Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනිත් යා ටියුබ් කාරයොත් එක්ක ගත්තම මෙතුමාගේ ඉදිරිපත් කිරීම් බොහොම සිත්ගන්නා සුලු අයුරින් ලියා ඉදිරිපත් කරන බව පෙනෙනවා. මෙ තමයි ජනමාධ්‍ය භූමිකාව. ඔබට දිගු ගමන කට සූබ පතමි
මේ මනුස්සයා ලංකාවම වෙනස් කරනවා ..අපිත් වෙනස් වෙලා මේ රට හොදම විදිහට වෙනස් කරගමු 🥰🥰
ඔවි ඔවි වෙනස් කරයි 😂😂 කැනඩාවේ අයට උතුරත් දිල
ඔබතුමා නම් නියම මනුස්සයෙක් .ජනපතිතුමනි ඔබතුමාට ජයෙන් ජයම වේවා !තෙරුවන් සරණයි !
බලාපොරොත්තු වූ වෙනස වෙමින් පවතිනවා.. තෙරුවන් සරණයි ජනාධිපතිතුමනි... රටට ජයවේවා ❤️❤️❤️
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏🙏
මෙතුමාට හොද ආරක්ෂාවක් දෙන්න ඔන 🙏
Very essential
ඔව්❤
අපේ ජනාධිපති සහෝදරයට බුදු සරණයි!🙏🙏🙏🤲🤲🤲
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ රට ජාතිය ආගමට ආදරය කරන අවංක මහජනතාවගේ විශ්වාසය දිනාගත් බලාපොරොත්තු පූරවාගත් අපේ නිහතමානී අභිමානවත් අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා.💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
ඇත්තටම පොලවට පය ගහලා ජිවත් වෙන්න හැකි මහ අබිත විරයා අනුර ජනාධිපති තුමා සරලයි මනුෂ්ස කමි පිරැනු ජනතාව සමගම ගැටෙන මහ යුග පුරැෂයෙක් දෙවියන් ආරක්ෂා කරත්වා රටම ආදරෙයි
මගෙ එකා ආදරෙයි අයියේ ❤
සමහරු කියනවා දියුණු රටවල විශේෂයෙන් යුරෝපා රටවල නායකයොත් මෙහෙමයි. මේකෙ විශේෂයක් නැහැ කියලා. ඇත්ත අපි ඉන්න රටවලවත් අපි දැකලා නැහැ පාරවල් වහගෙන නටනවා. දේශපාලකයන් ඔහුන්ගේ දේවල් කරගෙන යනවා මිනිස්සු අතරෙම. නමුත් මේක අපිට විශේෂ අවුරුදු 76 කට පසු ඒ දේවල් අපේ රටේ පළමු වතාවට වෙන නිසා. මේ පරිවර්තනය ඇති කල ජනාධිපති අනුර. ඒකයි විශේෂ. අපි නම් හදවතින්ම ආදරෙයි මේ අවංක ප්‍රතිපත්තිගරුක රටට ඇත්තටම ආදරය කරන මිනිසාට.
Chande da uneth wenaratawal wageema samakamiwa pewathuna ekai...manasa niraul minisun bihiwemin pawathi
ජයවේවා ..ජයවේවා .ජයවේවා ...❤❤❤❤
වෙනස පටන් ගෙන ඇත
මේ වෙනස සමාජය පුරා පැතිරේවා!!
දැන් අපිට දැනෙනවා අපේ මනුස්සයෙක් අපේ රටේ ජනාධිපති වෙලා කියල එයා සැබෑවටම අපේ සහෘදයෙක් සහෝදර නායකයෙක්, කලින් වගෙ අපිව බිමදාලා හුඟාක් ඉහළට ගිහින් අපිට අහලකටවත් කිට්ටු වෙන්න බැරි අහංකාර උද්ධච්ච මෝඩ ජීවියෙක් නෙවෙයි ,අපිත් එක්ක ඉන්න අපේ රැහේ කෙනෙක් 💚💚💚💚🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤❤අනුර ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයෙන් ජයම වේවා!!!!!❤❤❤❤
පිරිසිදු රටක්.........අනාගතය සුබයි, වර්තමානයේ කැපකරමු..අවුරුද්දක් වැනි කෙටි කාලයක් ඉවසමු....
We all love you, and your entire team works with you. ❤❤❤
අපේ අනුර ,ජනාධිපතිතුමාට දෙවියන් ගෙ ,බුදුන්ගෙ සරනින් ආරක්ශා වේවා
Great ❤🎉
❤❤❤❤
අපේ එකෙක්...එහෙම තමයි ...❤❤❤
ඔහු ජනාධිපතිතුමනි ඔබතුමාගේ ආරක්ෂාව ගැන හිතන්න
මේ රටට නියමම සිස්ටම් එක හදන්නේ අනුර තමයි
අනුර ජනදිපති තුමාට ජයවෙිවා 🙏🙏🥰🥰❤️❤️❤️❤️
අපේ ජනාධිපතිතුමාට අපි ආදරෙයි ....❤❤❤
මෙතුමාට ජනතාවගේ සහයෝගය අවශ්‍ය වෙනවා බෙහෙවින්ම රට හොඳ අතට හරවන්න අපේ මිනිස්සු දැන්වත් මොලේ පාවිච්චි කරලා ඉවසීමෙන් බලා හිටියොත් ඇති, මේ තරම් අගාධයකට වැටුණු රටක් ගොඩනගන එක මැජික් වගේ කරන්න බැරිනිසා තෙරුවනේ අනන්ත ආශිර්වාදය රැකවරනය ලැබී අපේ පුංචි රට සුඛිත , මුදිත වේවා ! ලෝකයේ ඉහලින්ම වැජඹෙන රටක් බවට පත්කරන්න අපේ ගුනගරුක ජනාධිපතිතමා ට ශක්තිය ලැබේවා !!!
අපේ ගරු ජනාධිපති තුමණි ශේස්ඨ යුග පුරුෂායාණනි උතුම් මිනිසත් ගුණයට අප හිස නමා අාචාර කරමි🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏
අපේ ජනාධිපතිතුමාට ජය වේවා
🎉🎉🎉🎉🎉සතුටුයි ගොඩක් 🎉🎉🎉🎉
අපේ රට ජාතිය ආගමට ආදරය කරන මානව හිතවාදී පොදූජනතාවගේ එකම ශ්‍රී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්රබළ දැවැන්ත අභිමානවත් නිහතමානී අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමාට ජයෙන්ම ජයවේවා!!! 💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾
💓💐👍
❤❤❤❤❤ අපේ එකා ❤❤❤❤❤❤
👍
Proud of you sir❤❤❤❤❤❤❤❤❤
අපේ ජනාධිපතිතුමා ට අවශ්‍ය පරිදි මේ රට දියූණු වේවා හැමෝටම සතූටින් ඉන්න 🎉
ඒකනේ අපි ගේමක් දීලා බොසාව ගෙනාවේ
Api balaporottu una wenasa game kolla a wenasa kara❤❤❤❤❤🎉🎉🎉
❤what a humble and simple PRESIDENT is he!!!🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🎉🔥🔥❤️👍
A k d god bless💐👍💐👍💐👍💐👍
Well done dear President❤
Before he became president, he travelled Business Class. Now why is he travelling ordinary class. What a hypocrite
අමුතු ජනාධිපති ❤️
Ape sarala janapathi❤❤❤
Thanks for you. Gulf
❤❤❤❤❤❤❤❤❤AKD
Janapatetumane obata jaya
Ratata sevaya karanna.❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Apema adaraniya❤ janadipathi thuma godak nihatha mani❤ adaraniya’ sanweygika kenak’ ape ratata uthum dayadak’AKD SIR❤ obata me rata palanaya karanna’ uthum saqthiya dahiriya ape hadawathing’❤ adaryi🙏🥰❤️🩹🥰
Respect our president bro.Anura kumara Respect May God bless you 🙏 ❤️ ✨️ 🙌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දෙවිපිහිටයි ජනාධිපති තුමාට
ඔබතුමා රට හදනවා සීයට සියයක් ෂුවර්
President Anura Kumara Dissanayake very proud of you
Super
❤ AKD ❤
මෙතුමාව් පරිස්සම් කරන්න.
Aurudu 76 Mahajana Mudal Aekka Sepavinda Kambahorunta Adarsamath Uthum Nihathmani Mahajanayagema Janadipathi Thuma ♥️❤❤️❤️❤️❤❤
Monastère lamai de munta. ?
Api balaporoththu vuna vagema janatha hithathi adaraneeya avanka nayakayek labuna jesu pihitai
Me ape...niyama leader...lion....
Methumata budusarani
mewa ahanakota papuwata hodata danenawa patta adarayak athiwenne .medewal karanne hawathinmai akai apita hadawathatana danenene ❤❤❤❤❤❤
මෙි.විකාර.නොවෙයි.තියෙන්න.ඔින.මිනිසුන්ට.වැඩක්.කරන්න.ආයතන.පුධානින්.කියන්නේ.පල්.හොරැ.සහ.හොරැන්ට.හොරකමිවලට.උදවි.කරපු.උන්.ඔය.ආයතන.පුධානින්.පන්නන්න.බැරි.ඇයි?.රනිල්.මහින්ද.මුලින්ම.කලේ.ආයතන.පුධානින්.වෙනස්.කරපු.එක.මෙි.අවුරැදු.5ත්.හොරැන්ටම.යයි.වගේ
mewa gissip ne ona hamadema danw
පුම්බලා පුම්බලා උඩ ඇරලා..ආදරේ වැඩි කමට චූටි තුඩක් තියෙන හීනි කට්ටකින් උම්මා එකක් දෙන්නත් බැරි නෑ.පරෙස්සමින් වයිරල් යවපල්ලා නිවුස් එක නෙවෙයි නිවුස් එක ආව තැන..!
😂😂😂😂😂😂😂
අපේ සල්ලි නාස්ති නොකර ගෙදර හිටපල්ල එව්ට ආරක්ෂාව ඕනෑ නැහැ
AKD❤❤❤❤
Ape ලංකාවේ ඔළුව idimu මිනිස්සු කොච්චර innewade passe සල්ලි ලැබිලා ,,,
ඔව්වා කියන්න එපා මම ඉරිසියාවෙන් පුපුරනවා මම වගේ තවත් අය ඇති
ජනදිපතිතුමනි' ගොවියන්ගේ පොහොර ප්‍රශ්න ය විසදන්න.මිනිස්සු කියනවානෙ තාම account s වලට සල්ලි වැටිලා නෑ කියලා .
Lamai inda epaya ?
Dennek innawa.
ඔයා ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා අනේ.😊
එතකොට දෙන්නෙක් ඉන්නෙ ඔයාගේ ද?😂😂
අපේ ජනාධිපතිතුමා ගැන අපිට ආඩම්බරයි 🎉🎉🎉
ජනාධිපති තුමා මිට වෙඩිය හිත්න padma
🧭❤️👍
වෙනස ratatama subai
Ratata awashshama nayakayek
Oowa den athi karanna hadapu deealtika karanna.ponna dewal dannarpa
Sapa duka hadunana.minisunge sithum pathum watahagath sanweedi keneku rate janathawage wasanawatama bihiweema monatharam sathutakda?sabeema minisek mahathmayek.ohuta ape prnamaya !
Flight ekedith ganja ගහල mall වෙලා 😂😂
Show විතරයි කොහොමත් බලන්න වෙන්නේ වැඩ නෑ
Pontiya
Owa boru madiyata pnwanna karana dawal
අන්න කුඩු සළිඳුට ඇප දීලා දැන් ඌ ආගිය අතක් නෑ. මාලිමාව දැන් ගහගනින් පුපේ. 😂😂😂😂😂
Snura ge puthata anura😍mshinda laea csll karala job eka ardn dunne😂😂😂
Evidence thiyenawa da gobbaya 😂😂. Katu noka idapan danwath. Mongalaya😂
Boru show thamai….. janadhipathi wanna issara first class, business class
Totally agree
එක සැරයක් අම්මා ගැන තව සෑරයක් පුතා ගැනඅනේ මෙහෙම පන්පෝරීමේ අයනම් නියම වැඩ බෑරී ටැෂන්ලාමයි😂😂😂😂😂😂😂ඔහෙන් වරෝ නොකයා වහෙන් හෝරැ කිව්ව වගේලැජ්ජා!!!!!😂😂😂😂😂
ජනාධිපතිට කසාදයක් නැහැ,ළමයි දෙන්නම පුංචි අම්මගෙ..
ඔය කෙහෙල්මල් නෙවෙයි ජනතාවට තිබෙන ප්‍රශ්න ජනතාවගෙ දැවෙන ප්‍රශ්න ගැන කතා කරානම් හොඳයි
Menna kuhaka sjb porak
මේ් නායකය මේ් උත්සාහ කරන්නෙ දැවෙන ප්‍රශ්න නැතිකරන්න තමයි.. එයාව අගයනවා ජනතාව❤❤❤
@@SHAAMUSIC26 😂😂😂😂😂
❤
❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
අනිත් යා ටියුබ් කාරයොත් එක්ක ගත්තම මෙතුමාගේ ඉදිරිපත් කිරීම් බොහොම සිත්ගන්නා සුලු අයුරින් ලියා ඉදිරිපත් කරන බව පෙනෙනවා. මෙ තමයි ජනමාධ්‍ය භූමිකාව. ඔබට දිගු ගමන කට සූබ පතමි
මේ මනුස්සයා ලංකාවම වෙනස් කරනවා ..අපිත් වෙනස් වෙලා මේ රට හොදම විදිහට වෙනස් කරගමු 🥰🥰
ඔවි ඔවි වෙනස් කරයි 😂😂 කැනඩාවේ අයට උතුරත් දිල
ඔබතුමා නම් නියම මනුස්සයෙක් .ජනපතිතුමනි ඔබතුමාට ජයෙන් ජයම වේවා !තෙරුවන් සරණයි !
බලාපොරොත්තු වූ වෙනස වෙමින් පවතිනවා.. තෙරුවන් සරණයි ජනාධිපතිතුමනි... රටට ජයවේවා ❤️❤️❤️
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏🙏
මෙතුමාට හොද ආරක්ෂාවක් දෙන්න ඔන 🙏
Very essential
Very essential
ඔව්❤
අපේ ජනාධිපති සහෝදරයට බුදු සරණයි!
🙏🙏🙏🤲🤲🤲
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ රට ජාතිය ආගමට ආදරය කරන අවංක මහජනතාවගේ විශ්වාසය දිනාගත් බලාපොරොත්තු පූරවාගත් අපේ නිහතමානී අභිමානවත් අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා.💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
ඇත්තටම පොලවට පය ගහලා ජිවත් වෙන්න හැකි මහ අබිත විරයා අනුර ජනාධිපති තුමා සරලයි මනුෂ්ස කමි පිරැනු ජනතාව සමගම ගැටෙන මහ යුග පුරැෂයෙක් දෙවියන් ආරක්ෂා කරත්වා රටම ආදරෙයි
මගෙ එකා ආදරෙයි අයියේ ❤
සමහරු කියනවා දියුණු රටවල විශේෂයෙන් යුරෝපා රටවල නායකයොත් මෙහෙමයි. මේකෙ විශේෂයක් නැහැ කියලා. ඇත්ත අපි ඉන්න රටවලවත් අපි දැකලා නැහැ පාරවල් වහගෙන නටනවා. දේශපාලකයන් ඔහුන්ගේ දේවල් කරගෙන යනවා මිනිස්සු අතරෙම. නමුත් මේක අපිට විශේෂ අවුරුදු 76 කට පසු ඒ දේවල් අපේ රටේ පළමු වතාවට වෙන නිසා. මේ පරිවර්තනය ඇති කල ජනාධිපති අනුර. ඒකයි විශේෂ. අපි නම් හදවතින්ම ආදරෙයි මේ අවංක ප්‍රතිපත්තිගරුක රටට ඇත්තටම ආදරය කරන මිනිසාට.
Chande da uneth wenaratawal wageema samakamiwa pewathuna ekai...manasa niraul minisun bihiwemin pawathi
ජයවේවා ..ජයවේවා .ජයවේවා ...❤❤❤❤
වෙනස පටන් ගෙන ඇත
මේ වෙනස සමාජය පුරා පැතිරේවා!!
දැන් අපිට දැනෙනවා අපේ මනුස්සයෙක් අපේ රටේ ජනාධිපති වෙලා කියල එයා සැබෑවටම අපේ සහෘදයෙක් සහෝදර නායකයෙක්, කලින් වගෙ අපිව බිමදාලා හුඟාක් ඉහළට ගිහින් අපිට අහලකටවත් කිට්ටු වෙන්න බැරි අහංකාර උද්ධච්ච මෝඩ ජීවියෙක් නෙවෙයි ,අපිත් එක්ක ඉන්න අපේ රැහේ කෙනෙක් 💚💚💚💚🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤❤අනුර ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයෙන් ජයම වේවා!!!!!❤❤❤❤
පිරිසිදු රටක්.........අනාගතය සුබයි, වර්තමානයේ කැපකරමු..අවුරුද්දක් වැනි කෙටි කාලයක් ඉවසමු....
We all love you, and your entire team works with you. ❤❤❤
අපේ අනුර ,ජනාධිපතිතුමාට දෙවියන් ගෙ ,බුදුන්ගෙ සරනින් ආරක්ශා වේවා
Great ❤🎉
❤❤❤❤
අපේ එකෙක්...
එහෙම තමයි ...❤❤❤
ඔහු ජනාධිපතිතුමනි ඔබතුමාගේ ආරක්ෂාව ගැන හිතන්න
මේ රටට නියමම සිස්ටම් එක හදන්නේ අනුර තමයි
අනුර ජනදිපති තුමාට ජයවෙිවා 🙏🙏🥰🥰❤️❤️❤️❤️
අපේ ජනාධිපතිතුමාට අපි ආදරෙයි ....❤❤❤
මෙතුමාට ජනතාවගේ සහයෝගය අවශ්‍ය වෙනවා බෙහෙවින්ම රට හොඳ අතට හරවන්න
අපේ මිනිස්සු දැන්වත් මොලේ පාවිච්චි කරලා ඉවසීමෙන් බලා හිටියොත් ඇති, මේ තරම් අගාධයකට වැටුණු රටක් ගොඩනගන එක මැජික් වගේ කරන්න බැරිනිසා
තෙරුවනේ අනන්ත ආශිර්වාදය රැකවරනය ලැබී අපේ පුංචි රට සුඛිත , මුදිත වේවා ! ලෝකයේ ඉහලින්ම වැජඹෙන රටක් බවට පත්කරන්න අපේ ගුනගරුක ජනාධිපතිතමා ට ශක්තිය ලැබේවා !!!
අපේ ගරු ජනාධිපති තුමණි ශේස්ඨ යුග පුරුෂායාණනි උතුම් මිනිසත් ගුණයට අප හිස නමා අාචාර කරමි🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏
අපේ ජනාධිපතිතුමාට ජය වේවා
🎉🎉🎉🎉🎉සතුටුයි ගොඩක් 🎉🎉🎉🎉
අපේ රට ජාතිය ආගමට ආදරය කරන මානව හිතවාදී
පොදූජනතාවගේ එකම ශ්‍රී බූද්ධිමත් නැණවත් උගත්
දක්ෂ තරුණ අවංක ප්රබළ දැවැන්ත අභිමානවත්
නිහතමානී අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමාට
ජයෙන්ම ජයවේවා!!! 💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾
💓💐👍
❤❤❤❤❤ අපේ එකා ❤❤❤❤❤❤
👍
Proud of you sir❤❤❤❤❤❤❤❤❤
අපේ ජනාධිපතිතුමා ට අවශ්‍ය පරිදි මේ රට දියූණු වේවා හැමෝටම සතූටින් ඉන්න 🎉
ඒකනේ අපි ගේමක් දීලා බොසාව ගෙනාවේ
Api balaporottu una wenasa game kolla a wenasa kara❤❤❤❤❤🎉🎉🎉
❤what a humble and simple PRESIDENT is he!!!🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🎉🔥🔥❤️👍
A k d god bless💐👍💐👍💐👍💐👍
Well done dear President❤
Before he became president, he travelled Business Class. Now why is he travelling ordinary class. What a hypocrite
අමුතු ජනාධිපති ❤️
Ape sarala janapathi❤❤❤
Thanks for you. Gulf
❤❤❤❤❤❤❤❤❤AKD
Janapatetumane obata jaya
Ratata sevaya karanna.❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Apema adaraniya❤ janadipathi thuma godak nihatha mani❤ adaraniya’ sanweygika kenak’ ape ratata uthum dayadak’AKD SIR❤ obata me rata palanaya karanna’ uthum saqthiya dahiriya ape hadawathing’❤ adaryi🙏🥰❤️🩹🥰
Respect our president bro.Anura kumara Respect May God bless you 🙏 ❤️ ✨️ 🙌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දෙවිපිහිටයි ජනාධිපති තුමාට
ඔබතුමා රට හදනවා සීයට සියයක් ෂුවර්
President Anura Kumara Dissanayake very proud of you
Super
❤ AKD ❤
මෙතුමාව් පරිස්සම් කරන්න.
Aurudu 76 Mahajana Mudal Aekka Sepavinda Kambahorunta Adarsamath Uthum Nihathmani Mahajanayagema Janadipathi Thuma ♥️❤❤️❤️❤️❤❤
Monastère lamai de munta. ?
Api balaporoththu vuna vagema janatha hithathi adaraneeya avanka nayakayek labuna jesu pihitai
Me ape...niyama leader...lion....
Methumata budusarani
mewa ahanakota papuwata hodata danenawa patta adarayak athiwenne .medewal karanne hawathinmai akai apita hadawathatana danenene ❤❤❤❤❤❤
මෙි.විකාර.නොවෙයි.තියෙන්න.ඔින.මිනිසුන්ට.වැඩක්.කරන්න.ආයතන.පුධානින්.කියන්නේ.පල්.හොරැ.සහ.හොරැන්ට.හොරකමිවලට.උදවි.කරපු.උන්.ඔය.ආයතන.පුධානින්.පන්නන්න.බැරි.ඇයි?.රනිල්.මහින්ද.මුලින්ම.කලේ.ආයතන.පුධානින්.වෙනස්.කරපු.එක.මෙි.අවුරැදු.5ත්.හොරැන්ටම.යයි.වගේ
mewa gissip ne ona hamadema danw
පුම්බලා පුම්බලා උඩ ඇරලා..ආදරේ වැඩි කමට චූටි තුඩක් තියෙන හීනි කට්ටකින් උම්මා එකක් දෙන්නත් බැරි නෑ.පරෙස්සමින් වයිරල් යවපල්ලා නිවුස් එක නෙවෙයි නිවුස් එක ආව තැන..!
😂😂😂😂😂😂😂
අපේ සල්ලි නාස්ති නොකර ගෙදර හිටපල්ල එව්ට ආරක්ෂාව ඕනෑ නැහැ
AKD❤❤❤❤
Ape ලංකාවේ ඔළුව idimu මිනිස්සු කොච්චර innewade passe සල්ලි ලැබිලා ,,,
ඔව්වා කියන්න එපා මම ඉරිසියාවෙන් පුපුරනවා
මම වගේ තවත් අය ඇති
ජනදිපතිතුමනි' ගොවියන්ගේ පොහොර ප්‍රශ්න ය විසදන්න.මිනිස්සු කියනවානෙ තාම account s වලට සල්ලි වැටිලා නෑ කියලා .
Lamai inda epaya ?
Dennek innawa.
ඔයා ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා අනේ.😊
එතකොට දෙන්නෙක් ඉන්නෙ ඔයාගේ ද?😂😂
අපේ ජනාධිපතිතුමා ගැන අපිට ආඩම්බරයි 🎉🎉🎉
ජනාධිපති තුමා මිට වෙඩිය හිත්න padma
🧭❤️👍
වෙනස ratatama subai
Ratata awashshama nayakayek
Oowa den athi karanna hadapu deealtika karanna.ponna dewal dannarpa
Sapa duka hadunana.minisunge sithum pathum watahagath sanweedi keneku rate janathawage wasanawatama bihiweema monatharam sathutakda?sabeema minisek mahathmayek.ohuta ape prnamaya !
Flight ekedith ganja ගහල mall වෙලා 😂😂
Show විතරයි කොහොමත් බලන්න වෙන්නේ වැඩ නෑ
Pontiya
Owa boru madiyata pnwanna karana dawal
අන්න කුඩු සළිඳුට ඇප දීලා දැන් ඌ ආගිය අතක් නෑ. මාලිමාව දැන් ගහගනින් පුපේ. 😂😂😂😂😂
Snura ge puthata anura😍mshinda laea csll karala job eka ardn dunne😂😂😂
Evidence thiyenawa da gobbaya 😂😂. Katu noka idapan danwath. Mongalaya😂
Boru show thamai….. janadhipathi wanna issara first class, business class
Totally agree
එක සැරයක් අම්මා ගැන තව සෑරයක් පුතා ගැන
අනේ මෙහෙම පන්පෝරී
මේ අයනම් නියම වැඩ බෑරී ටැෂන්ලාමයි😂😂😂😂😂😂😂
ඔහෙන් වරෝ නොකයා
වහෙන් හෝරැ කිව්ව වගේ
ලැජ්ජා!!!!!
😂😂😂😂😂