දෙවියනේ මේ අමු කැලේ කපල් එකක් අවුරුදු 38ක් තනියම හිටියේ කොහොමද? - Redbanagama Secret Village
HTML-код
- Опубликовано: 25 дек 2024
- ලෝකාන්තය පාමුල සැඟවුණු කපල් එකක් විතරක් ඉන්න අභිරහස් ගම්මානය
කපල් එකක් තට්ට තනියම කැලේ ගල් ගෙදරක ජිවත් වෙන ලෝකාන්තය පාමුල මිනිස් වාසයෙන් සැඟවුණු අභිරහස් ගම්මානය මෙන්න
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Redbanagama #SecretVillage #Riverston
කපල් එකක් තට්ට තනියම ජිවත් වෙන ලෝකාන්තය පාමුල සැඟවුණු අභිරහස් ගම්මානය - Redbanagama Secret Village
ඒ දෙන්නා කියන කතාව ඇත්ත. මමත් ගොඩක් කාලෙකින් ඒ දෙන්නව දැක්කේ.මමත් 82 සිට 95 වෙනකන් හිටියේ මේ ගමේ. නිදහස තියෙනවා. ඒත් අනෙකුත් පහසුකම් නෑ. මගේ දෙමව්පියෝ ආසන්නතම ගමේ තමයි ජීවත් වෙන්නේ. මම තාමත් මගේ උපන් ගමට ආදරේයි.පුංචි කාලේ ගත කල හැමදේම මතක් වෙනවා. අපෙත් එක්ක සුහදව ගතකල දෙපලක් තමයි ඔය දෙන්නා. දෙදෙනාටම බුදු සරණයි !
මටත් මෙම ගමට ගිහින් එන්න ආසයි, කොහොමද යන්නේ කියලා කියන්න පුළුවන් ද
Mamath aasaie EA wage gami parisarayakat a ane e denna kohomada kiyala hithenawa jee wath venner depalatae niduk niroogi suwaya labeawa theruwan .....saranai
මට විස්තර ටිකක් දෙන්න පුලුවන් ද මම ලංකාවට එන්නෙ වරින් වර වසර 3,4, කට වරක් මම ලංකාවේ නිදහස් තැන් වල තමා නිවාඩුව ගත කරන්න කැමති විශෙෂයෙන් ගම්බද මම මුලින් ඇහුව වාහනයක් ගන්න පුලුවන් ද කියල මෝඩයො දෙතුන් දෙනෙක් කියල තියෙනව ගොං කතා ටිකක් උං හිතාගෙන ඉන්නෙ උං වගේ සේරම කියල
ඔබ හරි මටත් පලමු ප්‍රශ්නෙ උනේ වාහනයකින් ගියොත් මෙතනට යා හැකිද කියා@@Ravi-ic6ip
😂@@Ravi-ic6ip
ඒ අම්මා නම් හිනා කන්දක්..හිනාවෙච්ච ගමන්මයි..එයාලගෙ සැනසීම පේනවා මූනුවලින්..❤️❤️❤️❤️
මිනිස්සු පහසුව හොයාගෙන නැතිකරගත්තෙම සැනසීම.
❤
බලන්නකෝ ලස්සනට පිලිවෙලට ගේ තියන් ඉන්න ලස්සන 😍
ලොකු ආසවල් නැති ජීවිත හරිම සුන්දරයි..❤️
කතාව අතර දැකපු තව දෙයක්....ඒ නිවස ලස්සනට ,ක්‍රමවත් ,බිත්ති දක්ශයෙකුගේ නිර්මාණයක් ....❤❤❤
මාර නීට්
@@KuwenisFather😢😢
ශක්තිමත් වැදගත් රටට බරක් නැති මිනිස්සු ❤
අනෙ කොච්චර නිදහසක්ද💚💚💚
ඒ දෙන්නා නම් වස්තු දෙකක්ම තමයි❤❤❤ බුදුසරණයි අම්මාටයි තාත්තටයි😍❤️🙏
❤
😂
නිදහස් පරිසරයක්..❤️ඒ අම්මාටයි තාත්තටයි වටින්පිටින්,සතුන්ගෙන් කිසිම කරදරයක්,අතුරු අන්තරායක් නැතුව දීර්ඝායුෂව ජීවත් වෙන්න ලැබෙන්න ඕනේ.....බුදු සරණයි...දෙවි පිහිටයි..🙏🙏🙏
❤
මටත් පුන්චි ගමෙ. ජීවත් වෙන්න ආශයි ඔබ දෙපලට. බුදු සරණයි
@@herihamu4022ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්
වන සතුන් මිනිසුන් තරමි නපුරු නැ
Ane .wana.සතුන් .gen පරිස්සමෙන් inna අම්මා තාත්තා බුදු saranai 🙏🌹💐🙏🌹💐🇸🇦
🇱🇰🇱🇰 වාසනාවන්ත යූවල.
මොනතරම් නිදහස් සුන්දර
නිසංසල සාමකාමී ආදර්ශමත්
සැමියා සහ බිරිඳ. බුදු සරණයි.🇱🇰 🇩🇪
සතූට සම්පත පරිපූර්ණ නිවහන.😅
මේ තමයි අපේ රටේ පාරම්පරිකව ගෙනියන්න පුළුවන් වස්තු එය රැක ගැනීම හැමෝගෙම වගකීමකි තෙරැවන් සරණයි ඔබ දෙපලට🙏🙏🙏
කොච්චර කැලෑ පෙදෙස හිටියත් ලෝකේ අප්ඩේට් වෙන යුවලක් නගරයේ ඉන්න සමහර ක් මෙලෝ හසරක් දන්නේ නෑ තරුන පාටයි නීරෝගමත් පාටයි සැනසීම දෙන්න ලගම තියෙනවා ❤🙏 බුදුසරණයි
මානික්කාවත කතාව මතක් උනේ මට විතරද කියලා හිතුනා මේ කතාව දැක්කම..බුදු සරනයි හැමටම😘
matath mathak una 🥺
එකෙන්ම
Mokadda AA kathawa
මේක ITN නාලිකාවේ ගියේ.මානික්‍යාවත.මාරම ලස්සන ගැමි කතාව.පවුලක් ගොඩ නැගුන හැටි.ඉන්ටනෙට් බලන්න ඇති.
Mathak una
ඇත්තටම කිසිම බැඳීමක් නැතුව නිදසේ ජීවිතය විඳින්න ඒ මිනිස්සු ගොඩක් පිං කරලා ඇති. අපිට හදිසියේ රෑක ලෙඩක් දුකක් හැදුනම මොනතරම් අසරණ වෙනවද? මේ මිනිස්සු කොහොම ඒකට මුහුණ දෙනව ඇත්ද? බුදු සරණයි එයාලට
හරිම ලස්සනයි නිදහස් නිස්කලංක පරිසරයක් ඔබ දෙපලට බුදු සරනයි....දෙවී පිහිටයි.....
මහපොළොවට ආදරේ කරන මිනිස්සුන් ස්වභාවධර්මය පවා ඔවුන් ආරක්‍ෂා කරනවා, ඇත්තටම නිදහසේ ඔවුන් ජීවත් වෙනවා ඇති.තෙරුන් සරණයි
💯💘🙏
Anna ekai atta kathawa❤
ස්භාවදහමට ආදරේ කරන මිනිස්සු ...ස්භාවදහම විසින්ම ආරක්ෂා කරනවා....
පිරිසිදුවට, පිළිවෙලට තියෙන ලස්සන ගෙයක්. තෙරුවන් සරණින් කිසිඳු ආපදාවක් නොවී ආරක්ෂා වේවා..!!! ❤❤🙏
නිදුක් නිරෝගි වේවා ඔබ දෙපල... කිසිදු අපදාවක් කරදරයක් නොවේවා ජේසු පිහිටයි....
නිළමේ ඔබටත් ජය වේවා ජේසු පිහිටයි
ඔක්කොම ගියත් මේ දෙන්නා ගම දාල ගියේ නෑ ඔබ දෙපල ගැන අපට හරිම ආඩම්බර
බුදු සරණයි 🙏
හරිම පිළිවෙළක් පිරිසිදු කමක් පේනවා ❤
කරදරක්. නැති.දුප්පත්.මිනිස්සුන්ට. ලස්සනට. ඉන්න.දෙන්නට.ඉඩ.දෙන්න.හරි.අගය.කරනවා.බුදු.සරණයි.ඔබ.දෙදෙනාට
පොඩි මදුරුව බයික් එකක් ( අඩු ගානෙ ) , පොඩි සෝල කෑල්ලක් (ෆෝන් එකවත් චාජ් කර ගන්න ) , අරන් දෙන්න ඇත්නම් කියල හිතුන අය ඉන්නවද
Hitha hitha inne nathuwa aran denna puluwan nm hodai ithn
power Thiyenawa e gamata.dekke nedda
A mokatada? Ethakota A swabavikathwaya iwarai. Atheethaye oowa thibune naha. ..lassanata swabhawa darmayath ekka minissu jeewath una, sathutin.
🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️❤️
Onna Moda kathawak keewa
හරිම සුන්දරයි.ගෙදර නිර්මානයත් අගෙයි.ගොඩක් මහන්සි වෙලා..මේ නිවහන තැනු..ඔවුන්ට දීර්ඝායුෂ පතමි🙏🙏🙏
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
ස්තුතියි ඔබට 🙏
එහෙම ජීවත් වෙන්නත් පිං කරන්න ඕනෙ.😍.දීර්ඝායුෂ ලැබේවා🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
මොකක් හරි අබිරහසක් ඇති නිදහසේ ජිවත් වෙනව සතුටින් ඉන්න ලැබෙන එකත් ලොකු දෙයක් නිලමේ තුමෝ පින් මෙහෙම ගමක් පෙන්නුවට අම්මයි තාත්ත දෙන්න පරිස්සමෙන් ඉන්නල බුදු සරණයි
ත්‍රිවිධ රත්නයෙ පිහිටයි ඇතිතටම සොබා දහමට ආදරය කරන අයව සොබා දහම විසිනි ආරක්ෂා කරනව ඒ තමයි ධර්මය. ඔබ දෙපලව සියළු දෙවියො ආරක්ෂා කරත්වා දීර්ගායු වෙවා නිදුක් නිරෝගී චිර පැවැත්ම වෙවා
අනේ මාත් හොයන්නෙ මේවගේ ජීවිතයක්...නිදහසේ පාඩුවේ ඉන්න ආසයි. ❤️❤️
අපි දෙන්නා යන්
@@priyanthagampala ane mamath anawa
මමත් එනවා
❤
Maath kamthi aththtama nidhas me wage thankta. 😊
ඔබ දෙපලට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏
minissunta wada saththu ekka
giwath wena eka sundarai...
lassana thanak....aththatama
hodai.....
ගෙදර හරිම ලස්සනයි පිලිවෙලයි
මගේ ආච්චියි.,සීයයි.හැමදාම සතුටින් ඉන්න ඔනි..❤️💝..නිලමේ අයියෙ.එදා විඩියො එක කරද්දි.මාත් හිටියා මතකද.✌️❤️😇..විඩියො එක ලස්සනයි..❤️💝😇✌️
මේ අම්මා පොල්ගොල්ලෙ කොහෙද
Math enda da
මේ වගේ වීඩියෝ හරිම වැදගත්. බලන්නත් ආශයි. තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ඔබට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා .🎉.
ඇත්තටම ජිවිතය ලැබෙන්නෙ තනි උන තැනයි. මේ දෙපල කොපමන සතුටින් සිටිනවා ඇද්ද. ආදරය රැකවරණය සියල්ල ස්බාදහමෙ සුන්දරත්වය විදිනකොට දිව්‍ය ලෝක පරාදයි. ගොඩාක් අය හුරු වෙලා තියෙන්නෙ කලබල කාරි ජීවන රටාවකට ඇත්තටම ඒ කලබල කාරි ජිවන රටාව අසහනකාරි නොවේද විදින්න තියන ජීවිත විදින මෙවැනි මිනිසුන් දැකිමක් සතුටක්❤
අම්මේ තාත්තේ ඔබට දෙදෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දළදා සමිඳු පිහිටයි 🙏❤️❤️
ධෛර්යයවන්ත , විර්යවන්ත දෙමාපියන්......බුදුසරණයි දෙදෙනාටම .
මාර place එක. ඒ නැන්දාගේ කෑම සුපිරි ❤
ගිහින් තියෙනව ද අපටත් යන්න නිවාඩුවට ආවම
අපේ ගම්වල ඉන්න ,අසල්වාසීන් ගැන බලනකොට😂 ,කොච්චර දුෂ්කර වුණත් මේ වගේ තැනක තනියම හරි ජීවත් වෙන එක නං ඇත්තටම හිතට ලොකු නිදහසක්❤️🥺
හරිම හොද,, දෙන්නෙක්,,දැනට අවුරුදු දෙකකට කලින් අපිත් ගියා,, 🤗 ටූ ඩේ ට්‍රිප් එකක් , අපේ නවාතැන උනේ ඔතන😊🤟
ජයවේවා....
පට්ට...නිදහසේ ඉන්න පුලුවන් ඇයි වටේ පිටේ කවුරුත් නෑනේ චීත්ත හොයන්න
Dan vadipura chiththavela inne pirimi
Sahathika aththa
සුන්දර, පිළිවෙළක් ඇති නිවසක්
ඇත්තටම නිදහස්.මාත් ආසයි මෙහෙම තනියම ජිවිතේ ගෙවන්න.භාවනා කරන කියාපු තැනක්.නිදහස් පරිසරයක්.ජිවිතේ සුන්දරයි .
Yamuda ?🤭
@@hansika5852
ඇත්තටම කිව්වේ.අපේ ලංකාවේ නොදැක්ක කොච්චර සුන්දර තැන් තියෙනවා ද .
බලන්න සුන්දර සිතිවිලි ..අපට අහිමි මේ ලෝකය .තෙරුවන් සරනයි නිදුක්නිරොගිසුවය ලැබේවා ආරක්ෂා කරත්වා .
හරිම ලස්සන ගෙදරක් එක පාරටම මම දැක්කේ කලු මාමා වගෙ❤
මනසික සුවය හොදින් විදින්න පුලුවන් තැනක් 👌
ස්තුතියි නිලමෙි මහත්තය ගොඩාක් ලස්සන තැනක් නිදහසේ බනක් භාවනාවක් කරගෙන ඉන්න කියාපු තැන .❤❤❤🌻🌹🌼🏵️👍
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
ඔය වගේ වැඩ සටහන් බලන්නත් ආසයි ❤❤❤❤
ඒ මිනිසුන් ට පාඩුවේ ඉන්න දෙන්න ,එක තමයි කරන ලොකුම උදවුව මම හිතන්නේ .
👍👍👍
Eyala enna kiyanawane..😌😊..ithin ගියාම mokoo...😊
Gest ekak wage eyala aranne therenne nadda
ලස්සන ගෙදර....ආස හිතෙනව...
තෙරුවන් සරණයි ඔබ දෙපලට.❤
මෙතෙන්ට tourists එනවා. පතනේ ඉදලා ටිකක් දුර ලග්ගල පැත්තට (මීටර්100) විතර ආවාම වම් පැත්තට බොරලු වගේ කැඩිච්ච ගල් ට්බියන පාරක් තියනවා. ඒ පාර දිගේ පැය 1/2 විතර ආවාම පොඩි කුබුරු යායක් තියනවා කැලේව මැද. එතනින් ටිකක් එහායි මේ ගේ තියෙන්නෙ .පොඩි වලක්වගේ තැනක. මම ගිහිල්ලා තියනවා offroad වාහනයක මිස සාමාන්‍ය වාහනයක යන්න බැහැ. සමහර වෙලාවටවල් අලි ඉන්නවා.
Honda crv ekakà yanna puluwanda
දීර්ඝායුෂ වේවා!!! අම්මේ තාත්තේ!!!තෙරුවන් සරණයි
නිදහසෙ ජිවත් වෙන දෙන්නෙක් හිතෙ කිසිම බරක් na ලස්සන ගෙදර තියාගෙන ඉන්නවා ♥♥ නිලමෙ ඔබ තුමාට ස්තුති
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා
ජේසු පිහිටයි අම්මටයි තාත්තටයි කිසි ප්‍රශ්නයක් නැතුව සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏
නිමල් ,අයියාටත් අක්කාටත්,බුදු සරනයි දෙවි පිහිටයි ,මම,ගිහින් ,තියෙනවා ,හරිම ලස්සනයි ❤❤❤
❤
මේ වගේ පාඩුවේ ජීවත් වෙන මිනිස්සුන්ට තමන්ගේ පාඩුවේ ඉන්ඩ දීහල්ලකෝ බං. හැම එකක්ම යූ ටියුබ් දාදා වැලලෙන්නෙ නැතුව. 😡දැන් ඉතින් ඔය ගමටත් දෙයියන්ගේ පිහිටයි.
කියලා වැඩක් නැහැ මුන්ට දැන් vikunn kanada deyaknnA😮😮😮😮
@@pattysorasingha5119එහෙම තමයි මටත් හිතෙන්නෙ.
ගෙදර බිත්ති ලස්සනයි .
මමත් අනිවාර්යයෙන්ම යනව මෙි ගම බලන්න ...❤❤
නැන්දේ මාමේ බුදු සරණයි ඔබ දෙපලටම, අපිත් කටුගස්තොට පොල්ගොල්ල.අපේ ගමේ නැන්ද කෙනෙක් මෙහෙ ඉන්නවා කියලා දැනගත්තාම ගොඩක් සතුටු හිතුනා
Location koida
මාත් පොල්ගොල්ලේ ඔයා කොහේද
අනේ වාසනාවන්ත අම්මා කෙනෙක් තාත්තා කෙනෙකුයි දීර්ගායුස ලැබේවා ❤❤ගේත් ලස්සනයි තෙරුවන්සරනයි
අපේ ශෙල්ටන් මල්ලිගේ ගෙදරනේ....❤❤
Beautiful place God bless both of you thank you nilame channel
Godak sthuthi nilame aiye ❤❤❤❤ harima lassana geyak
නියමයි ඒ නිවස නම් ගල් වලින් නියෙමට හදලා තියෙනවා
වටිනා kiyanna wasthu.dakak.බුදු saranai davi .pihetai 🙏🙏🙏🙏🙏
නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙකුට වටිනා ගමක් ❤
මමත් එන්නද
ගෙදරනමි මාරම පිලිවෙලයි ලස්සනයී
තෙරුවන් සරණයි දෙන්නටම 😍😍😍
My father was the project manager there at that time when he was working for the RED BARNA. So we used to go there for our school vacation ❤
අපි මාසෙකට සැරයක් යන පොර්ට් එක ආතල් පමනයි 💜️
නැන්දේ ,මාමේ ඔය දෙන්නටම තෙරුවන් සරණයි..❤️
ඇත්තටම පතනෙ ගම මාරම ලස්සනයි වගේම සුන්දරයි ඇත්තටම ඒ දෙන්නම හරිම වාසනාවන්ත සොබාදහමට ආදරෙයි ඇත්තටම ඒ මාමටයි නැන්දම්මටයි බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය නිරතුරුව ලැබේවා නිලමෙ කියන්නේ ආයේ සුපි හැමදාම හොඳ නියම වටිනා video විිඩියො ගේන්නේ ඔබගෙ you tube chanell eke ඔබ ගේ යුුටියුබිි චැනල් එක තමයි නිලමේ ගැන ඇත්තටම ආඩම්බරයි කියන්න වචන නැහැ සන්තෝසයි 💙❤️💛💚💜️🤍🖤💎😃😇😇👍👍👍💫🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆👉
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
නිලමෙ ඔයනම් මාරයි කොහොම හොයගන්නවාද මන්ද❤❤❤❤
දන්නවනේ ඉතින් කොල්ලගේ වැඩ
Athtatama ලස්සනයි බුදු සරනය්
*_නිදහසේ දවසක් ඉදලා එන්න යන්න කැමති අය කෝ බලන්න 🙂_*
ඒ මිනිස්සු නිදහසේ පාඩුවෙ හිටපුදෙන්
E minissunta paduwe Inna denna
Thopi kalakanni gihilla wenasa iaranawa
@@sameerakumara4963*තෝ කාලකන්නි බල්ලා දෙන්නේ නැතුව පලයන් ගොබ්බ හැත්ත*
ගිහිල්ලා ඒකත් කාපල්ලා
අපේ රටේ ඉන්නෙම ඒ වගේ උන් තමයි
Patta location redbana gama ❤shelton ehema සුපිරි ❤nidahas kiyanne උපරිම ata arala දාපු ගම්මානය ai itin සුපිරි ❤❤❤
මගේත් එකම අසාව කවදා හරි ඔය වගේ පරිසරයක ජිවත් ව්ම
බුදු සරණයි අම්මේ අම්මා තාත්තාට ඔබතුමාට බුදු සරණයි
බුදුසරණයි ඔබ. දෙපලට
වටේ ටිකත් වීඩියෝ කරන් එන්න තිබ්බෙ. රා බොන්න දඩ මස් කන්න තියෙනවා එහේ. අපි මෙහෙන් උයන්නයි හැමදේම එයාලට ගිහින් දෙන්න ඕනෙ. එයාලටත් එක්කම අරන් යන්න ගොඩක් පිං.
වාසෙසඥ්ඥ යගේ සුපිරිම සුපිරි යුුටියුබිි වැනල් එක නිලමේ බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ඔබට ලැබේවා ඔබලාගේ youtub chanell එකේ සියලු දෙනා ටම 🙏🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🏵️🏵️🏵️🙏🙏🙏💙❤️💛💚💜️🤍🖤💎😃👍👍🏆🏆🏆🏆🏆🏆🏆👉👍
ඔයාටත් බුදු සරණයි...!!!
මීට කලින් මම මේක බැලුව හරිම නිස්කලන්කයි
ඇත්තටම කරදරයක් නැතිව නිදහසෙන් ජීවත්වන දෙපලට දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවියන් ආරක්ෂා කරත්වා!
මටත් හිතෙනවා එහෙට යන්න 💚💚💚💚💪💪💪💪💪
Lassana jeewithayak .budu saranai
Good luck Budusaranai Tistunkotiyak Deviyange pihita araksawa lebewa 🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏😘🙂👍😉
Oba depalata budusaranai siyalu devi rakawaranai❤
සුන්දරයි ජීවිත .
තෙරුවන් සරණයි ඔබ සැමට
Balandako midule lassana . Ahanakotath sundarai . Prashnath aduven jeevath venava athie . Mea 2nnata jesu pehitai .
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
අපි මෙ ගිය අගහරුවාද ඔහෙ දවස් දෙකක් නැවතිලා හිටියා සුපිරිම සුපිරි ඔහෙනම් ආයි යනවා ටික කාලෙකින්❤
ජයවේවා....
හරිම සුන්දරත්වය
මටත් එහෙම තනියම ජිවත් වෙන්න තැනක් තිබුනනම්.හරිම නිදහස්
ලස්සන පලාතක් ❤❤❤ Warry Nice ❤️❤️
❤❤❤God bless your family
ලස්සන ගෙදරක් පරිසරයක්❤❤❤
තෙරුවන්සරණයි.
Thisthun kotiyak deviyo rakiwaa 🌷❤️🙏
තෙරුවන් සරනයි 💟💟💟💟
යන අයත් එ පරිසරය රැකපල්ලා අපෙ උන් ගියාම දන්නවානෙ