Charitha aiyee dekkama godak sathutui api oyala me then wala podi kale idan sellam kala aeth api mewage ithihasak aeththatama heuwe ne ada meka bqlathdi godak sathutui aiye godak pin me dewal ape minissuntq pehedili karanawata
Ne ewa nathi karala sudda aran yanna baluwe hari giye ne.. ee nisa e thakshanaya danna ekwath winasa karala.. lokayagen hangapu loku kathawak thiyanwa srilankawe..
If first site is on a side of road, it is Dutegamani palace. It was named this during the 90s in western books. Now changed. Saddatissa palace is excavated and near by.
ආඩම්බරයකි සිංහලයෙක් වීමත්.බුද්ධ පුත්ත්රයෙකු වීමත් ඉමහත් සතුටක්.වැදැගත් වීඩියෝ එකක් ස්තුති....🙏
මේවා දකිද්දි දැනෙන අභිමානය කියා නිම කරන්න බැ,,, ස්තුති ඔබලාට පැහැදිලි කිරිම ගැන
ඇත්ත ටම අද තමයි හරියටම මේ සිදුවීම් පෙල බැලුවේ දැක්කේ අපේ ඉතිහාසය ඒ තරම් පබලලයි කියලා හිතන්න අවස්ථාව ක් ලෝකෙම හෙල්ලෙන ඉතිහාසය ක් අපිට තිබුනා තියෙනවා ඒක රකිමින් විදින්න ඒ ගරුත්වය ට හානි නොකර සිටීම අපි නියම හෙලයන් ලෙස කෙලින් සිට වැඩ කිරීමට ශක්තිය ක් ඇති කර ගන්න ඕන මේ පින් බිමක් උඩ අපි ඉන්නේ කියන හැඟීමෙන් අපේ පරම්පරාව ටත් ඒ ශක්තිය ලබා දීම අපේ යුතුකමක් 🙏🙏 බොහොම පින් ඔබ තුමන්ලාට තෙරුවන් සරණයි
අපේ රත්තරන් මහාත්තයෝ ඔබලාට දීර්ඝායුෂ ලැබේවා...මේ ජතික පුරාවස්තූන් ආරක්ෂා කරදෙන්න..අවුරුදු ගණනාවක් පව්කාර පාලකයෝ මේවා විනාශ කරා..නව රජය සමගින් එකතු වී මතු පරපුරට සංරක්ෂණය කරලා දෙන්න.
Wow, very interesting programme, thank you very much Gentlemans...🇱🇰🙏🇬🇧
හොඳ පැහැදිලි කිරීමෙන්
ස්තුතියි ඔබ සැමට
❤️✊
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුබයෙන් සුබ්ත තර වෙත්වා !
නියමයි ,හරි සතුටුයි
මෙවැනි ශක්තිමත් ප්‍රෞඩ ඉතිහාසයක් තිබුන ජාතියකට ....වැසිකිළි පුරුදු කලේ බටහිර ජාතිකයන් කියල තමයි අපේ දරුන්ට පෙළ පොතෙන් උගන්වනෙ..😢😢😢😢😢
Mewa haduwe raja warun ta. Sarala minissu giye kalawata. Sudda tamai eyalata kaleta yanna tahanam karala lavatory kiyana de hadunwala Dunne. Itihase kiyawana.
mewa use kale rajawaru sudda meka allagannakota ape un kale riri hitiye ekai sudda wasikili hadanna niyoga dunne
@sadhana උබ දන්න දෙයක් කියහන් බන්,ඉතිහාසයේ තියෙන්නේ සුද්දා කොල කෑල්ලෙන් පිහ දාද්දි අපි වැසිකිලි කැසිකිලි පද්ධතියක් තිබුනු මිනිස්සු ජාතියක් කියලා ,උබ මේ අවුරුදු 400ක 500ක ඉතිහාසයක් ගැන තප්පුලනවා,සුද්දෝ අපෙන් ඉගෙන ගෙන,අපේ දේවල් අරන් ගිහින් අපිට අපේ දේවල්,අපේ ඉතිහාසය අපිට නැති කල එකයි,උබ ඉස්සෙල්ලම හොදට ඉතිහාසය ඉගෙන ගෙන දැන ඉගෙන ගෙන වරෙන්
@@sankadarshana9290
Tamun tanin tanin Kali ahula gana kiyana wata wada samaja vidyawa hadaranna. Tamange mathaya hari YAI Kiya udu buranawata wada.
මේ. වැසිකිළි. ස ඟු න් ට. !!! රජුන්ට. නෙ. වී. !!! @@Sadhana-ni1jm
ඔ. බ
ක. ළු
අපි බැලුවා ඇයි නැත්තෙ කියලා.බොහොම පින් ඔබ තුමන්ලාට🙏🙏🙏අපේ හෙළ ඉතිහාසය ගැන අපිට කියල දෙනවාට ...❤️💎
නිවැරදි ලෙස දැනුවත් කිරීම පිණිස දරන වටිනා උත්සාහයට ස්තුතියි.
Budusarany oyalata jayawewa
හෙළයන් ට ජය ❤❤❤
හේල ඉතිහාසය සොයා බෞද්දයා හට බලන්න ඔබලා කරන මේ පින මොන තරමි පිනක්ද
රෙන ටිකට මොන කැටයම්ද බං..
බෙට්ටෙ ඉඳන් කැටයම් නිසා තමයි මේ රටට මෙහෙම උනේ...
ජනිත් පුතේ ඔයාලට ගොඩක් පින් 🙏දීර්ගායු වේවා 🙏🙏 බුද්දීමතුන්ට... නම් හිතාගන්න පුළුවන්.....😂වැසිකිලි වත් නැති...... අපිරිසිදු ඉන්දියාවේ ද..... 😭😭😭😭.... මේ ප්‍රව්ඩ..😍🌹. උතුම්..... 🌹ලංකාවේ ද.. 🌹... බුද්ධ දේශය..... 🙏🙏🙏කියලා...... මේවා පිළිගන්නේ නැත්තේ කොච්චර මෝඩයෝ ද.......??????😢😢😢
පුතේ ඔබලා ට බුදුසරණයි 🙏🙏🙏
මෛත්‍රී......
උපන් මව් රටේ අභිමානයට ගරහන එකෙක් ඇත්නම් එහෙම උන් මේ ලෝකේ කොහේ හිටියත් සාපයක්. සුද්දොන්ට වැන්දට උන්වත් ගණන් ගන්නෙ නෑ ඔහොම නිවට උන්. අඩුම ගානේ යුදෙව්වන්ගෙන් ඉගෙන ගනිව් තමන්ගෙ රට ජාතිය වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න උන් ලැහැස්ති. කොහොම උනත් තව ටික කාලෙකින් Nuclear weapons වලින් වැඩ පෙන්නන දවස ආවම මේ යුගයත් අවසන්. නැවතත් ශේෂ්ට ස්වර්ණමය යුගයක අභිමානය අපේ මේ පුංච් පාරාදීසයම තමයි 🌺🙏🌺🙏🌺🙏💪
ගොඩක් දියුනු තක්ශනයක් තිබිල තියෙනව නේද ලංකාවෙ ❤❤❤❤❤❤❤
රෙන ටිකට මොන කැටයම්ද බං..
බෙට්ටෙ ඉඳන් කැටයම් නිසා තමයි මේ රටට මෙහෙම උනේ...
ඔතන හුජ්ජ කරන්ට ගිහිල්ලා බහිරවයා කී දෙනෙක්ගේ පුක හපා කන්ට ඇතිද"?
Thank you Mr. Janith ,Mr Anura Maddegoda and all. Awaiting another valuable program to see.🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
මම උසස්පෙල ට චිත්‍ර කළේ.තවමත් මෙවට ඈදරය කරන්න බලන්න , සොයන්න මාතුළ ආසාවක් ඇතිවුණෙ ඒ විෂය තුළින්.
පාසල් යන දරුවන්ට පෞඩ ඉතිහාසය කියා දෙන්න ඕන කොහොම හරි.නැත්නම් සර්ලගෙ උත්සහය තව බොහෝ ටික කාළයයි.
ඇතිතටම මගේ දරුවන්ටත් නෑ ඒ අවධිවීම.
ඔබ ලබා දෙන දත්ත ඉතාමත්ම වටිනවා.. වැසිකිළි ගලක් ලෙස ඔබ දක්වන්නේ කැසිකිළි ගලකි.. සේනාසනක්ඛන්දකයේ භික්ෂූන් වහන්සේලා හිදගෙන කැසිකිළි කල බව දැක්වෙයි.. විද්‍යාත්මකවත් හිදගෙන කැසිකිළි කිරීම සම්පූර්ණ මූත්‍රා පිටවීමට පහසු ඉරියවුවක් බව පිළිගෙන ඇත.. රිටිගලද මෙවැනි කැසිකිළි ගලක් ඇත..
රෙන ටිකට මොන කැටයම්ද බං..
බෙට්ටෙ ඉඳන් කැටයම් නිසා තමයි මේ රටට මෙහෙම උනේ...
රෙන ටිකට මොන කැටයම්ද බං..
බෙට්ටෙ ඉඳන් කැටයම් නිසා තමයි මේ රටට මෙහෙම උනේ...
@@harshanakaluaggala5755
දැනට ඔබේ වත්කම (මුදලින් හා ආධ්‍යාත්මිකව )කොපමන ද? පළමුව තමන් හැදෙන්න (චින්තනය )... පසුව රට හදන්න උත්සහ කරන්න.. सत्यमेवजयते । 🔯
@@harshanakaluaggala5755උඹලා වාගේ ගොන් හරක් නිසා තමයි යකෝ අපේ රටට මේ වගේ විනාශයක් වෙන්නෙ . බලපන් මේ අපේ රටේ අබිමානය . සුද්ද කැලේ රෙන කාලේ තමයි යකෝ අපිට මෙහෙම දියුණු තාක්ෂණය තිබුණේ .. උඹලා නිකම්ම නිකං පුස් චරිත ගොන් අම්බරුවෝ කාලකන්නි
ගව මානසිකත්වය නේද තියෙන්නෙ😂😂😂😂😂@@harshanakaluaggala5755
Suwapathweva
Suwapth wewa
❤❤❤❤❤ sthuthiii oba siyaluuu denatama...
national treasure of sri lanka mr charith ayya❤❤
සුද්දට ඔහොම වැසිකිළියක් ඒ රටේ තිබුනනම් අද ඔතන වීදුරු කුටියක් ඉඳි කරල ඕක සංරක්ෂණය කරාවි
Hoda wadak jaya ape ithihasaya ❤
Charitha aiyee dekkama godak sathutui api oyala me then wala podi kale idan sellam kala aeth api mewage ithihasak aeththatama heuwe ne ada meka bqlathdi godak sathutui aiye godak pin me dewal ape minissuntq pehedili karanawata
Ithama watina pahadili kireemak great ❤❤
මන් බැලුවා කෝ කියලා ගොඩක් දසකින් සියලු දේනාට නිදුක් නීරෝගි භාවය ලැබේවා 🙏 ❤❤ ❤❤❤
අම්බුලුවාවේ වණසංහාරය ගැනත් බලනු මැනව. අපට ඔනේ පොහොසතුන් තවත් පොහොසත් කරන්න නොවේ. අපට ඔනේ සංචාරක ව්‍යාපාරය සිමා කර , පරිසරය ආරක්ෂා කරන ආර්ථිකයක්. සංචාරකයන් සතුටු කරනවාට වඩා , වණ සම්පත ආරක්ෂා කිරිම වැදගත් නේද. අපේ ජනතාවට, ආහාර නිෂ්පාදනයේ, දේශිය නිෂ්පාදනයේ වෙනත් ජිවන මාර්ග හා රැකියාද සොයා දිය හැක.
Drone video ekak thibba nm❤
ස්තුතියි ජනිත් මහත්මයා.❤
වැඩ සටහන හොදයි ඒත් කැමරාව පෙන්නන්නේ විස්තර කරන කෙනාවයි.පලමුව ඒ තැන් පෙන්වන ගමන් විස්තර කීවා නම් වටිනවා.
රෙන ටිකට මොන කැටයම්ද බං..
බෙට්ටෙ ඉඳන් කැටයම් නිසා තමයි මේ රටට මෙහෙම උනේ...
මගේ රට මොන තරම් වටින රටක්ද.ඔයලට පින් මහත්මයෝ.ඔවා පෙන්න හොයල අපේ දරුවන්ට .❤❤
ස්තූතියී🙏 ඔබලා සියලුදෙනාටම අපේ ප්‍රෞඩ ඉතිහාසය ගෙනහැර දක්වනවාට❤❤❤❤ තෙරැවන් සරණයි 🙏🙏🙏
Good job charitha
Ane goda dawasakin api baluwa ko oyala kjyala yathartha ❤❤❤❤❤❤❤❤❤❤❤
මෙය විස්තර කරන චරිත් මහත්මයාගේ දැනුම...විශිෂ්ටයි..❤❤
Me siyalu budu warunage deshayai, maha rawana parapure rajadaniyai.
ඔව් 🎉
තාක්ෂණය කියන එක ඇති වෙනවා නැති වෙනවා,, මීට කලින් දැන් තියෙන තාක්ෂණයට වඩා වැඩි දියුණු තාක්ෂණයක් තිබිලා ක්‍රමයෙන් ඒක විනාශ වෙලා තියෙනවා , මගේ මතය ඒක ...
Ne ewa nathi karala sudda aran yanna baluwe hari giye ne.. ee nisa e thakshanaya danna ekwath winasa karala.. lokayagen hangapu loku kathawak thiyanwa srilankawe..
විස්තර කරන අය බලන්න ඔනි නැහැ.අයිති හාසික දෙවල් වල්ට කැමරාව අල්ලන්න
ඔබ තුමන්ලාට දීර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
අපේ රටේ ඉතිහාසය ..මතක තියාගන්න ඒ ඉතිහාසය ලියවුනේ බෞද්ධ දර්ශනය එක්ක..ඒ දර්ශනය එක්ක මිනිස්සු ඉන්නකොට අනිවාර්යයෙන් හිතාගන්න බැරි දේවල් කරන්න පුලුවන් .හැබැයි සුද්දා ඇවිල්ලා අපේ ඒ ඉතිහාසය විනාශ කරා විතරක් නෙමෙයි , යද්දි පාර්ලිමේන්තු ක්‍රමයක් හදුනවලා දීලා සිංහලයාව බෙදුවා පාට පක්ෂ වලට.දැන් මිනිස්සු ආද්යාත්මය පැත්තකට දාලා පාට පක්ෂ පස්සෙ දුවනවා.නැවතත් එහෙම යුගයක් පටන් ගන්නනම් මුලින්ම සිංහල බෞද්ධයා ඒ මහා දර්ශනය වැලද ගන්න ඕනා , ඒ අනූව ජීවිතය සකසා ගන්න ඕනා..එහෙව් අවංක පිරිසක් හැදෙද්දි දෙවිවරු පවා ආරක්ෂා කරනවා උදව් කරනවා ඒ ජාතිය ..ඒක නිසා මන් ආරාධනා කරනවා සිංහල බෞද්ධයන්ට නැවතත් දහමට ලංවෙන්න .. දහම ආරක්ෂා කරන්න වැඩ කරන්න..පාට පක්ෂ අත අරින්න.සුද්දා හිටියානම් හොදයි කියන කලු සුද්දො කියන දේ වෙනුවට , උන් කරපු මේ විනාශය (සිංහලයන්ව පාට පක්ශ වලට බෙදලා) තේරුම් අරන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමටත්, දහමට ලංවෙන්නත් පටන් ගන්න..
great....
අපෙ මිනිස්සු ගැන හරි දුකයි මෙච්චර සත්‍ය දේවල් තියෙනවා තවත් සුද්දට කඩේ යනවා මේ ලෝකෙන්ම උතුම් රට ලංකාවයි. සක්ව්ත්තෝ බුදුවරු පහලවන දේශය මේ අපෙ මව් බිමයි.😢😢😢😢😢😂 අද පෝය බුදුරජාණන් වහන්සේ මාතෘ දිවියරාජයානන් හට තුන්මසක් දර්මය දේශනා කර සංකස්සපුරයට වඩින්නේ.මම ඒ කතා අහනකොට පුරය කියන ප්‍රදේශ තියෙන්නෙ අපෙ රටේ ඉන්දියාවේ එහෙම නම් නෑ ඇයි තාම අපිව රවටන්නේ කියලා දුක හිතෙනවා ❤❤❤❤😢😢
buddha came from india,,what are you saying mr.?new history? ranasingam(fighting lion) is tamil tribe from madurai.
පිස්සු කෙලින්න එපා, බුදුරාජාණන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනේ
ඔයාල.හොද.පතූරවනව.බුදුසරණයි.
Visistai ita wada kiyanna deyak.na tnx❤
අපිට වැසිකිලි කැසිකිලි පද්ධතියක් තියෙද්දි සුද්දෝ කොල කෑල්ලෙන් පිහද ගත්තු උන්,අපිට අපේ දේ අපේ ඉතිහාසය නැතිකරපු එක පර සූද්දෝ කරපු එක කරපු නිසයි අපිට මෙහෙම උනේ
Cameraman is one of greatest 😄😄
වැලලීගිය හෙළ ඉතිහාසය පර ගැත්තන් විසින් වලළාදමා තියෙන්නෙ මෙිවා අපේ ඉතිහාස පොත්පත් නැවත දරැවන්ට ඉගෙනීමට පාසල් වෙත යොමුකළ යුතුය ඔබ තූමාන්ලා මෙි සැබැදිව හෙළ ඉතිහාසය ගොඩ ගැනීමට ගන්නා උත්සාහයට මාගේ ගෞරවනීය පුණාමය
මේ වැසිකිලිය කාන්තාවන් මුත්‍ර කිරීම සදහා බාවිත කල එකක් විය හැකිනේද
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Very important . Thank you very much.
Issara ape rajawaru thami sri lankawen uparima prayojana gaththe. Buddimath rajawaru🙏🙏🙏🙏
dan inna un danne wikunagena kanna witharayi.
❤❤❤🙏🙏
If first site is on a side of road, it is Dutegamani palace. It was named this during the 90s in western books. Now changed. Saddatissa palace is excavated and near by.
Thank you🙏
Hmm gala uda rila tiyenne. Ketayam dapu galak
Lassene
ADHA WAGE KAALEKA MEHEMA NELUM KATAYAMA DHAALA VASIKILIYAK HADHUWANAM, SANGYAA VAHANSELA DHIVI NASAA GANNA THTHWETA VIRODHAYA PALA KARANAWA.
HADHAPU BAAS GE INDHALA SIYALUMA EWUN HIRA GEDHARA.
Bohma.pin.daka.ganim❤
ඇත්තටම හොද සිංහල බෞද්ධ නාලිකාවක් නමුත් රාවණා මෙතනදී පටලවාගන්න ඕන නෑ.
රාවණා කියන්නෙ මීට අවුරුදු ලක්ශයකට හෝ වැඩි කාලයක දෙයක් නෙ.
ඒත් මේ අනුරපුර තියෙන්නේ සිංහල බෞද්ධ පුනරුදයේ නශ්ඨාවශේශනෙ.
ඒ නිසා අපි දැන් තේරුම්ගන්න ඕනේ අපි සරණ ගිය ඒ ශ්‍රේෂ්ඨ මුණිරජුන්ගේ සාසන පුත්‍රයෝ වගයි.
Om namo shiva 🙏 me ape hela urumaya kiyala kiya kiya inne nathiwa, ai apita barida nuthana King of Raavana, saha apita hitapu rajawaru wage apita me Ape rate Siyaluma Rajadhani okkoma aththatama aluthin ayeth karala thawath kaalayak me lokayama raka ganna,surakinna.ape lanka ithihasayen apata ithiri karala giya lokuma rahasa mn ada eli karanawa,api me dan jeewath wena thakshanaya me ithuru wela thiyena natabun hadanna dan kaale wagema e kaaleth pavichchi kala kiyala .loka yuddayak atha langa enawa.ithihaseth ehema wela ithuru unu dewal thamai oya thiyenne.kalu galenui anith kal pawanthina pashana walinui,gana lee walinui karapuwa ithuru una.godak ewa gindarata winasa una.e kaleth lokaya winasa une yuddayakin.api jeewath wena me ape maw bima witharak newei,apen eha thiyena siyaluma ratawal aithi maha polawa,me ahasa, maha sagaraya,ahata nopenana sathage indala ,diyasewala saha ethana indan siyaluma gas kolan athulu lokayen eha indan apiwa rakina udaw karana Hiru ,Sandu pradhana karagena nawagrahayan saha tharu rata athulu lowa wesena siyaluma dewal api adahanna one,mayththree karuna dayawa pahala karagena Jathi Jara Marana wyadi watahagena irisiyawa thanhawa ashawa nathi karala daala duka watahagena sapa aragena jeewath unoth apita puluwan thawa chiraath kaalyak lassana lokayak bihi karanna.Anagathaya bohoma ketiy,me gewenne minisage thawath kaalayaka awasan kaalayai.lowak awasanayata pera lowa jeewath wena buddimath minisage piriheema,winasayata hethu wee hathara watin lokayama langa ena uddayen dawee awili yai.ehi awasanaya mihikatha mathawa maha winasayakin iwara karanawa satthai. Hela ithihasa natabun walin apita pennanne minisage piriheema nisa athi u winasayai,epamanak nowa” me wenakota ma wisin lowa pawathina yatharthaya awaboda Karagena awasanya. thawa ithiriwa aththe bohoma tika denaya.Katada puluwan Mageth ekka ekata kelin hita ganna!?Mata puluwan me lokema eksesath karanna.mata witharak newei api hamotama puluwan.ekamuthukama ,sahayogaya okkotama wadiyen iwaseema me okkoma harinam api hamotama puluwan.Me sigiriya wagema lankawei anith ratawal walai ithihaseth dn wagema supiri balaya thibuna.kaalayak yanakota ikmanin dira path wena dewal All Electronics nathi wela giya.Lola yuddaya nisa ewa ginigena dawee awuluna.lokayuddayakin pasu ha minisage sampurna winasayen pasuwa nawatha kaalayakin nawathath bihiwana manussa lokaye minisagema piriheema nisa All Electronics sadaka kisiwak ithiri wanne natha.hama kaalayakama ithiri une gas gal witharai.Mulinma lankawe api nagitamu.thani thaniyen nagitimu,puluwan widiyata eka wage ekathu wela ape rata raka gamu.ape lokayama raka gamu. Om Namo Shiva 🙏
🌹🙏🌹🙏
❤❤❤❤❤❤🎉
❤❤
විකුණන් කන්න බැරි වූ බොහෝ දේ ... රටට යහපතක්ම වේවා ... තව දූරටත් රැකිල තියෙනවා .සතුටක් ...
විශ්ව බලය කියන්නේ ඒකට තමයි විශ්වයට ස්තුතියි
පු.....තමයි
👍🏼👍🏼🙏🏻🙏🏻🙏🏻
👍🌞🌞🌞☀️☀️☀️☀️
❤🎉🎉🎉🎉🎉
මේවා වටහාගත හැකි වන්නේද භාවනාවට නැඹුරුව වාසය කරන්නට පමණි.
ඇත්තටම ..❤❤❤❤
Yep❤
2:35😂😂එම කොහොමද හැදෙන්නෙ😂😂😂
ඔන්න ඕකයි ප්‍රශ්නේ😂
අටන් පෙර බුද්ධ කාලයේ පටන්ම පැවතගෙන එන ඔබතුමන්ලාට මතකය අවදිවන හැටි ස්වභාවිකයි
ඉතාම වටිනාම වැඩ සටානකි. අපේ සැගවි වනගත වන පෞරාණික නටබුන් යලි සමාජ විවරනයට මර්ගයක් විදියටයි මා දකින්නේ.නමුත් මල්ලි ගවේෂණයේදී ඇතිවු කතීකාව නම් පරස්පරයි.
ඇත්තටම අපේ මිනිස්සු කොතරම් නීර්මාණ ශිල්පීන් උනත්.. පුදුම බයක් මහ රජානොට තිබිල තියෙන්නේ ...
හොදයි හොදයි කීවම වහලෙත් ගොම ගාන එක...
ඉතිහාසයේ ඉදන් අපිට එන එකක් ...
නැත්නම් .. සුපිරි වහල් ගති තියෙන්න අති.. දැන් සමහරක් වගේ...😂
අපේ උරුමය ලොවට 🎉
Camera men is focusing towards the speaker and not towards the place/items
Yes
එදා වතුර තිබුන තැන් වල, හෙට වතුර දකින්න ලැබෙන බව මට නිකමට හිතෙනව..
11:23 11:25 meka muthra galak ...bavitha kale ....bisowaru pamanai...
රෙන පුකට් මොන කැටයම්ද හැදුනෙ මේකෙන්ද එතකොට 😊
Gona
මෙතන බුදුපියාණන් වැඩ සිටි ස්ථානයක් වෙන්නට බැරිද
මේ වගේම තියෙනව රිටිගලත්
Ane Huke - Pach Palanawa - Thope Boru Walin Mutti Gage Dala - Pani Powala Ratama Nannattara Kalane
Wash and flush walata gaththa water pot ekath lassanata thiyala malli eya..la
තවමත් අපේ මෝඩ හැත්ත දබදිව වදිනින යනවා බෝරුවට අපේ බුදුන් ඉපදුනේම අපේ රටෙි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Pissuda yakoo😂
ඔප්පු කරන්න පුළුවන් නම් ..
ඒක වෙන්න බෑ
යකෝ අඩුම තරමේ මේ වැසිකිළිය තියෙන කොටසවත් ආරක්ෂා වෙන්න මඩුවක් ගහපල්ල කැලේ වැවිලා ගරාවෙලා ගිහින්😢😢
මේ සියල්ල ඉංග්‍රීසි බාසාවෙන් ඉතාමත් ආකර්ෂණීය ලෙස වීඩියෝකර ජාත්‍යන්තරයට බලන්න පුලුවන් මට්ටමෙන් කරන්න පුලුවන් නම් නියමයි .
🎇🎇🎇🎇🎇🎇❤❤❤❤
Galen ketu shilamaya edikirim. Buddha story like sinhala Prince family carrying history.
මේ රටේ ප්‍රෞඩ ඉතිහාසය ගැන නොදන්නා අය මේ රටට නින්දා කරමින් මේ රට විනාස කල පරගැතියන් වර්නනා කිරීම හරිම සෝචනීයයි.
Mage laga thiyanawa e wage loku watinakamak thiyana parana danumak eka pattama watinawa
ඔතන හුජ්ජ කරන්ට ගිහිල්ලා බහිරවයා කී දෙනෙක්ගේ පුක හපා කන්ට ඇතිද"?
මේ අනුරාධපුර කොහෙද . ප්‍රදේශය . ගම .
💐💐💐💐🙏🙏🙏💖🙏🙏🙏💐💐💐💐
JR Ranil mewa wikunagena kanna athi...
Dan egana ganna laminate bohoma watenawa Mey wada satahana
😮
රැජින 1954 ලංකාවට ආවාය