අනන්‍යතා අර්බුද

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии •

  • @amilaruwan991
    @amilaruwan991 5 часов назад +111

    පාර්ලිමේන්තු මහ ලේඛම් වරිය වහාම ඉවත් කල යුතුය.(බල්ලොයි,කිණිතුල්ලොයි ඉවත් කල යුතුයි.)

    • @shiromichandani8370
      @shiromichandani8370 3 часа назад +5

      අනිවාර්යයෙන්

    • @ayangageemanthi
      @ayangageemanthi Час назад +1

      eka etta. othana inne rajapakshalage bath belayo. unta one prasna etikarala me anduwa wattana tenata weda karanna.

    • @kalyanirohini1738
      @kalyanirohini1738 38 минут назад +1

      ඇත්තටම

    • @sanathkarunarathna4625
      @sanathkarunarathna4625 22 минуты назад

      භාරත ඔයාගේ විග්‍රහය අසී විශිෂ්ටයි

  • @kumaKsmk
    @kumaKsmk 4 часа назад +83

    ID එක ඉල්ලුවානං ' පොර ටෝක් ' නැතිව ඒක පෙන්නුවානං ඉවරයිනේ ...
    ඒක ඉල්ලුවාම මාමණ්ඩි ගැනයි , පවුල ගැනයි , පව්ලගේ පවුලේ විස්තරයි .. පොත් ලියපුවයි .. ඉගෙනගත්ත තැනුයි .. මොන්ටිසෝරි ගියපු ඒවයි .. ඒවා මේවා අදාල නෑනේ ...
    දැන් අපි පාරේ යනකොටත් සැකේකට ID එක පෙන්නන්න කීවොත් ඒ වෙලාවේ අතේ තියේනං පෙන්නනවා .. නැත්තං ගෙදර කෙනෙකුට කතාකරලා ගෙන්නලා පෙන්නනවා . සාමාන්‍යයෙන් මූණ දිහා බැලුවාම යම් ' සැකයක් ' ඇතිවෙනවානම් එසේ ප්‍රශ්න කිරීමේදී ' හොදින් , සුහදව ' සහාය වුනානං ඔය මොනවත් නෑ .
    ' ලොකු ටෝක් .. පොර ටෝක් ' දැම්මොත් කොරවෙනවා තමා .

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 3 часа назад +3

      අනිවාර්යයෙන්

    • @ruwinimendis4731
      @ruwinimendis4731 3 часа назад +4

      ඒක තමයි ඉතින් නිරපරාදේ ප්‍රශ්න ඇති කරගෙන මැරුණ මනුස්සයටත් නිගා කරනවා.

    • @praneethdissanayake947
      @praneethdissanayake947 3 часа назад +9

      සිරාවට මූ පොත් ලියනවා කියල දන්නෙ ඌ කිවුවම කියහන්කො

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath 2 часа назад +2

      උගෙයි උගෙ අක්කගෙයි වොයිස් කට් දැක්කම හිතාගන්න පුලුවන් පොලිසියට ලොකු ටෝක් දෙන්න ඇති ඒකයි කුදලන් යන්න ඇත්තෙ

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 5 часов назад +117

    කොහොමත් එයාල හිතන් ඉන්නෙ එයාල අමුතු පවුලක් කියල

    • @sepaliambagasthanne5860
      @sepaliambagasthanne5860 3 часа назад +7

      ඉතින් පොලිසියට පැටලෙන්න ඇති අරයගෙ කොයි සැමියද කියලා.😅😅😅😅

    • @shanthasilva9587
      @shanthasilva9587 Час назад

      ඒක ජැක්සන්ගේ වරදක් මොකද තමුන්ගෙ දරුවන්ට කියලා දෙන්න තිබ්බා.
      මිනිහා කලේ තමුන්ගෙ ජනප්‍රියත්වය අවස්ථාවාදීකමට භාවිතා කරලා මුදල් ගරාගැනිමක් විතරයි

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 46 минут назад

      බෑණන්ඩී පොර ටෝක් දෙන්න ඇති
      ඉතිං මාධවීගෙ හැසිරීම දන්න.පොළීසි
      ය වැරැදියටම මැනිය යුතුමද?

    • @kalyanirohini1738
      @kalyanirohini1738 39 минут назад

      අනිවාර්යයෙන්ම

  • @saharafurnishers617
    @saharafurnishers617 2 часа назад +19

    100%එකගයි,ඔබ තුමා
    ගේ විග්‍රහයට ,මේ විදිය
    ටම තමා අපේ AKD ගේ
    පවුලේ කෙනෙකුටත්,
    නීතිය අකුරටම වෙන්න
    ඕන,

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 4 часа назад +64

    රටේ ඉන්න අමූතූම පව්ලක් තමන් විසින් ම කැපී පෙනෙන්න දගලන අද පැහැදිලි කිරීම් සියල්ලම ඇත්ත 🎉

    • @shiromichandani8370
      @shiromichandani8370 3 часа назад +4

      තව පව්ලක් ඉන්නවා
      රංගනට තමයි ඔය දෙගොල්ලන්ම වටින්නෙ

    • @nirukshanfernando5482
      @nirukshanfernando5482 3 часа назад +5

      ඔව් මයිනා ලඟින් හිටිය නිසා රස්සේ වැදිලා තියෙන්නේ

  • @apemathsclass8285
    @apemathsclass8285 5 часов назад +92

    ඡැක්සන් මුලින් මිනිසෙක්.
    බල්ලො එක්ක නිදාගන්න ගත්ත ට පස්සෙ එයත් බලුවුනා.

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 3 часа назад +1

      ඇත්තේම

    • @shiromichandani8370
      @shiromichandani8370 3 часа назад +2

      ​@BandaraManiඇත්තෙන්මke-mg3wo

    • @anurabandara9803
      @anurabandara9803 58 минут назад +1

      සාක්‍ය වංශයට මහින්ද රාජපක්ෂට ඇති නෑදෑකම කියන්න ගිහින් ඔහු විසින් ඔහුටම පහර දුන්නා.............කලා කටයුතු වලදී ඔහුගේ විව්ධ කාර්ය භාරයන් දායකත්වය අගයම්..........

    • @Lalitha-q3w
      @Lalitha-q3w 38 минут назад

      Yes

  • @kumaKsmk
    @kumaKsmk 4 часа назад +90

    හොදවෙලාවට දවසින් ගෙදර එව්වෙ...නැත්නම් අරය ඒ ටිකට තව එකෙක් බදින්නත් ඉඩ ඇත 😂🤣🤣

  • @renukadamayanthi6500
    @renukadamayanthi6500 4 часа назад +46

    කදිම උපමාවක්👍👍👍
    නයා මැරුන අහිකුණ්ඨිකයින්ගේ බොළඳ තර්ක...

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 4 часа назад +54

    ජැක්සන් ගේ කොල්ලො දෙන්නා වැදගත් විදියට ඉන්නවා තාත්තා ගේ නම්බුව රැකගෙන....මේ දෝණියැන්දා නිසා ජැක්සන් ජීවත්වෙලා ඉදිද්දීත් ඒ මනුස්සයට අපහාස කරා දැන් මැරිලත් අපහාස කරනවා.....මේ තුන්වෙනි සැමියට ලොකු අමාරුවක් තියෙන බව පේනවා😂

    • @sajthotagamuwa183
      @sajthotagamuwa183 Час назад

      ලොක්කා නම් නාලා තිබ්බා... සජිත නම් ශේප්

  • @renukadamayanthi6500
    @renukadamayanthi6500 4 часа назад +30

    හරිම පැහැදිලියි භාරත , . දීර්ඝ කාලයක් පුරාවට පැවති ,මෙි අනන්‍යයතාව පෙරට ගනිමින් සිදුවන සිදුවීමි වලට තිත තැබිය යුතු යුගයක් ගොඩ නැගිය යුතුයි.

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 4 часа назад +30

    පචවීම කලාවක් නම් මුංගේ පවුලම ඒකේ පිකාසෝලා...😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nima8549
    @nima8549 4 часа назад +26

    ඕකට හොඳම උදාහරණය ඔබාමා..පෝළිමෙත් ගියා.... හැඳුනුම්පතත් දුන්නා..😅

  • @mistycottage9558
    @mistycottage9558 5 часов назад +56

    ජැක්සන් නම් දන්නවා.ඒත් ඉතින් අර ගෑනි මිනිස්සු මාරු කරන හැටියට උන්ව මතක තියා ගන්න පුලුවන් කාටද අනෙ.අනික කසුන් කියන්නෙ මොකෙක්ද කියලා දන්නෙත් ඊයෙ. 😂😂😂😂.පොර හිතන් ඉන්නෙ පොරක් කියලා.

    • @Toon-Troupe
      @Toon-Troupe 5 часов назад +1

      ජනප්‍රිය ලේඛක 😮😂

    • @vasantharanasinghe8155
      @vasantharanasinghe8155 4 часа назад

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @manomahindasiri1174
      @manomahindasiri1174 4 часа назад +2

      Matath click une e Tika, "apita mehema nam anik ayata kohoma athida" kiyalaa kiyapu eka. Kohomath mama nithara dakinawa Ara gahanu kenaage Pawleys hamoma puduma aadambara kamak thiyenne. Public than walata aawahama, kawruth kisima kenek diha oluwa ussala wath balanne nehe. Puduma aadambara kamak thiyenne. Dan oya Kala Kam paladena kaale😢

    • @dilaniamarasinghe7688
      @dilaniamarasinghe7688 4 часа назад +9

      ඌ හිතන් ඉන්නේ ඌ මාර ජනප්‍රිය යි කියලා 😂ටික දවසකින් ඕකාවත් ඩිවෝස් කරලා තව අප්පච්චි කෙනෙක් ගත්තම ශෝක්😂

    • @YasaG-l5w
      @YasaG-l5w 4 часа назад

      ​@@Toon-Troupe👏

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 5 часов назад +31

    සුභ දවසක්❤❤❤ ඔබ තමයි දවසකටවත් මිනිහා ඇත්ත සැටියෙන් දැන ගන්න පුලුවන් භාරතගෙන් 👍👍❤❤❤❤❤❤

  • @PercyWick-z7j
    @PercyWick-z7j 4 часа назад +23

    ජැකසෝන් පව්ලේ උන්ගේ උණ බැහැලා නෑ වගේ තාම 😂😂බෙහෙත් දෙන්නම ඕනේ

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 3 часа назад +11

    ❤අපි නොදන්න දේවල්
    ඔබ තුමාගගේ පැහැදීලි කිරීම අනර්ඝයි❤❤❤❤❤❤❤

  • @pemasirikodithuwakku3532
    @pemasirikodithuwakku3532 2 часа назад +9

    අද විගුුහයේදි ඉදිරිපත් කල කරැණු අපේ දැනුමට හරි වැදගත් .

  • @ThilakSwarna-f8n
    @ThilakSwarna-f8n 2 часа назад +10

    _බොහොම පැහැදිලියි. මෙහෙම ලිහල නිවල දුන්නාම හොඳට වළදන්න පුළුවන් !_

  • @jahimakanthi6687
    @jahimakanthi6687 4 часа назад +20

    ජැක්ෂන් වටිනා කලාකරුවෙක් ආයේ දෙකක් නෑ . ඔහුගේ නම විකුණමින් බෑනා නම් පොරක් වෙන්න දගලනවා.

  • @töööbewatcher
    @töööbewatcher 5 часов назад +23

    ණයි මැරිච්ච අහිකුන්ටකයින්! 😂😂🤣

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 3 часа назад +30

    පාර්මේන්තු ලේකම් ඉවත් කල යුතුයි.නිසැකවම කුමන්ත්‍රණයක්

  • @nimu9175
    @nimu9175 6 часов назад +12

    සුවපත් උදෑසනක් සුන්දර වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම
    උතුම් තෙරුවන් සරණයි !!!🙏❤

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 2 часа назад +9

    ඇන්ටනිලා හිතන් ඉන්නේ බුදුහාමුදුරුවන් හා රාජපක්ෂලාගේ නැදැකම කිව්ව නිසා උන් වෙනම තලයක කියලා😂😂😂😂😂

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 4 часа назад +19

    ඡැක්සන් ගෙ එවුන් කියලා නිතිය කිුයාත්මක කරන්නෙ නැතිව ඉන්න හොරැන්ගෙ ආන්ඩුව කියලා හිතුවද දන්නෙ නැ නිතිය හැමට එකයි මෙික නාටකයක්

  • @wanshathilakeaha
    @wanshathilakeaha 4 часа назад +11

    අදත් මරු subscribe පාරකුත් දැම්මා🤣👍👌❤️

  • @gayanisewwandika3575
    @gayanisewwandika3575 2 часа назад +5

    Well explanation sir. Thank you as always ♥️♥️♥️👏👏👏

  • @SasiDuwa-m3n
    @SasiDuwa-m3n 2 часа назад +9

    ජැක්සන්ගේ බෑනා රගපාන්නෙ උද්දික පේමරත්නගෙ දෙවෙනි කොටස පොලිස්කාරයන්ට ගානක්දීලා.

  • @nisaljayawardena
    @nisaljayawardena 6 часов назад +37

    මෙය හුදෙක් පක්ෂයක් හෝ පුද්ගලයෙක් ගොඩනගන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගයයි! නියත ලෙසම මාලිමාවෙන් පළාත් පාලන ආයතන පත්වනු ඇත. 🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

  • @KumuduniDilhani
    @KumuduniDilhani 54 минуты назад +1

    මරු කතාව අද 💪💪💪💪😄😄😄😄

  • @anuradharanasinghe7144
    @anuradharanasinghe7144 4 часа назад +15

    ජැක්සන් නම් දන්නවා,තුන්වෙනි බෑණාව නම් දන්නැ,දැක්කෙත් අදයි

  • @hevageplus2398
    @hevageplus2398 4 часа назад +15

    ජැක්සන් බෑනගෙ නාඩගම වෙනම ගේමක් කියල ආරංචියක් තියනව

  • @denipitiyanuwanreka3284
    @denipitiyanuwanreka3284 2 часа назад +7

    ඇත්තම කතාව ඕකම තමයි සර් ,මිනිහ ඔය ගලිබව්සරේට කරගැහුවෙම ඔය නමට තමයි,මාදවීගෙ මිනිහට ඇති රෙද්දක් නෑ,ඌ මේ ගලිබව්සරේගෙ පිහිටෙන් ගොඩයන්න දගලනව,පව් ඕකුන්,කටුස්සගෙ කරේ රත්තරන් බැන්දවගේ කියන්නෙ ඕක තමයි,ගොං හොදම එක😂😂😂😂😂

  • @ashapathirage6748
    @ashapathirage6748 4 часа назад +13

    ඵයා කියන්නේ තමන් ප්‍රසිද්ධ ලේඛකයෙක් කියල.මම නමි අහල තිබුනෙ නැහැ කලින්.එයා කථා කලේම against එකටමයි.communication වලදි කථා කරන විදි unlimited.

  • @Tryandreams
    @Tryandreams 3 часа назад +9

    හිනා තමය් මෙ බාරත සර්ගෙ චැය් චැය්ය😅ජැක්සන්ගෙ නම කියපු ගමන්ම මෙ දෙන්න බයිට් කරන්න ඇති තමය්,,ජැක්සන් පොරක්ද අහන්න වෙනහේතුවක් නෑනේ ,,ජැක්සන්ගෙ නම අදාලම නැනෙ, පෙර ආන්ඩුවල මෙයාලා කොය්තරම් මේ වගෙ අසාදරන විදියෙන් ජිවත් වෙන්න ඇතිද ?මාදවීලා දැනගන්න ඕනා මේ මාලිමාඅන්ඩුවෙන් ඔවා බැ හැම මනුස්සෙකුටම එකම නීතියක්,,,මොන චැනල් එකෙන් මේවා බැලුවත් මේක තමය් චැනල් එක ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👍👍👍👍

  • @xoxofx-ngx
    @xoxofx-ngx 46 минут назад +3

    අද තමයි ටෙනිස් බෝල් එක පාස් වෙද්දී එකේ සවුන්ඩ් එෆ්ෆෙක්ට් හරියටම අහගත්තේ. 👍 Amazing..

  • @banbularparanamana
    @banbularparanamana 3 часа назад +6

    අවංකම ජැක්සන් කින්නෙ අති විශිෂ්ඨතම කලාකරුවෙක්.මෙි සිදුවිමට අදාලම නැති දෙයක් සමිබන්ධ කර ගෙන දුවයි,බෑනයි එකතු වෙලා ඒ විශිෂ්ඨතම කලාකරැවාගේ නාමයට කල අගෞරවයට ,ඔවුන් විසින්ම සමාව ගත යුතුයි.තම අනන්‍යතාව තහවුරැ කිරිම වෙනුවට පොර ටෝක් දෙන හැම කෙනාටම හොද පාඩමක්.......

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 4 часа назад +17

    ජැක්සන් පොරක්.. බෑන හිලක්..😂

  • @champakumudini3096
    @champakumudini3096 5 часов назад +25

    ඇත්තටම ජැක්සන් ගෙ බැනාගෙ කතාව දිග අරින එකනම් වටිනව .එතනිදි රජයට ගහන්න පැරදුණු උන් හෙන මහන්සියක් ගන්නව .ඒ මිනිහ නිසා මේකෙ ගැනිගෙ පතුරු අරිනව .

    • @kg94837
      @kg94837 4 часа назад +8

      පේන විදියට පොලිසියට ලොකු ටෝක් දීලා තියෙනවා. පොලිසියට පුළුවන් ඕන කෙනෙක්ගෙ හැඳුනුම්පත පරීක්ෂා කරන්න. ඒක ප්‍රතික්ෂේප කරන්න අපට අයිතියක් නැහැ. ඕන රටක එහෙමයි. ඔහුන් වැරදි දෙයක් කලොත් අපිට පුළුවන් ඒ ගැන පැමිනිලි කරන්න. ජැක්සන් නෙමේ අනුරගේ පුතාටත් එච්චරයි. නීතියට ඉහලින් යන්න මිනිස්සුන්ට පුළුවන්කමක් නැහැ. එහෙම ගිය නිසා තමා අපේ රටේ නීතියක් නැතිවුනේ.

    • @JusticedelayJusticedenied
      @JusticedelayJusticedenied 4 часа назад +9

      මගේ ගෑනිට දරුවෙක් හම්බෙලා දරුවාගේ වයස දවස් දහ අටයි නම් මම නම් කීයටවත් මගේ බිරිඳ පොලිසියට ගෙන්නන්නේ නෑ ID එක අරගෙන එන්න කියලා .ඒ වෙනුවට මං මගේ පවුලේ වෙන කෙනෙක්ට හරි යාලුවෙක්ට හරි කියලා මේ කාර්ය කරගෙන අවශ්‍ය විදිහට ඒ අවස්ථාවට මුහුණ දීලා ගෙදර එනවා .මේක නිකන් මේ දේශපාලන රැකවරණයක් ගන්නේ සරණාගත භාවය වෙනුවෙන් කරපු බුද්ධික පුතාගේ රංගනයේ part 2 වගේ මට නම් පේන්නේ.

  • @ruwannissanka6734
    @ruwannissanka6734 4 часа назад +6

    සුපිරි පැහැදිලි කිරීමක් භාරත 👍

  • @currentaffairs1875
    @currentaffairs1875 3 часа назад +5

    අද හෑල්ලේ දෙවන කොටස සුපිරයි..❤❤❤

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 19 минут назад +1

    Good Morning to you both ❤❤
    Niyamai explanation eka❤️☺️👌👌👌

  • @clementfernando3914
    @clementfernando3914 3 часа назад +6

    සුබ දවසක් බ්රෝ,මට නම් හිතෙන්නෙ, ආචාර්ය කතන්දර ගොඩ නැගුවේ,සොම්බියා ප්‍රමුඛ සාටක හැත්තට කඩේ යන උන්ගේ සට්ටඹි රැළ, එවුන්ව පන්නා දමා නිත්‍යානුකූල රාජ්‍ය සේවය නවීකරණය කලයුතුයි.😊😊😊😊❤❤❤

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 4 часа назад +12

    ටියුබ් මාද්‍ය විසින් අති උත්කර්ෂයට නංවන ලද කතාවක් තමා , මාධවී හා සැමියා කතාව .
    දෙපාර්ෂවයම අතිශය ග්‍රාම්‍ය ලෙස තමා සිද්ධිය තුල හැසිරී ඇත්තෙ .

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en 4 часа назад +11

    👊👊👊 දෙපාරක් හිතන්න දෙයක් නෑ මේක කුමන්ත්‍රණයක් වහාම ක්‍රියාත්මක වන පරිදි මොවුන්ගේ වැඩ තහනමට ලක්විය යුතුයි රටේ උත්තරීතරම ස්ථානයේ තත්ත්වය මේක නම් ජා ජ වේගය කුමටද? අමතක කරන්න එපා ජෙවිපි කාරයෝ කියන්නේ කාගේවත් වහල්ලු නෙමෙයි රටේ අනාගතය වෙනුවෙන් ජීවිතය පවා පිදුවා ඉදිරියටත් වෙනසක් නැහැ 👊👊👊

  • @mrdabba
    @mrdabba 5 часов назад +43

    කුෂාණි එලවිය යුතුයි 1,2,3... ඔක්කොම

    • @chanakaranasinghe7660
      @chanakaranasinghe7660 4 часа назад +1

      Bio data eka danne nethi kaalakanni parliment eke enne.😮

    • @slproudinscotland4541
      @slproudinscotland4541 3 часа назад +1

      Parliament staff eke 95%kata wada pera aanduwala political path kiriim. Pajatha gaaanu pirimi tikak inne,oun okkoma wena kohata hari patawanna wenawa . nathnam Meka iwarayak wenne na

  • @himarasally3482
    @himarasally3482 5 часов назад +7

    Good morning. Thanks for the true news.

  • @anuradharanasinghe7144
    @anuradharanasinghe7144 4 часа назад +7

    භාරත සර් නම් නියමයි

  • @anudissan
    @anudissan 28 минут назад +1

    Well said Baratha

  • @samdharmapala7285
    @samdharmapala7285 5 часов назад +19

    රනිල්ගේ බැලයෝ භාරතට එරෙහිව මඩ කැම්පේන් එකක් අරඹා ඇත.

    • @saharafurnishers617
      @saharafurnishers617 2 часа назад +7

      ඒව හරියන්නෙ නෑ,
      ඔහු වෙනුවෙන් අපි
      පෙනී ඉන්නව නේ,

    • @nilanwajira3638
      @nilanwajira3638 39 минут назад

      Aaaaaaa...😢😢😢

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 5 часов назад +6

    සුබ උදැසනක් වේවා භාරත පුතා ❤❤❤❤❤❤

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 4 часа назад +11

    තව තව බලාගෙන ඉදලා හරියන්නෙ නැ මෙි හැම තැනම ඉන්න හොර රැල නමි අයින් කල යුතුය මෙි තරමි බලයක් තියාගෙන ඇයි මෙි රොන් අල්ලන්නෙ වහාම මෙි හොරැ රැල අයින් කරන්න මෙික කුමන්ත්‍රණයක් මම නමි කියන්නේ සිංගප්පූරුවේ නිතිය කිුයාත්මක කරන්න ඡනාධිපති තඅමනි වටෙිම ඉන්නෙ නයි උන් පලන්නෙ දශ්ට කරන්න රාජපක්ෂ රනිල් හොර රැල වැරදි කරලා කියලා හොදටම දන්නවා ඇයි මෙි තව බලගෙන ඉන්නෙ

  • @danuka-vj5lj
    @danuka-vj5lj 5 часов назад +16

    ජැකගෙ දුව කැනඩ යන්න පාරක් හදනවා වේන්න බැරිද

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 часа назад +1

    බුදුසරණ යීඔබතුමන්ට බාරත ❤❤❤❤❤

  • @PercyWick-z7j
    @PercyWick-z7j 4 часа назад +12

    ගොඩක් උන් දැන් තමයි ඔය යකා ගැන දන්නේ ඌ දැන් මාර්කෙට් උනා වගේ 😂😂😂

  • @NPPUSA.
    @NPPUSA. 5 часов назад +9

    😂ඔන ගොනෙක්ට පොඩි කෙස් එකක් කරල රටම වත්ත වටෙ යවන්න පුලුවන් ඒ රටේ 😂 මෙච්චර ලොකු ඇමරිකාවෙ මාද්‍ය වලට සොසල් මිඩියා වලට ඔහොම ආතල් ඩෙලි නැ කලාතුරකින් එකක් උනාම
    එක මාස ගානක් අදිනව ඒකට සිරි ලංකාව 😂ටහික් වෙනව

  • @diaryoflife3819
    @diaryoflife3819 2 часа назад +3

    Wow sir ....ඇත්තටම මුන් හිතන් ඉන්නෙ මාර පොරවල් කියලා...සීනි මුරුක්කු කියලා පොතක් ලියලා මහ පිස්සු විකාරයක් ඒක...සල්ලි හම්බ කරන්න බල්ලොත් මරයි මුන්😂😂😂

  • @Toon-Troupe
    @Toon-Troupe 4 часа назад +17

    අඳුරන්නෙ නැද්ද මාව 🙂💀 මං ජනප්‍රිය ලේඛකයෙක් ..💀😀

  • @UKUSSA1001
    @UKUSSA1001 5 часов назад +14

    තාම ඔය කුශානි ව එලෝගන්න බැරිවද ඉන්නෙ

  • @rasikalakmal4100
    @rasikalakmal4100 4 часа назад +8

    බස් රථවල රියදුරන්ට දුරකථන නැතිවම බෑ මේකට හොදම විසදුම නම් ලංකාවේ තියෙන සෑම බස් රථයකටම දුරකථන ගුුාහකයන් විසන්ධි කල හැකි යම් ආයිත්තමක් සවි කල යුතුයි ලංකාවේ මිනිස්සු බස් රථවල පාවිච්චි කරන දුරකථනයන් නිසා හැමෝම රෝගී වෙනවා පොල් පටවනවා වගේ පටවගෙන යන බස් වලත් දුරකථනය භාවිතයනම් සුලබයි

    • @indikabandara6814
      @indikabandara6814 3 часа назад +1

      දුරකතන භාවිතය නිසා මිනිස්සු රෝගී වෙන එක පැහැදිලි නෑ..

  • @MerianWikramasingha
    @MerianWikramasingha 4 часа назад +4

    ❤ THANKS MR BARATHA ❤

  • @AsankaShammi-t6j
    @AsankaShammi-t6j 4 часа назад +7

    ආ.......එහෙමද.....ඔයා ජැක්සන්ගෙ කීවෙනි බෑනද....සොරි සර් බෑනනුවන් මාරුවෙනවනෙ ඇදුම් මාරු කරනව වගේ....🙆‍♂️🤣🤣

  • @nisaljayawardena
    @nisaljayawardena 6 часов назад +18

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

  • @suranganisiriwardana2871
    @suranganisiriwardana2871 2 часа назад +2

    සුබම සුබ දවසක් වෙිවා ....

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 4 часа назад +7

    මේ පවුලට තියෙනෙ අමුතු ශරීරාංගය අං තට්ටුනේ
    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 5 часов назад +3

    ස්තුතියි ඔබ තුමාට

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 5 часов назад +9

    ඔය ආචාරි කෑල්ල පරාජිත විපකසෙ එව්න් එල්ලෙන්න දාපු පිදුරු ගහක් ...මාලිමාව ඒක "නැවක් ""කලා****මාලිමාවෙ පවිත්‍රතාවය පෙන්වන්න නොච්චර නටන්න ඕනෙ නෑ*****ආ

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 часа назад +1

      ඔව් මේ ආචාර්‍ය කියන කෑල්ල.භාවිතයට උපාධි.අවශ්‍ය නෑ....සාමාන්‍ය ගුරුවරුන්ටත් භාවිතා.කල හැකිය්...පාටශාලා චාර්‍ය.
      ප්‍රදානා චාර්‍ය****ඒ වගේම කම්මල් කරුවන් හදුන්වන්නෙතාචාර්‍ය නමින්

  • @varuniperera3032
    @varuniperera3032 2 часа назад +1

    We clarify our doubts through yr clear explanations putha. When I saw that the parliament web data extract from just letters the office received amidst refering the the CV's of MP's, I knew that I could get my doubt clarified through yr vlog. Greatful towards your immense service to citizens like us. May you two and your precious family be blessed by Triple Gem and protected by Four Guardian Dieties always...!!!

  • @PowellRogers-n3z
    @PowellRogers-n3z 40 минут назад +1

    400K ගහමු සර් ....❤

  • @SandhyaNissanka
    @SandhyaNissanka 38 минут назад +1

    ඇත්ත භාරත මහත්තයා...මං පොර ජාතකය ලියපු අය තමයි ඔහොම...පොලීසියත් එහෙමයි..බහුතරයක්...ඒ වගේම...
    "පොත් එකක් විතරක්මං..ලියා දා..ල තියනවා...
    ගත්කතුයි කියා ඒකයි හඳූනන්නෙ...😂
    (මී පුරවැසි යෝ)

  • @anuradharanasinghe7144
    @anuradharanasinghe7144 5 часов назад +3

    සුබ උදෑසනක් සර් & මැඩම්❤🎉

  • @WalterKIESEL
    @WalterKIESEL 30 минут назад +1

    Good Morning 🎉

  • @suranganisiriwardana2871
    @suranganisiriwardana2871 2 часа назад +2

    Excellent y'r explanation

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 4 часа назад +3

    Well explanation thank you ❤

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 3 часа назад +2

    අදනම් අන්තිම කොටස මරු,😂😂😂

  • @User29438
    @User29438 4 часа назад +9

    මේ වීඩියෝ එක බලන ජනාධිපති තුමනි 🙏🙏🙏 ඔබේ බලතල ප්‍රකාරව ඒවා පාවිච්චි කර හෝ කුෂානි ඇතුලු මහින්ද ගෝටා රනිල් නඩේ 1,2,3, අයින් කරන්න වහාම නැති නම් ඕකුන් හැමදාම ප්‍රශ්න හදයි පාර්ලිමේන්තුවේ

    • @rohanranjith6308
      @rohanranjith6308 3 часа назад

      ඔය 1,2,3, තිදෙනා එකතු වෙලා රෑ එළිවෙන කොට සභාවේ ඉන්න 159 දෙනා වෙනූවට වෙන 159 දෙනෙකුගේ නම් ලිස්ට් එකක් සිස්ටම් එකට ඔබලා තෘවන්නත් ඉඩ තිබෙනවා.

  • @dayaranidealwis251
    @dayaranidealwis251 5 часов назад +3

    Good morning Bharatha ❤

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 3 часа назад +11

    ජැක්සන්වත් දැනන් ඉන්න නැතුව ඇති සිහියෙන් ඉන්නකොට හිටපු බෑනා නෙමෙයි අවසන් හුස්ම යනකොට වෙන බෑනා කෙනෙක් ඉන්නෙ කියල.
    මටත් ළගදි දවසක උදේ පාන්දර 5.10 විතර පූජකරන්න මල් කඩන්න මහපාර අයිනෙ ඇවිදන් යනකොට (මගේ ගේ ළගම) පොලිස් ජීප් එකක් slow කරල නැවැත්තුවා. මම හිත යටින් ප්‍රශ්න කරගත්තා ID card එක ගෙනාවෙ නෑනෙ ගේ ළගනෙ ඉන්නෙ කියල. හැබැයි මමත් මට නෙමෙයි වගේ jeep එක පහුකරල නැවතිලා මල් කඩන්න ගත්තා, මොනවත් ඇහුවෙ නෑ වාහනෙ ගියා. මම එදා තේරුම් ගත්තා ID එක නොගෙන පාරට ආව මගේ වැරැද්දට පොලිසියත් එක්ක තර්ක කරල වැඩක් නැති බව.

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 Час назад +1

    නයා මැරුනම අහිකුණ්ඨිකය පැවැත්ම තහවුරු කරන්න, නයාව මතක් කරනව තමයි 😢

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 Час назад

    Well said 👏👏

  • @romykhan1001
    @romykhan1001 2 часа назад +1

    hi sir good morning have a wonderful day all of you ❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 6 часов назад +3

    Good morning mr barata tennakon
    ❤❤❤❤❤

  • @rohanranjith6308
    @rohanranjith6308 3 часа назад +1

    Good morning Dear Mr Baratha ❤🎉

  • @mariafernada345
    @mariafernada345 5 минут назад

    Very...good..morning...both...of..you❤❤❤❤❤

  • @shayamaliewijesinghe545
    @shayamaliewijesinghe545 5 часов назад +2

    Good explanation. Some people are thinking they are superior to others. Madness

  • @sunithafernando7638
    @sunithafernando7638 Час назад +2

    මාධවීගේ දරුවට දවස් 18 ලු.ඒත් රගපාද්දී අවුරුදු 18 කිව්වේ දෙබස් අමතක වීමෙන්ද? බැන්දදා ඉදල ෆොටෝස් දදා හෙළුවේන් ෆ්‍රීශූට් ගහල ,ළමය බඩට ආපුදා ඉදල එයා විතරයි ෆ්‍රෙග්න්ට් වෙන්නේ වගේ විකාර කරල,ආයෙත් මේ බකපන්ඩිත ගෑනි මේ පොඩි දෙයක් අරන් බොරුවට රගනව.

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 3 часа назад

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻hodama pahadilikirima jesuphitai putha suba nathtalak weva

  • @lalithsamaranayake4394
    @lalithsamaranayake4394 Час назад

    👍👍👍💪💪

  • @KanchanaLalanthiDilki
    @KanchanaLalanthiDilki 2 часа назад +1

    News balala hithats nagena prashna walta uththara labenne oben sir thank you

  • @hamferd6398
    @hamferd6398 2 часа назад

    Thanks 👍

  • @inokaperera1
    @inokaperera1 6 часов назад +2

    Good morning bharatha❤

  • @nimalgunarathne4860
    @nimalgunarathne4860 6 часов назад +3

    ❤❤❤❤❤

  • @PriyanthaRanasinha-dz9vf
    @PriyanthaRanasinha-dz9vf 53 минуты назад

    Aththatama eya kawdakiyala danagaththe oya siduwimath ekka Martha oya dannawa lankawe minissu❤❤❤❤❤❤

  • @rathnayaka4627
    @rathnayaka4627 5 часов назад

    thanks bharatha ❤❤❤❤❤❤❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 6 часов назад +4

    Aayobowan wasanawan ❤❤❤❤❤

  • @dayaniperera9645
    @dayaniperera9645 Час назад

    ටෙනිස් මැච් එජෙ බොලෙ යනවා 😂😂😂 රගපු විදිය මරු භාරත

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe 2 часа назад

    Good morning 🙏 sir Thanks God bless you

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 5 часов назад +8

    කුෂානී බබා වෙලා.

  • @gaminiruwanpura9553
    @gaminiruwanpura9553 Час назад +2

    ජැක්සන් ගැන විග්‍රහය හරියටම හරි.ඔහුගේ දේශපාලන මතය කුමක් වුවත් සකල කලාවෙන් පරිපූර්ණ මිනිසෙක් තමයි ජැක්සන් කියන්නෙ .ආයෙ කතා දෙකක් නැත .ඔහු වචනයේ පරිසමාප්තියෙන්ම ප්‍රවීණ කලාකරුවෙක් .

  • @Chamila_Liyanage
    @Chamila_Liyanage 5 часов назад +4

    Harsha N's case is a typical incident showing the level of incompetency and ignorance of the parliamentary staff. They should get rid of them immediately regardless of their party. People are not willing to and do not have to maintain government jeopardising malicious workers! People do not have to maintain 'nepotism carrying forward' from the previous and that's the reason for installing a brand new government! Disgusting!

  • @chintasamaranayake933
    @chintasamaranayake933 5 часов назад +10

    අපිට තාමත් ඉරිදා හවස පහමාරයි වෙලාව හවස වැඩ ඇරිලා යන ගමන් ඔබගේ වීඩියෝ එක බලන්නෙ. ජැක්සන්ගේ බෑනා හිතන්නේ එයා තමයි ලෝක ප්‍රසිද්ධ ගත් කතුවරයා කියලා. අපි නම් දන්නේ එයාව ජැක්සන්ටත් වැඩිය අති පණ්ඩිතයෙක් කියලා විතරයි .අපි එයාගේ පොත් කියවලත් නෑ., දන්නෙත් නෑ එහෙම කෙනෙක් පොත් ලියන බවක්වත්.හරියට කතා කරේ ාර්ටින් වික්‍රමසිංහ මැතිතුමා වගේ.එයාගේ නෝනා කියනවා ඒගොල්ලොන්ට එහෙම සලකනවා නම්රටේ සාමාන්‍යය මනුස්සයන්ට කොහොමද සලකන්නේ කියලා.ඔයගොල්ලො හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ තමයි රටේ ඉන්න ඉතා උසස්ම ගනේ පුද්ගලයෝෝ කියලා. ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි