නලින්ද හෙළිකළ ජනපති අරමුදල් ලිස්ට් එකේ නම් ටික තව ටිකක් හිරකරලම දාන්න නීතීඥවරු පොලිස් මූලස්ථානයට.

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 281

  • @chandradissanayake8693
    @chandradissanayake8693 5 часов назад +74

    Excellent 👍🏼👍🏼👍🏼

  • @dissanvlogs7147
    @dissanvlogs7147 5 часов назад +131

    හොරා කාලා මදිවට ජනාධිපති අරමුදලිනුත් මුන් හොරා කාලා මුන් ඔක්කොම රජ කාලේ දඩුවම් ලබා දිය යුතුයි

    • @telephone2454
      @telephone2454 41 минуту назад

      අවංකවම ඇත්ත

  • @danuka-vj5lj
    @danuka-vj5lj 5 часов назад +121

    මාලිමාවට චන්දය දිපු එක ගැන සතුටුයි

  • @indranialwis2124
    @indranialwis2124 2 часа назад +19

    අහිංසක ජනතාව ගේ අයිතින් වෙනුවෙන් පෙනි සිටින උගත් නිතික්ඤ මහත්වරුන්ට
    ස්තුති වේවා...

  • @dilanislg62
    @dilanislg62 5 часов назад +85

    අනිවාර්යයෙන්ම ඒ මුදල් නැවත රජයට ලබා ගන්න ඕන ,,❤❤❤

    • @GaminiUswaththa
      @GaminiUswaththa 2 часа назад +1

      රිලාසිරිගේ ලක්ෂ 10 ගන්න ඕන ඉස්සරලම, හදවත් රෝගීන් 4 දෙනෙකුට දෙන්න පුළුවන් සල්ලි,

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 4 часа назад +27

    නීතිඥ තුමන්ලාට දීර්ඝායු වේවා!!!හැම දෙයක්ම සුදුසු විදියට වෙනව දකින්න සතුටුයි.කකුල් හන්දි ගෙවෙන කල් කැන්වසින් ගියා.රැස්වීම්වල පැය ගණන් හිටගෙන හිටිය....එ්කට දුක නෑ❤❤❤❤

  • @kulemenike2430
    @kulemenike2430 5 часов назад +80

    මගේ ගෞරවය ඔබ සැමට. ජයම වේවා!

  • @Wimal-d7s
    @Wimal-d7s 5 часов назад +66

    නීතිඤ්‍ය තුමන් ලා දැන්වත් එකතු වන්න රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න පෙලගැහෙන්න සමගිය බලයවේ.

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 5 часов назад +43

    අම්මෝ මරු මරු.....නියමයි .

  • @apemathsclass8285
    @apemathsclass8285 3 часа назад +16

    නීති මහතුනි , ඔබතුමන්ලාට ධෛර්යය තවතවත් ලැබේවා.
    මේ ඔබේ කටයුතු ජනතාව
    අගය කරමු.

  • @nishakafernando9766
    @nishakafernando9766 2 часа назад +11

    ඉතාම හොද වැඩක්.
    නිදහස් අඩ්‍යාපනයෙන් ඉගෙන ගෙන පිටරට නොගිහින් තම රටෙ සිදු උන මුදල් වංචා පිළිබඳ පැමිණිලි කිරීම ඉතාමත් අගය කල යුතුයි .
    ගොමරිටි වන් නාමල් ලා නීතිඥ ප්‍රජාවේ දැලි ගෑවට මිනිකැට වන් මෙවැන්නොත් රටෙ ඉන්නවා .
    Excellent job.we really respect all of you sir.
    Commenting from italy

  • @ManojChathuranga-h2j
    @ManojChathuranga-h2j 4 часа назад +31

    🙏❤🙏ජයවේවා🙏❤🙏වංචනිකව ලබාගත් මහජනයාගේ මුදල් නැවත අයකරගත යුතුයි.🙏❤🙏

  • @danuka-vj5lj
    @danuka-vj5lj 5 часов назад +83

    නිතිය දන්න මිනිස්සු බැහැලා වැඩ කරමු මේ හොරු ටික කොටු කරගන්න

  • @shiromanie2259
    @shiromanie2259 4 часа назад +19

    අනීවාර්යෙන්ම නීතිය සොයා බලන්න .මේවා ජාතික අපරාධ. බොහොම ස්තුතිය ඔබතුමා ලට.❤👍

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q 5 часов назад +39

    නියමයි 👍👍👍👍

  • @rajapaksharavi376
    @rajapaksharavi376 5 часов назад +44

    මරු.නියමයි

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 5 часов назад +39

    මාලිමාවට ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා

  • @nilaniweragoda2709
    @nilaniweragoda2709 4 часа назад +39

    නීතිය දන්න මිනිස්සු රට වෙනුවෙන් එකතු වෙන්න .

  • @SudarmaDil-sh5cx
    @SudarmaDil-sh5cx 5 часов назад +44

    නියමයි

  • @Track____zeezer
    @Track____zeezer 5 часов назад +31

    සුපිරියි

  • @IndunilWeeeasingha
    @IndunilWeeeasingha 5 часов назад +51

    මහජන අරමුදල් සුරකිනු. දැඩිව නීතිය ක්‍රියාත්මක කරමුු .

  • @mado4672
    @mado4672 5 часов назад +36

    අනිවාර්යයෙන්ම අපේ සල්ලි ගන්න මහතුනේ කාලකණ්ණි ඒවත් හොරා කාලා

  • @pushparajpremawardhane3890
    @pushparajpremawardhane3890 4 часа назад +27

    නියමය්... මේ මුදල් ආපසු ලබා ගන්න.

  • @chandramalkanthi7172
    @chandramalkanthi7172 5 часов назад +29

    අනීතිකව ලබා ගෙන ඇති මුදල් නැවත රජයට අයකර ගෑනීමට කටයුතු කළ යුතුයි

  • @leslieperera5589
    @leslieperera5589 4 часа назад +24

    බොහෝම අවස්ථාවල නීතිපති මැදිහත්වී මෙය නොසලකා හරින්න ඉඩකඩ තිබෙනවා.

    • @samanthilak9180
      @samanthilak9180 3 часа назад +1

      නීතිපති ගෙවල තමයි එහෙම කරන්න වෙන්නෙ

  • @phrdesilva2492
    @phrdesilva2492 2 часа назад +7

    මම ඉල්ලුව 2017 බයිපාස් එකට ලස්ස තුනක්...........
    ගිරාම සේවක සහතිකය..
    අඩු ආදායමි සහතිකය..
    දොස්තර සහතිකය....
    ඉල්ලීමි ලිපිය.....
    දුවල හංදි නෑඈඈඈඈඈ...
    ගරැ මන්තිරිලට දීල ඒ කිසිම දෙයක් නැතිව.
    කෝ සමානාත්මතාවය.....
    😂😂😂😂😂😂😂😂
    අනුර සහෝදරය ආව අපේ පිනකට..❤❤❤❤❤❤

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p 6 часов назад +35

    සුපිරී❤❤

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 5 часов назад +16

    Excellent job of work.Thanks you all.

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i 5 часов назад +25

    සුපිරි ..❤

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 4 часа назад +2

      පාට පක්ෂ භේද දුරලා වැරැද්ද නම්
      වැරැද්දට ඉදිරිපත් වෙන්න.රට ශුද්ධම
      කරමු.ඔබලාට පිං.

  • @AmilaDondeenu
    @AmilaDondeenu 5 часов назад +17

    Very good ❤️ 💖 God bless ♥️ Malimawata Jaya wewa ❤

  • @benjaminfernando7892
    @benjaminfernando7892 5 часов назад +21

    මෙ ගත්තා වූ මුදල් නැවත ආපසූ ලබා ගැනීමට ක්‍රමවෙදයක් සලස්වන්න. එකම දඩුවම ඒකයි කියා මට හිතනවා.අළුත් නීතී ගෙන්න,නීති නැත්නම්.මෙවා විහිළු නොවෙයි.වැරදි කරන්නෙ හිරිකිත නැතුව කරන්නෙ එකයි.මෙච්චරකල් කථා වලට සීමා උනා.කර්මය පලදෙනවා, හෙන ගහනවා කියලා වැඩක් නෑ,මාසයක් හිරෙ දාලා වැඩකුත් නෑ.හරී විදියට කලොත් කාටත් හොඳයි.

  • @rankothgevijesinha
    @rankothgevijesinha 2 часа назад +4

    ❤❤❤❤ආපසු ගන්න පොලියත් එක්ක.❤❤❤

  • @lahiru1984ruddrigu
    @lahiru1984ruddrigu 2 часа назад +3

    ඇයි මීට කලින් අනුර කුමාර සහෝදරයා පාර්ලිමේන්තුවේ කියලා තියෙනවානේ ඒ දවස්වල මේ සම්බන්ධව ඒ දවස් වල කවුරුත් ඇහුවෙ නෑ දැන් තමා හැමෝගෙම කන් ඇරිලා තියෙන්නේ කොහොම හරි කමක් නෑ.. පරක්කු වෙලා හරි කමක් නෑ මේවට නීතියිය ක්‍රියාත්මක කරමු දැන් හැමෝටම නීතිය එකයි... ජය වේවා මාලිමාවට👍💪

  • @JayashanthabwadugeBwaduge
    @JayashanthabwadugeBwaduge 4 часа назад +28

    අර දයාසිරි මහත්තයා නිවැරදි කාරයා ලෙස මාධ්‍ය සංදර්ශන කලේ.

    • @Dinisa-ut2ys
      @Dinisa-ut2ys 3 часа назад +3

      Mahattaya akohanda pal hora kiyanna😅😅😊😊

    • @thilakbandara4560
      @thilakbandara4560 3 часа назад +1

      Kata mata dodawanna alowatat meltwater nati desapalakaya aya

    • @deepajayalath
      @deepajayalath 3 часа назад +2

      මහත්වරැ හොරකන් කරන් නැ" රිලාසිරි කියන්නේ මහත්හොරැ කියන කොටස අයිති එකෙක්

    • @GaminiUswaththa
      @GaminiUswaththa 2 часа назад +2

      මිනිහා ඇලෝසියස්ගෙන් සල්ලි අරන් අතේ මාට්ටු බදුන්කරේ හරි කියලා පාර්ලිමේන්තු වේ කියන්න, තව මූ මොනතරම් රජයේ මුදල් මාටිය ගහලද දන්නේ නෑ

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 6 часов назад +18

    Superb.... superb... superb....❤❤❤

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 4 часа назад +5

    ජනතාවගේ මුදල් රටට නැවත ගන්න හැකියාව ලැබේවා ..

  • @gayanifernandes941
    @gayanifernandes941 2 часа назад +2

    Excellent job,Thank you,'ll very much and May God bless you 🙏🙏

  • @AgatAgat-jy1uu
    @AgatAgat-jy1uu 2 часа назад +3

    වැඩේ නම් නියමයි. අනිවාර්යයෙන්ම මේ මුදල් අය කර ගැනීමට කටයුතු කරන්න

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 5 часов назад +24

    Very good very nice 👌

  • @tech-mindresearch9299
    @tech-mindresearch9299 5 часов назад +12

    Well done Lawyers. You all are awesome and our future for the prosperity.

  • @seniorslexpat6903
    @seniorslexpat6903 9 минут назад +1

    ගහපු කතිරේ ගැන හරිම සතුටුයි❤ මහජනයාට වඩා නීතිඥයන් ලෙස ඔබලා මෙවන් දුෂණ වෙනුවෙන් පෙනීසිටීම ගැන ජාතියේ ප්‍රණාමය🙏 හැකි උපරිම දඩුවම් ලබා දීමට ඔබලාට ශක්තිය ලැබේවා👍💪

  • @InduIndu-r1y
    @InduIndu-r1y 6 часов назад +17

    Niyamay❤

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 4 часа назад +7

    ඔබලා නීතිඥවරු.මේවෙලාවේදී එකතු වී අරපට්ටහොරු ටික රටත් කාලා අරමුලත් කෑවා ඒ මුදල් නැවත අයකර ගැනීමට කටයුතු කරන්න.හොඳ වැඩක්.❤❤❤😊😊😊

  • @sameerazoysa7996
    @sameerazoysa7996 3 часа назад +3

    බොහොම ස්තුතියි ඔබ සැමට

  • @ranjanperera-zn8vl
    @ranjanperera-zn8vl 4 часа назад +9

    කො කොච්චර පැමිණිලි කලත් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත ඒ නිසා වාහාම අත්අඩංගුවට ගන්න

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq 2 часа назад +4

    නියමයි නීතිඥ මහතුනි ,අපේ රටෙි අහිංසක දරැවන්ට අයිති මෙම අරමුදලේ මුදල් නැවත අයකර ගත යුතුයි
    එවගෙම මෙම මුදල් ලබා ගත්
    අවජාතක අසමත්ජාති තුප්පහි කාලකන්නි පහරයන්ව උල තබමු.

  • @ChndrawthiPinaduwa
    @ChndrawthiPinaduwa 45 минут назад

    ඔබතුමිලට මෙවට සහාබාගි විමගැන ස්තුතිය්❤❤❤❤❤❤❤❤

  • @NevilWarnakulasooriya
    @NevilWarnakulasooriya 3 часа назад +2

    මේ සඳහා නීතිය ප්‍රතිපාදන මදි නම්ඒ සඳහා පනතක් සම්මත කර හෝහැකි ඉක්මනින් මොවුන් සියලු දෙනාමනීතිය හමුවට පමුණුවන්නමුදල් අය කර ගත්තට පමණක් මදිමේ පාහරයන්ට දඬුවම් දෙන්නමාලිමාවට තුනෙන් දෙකක බලයක් දුන්නේ ජනතාව
    මේ සඳහායි.

  • @SarathWimalaweera-s6n
    @SarathWimalaweera-s6n 4 часа назад +3

    ඔබ සැමට සුබ පතනවා.අනිවාර්යයෙන්ම මේ මුදල් ආපසු ලබා ගත යුතුයි.

  • @SS-of1eo
    @SS-of1eo 5 часов назад +9

    දැන් නම් එනවා කෝච්චිය වගේ......හැබැයි වරදක් වෙලා තියෙනවානම් දන්ඩුවම් වලින් අවසන් විය යුතුයි.

  • @sadawirawarna2092
    @sadawirawarna2092 4 часа назад +8

    niyamai 🎉🎉🎉🎉🎉

  • @amilashiromi4117
    @amilashiromi4117 5 часов назад +17

    අසරන අයට නොදී අරමුදල බුක්තිවිදීම හරි දුකක්.අසරන් මන්ත්‍රි කෙනෙක් ගත්තා නම් කමක් නෑ.ඒත් මින්ස්සු නේ.මේ සල්ලි අරන් තියෙන්නෙ පෝසත් මන්ත්‍රිලා නේ.

    • @k.mananda
      @k.mananda 4 часа назад

      Asarana manthreelaa lankaawe nam ney.oya hora heththa car permit aeka witharak wikunuwath laksha thiha hathaliya gannerwa.anika okunta pension aekak lebenawaa.

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 4 часа назад +8

    Super 🎉❤❤❤

  • @chamindawijerathne7322
    @chamindawijerathne7322 4 часа назад +6

    ඔබ තුමන්ලාගේ කැපවිම අගය කරමි

  • @royfonseka5123
    @royfonseka5123 3 часа назад +5

    We done respect lawyer s🎉

  • @nihalhewavitharana429
    @nihalhewavitharana429 Час назад +2

    නියමාාාාාාායි ❤❤❤❤❤

  • @RukmaniKariyawasam-xy9mv
    @RukmaniKariyawasam-xy9mv 4 часа назад +4

    Maalimaawe රජයක් පත් une නැත්නම් අදටත් මේ හොරකම් මතු වෙන්නෙ නැහැ .ඒ නිසා මෙවන් හොරකම් heli කරාට maalima රජයට ස්තුතිවන්ත වෙන්න ඕනෑ

  • @irahada5961
    @irahada5961 5 часов назад +24

    අනේ මන්ද පැමිනිලි දානවා දානවා ඉවරයක් නැහැ .දඩුවම් නැහැ නේ.

    • @V1234gam
      @V1234gam 5 часов назад +9

      උසාවියෙන් නඩු අහලා දඬුවම් දෙන්න ඕන...ඒ නිසා ඉවසගෙන ඉන්න

    • @irahada5961
      @irahada5961 4 часа назад +3

      @@V1234gam මෙගොල්ලන්ට දඩුවම් දෙනකම් ඉවසිල්ලක් නැහැ නේ

    • @AaSs-gx4yk
      @AaSs-gx4yk 3 часа назад +2

      කියන ඉක්මනට කරන්න බෑ

  • @Rejinawickramasinghe
    @Rejinawickramasinghe 3 часа назад +2

    මේ අරමුදල් ලබා ගන්නා කාලයේ මේ දේශපාලුවන් ගේ බැංකු ගිණුම් පිළිබඳව වාර්තා අධිකරණය මගින් ලබා ගත්තා නම් මුන් මේ රටට කරපු වංචාව හෙළි කරගෙන සියලු මුදල් මුන්ගේ ම වර්තමාන එකව්න්ට් වලින්ම අයකර ගත යුතුයි.

  • @NimalArachchilage-q5r
    @NimalArachchilage-q5r 2 часа назад +1

    very good obalata.jayavawa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 10 минут назад

    සතුටුයි ඔබතුමාලා මේ ගැන හොයා බලා නැවත අය කරගත යුතුයි...❤❤❤❤

  • @NavaNiki
    @NavaNiki 3 часа назад +2

    නියමයි සර්❤❤❤❤❤

  • @surathiramzee9847
    @surathiramzee9847 3 часа назад +3

    Good explanation. Thanks.🎉🎉🎉

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 4 часа назад +3

    Great message well done

  • @smallHead-x2q
    @smallHead-x2q 5 часов назад +12

    NPP jana jaya mekai ❤❤❤❤ AKD our Brother President ♥️ ❤️ 💙 🙌

  • @kulemenike2430
    @kulemenike2430 5 часов назад +27

    දයාසිරි ඉල්ලුවෙත් නැතිලු. ඒත් රෝහල් ගාස්තුව සිරිසේන ගෙවලලු. ඒක කොහොමද වුනේ

    • @jeonara9025
      @jeonara9025 5 часов назад +4

      අපි ත් සල්ලි ඉල්ලන් නතිව කවුරුහරි එහෙම ගෙවන වනම් හොද යි නෙ

    • @geethanthirimanna6107
      @geethanthirimanna6107 5 часов назад

      පටිට හොරා..

    • @dayayapa5348
      @dayayapa5348 4 часа назад +2

      ඇයි සිරිසේනගෙ බූදලේ නේ

  • @baymathiya4581
    @baymathiya4581 Час назад

    This is true activism by these legal professionals. ❤❤❤

  • @DilishaJayasinghe
    @DilishaJayasinghe 3 часа назад +1

    නියමයි❤

  • @deepajayalath
    @deepajayalath 3 часа назад +1

    රජයේ මුදල් නැවත රජයට බාරදිය යුතුයි" හොරා කලා තියන හිටපු කම්බ හොරැනේ.. එවා මහාජන මුදල්..

  • @PriyanthaAriyarathna-l1k
    @PriyanthaAriyarathna-l1k 4 часа назад +3

    Great job sir

  • @shaniidesilva453
    @shaniidesilva453 4 часа назад +3

    Good job✌✌❤️❤️👍👍

  • @MerianWikramasingha
    @MerianWikramasingha 10 минут назад

    DAYASIRI KIYANAVA KOLAYAKVATH ATHSAN NOKARA MY3 MUDAL DUNNALU.❤THANK YOU SO MUCH ❤EXCELLENT ❤

  • @prasannaalwis3192
    @prasannaalwis3192 4 часа назад +1

    Excellent initiative respecting to all of yours sir

  • @koinmanike6760
    @koinmanike6760 2 часа назад

    දුප්පතුන් වෙනුවෙන් තිබෙන අරමුදල්වංචිනිකවගසාකැමපිළිබදවසොයාබැලිමකාලොචිතයි

  • @bandaranayake441
    @bandaranayake441 3 часа назад +3

    ගරු ජනපතිතුමනි..මේ සියලු මුදල් නැවත රජයට අය‌කර ගන්න..ඒකත් අපේ කතිරේ තවත් එක ජයග්‍රහයක් .

  • @remarrichthamel9167
    @remarrichthamel9167 53 минуты назад

    Niyamai okalava vinasa karanna one oba thumanlata pin

  • @michaelherath538
    @michaelherath538 Час назад

    Thanks ❤❤❤❤❤❤❤

  • @SamanthaSadaruwan
    @SamanthaSadaruwan 3 часа назад +1

    හොද වැඩෙන ඹකුන්ට

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 4 часа назад +1

    දැනුයි මිනිස්සුන්ගෙ ඇස් ඇරිල තියෙන්නෙ හොදයි මෙහෙම කටයුතු කිරීම අගේ කරන්න ඕනෙ ❤

  • @kumarishjarjah6428
    @kumarishjarjah6428 5 часов назад +5

    👍👍👍👍

  • @RaviVideo-b5f
    @RaviVideo-b5f 27 минут назад

    නියම වැඩක්

  • @arthurranasinghe4825
    @arthurranasinghe4825 3 часа назад +1

    මට ශල්‍ය කර්මයට ලකෂ1.5 ක් අනුමත කළා. එය ද දුන්නෙ නැහ . එම ණය තවම ගෙවනවා. දුප්පත් අයට දුන්නේම නැත.

  • @kuruppunh942
    @kuruppunh942 Час назад

    අරමුදලේ පණතට විරැද්ධව අරගෙන ඇති සියලුම මුදල් නයිතික පොලියත් සමග අයකර ගත යුතුයි...

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq Час назад

    පොදු දේපල පනත උපයෝගි කරගෙන මුන්ව උල තියමු ,මුලින්ම නිලි රැජන උලතියා
    මිලගට කෙහෙලිය උලතියා හැමොම උලතියමු.
    මුන්ගෙ වෙලාවට ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ නැහැනේ.
    ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ හිටියානමි මාලනී පොන්සේකාව
    බෝගම්බර වැව මැද්දේ උල තියන්නේ .

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 4 часа назад +1

    ❤yes good messages ❤🙏

  • @priyanthiwaduge4650
    @priyanthiwaduge4650 5 часов назад +4

    මාලිමාවට ජයෙන් ජය !!!!!!!!

  • @ModerShoePalace
    @ModerShoePalace Час назад

    Really great thanks

  • @mangaladayananda2536
    @mangaladayananda2536 36 минут назад

    රජය ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දීම ගැන ඔබ තුමන්ලාට ස්තුතියි 🙏

  • @sriyanilmini5163
    @sriyanilmini5163 30 минут назад

    Thank you sir

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 15 минут назад

    මුදල් ආපසු අයකරගෙන මුන්ට ප්‍රසිද්ධියේ කසපහර දෙන්න නීතියක් හදමු.

  • @MerilManthi
    @MerilManthi 4 часа назад +1

    මාලිමාවේ ආන්ඩුවක් නොඑන්න මේ හොරවැඩ එලිවෙන්නේ නැහැ.
    මෙතෙක් සිටි හොරු මේ දේවල් රහසිගතව තබාගෙන සිටියේ..

  • @RohithaWasana
    @RohithaWasana 5 часов назад +3

    මුන් උසාව් ගේන්න ...මුදල් අයකර ගන්න

  • @manjularathn7686
    @manjularathn7686 5 часов назад +3

    ඔක්කොම හරි ලස්සනට කෙරෙයි මෙව්ව කතන්දර විතරයි

  • @dinethchathuminafernando3716
    @dinethchathuminafernando3716 5 часов назад +5

    අපේ සීයගෙ බයිපාස් එකක් කරන්න ඕනි නිසා අරමුදලින් ලක්ශයක් ගන්න ගියා. මොකක් හරි පොඩි අඩුපාඩුවක් උනා කියලා ඒ සල්ලි දුන්නේ නෑ. දෙන්න තියෙන්න එපැයි මුන් ඒකටත් ඇරලා නේ, සීයා නැති උනා පස්සෙ. මුන්ට හෙන ගහන්න ඕනි පර හැත්ත.

  • @forwardlog
    @forwardlog 51 минуту назад

    Very good 👍 👏 👌 😀

  • @EvaAdhikari-x7x
    @EvaAdhikari-x7x 14 минут назад

    අනිවාර්යයෙන්ම ඒ මුදල් ආපසු අරගෙන අහස උසට තියෙන නය.ටිකක්වත් ගෙවල.දැමිමොත් මොකද ජනතාවට මෙ බර තවත් අදින්න බැහැ හොරැ කරපු දේවල්වලට ජනතාව තමයි හැම අතින්ම තැලෙන්නෙ

  • @romeshdesilva6497
    @romeshdesilva6497 4 часа назад +1

    All these corrupt politicians should be brought to justice.

  • @sunandahakmanage6209
    @sunandahakmanage6209 Час назад

    great no words

  • @NilminiWijesundara-h4k
    @NilminiWijesundara-h4k 3 часа назад

    හොද වැඩේ

  • @ManelOlsson
    @ManelOlsson 3 часа назад

    Malimawata jayawevaaaa malimawata jayawevaaaa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤