ජනාධිපති අනුර ඉදිරියේ බස් ගැමුණුගේ චන්ඩි පාර්ට් ඉවරයි-ස්ට්‍රයික් එක අසාර්ථකයි

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 532

  • @kaviya-l7h
    @kaviya-l7h 9 часов назад +42

    මුන් බය උනා මස 6 කට පම්ට් අවලංගු කරනවා කිව්වාම හමුදා වෙන් දානවා කිව්ව ගමන් තිරනය වෙනස් කෙරුවා මුන්ට හොඳ වඑඩෙ රජයට ස්තුතිය මුන්ව පාලනය කෙරුවට

  • @NehalGaminy-vg5wc
    @NehalGaminy-vg5wc 14 часов назад +177

    බොලා මොන ගැමුනු උණත් ඉස්සෙල්ලා හිටපු ජාතියේ ජනඅදිපති කෙනෙක් නෙවෙයි දැන් රටපාලනය කරන්නේ දැන් තමයි නියම නායකයා අැවිල්ලා ඉන්නේ ඉවසගෙන ඉමු අපිත් සහයදෙමු එතුමාට රට ගොඩදාන්න.

    • @rawanasri3100
      @rawanasri3100 12 часов назад +5

      හූ හූ මෙයාලා බය වෙලා ඔයාලා බය වුණා නේද

    • @ranasenamadugallageranjani9956
      @ranasenamadugallageranjani9956 11 часов назад +2

      ගමන අවසන් කරන කොට මිනිස් සු මැරිලා බයිලා ආසන්න සූදානම්ද

    • @ranasenamadugallageranjani9956
      @ranasenamadugallageranjani9956 11 часов назад +2

      හරියට යුක්තිය ට සාධාරණව වැඩ කලා නම් ණය ගැටලූ මතුවෙන්නේ නැහැ

    • @benjaminfernando7892
      @benjaminfernando7892 5 часов назад +3

      ගැමූනූට හූ හූ හූ.😂

    • @dmnmanike3481
      @dmnmanike3481 4 часа назад +1

      Ow

  • @shivanthasalgado1138
    @shivanthasalgado1138 13 часов назад +98

    මුන් වැඩ වර් ජන කලොත් ජනතාව එකතු වෙනවා, මුන්ට එරෙහිව,,,ඒ බය තියාගනිල්ලා

    • @nirmalarathnayaka5752
      @nirmalarathnayaka5752 11 часов назад +3

      දාහාතික ඇත්ත ගැමුනු පරයා ඔය බය තියා ගනින්

    • @Colinsuranga-i2n
      @Colinsuranga-i2n 3 часа назад

      යකෝ තොට තොගේ කියලා පුට්සයිකල් එකක්වත් තියයිද පල හාල් පාරුවෝ යන්න

    • @Kumary-o5t
      @Kumary-o5t 4 минуты назад

      අනිවාර්යෙන්ම

  • @VijithDibulvitiya-v1k
    @VijithDibulvitiya-v1k 13 часов назад +100

    ලාල් ජයවේවා ඔයා හැමතැනම ඉන්න ඕනි එකෙන්ම

    • @susilayupala2959
      @susilayupala2959 8 часов назад +1

      Malimawata jayawewa ❤️👍✊👏🙏✝️✝️✝️🏆🏆🏆🏆

    • @jayanthajayakodl
      @jayanthajayakodl 5 часов назад

      Lal.pakko.oba.palayanko.ara.jeen.ballanna..oba.mahama..pakkayek.mula.amathaka..😅😅

    • @hanz6282
      @hanz6282 4 часа назад

      ඔන්න තොපි වගෙ හරක්ට තියෙන ප්‍රශ්න​@@jayanthajayakodl

    • @linalll1646
      @linalll1646 53 минуты назад

      නියමයි.❤❤❤❤❤🎉🎉🎉ලාල්❤❤❤❤❤🎉🎉🎉

  • @Ramizrahja
    @Ramizrahja 13 часов назад +102

    අපි මාලිමාවට ඡන්දෙ දුන්නේ රට හදන්ඩ අපි මාලිමාවට ❤️ ✌️💪🏾

    • @ජයකාන්ත
      @ජයකාන්ත 13 часов назад +3

      Aniwarayan

    • @pdtudayakanthapathirage7422
      @pdtudayakanthapathirage7422 3 часа назад +2

      මු බය උණා ස්ට්‍රයික් කරන්න මොකද එහෙම කලොත් අපි දානව ට්‍රැක්ටර් පාරට සෙනග අදින්න❤

    • @Colinsuranga-i2n
      @Colinsuranga-i2n 3 часа назад

      තොගේ මාලිමාව කරකවලා ගහගනින් p.. කේ ගොතය

    • @thissapatabendi
      @thissapatabendi 39 минут назад +1

      නියාමනය වැරදි නිසා තමයි ගවයිනේ මේ නියාමනය කරන්න්.

  • @maxwellfelix6349
    @maxwellfelix6349 14 часов назад +141

    තක්කඩි ඩයල් කිහිපයක්... මෙදාා තමයි මුං හැදෙන්නේ... නාකිමයිනාගේ , නාකි රිලවාගේ ආණ්ඩුව නොවෙයි මේක....

  • @Sanu19455
    @Sanu19455 14 часов назад +94

    ගැමුණු උඹ ගෙදරට වෙලා විශ්‍රාම සුවයෙන් හිටපං.😅

  • @nandanadmax3175
    @nandanadmax3175 14 часов назад +84

    මාලිමාවට ජයවෙවා

  • @Jithcomlk
    @Jithcomlk 13 часов назад +50

    මෝඩ ඩ්‍රයිවර්ලා ටිකක් නිසා වෙන වැරදි වහාම දැඩි නීති ගෙනත් නවත්වන්න ජනපතිතුමනි...!

  • @DeepalHewawasam-yb5mn
    @DeepalHewawasam-yb5mn 14 часов назад +70

    සියල්ලෝ නීතියට යටත්ව හා යුක්තිය සෑමට සාධාරණව බෙදී යාම මාලිමා ආණ්ඩුවේ අත්තිවාරම වේ. එය සියල්ලෝ දැනගනිත්වා!!!.

  • @mahendrawijesuriya2737
    @mahendrawijesuriya2737 10 часов назад +19

    ආන්න එහෙම වරෙල්ලා.....ජයවේවා මාළිමාවට !!!!!

  • @anushagamage4730
    @anushagamage4730 13 часов назад +43

    Anura සහෝ ජය වේවා ❤❤❤❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake 14 часов назад +57

    මාලිමාව ට ජයවේවා.

  • @ceylonuk6250
    @ceylonuk6250 13 часов назад +40

    නියම වැඩ මේවා නීතිය හදන්න මිනිස්සුන්ටත් වගකීමක් තියනව දැන්වත් ඉදිරිපත් වෙන්න

  • @hotmusicsl430
    @hotmusicsl430 5 часов назад +9

    ලාල් ඔබට ගොඩක් ස්තූතියි මේ වගේ බස් කාරයෝ එකක් ගැටිලා හරි මුංව දැනුවත් කරන එක ..

  • @cyrilpremathilake267
    @cyrilpremathilake267 12 часов назад +20

    බස් කාරයෝ අමතක කරන්න එපා බස් එකේ ඉන්නේ ජීවිත කියල.

  • @nilukank3564
    @nilukank3564 14 часов назад +95

    😂😂😂😂😂බල්ලෝ දැනගන්න ඕන් ආන්ඩු කරන්නේ අනුර නිසක් රාජපක්ශලා නොවේ කියලා. උබලට බය නැහැ මහජන රජය.

  • @franciskarunaratne5361
    @franciskarunaratne5361 12 часов назад +15

    ඔහොම යං.. පුද්ගලීකරණයේ ආදිනව ජනතාවට සහ ආන්ඩුවට විදින්න වෙලා තියෙන්නෙ යථා කාලයේදී විසඳුම ලැබේවි ජයවේවා Clean Sri Lanka 👏❤️✌️

  • @KumaraDissanayake-tm1br
    @KumaraDissanayake-tm1br 14 часов назад +36

    ඇත්තට පොලිස්සු ප්‍රතිපතිතුමාට ජය වේවා මේවා හරක්ට මෙව්ව පහදලාද දූන්නට

  • @priyanthaperera7965
    @priyanthaperera7965 15 часов назад +87

    🤣🤣🤣🤣 මාලි මාව ඉදිරියේ ගැමුණු කුමාරයා ඇතුළු පිරිවර දනින් වැටේ

  • @upendramadduma8621
    @upendramadduma8621 13 часов назад +27

    සාකච්ඡාවෙන් විසඳුමක් ලැබුන එක හොඳයි කලින් වගේ හොර ආණ්ඩුවක් නෙමේ දැන් තියෙන්නේ ජනතාවාදී ආණ්ඩුවක්

  • @punsaramunaweera4904
    @punsaramunaweera4904 11 часов назад +19

    ලාල් අයියා නියමයි ඔයා

  • @PiumalrathnappriyaHendanayaka
    @PiumalrathnappriyaHendanayaka 13 часов назад +41

    ටිකට් දෙන්නෙ නැත්තෙ ඇයි බස් මගින්ගෙ අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට ගන්නා පියවරට රජයට ප්‍රනාමය

  • @ude3333
    @ude3333 13 часов назад +24

    කාලකණ්ණිම සෙට් එකක්

  • @kumudukaldera1140
    @kumudukaldera1140 13 часов назад +24

    කොහොමත් බස්වල කෑලි එල්ලන්න දෙන්න එපා අනවශ්‍ය දේවල්

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 11 часов назад +11

    ජනතාව ට ජය වේවා .malimawatA ජය වේවා ජනතාව සමඟ නටන්න ලෑස්ති වෙන්න එපා එදා ට උඹ ත් සුන් උබලා ගේ .බසු ත් සුන් අසී නෙමේ .පටලවා ගන්නෙ උබලා. මෙ ක ජනතාව ගේ අන්ඩුව එත හොඳින් මත්ක තියා ගෙන ජිවත් වෙයල්ලා👍

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 14 часов назад +48

    බලු ගැමුණුව වහාම ගැට ගසිනු.

  • @ThanujaShayamali-h3s
    @ThanujaShayamali-h3s 13 часов назад +15

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @maxwellfelix6349
    @maxwellfelix6349 15 часов назад +40

    පසුපසින් එල්ලලා තියෙන බැනරයෙන්ම මුං මොක්කුද කියල කිව හැකිය....

  • @dilupamanori637
    @dilupamanori637 11 часов назад +10

    ජය වේවා AKD 💪💪💪❤💜💛🧡🙏🙏

  • @malshikadeeptha
    @malshikadeeptha 13 часов назад +21

    ගැමුනුවගෙ සිංහ නාද 😂😂 බලු කෙදිරි වූ වගයි...

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 13 часов назад +23

    පවි උබලට අයේ රගන්න දෙන්න නෙවෙයි අපි මාලිමාවට බලය දුන්නේ .

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 13 часов назад +27

    බස් ගැමුණුවා නයි පෙනෙ අකුලගෙන. බල්ලා මාක් එකට වැටිලා 😂😂😂

  • @robertgamage6220
    @robertgamage6220 14 часов назад +53

    උබලා බලන්නේ රට අස්තාවර කරන්න ,ස්ටුයික් කලොත් තොපිට තමයි කෙලවෙන්නෙ,

  • @MarcksPathirana
    @MarcksPathirana 13 часов назад +11

    කවුරු කවුරුත් අවබෝධ කරගත්තොත් හොදයි... දැන් තියෙන්නෙ, *ජාතික ජන බලවේගය හෙවත් ජේ වී පී ආණ්ඩුවක් බව

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 13 часов назад +13

    සියලුම මගි්න් උපාය දූතයන් විය යුතුයි . වැරදි වැඩ 119 කතා කර කිව යුතුය.

  • @jhaperer9929
    @jhaperer9929 14 часов назад +16

    ලොරි චැසියට බස් බොඩි ගහලා දුවන කසිකබල් බස් වෙනුවට පහකසුම් සහිත බස් පාරට දාපියව් බොලව්.

  • @FathimaNasliya-tl6fk
    @FathimaNasliya-tl6fk 13 часов назад +12

    ගැමුනුගේ කතාව ඌ නිකන් මිනිස්සුනව එක්ක යනවා වගේ..මුන්ට මුදල් ලැබෙන්නෙ මහජනතාව ඒ බස්වල යන නිසා..වැරද්දට ඇනිවාර්‍යෙන් දඩුවම අනිවාර්යයි

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 14 часов назад +29

    මු බස් ගැමුණු කියනවා අපි කාගෙවත් අතකොලු නෙවෙයිලු
    මු සක්කිලි ඩිල් රනිල්ගගෙ පුක් කොල්ලා

    • @geethadebritto4251
      @geethadebritto4251 14 часов назад +2

      අනේ ද කියන්නේ අපි නොදන්න ලයිවු සහ චෙස් 😅😅දුටුගැමුණු

    • @sunildesilva3298
      @sunildesilva3298 13 часов назад

      BsGamuNu??thope?3??4?dana?bSkaray??Vkunadan?kama?nwthalala?a ???Rajayata??Panapeyu??thoPaWthkm??mena??ga?Ranela??bllowananathewa

  • @disnaw992
    @disnaw992 12 часов назад +9

    බස් කප්පම නවත්වන්න වෙනවා
    මාලිමාවට ජය වේවා!!!

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 9 часов назад +9

    අපේ ජනාධිපති තුමා බස් ගැමුණු දමනය කල වගයි. 😂😂

  • @maxwellfelix6349
    @maxwellfelix6349 15 часов назад +19

    ලාල් මේ දවස්වල මොනවා හරි හොඳ දෙයක් පානය කරනවා වගේ....😂😂😂😂😂😂

  • @capitalland1071
    @capitalland1071 13 часов назад +23

    🤣🤣🤣🤣🤣🤣 වැරදි කර කර පාරේ බස් අරං යන්න ඕනා කියලා වර්ජන කරන්න ලැස්ති උන මොඩ නුගත් බස් සංගම් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @GHMSKLABXYKoutt66smkxhnkka
      @GHMSKLABXYKoutt66smkxhnkka 6 часов назад

      අද ඉඳන් දඩකොල නෑ😂😂😂😂 ආණ්ඩුවේ පඬශෝ ඉවරයි😂😂😂😂😂

  • @ALIENAGENT
    @ALIENAGENT 13 часов назад +7

    මේ වගේ අපතයන්ව ප්‍රවාහන පද්ධතියෙන් එලවන්න ඕනේ. රටේ නීතිය හරියට ක්‍රියා කරන්න ඕනේ. ලංගම සේවය දියුනු කරලා මුන්ව මේකෙන් අයින් කරන්න ඕනේ.

  • @Tryandreams
    @Tryandreams 15 часов назад +21

    ගැමුනු මහත්තයලා ඔය් තරම් අපහසුතාවයට පත් කරන්න එපා ලාල් මහත්තයා පෙරලුනු පිට හොදය් කියද්දි 🤗

  • @piusfernando
    @piusfernando 11 часов назад +7

    Make CTB great again as the Best competitor 🧐🤔🇱🇰

  • @mariafernada345
    @mariafernada345 14 часов назад +17

    Lal...supiri❤❤❤❤

  • @jayasinghesandaruwan4489
    @jayasinghesandaruwan4489 8 часов назад +4

    CTB බස්වල යමු රජයට ආදායමක් එක්
    ගැමුනු අය රගන්න බැ මෙක මහජන ආන්ඩුව කරලා බලපල්ලා

  • @dhammikaathukorala741
    @dhammikaathukorala741 13 часов назад +21

    අනුර දිසානායක ජනාධිපති තුමා තමයි හොඳටම කරන්නේ 😂😂😂
    ඔන්න අපි නැවත්තුවා.😢

  • @sepalajayasekara363
    @sepalajayasekara363 13 часов назад +9

    රටකට ආණ්ඩු ගොඩක් තියෙන්න බැහැ. එකක් තිබුනා ඇති?

  • @Deepa-qv8zs
    @Deepa-qv8zs 6 часов назад +3

    ජනාදිපති තුමනි, මේ බස් මාපියාව සහල් මපියාව නැති කරන්න කටයුතු කරනවා වගේ c t b බස් වැඩිපුර දාන්න. මෙයාලගෙ ගනන් බස්සන්න.

  • @ThusharakelumSenadhiragedon
    @ThusharakelumSenadhiragedon 15 часов назад +17

    Sirasa supiri❤❤❤❤❤❤

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka 13 часов назад +7

    මාලිමාවට ලබන චන්දෙදි එක්කෝටි විසිලක්ෂයයි.

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 11 часов назад +4

    මුන් හිතන් ඉන්නෙ හිටපු ආන්ඩුවලගෙ උන් වගේ මෙ ආන්ඩුවේ අයත් මුන් කියන විදිහට නටයි කියලා

  • @GaminiJayasinghe-b4l
    @GaminiJayasinghe-b4l 13 часов назад +6

    ලාල් අයියා බය නැතුව කතා කරවන මාධ්‍යවේදියකි අපි ඔබතුමාට ආචාර කරනවා මේ සෙමි ලක්ෂර කියලා දෙයක් අවශ්‍ය නැහැ

  • @sriyanilmini5163
    @sriyanilmini5163 13 часов назад +6

    Malimawata chande dun samata mage pranamaya ❤

  • @DeepaDahsnayaka
    @DeepaDahsnayaka 11 часов назад +7

    මාලිමාවට. ජයවේවා❤❤

  • @dineshkawijerathna7904
    @dineshkawijerathna7904 10 часов назад +5

    පුනුරුප්තාපනය කරන්ඩ ඔන මාස 3

  • @gaminipriyantha8256
    @gaminipriyantha8256 13 часов назад +6

    හමුදාව දාල දුවවන්න

  • @S.A.P.Kolabage
    @S.A.P.Kolabage 9 часов назад +3

    පෝදු ප්‍රවාහනය සියලුම බස් එකම මට්ටමකට ගේනේන්න

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 14 часов назад +7

    Well done Lal🎉

  • @Ariyadsa
    @Ariyadsa 12 часов назад +5

    බස් වරජනයෙන්උබ පරාදයි නෙ හු .........මලිමවට ජයවෙවා

  • @sreeathukorala1342
    @sreeathukorala1342 14 часов назад +18

    ඔය පඩ ෂෝ මාලිමාවට හරියන්නෙ නෑ.

    • @GHMSKLABXYKoutt66smkxhnkka
      @GHMSKLABXYKoutt66smkxhnkka 6 часов назад

      අද ඉඳන් කෑලිගලවන පඩශෝ ඉවරයි😂😂😂😂දඩකොලනෑ😂😂😂😂උබ ලංකාවේද ඉන්නෙ😂😂😂😂

  • @KasunDhananjaya-m4h
    @KasunDhananjaya-m4h 14 часов назад +6

    Lal niyamai.. digatama oma kelin inna one.. nattan me rata goda danna ba

  • @Archi_007
    @Archi_007 8 часов назад +2

    රට ගොඩනගන්න අපි හැමෝම එකතු විය යුතුයි. අපි එය නිවැරදිව කරන්නෙමු. එවිට දරුවන්ට හොඳ ජීවිතයක් ගත කළ හැකිය.

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 14 часов назад +15

    නෑ නෑ ස්ට්‍රයික් කරපල්ලා....

  • @thevabhas7225
    @thevabhas7225 8 часов назад +2

    ඉතා ඉක්මනින් රජය බස්රථ ආනයනය කර රජයේ පාලනය යටතේ පවතින පොදු ප්‍රවාහන සේවයේ සම්පූර්ණ වගකීම භාරගත යුතුය.

  • @kindmoh
    @kindmoh 10 часов назад +3

    Malimawata jayawewa, Mathrubumiyta jayamai ❤

  • @mahendragunawardena3060
    @mahendragunawardena3060 15 часов назад +10

    ඉක්මනින් සමගම් පිහිටුවන්න . විකාර එපා .

  • @KumbukTree
    @KumbukTree 5 часов назад +1

    ගැමුනු මහත්මයා නියමයි..
    යහපත් සිතුවිලී ඔබේ ආශිර්වාදය පිනිසමයි❤❤❤❤❤

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 5 часов назад +3

    මටනම් හිතෙන්නෙ බස් ගැමුනුවට පොලිසියෙන් ගුටි පූජාව හම්බවෙලාද කොහෙදො 😂😂😂😂😂
    R.I.P ගැමුනු 😂🤮🤮🤮

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 13 часов назад +5

    Semi mortuary බස් වැඩක්ම නැති ලොරි තඩි.

  • @shanthasilva9587
    @shanthasilva9587 11 часов назад +3

    අපිට තොපේ බස් ඔනි නැහැ කලින් ආණ්ඩු හරියට වැඩ කළානම්.දැන් තමයි හරිම නායකත්වය රටටම ලැබිල තියෙන්නෙ

  • @harshaganage2363
    @harshaganage2363 13 часов назад +4

    Semi luxury සම්බන්ද නඩුවෙන් බස් සංගම් පැත්ත වැරදිකරු උනොත් මෙතෙක් කල් මහජනයාගෙන් වැඩිපුර උපයාගත් මුදල් වලට මොකද කරන්නෙ?

  • @pushpa19dissanayake86
    @pushpa19dissanayake86 11 часов назад +2

    President Anura Kumara Dissanayake Jayawawa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 God bless Srilanka 💗😍🙏

  • @bandusena7444
    @bandusena7444 6 часов назад +2

    ගැමුණු මහත්මයා ඉතාම ප්‍රගතශීලි තීරණයක් . සමහරු බලන් හිටියා ආණ්ඩුවයි බස් කාරයොයි ගහ ගන්න කන් . මිනිස්සුට බස් කාරයෝ එක්ක තින ඇරියස් එක මෙතන comments දැක්කම පේනවා . කොහොම උනත් මෙතුමා ඉතා හොද තීරණයක් අරන් තිනවා , අපි ඉස්තුතිවන්ත වෙනවා එකට , ආණ්ඩුවත් කල යුත්තේ ගමනාගමය ගුණාත්මක කරන එක මුලින්ම . එතකොට ඔය ප්‍රශ්න නිකන්ම නැති වෙයි . මුලින් මේ drivers ලට EPF ETF හදන්න , දවසේ පඩි වෙනුවට මාසේ පඩියක් දෙන්න , හොද training එකක් දෙන්න . එතකොට ඒ මිනිස්සු සෙනග පස්සේ දුවන එක නැති වෙයි . හොදම දේ බස් සමාගම් හදන එක . හැමෝගෙන බස් එකතු කරලා , එක සමාගමකට අරන් . එකේ ලාබංශ බෙදන ක්‍රමයක් හදන්න ඕනේ . කාලසටහනකට දුවයි එතකොට . නිකන් බස් කාරයන්ට තදිබලා වැඩක් නැහැ

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g 4 часа назад

    ලාල් සහෝදරයා ට ජනතා ප්‍රනාමය 🎉

  • @MaheshPushpakumara-rg3zx
    @MaheshPushpakumara-rg3zx Час назад

    ජනාධිපති තුමනි, හොරාකාපු උන් ඒවගෙන් යැපුන උන් මේ වැඩේට අකුල් හෙලයි. ඔබ තුමා රට හදන්න, රටේ බහුතරයක් ජනතාව ඔබ තුමා සමගයි❤❤

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 14 часов назад +5

    ලාල් උඹ ම කියහං මල්ලි
    මං දාන්න ඕන කමෙන්ටුව ...🤔🙋

  • @manoriperera1146
    @manoriperera1146 3 часа назад +1

    😂😂😂😂අනේ ගැමුණු ඔබලා දන්නවා මොකද වෙන්නේ කියලා 🤣🤣🤣🤣🤣දේශපාලන අතකොළු නෙමෙයි ලූ 🤣🤣🤣🤣පව් ගැමුණු

  • @RanjaniKumariHaratha
    @RanjaniKumariHaratha 12 часов назад +3

    Anura sir request and god bless ❤❤❤❤

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 15 минут назад

    Hats off to Mr.Lal. ❤❤.
    We always Stand With ANURA.
    Well, Mr. Gamunu.

  • @amilashiromi4117
    @amilashiromi4117 3 часа назад

    නියමයි ලාල් අපි වෙනුවෙන් කතාකරනවාට..ගැමුනු ලාල් ආවේග වෙන්නෙ මගීන් වෙනුවෙ.

  • @tharkanaprabhath5263
    @tharkanaprabhath5263 11 часов назад +3

    Semi නම් අයින් කරන්න ඕනේ. ඒක කිසිම වැඩක් නෑ. නිකන් සල්ලි කනව විතරයි.

  • @tharangalakmal2700
    @tharangalakmal2700 14 часов назад +4

    Semi luxury no need for us.what is the meaning of semi luxury.bravo lal..

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 12 часов назад +2

    මාලිමාවට ජය වේවා

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 12 часов назад +1

    ජය වේවා ලාල් සහෝදරයා

  • @chamithasanka1276
    @chamithasanka1276 5 часов назад +1

    අන්න ඒ බය තියාගන්න්

  • @sunethbandara2442
    @sunethbandara2442 6 часов назад +1

    දුන් වාර්තාව ගන්න ස්ථානයෙන් රජයේ නිලධාරී පත් කරලා ඒ ප්‍රශ්නෙ එතනින්

  • @afzalabubakr2298
    @afzalabubakr2298 14 часов назад +22

    පුද්ගලික බස්රථ සේවයක් එපා.රජයට පවරා ගත් යුතුයි

  • @npltoscananihal212
    @npltoscananihal212 8 часов назад +2

    පොලිසිය කරන ලද මේ මෙහෙයුමෙන් මේවන විට පොළොවේ මිහිදන් විිමට සිටි කී දෙනෙක් ජීවත් වෙනවාද?????

  • @linalll1646
    @linalll1646 52 минуты назад

    ලාල්.සයෝදරයා.නියම.මාදිවේදියා❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉සුපිරි❤❤❤❤🎉🎉🎉

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 3 часа назад +1

    ❤❤❤❤ love you lal

  • @achaperera4651
    @achaperera4651 9 часов назад +1

    අයියෝ අයියෝ ගැමුනුබලුවු වගයි

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 4 часа назад

    අනුරට රට රට ට ජය පතනවා❤❤❤❤❤බස් කාරයො කන්නෙ මහජනයගෙ සල්ලි වලින් ❤❤❤❤

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 8 часов назад +1

    මාලිමාව ජයම වේවා !

  • @nilukadamayanthi-tx2hl
    @nilukadamayanthi-tx2hl 8 часов назад

    අපේ ආණ්ඩුවට ජයවේවා,,රට දියුණු කිරීමට මේ වැඩකට නැති දේවල් නැවැත්විය යුතුමයි👍🔥

  • @SampaEdiri
    @SampaEdiri 13 часов назад +2

    ගැමුනු බය වුනා😂😂

  • @samanathahoimian1886
    @samanathahoimian1886 23 минуты назад

    Well done your understanding, and thank you gamunu.🎉❤

  • @LemonGrass-tv3tf
    @LemonGrass-tv3tf 12 часов назад +1

    මචං ගැමුණු ඔන්න ඕකටයි හලෝ SYSTEM CHANGE කියන්නේ / හිටපු නරියන්ගෙන් / හිවලුගෙන් ඔය වගේ සාදනීය පිලිතුරැ ලැබිලා තයෙනවාද / උං හැමදාම කරේ උංගේ ලොකුකම උද්දච්ච කම පෙන්වන එක /