නටබුන් වී ගිය මාලිගා තිබුන විදිය අද ඔබේ සිතේ නිසැකවම මැවිල පෙනේවි

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 205

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 4 месяца назад +25

    හෙල ඉතිහාසයේ සත්‍ය මතු කරන
    ඔබ තුමාලට බොහෝම පිං‍, තව තව අපේ ඉතිහාසය ගැන තොරතුරැ ඉදිරි පත් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා! තෙරැවන්සරණයි!

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 4 месяца назад +35

    සත්‍ය ඉතිහාසය හෙළිවේ..ස්තුතියි ජනිත් පුතා ...
    හෙළ බිම සුරකිමු පනමෙන් .......

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 месяца назад +22

    🌹🌹🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය 👌👌👌👌👌👌 දීර්ගායු ලැබේවා පින්වත් ඔබ තුමාට උතුම් තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹🌹

  • @A.M.ThennakoonAbesinge
    @A.M.ThennakoonAbesinge 4 месяца назад +30

    කුමන්ත්‍රනවලින් වැසූ අපේ ඉතිහාස කතාවට පනපොවන ඔබ ඇතුළු සැමට අපගේ කෘතඥතාවය .......

  • @Helaithihasaya
    @Helaithihasaya 4 месяца назад +17

    ජනිත් මහත්තයෝ මේවා දකිනකොට දැනෙන අපේ හෙළ අබිමානය 🙏🙏🙏

  • @KanthiSamarasinghe-t1l
    @KanthiSamarasinghe-t1l 4 месяца назад +13

    මෙවන් තොරතුරු තවදුරටත් සොයා ගැනීමට ශක්තිය ලැබේවා

  • @ShanthaJayasinghe-u5k
    @ShanthaJayasinghe-u5k 5 дней назад +2

    මගේ හෙළ උරුමය සිගිරිය ගැන හරි අවබෝදයක් ලැබුවේ අද තමයි මට සිගිරි මාලිගය ගැන බොහෝ දේ හිතන්න සැලැස්සුවාට ඔබ‍ට ගොඩාක්ම පිං සිද්ද වෙනවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ❤🌹❤

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 4 месяца назад +15

    යාථාර්තය තුුලින් ඔබ තුමා මනාව පැහැදිලි කර දෙනවා බොහෝම පිං ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @tilakkandambi7036
    @tilakkandambi7036 4 месяца назад +7

    අවංකව සොයන්නන්ට නිවරදි දේ හමුවෙනවා. ස්තුතියි ඔබ සැමගෙ උත්සාහයට

  • @pkbkumara8824
    @pkbkumara8824 13 дней назад +2

    ස්තුතියි අදයි මෙය දැක්කෙ. අදහස කදිමයි. කසුප් රජු මෙහි අවසන් රජු විය හැකියි. ඉන් එහා ගිය අතීත.. අතීතයක් මෙහි ඇති බව මගේද අදහසයි...

  • @shamaliw
    @shamaliw 4 месяца назад +6

    ඔබතුමාගේ සොයා ගැනිම් විශිෂ්ටයි.. මෙිවා තමයි ඇත්ත...ඔබතුමාගේ සියලුම විඩියෝ බලනවා අහනවා...අනිවාර්යෙන්ම... ආඩම්බරයි..තව තවත් අපේ විශිෂ්ට ශිෂ්ටාචාරය සොයා ගැනීම ට ඔබතුමාට ශක්තිය දිරිය ලැබෙිවා..තෙරැවන් සරනයි...

  • @kanthiliyanage841
    @kanthiliyanage841 4 месяца назад +4

    බොහොම ස්තූතියි... මේවා දකිනකොට අද ඉන්න අපේ මිනිස්සු ගැන හරි දුක හිතෙනවා. මං හිතන්නෙ රිටිගල කන්ද ආශ්‍රිත ප්‍රදේශවල අපේ නිමක් නැති ඉතිහාස කතාන්දර ඇති. මේවා ඉස්සර විදිහටම ආයෙත් ගොඩනැගෙනවනම් .. ඒක මං හිතන හීනයක් .

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 4 месяца назад +4

    අද හරිම ලස්සනයි වැඩසටහන..ලෝකෙන් ම ලස්සනම ශිෂ්ටාචාරය තියෙන්නේ මේ අපේ හෙළ බිමේ ජනිත් මහත්මා කිව්වවගේ කවුරුන් විසින් කොයි කාලයක කරාද ..කියන්න බැහැ නමුත් දැනට වඩා බුද්ධිමත් ,ඉවසිලිමත් ,විශිෂ්ඨ මිනිසුන් වසර 5000 කට පෙර වාසය කරල තියෙනවා කියල හිතෙනවා ...

  • @pathmaranjani4389
    @pathmaranjani4389 4 месяца назад +8

    ජනිත් මහත්තයා මමත් හරි ම ආසම විෂය තමයි ඉතිහාසය මම ගුරු වරියක් ලෙසට එදා අපි උගන්වල තියෙනවා සීගිරිය ගැන රජවරු ගැන. ඇත්තටම බලන්න ගියත් මේ තැන් නියම විදිහට නරඹන්න දෙන්නෙ නෑ දැන් බලන කොට මේ අපෙ බුදු හාමුදුරුවන් වහන්සේ සෙගෙ නමින් අපට අපෙ දායාද මේ ඇත්ත ඇත් සැටියෙන් ම දෑන ගන්න ඕන. බුදු සරණයි බුදු පිහිටයි

  • @PrasannaDilush
    @PrasannaDilush 11 дней назад +2

    මේ කතාව ඇත්ත අපේ ඉතිහසය එකම රාමුවක් හමුවේ කොටු වෙලා එතනින් එහා ඉතිහාසය වහල අපේ අනාගතයෙන් ඈත් කරලා

  • @kumaralakpriya1111
    @kumaralakpriya1111 4 месяца назад +4

    හොද පැහැදිලි කිරීමක්.ගොඩක්දේ දැනගත්තා.ආසයි විමර්ශනය කරමින් නරබන්න.ඒත් ආර්තිකය යි,කාලයයි තමා ගැටලුව.

  • @Rasthaboy1111
    @Rasthaboy1111 4 месяца назад +6

    ජනිත් අයියා ජයවේවා හෙලය නැගිටිමින් පවතිනවා හැමඅතින්ම

  • @sithumrajitha9969
    @sithumrajitha9969 4 месяца назад +3

    සීගිරිය ගැන මන් දැක්පු හොදම ගවේෂණය මේක තමයි, ඔබතුමාට ස්තූතියි අපේ ඉතිහාසය මෙහෙම අපිට පෙන්වා දෙනවට

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 месяца назад +3

    ඔබතුමා වැනි විචක්ෂණශීලිව පර්යේෂණකර වාර්ථාකරනය කරන්නෙකු අපට ලැබුනේ මේ හෙළයේ පිනටයි🙏❤️❤️❤️ජනිත් මහත්මයෝ..❤❤❤තෙරැවන් සරණින් සැඟවුණු අපේ ඉතිහාසය සහමුලින්ම ගොඩ ගන්නට ඔබට හැකිවේවා.🙏🙏🙏අපි සැමදා ඔබ සමඟම ඉන්නවා සහෝ❤❤❤❤❤

  • @slrouters2724
    @slrouters2724 4 месяца назад +12

    සීගිරි රාජධානිය දකිනකොට මගෙ හදවත ගැහෙන වේ‍ගය වැඩි වෙනවා ❤❤❤

  • @jayam1429
    @jayam1429 4 месяца назад +4

    විශ්ව ධාතුවේ සැගවී තියෙන අපේ ලස්සන ඉතිහාසය ...
    බොහොම ස්තූති ඔබ සැමට ..
    ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    💐💐💐💐💐💐💐💐

  • @UKDNRANASINGHE
    @UKDNRANASINGHE 4 месяца назад +3

    උතූම් මිනිස් කමට නියම වටිනාකමක් දුන් ජනිත් පුතා, නීරොගි සුව ලැබ චිරාත් කාලයක් දිවි සහිත කරන්නට ඔබ වෙර දරන සත් ක්‍රියාව ම පිහිටක් වනු ඇත. නුදුරෙදීම බහුතරයක් ජනයා සත්‍ය මත පිහිටනු ඇත. තෙරුවන් සරණයි පුතා.

  • @PamicoHomes
    @PamicoHomes 4 месяца назад +11

    ඇත්තමයි ඔබගේ මේ කැපවීම ගැන කියන්න වචන නෑ.අපේ හෙළ ඉතිහාසය ගැන මේ විදිහට වත් අපට දැකගන්න දැනගන්න ලැබීම ගැන පුදුම සතුටක් දැනෙනවා ...👍💎🪷😍

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 месяца назад +4

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @PramilaKalpani-dp9nr
    @PramilaKalpani-dp9nr 4 месяца назад +2

    අපි මෙවා දැකලා කිසිම දෙයක් දන්නෙත් නැතුව ඉන්නවා ඔබතුමා මෙ කරන දේ ඉතා වට්නවා බුදු සරණයි ❤️❤️

  • @gayanaga3294
    @gayanaga3294 4 месяца назад +5

    ඔබ හැමදාමත් විශිෂ්ඨ යි ජනිත් රටේ අභිමානවත් පුරවැසියෙක් ඔබ ❤

  • @yamunasriyani9182
    @yamunasriyani9182 4 месяца назад +2

    මොනතරම් වටිනා රටක්ද බුදුන් ඉපදුන මේ උතුම් රට. මේ විදියට රැකගෙන ඉදිරියටම ගෙනයන ඔබට දීර්ඝායුෂම වේවා විශ්ව ශක්තියේ බලයෙන් සියල්ලම වහා ක්‍රියාත්මක වේවා

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 4 месяца назад +4

    ඇත්ත
    කස්සප රජතුමා අවුරුදු 18 ක් තුල මෙවැනි නිර්මාණයක් කල නොහැකිය

  • @CAKEHOMEMADE
    @CAKEHOMEMADE 4 месяца назад +3

    🙏🙏🙏විසිස්ටයි පුතා 🙏🙏🙏

  • @MallikaThennakoon-y7y
    @MallikaThennakoon-y7y 4 месяца назад +4

    විශිෂ්ටයි පුතා බුදු සරණයි අප දන්නෙ මොනවාද කියා සිතෙනවා...

  • @janakadivarathne3137
    @janakadivarathne3137 4 месяца назад +11

    නිමඩවම බලා සිටිය හැකිද තාමත්...අඩුම තරමෙ තාමත් නිසි සංරක්ෂණ ක් වත් කරලා නැනෙ....අර ගලගම කියන හාමුදුරුවෝ කවිරුහරි පින් වත් මහත්මයෙක් එක්කගන ගිහින් අපෙ ඉතිහාසය කියල දෙන්න .ජය වෙවා❤❤❤❤❤❤

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 4 месяца назад +1

      ඕකයි ඕකගේ දායකයෝ ගැන කතාකරන්න එප. ඕකාගේ කඳ ලංකාවේ හිත ඉන්දියාවේ

  • @DasunHardTalk
    @DasunHardTalk 4 месяца назад +66

    මේවා මෙහෙම දකින කොටත් ලේ නලියනවා. ඔබ විශිෂ්ඨයි මිත්‍රයා.

    • @suvinduyehan2516
      @suvinduyehan2516 4 месяца назад +6

      ඔයා මන් දකින හැම channel එකකම comment කරනවනේ 😒😒

    • @PattiPatti-di3jo
      @PattiPatti-di3jo 4 месяца назад +3

      තවමත් කවලම් නොවුන ජාන මෙ රටෙ තියෙනව ඉන්නව අපිටම තමයි මෙක ගොඩ ගන්න පුළුවන්

    • @nilangalokuhettiarachchi
      @nilangalokuhettiarachchi 4 месяца назад +3

      ලේ නලියන්නෙ හරිහමන් සිංහල එකෙක් නිසා සහෝ...❤ ආදරෙයි

    • @DasunHardTalk
      @DasunHardTalk 4 месяца назад +4

      @@suvinduyehan2516 yes bro

    • @morinbotheju1418
      @morinbotheju1418 4 месяца назад +1

      මම කතෝලික අපේ රට තරම් ලස්සන රටක් කොහෙද තියෙන්නේ බුදුන් උපන් දීපය අපේ ලංකාව

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 4 месяца назад +7

    තවත් අති විශිෂ්ඨ වැඩ සටහනක් ඉදිරියටත් මෙි උතුම් සද්කාර්යය කරගෙන යාමට ඔබතුමන්ලා හට යෝධබල යෝධ ශක්තිය ලැබේවා .🙏🌷🙏🌷🙏🌷

  • @RajiKaushani
    @RajiKaushani 4 месяца назад +6

    තෙරුවන් සරණයි ♥️ ♥️

  • @Suchura6
    @Suchura6 День назад

    අපේ පුරාවිද්‍යාව ගැන අපිටම දුකයි අපේ අතීතය හංගපු විදිහ සුද්ද කරපු දේ එයාල දිගටම කරගෙනන යනවා ඔබට ගොඩක් පින් මේව හෙළිි කරනවාට

  • @jananipathirana6100
    @jananipathirana6100 4 месяца назад +2

    සැබෑ ඉතිහාසය පිටුවෙන් පිටුව දිගහැරේවා.. 🙏❤️

  • @jayasenaur977
    @jayasenaur977 4 месяца назад +5

    සුවපත් වේවා

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 4 месяца назад +4

    හෙළයන්ගේ විශිෂ්ඨ නිර්මාණ ❤❤❤❤❤

  • @karunawathiherath2972
    @karunawathiherath2972 4 месяца назад +4

    ජනිත්පුතේඔයා.උතුම්මිනිසේකී

  • @NelumLanka
    @NelumLanka 4 месяца назад +5

    ලෝකෙම කෙල හලන අපේ සම්බුද්ධ දේශය

  • @dihandesilva2233
    @dihandesilva2233 4 месяца назад +3

    අපේ මහා රාවණා රජුගේ ආලකමන්දාව තමයි සීගිරිය

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha8394 4 дня назад

    ඔබ හුගාක් වටින සම්පතක් මේ රටට...දීර්ඝායු වේවා ❤❤❤❤❤❤

  • @nandanajayantha2211
    @nandanajayantha2211 4 месяца назад +4

    අපි වට්ස්ඇප් ගෘෘ පයක් හදමු.අපේ හෙල ඉතිහාසයේ ඇති වටිනා ස්ථාන නරඹන්න අපි පුළුවන් තරම් අය එක්ක යමු.එහෙම තැන් විස්තර කරමින් පෙන්නුවොත් තමයි අපේ මිනිසුන් මේ රැවටිල්ලෙන් ගලවා ගන්න පුළුවන් වෙන්නේ.
    ස්තූතියි ජනිත් මහත්තයා .

  • @bandusaraliyanage1289
    @bandusaraliyanage1289 2 месяца назад +2

    පුදුම උත්වේගයක් දැනුනේ මේ වැඩසටහන දැකලා. ස්තුතිය්

  • @Sriomal
    @Sriomal 4 месяца назад +6

    The Big Story must be unravelled. This exquisite creation must be the work of the greatest king of the world. A chakravarty king.

  • @dumindaabeywickrama5266
    @dumindaabeywickrama5266 4 дня назад

    හෙළයන්ගේ උරැමය.🎉🎉🎉🎉🎉🎉🎉බොහොම පින් 🙏🙏🙏

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 19 часов назад

    ඔබේ ඉදිරිපත් කිරීමේ හැකියාව ඉතාම සාර්ථකයි. ඇත්තටම මැවිලා පේනවා ඒ කාලේ තේබුන ශ්‍රි විභූතිය...ගොඩක් දක්ෂ තාක්ෂණය ක් ඒ කාලේ තියෙන්නෙ ඇති....ඇත්තටම පුදුම ලස්සන ...තැනක් සීගිරිය...කොච්චර කියුවත් ත
    කියල ඉවර කරන්න බෑ.

  • @sarath24517
    @sarath24517 4 месяца назад +5

    තෙරුවන් සරණයි

    • @anushkamalinda3400
      @anushkamalinda3400 4 месяца назад

      Janith putha obata mema mehewarata kohoma pin dennada?putha jayama wewa!!!

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 4 месяца назад +1

    ජනිත් ඔබ දක්ෂයි. ඔබට ස්තූතියි

  • @sudharma4313
    @sudharma4313 4 месяца назад

    පුතේ ඔබට නන් අයුරීන් සහාය දෙන සියලු දෙනාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @adariyasinghe127
    @adariyasinghe127 15 дней назад

    බුදුන්වහන්සේට වැඩසිටි උතුම් පිංබිම.

  • @pushamaze3248
    @pushamaze3248 4 месяца назад +2

    I have no words to say. I'm very proud of you. ❤❤❤❤❤❤❤❤

  • @priyanthimohn7013
    @priyanthimohn7013 4 месяца назад +2

    Obe thumate godak pin. Thawe duretath schakthiye lebewa🙏🙏🙏🙏

  • @HimashiR.d
    @HimashiR.d 4 месяца назад +1

    👍❤ හෙළයන්ගේ පාරාදීසය🤗

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 17 дней назад

    දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුතියි❤

  • @ruwanchamika660
    @ruwanchamika660 4 месяца назад +6

    තව මොකට සාක්ෂි ද.....අපේ රාවනා රජුගේ ආලකමන්දාව වර්තමාන සිහගිරිය වෙලා තියෙන්නෙ .....❤

    • @hdhiran2825
      @hdhiran2825 23 часа назад

      Eniwrnm ❤ ම0 නම් හිතන්නෙම මේ ගල ඇතුලේ තමයි මාලිගව තියෙන්න ඇත්තේ

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 21 день назад +1

    මේ රටේ අවුරුදු 76 ක දුර්දාන්ත දේශපාලකයන් පන්නා දැමුව වගේ
    මේ රටේ දැන් පවතින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ,ඉතිහාසය පුරාවිද්‍යා ආචාරියො මහාචාරියො ප්‍රතිසංස්කරණය කරන්න ඕනෑ

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 4 месяца назад +2

    මහා සුදස්සන සක්විති රජුගේ ආලකමන්දාව

  • @TharinduNiranjan-e2u
    @TharinduNiranjan-e2u 4 месяца назад

    Niyamai jaya wewa digatama karagena yamu jaya wewa

  • @janithc
    @janithc 4 месяца назад +4

    ඔව් මයී අදයි ඒක කල්පනාව ට අවේ.. හරියට යූප කණුව මැදි කරලා ස්ථූප හැදුවා වගේ මේ ගල මැදි කරලා මාලිගා සංකීර්ණය ගොඩ නැගුවා වෙන්න ඇති.....

  • @Sriyani-h2w
    @Sriyani-h2w 4 месяца назад +1

    Theruwan saranai. Bhomath pin. Oba samata..

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 4 месяца назад +1

    Godak pin janith malli me dewal video karala penwanawata

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx 3 месяца назад

    සැබෑ ඉතිහාසය දකින කොට අපේ හෙලයේ මුතුන් මිත්තන් ගැන හදවතට දැනෙන අාදරය අනන්තයි 🙏❤🙏❤🙏❤අපේ ඉතිහාසය සොයා අපට පෙන්වන කියාදෙන දරුවනි නුබලාට ගෙඩක් පිං ❤❤❤❤❤😂

  • @DhammikaJayawardhana-zr4ru
    @DhammikaJayawardhana-zr4ru 2 месяца назад

    හරියටම හරි

  • @nadimale.khema.bikkunee
    @nadimale.khema.bikkunee 4 месяца назад +1

    Puthàta..theruwan..saranai

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz 4 месяца назад +3

    Athi vishishtai sahodaraya eyage idiripath kirima

  • @Agents365
    @Agents365 10 дней назад

    අපේ බුදුහාමුදුරුවෝ බුදුවෙන්න කලින් හිටියේ මෙතන මේ තමයි සුද්ධෝදන රාජමාලිගේ සිදුහත් කුමාරයාගේ මාළිගය

  • @dishanthsamarasekara1695
    @dishanthsamarasekara1695 4 месяца назад +2

    සමහරු කියනව ඔය කට්ට පේලි සීගිරියට
    නගින්න රාවණා රජ දවසේ කර්කටක නැමති යන්ත්‍රයේ ගමන් පතය කියල.
    නමුත් ඒක කොහෙත්ම වෙන්න බැරිබව දැනගෙන හිටිය. ඇත්තටම ඔබ
    හරියටම හරි. විමර්ශනාත්මක අධ්‍යනය කරාමයි ඒක
    තේරුම්ගන්න පුළුවන්.
    හරියට බුද්ධ ඉතිහාසය වගේ.
    ස්තූතියී ජනිත් මහත්මයා.දීර්ඝායුෂ
    අධිඨාන කරමි.

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 4 месяца назад

    ස්තූතියි🙏

  • @gdart7803
    @gdart7803 4 месяца назад

    Obata wishwa shakthiye ashirwadaya arakshawa lebewa

  • @mihinthalesujeewa734
    @mihinthalesujeewa734 Месяц назад

    හරිම වැදගත්.

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 4 месяца назад

    Suwapath wewa!!!

  • @samandias4942
    @samandias4942 4 месяца назад +2

    Jawewa janith malli 😂❤😊

  • @RanjithWijesiri-q4y
    @RanjithWijesiri-q4y 4 месяца назад

    Thank you a lot.You are a real son of mother Sri Lanka. Your name will be added to history as a person who revealed our unwitten history.

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 21 день назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kanchanabatuwana8552
    @kanchanabatuwana8552 4 месяца назад +1

    Thank you ❤❤

  • @YmspWijekoon
    @YmspWijekoon 4 месяца назад +3

    Oya wada janthu Maha senpathi thumage wada

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 4 месяца назад +1

    tearuwan saranai

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha8394 4 месяца назад +1

    ඔබතුමා යක්ක පුත්‍රයෙක්❤❤❤❤

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 4 месяца назад

    Excellent program

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 4 месяца назад

    ස්තුතියි !

  • @SamanPushpakumara-jj2gu
    @SamanPushpakumara-jj2gu 20 дней назад

    අනිවාර්යයෙන් හිතෙනවා

  • @Weerasiriamaasha
    @Weerasiriamaasha 4 месяца назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Good

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 месяца назад

    Oya siyaluma de thibuna kiyala mama nam kiyanne ... Oba thumA kiyanne aththa budusaranai

  • @KsJayashantha
    @KsJayashantha 7 дней назад

    ඹබ නියම සිංහලයෙක් සහොදරයා

  • @shanrashmika6049
    @shanrashmika6049 Месяц назад

    හේලයන් එකතු වී මේ සියල්ල දවසක හොයාගන්න පුළුවන් වෙන්න ඔනි ❤

  • @demunidesilva8328
    @demunidesilva8328 4 месяца назад +1

    We can now imagine or assume that we have had an amazing and advanced civilization IN SIGIRIYA KINGDOM and the country, as well !

  • @susilawitharana1029
    @susilawitharana1029 4 месяца назад

    Thank u vanit❤

  • @shanejayasekara2965
    @shanejayasekara2965 4 месяца назад +2

    Sthuthiy Mahaththyo

  • @roshanlakshitha5599
    @roshanlakshitha5599 2 месяца назад

    Ada thama baluwe ela bun

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 4 месяца назад +4

    🎉🎉🎉🎉🎉🎉

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc 4 месяца назад +3

    ❤❤❤❤❤❤❤

  • @leenawijesingha8196
    @leenawijesingha8196 4 месяца назад +2

    👍

  • @upaliwijayawadana2496
    @upaliwijayawadana2496 4 месяца назад +1

    මේවා වැඩිකල් යන්නට පෙර කෘතීම බුද්ධිය යොදාගෙන ප්‍රතිනිරමාණය කරනවා.. ඒ කරන අය අපට ඒවා පෙන්වාවිද යන්න විශ්වාස නැතත් සත්‍යය ඉස්මතු වීම වලක්වන්න බැරි වේවී.. 🙏

  • @Kusumalatha-h7d
    @Kusumalatha-h7d 2 месяца назад

    මෙම දැනුම රූපවාහිනී නාලිකාව තුලින් දැනුවත් කලොත මිනිසුන් ට ඇස් පාදන න පුලුවන්😊 විශිෂ්ට යි ඔබ තුමා ගෙමග පෙන්වීමට......

  • @anurahemantha4829
    @anurahemantha4829 4 месяца назад +3

    eththatama dukai ape rate minissunta mewage watinakamk denennethi kamata.. adatat pita ratata awadana minissu mewata garahanawa.. mewa dakiddi le kakiyannea helayage witarai malli

  • @Manika832
    @Manika832 2 месяца назад

    හෙළ ඉතිහාසය පර සුද්දා කෑවා දකින්නිය හරි ලෝබයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 4 месяца назад +3

    👍👍👍👍😅❤️❤️

  • @nishanthawalpitiya5651
    @nishanthawalpitiya5651 4 месяца назад +2

  • @acecoach623
    @acecoach623 4 месяца назад +1

    🌟🌟🌟🌟🌹🌹🌹