිබුණු ජාතියක්ද අපි..අද වැටිලා තියෙන තැනක්..😢
පොකුණ දෙසට යන විලාසය දැක්කම මගේ හුස්ම නැවතුනා වගේ පුතා. මොනවා වුනත් පරිස්සමෙන් යන්න පුතා. තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි 🙏🙏❤️
Ow ඇත්තටම. අවදානම වැඩියි.
ඔය වගේ තැන්වලට තනියම යන්න එපා.අවදානම් වැඩියි... සීගීරීය ගැන අලුත් තොරතුරු දැන ගැනීමට අපි ආසාවෙන් ඉන්නවා...පරිස්සමෙන් තවතවත් තොරතුරු රැගෙන එන්න .....
❤🎉GOOD 😊WORK
ඔබ නිර්භීත හෙල පුතෙක් .ඔබට ජය .❤✌
සිගිරියේ සැගවුන දේ අපමනයි ස්තුති ඔබට
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
ඔයා හරිම නිර්භීතයි.ඒ වගේම මේ දේවල් පරිශීලනය කල අපේ මුතුන් මිත්ට්ජන් කෙසේ වන්නට ඇතිද
@@chamarisilva9218 K
මේ සුන්දර පොකුණ කාලයකට පසු දක්නට ලැබීම සතුටක්. ඒත් මේක අලුත් තැනක් නෙමෙයි. අපි මේ පොකුණ ලඟට අපි 1980 ගනන්වල කිහිප වරක් ගිහින් තියෙනවා. බඹර කූඩු යටින් තියෙන පඩිපෙළ බැහැලා යන්න තියෙන්නෙ. බඹර කූඩු යටින් යන්න තියෙන නිසා පසු කාලීනව මේ මාර්ගය අවහිර කර ඇති බවක් පෙනුනා 2010දී මා ලංකාවේ සංචාරය කල අවස්ථාවේ සීගිරියට ගියාම. මේ පොකුණ ඉතාම සුන්දර ස්තානයක්. මීටත් ටිකක් එහාට ගියාම ගල හාරා හැදූ මුරකුටි තියෙනව. ඒවා නිර්මාණය කර ඇත්තේ නින්ද ගියොත් පහළට ඇදවැටෙන ආකාරයටයි. මේ සියලු දේ සීගිරිය විශ්මිත නිර්මාණයක් බව පෙන්වන හොඳ උදාහරණ…
😂😂😂 පොයි කාරයෙක්..
මම ඇත්තටම කැමතියි අපි මැරෙන්න කලින් සීගිරිය නැගෙනහිර පිවිසුම් ප්‍රදේශය කැනීම් ආරම්ඹ කරනවාන්ම් , අනාගත පරපුරට හා අනාගත තාක්ශනයෙන් කැනීම් සිදුකිරීමට ඉතිරි කර ඇති නැගෙනහිර පිවිසුම බටහිර පර්‍යන්තයට වඩා විශාල කුතුහලය දනවන ස්ථාන සහ තාක්ශනික කාරනා වලින් පොහොසත් බව ඔබතුමා ගෙන එන වීඩීයෝ දසුන් වලින්ම මොනවට පැහැදිල වනවා..
ඇත්තටම බොහොම ස්තූතියි සහෝදරයා
අනේ හරිම පරිස්සමෙන් පුතේ . කියන්න බැරි තරම් වටිනා වීඩියෝවක්. ඔයාට තෙරුවන් සරණයි.
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
ඔබගේ පැහැදිලි කිරීම කැමරා සංයමය හා උත්සහය ඉතා විශිෂ්ටයි මලේ. සුභ අනාගතයක් වේවා කොල්ලො
සෑහෙන වටිනව දරුවෝ..පරිස්සමෙන් මේ දේවල් කරගන්න යෝද බල යෝද ශක්තිය ලැබේවා !
බොහෝම ස්තූතිය ❤️❤️🌿
මහා රාවණා රජුගේ විශිෂ්ටතම නිර්මාණයක් තමා සීගිරිය ..
කාශ්‍යප රජුගෙ නෙමෙයිද😮
පරිස්සමින් පුෙත්.ස්තුතියි.සිගිරිය ගැන තිෙබන කැක්කුමට.🙏👍💐
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
Kamarawath allagena godak loku kapawemak karanawa malli oya, mamath asama deyak thamai mewage dewal hoyagena yana aka.thanks oyata
බොහෝම ස්තූතියි ❤️❤️
අති විශිෂ්ට හෙළිදරව්වක් සහෝදරයා! මේ වගේ හෙළි නොකරන ලද දේවල් සැකෙවින් සොයා බලා හෙළිදරව් කිරීමට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා ❤😇
ඔබට සියළු දෙවිරැකවරණයි...
තිසරණ සරණින් ඔබට ශක්තිය ආශිර්වාදය ලැබේවා
බුදුසරනයි ඔයාට ස්තුතියි මේ සොයා යාමට හෙළයෙකුට විතරයි මේ උවමනාව තියෙන්නෙ
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
මේ පොකුණ වගේම තවත් අපේ ඉතිහාසයේ සාධක සගවන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් අපිට තියෙන්නේ .ඔබගේ උත්සහයට ගොඩක් ස්තුතියි .තවත් සැගවුනු දෑ බොහෝමයි.මේ ආකාරයෙන්ම සොයාගෙන ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා මල්ලි .🎉🎉
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
Sangaweemak na Archaeology walata anuwa kaneem karala ganne onema thanaka podi kotasak witharai.. ithiri ewa thiyanawa pahu kaleka danata thiyana technology ekata wada wadi technology ekak ekka kannem karanna ..
තට්ටු දෙකක් උසට ගියහම මගේ කකුල් වෙව්ලනවා... අනික තනියම මේ වගේ තැනක... ගොඩක් පරිස්සමින් යන්න මේ වගේ තැනක
අපේ උරුමය සොයාගෙන යන අයට ඔබේ වීඩියෝ ඉතාම ප්‍රයෝජන වත්වේවි ඔබ ට දිගාසිරි පතමි.
බොහෝම ස්තූතියි ❤️❤️🌿
ඉතාම අවදානම් වැඩක්...මේ වගේ අවදානමක් තනියම ගන්න යන්න හොඳ මදි.. නමුත් ඔබේ උත්සහය සහ පෙන්වූ දේවල් පිළිබඳව ඉතාම ස්තූතිවන්ත වෙමි... වීඩියෝ එකේ ගමන් දිශාව මැද හරියෙදි මාරුවුනා වගේ පෙනුනා..
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
සුභ පැතුම් පුතා භයානක බව සැබෑවකි ඔබට ජය වේවා.!
සියසින් බලාගන්න බැහැ අපිට නම් මේ ආත්මෙට , ඔබ ජිවිත අවදානම නොතකා මේ දේවල් පෙන්වීම ගැන ඔබට බෙහෙවින් ස්තුති
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
ඇත්තටම ගොඩක්ම වටිනවා.ඛොරූ පම්පෝරි නෑ කයිවාරු නෑ.සරලයි.නමුත් ගොඩක් වැදගත්❤
බයේ බෑ. බුදුසරණයි. මල්ලි පරිස්සමින්. ස්තුතියි 🙏🙏🙏🙏🙏
බොහෝම ස්තූතියි ❤️❤️
ඔබ ලංකා ඉතිහාසය ලොවට හෙලිදරව් කිරීමේ නියමුවෙක් පුතා ඔබගේ ඔය කැපකිරීම් අගය කලයුතුමයි ජය වේවා පුතා ඉදිරියටම යන්න
සුපිරි සහෝදරයා. Great job❤❤❤
බොහෝම ස්තූතියි ❤️❤️
අනේ අයියේ ඔයාට ගොඩක් පින් මේ වගේ ඉතා දැඩි අවදානමක් අරගෙන මේ වගේ රටේ සැඟවුණු ස්ථාන ගැන අනාවරණය කරනවට.
මමත් මේ ළඟ දී තමයි මේ වගේ පොකුණක් සීගිරියේ නැගෙනහිර කොටසට වෙන්න තියෙනවා කියලා දැන ගත්තේ. ඒ නිසා මේ පොකුණ ගැන තොරතුරු මං හොය හොය තමයි හිටියේ. මේ නිසා ඔයාගේ මේ වීඩියෝ එක මට ගොඩක් වැදගත් වෙනවා. ඒකට ඔයාට ගොඩක් ස්තූතියි. ❤
මේ වගේ සීගිරියේ කාගෙවත් නෙත නොගැටුණු තැන් ගැන වීඩියෝ කරන්න. හැබැයි පරිස්සමින්. 😊 ❤
රත්තරන් පුතේ සොයාගැනිම ඉතා අනර්ගයි පරිස්සමෙන් සියලු දෙවියන්ගෙ ආරක්සාවම ලැබෙිව
බොහෝම ස්තූතියි ❤️❤️🤗
හරිම අපූරුයි .
පරිස්සමෙන් ඉදිරිවැඩ කරගැනීමට සුබ පතනවා .
ජයවේවා ඔබට
බොහෝම ස්තූතියි ❤️❤️
ස්තුති අප වෙනුවෙන් කල මේ සේවයට.හරිම ආසාවෙන් බැලුවා.බුදුසරනයි . ඔබට
ලංකාවට ඔයා ගැම්මක් අයියේ.💪🤝👏❤
බොහොම ස්තුතියි ඔබට වැදගත් දේවල් මිනිස්සුන්ට පෙන්නලා දෙනවට.ජයවේවා .
ස්තූතියි ❤️❤️
This I trust is a great and fresh exposure; an eye-opener !
Buddhika putha, we greatly appraise your adventure !
පුතා ඔබ තරන්නෙඅතිදුෂ්කරම කාර්යයක්.බලන විට ඔබ ගැනදුකයි. විශ්වයෙ අපරිමිත ආශිර්වාදය ඔබට පුාර්ථනා කරමි
බොහෝම ස්තූතියි 🤗❤️
ඔබට බොහොම පින් මෙවැනි විස්තරයක් කළාට
මම අහල තියෙනවා සීගිරියේ නැගෙනහිර ප්‍රදේශය ආරක්ෂක කටයුතු සදහා හේවායින් යොදා ගෙන තිබූ බව
තෙරුවන් සරණයි 🙏 පරිස්සමෙන් සහෝදරයා ❤ අපේ පෞරාණික දේ අපි රැකගමු
Your narrative is so polite, so clear and has a different classic vibe. Love it ❤
අති විශිෂ්ටයි මල්ලි ඔබ සතු හැකියාව .ජයවේවා
ස්තූතියි ❤️❤️
Parissamin yanna bohoma age karanawa oyage soya ganima
God bless you putha
බොහෝම ස්තූතිය ❤️❤️🌿
ගැම්මක් 😮😮😮😮
වැඩේනම් පට්ට මල්ලිය ජයවේවා ❤❤❤❤❤❤
බොහෝම ස්තූතියි ❤️❤️🤗
අම්මෝ... නූලෙන් යන්නෙ 😮 🙏🙏🙏 ස්තුති මේ විස්තර ගෙනාවට 😮 ජයවේවා 🙏
ඔබතුමාට මෙවන් දේවල් හොයාගන්න තවත් ධෛර්යය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
බොහෝම ස්තූතියි 🤗❤️
සුපිරි වැඩක් අයියේ 😮❤❤❤ tnx video brother ❤
❤
බොහෝම ස්තූතියි ❤️❤️🤗
බුදු සරනයි තව තවත් මේවැනි විඩියෝ කරන්න දහිරිය ලැබේවා ...
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
Wow ඇඟ හිරිවැටුනා ❤
පුතේ මම සිගිරියට ගොඩාාාක් ආදරේ කෙනෙක් ඒත් කවදාවත් ඔයා පෙන්නන ටික දැකලා නැහැ පපුව ඩික්ඩික් ගානවා ඔයා පොකුණ වටේ ඇවිදන් යනකොට ඔයාලොකු අවදානමක්අරන්මෙහෙම ගිහිං අපිට මෙවපෙන්නනවටත් ගොඩක්🥺🥺🥺 පිං මාත් යනව වාගේ මට තේරෙන්නෙ පරිස්සමින් පුතේ තෙරැවන් සරණයි
බොහෝම ස්තූතිය ❤️❤️🌿
බුදුසරනයි තවතව නොදුටු දෙ සොයාගෙන යන්න ශක්තිය වේවා
A great documentary program our expectations
පරිස්සම් බුදු සරණයි 🙏
බුදු සරණයි 🙏🙏❤️
මමත් දැක්කෙ අදයි. මොන තරම් නම් ප්‍රෞඩත්වයක් තියෙනවා ද දකිද්දී ආඩම්බරයක් දැනුණා.දීර්ඝායුෂ ලැබෙන්න ඕන.පරිස්සමින් ඉදිරියට තව යන්න.බුදු සරණයි දෙවි පිහිටයි.
❤️❤️❤️🤗
ඇත්තටම ඔයා කරන්නෙ හොද වැඩක් අයියේ තව තවත් දේවල් කරන්න ශක්තිය ලැබේවා
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
මෙන්න සුපිරිම සංචාරයො.
🤗🤗🤗❤️❤️❤️
ඇත්තටම ඔබතුමාගේ වැඩ සටහන් බොහෝම ආශාවෙන් බලනවා එකම රාමුවකට කොටු නොවි අපිටත් යමි දෙයක් ගැන වෙනම කෝනයකින් යමි දෙයක් ගැන අපි නොදන්නා හෙල ඉතිහාසය ගැන දැනුවත් කරනවාට ගොඩක් ස්තුතයි තව දුරටත් ඔබතුමාට මේ වැඩ සටහන් වලින් අපිව දැනුවත් කරන්න ත්‍රිවිධ රත්වයේ ආරක්ෂාව රැකවරණය ලැබේවා
බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට.. ❤️❤️
Aththatama watinawa b s oyata asawen beluwa video eka
අනේ ඒ පොකුණ 🥰 තාමත් මල් පිපෙන ලස්සන ✨
🌻🌻🌻🌸🌸🌸 බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
❤
ගොඩාක් වටින විඩියෝ එකක් .පරිස්සමෙන්
කලින් නොඇසූ දෙයක්. ස්තූතියි ඔබට.
බොහෝම ස්තූතිය ❤️❤️🌿
මම නිතරම බලනවා ඔයාගේ ව්ඩ්යෝ.හරිම වටිනවා
බොහෝම ස්තූතියි ❤️🤗
ඉතාමත් වටිනා විඩියෝ එකක් සහෝදරයා... අම්මෝ ඒ පහළ දකිද්දි නම් පපුව පිච්චෙනවා... හැමදේම ගොඩක් පරිස්සමෙන් කරන්න. තෙරුවන් සරණයි.!!!
බොහෝම ස්තූතිය ❤️❤️🌿
කරපු වැඩේ ගොඩක් වටිනව...ඒ වගේම අවදානම්..මමත් සීගිරිය ගැන ගොඩක් කුතුහලයෙන් ඉන්න කෙනෙක්..❤❤❤
මගේ පලවෙනි අවස්ථව.
ස්තුතියි මිත්‍රයා
🤜💥🤛
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
ඔබගේ. උත්සහය..ඉතා..අගෙයි
මේ වගේ අවදානමක් අරන් මේවගේ දේවල් කරනවට පට්ටම respect සහ බොහොම ස්තූතියි සහෝදරයා♥️ මේ චැනල් එක මිල කරන්න බෑ. කරන දෙයක් පරිස්සමෙන් සහෝදරයා.❤
බොහෝම ස්තූතිය ❤️❤️🌿
Oya nisa thamai maath oya wage deyak dakinne thank u 🙏 very much
බොහෝම ස්තූතියි ❤️❤️🌿
4:27 ඇත්තටමඔබගේ උත්සාහයට බෙහෙවින්ම ස්තූතියි මෙහෙම පොකුනක් අදමයි දන්නෙ
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
ගවේෂණ චාරිකා වලට මමත් ගොඩක් කැමතියි..දෙයක් ඔහේ පිලිගන්නවට වඩා ඒ ගැන ගවේෂණය කර තහවුරු කර පිලිගැනීම වඩා වැදගත් ..අතීතයේ විස්කම් මේ විදිහට විග්‍රහ කරමින් සොයා යන ගවේෂණයට මම සුබ පතනවා ..all the best
බොහෝම ස්තූතියි❤️❤️
Excellent presentation! Thank you very much!
Thank You ❤️❤️🤗🤗
bayanaki kiyanne athi bayanaki.obata sthuthi mewa dakinna selasuwata. budusaranai
බොහෝම ස්තූතියි ❤️❤️
So brave so inspiring bro
❤️❤️❤️🤗
අපූරුයි පුතා.
බොහෝම ස්තූතියි ❤️❤️🤗
පරිස්සමට මගෙ අයියෙ.. සීගිරිය ඉතා සංකීර්ණ විෂයක්. කුතුහලයට සමාන ගැඹුරක් අන්තර්ගතය.
බොහෝම ස්තූතියි ❤️❤️🤗
❤ඔබ තුමාට ජය වේවා බුදු සරණයි❤
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿 බුදු සරණයි
Parissamin puthe . Asai ithhasaya gana danaganna.❤❤
බොහෝම ස්තූතියි ❤️❤️🤗
මම නම් අද තමා දැක්කේ ඔබට තෙරුවන් සරණයි ජය වේවා
බොහෝම ස්තූතිය ❤️🤍
Goodk watinwa me video eka oya dakkshyek
බොහෝම ස්තූතියි 🤗❤️
ඉතාමත්ම වනිනා සොයාගැනීමක්.වීඩියෝව ඉවරවෙනකම් බැලුවේ හරිම කුතුහලයෙන් .මගේ කකුල් වෙව්ලන්න ගත්තා ඔබ අසීරුවෙන් යන ගමන දිහා බලාන ඉන්නකොට.පුදුම වටිනා කමක් තියෙන වැඩසටහනක්.ඔයා අතුරේ යනවා වගේ වැඩක් කලේ.ආසාවෙන් බලා හිටියත් හිතේසෑහෙන චකිතයක් තිබුනා.ඔයා අසීරු තැන්වලින් යනකොට මම දෙවියන්ට බුදුන්ට කිව්වා ඔයාව ආරක්ශා කරන්න කියලා.මල්ලී ඔයාගේ උත්සාහයට අපි ගරුකරනවා.තෙරුවන් සරනයි.පරිස්සමින් 🙏🙏🙏
ජය වේවා .bro. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිදිද මචං
පුරාවිද්‍යා එකට තෙල් ගහන්න සල්ලි නෑ කියලා ආරන්චියි නැත්නම් ඔය කියන සෑම අස්සක්මුල්ලක්ම හොයනවා හොදෙ
හෙළබිම ඉතිහාසය සගවන පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට මේවා පෙනුණේ නැතිද .ඔබට තෙරුවන්සරණයි .මේවා පෙන්වා දීමට ගන්නා උත්සාහය අගය කරමි .අපි උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි ❤
හොද පැහැදිලි කිරිමක් ඔබට ජයර
බොහෝම ස්තූතියි ❤️❤️🌻
Harima agei❤❤❤
බොහෝම ස්තූතියි ❤️❤️
Lassana ithihasayak thibba lankawak meka❤
❤️❤️🌻
❤ stuti oyata , parissamata😊 budusaranai ☸️
බොහෝම ස්තූතියි ❤️🤗
Oyata godak pin me wage wadasatahank kalata budusarani
බොහෝම ස්තූතියි ❤️🤗
කලු ගලට ඔච්චරක් වෙනස් කම් කලා නම් ඒ කාලේ මනුස්සයො හිතන්න ලී වලින් ලෝහ වලින් පස් වලින් කොච්චරක් දේ කරන්න ඇතිද, සුද්දො තිරිසන් විදියට ඕව හොරා කෑව අද එව්න් ඇවිත් බලල යනව උන්ව දියුනු කරපු තාක්ෂණය හොරා කාපු තැන්. සොබාදහම කාරැනිකයි කොකාට වාරයක් නම් තිත්තයට දෙවාරයක් එනව, ඕව රැක ගමු පුරාවස්තු හොරා කෑම වැනසීම තරැණ අපේ පරම්පරාව නවත්තමු.
Parissamen putha.obata jayen jaya.🌷👍👍👍👍🌷
බොහෝම ස්තූතියි ❤️
Godak sthuthi denuwath kalata.Budu Saranai
ස්තූතියි ඔබට
බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට.. .❤️❤️🌿
බොහොම අගෙයි සහෝදරයා ❤
බොහෝම ස්තූතිය ❤️❤️🌿
Adarei bro....patta porak
Thanks brother ❤️
විශිෂ්ටයි, ව්ශිෂ්ටයි, ඔබ වැනි පුංචි තරුණයෙක්, මෙවැනි භයානක අවදානමක් ගෙන,මේවා සොයා ගෙන යාම පුදුම සහගතයි,ඔබ මේ රටට අගනා සම්පතක්,තුනුරුවන් සරණයි,සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි,
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
Good job ❤❤❤❤
❤️❤️🤗🤗
Actually good brother go head
මම සීගිරිය තොරතුරු ආශාවෙන් බලන කෙනෙක් ..
මීට කලින් මේ පොකුණ ගැන වීඩියෝ එකක් දැකල නෑ...