47. සීගිරියේ පිටකවරෙම බල බල ඉන්නවද...?

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 361

  • @nalakashiranjeewa744
    @nalakashiranjeewa744 8 месяцев назад +18

    ඔබට ධෛර්යය ශක්තිය ලැබෙිිවා ,සැබෑ හෙළ ඉතිහාසය ,සිිගිරියේ යටපත් කල ඉතිහාසය හෙලිදරවිි කිරිමට හැකියාව ලැබෙිිවා .ඉදිරියටත් නොනවත්වා මෙම සත් ක්‍රියාව රට වෙනුවෙන් කිරිමට නිදුක් නිරෝගී සුවය ලැබෙිිවා ,දිිර්ඝායුෂ ලැබෙිිවා .බුදු සරණයි

  • @කපිලජයමහ
    @කපිලජයමහ 9 месяцев назад +18

    සීගිරිය ගල යටයි මාලිගාව තියෙන්නෙ.. බන්ධන විශාල ප්‍රමාණයක් දාල ආරක්ෂා කරල තියෙන්නෙ.සෘශි බලය ඉතාම ඉහල තැනක්.ස්වස්තිකයෙ බලය පිහිටෙව්වෙ ඔතනයි... අපේ රටේ බලවත්ම ස්ථාන වලින් එකක්

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 10 месяцев назад +124

    වල දැමූ හෙළ ඉතිහාසයේ සත්‍යය සොයා යන ගවේෂණයට ,,,,,,ඔබට දිරිය ශක්තිය වේවා ,,,,,,,,,,🙏🌻🌻🌻🌻

  • @malishaleelarathna1169
    @malishaleelarathna1169 8 месяцев назад +14

    අහම්බෙන් හම්බුනෙ ගොඩක් පිං ඔබතුමාට මේ වගේ අපෙ හැංගිච්ච ඉතිහාසය ගැන හොයල පෙන්නල කියල දෙනවට❤❤❤❤

  • @sandisandamali1398
    @sandisandamali1398 10 месяцев назад +21

    ඔයා ට ගොඩක් ස්තුති මෙවැනි දේවල් ඉදිරිපත් කිරිම පිලිබදව හරිම ආසයි පැහැදිලි ව්ස්තර කිරීම් තෙරුවන් සරනයි

  • @Snowrose930
    @Snowrose930 8 месяцев назад +16

    ඔව් ඒක නම් ඇත්ත.මං ඉන්නෙ සීගිරිය ලගමයි.එච්චර දුර නෑ.ඕන තරම් සීගිරියට ගිහින් තියෙනවා..කලින් තිබ්බ සීගිරිය නෙවේ දැන් තියෙන්නෙ.හැමදේම වෙනස්.ඔබතුමා මේ කරන දේ ඇත්තටම විශිෂ්ඨයි🙏

  • @samithnishshanka
    @samithnishshanka 10 месяцев назад +21

    ඉතාමත් තාර්කික පැහැදිලි කිරීමක්.
    ගොඩක් අය ඇත්‍තටම බලන්නෙ පිටකවරෙ විතරයි. මේ චැනල් එකෙන් තමා මම සීගිරි ගැන වෙනස් විදියට හිතන්න ගත්තෙ.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 месяцев назад +7

    බොහොම පිං,යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! ඔබට.❤❤🙏🙏🙏🌹🌹🌹🌹

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 10 месяцев назад +200

    ඔබ පෙර කල සීගිරි නිර්මාණ යන්ට දායක උන කෙනෙක් කියල මට හිතෙනවා ..සත්‍යය වසයෙනම ඔබ පෙරමෙහි නිමැවුම් කරුවෙක්ම විය යුතුමයි ..ඔබට ජය වේවා ,,

    • @Shenaraya
      @Shenaraya 10 месяцев назад +8

      මටත් ඒකම හිතුනා අනේ

    • @slchamix6188
      @slchamix6188 10 месяцев назад +5

      😂

    • @mood8422
      @mood8422 10 месяцев назад

      @@slchamix6188 මෝඩයෝ බන් මුන්. හෙල යක්ක පුත්තු. මුන්ව ඇන්දුවෑකි නියමෙට

    • @ගුරාගින්දර
      @ගුරාගින්දර 10 месяцев назад +11

      අපෙ රට තමයි ලොකෙන්ම අංක එක ට එන්නෙ හැම අතින්ම සුද්දො එක කලින්ම දැන ගත්තා උං අපිට කරන්න පුළුවන් ලොකුම විනාශය කරා උං දැනගෙන හිටියා අපෙ තාක්ෂණය දැනුම ඉදිරියට ආවොත් ලොකෙ බලවත් ම ජාතිය ලාංකිකයන් වන බව උං කරෙ පුලුවන් තරම් ඉක්මන්ට ලංකවේ අමන කලු සුද්දො ටික එකතු කරගෙන සියලුම සාක්ෂි හැංගුවා ගෙනියන්න පුළුවන් හැමදෙම අරගෙන ගිහින් හංග ගත්තා ඉතිං අපෙ උපදින උන්ට ඉදිරියට යන්න දෙයක් තිබුනානම් තිබුනෙ කට වහාරෙන් ආපු දැනුමයි ඉදිරියට කරගෙන ආපු දැනුමයි විතරයි දැන් උනත් අතිතය කොහෙන් හරි මතු උනොත් ශෙනිකව යට ගහාලා හංගන්න පුළුවන් විදියෙ අදිසි හස්ත අමන පාලකයන් ගෙ ආශිර්වාද යෙන් කිරියාත්මක වෙනවා ඔයා උනත් වැඩිපුර කිට්ටු උනොත් ඔයාව නතර කරන එක අනිවාර්යයෙන්ම ඉන්නවා ඔවුවා හොයාගෙන යන්න පුළුවන් වෙන්නෙ රටට ජාතියට ආගමට මිනිස්සුන්ට ආදරෙ කරන නායකයෙක් හිටියොත් විතරයි අපි මෙ ජිවත් වෙන්නෙ අපිට උරුම සංස්කෘතිය හො දැනුම එක්ක නෙවෙයි අපෙ මිනිස්සුන් ව මුලාකරලා ඇත්ත වහාලා අපිට වෙනම එකක් හදලා දුන්නා එක තමයි අපි ඇදගෙන යන්නෙ මොනවා උනත් සත්‍යය කවදා හරි කොහෙන් හරි මතු වෙනවා .

    • @charithdilanka6384
      @charithdilanka6384 10 месяцев назад +4

      😂😂🤣🤣

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 10 месяцев назад +25

    💎💎💎💎 ...... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .....! බුදුසරණයි .....! 🙏🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️

    • @ChamathNissanka-g9k
      @ChamathNissanka-g9k 10 месяцев назад

      🎉

    • @jeewanmirihana1051
      @jeewanmirihana1051 7 месяцев назад

      එහෙම වෙයිද වෙයි ඒත් ඒ කවදාද ඔබ නොදනී මා නොදනී 👍♥️

  • @oneejherath5326
    @oneejherath5326 8 месяцев назад +1

    ඔබට නිදුක් ..නිරෝගි සුව සහ දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 8 месяцев назад +1

    ගොඩක් ස්තුතියි ඔබට ලක් ඉතිහාසය සත්‍යය සොයා බලා අපිට කියලා දෙනවට..ඔබට ජයම වේවා !

  • @wingsinnovations2273
    @wingsinnovations2273 3 месяца назад +3

    සංස්කරණය මුවාවෙන් අදටත් විකෘතියන් සිදුකරනවා.

  • @surangapradeep2328
    @surangapradeep2328 10 месяцев назад +4

    ජයවේවා සහෝදරයා , ඇත්තෙන්ම මමත් හිතනා ආකාරයට ඔබ පෙර භවයක සීගිරිය හා බැදුනු යම්කිසි සම්බන්ධතාවයක් තිබිය යුතුමයී... ඒ කෙසේ වෙතත් ඔබතුමා වැලලී ගිය අපේ සත්‍යය ඉතිහාසයක සුලමුල සෙවීමට ඔබ ගන්නා මේ උත්සාහයට මා හිස නමා ගරුකරමී.. ජයෙන් ජය...☸️☸️☸️🙏🙏👑️👑️👑️.........

  • @skolesuresha5233
    @skolesuresha5233 10 месяцев назад +13

    ස්තූතියි ඔබ තුමා ට

  • @VSl900
    @VSl900 10 месяцев назад +7

    ස්තුති. ඔබට ..... දිගටම විඩියෝ ගෙන ඒමට ශක්තියක් වේවා❤😊

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 месяцев назад +15

    ඒ රවණා අප්පචිචී හෙළ දෙරණේ ඉක්මනින්ම පහල වෙිවා !!! හෙල දෙරණට ජය වෙිවා !!! සමිබුදු සසුන ලොව බැබලේවා !!! 😢😢😢❤❤❤🙏🙏🙏🙏

    • @ketha_eka7541
      @ketha_eka7541 9 месяцев назад

      🙏🙏

    • @rameshdhilshan
      @rameshdhilshan 9 месяцев назад

      😅 රාවනා අප්පච්චි 😅

    • @RipzyJ1
      @RipzyJ1 7 месяцев назад

      @@rameshdhilshan 🤣

  • @chamaraprasad-letsgowithru5253
    @chamaraprasad-letsgowithru5253 10 месяцев назад +5

    ඔබට ජයවේවා මිත්‍රයා 🙏 ....අපි බලාගෙන ඉන්නවා. ඔබේ දැනුමෙන් යටගිය අතීතය නැවත පණගන්වන්න

  • @nalinselacine5781
    @nalinselacine5781 9 месяцев назад +9

    ඇත්තටම ඔබ මේ හෙළි කරන සත්‍යය ඉතාමත් වටිනවා. අපේ ඉතිහාසය හිතාමතා වෙනස් කරනවා කිසිදු සොයාබැලීමක් නැතිව. සීගිරියේ මෙයිට වඩා යට වුනු ඉතිහාසයක්‌ තියෙනවා. මේ ගැන හෙළි කරන ඔබ‍ට පිං. තෙරුවන් සරණයි

  • @thewildflower1228
    @thewildflower1228 10 месяцев назад +2

    බොහොම ස්තූතියී! අපි කැමතියි තව ගවේශනයන් ඔබතුමාගෙන් දැකගන්න. දීර්ඝායූ වේවා!

  • @ruwansirikumarihami8800
    @ruwansirikumarihami8800 10 месяцев назад +4

    ඔබ‍ට ගොඩක් ස්තුතියි මේ දේවල් විදිහට හොදින් තේරුම් කරදුන්නට මම ඔබේ චැනල් එක සස්ක්‍රයිප් කරා බුදුසරණයි

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 9 месяцев назад +4

    ,තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබේ කටයුතු සාර්ථක වේවා!

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 10 месяцев назад +40

    ඔබතුමාට හිතෙන දේ පුරාවිද්‍යාවේ අයට හිතෙනවානම්, හිතන්ට තරම් මොලයක් කිබුණනම්, එහෙම හොයල කියන්ට තරම් කොන්දක් තිබුණනම්. අපේ රට කොයිතරම් ලස්සන වෙයිද?

    • @helamansoya674
      @helamansoya674  10 месяцев назад +2

      🙏

    • @mood8422
      @mood8422 10 месяцев назад +1

      එහෙම උනානම් හැමතැනම හාරයි රාවණා කිය කිය. පුරාවිද්‍යාව හරියට හැදෑරුවානම් මේ වගේ පච වීඩියෝ දාන්නෙ නෑ.

    • @helamansoya674
      @helamansoya674  10 месяцев назад +3

      @@mood8422 පුරාවිද්‍යා එකෙන් කරපු හරිය තියනව 50 වෙනි වීඩියෝ එකේ.

    • @dulsaraindeepa5114
      @dulsaraindeepa5114 9 месяцев назад

      ​@@mood8422ගලක් දැක්කොත් මුන්ට කපල බලන්නම ඕන බං 😂😂😂.

    • @ashansamith9848
      @ashansamith9848 8 месяцев назад

      කර්කටක යන්ත්‍රය මොන වගෙද

  • @sarojasaman4923
    @sarojasaman4923 10 месяцев назад +2

    Attha hoyala kelin kathakarala marunat kamakna helayek vidiyata budusaranay rawana rajuge arakshway

  • @emajewellers8805
    @emajewellers8805 9 месяцев назад +2

    දිරිය,ශක්තිය ලැබේවා... රාවනා රජුට බොහෝම ප්‍රිය කෙනක් මම.මේ සැගවූ සියල්ල සොයාගැනීමට ඔබට හැකියාව ලැබේවා.තෙරුවන් සරණයි

  • @ChathuzLanka
    @ChathuzLanka 10 месяцев назад +8

    මේ කාලේ පිට කවරෙ බලලා ඉමු මොකද ඇතුල බලන්න ගිහින් අනාගතේ උන්ට බලන්න පිට කවරෙත් නැතිවෙයි.

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 9 месяцев назад +5

    මමත් පුරා විද්‍යාව කරන්නේ… අපිත් සීගිරියේ කැණිමක් කළා …. ඉගෙන ගන්න ගමන්,මටත් උගන්වන පොත්වල තියෙන කතා වලට වඩා …. වෙනස්ම දෙයක් දැනුනා….🤞🏻🤞🏻🤞🏻🤞🏻🤞🏻🤞🏻🤞🏻🤞🏻🌎❤️

    • @Kushigirl2004
      @Kushigirl2004 Месяц назад

      හෙල ඉතිහාසය ගැන කියවන්න හොද පොත් මොනාද

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 10 месяцев назад +11

    Great understanding and simple logic keep up the good work with your comments

  • @Rashkolla
    @Rashkolla 10 месяцев назад +29

    2030 වෙද්දි ඔක්කොම හෙලිවෙනවා අපේ ඉතිහාසය තමා ලොකයේ පැරනිම ඉතිහාසය ❤❤❤

    • @PremalalPremalal-g2b
      @PremalalPremalal-g2b 9 месяцев назад

      අනිවාර්යයෙන්ම

    • @NadeekaLiyanaghe
      @NadeekaLiyanaghe 9 месяцев назад

      ithin
      p

    • @Chilawboy
      @Chilawboy 9 месяцев назад +2

      🤣🤣

    • @Rashkolla
      @Rashkolla 9 месяцев назад +2

      @@Chilawboy හිනා වෙවි ඉදහන් උබට තේරෙයි දවසක එදාට අඩයි උබ

    • @Rashkolla
      @Rashkolla 9 месяцев назад +2

      @@NadeekaLiyanaghe මැග් එකක් දාන කොට හරියට දාහන් බන් බාගෙට දාන්නේ ඔය වගෙ උන් ඉන්න හින්දා තමා තාම අපේ ඉතිහාසය හෙලිවෙන්න ඉඩ කඩ අඩු

  • @lifeisnature9046
    @lifeisnature9046 9 месяцев назад +16

    මාර ආසය් පුරාවිද්‍යාවට . අතීතයේ දේවල් දැනගන්න .

    • @mangalamanike6874
      @mangalamanike6874 7 месяцев назад

      ස්තූතියි ඔබට.අතීතයේ ඒ දේවල් මතු කලාට

  • @nalakapadmasiri9113
    @nalakapadmasiri9113 10 месяцев назад +18

    මට හිතෙන්නේ මේ ආරක්ෂක කදවුරක් ගොඩ නැගූ ස්ථානයක්.

  • @PoornaSadew
    @PoornaSadew 2 месяца назад +2

    ඇත්ත. ගඩොලින් කළ ඉදිකිරීම් සියල්ලට යටින් සැබෑ සීගිරිය සගවලා

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 9 месяцев назад +20

    අපේ ඉතිහාසය පරනවිතාරණය හිතාමතාම වහලා,.

    • @nimeshimekala2256
      @nimeshimekala2256 7 месяцев назад +1

      ඇත්තටම සීගිරිය ගැන research කලේ පරණවිතාන නෙමේ HCP බෙල්

  • @ranjansinha1744
    @ranjansinha1744 10 месяцев назад

    ඔබේ ඒ කතාවනම් 👍👌💪💪💪💪❤️❤️❤️. ඒක නිසා ඒ ඔප්පු කිරීම වඩාත් නිවැරදි ආකාරයට කිරීමට අවශ්‍ය ධෛර්යය , ශක්තිය. ලැබේවා.. ! ජයවේවා.. ! ඒක යුගයේ අවශ්‍යතාවක්... නියමයි.. !

  • @Cinemauncut916
    @Cinemauncut916 7 месяцев назад +2

    ඇත්ත කවදාවත් වසන් කරන්න බෑ දවසක සොබාදහම ඇත්ත හෙලි කරනවා❤

  • @suharshanadhanusha1212
    @suharshanadhanusha1212 9 месяцев назад +11

    මේක ඇත්තක්.. ගාලු කොටුවෙත් තැන් ගොඩක් වහල. ඒකෙත් මේ ලගදි තමයි ටිකක් මතු උනේ.. එහෙනම් මේ අපේම උරුමය යට ගහපු එක වෙන්න පුලුවන් ඉතින්.

  • @madura2996
    @madura2996 10 месяцев назад +13

    බුදුන් උපන්නේ හෙලබිමෙ . Oya nokiya kiyana rahasath akamai. පණ්ඩිත ජයරත්න oyawage හොඳ දැනුමක් thiyena kanek. ජය ජය හෙලබිමෙ හෙලයට. 🇱🇰

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 10 месяцев назад +6

    පරිඝණක භාවිතා කර පෙර ශ්‍රී විභූතිය අපට පෙන්වන්න මහත්මයා 🎉🎉🎉

  • @lalanigustavsson4536
    @lalanigustavsson4536 9 месяцев назад +1

    ඔබට ගොඩාක් ස්තුතියි🌷

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll 10 месяцев назад +2

    ලෝබ නැතුවම like subscribe කලා. ඔබට ජය

  • @lasanthiroopadamayanthi3500
    @lasanthiroopadamayanthi3500 10 месяцев назад +1

    🙏🙏🙏🙏🙏godak pin apita sigiriya gana sattiya Heli karanawata hamadama sattiya hanganba ba🎉🎉🎉

  • @dulangachameera5527
    @dulangachameera5527 10 месяцев назад +16

    අපේ මිනිස්සු තර්කයට වඩා අතිශෝක්තිය දකින්න කැමතී, මටත් හිතෙනව ඕක ගොඩනැගිල්ලක් තමයි මොකද මාලිගාවක් වටේ ගොඩක් ඉදිකිරීම් තියන්න ඕනේනේ, භට නිවාස, මැති ඇමති නිවාස, සේවකයෝ , සැපයුම් ලබා දුන් එතාන ආදී ගොඩක් දේවල්

  • @kumaracool969
    @kumaracool969 10 месяцев назад +1

    ඇත්තටම හොයන්න ඕන සත්‍ය .බොහොම ස්තුති .

  • @Nuwankulathunga-uj6eq
    @Nuwankulathunga-uj6eq 5 месяцев назад +1

    Kiyanna deyahk na oya patta.habai aiye parissamin.ape aiyala oyage kata wahai

  • @thilinadilhara7364
    @thilinadilhara7364 10 месяцев назад +5

    මේ ගැන තව වීඩියො එකක් ඕනෙ සීගිරියෙ ගල ඇතුලට යන පාර පිලිබද එකක් කරන්නකො

  • @surangigunashinha2873
    @surangigunashinha2873 10 месяцев назад +5

    විස්තර කලාට ස්තූති..ඒත් පරිස්සමින් .

  • @HarthartOfficial
    @HarthartOfficial 3 месяца назад +2

    Sigiriye gle aethulee maligawak tiynwa mun apita ynna dnne gal dla wahla obata hitha gnna beri sundara vidiyta tibenwa hriytma thattu 7 mligawak weni

  • @priyangajayasuriya4358
    @priyangajayasuriya4358 7 месяцев назад +1

    ඔබේ තේරුම්කිරීම අති විශිෂ්ටයි

  • @sadasi6159
    @sadasi6159 9 месяцев назад +5

    සිගිරිය පුදුම ලස්සන තැනක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @HadspkJayaeardhans
    @HadspkJayaeardhans 10 месяцев назад +1

    Obage chinthanya itha niwaradiy.Idiriytama yanna.jayawewa!.

  • @krishanjayanath7699
    @krishanjayanath7699 7 месяцев назад +1

    Hama ekama oya kata eka eka ewa හදලා kyna katane attama nkn kala yantrayakin wge a කාලෙට යන්න plwannam a kale inna අයට nopenenna patta නේද 😊

  • @athapaththukumari9977
    @athapaththukumari9977 6 месяцев назад +1

    ඔබට ගොඩාක් පිං.

  • @sanjeewabandara-ti5do
    @sanjeewabandara-ti5do 10 месяцев назад +1

    සුපිරී මගේ එකා උබට පිං❤

  • @HarthartOfficial
    @HarthartOfficial 3 месяца назад +3

    Oba hariytama hri siylu de wenas krala tiyenne akle edanma mun kre ape nidan goda dala vikunan kewa awa rakinna bluwe ne siylu de nathi kra awa unta lebanwa atmen atmeta mge ratata krpu vinasayta .

  • @krishanthasampath6517
    @krishanthasampath6517 7 месяцев назад +1

    අපේ රටට විදේශ විනිමය ගලාගෙන එන උල්පත් තමයි මේ දායාද. ඒත් මේ සදහා කිසිදූ පහසූකමක් සපයන්නෙ නෑ. නිවැරදි ප්‍රචාරනයක් නෑ, ජාත්‍යන්තරව. Metro, Subway වගේ පහසු ප්‍රවාහන පසුකම් නෑ. මෙහි පැමිනේන සන්චාරකයන්ට ස්ත්‍ය දැනගැනීමට ඩිජිටල් තාක්ශනය බාවිතා කරලා නෑ... චීනය සන්චාරය කල අය මේවා දන්නවා. චීනයට ලොකු ඉතිහාසයක් නෑ. රට ලොකු උනාට. එත් පොඩී දේ උනත් උපරිමයට මුදල් උපයනවා, පසුකම් ඉහලින්ම සපයලා.

  • @Kaviya-A2H
    @Kaviya-A2H 8 месяцев назад +1

    supiriyak ayiye oya karranne loku mehevarak 😍

  • @travelblogbynivanka1511
    @travelblogbynivanka1511 10 месяцев назад +2

    Thank you for those information appreciated you ! 🎉 keep it up !

  • @neelafernando-r7v
    @neelafernando-r7v 5 месяцев назад +2

    සීගිරියට කෙලින් ගල් ගුහාවක් තියෙනවා ද?

  • @SamanDias-f8m
    @SamanDias-f8m 9 месяцев назад +3

    ඔයා ට ගොඩක් ස්තුති .....ඔබට ජයවේවා

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 10 месяцев назад +5

    යහපත්කම වේවා ❤

  • @robbabuskindom264
    @robbabuskindom264 10 месяцев назад +2

    සීගිරි උඩට ජලය එන්නේ කොමද කියල vidio akak😊

  • @prabaths9518
    @prabaths9518 9 месяцев назад +2

    ඔයාවගේ අය තමා අයියා පුරාවිද්‍යා එකේ ඉන්න ඕන ..රටක ආඩම්බරකම අබිමානය තියෙන්නේ ඒ රටේ ඉතිහාසය මත ..අපේ උන් සුද්දා ට ගැතිකම් කරනවා මුදලට යටවෙලා.අනික අපේ පුරාවස්තු ඔක්කොම මංකොල්ල කෑවේ සුද්දා සහ අවජාතක කලුසුද්දෝ..ඒ කාලේ සුද්දා ට රෙද්ද උස්සලා පැටව් හදපු උන්ට එක්ක හෙන ගහන්න ඕන රටේ අබිමානය විනාශ කලාට

  • @indikaku4707
    @indikaku4707 10 месяцев назад +8

    අපි කැමති සත්‍ය දැනගන්න. ඔබට ජය...❤

  • @slwithmusic7469
    @slwithmusic7469 10 месяцев назад +2

    ඔබතුමා බය නැතිව සත්‍ය කතාකරනව.අනිත් විස්තර ඉක්මනින් එවන්න .අපි බලාගෙන ඉන්නෙ

  • @prematilakep3057
    @prematilakep3057 9 месяцев назад +1

    Mewa yatagahanna onakarana kalakanni thavama innava. Pennanavata , prasiddha venavata akamethiun. Oba bohoma pravesamen mokatauthu karanna. Meka sri Lankavane. Oba semata Budusaranal !

  • @SadewDiwyanjana-wq6pf
    @SadewDiwyanjana-wq6pf 8 месяцев назад +1

    පරිස්සමින් සහෝදරයා ❤

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 8 месяцев назад +1

    obatumata teruwan saranai Dave pihitai

  • @lasithasineth1085
    @lasithasineth1085 2 месяца назад +1

    සීගිරිය සොයාගත් කාලයේ ඒ ගැනම සොයන්න ලංකාවට පැමිණ ඇති H.C.P .බෙල් තම ඉලක්කය වූ පුරාවිද්‍යා කොමසාරිස් තනතුරට පත්ව සීගිරිය තමාට අවශ්‍ය පරිදි විනාශ කර ඇත.ඒ 1890 දී.අපේ මහාචාර්ය පරණවිතාන මහතා ඉපදී ඇත්තේද 1896 දී. 1940 දී පරණවිතාන මහතා පුරාවිද්‍යා කොමසරිස් වනවිට බෙල් සීගිරියේ වටිනා දේවල් විනාශ කර වර්ෂ ගණනාවක් ගතවී ඇත. පරණවිතාන මහතාට දොස් නොකියා සත්‍ය සොයා බලන්න .

  • @SisiraGamlathge
    @SisiraGamlathge 9 месяцев назад +2

    ඉදිරියට යමු හෙමින් හෙමින්........❤

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 10 месяцев назад +11

    ඉතා හොදයි 👍👍👍

  • @sudunona1706
    @sudunona1706 10 месяцев назад +4

    මම මේ ළඟදි දැක්කා youtube එකේ මනුස්සයෙක් කියනවා එයා ළඟ පුස්කොළ පොතක් වගේ ගල්පතුරු වගයක් තියෙන බව ඒවා ගත්තෙ තොප්පිගල වනාන්තරයේ ගල්ගුහාවක තිබිලලු ඒ වගේම ඒ මනුස්සයා කියනවා සීගිරිය අවට ගල් පර්වතයක් උඩ තිබිලා රාවණා රජතුමාගේ අත්වාරුවක් නයි පෙනය තියෙන ඒ වගේම හනුමන්තගෙ රූපය තියෙන ඔටුන්නක් මේ මනුස්සයා ඒ වගේ දේවල් අපේ රටට උරුම නිදන් වස්තු සොයාගෙන ඒවා මුදලට විකුණන බව බලන්න කොයි තරම් අපරාධයක්ද සිදුකරන්නේ

  • @SahanPriyanath
    @SahanPriyanath 10 месяцев назад +2

    Obage tharka niwarade....🤙🤙🤙🤙

  • @darksnow-z
    @darksnow-z 7 месяцев назад +1

    බොහොම ස්තූතී❤️

  • @kaushimadushika7491
    @kaushimadushika7491 8 месяцев назад +1

    Editing anawashyai
    Obathumata jayawewa

  • @nissankafernando7427
    @nissankafernando7427 9 месяцев назад +1

    ස්තුතියි 🙏🙏🙏 👍👌👍

  • @iddamalgodasesath
    @iddamalgodasesath 8 месяцев назад +1

    ස්තුතියි ඔබට

  • @u.s.llanki5805
    @u.s.llanki5805 10 месяцев назад +5

    ස්තුති ඔබට .❤

  • @sigmamaths9733
    @sigmamaths9733 10 месяцев назад +1

    Kotuwen eliye hithanna yathrthaya dakivi...jayawewa...!

  • @RienziePerera-r2p
    @RienziePerera-r2p 10 месяцев назад +1

    Ithama mana ram gsve shan shanayak. Awesome.

  • @lakshithravindu1671
    @lakshithravindu1671 5 месяцев назад +2

    Niyamai bn

  • @sriyaniesamaranayake2021
    @sriyaniesamaranayake2021 10 месяцев назад +1

    Adambarai oba gana. Sthuthi kapaviemata.

  • @mozumora07
    @mozumora07 9 месяцев назад +2

    සිංහ පාදය ස්ම්පුර්නයෙන්ම එඩිට් එය සිංහ පාදයක්ද නැත්නම් ගරුඩ පාදයක් ද?

  • @ChandaneeJayawardana
    @ChandaneeJayawardana 9 месяцев назад +1

    Oba kiyan vidiyata api dekapu vidyata ape ithihasaya kala ka basaniya karala apem moda heththa

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 10 месяцев назад +5

    ස්තූතියි

  • @sanjayamenaka3388
    @sanjayamenaka3388 10 месяцев назад +2

    ඔතන ගොඩනැගිල්ලක් තිබුනානම් ගොඩනැගිල්ල හදන්න කළින් පඩිපෙළ හදල තියෙන්න ඕනේ. තවමත් ඔතන පඩිපෙලක් නෑ. ඔතන මොකක් හරි දෙයක් තිබුනානම් ඒ තියෙන්න ඕනේ සීමිත පිරිසකට විතරක් යන්න පුළුවන් ආරක්ෂාවක් යටතේ තිබුන දෙයක්.

    • @asanthachathuranga6805
      @asanthachathuranga6805 10 месяцев назад

      පඩිපෙළ ගඩොලින් නිර්මාණය කල එකක් වෙන්න බැරිද ?

  • @beautifulasia6254
    @beautifulasia6254 10 месяцев назад +1

    හොද ආන්ඩුවක් තියෙන කාලෙක ඇතුල බලමු දැන් ඉන්න හොරුත් එක්ක බෑනෙ

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 9 месяцев назад +1

    Niweridi ethihasaya soya denna wehesena obata theruwan saranai

  • @chintha07
    @chintha07 9 месяцев назад +1

    ජය ❤

  • @sampathanu.bandara7798
    @sampathanu.bandara7798 9 месяцев назад +1

    දිඹුලාගල ලගදි හම්බවුන සෙල්ලිපිය ගැන විස්තර කරන්න පුළුවන් ද ?

  • @plkanandarajah9157
    @plkanandarajah9157 9 месяцев назад +1

    H.C.P. Bell was the first archaeologist to conduct extensive research on Sigiriya

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 9 месяцев назад +1

    අදටත් අපේ අය ගුරැලු පාදයට සිංහපාදය කියාය
    සිංහපාද ගුරැලු පාදය හදුනාගන්න බැරි ඇයි,

  • @plkanandarajah9157
    @plkanandarajah9157 9 месяцев назад +2

    Thank you Nuwan Pute, i am proud of you, keep it up the good job.

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 10 месяцев назад +1

    Athula balamuu. . Kattiyama udau karamu. .habai horunta nevei. .

  • @rohanrohan144
    @rohanrohan144 10 месяцев назад +1

    ගියපාර සීගිරිය ගැන කරපු වීඩියෝ දන්න

  • @hashanvlogssl4367
    @hashanvlogssl4367 10 месяцев назад +1

    ජයවේවා ❤

  • @GeethaniSamanthika-o6l
    @GeethaniSamanthika-o6l 10 месяцев назад +1

    Harima hari aththa apata denna

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 10 месяцев назад +1

    Rawana rajathumaga seeya sumali rajathumaga dahaya thiyanna segiriya sumali rajathumaga bugatha maligawa gana apita wethara hoyala Danna aiyata sakthiya labawa

  • @derickweeraman2338
    @derickweeraman2338 9 месяцев назад +1

    Ape rate srivibuthiya lakwaseenta helikaradena oba tumata yoda bala yoda shakthiya labewa

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 10 месяцев назад +1

    සීගිරිය, හෝටලයක් දාන්න, චීනෙට බදු දෙනවා, අනාගතයේදි සහතිකයි. මේ අමන පාලකයන්.

  • @DP-jm8kk
    @DP-jm8kk 7 месяцев назад +1

    ලංකාවෙ බුදුන් ඉපදුනා කියන එක ගැන වීඩිඔ එකක් ඕනෙ