ඉන්ටර්නෙට් නැති වාහනත් නැති අරුම පුදුම ගමක් ලංකාවෙන් හමුවෙයි | Udawaadiya Village Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 435

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 Год назад +328

    මේ සුන්දරත්වය ලෝකයට නිරාවරණය කරල ඒ ගම්මානය විනාස කරන්න එපා,මේ නොයිදුල් ගම එහි සුන්දරත්වය සමග තවත් චිරාත් කාලයක් පවතීවා අපේ පැතුමයි ..

    • @champjanlyn8740
      @champjanlyn8740 Год назад

      සරල ජීවන රටාව එක්ක ඔවුන් නිරෝගී.වස විස නැති ගොවිතැනින් ස්වයංපෝෂිත ඔවුන්ට උද්ධමනය දැනෙන එකක් නෑ.

    • @SlTravelcoach
      @SlTravelcoach Год назад +3

      😂😂😂😂😂😂😂

    • @n.n.8402
      @n.n.8402 Год назад +10

      ඇත්ත. ඇල්ල දැන් කාලා තියෙන්නේ

    • @sssddd4854
      @sssddd4854 Год назад +7

      ඔබ කියන්නේ ඇත්ත.

    • @slsujith3000
      @slsujith3000 Год назад +4

      අනිවාර්යයෙන්

  • @kandytv4639
    @kandytv4639 Год назад +114

    ශ්‍රි ලංකාව🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽 අපේ නිජ බිම ඒක මේ ලෝකේ කිසිම රටකට සමකරන්න බැරි සව්සිරි යෙන් සපිරි ස්වභාවික සම්පත් සම්භාරයක්ම නොඅඩූව පිහිටි වාසනාවන්ත ලස්සනම මිහිපිට ඇති එකම සූරවිමන.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 නිධානය. ජාති ජාති ශ්‍රී ලංකාවේම ඉපදේවා.බූද්ධාගම අදහන කෙනෙක්ම වේවා.මගේ නිජ බිම සදා වාසනාවන් ශ්‍රී ලංකා.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽💪🏽💪🏽👍🏽🇱🇰👍🏽

    • @avishkagihan
      @avishkagihan Год назад +3

      එසේම වේවා🥺

    • @naifm
      @naifm  Год назад +3

    • @TruthfulPromise
      @TruthfulPromise Год назад +2

      😂😂🐄🐮

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 Год назад +2

      🌟❄️නිවන් දකිනා ජාති දක්වා මේ භූමියේම උපදීවා.මගේ රට පෙම්බර සිරිලක.💎♥️

    • @Free2play-k3m
      @Free2play-k3m Год назад

      😂😂😂

  • @kumudufoundation
    @kumudufoundation Год назад +110

    මේ ගම්මානය සංචාරකයන්ට අනාවරණය කිරීම, නොකළ යුතුයි.. මෙය ආදර්ශයට ගෙන, දිස්ත්‍රික්කයකට එකක් හෝ මෙවැනි ගම්මාන කිහිපයක් ආරම්භ කිරීම අනාගතයේ සංස්කෘතිය ආපස්සට හරවන සීහෙල ය නිර්මාණය කිරීමට යොදා ගැනීම තමයි වටින්නේ..❤️

    • @malizaperera
      @malizaperera Год назад +5

      100% agreed

    • @nandikamadarasinghe8507
      @nandikamadarasinghe8507 Год назад +1

      ඇත්ත

    • @utubux9492
      @utubux9492 Год назад +1

      අනේ නිකන් පල උට්ටෝ 😂😂 මෙහෙම ගොං විදියට ජීවත් වෙන්නෙ මොකටද ෆකෝ 😂

    • @utubux9492
      @utubux9492 Год назад +1

      කොහොමත් අපෙ රටේ ඉන්න උඹල වගේ හරක් නිසා ලංකාව ඉක්මනටම ඔය ලෙවල් එකට ආපස්සට යයි කොහොමත්. ඒකට time machine ඕනෙ නෑ . ගොබ්බකම තිබ්බම ඇති

  • @madusankafernando7168
    @madusankafernando7168 Год назад +59

    සංචාරකයින් නොයන එක ඉතාම වැදගත් එයාලාගේ සංස්කෘතිය නොමැකේවා කියලා එක සිතින් පතනවා

  • @neranjaleesamaratunga8654
    @neranjaleesamaratunga8654 Год назад +49

    හරිම ආසයි ඒ වගේ ස්වභාවික පරිසරයත් එක්ක ජීවත් වෙන්න .

  • @sssddd4854
    @sssddd4854 Год назад +65

    තෙරුවන් සරණින් මේ ගම ආරක්ෂා වේවා. ගමේ ජීවත්වෙන සියලුමදෙනාට තෙරුවන් සරණයි.🙏🏻🙏🏻🙏🏻

  • @මැණික්මැණික්

    මේ අහිංසක මිනිස්සු න්ගේ හිත වලට වස දාන්න එපා මොකද සතුටින් ජිවත් වෙන මිනිස්සු වෙන්න ඇතී

  • @allcategories_
    @allcategories_ Год назад +146

    වසර සිය ගණනක් රැකේවා! මෙම ගම්මානයට කිසිදු අනතුරක් විපතක් සිදු නොවේවා ! බුදු සරණයි🙏🙏🙏🙏🙏

    • @naifm
      @naifm  Год назад +5

      ❤️

    • @pradeepudumalagala508
      @pradeepudumalagala508 Год назад +1

      ශාදු ශාදු ශාආආආආආආආආආආඅ😎😎😎😎😎😎😎😎😎😎😎🤣🤣🤣

    • @fathimarazick5787
      @fathimarazick5787 Год назад

      😊P

  • @bandarabandara4442
    @bandarabandara4442 Год назад +102

    දුෂ්කරයි කිව්වට මේ වගේ ගමක උපදින්නත් පින් කරන්න ඕන.දියුණුයි කියන අය ළග තියෙන්නේ කුහක කමයි ලෙඩ ගොඩකුයි විතරයි.

    • @tharindurukshan8309
      @tharindurukshan8309 Год назад

      Aneh uba nikan loku ponnayo novi edapan

    • @bandarabandara4442
      @bandarabandara4442 Год назад

      @@tharindurukshan8309 සුද්දන්ගේ ලේ තියෙන එවුන්ට ඒවා දරාගන්න බෑ.උන්ට ඕන නගරෙට ඇවිල්ලා ලෙඩ ගොඩාක් හදාගෙන හැමදාම සුද්දගෙන් බෙහෙත් ගෙනල්ලා උන්ව පෝසත් කරන්න.

    • @bandarabandara4442
      @bandarabandara4442 Год назад

      @@tharindurukshan8309 මම දැක්කමයි උඹ වගේ අතින් අරන් තියාගන්න පොන්න හුකන්නෙක්.

  • @niroshasandamali2528
    @niroshasandamali2528 Год назад +53

    මේ සුන්දර ගම දේශපාලකයන්ගේ නෙතට අසු නොවේවායි ප්‍රාර්ථනා කරනවා.............❤️❤️

    • @Shahel_Gunasekara
      @Shahel_Gunasekara Год назад +1

      😂

    • @upulmunasinghe6759
      @upulmunasinghe6759 8 месяцев назад

      👏👏👏🫶🏻

    • @maduranga-j6w
      @maduranga-j6w 7 месяцев назад

      ඒක තමයි මටත් බය ඒ අහිංසක මිනිස්සුත් ඉවරයි

  • @deepikanilangani7837
    @deepikanilangani7837 Год назад +132

    නියමයි🎉🎉 මේ ගමට පරිසරය විනාස කරන උන්ගෙ ඇස නොගැටේවා

  • @damayanthigamwari1836
    @damayanthigamwari1836 Год назад +23

    මමත් ආසයි ඒ විදිහට ජීවත් වෙන්න. අපට එතෙන්ට හැරෙන්න අමාරුයි. එයාලගේ සතුට සැනසුම විනාස කරන්න එපා.

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 Год назад +2

      මමත්

    • @kavi6690
      @kavi6690 Год назад

      මටත් හිතුනා ඒ ගමේ ගිහින් ජීවත් වෙන්න.

  • @vishwamudra9577
    @vishwamudra9577 Год назад +14

    එක දෙයක් කිව්වා වැරදියි. මේ ගමේ මිනිස්සු තුන්වේලම හොදට කාලා බීල ඉන්නවා. ඔවුන්ට නැත්තේ නවීන තාක්ශනය පමනයි. නගරබද ජීවත්වන අපිට තමයි තුන්වේලම කන්න නැතුව වේලෙන්නේ.

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v Год назад +3

    ශෙයා කරන්න හිතන්නේ වත් නෑ මෙවැනි වීඩියෝ එකක් .මේකෙන් වෙන්නෙ මේ සරල සැබෑ මිනිස්සුංගෙ ලෝකය විනාස වෙන එකමයි.තාක්ෂණය දියුණුව ඕව මොකටද ඔක්කොම අවසානෙ නිදහස සතුට සැනසීම අල්පේච්ඡ බව නැත්නම් .මේ වීඩියෝ එක ඉවත්කරන්න පුළුවන් නම් ඒක තමා හොඳම ........👍

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Год назад +31

    ෂා ලස්සන ගමක ..ඔවුන්ට දීර්ඝායුෂ ලැබේවා🙏❤️🙏

  • @jithendra5069
    @jithendra5069 Год назад +3

    මේ වගේ ගම්මාන ගැන පෙන්වන එකෙන් වෙන්නෙ ඩොලර් කෙසේ වෙතත් තියන සුන්දරත්වය ත් නැති වෙන එක විතරයි...
    ස්තූතියි

  • @withshadow2303
    @withshadow2303 Год назад +60

    ඔය මිනිස්සුන්ට ඔය විදිහටම ඉන්න දෙන්න ඔනේ අප්පා. ඔය ජීවිතය හොදයි සරලයි නිදහස්

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 Год назад +10

    තාමත් අපේ කම ඇති ගමක් ගැන දනගන්න ලැබීම හරිම සතුටක් .
    ඒත් ඒ අය බොහොම සරල සුන්දර මානසික පීඩා නැතිව ඒගෙවන සුන්දර ජීවිතය අනෙකුත් අවාසනාවන්ත මෝඩ මිනිසුන් ගේ ඩොලර් අවශ්‍යතාව සපුරා ගැනීම ට දඩයම් කරන්න එපා.......කාරුණික ඉල්ලීම ක්.
    ඒ අයගේ වටිනාකම නිරෝගීව සිටීමට හේතුව නොදන්නා බොහොම අය මේ ගම විනාශ කරන්න පුළුවන් .
    ලෙඩ වෙන්නේ නැතිව ඉන්න වාසනාවන්ත වෙන්න මේ වගේ තැනක ජීවත් වෙන්න ඕන .
    මේ මිනිසුන්ගේ සොබාදහම් අයිතිවාසිකම් උදුරාගන්න අකාරුණික වෙන්න එපා .

  • @samanthaperera4564
    @samanthaperera4564 Год назад +19

    ලොකයෙන්ම දියුණු ගමක් !!!!!!! එ ගම වෙනස් කරන්න උත්සාහ කරන්න එපා .අනිත් අයත් එ ලෙස වෙනස් වෙන්න පරිසරය සමග ජීවත් වෙන්න .බුද්දිමත් මිනිසුන් ජිවත් වන ප්‍රදෙසයක් .ඔබ ගම දියුණු කරන්න කියලා එන මෝඩ පහත් මිනිසුන්ට රැවටෙන්න එපා එපා

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v Год назад +2

      මොනව දියුණු කරන්නද.....
      හැම එකකිංම අවසානෙ බලාපොරොත්තු වන්නෙ සැනසීම සතුට නම්.........
      අපි වගෙ අර්ධ නාගරික මිනිස්සු ඔය පරිසරයෙ නිදහසේ ඉන්න මිනිස්සු කුලප්පු කරන්න ඕනයැ.......ඔය පරිසරය විනාස කරන්න ඕනයැ.ඒක එයාලගෙ පින.අපි අපෙ පාඩුවෙ ඉමු.
      සංචාරක කර්මාන්තය රෙද්ද තමා😂😂

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Год назад +18

    මේ වාසනාවන්ත සව්භාග්‍යමත් ගම ආරාක්ශා වේවා !

  • @sumadiranathunga6902
    @sumadiranathunga6902 Год назад +9

    ගිලිමලේත් ඔය වගේ ලස්සන වගේම හරිම කරැණාවන්ත මිනිස්සු ඉන්න ගමක්.පොඩිකාලේ කීපවතාවක්ම ගිහිංතියෙනවා.❤දැං නම් කොහොමද දන්නෑ

  • @nalikasampath2462
    @nalikasampath2462 Год назад +4

    හරිම සුන්දර ගමක් මේ විදිහට හරි දැකීමත් වාසනාවක්

  • @upaliraigama5005
    @upaliraigama5005 Год назад +14

    මේ විදිහට තමයි අපි ලස්සන දකින්නේ. ❤ නැතිව තට්ටු නිවාස හෝටල් හැදුවොත්නම් වටිනාකම නැති වේවි

  • @ashelluthika999
    @ashelluthika999 Год назад +3

    අනේ, කියලා වැඩක් නෑ.මාර ලස්සනයිඅපි ඉන්නේ නුවර එලියේ දිස්ත්‍රික්කය.බලන්න යන්න වටින තැනක්.ඔයා කියපු මේ විස්තර වලට,ඔයාට ගොඩක් ස්තුතියි ස්තූතියි ,ස්තූතියි , ස්තූතියි.ඒ වගේම පින්.අපි ඒ පරිසරය, ගම, ආරක්ෂා කර ගත යුතුයි. ඔයා කියනවා වගේ.❤❤❤❤❤❤

  • @sandunadhikaari5155
    @sandunadhikaari5155 Год назад +7

    මේ ගමේ තිබුණ එකම එක පාසල අද වෙද්දි වැහිලා ගිහින් තියෙනවා. මේ ගම වෙනම ලෝකයක්.❤

  • @nilminifernando5548
    @nilminifernando5548 Год назад +4

    මගේ උතැමි රටට දෙවියන් බුදුන් විසින් ලද විසාල සමිපත් රාසියක් හිමි මෙි රට ලොවෙි තවත් නැහැ එ් නිසා ඉපැරණි යුගය අගයල ඉදිරියටත් මෙි සියල්ල ඉතාමත් අාරක්සා කර ගනිමු ❤❤❤❤❤

  • @amithaebert5415
    @amithaebert5415 Год назад +7

    ඒ ලස්සන ගමේ සුන්දරත්වය විනාශ වෙන්න හේතුවෙන් පුලුවන් ඔබේ වීඩීයෝ එක.

  • @dula2190
    @dula2190 Год назад +29

    දැන් ඉතින් අපෙ මී හරක් ගිහින් ඒ ගමත් ඉවර කරල දායි. ඒ ගමටත් අබ සරනයි.😅

  • @sujanipremawardena5055
    @sujanipremawardena5055 Год назад +18

    පහසුකම් නැහැ කියලා කියන්නේ අපි, අපිට සාපේක්ෂව . කිසිම කරදරයක් නැතුව ඉන්න මේ ගමේ මිනිස්සුයි, ගමයි හැම දෙයක්ම අපේ අවශ්‍යතා සපුරගන්න ඩොලර් ගේන්න පාවිච්චි කරන්න හදන්න එපා . පාඩුවෙ ලස්සනට ඉන්න දෙන්න .

    • @feadl5011
      @feadl5011 Год назад +1

      👍👍👍

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 Год назад +3

      🌟අනිවා.සුන්දර සරල ජීවිත.ඒකාකාරී සංකීර්ණ ජීවන රටාවක තෝන්තු වෙලා ඉන්න අපිට වඩා කොච්චර සතුටු ජීවිතද.ඒ ගම ඒ විදිහටම තිබ්බදෙන්.💎

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v Год назад +3

      කෙටියෙන් සරලව😀😀.........

  • @nilminifernando5548
    @nilminifernando5548 Год назад +1

    සංචාරකයන් මෙිවා දකින්න පෙර අපේම දරැවන් මෙි සියල්ල දැකිය යුතැය ❤❤❤

  • @විමුක්තියසොයා

    අනාගතේ අපි යන්නේ එහෙම යුගයකට යන්නේ ❤

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 Год назад +61

    අනේ දැං travel කරන්න කියල ගිහින් ඒ ගම විනාස කරන්න නම් එපා 😭

    • @udayangaaluthpatabandige2648
      @udayangaaluthpatabandige2648 Год назад +1

      ඒක දැන් යාවි කාළකන්නි ටික ගෝ ⁣ෆ්රෝ එකත් අමිමගෙ ⁣රෙද්දෙ ට්‍රැක්ලින්

  • @AjithPriyantha-ue6hz
    @AjithPriyantha-ue6hz 8 месяцев назад

    ඔයාගේ කතාව ටිකක් හරි.ගොඩක් වැරදි.මේ ගමට යන්නේ ඇල්ලට ඇවිත් බල්ලකෙටුව කියන කුඩා නගරය හරහා.මේ ගම රහසිගත ගමක් නෙවෙයි.අවුරුදු15 කට පෙර මේ ගමේ ඉදලා තවලම් වල බඩු අරන් මිනිසුන් බල්ලකෙටුව නගරයට අවා.කිතුල් කතාව නම් හරි.නියම පැණි හකුරු මෙහේ තියෙනවා.සරුසාර පොළොව .මන් අවුරුදු 25කට කලින් යනකොටත් බැටරි වලින් වැඩකරන tv ,ගමේ තිබුණා.

  • @ajithpriyantha3544
    @ajithpriyantha3544 Год назад +2

    එක තමයි ලංකාවට වෙලා තියෙන්නෙ
    පොඩි මිනිස්සු ගැන හිතන්නේ නෑ.
    කවරුත් 🥺
    සංචාරකයෝ එනවනම් මෙයාලට අදායමක් එකෙන්ම ගත්ටහකිනේ... 😒❤️‍🔥❤️

  • @shakthi983
    @shakthi983 Год назад +9

    අපෙ ගම් පලතනෙ කොච්චර එකක් ද මෙවා ගෙ විඩියෝ එකක් ගෙනාපු එක ගැන 🙏 ගොඩක් පිං තෙරුවන් සරණයි සියලු දෙනා ට ආයුබෝවන් හෙළය රැකෙවා 🙏

  • @dilrukshijayakody-wn6oq
    @dilrukshijayakody-wn6oq Год назад +1

    අපි සල්ලි දීලා හොයන සෑම දෙයක්ම මේ ගමේ මිනිස්සුන්ට ස්වභාවික පරිසරයෙන් හරිම අපූරුවට ලැබිලා තියෙනවා .අපිටත් ලැබිල තිබුන මේ සුන්දරත්වය අපි විසින්මයි විනාශ කරගෙන තියෙන්නේ .මනුෂ්‍යයන් වන අපි සෑම කෙනෙක්ම බලාපොරොත්තු වන නිරෝගී කම,මානසික නිදහස,දීර්ඝායුෂය ,සමගිය ...........මේ සුන්දර ගම්මානයේ මිනිස්සු නොඅඩුව භුක්ති විඳිනු ලබයි.ඔවුන්ගේ ඒ අව්‍යාජ සුන්දරත්වය රැක ගැනීමට ඔවුන්ට ඉඩ දෙමු .

  • @royalwayenglishacademy6124
    @royalwayenglishacademy6124 Год назад +1

    ගමේ මිනිස්සු වෙනුවෙන් අරමුදලක් පිහිටුවලා මේ මිනිස්සුන්ට යමක් කරන්න පුළුවන්.. සංචාරකයින්ට විවෘත karoth එයාල ට ආදායම් මාර්ග විවෘත කරන්න පුළුවන් වෙයි..

  • @swarnasara2552
    @swarnasara2552 Год назад +5

    වසර සිය ගනනක් දකින්නනම් අපි දකින දියුනුව ඒ ගම් මිනිසුන්ට කරදරයක්. අපි වැටී ඇති කර දරේ ඒ මිනිසුන්ට ලබා නොදෙමු.. ඒ ගම් මිනිසුන් අපිට වඩා මානසික සතුටින් ජීවත් වෙනවා ඒ නිදහස නැති නොකර හිටියොත් හොදයි..

  • @malimali6694
    @malimali6694 Год назад +3

    නිවාඩුවට ලංකාවට ගිය වෙලේ බදුල්ල පස්සර පැත්තේ ගියා පුදුම ලස්සනක් කුඩා දිය ඇලි තැනින් තැන වෙල්යායවල් එකම යායට කදුයායකින් වට උන ලස්සන ගමිමාන අපේ රට කොතරමි ලස්සනද

  • @thiwindaranaweera5403
    @thiwindaranaweera5403 Год назад +12

    මේ වගේ දෙවල් අපේම මෝඩ හරක් තමා විනාස කරන්නේ 😢😢 මව් රට රැක ගනිමූ 🙏🙏🙏☸️☸️

  • @damayanthigamwari1836
    @damayanthigamwari1836 Год назад +4

    ඒ ගම ඒ විදියට ම තියෙන්න අරින්න. ඔව්න්ගේ ජීවිතේ දුෂ්කරයි කියන mentality එක නොදී ඒ අයගේ සුන්දර, නිකැළැල් ජීවන රටාව වෙනස් නොකර පාඩුවෙ ඉන්න දුන්න නම් හොදයි. දබානට උන දේ තමා ඒ ලස්සන ගමටත් වෙන්නෙ.

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v Год назад +2

      ඇත්තටම .මේ වීඩියෝ එක බැලුව තමා.නමුත් මේක මමවත් නොදැක්ක නං තමා හොඳ.ව්‍යාජව ජීවිත ගෙවන අපිවගෙ අර්ධ නාගරික මිනිස්සු මේවට ගිහිං මේ සරල නිදහස් ජීවිත අත්විඳින මිනිසුන්ගෙ ජීවිත දූෂිත නොකළ යුතුය

  • @dhanushkamadushankdanu4853
    @dhanushkamadushankdanu4853 Год назад +4

    මේ ගම දැන් කොච්චර දිවුණු වේලද බලන්න එ ගමට යන්න ඔනෙ...අම්මෝ... බොරු කියන්න එපා... නයි...ෆ්ම් ඒ ගම ලස්සනයි එත් ඔය කියන තරම් සුන්දර ජිවන රටවක් නැ. අපිට වඩ පොසත් මිනිස්සු දැන් එ ගමෙ ඉන්නෙ... පරවල් හොදට හදලා ලගදි ගියෙ නැද්ද...???
    🙁 සොරි එත් ඇත්ත එකයි...🤔 ලස්සනයි විඩියො එක.

  • @thushara7753
    @thushara7753 Год назад

    මොනවා උනත් ලංකාවටම එක ලස්සන ගමක් හරී තියෙන එකට අපි සතුටු වෙන්න ඔන..මගේ අදහස නම් සන්චාරය කරන්න යනඑක හොද වැඩක් නෙවෙයී.ඒහෙම උනිත් අපේ මිනිස්සු සිරිපාදේ ගිහිනුත් පරිසරය විනාශ කරලා එන එකේ ඒ ගමත් කාලා,ඒ මිනිස්සුන්ටත් ලොබකමයී,කුනුකමයි පුරුදු කරලා එයී.මගේ අදහස ඒ සැගවුන ගම ඒ විදිහටම තියෙන එක හොදයී කියලා..🎉🎉❤

  • @kitchenplus6492
    @kitchenplus6492 Год назад +16

    ඔය වගේ ගම් දෙක තුනක් මාතලේ දිස්ත්‍රික්කයේ තියෙනවා.. ඉතාමත්ම අඩු ජනගහනයක් ඉන්න...

  • @matheeshapansilu6594
    @matheeshapansilu6594 Год назад +1

    Meweni sundara gammana gena thorathuru lokayata penwadena saha eya dakina minisun karanne e sundarathwayenutg salli garana eka .ape rate awasanawa

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Год назад

    ලෝකයේ පූදූම හතෙන් එකක් වාසනාවන්.👍🏾🇱🇰👍🏾

  • @sl60tv40
    @sl60tv40 Год назад +1

    ඒ ගම විනාශ නොකර හිටු / එන්න දෙන්න එපා ! පාරවල් හදන්න / ඔය මිනිස්සු ලස්සනට ජීවත් වෙන එක විනාශ කරන්න එපා !❤️

  • @niroshanjayasinghe7082
    @niroshanjayasinghe7082 Год назад +1

    ගම තියෙන විදිහටම තිබ්බාවේ... ඒ නිසයි ඒක එච්චර ලස්සන... ගමට පාරවල් හදන්න යෝජනා කරලා ඒක විනාශ කරන්න හදන්න එපා.

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 16 дней назад

    මේ පෙනෙන්න පින්තූර පමණක් ඒවා කලින් දුටු ඒවා සහ අනෙකුත් බොහෝ පින්තූර මේ ගමේ ඒවා නොවෙයි.
    ගමේ ඇත්ත පින්තූර සමග විස්තර කිවුවා නම් 100% perfect

  • @sanjeewaniliyanage6509
    @sanjeewaniliyanage6509 Год назад

    Me wage lassana gamak ethuruwela theyena eka genath sathutuiy. Wasanawantha menissu tikak a gamee jewath wenne kochchara adupaadu thibunath sathutin jewath wenwa athi.

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt Год назад +1

    සංචාරකයන් නොයන එකමයි හොද විශේෂයෙන් අපේ කළු සුද්දෝ ගිය තැන ඉවරයි

  • @nondiproduction1857
    @nondiproduction1857 Год назад +3

    මිහිපිට දිවියලෝකයක්...😍

  • @kumuduniyamuna7894
    @kumuduniyamuna7894 Год назад +3

    වාසනාවන්ත ගමක් 💖🙏🙏🙏💖

  • @ජනක-ත5ස
    @ජනක-ත5ස Год назад +4

    මේ video එක කරන එකාවත් ගිහින් නැ වගේ මේ ගමට

  • @shenalipanditha5440
    @shenalipanditha5440 Год назад +5

    දවසක බලන්න යන්න ආසයි මේ අපූරු ගම 💖💐💐

  • @C424c424
    @C424c424 Год назад +5

    ඌව වෙල්ලස්සේ මිනිස්සු ...❤❤❤

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx Год назад

    මේ සුන්දර ගම්මානයට මීට අවුරුදු 25 ට කලින් ගිහින් තියෙනවා .එදත් අදත් අතර වෙනසක් වෙලා නැහැ.බොහෝ උගතුන් බිහි වූ ගමක්,උගතුන් ගම හැර යනවා.එක තැන රැදෙන්න එය හේතුවක්.

  • @laankikaya9996
    @laankikaya9996 Год назад +1

    mama lankawe janadipathi nan., me puchchi gama loke lassanama gama saha me game minissu loke inna wisistama minissu karanawa..!

  • @-thunmulla4729
    @-thunmulla4729 Год назад +1

    Hora desha paluwantta penwanna apa..nidan ganna hadai..theruwan saranai..me wedamahqthata

  • @House.lkYouTube
    @House.lkYouTube Год назад +1

    මේ ගම ඒ විදියටම තියෙන්න එක හොඳයි,

  • @Beastslayer-m8x
    @Beastslayer-m8x Год назад +5

    2030 වන විට ඕකට පුරුදු වෙන්න වෙයි මොකද 2025 පස්සෙ රට පාලනය කරන්න කෙනෙක් ඉතුරු වෙන්න නෑ ඒ නිසා දැන් ඉදනන් පටන්ගෙන තියනවා 2024 වන විට අර්බුදයක් පටන් අරන් විනාස වෙනවා 2030 පස්සෙ මේ රට ලොක පුජිත නායකයෙක් බිහිවෙනවා 🙏❤️🌹

  • @colombolotustower1775
    @colombolotustower1775 Год назад +16

    සිව්හෙලයටම ජය❤🙏

  • @rosearachchige1852
    @rosearachchige1852 Год назад +1

    ❤ ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 ඔබට .

  • @rimashamadushani6465
    @rimashamadushani6465 Год назад +2

    මේ අහිංසක මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් හදලා දෙන එක නම් ලොකු පිනක් හැබැයි අපෙ අය මේ ගම බලන්න ගිහින් ඒ මිනිස්සුන්ට ඒ ලස්සන පරිසරය නැති නොකර එනවා නම් ඊටත් වැඩිය ලොකු පිනක්

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Год назад +1

    අහන්නත් වාසනාවක්

  • @niroshanimalkanthi7980
    @niroshanimalkanthi7980 Год назад +1

    A gama harima vasanavak....

  • @kudumagsmage2502
    @kudumagsmage2502 Год назад

    ස්තුතියි හරිම සතුටුයි ❤❤❤❤

  • @virajith724
    @virajith724 Год назад +2

    ලංකාවේ තවලම් යන එක පුදුමයක් නෙමෙයි. ඇමරිකාවෙත් තියන එක ගමකට යන්න තියෙන්නේ තවලම් වලින්( බූරුවගේ පිටේ) ( Grand canyon)

  • @anosa123anosa9
    @anosa123anosa9 Год назад

    Emma gamanata tayh siysluuma gan wantath damma ssmbudu saranai labewai 🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing Год назад +1

    ස්තුතී
    Thank for sharing my friend Good job

  • @deepaldissanayake5392
    @deepaldissanayake5392 Год назад +1

    Very clear and wonderful voice...👍

  • @g3production699
    @g3production699 Год назад +4

    සුපිරි

  • @jagathwijerathne100
    @jagathwijerathne100 Год назад +2

    මීටවඩා දුශ්කර ගම්මාන මේ ලන්කාවේ ගොඩාක් තියනවා bro🤟🏿

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 Год назад +1

    කාලෙකින් දැක්ක ලස්සන වීඩියෝවක්,

  • @anuradhadinesh6700
    @anuradhadinesh6700 Год назад

    Ape thaththalage gama udawadiya thamath e lassana ehemamai❤

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 Год назад +4

    ඒ ගමත් කාලා දාන්න යන්නේ 😢 ඒ මිනිස්සුන්ට පහසුකම් ලැබෙන්න ඕන ඒත් සංචාරකයන් ගෙනියන එක නම් හොඳ වැඩක් නෙවේ.

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 Год назад +6

    එම ගම එහෙමම තිබුණාවේ වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා විනාසය කරා ළඟාවෙයි ලෝකයේ දියුණු යයි කියන්නෙ විනාසය කරා යන ගමනකි

  • @nalinwijewardananalinwijew3812
    @nalinwijewardananalinwijew3812 Год назад +4

    Man ජීවත් wena gama❤️❤️❤️

    • @sachithrusher6245
      @sachithrusher6245 Год назад

      Eththatama oyage gama balanna asai . Bike eken enna puluwanda

  • @IwanJohn
    @IwanJohn Год назад +1

    nagare monawada thienne pimpi tikak kukul kotu wage hadagena ballo wage merenakam lagala innawa

  • @buddistlibrary5566
    @buddistlibrary5566 Год назад +4

    සුපිරියක්....තමයි..❤👌...........good luck.."!!

  • @asirisandundananjaya3685
    @asirisandundananjaya3685 Год назад +10

    මේ චැනල් එක අයිතිකරු කවුරු උනත් කමක් නෑ සහෝ උබල අපේ ස්වාභාවික දේ රැකගන්නවම් මේ වගේ අපිට ඉතුරු වෙලා තියෙන අන්තිම අපේ දේවල් ටිකවත් ස්ල්ලි වලට මාකර්ට්න් වලට විකුණන එක නවත්තපන් මචං.මේ රටේ අපේ මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන එකම ස්වාභාවික ගැමි ජීවන රටාවත් මාකටින් කරන්න එපා බන් මේ වෙලාවෙ.උබලට කරනව නම් තව ඕන තරම් කන්සෙප්ට් තියෙනවනෙ කරන්න.මේක රටේ වටිනම දේවල් ටිකත් විකුණන් කන්න බලාගෙන ඉන්න උන්ට එක තුරුම්පුවක් කරන්න එපා මේ ලස්සන ගම.තාම 175යි මේක බලල තියෙන්නෙ දැන්ම මේ විඩියෝ එක අයින් කරපන් සහෝ උබ මේ පොලොවෙ ඉපදුන එකෙක් නම්.වටිනාකම් තියෙන තැන් ලස්සන දේ හොයන මිනිස්සු ඒ ගැන කොහොමත් හොයන් යනව.ඒ නිසා ඉල්ලීමක් කරන්නෙ මචං පුලුවන්නම් තේරුම් ගනින්.

    • @sandyapushpamali3935
      @sandyapushpamali3935 Год назад +1

      සම්පූර්ණයෙන්ම ඔබගේ කතාවට එකඟයි. ස්වාභාවික ගැමි ජීවිතය සල්ලි සහ නූතන පහසුව එක්ක සන්සන්දනය කරලා මේ ගමත් විනාස කරන්න එපා. සංචාරකයො එන කිසිම තැනක් හොඳින් තියෙන්නෙ නැහැ

    • @ramyaweerasingha1509
      @ramyaweerasingha1509 Год назад +1

      ඒක නම් ඇත්ත

    • @Sasanka197
      @Sasanka197 Год назад

      👍 Agree

  • @hptv8465
    @hptv8465 Год назад +1

    Oya gam hangila thiyena ekamai honda e minissu hoda kama kanne api vage visa kama kanne na. Anika oya gamaval valata yanda paraval haduvoth vate thiyena gas serama vinasai. RDA ponna haththa paravl hadanavata vada gas kapana kalakanni. Oya gam valata sancharakayekvath noyana tharamata oya gamvala minissu sathutin jivath vei

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 Год назад +1

    Ayubowewa....Tc.Ts.Sdp, Namoo Buddhaaaya🙏🏻🙏🏻🌈🙏🏻🙏🏻

  • @adeeshamadubashana2518
    @adeeshamadubashana2518 Год назад +1

    අපේ මිනිස්සු මේ ගමට නොයන තාක්කල් මේක මේ විදියට තියෙයි. ගියපු දවසෙ ඉදන් ඉවරයි ඉතින් 😥

  • @shakthi983
    @shakthi983 Год назад +2

    බුදු සරනයි ඔබ තුමාට

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 Год назад +1

    හෙළ අසිරිය ඉහලින්ම තිබෙන අති සුන්දර ගමක්

  • @priyasilva5086
    @priyasilva5086 Год назад +1

    ඒ ගමත් ඉවරයි

  • @jayanijayani1495
    @jayanijayani1495 Год назад +2

    I love this village ❤🌲🌸🌾

  • @pasindupasidu7853
    @pasindupasidu7853 Год назад +4

    ලංකාවේ ගොඩක් මිනිස්සු සුන්දරත්වය රකින්න දන්න අයද ?

  • @chamoth9780
    @chamoth9780 Год назад +5

    අපිට අල්ලපු ගම (අයියෙ හැබැයි අයියට බල්ලාකෙටුව town eke මගහැරුනා)❤❤

  • @udissanhayake3241
    @udissanhayake3241 Год назад +1

    ඉවරයි ඒ ගමත්

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 Год назад +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි අරිගතෝ කොහොනාගම කියන්නේ මේ ගමටද?🔦🔦🔦🔦🔦🔦🔦🍇📞📞📞📞📞📞📞 මේ ගම ආලෝකමත් වේවා සශ්‍රීක වේවා සැමටම සම්බුදු සරණයි 🏙🍇🍇🍇🔦🌍🌎🌏🌍🌎🌏🌍🌎🌏

  • @surajabesiriabesirisuraj6400
    @surajabesiriabesirisuraj6400 Год назад +1

    E minissuntawath nidahase inna nathi wena eka wenne mewagen

  • @dgalle8858
    @dgalle8858 Год назад

    ලංකාවේ සුන්දරත්වය , වටිනාකම ... තියෙන්නෙ විදේශිකයන්ට පෙන්නන්නවත් විකුනන්නවත් නෙවෙයි ...

  • @suminda8308
    @suminda8308 Год назад +6

    වැඩ සටහනනමි හොදයි❤❤❤❤

  • @iroshaabeysiri3247
    @iroshaabeysiri3247 Год назад

    දියුණු නොවුන එකම තමයි මේ වගේ ගම්මාන වල එකම වාසනාවත්. දියුණුයි කියන ලෝකෙ බලවත්ම රටවල් පවා දැං මේ කාලකණ්නි දියුණුව කියන එකේ පල විපාක විඳිමින් සිටිනව. පහුගිය කාලය පුරාවටම උදාහරණ සහිතවම මේ දේවල් මුලු ලෝකයටම අත් විඳින්නට සිදු වුනා. ඒක නිසාම තමයි දැං දියුණුයි කියා ගන්නා රටවල් ස්වභාවික සම්පත් බහුල පරිසර හානියෙන් තොර අපේ වගේ ඉතාමත් කුඩා දුප්පත් රටවල් පවා විවිධාකාරයෙන් මංකොල්ල කන්න පටං අරගෙන තියෙන්නෙ. අපි හැමෝගෙම පරම යුතුකම තමයි මේ වගේ නොකිලිටි නොඉඳුල් පරිසර පද්ධතින් පනටත් වඩා ආදරෙයි කැපවීමෙන් රැක ගන්න කටයුතු කරන එක. ඔය කියන කාලකන්නි සංවර්ධනය අවශ්‍යම නෑ...

  • @chathurangachathuranga6537
    @chathurangachathuranga6537 Год назад +1

    Me gamata lagama nagaraya ballaketuwa,namunukula,passara. Man inneth e paththe

  • @sampathkostha3386
    @sampathkostha3386 Год назад

    ඇත්තටම මෙි මිනිස්සු ගොඩක් වාසනාවන්තයි. අද ජිවත් වෙන මිනිස්සු දිහා බලපුවම. ඉස්සර අපි ගෙවපු ජිවිතය කොචිචර සුන්දරද.

  • @yhuwaei6422
    @yhuwaei6422 Год назад +2

    ඇත්ත ද

  • @dileesharandika5743
    @dileesharandika5743 Год назад

    Aiye ape gama genath video ekak karanna eennko.kauruth danna.eth hadana heti nodanna deyak thiyenawa