මූ මිලියන 150ක් පරණ සතෙක් | මේ මිනිස්සු මරණ උග්‍ර විෂ මැණික | ඒ වතුර බිංදුවට මිලියන 400ක් වයසයි

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 373

  • @sipbandara8032
    @sipbandara8032 2 месяца назад +54

    මැණිකක් වටින වැඩසටහනක්....මේ වගේ තැනක් ලංකාවෙ තියෙනව කියල දන්නෙත් අදයි....ඔබතුමාට ගොඩාක් ස්තූතියි මේ වැඩසටහන අපවෙත ගෙන ආවට....
    බලඅධික...තණ්හාධික....මෙවනිවස්තූන්ට කෑදර... රාජපක්ෂ හොරුන්ගෙන් මේ දුර්ලභ මැණික් සම්පත බේරා ගන්නට ලැබීම ජාතියේ වාසනාවක්....නැත්නම් මේවත් ඩේසිආච්චිගේ මැණික් මල්ලේ....😅😅
    ඔබතුමාට මෙම ස්ථානය රැක ගැනීමට... පවත්වාගෙන යාමට...සංරක්ෂණය කිරීමට වත්මන් රජයේ අනුග්‍රහය ලැබේවා....!
    ලංකාවට විදේශ විනිමය ගෙන්න ගන්න කදිම තෝතැන්නක්....
    තෙරුවන් සරණයි නන්දන මහත්මා....!🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 месяца назад +101

    ඒ නිහතමානී ගෞරවාන්විත මහතාට ජාතියේ ප්‍රණාමය...මිළ නොහැකි වීඩියෝවක් අනුරාධ මල්ලී......❤️🙏

    • @Spacetech8
      @Spacetech8 Месяц назад

      දන් ෙනා දනිති. වැඩි දැනුමක් නැති අසරන මිනිස්සුන්ට ඹය ව ෙග් සම්පල් ලැබුෙනාත් පහත්ම ම ට්ටමින් මිලදි ගන් ෙන්. දුප්පත් මිනිස්සු ෙගාඩ ෙදෙ ෙනක් අහු ෙවලා ති ෙයනව ෙමයාට. කුහක , පාපකාරි ෙවෙලන්ෙදක්.

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 18 дней назад +5

    මාරම වටින වැඩක්.. හිතා ගන්නත් බෑ මෙහෙම මිනිස්සු ඉන්නවද කියලා

  • @sriyakumari4314
    @sriyakumari4314 2 месяца назад +96

    කිසිම කරදරයක් නැතිව ඒ කෞතුකාගාරය පවත්වාගෙන යන්න ලැබේවා ...සුමන saman දෙවියනේ රැක දේවා සියලු දේ.....අපේ රටේ watinaama වස්තු සම්පත් ....obathumata නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා theruwan saranai 🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤

    • @Someone-fq2cd
      @Someone-fq2cd Месяц назад

      Kari samana

    • @sirilanka7190
      @sirilanka7190 Месяц назад +3

      boru ban kiyana hema dema piliganna epa.owwa eththa nam muwa americawen ussanawa

  • @practicalsciencewithmallik1746
    @practicalsciencewithmallik1746 2 месяца назад +29

    මමත් ඔක්තෝබර් 20 දින මෙම මැණික් කෞතුකාගාරය බැලුවා .බොහෝම නිහතමානී කෙනෙක් නන්දන මහත්තයා.අපි ගිය වෙලාවේ,වහලා තිබුනේ .නමුත් call කරාම,ඒ වෙලාවේ දරුවාගේ පාසලේ වැඩ කට ගිහින් හිටියේ .නමුත් ඉක්මනින්ම පැමිණ ,නිහතමානීව තොරතුරු විස්තර කරා.💐💐🙏

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb 2 месяца назад +18

    ඔබතුමාට ගොඩාක් පිං.ජනතාවට මෙවන්.වට්නා.දේ.පෙන්ව්ම

  • @wmapbw8444
    @wmapbw8444 2 месяца назад +50

    කෝටි ගානක දේ රුපියල් 50 ට බලන්න වෙන කොහෙවත් නැහැ. මෙ කටුගෙය තවත්හොදින් සංවිදානය කරල ජනතාවට විවාත්ත කරන්න රජය උදව් කළ යුතුයි.

  • @Harshaharsha-s1l
    @Harshaharsha-s1l 2 месяца назад +29

    සුමන සමන් දෙව් පිහිටයි මාමේ.......

  • @upalibandaraweerasekara2984
    @upalibandaraweerasekara2984 2 месяца назад +38

    ශ්‍ර්‍රී ලාංකික මහත්මයෙක් ...සැබෑම දේශප්‍ර්‍රේමීයෙක්..සියලු උත්සාහය න් සාර්ථක වේවා ..ජයවේවා ...විඩියෝ මල්ලිට ත් බොහෝම ස්තුතියි ..එයත් කරන්නෙ ලොකු සේවයක් ..ජයවේවා ..

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 месяца назад +38

    හරිම අපූරුයි
    . ඉතාමත් වටිනවා.මෙය ලෝක ප්‍රසිද්ධ කල යුතු දෙයක්

    • @sirilanka7190
      @sirilanka7190 Месяц назад

      loke piliganne naene katata ena ewwa kiwwata.onna okai prashne

  • @tharinduperera3797
    @tharinduperera3797 2 месяца назад +19

    මේ අපේ ගෙවල් ගාව. මෙතුමා හරි නිහතමානි ආදර්ශවත් චරිතයක් ❤
    මේ තැන රත්නපුර /කනාදොල.

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 2 месяца назад +11

    හරිම අපූරුයි
    . ඉතාමත් වටිනවා.මෙය ලෝක ප්‍රසිද්ධ කල යුතු දෙයක්

  • @aselkamitha8264
    @aselkamitha8264 19 дней назад +2

    රත්නපුරේ ඉඳලත් මේ වීඩියෝ එකෙන් තමයි දැනගත්තෙ රත්නපුරේ මෙහෙම තැනක් තියෙයි කියල...ගොඩක් ස්තූතියි දැනුවත් කලාට

  • @SureshkrishanthaFernandoWarnak
    @SureshkrishanthaFernandoWarnak 2 месяца назад +14

    හරිම නිහතමානී මනුස්සයෙක් ආදරණීය විදිහට කතා කරනවා ඔබේ ව්‍යාපාරදී දිනෙන් දින දියුණුවට පත් වේවා❤❤❤🙏🇮🇹

  • @sudeshpriyanka5737
    @sudeshpriyanka5737 Месяц назад +2

    ගොඩක් වටින දෙයක් ඒ මහත්මය කරන්න..එතුමාට මෙය තවත් හොදින් කරගෙන යන්න සක්තිය ලැබෙවා..
    වගකිවයුතු නිලධාරින්ගෙ උදවු ලැබෙන්න කියල පාර්තනා කරනව..❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayam1429
    @jayam1429 2 месяца назад +3

    ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    👏👏👏👏👏👏👏👏

  • @arunayasapalitha605
    @arunayasapalitha605 22 дня назад +2

    ඔන්න අපේ රටට එන සංචාරකයින් එක්කන් යන්න හොඳ තැනක් ලංකාවේ මැණික් බලන්න

  • @chandanistephen9632
    @chandanistephen9632 2 месяца назад +2

    මෙ විඩියෝවෙ වටිනාකම කියලා නිමකරන්න බැහැ. මෙ දේ පරිස්සමට මෙචිචර කාලයක් තියාගත්තට ඔබතුමාට ගොඩක් 🙏🙏 මෙ වගේ දුර්ලභ මැණික් වර්ග විඩියෝවකින් හරි අපට බලන්න ලැබුනාට ඔබදෙපලටම බොහොම ස්තුතියි😇

  • @Sithurangaushmika
    @Sithurangaushmika Месяц назад +3

    අපේ රටේ වටින සම්පත් වෙන රටවල් වලට විකුනන්නේ නැතුව තියාගන්නවට පිං.මං හරි ආදරෙයි මගෙ රටට ❤️‍🔥

  • @jasinthajayasekara1349
    @jasinthajayasekara1349 2 месяца назад +3

    පොඩි ළමයින්ට නියම උඳාහරණ තැනක්.. ගෝඩාක් ස්තුතියි ඒ මහතාට සහ Natures Secret එකට..

  • @yamunaranjani1015
    @yamunaranjani1015 2 месяца назад +4

    ඉතාමත්ම වටිනා තොරතුරු ටිකක්, මෙවැනි සොබාදහමක් සහිත රටක. ඉපදුන අපේ වගකීම. මේ රට රැක ගැනීමයි.. ඒ අපේ ම හෙට පරපුර වෙනුවෙන්...!!!!!!
    ..

  • @mihanshanika
    @mihanshanika 2 месяца назад +3

    ඇත්තටම සුද්දො හරියට දැක්ක නම් පඩි පෙලේ නවතිනවා❤❤ ඔබ කරන සෑම වැඩසටහනක්ම ඉතා ප්‍රයෝජන වත්..ස්තුති ඔබට cecret of nature

    • @sanjuevanz3986
      @sanjuevanz3986 Месяц назад

      Ehema navatinna tram deyak ne. Unta interesting thmai, hebei pitaravalvala ona tram crystals tiynva.

  • @ruwanpriyankara8144
    @ruwanpriyankara8144 23 дня назад +2

    ඔබතුමාට ජයවේවා....

  • @amilajaga8097
    @amilajaga8097 2 месяца назад +4

    ආදරෙයි ආදරෙයි ජයවෙවා.
    නිවේදක මහත්තයෝ නැවත සැරිසර පටන් ගන්න උත්සහ කරන්න

  • @ChabeeManoj
    @ChabeeManoj 29 дней назад +2

    ❤❤❤❤❤රටක් වටින මිනිසෙක්.

  • @inoshanirathnayaka1123
    @inoshanirathnayaka1123 2 месяца назад +3

    වටිනාකම උපරිමයි.දෙන්නටම ස්තූතියි.

  • @sandarupramodya
    @sandarupramodya Месяц назад +2

    කවදාවත් දැකපු නැති දේවල් අනිවරෙන් මම එනවා බලන්න

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 месяца назад +12

    දැන් මේක පෙන්නුවාට පස්සේ මේ මනුස්සයටයි මේකටයි ආරක්ෂාව දෙන්න

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np Месяц назад

    💞🇱🇰💎😍🙏☸️🪷ඉතාම වටිනා දෙයක්.දකින්න ලැබීමත් වාසනවක්.💎 බොහොම පින්🙏☸️🪷💎😍🇱🇰💞

  • @meepsheep3138
    @meepsheep3138 2 месяца назад +9

    ඇත්තටම. හරිවටිනා වැඩසටාහානක් අපේ රටටත් හොද ආදායමක් ලබාගත හැකි වැඩපිලිවලක්. ඒ මාහාතාටත් ආදායමක් වගේම් ලංකාවටත් හරි වටිනාකමක් ගෙනදෙන්වා. මෙය විකාශණය. කළ යුටියුබ් නාලිකාවටත්. ස්තුතියි.

  • @chandimachathuranga4740
    @chandimachathuranga4740 2 месяца назад +1

    සුපිරියක් ලංකාවට වටින වැඩක්❣️❣️❣️

  • @lokawasiya
    @lokawasiya Месяц назад +1

    හරිම අපූරුයි
    . ඉතාමත් වටිනවා.මෙය ලෝක ප්‍රසිද්ධ කල යුතු දෙයක්😍😍😍😍😍😍

  • @pathumnirmal3036
    @pathumnirmal3036 2 месяца назад +1

    Respect 👊❤ නියම වැඩසටහ👊👍 බුදු සරණයි.!🙏🙏 ජය වේවා.!🙏🙏

  • @jeewannishantha5292
    @jeewannishantha5292 Месяц назад +2

    පාලිත මහත්තය වටිනා කියන පුද්ගලයෙක් ❤❤❤❤❤

  • @AnuraSomachandra
    @AnuraSomachandra 2 месяца назад +8

    මේක ටුවරිස්ල ගෙන්නන්න සුපිරිම ඉස්තානයක් ඩොලර් හොයන්න පුලුවන්

  • @nandanajayantha2211
    @nandanajayantha2211 2 месяца назад +2

    නන්දන මහත්තයා ට ජයවේවා .මේවා නගාසිටුවන්න හැම ආංඩුවක්ම කැමතියි .නමුත් එන සෑම ආංඩුවක්ම තමන්ගේ බලය රැකගන්න උත්සාහ කරනකොට මේවා ගැන හොයන්න වෙලාවක් නැතිවෙනවා.මොකද කකුලෙන් අදින පිරිස වැඩියි.මේ ආංඩුව පහුගිය කාලේ කලෙත් ඒකම නිසා මෙයාලටත් වෙලාවක් තියේවිද දන්නෙ නැහැ ?

  • @danuranavien2782
    @danuranavien2782 2 месяца назад +1

    නියමයි ගොඩක් වටින වැඩසටහනක් 👍👍👍

  • @koreanlife3770
    @koreanlife3770 Месяц назад +2

    මේකේ වටිනා කම ලංකාවේ මිනිස්සු දන්නේ නෑ මේවට රාජ්‍ය අනුග්‍රහය හම්බ් වෙන්න ඕනේ

  • @UshanOfficial
    @UshanOfficial Месяц назад +1

    ඒකනම් මරු.. නියමයි..🔥ජයෙන් ජයම වේවා..!!

  • @SLfoodsacademy
    @SLfoodsacademy Месяц назад +2

    ඇත්තටම මේ වගේ දේවල් ප්‍රසිද්ධ කල යුතුයි 😊

  • @ni-x2p
    @ni-x2p 2 месяца назад +4

    කහද තියෙනවා ලස්සන මිශ්‍ර පාට වයිරං වයිරං ඒව,ගොඩාක් වටිනා එකතුවක් ජාති ගල් කියන්නෙ හොද ඒව බරින් දැන ගන්න පුළුවන් නෙද අයියා,ඔව් වර්ථමාන රජයෙන් මේවාට තැනක් එනව,

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA Месяц назад +2

    ඔබලා දෙන්නටම ගොඩාක් ස්තුති. මම ඉක්මනින් ඉනවා අපේ මහත්ත්‍යාගේ කවුතුකාගාරයට. මම guude කෙනෙක්. ❤

  • @kavishkaachin8543
    @kavishkaachin8543 28 дней назад +2

    මෙ මමට සම්මානයක් දෙන්න වටිනවා ❤❤

  • @cyclone6761
    @cyclone6761 Месяц назад +1

    බොහොම වටිනව.. ❤❤❤

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 2 месяца назад +4

    හොද මාධ්‍යකරණයක් රජයේ අවධානයට

  • @hendryholand8856
    @hendryholand8856 Месяц назад +2

    රජයෙන් මැදිහත් වෙලා මේ කෞතුකාගාරය තවත් විශල කරලා ලෝකෙටම පෙන්නන්න වැඩ පිලිවෙලක් හදන්න ඔනේ

  • @SandhuruSandhuru-n9e
    @SandhuruSandhuru-n9e Месяц назад +1

    ❤❤❤❤godak lassanai godak watinawa.

  • @SubasinheKuruppuarachchillage
    @SubasinheKuruppuarachchillage 2 месяца назад +5

    Honorable minister vijitha Herath, please take nesacery Action for the security of this permis,and should protect for future generations*! Thank

  • @gaminibandara3640
    @gaminibandara3640 2 месяца назад +1

    ස්තුතියි හරිම වටිනවා ♥️♥️♥️

  • @banurahettiarachchi2834
    @banurahettiarachchi2834 Месяц назад +1

    හම්මා... අනුරාධ, ජයවේවා 👏

  • @BuddikaAllepola
    @BuddikaAllepola 2 месяца назад +1

    නන්දන මහත්තයා respect ❤❤❤🎉🎉🎉🎉

  • @PreethikaFernando-s4g
    @PreethikaFernando-s4g 2 месяца назад +9

    නිරහන්කාර ඔබට දීර්ඝායු ලැබේවා

  • @nithyanithya5991
    @nithyanithya5991 2 месяца назад +1

    Watinama videowak.. thank you..❤❤❤❤❤

  • @mathswithanushka_mathslife2
    @mathswithanushka_mathslife2 10 дней назад +1

    Golden video 🔥❤️

  • @s.dissanayaka8816
    @s.dissanayaka8816 2 месяца назад +4

    අපිත් රත්නපුරේ ආඩම්බරයක් ❤
    එත් අපේ රට නිධානයක් උඩ ඉදන් හිගා කනවා..😢

  • @surangawijesiri3943
    @surangawijesiri3943 28 дней назад +1

    anurada machan meka thawatikak widimathwa english walin karala danna balanna marama watinawa

  • @RuwanNalinda
    @RuwanNalinda 8 дней назад +1

    තුනුරුවන්ගෙ සරණයි !! ඔබ තුමාටත් රටටත්

  • @anroidgamer8713
    @anroidgamer8713 2 месяца назад +1

    ලන්කවෙ තියන වටිනම චැනල් එකක් මේක❤

  • @sanithakalhara8351
    @sanithakalhara8351 Месяц назад +1

    Great job dear❤❤❤

  • @404GamingPlay
    @404GamingPlay 20 дней назад

    ලංකාවට ආපුගමන් යන්න ඔනි බලන්න ❤😍

  • @sithulnawodya2460
    @sithulnawodya2460 17 дней назад

    ගැම්මක් ❤

  • @ShamaliPathiraja
    @ShamaliPathiraja 2 месяца назад +6

    ඔබතුමාට වටිනාකමක් ලැබිය යුතුයි. මේ වීඩියෝව කරපු කෙනාට තවත් අපි නොදැක්ක දේවල් පෙන්වීමට ඉඩ ලැබේවා!!!!🙏🏻

  • @erangamillagasthenna-hl8od
    @erangamillagasthenna-hl8od 2 месяца назад +1

    රත්නපුරයට ආඩම්බරයක් ❤

  • @AshokaDamayanthi-po7hw
    @AshokaDamayanthi-po7hw 2 месяца назад +5

    මෙහෙම රටක ඉපදුනු. අපි රට රටවල් වල දුක් විඳිනවා .

  • @ledimo1963
    @ledimo1963 2 месяца назад +2

    මැනික් කියන ඒවා ඇස් දෙකන් තාම දැකලා නෑ ඇත්තම ඒවා.මැරෙන්න කලින් ගිහින් බලන්න ඕනේ මෙහෙ වත්.

  • @udarisakunthala1319
    @udarisakunthala1319 2 месяца назад +1

    Mekata english subtitle add karanna, lokayema awadanayata eka udawwak weyi.. saha gems gena igena ganna lokawasi sisun wenuwen eka udawwak weyi.. harima watina durlaba sampath ekathuwak.. ❤

  • @salindaindika2502
    @salindaindika2502 2 месяца назад +1

    Loku wadagath hadunwa deemak.bhevin thanks

  • @ffeditor0
    @ffeditor0 Месяц назад

    ඔයාට ගොඩක් ස්තුති.. අයියේ ගොඩක් දෙවල් දැන ගත්තා ❤😁💎

  • @theekshana1620
    @theekshana1620 Месяц назад +1

    Harima hoda manussayek ❤❤❤

  • @winfridfernando7827
    @winfridfernando7827 2 месяца назад +1

    Harima watina video ekak .

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 месяца назад +2

    ගොඩක් ස්තූතියි ! හරිම සතුටුයි දැක ගන්න ලැබීම ගැන . ලංකාවේ කට්ටියට කියන්න ඕනෙ බලන්න යන්න . ස්තූතියි ! ❤ වි⁣ශේෂයෙන්ම කියන්න ඕනෙ අර ගිරය ගැන බුදුන් වහන්සේ ලංකාවේ වැඩහිටිය බව ලොකු තොරතුරක් ලබා දෙනවා නේද ?

  • @nimrokrish2025
    @nimrokrish2025 2 месяца назад +1

    සුපිරි ❤

  • @IshankaDilrukshi-oe9oe
    @IshankaDilrukshi-oe9oe 2 месяца назад +2

    Me mahathmayata pin me widiyata thamange rekiyawata kalaguna salakana ekata saha e dakwana adarayata. Thawa thawath ampath lebeewa

  • @floridaflorida6370
    @floridaflorida6370 2 месяца назад +1

    Oba thumata jayen jayama wewa...🎉🎉🎉🎉❤❤❤❤

  • @AshanMallikarathna
    @AshanMallikarathna Месяц назад +2

    ඒ මනුස්සය සුපිරී ඔයා එනව කියල කලින් කිව්වානම් අපිත් ඔහේට එනවනෙ අයියෙ

  • @Right_way_to_Geography
    @Right_way_to_Geography Месяц назад +3

    විශිෂ්ටතම ලාංකියා ඔබයි ඔබ වැනි අය අලුත් NPP ආන්ඩුව අදුරගෙන මේක දියුණු කරන්න අධ්‍යාපනයට භූගෝල විද්‍යාව එකතු කරන්න

  • @ChandrikaKularathna
    @ChandrikaKularathna Месяц назад +1

    හරි වටිනවා බුවිදයව geology කරන ලමයිට

  • @sampathasampatha6235
    @sampathasampatha6235 2 месяца назад +1

    Superb..❤❤❤😊

  • @anufernando-qz3yf
    @anufernando-qz3yf Месяц назад +4

    මිලියන 400 පරණ nam ai thiyan ඉන්නේ ..ane me boru nokiya iinna miinissu rawattanna epa.. නිකමට හිතන්න මිලියන 400 kiyanne me ලෝකය තිබ්බ තැන 🤣🤣🤣🤣🤣

  • @prabhathpriyasanka11
    @prabhathpriyasanka11 2 месяца назад +4

    මන් ගාව වර්ග මොනවාදවත් නොදන්න ලොකු ලොට් එකක් තියෙනවා. එතනත් පොසිල වර්ග වගේම විවිධ වර්ග ඇති. පළිගු වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. විකිණීමට කැමතියි.

  • @jagathkumara9310
    @jagathkumara9310 2 месяца назад

    oba thumata budu saranai niduk nirogi jivithayak labewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariRanaweera-wz8tk
    @KumariRanaweera-wz8tk Месяц назад +1

    Kahanda galaka watinakamak nadda? Ewa athule manik nadda

  • @amiduamantha629
    @amiduamantha629 2 месяца назад +5

    දුර පලාත් වල හේන්වල, පරන මිනිස්සු එක්ක කතා කරන වීඩියෝ දාන්න 🙏🙏🙏

  • @mr.krishferdi9596
    @mr.krishferdi9596 2 месяца назад +1

    Very valuable video. 🎉😢😂❤

  • @Susanthasiripal
    @Susanthasiripal 8 дней назад

    ❤❤❤❤❤❤❤Nisc....

  • @ManelNishshanka-t5u
    @ManelNishshanka-t5u 2 месяца назад

    නන්දන මහත්තය අදරෙය් ❤❤❤

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 2 месяца назад +19

    රාජපක්ෂ la එක්ක කොහොමද පරිස්සමෙන් thiyagatha එක පුදුමයක්

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 месяца назад +3

      මානසික ledek බෙහෙත් ගනින් 😅

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 месяца назад +6

      @@i-tc6ggxyc baiyek ethuru වෙලා ennawa thama

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 месяца назад

      @@DineshaRanasinghe-h4t උබේ ammava evapan bay ද payi ද පෙන්නන්ඩ

    • @nirajranasingha862
      @nirajranasingha862 2 месяца назад

      ඩේසි ආච්චිගෙ මැණික් මල්ලත් කටුගෙට දියන් ගොන් බයියා 😂

    • @UshanOfficial
      @UshanOfficial Месяц назад +1

      මාත් මේ අහන්න හැදුවෙ ඕකම තමා. සීයා තව හිටියා නම් මෙයාටත් බඩුම තමා.🙂

  • @ChamindaRuwan-u8c
    @ChamindaRuwan-u8c 10 дней назад +1

    Budusaranai

  • @trzain888
    @trzain888 2 месяца назад +1

    Mama hitiya ayathanaye sema kenekutama nomile pennuwe oya mahatha kiyana kathawa aththa vishala light bilak yanawa. Amethyst jeod nathinam genius meter 1.60 vithara usa ewa ehi thibuna.

  • @talkwithHappa-e1r
    @talkwithHappa-e1r 2 месяца назад +2

    ලෝකයේ තියෙන හැම වතුර බිංදුවක්ම මිලියන ගානක් පරණයි! ලෝකෙ තියෙන වතුර බින්දුවක්වත් නැති වෙන්නෙත් නැහැ වැඩිවෙන්නෙත් නෑ

  • @IndikaWasantha-w6k
    @IndikaWasantha-w6k 2 месяца назад

    ❤❤❤ වටිනවා සෑහෙන්න . ජයවේවා .

  • @amilaruwan5737
    @amilaruwan5737 Месяц назад

    Supiri vadak❤❤

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 2 месяца назад +8

    මමත් ඉගෙන ගන්න විශයක්.
    ස්තුතියි ඔබට.
    බලන්න යනවා දවසක,

  • @nuwanperera8140
    @nuwanperera8140 2 месяца назад +1

    Thank u 🌹🙏👍

  • @prasannaliya610
    @prasannaliya610 2 месяца назад +4

    අයියේ මේ වඩසටහන් සුපිරි...❤❤❤❤❤

  • @shehanbandara2940
    @shehanbandara2940 Месяц назад +1

    Wowww❤

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 2 месяца назад +1

    Keep it up bro

  • @1153sampath
    @1153sampath 2 месяца назад +1

    Great ❤

  • @the4travellers
    @the4travellers Месяц назад

    ලස්සන තැනක් 😮

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb 2 месяца назад +1

    Sha. Niyamai.ne. obata. Sammaanayak. Diya. Yuthui. Pudgalika. Manik. Kawthukaa. Gaarayak. Karana. Oyaata. Jaathiye. Pranaamaya.......❤