රාවණ සාපයට ලක් වී ඇස් අන්ධ වූ සීයා සීගිරියේ රහස් දොරටුව හෙළිකරයි | Sigiriya Sri lanka | Hela Rahas

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 140

  • @ශ්රියානිතිස්මල්පොල

    යලිරාවණයුගයක් අාරමිබවෙිවා රාවණරජු යලි ඉපදේවා ලංකා අාරක්ශාවෙිවා

  • @rashmiakarsha7328
    @rashmiakarsha7328 Год назад +25

    යක්ශ ගෝත්‍රයෝ තමයි මුලින්ම අදහා ගන්න බැරි තාක්ශනික බුද්දියක් තිබ්බ අය... පොලොන්නරු අනුරාදපුර වැව් සොරොව් ඒකට සාක්ශි....මේකත් ඒ වගේ නිර්මානයක් ❤️🌻

  • @ChamindaChaminda-y2h
    @ChamindaChaminda-y2h 12 дней назад +4

    රාවණා දෙවියෝ ලගදිම නැගිටින්න ඕන හෙළ 🤞🤞යක්ශයන්ට ජය වේවා 👊👊👊

  • @heladerana3726
    @heladerana3726 11 месяцев назад +12

    වීඩියෝ එකනම් හොදයී හැබයි බෙල් නම් කාලකන්නි හොර දෙටුවාට මහත්තයා යැයි කීම අප ප්‍රතික්ෂේප කරන්නෙමු❤

  • @anuruddaperera5496
    @anuruddaperera5496 3 года назад +27

    වීඩියෝ එක ලස්සනයි. එහෙත් අතරමැදින් යොමු කරන අනවශ්‍ය ඉෆෙක්ට්ස් සහ ශබ්දය රසවින්දනයට බාදාවක්

    • @englishlyrics1872
      @englishlyrics1872 3 года назад +4

      ඒ සද්දෙන් සීගිරියේ ගැන කුතුහලය වැඩි වෙනවා

    • @anuruddaperera5496
      @anuruddaperera5496 3 года назад

      @@englishlyrics1872
      අනේ හා 😆

    • @englishlyrics1872
      @englishlyrics1872 3 года назад

      😂😂😂Hmm 🤣🤣🤣🤣

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi Год назад +5

    ගොඩක්. වටිනා. වීඩියෝ එක ක්.ස්තූතියි

  • @pathmaraniewejeweera843
    @pathmaraniewejeweera843 2 года назад +7

    sir thank you very much very beautiful story, the way explaining ,i hope you will bring more lovely true stories like this, GOD BLESS YOU

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 3 месяца назад +4

    වැසූ දේවල් ඇරෙන්නේ පින්වන්තයෙකු ගේ මහා ශක්තිමත් මනස විවර වූදාට වෙන්න ඇති.

  • @අපේපිංබිම
    @අපේපිංබිම 3 года назад +10

    ගොඩක් හොද ව්ඩියෝ එකක්. 👍👍

  • @ChandurathnaDanapala
    @ChandurathnaDanapala Месяц назад +1

    ඔබ හිතලුවක් ජනගත කරනවා....

  • @blackhatman0
    @blackhatman0 Год назад +8

    ඊයේ සීගිරියේ giye api❤❤

  • @namimomp5932
    @namimomp5932 3 года назад +7

    Thankyou..👌👌👌👌👌👌👌👌👌👌🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @Chathu-xyz
    @Chathu-xyz 24 дня назад +1

    මාත් ඒක අහලා තියෙනවා ලංකාවේ හොද ඉගෙනගත්ත ලංකාවේ පිලිගත් කෙනෙක් කිවේ. රන් සෝෆානේ, hcp bell ගලවපු කතාව

  • @buddika1239
    @buddika1239 4 месяца назад +6

    අනිවාර්යයෙන් සීගිරිය හැදුවේ රාවණා රජු

  • @samanpriyavidu1979
    @samanpriyavidu1979 3 года назад +5

    Meka awila kuwarage newi meka hari ayithikaraya ravanage seeya sumalirajathuma eyagen passe rawanarajuta labune

  • @KanchanakalpaniKoswattaliyanag
    @KanchanakalpaniKoswattaliyanag Год назад +5

    Maam seegiriya gana hoyana gaman inne oyata thank

  • @walahewagerenukakunari2824
    @walahewagerenukakunari2824 3 года назад +82

    අනිවාර්යයෙන් සීගිරි ය හැදුවෙ රාවණා රජු

  • @ChamilKumari-jc1tl
    @ChamilKumari-jc1tl 5 месяцев назад +14

    මම ලොකු උනාම අබිරහස් කෙනෙක් වෙන්නේ.මම සිගිරිය ගැන හොයනවා

    • @ovindupahasara8777
      @ovindupahasara8777 2 месяца назад

      උබ විතරයි දැන් අඩු😹

    • @NilukaDamayanthi-jb3li
      @NilukaDamayanthi-jb3li 25 дней назад

      මමත් ලොකු වෙලා සීගිරිය ගැන තොරතුරු හොයනව❤

  • @ChandanaWeerasekara-o3p
    @ChandanaWeerasekara-o3p 3 месяца назад

    තෙරුවන් සරණයි ඔබට

  • @chandimadisanayaka8840
    @chandimadisanayaka8840 3 года назад +5

    Supiri video eka

  • @dharshidharshani3551
    @dharshidharshani3551 3 года назад +6

    Niyamai brother 🖒

  • @user-gy8do9mf5y
    @user-gy8do9mf5y 6 месяцев назад +1

    ශ්‍රෙස්ට ඉතිහාසයක්

  • @Soma-q5g
    @Soma-q5g 11 месяцев назад +1

    Apee purawasthu Sigiriyen aran giya England walin eewa apasu denna kiyala ayachanayak idiripath karanna apota puluwan needa? Eewa aithi apee Lankawata.

  • @udarachathuraka5451
    @udarachathuraka5451 3 года назад +2

    lassana vedasatahanak

  • @lalithpriyantha1541
    @lalithpriyantha1541 Год назад +1

    Oyal dnnwd sigiriye chiththra photo gnnwth video krnnwth denne nathuw minissunt baninw kiyla? Eth sigiri katapath pawre love samikaran liynkm balgen hitiyd eke aya?

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig Месяц назад

    ⚘Bohoma Sthuti Obatumata

  • @kanchanafromkadawathasoori9793
    @kanchanafromkadawathasoori9793 7 месяцев назад +1

    ❤ Sigiri fortress build with fresco, graffiti, sting since to its rock..Palace. King Kashapa.

  • @deepasikaDamayanthi-o2n
    @deepasikaDamayanthi-o2n Месяц назад

    Godak watinawa

  • @yashirajapaksha6753
    @yashirajapaksha6753 4 месяца назад +1

    Iye giya සීගිරියේ 🍃🥺

  • @ChamilKumari-jc1tl
    @ChamilKumari-jc1tl 5 месяцев назад +1

    ඇත්තටම හොදයි. මට ⁣ගොඩක් උදවු උනා.❤❤😂😂😂😂😮😊

  • @ShenuShenu-o3h
    @ShenuShenu-o3h 4 месяца назад

    Me poth tika gennagnna puluwannm hodai

  • @sudeepprabath5758
    @sudeepprabath5758 Год назад

    Godak hoda vidio ekak. Bell mahata aran giya poth wala wistara apata dana ganna bari weida????

  • @BhagyaAbesinghe
    @BhagyaAbesinghe 4 месяца назад

    රාවණ ❤

  • @jayaweerasiriwardhana8977
    @jayaweerasiriwardhana8977 Год назад +9

    දොර වැහුවෙ කොන්ක්‍රීට් දාල නං දැනුත් ඒ දොර තිබුන තැන වහප් තැන හොඳට දැනගන්න අඳුරගන්න පුළුවන්නේ.කොන්ක්‍රීට් එකයි ගලයි එක වගේ නෑනේ.

    • @harshanasakunthaharshana2658
      @harshanasakunthaharshana2658 10 месяцев назад

      ඔව් ඒ කොන්ක්‍රීට් දාපු තැන අදටත් බලන්න පුළුවන්.

    • @M4BitZ
      @M4BitZ 10 месяцев назад

      ​@@harshanasakunthaharshana2658කොතනද concrete දාලා තියෙන්නේ

    • @WikumRanabahu-j6r
      @WikumRanabahu-j6r Месяц назад

      ​ඇයි එක අද අපට බලන්න ඇරල තියන්නෙ නෑත්තෙ ​@@harshanasakunthaharshana2658

  • @THEGODOFBANANAS
    @THEGODOFBANANAS 8 месяцев назад +1

    Ape thaththa

  • @RmSeela-up4dt
    @RmSeela-up4dt 6 месяцев назад +9

    සීගිරියේ උඩ ඉදලා මේක බලන මම 🤭

  • @WinstonPerera
    @WinstonPerera 11 месяцев назад +2

    Ai wahau dora arinna katayuthu nokaranne. Bell mahathmaya dora wehewwa kiya-kiya hemadama immu. 😢

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 3 года назад +6

    👍👍👍👍👍👍

  • @RohanFdo-ql4oh
    @RohanFdo-ql4oh Год назад +2

    Lankawe un danne wate athagaga inna thamai. Wena ratawala un scan karala hari balanawa.

  • @WikumRanabahu-j6r
    @WikumRanabahu-j6r Месяц назад +1

    මෙය මාලිගාවක් වෙන්න පෙර ආරණ්‍යයක් ජල තටාක හැදුවෙ ජල කසිනය වඩන්නයි.චිත්‍ර ඇන්දෙ. පිළිකුල් භාවනාවට නිමිත්තක් ලෙසයි..අපෙ රජවරු ලෞකික අරමුණු සදහා ගොඩනැගිලි හැදුවෙ නෑ.ආගමික ගොඩනැගිලි හැදුවෙ දහම පැවතිය යුතුවේ යයි සිතූ නිසයි

  • @DiliniLakshika-q7m
    @DiliniLakshika-q7m 22 дня назад +1

    🥰🥰😍😍🤩🤩😘😘

  • @life_with_Dilru
    @life_with_Dilru Год назад +1

    Hoda vatina video ekak

  • @pathumnirmala7565
    @pathumnirmala7565 26 дней назад +1

    Kuwara kiyanna rawanaga sohoyura namai

  • @SithumChathuranga-vm4cm
    @SithumChathuranga-vm4cm 6 месяцев назад +2

    බෙල්ට මොක්කද දන්නෑ උනෙ අන්තිමට පරම්පරාවක් නැද්ද දන්නෑ එයාගෙ

  • @chathurangilakshikasewwand7049
    @chathurangilakshikasewwand7049 3 месяца назад +1

    Sudda ape rate thibunu sampath vinasha kara wage me wage watina dewaluth aran giya hela weda kame thibunu balagathu kama English beheth valin nathi kara rawanage kalaye thibunu beheth yanthra mnthra thibunanam ape rata ada hitha ganna bari thanaka .
    Sigiriye thina nirmana e ratawalata aragena gihin e ratavala hoya gaththa deyak wage wasikili pochchiye idanma meheta ewana a 😢

  • @Podi_kavee
    @Podi_kavee 9 месяцев назад +1

    Gala athule kanimak karanm iwarai ne😅

  • @DeepthiMaarasinha-h5c
    @DeepthiMaarasinha-h5c 10 дней назад

    Wahapu umaga nawatha arimuda

  • @Husseinkh401
    @Husseinkh401 3 года назад +6

    Oya Sigiri Giyada😎

  • @renukaranasinghe2350
    @renukaranasinghe2350 6 месяцев назад +1

    Navatha. Ravana. Enava

  • @CharlatPilapitiya
    @CharlatPilapitiya Год назад

    Maru😊

  • @ajithhathurusinha9578
    @ajithhathurusinha9578 Год назад

    Oya seya rawana raju kale idala inna kenekda

  • @sunilavithanage9971
    @sunilavithanage9971 Год назад +1

    Dorak newei huttak thiyanwa sigiriya haduwe rawana newei rawanage amma

  • @yashminanne7194
    @yashminanne7194 18 дней назад

    bell hora nohitinna mita wada 😢 shetta ithihasayak thiyenna thibba

  • @RoshanPremarathna-i5k
    @RoshanPremarathna-i5k 7 месяцев назад

    Rwanage sohoyura wibishana

  • @GA-qj9ih
    @GA-qj9ih 10 месяцев назад +1

    ඉතියාසය පොතේ තියෙන්නේ කාශ්‍යප රජු හැදුවා කියලනේ🤔

  • @Chunlani._4246
    @Chunlani._4246 Год назад +2

    🇱🇰 Ravana was Immortal & Param Athma..Never anyone can defeat him..😂 He is Still in Unconscious, Because God Visnu (Ram) Attacked to his Naval unfairly..in 2070, He will rise again & then We will Build Hela Asura Kindom & Controle whole World 🌎 & Universe once again..wait & see patiently ..that's it..💪👍

  • @Nootiboy-l5g
    @Nootiboy-l5g Год назад +3

    සීගිරිය හදුවෙ අත්තටම කව්රු වෙන්න පුලුවන්ද?

  • @priyantharathnayaka6377
    @priyantharathnayaka6377 3 года назад +2

    Mewa aettade

  • @danushkanuwan5335
    @danushkanuwan5335 7 месяцев назад

    Itjin ewa aran giya kiynna saksi tiynwnan ai ewa genngnta bri

  • @RavinduLakmal-tx4pn
    @RavinduLakmal-tx4pn 7 месяцев назад

    Brithnnayata gihin poth tika genawanam hoyaganna thibba😢😢😢

  • @ChanDthra-tq7nw
    @ChanDthra-tq7nw Месяц назад

    😊😊

  • @PawanNethsara-zj1ud
    @PawanNethsara-zj1ud 4 месяца назад

    bell apitat ariya na

  • @dhananjayasudesh423
    @dhananjayasudesh423 3 года назад +4

    Aeththa kathwa

  • @zam388
    @zam388 11 месяцев назад

    Now I can see ..
    What happened to Ceylon
    And that's what exactly happened to Sigiriya
    History is no truth for us
    Only for alien leaders

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 года назад +10

    ඔච්චර සාක්කි තියෙන වා නං පුරාවිද්‍යා මොනාද කරන්නෙ

  • @nethumiprathibha9483
    @nethumiprathibha9483 26 дней назад

    😇😇😇😇

  • @nalindarajapaksha
    @nalindarajapaksha 6 месяцев назад +1

    වහල තියෙනවනම් ඕක ඇරපියකො අතන මෙතන දොඩන්නේ....... ර්‍

  • @indrajithchanrakumara1342
    @indrajithchanrakumara1342 Месяц назад

    අවබෝධකරගැනීමට නොහැකි තාක්ශණය එක එක්කෙනගේ හිතලු මගින් මිත්‍යාවේ ගිල්වන්න එපා

  • @yashminanne7194
    @yashminanne7194 18 дней назад

    bell hora

  • @sunilgamage9980
    @sunilgamage9980 Год назад +2

    කොන්ක්‍රිට් දමා වසා ඇත්තෙ සිංහ පාදය . අසලද

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Год назад +5

    අන්ධ වෙලාද අන්ධ කරවලද

  • @pathumtutu6840
    @pathumtutu6840 Год назад +6

    එ දොරටුව අරින්න බැහැ ද 😒

  • @tolamilakmal9563
    @tolamilakmal9563 3 года назад +2

    👀👀👀👀

  • @NadeshaRuwini
    @NadeshaRuwini Год назад +1

    😀😀😀😃😃😃😃

  • @jayanthiabeydeera9334
    @jayanthiabeydeera9334 Год назад

    Sigiriya lokaye thiyena hema dema meuwe Jesus wahanse e kiyanne deviyan wahanse.. ... thawa dena ganna soya.balanna....

  • @nadeeradilshan8998
    @nadeeradilshan8998 2 дня назад

    බිතානයේ තියෙන ඒවා නැවත ගේන්න පුලුවන් නේ

  • @nethukinethuki2007
    @nethukinethuki2007 4 месяца назад +1

    2024ඉන්නවද

  • @saluwh
    @saluwh Год назад

    PISSO ,,,ANGODA MANASIKA LEDDU...DR FONSEKA RAGAMAHOSPITAL

  • @dinuka8987
    @dinuka8987 2 года назад +4

    අපො මොඩයෙ තෙරෙනැනෙ මුට අපි බලන්න බලන් සල් එනවනෙ ....මසෙට කිය එනවද බං

  • @UpulGayan-d2o
    @UpulGayan-d2o 8 месяцев назад +1

    වැහුවෙඅපරාදෙනැත්නම්හැෙමා්ටමබලන්නතිබුනා

  • @ශ්රියානිතිස්මල්පොල

    රාවණා රජුගේම තමා සීගිරියමමනමි කියන්නේ

  • @Chunlani._4246
    @Chunlani._4246 Год назад +7

    මාලිමා රජයක් යටතේ ඒ 📚 පොත් පත් ඔක්කොම ලංකාවට ගේන්න ඕනා..

  • @Kavidurukshan-k4h
    @Kavidurukshan-k4h Год назад +1

    බෙල් විසින් රැගෙන ගිය පොත් අරන් ඇයි අපිට බලන්න බැරි එවා අපිට අයිති එවනේ එකට මට ඔයගෙන් උත්තෆයක් ඔනේ 😢😢😢

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi 9 месяцев назад +2

      ලංකාව රජයක් වශයෙන් ඉල්ලීමක් කරන්න ඕනි ඒවා ආපහු දෙන්න කියලා...නැතුව ලැබෙන් නෑ...අපේ රජය ඉල්ලීමක් කරන් නෑ

  • @airanganiashoka5376
    @airanganiashoka5376 3 года назад +2

    Wathura udata ganna ekale kopamana wadakarayo hitiyada eyalat genna ati wassatat enna ati wathura dorawal wahapu ekanam hodadeyak e wahapu ayage net deka andauna nam bellmahaththayage at dekani kadenna tibune rawana rajjuruwo ehema napurkamak karaida eka boruwak .

  • @nimmidinushika5759
    @nimmidinushika5759 Год назад +2

    Rawana haduwe kohomada 😁😁😁😁😁😁

  • @gunapalawelgamage1212
    @gunapalawelgamage1212 Год назад +4

    ගල ඇතූලෙ මාලිගය අහල දැන් නම් ඇති වෙලා..

    • @UpulWickramasingha-x8k
      @UpulWickramasingha-x8k 6 месяцев назад

      Kiyanava vitharai api Bali kiyala hanganava yanna park hoyaganna Baroda munta

  • @hasithaishan9615
    @hasithaishan9615 8 месяцев назад +1

    මෙච්චර මැශින් තියෙන්නේ ඇතුල හොයන්න පුලුවන් නේ

  • @saluwh
    @saluwh Год назад +2

    pissek kiyan ......mano katha.....lankika gonnunta ,,,niyama point,,,,,katha karanaa,,,,,mole kachal ,,aya ANGDA ROHALE INNAWA OYA WAGE ADAHAS,,,DR K FONSEKA RAGAMA GENARAL HOSPITAL

  • @indikathalahena2753
    @indikathalahena2753 Год назад

    Wisrwa muni kiyanna rawanage thatha .r

  • @SumimdaCharuka
    @SumimdaCharuka 6 месяцев назад

    Ai e Dora wehuwe 😢

  • @RtfhfRygggj
    @RtfhfRygggj Год назад +5

    ඔය කියන දොර ඇරියෙ නැත්තෙ පුදුමයක්...

  • @anomakirsahnthi1682
    @anomakirsahnthi1682 3 года назад +1

    Boru kiyla oya widihatawath beruna eti

  • @senaniramedani7932
    @senaniramedani7932 Год назад +5

    හරිම පුදුමයි.😮😮

  • @Lakshitha-03-
    @Lakshitha-03- 21 день назад

    කවුද බන් මේ රාවණා 😂😂 මොනවද සාක්ෂි තියෙන්නේ රාවණා හිටියා කියන්න තියන

  • @agncmalimadushani
    @agncmalimadushani 18 дней назад

    බෙල් කියන්නේ තනිකර හොරෙක්, ඉතිහාස හොරෙක්.

  • @sellawala4575
    @sellawala4575 Год назад

    Rahasegatha.awa.alekarana.mokatada..lankawama....ewari..daveyana....

  • @nadikajanaki1649
    @nadikajanaki1649 Год назад

    Meya rawana heduwa kiyana behe ohu ipadena issela somali raju mehi wasaya kara athe,amennma kuwere redi sitiyeth methena ,meya hedin una giri balakotuwa namin ahi bugatha uman margayak thibuna kiyalath sadahan vi atha anika kuwerayan 20wasaak pamana mehi redi idiyanam aniwarayen mehi athulatha maligWk thibiy yuthumai