Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තබුත්තේගම අම්මාට නිදුක් නිරෝගි ඉකමන් සුවය ලැබේවා
ඒ අම්මාට ඉක්මන් සුවය හා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
ඉක්මන් සුවය❤❤❤❤අම්මේ..අපේ අම්මා..ඉන්නවා වගේ දැනෙනවා❤❤❤
❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා අම්මාට මෙවගෙ කේසර සිංහයෙක් රටට ලබාදුන්න පින් බලයෙන් ඉක්මන් සුවය ලැබේවා
💗💗ඕව සමහරුන්ට බලන් ඉන්න බෑ ඇහේ කටු අයිනව වගේ
ඉක්මන් සුව අම්මා බුදු සරනයි ❤️
මේක අසාමාන්‍ය වගේ පේන්නෙ ජනාධිපති කෙන්ක්ගෙ අම්මෙක් මෙහෙම අසනීප උනාම සාමාන්‍ය විදිහට ජනපති බලන්න ගිය එක..මොකද ඒක නෙමේ කලින් මහත්තුරු කරපු ක්‍රමේ..අනුරලා මේවා රගපාන්න වගේ කරනවා පේන්නෙ ඒකයි.මේ අපේ සාමාන්‍ය පන්තියේ එකෙක්ගෙ හැසිරීම.එහෙම එකෙක් මේ සැරේ ජනාධිපති වෙලා.ඉතින් කෑවා බිව්වත් කොහොම මොනව කලත් ඒක පොරට සාමාන්‍යයි.එලියෙන් බලන අයට අසාමාන්‍යයි.ගදගහන සිස්ටම් එකක් වෙනස් කරන්න එන මිනිහව පේන්නෙ අමුතු විදිහට.👍
මුන්ට රඟපෑම් කොච්චර පුරුදු වෙලාද කියනවනම් යථාර්ථය පිලිගන්න බෑ..
@@Samankumara-v6bමොකක්ද බන් රඟ පානවා කියන්නේ,අනුරට අද රගන්න ඕන නහැ ,රටේ විදායක බලය ව්‍යවස්ථාවේ බලය දෙකම ලැබිලා තියෙන්නෙ ,
අනර්ඝ කියමනක්❤
කුහක හිත් සහ හිතුවිලි වෙනස් කරන්න ලේසි නෑ 😔
අව්‍යාජත්වය ජනාධිපතිතුමාට ඉගැන්වූ ප්‍රථම ගුරුවරිය එතුමාගේ අම්මා.එතුමි ලෝදහම් මෑණියන් ආරක්ෂා කරත්වා.
🔥❤💐
@@somasirideniyawatta628 ❤
හුකෑස්... 😂😂😂😂😂
@@chinthalmalawiarachchige942 ai uba sunaka yooniyakinda awe
ජනාධිපති මෑණියන්ට දීර්ඝායුෂ !🙏🏻🙏🏻🙏🏻
ඉක්මන් සුව ලැබේවා....❤
ඒ අම්මට විශ්වයේ බලයෙන් ඉක්මන් නිරෝගී සුවය ලැබේවා
අද දවසේ අහන්න ලැබුණු ලස්සන ...සතුටු දායක , ලස්සනම පත්තරේ....තෙරුවන් සරණයි !!!
ඉක්මන් සුවය ලැබේවා අම්මටබුදුසරණයි ❤️❤️❤️❤️
මෙහෙම දකින්න අපි පින් කරලා තිබුනා එහෙනම් මේ අමුතු ඇටේ,ඉක්මනට සුවය ලැබේවා මෑණියන්ට,ආඩම්බරයි අනුර සහෝ ඔබ ගෑන ,❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
රට ගැන කිසිම බලාපොරොත්තුක් තිබ්බෙ නැති මට දැන්නම් හොදටම ශුවර් අනුර අපේ රට හදනවා ආයි ලොවෙත් නැතිවෙන්න ❤🥰🫡🙏😍
❤❤👍
මෙවන් පුතෙක් දායාද කරපු අම්මේ ඔබට ඉක්මන් සුවය පතමු. මෙතෙක් දුර ගෙනාවෙත් ඔබමයි අම්මේ.
ඉතිහාසයේ ලියවෙනවා නම් මේ වගේ දේවල් ලියවෙන්න ඕන... ඉක්මන් සුවය ලරබේවෙ! බුදුසරණයි! 🙏🙏🙏
අපි පුලුවන් තරම් ඉවසන් ඉන්නම්.අනේ අපේ දරු පැටව් වෙනුවෙන් අපේ රට හදලා දෙන්න........ඔබට ඒ පිනම ඇතිහිටපු මැති ඇමතිවරු අපේ දේ හූරගෙනම කාලා ඒ අයගේ දරුවන්ට සුර සැප දෙන කොට කන්න වේලක් නැතිව දුක් විඳින අහිංසක දරු පැටව් කී දෙනෙක් ඉන්නවදඔබතුමාගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවිලා දෙවියන් ට වගේ වැඳුම් පිඳුම් කරයි මිනිස්සු............දරුවන්ට දුකක් නොදැනෙන රටක් තනන්නට ධෛර්ය ශක්තිය නොඩුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
දැං ඇට්ටඹී රාලලා ඕකට කථාවත් හදයි අර රජයේ මුදලින් අම්මගේ තාත්තගේ පිලිම හදන කොට ජනාධිපතී අරමුදලින් ලක්ෂ 200 ක 300 මුදල් ගෙවන කොට කට්ටිය මීක් නෑ
බුදුසරණයි ඉක්මනින්ම සුවය ලැබේවාහදවතින්ම මටත් දැනෙනවා මගේ අම්මා වගේ යන හැගීම ❤❤❤❤❤❤❤❤❤❤❤❤
රටට සමාජයට හොඳ නැවුම් බලාපොරොත්තුවක් සහ කියා නිම කල නොහැකි ආදර්ශයක් දී තිබෙනවා...... සිතන්නට තේරුම් ගන්නට රටේ මහා ජනතාව වූ අපිට භාරයි.......ආදරණීය මෑණියන් වහන්සේට ඉක්මනින් සුවය ලැබේවා 🙏 සම්මා සම්බුදු සරණයි 🙏🌷
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදර්ශයක් අපේ ජනාධිපති තුමා. ආදරෙයි 😘. ඒ වගේම අම්මට නිදුක් නිරෝගී දීර්ගායු සුවය ලැබේවා 🙏
ඇත්තටම මේක ඇහෙන කොට ඇසට කදුලු එනවා.එතුමියට ඉක්මන් සුවය ලැබේවා.❤❤
ඉක්මන් සුවය පතමි ඔබට අම්මේ❤❤
අම්මට බොහොම පින් අනුර වගේ පුතෙක් හැදුවට... ❤❤❤
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏❤️🔥
මේ වගේ පුතෙක් ලැබීම එතුමියට පින් 🙏
උතුම් තෙරුවන් සරණින් ඉක්මනින් සුව වේවා ආදරණීය මෑණියන්ට.දීර්ඝායු වේවා.❤❤🙏🙏
වෙන කෙනෙක් nam අම්මා සිංගප්පූරුව ..ඇත්තටම ආයෙත් කවදාවත් රනිල් රාජපක්ෂ සජිත් .දිලීප ජයවීර ආණ්ඩු epa .හැමදාම අනුරාධපුර අනුර කුමාර ජනපති කරමු
රංගන කුරුණෑගල අපෙන් ඔබට ජය. අපි පැතූ වෙනස එයයි.
අපේ ජනාධිපතිතුමා සරල සුන්දර මිනිසෙක් ❤
ඉක්මන් සුවය ලැබේවා....❤❤❤❤බුදු සරණයි.....❤❤❤❤❤
අපේ ජනපති ඇතුළු ඒ අම්මා අපේ රටට ආඩම්බරයක් බුදු සරනයි 🎉🎉
බුදුසරණයි අම්මේ ♥️♥️♥️♥️♥️♥️♥️
බුදුසරණයි මතාවනි❤❤❤❤❤
ඉක්මනින් නිරොගිසුවය ලැබේවා බුදුසරණයි
GET.....WELL....SOON...
Ragana appreciated your explaining about the good behaviour patterns of our frist citizen of this country. It's a classic example to entire people of this country and the all politicians including the former crowd as well.
පුදුම වැඩක්...සමහරක්ට අම්මා බලන්න යන එකත් නාට්යක්ලු😂😂මොකද ඒ මනුස්සය අම්ම බලන්න වෙස්වළාගෙන යන්න ද?වැරදිලා වත් අඩු ගානෙ කොළඹට වත් ගෙනාවා නම් බලාගන්න තිබුන කට්ටිය ආවේශ වෙන හැටි..ඒ උතුම් මෑණියන්ට ඉක්මනට සුවපත් වේවා..❤❤❤❤
හොරුන්ගෙ රඟපෑම් වලට අහු උන උං ඔහොම්ම තමා. උංව හදන්න බෑ බං 😪
අපේ රටට යහපතක්ම වේවා ❤️❤️ AKD ❤❤NPP ❤❤
අනේ අපේ අමිමට සමිබුදු සරනයි...❤❤
බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
හිටපු දේ ශපාලුවන්ට මේවා ආදර්ශයක්
උන්ව කෝවෙ දාල මකල ගත්තත් ආදර්ශ දෙන්න හදන්න බැහැ.
තෙරුවන්සරනයි ආදරනීය අම්මේ ඉක්මනින් සුවපත් බාවය ලැබේවා .දීර්ගායු වේවා .
ආදර්ශමත් ජනාධිපතිවරයෙක් ඔබතුමා ❤️❤, ඔබතුමාගේ අම්මාට නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා!
අපේ රටට රජෙක් තෙනු මේනියනි ඔබ තුමිය ඉක්මනින් සුවපත්වේවා🎉🎉
Admbarai ape kathiraya niyameta wada❤❤❤❤❤
තෙරුවන් සරණින් ඉක්මණින් සුවපත් වෙත්වා.
ජනපති මවට ඉක්මන් සුවය පතමි.ජනපති තුමනි ඔබ අපේ රටේ පිනට පහළවු ඉටු දෙවියකි.මෙවන් පුතකු බිහිකල ඒ මාතාව ජාතික වීරවරියකි.
දළදා සමිඳු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා අම්මේ
ස්තූතියි ජනාධිපති අනුර සහෝදරයා .. ඉක්මන් සුව මෑනියන්ට..❤
රජයේ රෝහල් හොදයි කියන්න ආයෙ උදාහරණ ඕනි නෑ .ජනාධිපතිවරයා අපි වගේ සාමාන්‍ය මිනිස්සු එක්ක ඉන්නවා කියන්නත් ආයෙ උදාහරණ ඕනි නෑ .මේ දෙකම සුපිරි .
අභීත puthek ratata dayada කරපු ඔබට ekman suwa❤❤❤❤
Theruwan saranai ❤❤❤
පිටරට ඉන්න අපි දන්නව ලංකාවෙ වෛද්‍යවරුන්ගෙ හැකියාව කොහොමද කියල.සැත්කම් වලට පිටරට යන්න වෙලා තියෙන්නෙ අවශ්‍ය තාක්ෂණය නැතිකම මිසක් වෛද්‍යවරුන්ගෙ දැනුම නැතිකම නොවේ.කලිං මෝඩ හැත්ත උනටත් සිංගප්පූරු දිවුවෙ ලොකුකමට.මේ රජය වෛද්‍ය කේෂ්ත්‍රය ඉහලටම ගේනව කියල විශ්වාසයයි ❤❤
අනුර සහෝදරය ජය රටට ජය මාලිමාවට ඉක්මනින්ම මෑණියන් සුවපත් වේවා
❤❤❤❤❤❤❤❤❤
අපේ ජනාධිපතිතුමාගේ අමිමාට ඉක්මනින්ම සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා🙏🙏✝️✝️🤲🤲
Janadipathi meniyanta ikmanin suwaya lebewa 🙏🙏🙏🙏 dirgausa lebewa 🙏🙏🙏💯💯💯❤❤❤❤❤❤aderei ammata theruwan saranaii 🙏 mama Saudi Arabia sita
අම්මාට ඉක්මන් සුවය ලැබේවා
❤❤❤❤❤
I hope she will get well soon. PROUD MOTHER to have a son like AKD !!!
තමන්ගේ පුතා රටේ ජනාධිපති කියා හිස උදුම්මවා නොගෙන සාමාන්‍ය දුප්පත් මාතාවක් වගේ මෙවැනි රෝහලකට ඇවිත් ප්‍රථිකාර ගැනීම මොන තරම් අද්භූත ජනක දෙයක්ද දෙයියනේ. අපේ රට වනසපු එවුන්ට මේව දකින කොට මොනවද දන්නෙ නෑ හිතෙන්නෙ අපේ මේ ශ්‍රේෂ්ට මාතාවට තුනුරුවන්ගේ සරනින් ඉක්මන් සුවය සමගම දීර්ඝායුෂ ලැබේවා. !!!😊🙏🙏🙏
ආදරෙයි
ඉක්මන් සුවය ලැබේවා. 🙏🙏🙏🙏
සිංගප්පුරැවට ගිය දේශපාලුවන්ට හොද අාදර්ශයක්
ඔහු මේ රටේ ජනාධිපති වශයෙන් රටට හොඳ දේශපාලන ආදර්ශයක් සහ සංස්කෘතියක් පෙන්නුවා. අනුර ජනාධිපතිතුමා ඇතුළු මාලිමා ආණ්ඩුව මේ රට හදනවා ෂුවර්.
ඉක්මන් සුවය අම්මේ..!……
Ikman suwaya labeewa pinwantha ammee,🙏
රටේ නායකයා පට්ට
God bless 🙏 you amen
Yes
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා, රාජ කුමාරයෙක් නෙවෙයි, ගමේ කොල්ලෙක්. හැමදාටම අපේ සහෝදරයා. මෙවන් පුතෙක් ලද ඒ ඒ අම්මා, තාත්ත නිව්නේ වෙයි. අම්මේ ඔබ චිරාත් කාලයක් ජීවත්වේවා!
God bless you mam.
Pala ponnaya thoth ...ballannta kade giya akek thamayi❤
දිර්ගායු වේ්වා
ජනාධිපතිතුමා රෝගීන් බලන වේලාවටම පැමිනිය නම් තමයි තවත් හොද
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
Mun mewa vihilu wakata aragena para kalakanni 😡😠 !!! Meniyani obata nirrogi suwaya patanawa 🙏♥️🙏budu saranai 🙏❤️❤️
ATHTHATAMA ATHTHA OBATA THANKS BIG THANKS
❤️❤️❤️❤️❤️❤️❤️❤️
මත්තලට ගුවන් යානයක් ආව එක නිව්ස් එකක් නොවුනට පුතා අම්මා බලන්න යන එක නිව්ස් එකක් 😂😂😂ජෙබයි තියරි
@@ApeRatePolitikko හෙම්බිරිස්සාවටත් මහජන මුදල් නාස්ති කරගෙන වෙනම ගුවන් යානා වෙන් කරගෙන සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල්වලට ගිහින් රට්ටුන්ට වතුර මිශ්‍ර බෙහෙත් එන්නත් කරපු පාලකයෝ හිටිය රටක විධායක ජනපති කෙනෙක්ගේ මවක් මේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ඇතුළත් වෙන එක ඒ රටේ මාධ්‍යයට නිවුස් තමයි යකෝ 😂. මුලින්ම විස්තර කරපු පන්නයේ එවුන්ට සිය වටිනා ඡන්දය ලබාදෙන එවුන් නේද මේ අඬන්නෙ? 😂
Ikman suwaya lebewa amme ❤️❤️❤️
AKD our president andalso sir's mom is our mom ❤
Siyatha respect
👍
💐💐💐💐💐🙏
❤🎉❤🎉❤🎉
Akd.❤🇱🇰👑️
MANIYAN SUVAPATHVEWA!!🙏🙏 MALIMAVATA JAYEN JAYAMAVEWA!!❤❤❤❤❤❤❤❤ BUDU SARANAI!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ammata budusarani
මැක්කො මේකටත් මොනව හරි කියයි
❤✊👌
මෑනියන්ට ඉක්මන් සුවය ලැබෙිවා ... !.මෙික ඉවසන්න බැරි වහල් සක්කිලි මඩගහනවා...!
මහනුවර මහරෝහලේ ක්ලිනික් දුක අපාදුකේ කොටසක් වගේ.
දේශපාලන ගැතිකම් කරනකන් ශාසනය බබලවන්න බැහැ.
Janadipathi mawata ikman suwaya lebewawa
උබ රංගන හිරු එකේ ඉද්දි ජේ.ව්.පි ව්කට ගහපු හැට් මතකයි
මෙම වෙනස බලන් ඉන්න බැරි නරැමයෝ මෙයත් විවේචනය කරනවා පුදුම කාලකන්නි ටිකක් මොකද වහල් මානසිකත්වයෙන් මිදෙන්න තවම බැරිවෙලා
හිටපු එවුන් බෙහෙත් ගන්න ගියේ පිට රට.
තබුත්තේගම අම්මාට නිදුක් නිරෝගි ඉකමන් සුවය ලැබේවා
ඒ අම්මාට ඉක්මන් සුවය හා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
ඉක්මන් සුවය❤❤❤❤අම්මේ..අපේ අම්මා..ඉන්නවා වගේ දැනෙනවා❤❤❤
❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා අම්මාට මෙවගෙ කේසර සිංහයෙක් රටට ලබාදුන්න පින් බලයෙන් ඉක්මන් සුවය ලැබේවා
💗💗ඕව සමහරුන්ට බලන් ඉන්න බෑ ඇහේ කටු අයිනව වගේ
ඉක්මන් සුව අම්මා බුදු සරනයි ❤️
මේක අසාමාන්‍ය වගේ පේන්නෙ ජනාධිපති කෙන්ක්ගෙ අම්මෙක් මෙහෙම අසනීප උනාම සාමාන්‍ය විදිහට ජනපති බලන්න ගිය එක..මොකද ඒක නෙමේ කලින් මහත්තුරු කරපු ක්‍රමේ..අනුරලා මේවා රගපාන්න වගේ කරනවා පේන්නෙ ඒකයි.මේ අපේ සාමාන්‍ය පන්තියේ එකෙක්ගෙ හැසිරීම.එහෙම එකෙක් මේ සැරේ ජනාධිපති වෙලා.ඉතින් කෑවා බිව්වත් කොහොම මොනව කලත් ඒක පොරට සාමාන්‍යයි.එලියෙන් බලන අයට අසාමාන්‍යයි.ගදගහන සිස්ටම් එකක් වෙනස් කරන්න එන මිනිහව පේන්නෙ අමුතු විදිහට.👍
මුන්ට රඟපෑම් කොච්චර පුරුදු වෙලාද කියනවනම් යථාර්ථය පිලිගන්න බෑ..
❤❤❤❤❤❤❤❤
@@Samankumara-v6bමොකක්ද බන් රඟ පානවා කියන්නේ,අනුරට අද රගන්න ඕන නහැ ,රටේ විදායක බලය ව්‍යවස්ථාවේ බලය දෙකම ලැබිලා තියෙන්නෙ ,
අනර්ඝ කියමනක්❤
කුහක හිත් සහ හිතුවිලි වෙනස් කරන්න ලේසි නෑ 😔
අව්‍යාජත්වය ජනාධිපතිතුමාට ඉගැන්වූ ප්‍රථම ගුරුවරිය එතුමාගේ අම්මා.එතුමි ලෝදහම් මෑණියන් ආරක්ෂා කරත්වා.
❤❤❤❤❤❤❤❤
🔥❤💐
@@somasirideniyawatta628 ❤
හුකෑස්... 😂😂😂😂😂
@@chinthalmalawiarachchige942 ai uba sunaka yooniyakinda awe
ජනාධිපති මෑණියන්ට දීර්ඝායුෂ !🙏🏻🙏🏻🙏🏻
ඉක්මන් සුව ලැබේවා....❤
ඒ අම්මට විශ්වයේ බලයෙන් ඉක්මන් නිරෝගී සුවය ලැබේවා
අද දවසේ අහන්න ලැබුණු ලස්සන ...සතුටු දායක , ලස්සනම පත්තරේ....තෙරුවන් සරණයි !!!
ඉක්මන් සුවය ලැබේවා අම්මට
බුදුසරණයි ❤️❤️❤️❤️
මෙහෙම දකින්න අපි පින් කරලා තිබුනා එහෙනම් මේ අමුතු ඇටේ,ඉක්මනට සුවය ලැබේවා මෑණියන්ට,ආඩම්බරයි අනුර සහෝ ඔබ ගෑන ,❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
රට ගැන කිසිම බලාපොරොත්තුක් තිබ්බෙ නැති මට දැන්නම් හොදටම ශුවර් අනුර අපේ රට හදනවා ආයි ලොවෙත් නැතිවෙන්න ❤🥰🫡🙏😍
❤❤👍
මෙවන් පුතෙක් දායාද කරපු අම්මේ ඔබට ඉක්මන් සුවය පතමු. මෙතෙක් දුර ගෙනාවෙත් ඔබමයි අම්මේ.
ඉතිහාසයේ ලියවෙනවා නම් මේ වගේ දේවල් ලියවෙන්න ඕන... ඉක්මන් සුවය ලරබේවෙ! බුදුසරණයි! 🙏🙏🙏
අපි පුලුවන් තරම් ඉවසන් ඉන්නම්.අනේ අපේ දරු පැටව් වෙනුවෙන් අපේ රට හදලා දෙන්න........ඔබට ඒ පිනම ඇති
හිටපු මැති ඇමතිවරු අපේ දේ හූරගෙනම කාලා ඒ අයගේ දරුවන්ට සුර සැප දෙන කොට කන්න වේලක් නැතිව දුක් විඳින අහිංසක දරු පැටව් කී දෙනෙක් ඉන්නවද
ඔබතුමාගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවිලා දෙවියන් ට වගේ වැඳුම් පිඳුම් කරයි මිනිස්සු............දරුවන්ට දුකක් නොදැනෙන රටක් තනන්නට ධෛර්ය ශක්තිය නොඩුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
දැං ඇට්ටඹී රාලලා ඕකට කථාවත් හදයි අර රජයේ මුදලින් අම්මගේ තාත්තගේ පිලිම හදන කොට ජනාධිපතී අරමුදලින් ලක්ෂ 200 ක 300 මුදල් ගෙවන කොට කට්ටිය මීක් නෑ
බුදුසරණයි ඉක්මනින්ම සුවය ලැබේවාහදවතින්ම මටත් දැනෙනවා මගේ අම්මා වගේ යන හැගීම ❤❤❤❤❤❤❤❤❤❤❤❤
රටට සමාජයට හොඳ නැවුම් බලාපොරොත්තුවක් සහ කියා නිම කල නොහැකි ආදර්ශයක් දී තිබෙනවා...... සිතන්නට තේරුම් ගන්නට රටේ මහා ජනතාව වූ අපිට භාරයි.......
ආදරණීය මෑණියන් වහන්සේට ඉක්මනින් සුවය ලැබේවා 🙏
සම්මා සම්බුදු සරණයි 🙏🌷
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදර්ශයක් අපේ ජනාධිපති තුමා. ආදරෙයි 😘. ඒ වගේම අම්මට නිදුක් නිරෝගී දීර්ගායු සුවය ලැබේවා 🙏
ඇත්තටම මේක ඇහෙන කොට ඇසට කදුලු එනවා.එතුමියට ඉක්මන් සුවය ලැබේවා.❤❤
ඉක්මන් සුවය පතමි ඔබට අම්මේ❤❤
අම්මට බොහොම පින් අනුර වගේ පුතෙක් හැදුවට... ❤❤❤
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏❤️🔥
මේ වගේ පුතෙක් ලැබීම එතුමියට පින් 🙏
උතුම් තෙරුවන් සරණින් ඉක්මනින් සුව වේවා ආදරණීය මෑණියන්ට.දීර්ඝායු වේවා.❤❤🙏🙏
වෙන කෙනෙක් nam අම්මා සිංගප්පූරුව ..ඇත්තටම ආයෙත් කවදාවත් රනිල් රාජපක්ෂ සජිත් .දිලීප ජයවීර ආණ්ඩු epa .හැමදාම අනුරාධපුර අනුර කුමාර ජනපති කරමු
රංගන කුරුණෑගල අපෙන් ඔබට ජය. අපි පැතූ වෙනස එයයි.
අපේ ජනාධිපතිතුමා සරල සුන්දර මිනිසෙක් ❤
ඉක්මන් සුවය ලැබේවා....❤❤❤❤බුදු සරණයි.....❤❤❤❤❤
අපේ ජනපති ඇතුළු ඒ අම්මා අපේ රටට ආඩම්බරයක් බුදු සරනයි 🎉🎉
බුදුසරණයි අම්මේ ♥️♥️♥️♥️♥️♥️♥️
බුදුසරණයි මතාවනි❤❤❤❤❤
ඉක්මනින් නිරොගිසුවය ලැබේවා බුදුසරණයි
GET.....WELL....SOON...
Ragana appreciated your explaining about the good behaviour patterns of our frist citizen of this country. It's a classic example to entire people of this country and the all politicians including the former crowd as well.
පුදුම වැඩක්...
සමහරක්ට අම්මා බලන්න යන එකත් නාට්යක්ලු😂😂
මොකද ඒ මනුස්සය අම්ම බලන්න වෙස්වළාගෙන යන්න ද?
වැරදිලා වත් අඩු ගානෙ කොළඹට වත් ගෙනාවා නම් බලාගන්න තිබුන කට්ටිය ආවේශ වෙන හැටි..
ඒ උතුම් මෑණියන්ට ඉක්මනට සුවපත් වේවා..❤❤❤❤
හොරුන්ගෙ රඟපෑම් වලට අහු උන උං ඔහොම්ම තමා. උංව හදන්න බෑ බං 😪
අපේ රටට යහපතක්ම වේවා ❤️❤️ AKD ❤❤NPP ❤❤
අනේ අපේ අමිමට සමිබුදු සරනයි...❤❤
බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
හිටපු දේ ශපාලුවන්ට මේවා ආදර්ශයක්
උන්ව කෝවෙ දාල මකල ගත්තත් ආදර්ශ දෙන්න හදන්න බැහැ.
තෙරුවන්සරනයි ආදරනීය අම්මේ ඉක්මනින් සුවපත් බාවය ලැබේවා .දීර්ගායු වේවා .
ආදර්ශමත් ජනාධිපතිවරයෙක් ඔබතුමා ❤️❤, ඔබතුමාගේ අම්මාට නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා!
අපේ රටට රජෙක් තෙනු මේනියනි ඔබ තුමිය ඉක්මනින් සුවපත්වේවා🎉🎉
Admbarai ape kathiraya niyameta wada❤❤❤❤❤
තෙරුවන් සරණින් ඉක්මණින් සුවපත් වෙත්වා.
ජනපති මවට ඉක්මන් සුවය පතමි.ජනපති තුමනි ඔබ අපේ රටේ පිනට පහළවු ඉටු දෙවියකි.මෙවන් පුතකු බිහිකල ඒ මාතාව ජාතික වීරවරියකි.
දළදා සමිඳු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා අම්මේ
ස්තූතියි ජනාධිපති අනුර සහෝදරයා .. ඉක්මන් සුව මෑනියන්ට..❤
රජයේ රෝහල් හොදයි කියන්න ආයෙ උදාහරණ ඕනි නෑ .ජනාධිපතිවරයා අපි වගේ සාමාන්‍ය මිනිස්සු එක්ක ඉන්නවා කියන්නත් ආයෙ උදාහරණ ඕනි නෑ .මේ දෙකම සුපිරි .
අභීත puthek ratata dayada කරපු ඔබට ekman suwa❤❤❤❤
Theruwan saranai ❤❤❤
පිටරට ඉන්න අපි දන්නව ලංකාවෙ වෛද්‍යවරුන්ගෙ හැකියාව කොහොමද කියල.සැත්කම් වලට පිටරට යන්න වෙලා තියෙන්නෙ අවශ්‍ය තාක්ෂණය නැතිකම මිසක් වෛද්‍යවරුන්ගෙ දැනුම නැතිකම නොවේ.කලිං මෝඩ හැත්ත උනටත් සිංගප්පූරු දිවුවෙ ලොකුකමට.මේ රජය වෛද්‍ය කේෂ්ත්‍රය ඉහලටම ගේනව කියල විශ්වාසයයි ❤❤
අනුර සහෝදරය ජය රටට ජය මාලිමාවට ඉක්මනින්ම මෑණියන් සුවපත් වේවා
❤❤❤❤❤❤❤❤❤
අපේ ජනාධිපතිතුමාගේ අමිමාට ඉක්මනින්ම සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා🙏🙏✝️✝️🤲🤲
Janadipathi meniyanta ikmanin suwaya lebewa 🙏🙏🙏🙏 dirgausa lebewa 🙏🙏🙏💯💯💯❤❤❤❤❤❤aderei ammata theruwan saranaii 🙏 mama Saudi Arabia sita
අම්මාට ඉක්මන් සුවය ලැබේවා
❤❤❤❤❤
I hope she will get well soon. PROUD MOTHER to have a son like AKD !!!
තමන්ගේ පුතා රටේ ජනාධිපති කියා හිස උදුම්මවා නොගෙන සාමාන්‍ය දුප්පත් මාතාවක් වගේ මෙවැනි රෝහලකට ඇවිත් ප්‍රථිකාර ගැනීම මොන තරම් අද්භූත ජනක දෙයක්ද දෙයියනේ. අපේ රට වනසපු එවුන්ට මේව දකින කොට මොනවද දන්නෙ නෑ හිතෙන්නෙ අපේ මේ ශ්‍රේෂ්ට මාතාවට තුනුරුවන්ගේ සරනින් ඉක්මන් සුවය සමගම දීර්ඝායුෂ ලැබේවා. !!!😊🙏🙏🙏
ආදරෙයි
ඉක්මන් සුවය ලැබේවා. 🙏🙏🙏🙏
සිංගප්පුරැවට ගිය දේශපාලුවන්ට හොද අාදර්ශයක්
ඔහු මේ රටේ ජනාධිපති වශයෙන් රටට හොඳ දේශපාලන ආදර්ශයක් සහ සංස්කෘතියක් පෙන්නුවා. අනුර ජනාධිපතිතුමා ඇතුළු මාලිමා ආණ්ඩුව මේ රට හදනවා ෂුවර්.
ඉක්මන් සුවය අම්මේ..!……
Ikman suwaya labeewa pinwantha ammee,🙏
රටේ නායකයා පට්ට
God bless 🙏 you amen
Yes
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා, රාජ කුමාරයෙක් නෙවෙයි, ගමේ කොල්ලෙක්. හැමදාටම අපේ සහෝදරයා. මෙවන් පුතෙක් ලද ඒ ඒ අම්මා, තාත්ත නිව්නේ වෙයි. අම්මේ ඔබ චිරාත් කාලයක් ජීවත්වේවා!
God bless you mam.
Pala ponnaya thoth ...ballannta kade giya akek thamayi❤
දිර්ගායු වේ්වා
ජනාධිපතිතුමා රෝගීන් බලන වේලාවටම පැමිනිය නම් තමයි තවත් හොද
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
Mun mewa vihilu wakata aragena para kalakanni 😡😠 !!! Meniyani obata nirrogi suwaya patanawa 🙏♥️🙏budu saranai 🙏❤️❤️
ATHTHATAMA ATHTHA OBATA THANKS BIG THANKS
❤️❤️❤️❤️❤️❤️❤️❤️
මත්තලට ගුවන් යානයක් ආව එක නිව්ස් එකක් නොවුනට පුතා අම්මා බලන්න යන එක නිව්ස් එකක් 😂😂😂
ජෙබයි තියරි