ඉතිහාසයේ කවමදාකවත් මම මෙහෙම දෙයක් නම් දැකලා නෑ - ජනපතිගේ මවට සෙත් පතන්න වැඩි ඕමල්පේ හිමි පුදුම වෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 944

  • @ThanujaDamayanthi-t3q
    @ThanujaDamayanthi-t3q 4 часа назад +316

    ජනතාවාදී නායකයෙක් මේ පින් බිමට දායාද කල ආදරණීය මෑණියන්ට තුනුරුවනේ අනන්ත වූ ආශිර්වාදය ලැබී නිදුක් නීරෝගී වේවා!! ආයු රක්කන්තු ආවඩා!!!!

    • @malaNandani-uv7ur
      @malaNandani-uv7ur 3 часа назад +8

      ඉක්මන් සුවය ලැබෙවා අම්මා

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 3 часа назад +145

    ඔබ වහන්සේලා කළ මේ උතුම් පින්කම ඔබ වහන්සේලා ට නිරෝගී සුවය සඳහා හේතු වේවා .මෑණියන්ගේ ලෙඩ දුක් ඉක්මනින් සුවපත් වේවා .❤️❤️❤️🙏🙏🙏

  • @apemathsclass8285
    @apemathsclass8285 2 часа назад +95

    අපේ හාමුදුරුවනේ
    ඔබවහන්සේගේ ප්‍රකාශ ජනතාව අගය කරමු.
    ඔබවහන්සේලා වැනි උතුමන්
    රටට සම්පතකි.
    රටට ජය!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @khantikhanti2884
    @khantikhanti2884 4 часа назад +165

    එතුමියට ජය ශ්‍රී මාබෝ සමිඳු පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏

  • @ThenumiEdirithanthiri
    @ThenumiEdirithanthiri 3 часа назад +89

    මේ‍ රටට නිහතමානී ශ්‍රේෂ්ඨ පුතෙකු දායාද කල පින් මහිමයෙන්ම මෑනියෙනි ඔබ. තුමියට ඉක්මන් සුවය. සමගම. දීර්ඝායුෂ අත්වේ‍වා !!! 🙏🙏🙏. මෙම රෝහලේ සිටින සියලු රෝගීන්ද , මේ‍ රටේ‍ සිටින සියලුම රෝගීන්ද , මේ‍ ලෝකයේ සිටින සියලුම. රෝගීන්ද , සුවපත් වේ‍වා. සුවපත් වේ‍වා සුවපත් වේ‍වා. 🙏🙏🙏

  • @godbless959
    @godbless959 3 часа назад +229

    රටක් වටින පුතෙක් හැදූ ඔබතුමියට
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ඉක්මන් සුවය ලැබේවා. ජේසු පිහිටයි. මෑනියනි.
    ❤❤❤❤❤❤

    • @haasampath
      @haasampath 3 часа назад +1

      තුන්තු හුලස් සිරසේ පච අහල මොලේ හොදගත්තෙත අම්ල්බරුවෝ හෙම තැනම... ,
      තෙල්ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි...
      dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
      මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම,
      ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
      remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ...
      මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
      භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
      2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
      තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
      ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
      ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
      ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා...
      ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
      මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
      හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂

    • @neshishanaya9263
      @neshishanaya9263 2 часа назад

      ​@@haasampathඋබට වැඩි දුරක් යන්න බැහැ. නරුමයා

    • @haasampath
      @haasampath 2 часа назад

      @@neshishanaya9263 මොකද්ද බල්ලෝ මගේ නරුම කම, තප්පුලන්නේ නැතුව් හිටු,

    • @PadmasiriBandara-to3xh
      @PadmasiriBandara-to3xh 2 часа назад

      ඇත්තටම මේ ජනාධිපතිට තිබුණේ සිංගප්පූරුවේ මවුන්ට් හොස්පිටල් එකට යන්න තිබුණේ . දැන් කියවන්නේ නැතුව.

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 2 часа назад +1

      ​@@haasampathබොන්න දීපු එකක් ඔළුවෙ ගාගත්‍තු ගෝතයෙක්

  • @selinefernando5553
    @selinefernando5553 4 часа назад +204

    ජේසු තුමන්ගේ ආශිර්වාදය ලැබී මරියතුමියගේ මැදිහත් කමින් මේ උතුම් මව්තුමියට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏💜️💜️💜️💜️💜️

    • @malishamax7874
      @malishamax7874 4 часа назад +3

      ❤❤❤Jeasupihitai❤❤

    • @hasinijewellers6412
      @hasinijewellers6412 3 часа назад +1

      ❤❤❤❤

    • @ShagiDhnu
      @ShagiDhnu 56 минут назад

      හදවතින්ම ස්තුති ඔබට 🙏🙏🙏

    • @buddhikapeiris8794
      @buddhikapeiris8794 8 минут назад

      ස්තුතියි, සුභ නත්තලක් වේවා ඔබ සැමට, තෙරුවන් සරණයි 🙏

    • @Kishankumar-yo3pl
      @Kishankumar-yo3pl 5 минут назад +1

      Kaali ammage pihita lebewa .love from italy

  • @asdf-b1n
    @asdf-b1n 3 часа назад +104

    මහා සංඝරත්නය හරිදේ වෙනුවෙන් ගිහියන් සමග උරෙනුර ගැටී අසාධාරණ වෙනුවෙන් ඉදිරිපත් වුණා... බුදු දහම ඉතා ශ්‍රද්ධාවෙන් වැළදගත් ඔ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿 සවුදියේ සිට

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 4 часа назад +327

    දවසින් දවස ජනාධිපති තුමා ඇතුළු අලුත් ආණ්ඩුව කෙරේ ඇති විස්වාසය ගව්රවය ආදරේ වැඩි වෙනවා හාමුදුරුවනේ. ඔබ වහන්සේලාට ගොඩක් පින් මේ කල පින්කමට 🙏🙏🙏

    • @haasampath
      @haasampath 3 часа назад +1

      තුන්තු හුලස් සිරසේ පච අහල මොලේ හොදගත්තෙත අම්ල්බරුවෝ හෙම තැනම... ,
      තෙල්ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි...
      dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
      මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම,
      ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
      remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ...
      මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
      භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
      2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
      තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
      ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
      ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
      ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා...
      ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
      මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
      හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂

    • @SumithraGamage-xr8sj
      @SumithraGamage-xr8sj 3 часа назад +2

      ඇත්තටම

    • @pakaya8007
      @pakaya8007 2 часа назад

      ​@@haasampathඋඹේ ළමයාගේ මුණ නාමල් බේබ්ගේ වගේ වටේ යවන්න එපා ගෑනිව හම්බ කරලා ගෑනිට කන්න දිපන් පොන්සියා 😂

    • @samangunaratne9394
      @samangunaratne9394 2 часа назад +4

      තෙරුවන් සරණයි අපේ ජනාධිපතිතුමාට. මෙච්චර රට යහපත් පැත්තට හැරෙන බව පෙනී පෙනී රට කඩා වැටෙන්න කියලා ප්‍රාර්ථනා කරන පුදුමාකාර පව්කාරයෝ ටිකකුත් මේ රටේ ඉන්නවනේ

    • @haasampath
      @haasampath 2 часа назад

      @samangunaratne9394 මොංගල්ද ඩාර්ලින් 🐂🤣💩

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 3 часа назад +76

    Respect ❤❤❤ ආදරෙයි අපේ ජනපති තුමනි ❤❤❤❤❤ ආදරෙයි සහෝදරයා ❤❤❤❤ ඒ ආදරණීය අම්මට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ❤❤❤❤❤ ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤තෙරුවන් සරණයි ❤❤❤❤

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h 3 часа назад +87

    අපේ ජනාධිපති තුමාගේ මෑණියනි නිදුක් නිරෝගී සුවය ඉක්මනට ලැබේවා දීර්ඝායූ වේවා තෙරුවන් සරණයි ❤❤❤

  • @SeethaMalani-u2b
    @SeethaMalani-u2b 2 часа назад +90

    මේ නිවුස් එක දකින හැමෝම අද හැන්දෑ වේ සිට උදේ හවස පහන් පූජාවක් කරමින් ,බෝධි පූජාවක් කරමින් ජනාධිපති තුමා ගෙ අම්මා ට ඉක්මන් සුවය පතා ආශීර්වාද කරමු.තුනුරුවන් ගේ අනන්ත ගුණ බලයෙන් නිරෝගී සුව ලැබේවා යි ප්‍රාර්ථනා කරන්නම් අපේ ම අම්මාට බුදු සරණයි ❤

    • @lahiru1984ruddrigu
      @lahiru1984ruddrigu Час назад

      🙏🙏🙏

    • @sarathvickramarachi8353
      @sarathvickramarachi8353 Час назад

      කාලගෝලයෙක්
      ටොම්පචයෙක් රටට දුන්නට ඉක්මනට නිවන් සුව පතන්න

    • @nelirathnayake9453
      @nelirathnayake9453 40 минут назад

      කාලගෝල දෙන සහන ගන්නකොට නම් හොඳ යි නේද .ඕවා කියන්නෙ අම්මා බිහි කරපු උන් නෙවෙයි පහරනකොට වැටුනු උන්

    • @dileeshadinali2585
      @dileeshadinali2585 37 минут назад

      සත්‍යවාදීන්ගේ ගූ කාපු පිංපියෙක්.​@@sarathvickramarachi8353

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 3 минуты назад

      ​@@sarathvickramarachi8353 ඇයි උබට හොරා කන්න බැනෙ නෙද..හැමතෑම දැන් කොටු වෙනවා.එ වෙදනාව මෙ

  • @dammikanayani-v6n
    @dammikanayani-v6n 3 часа назад +70

    මා රක්නා මේ උතුම් ශ්‍රී සද්ධර්ම සත්‍යයයි .ඒ සත්‍යයානු භාවයෙන් ජනාධිපතිතුමගේ ආදරණීය මෑණියන්ට සහ සුවහසක් රෝගීන් සුවපත්ම වේවා සුවපත්ම වේවා නීරෝගී සම්පතිය ලැබේවායි අධිෂ්ඨාන කරමි.

  • @suwarank9065
    @suwarank9065 4 часа назад +58

    උතුම් බුද්ධ රත්නයෙ පිහිටෙන් රත්තරං අම්මාට නිදුක් නිරෝගි සුවය ලැබේවා .🙏🙏🙏

  • @ThilakaJayaweera-j5d
    @ThilakaJayaweera-j5d 4 часа назад +114

    රට ජාතිය ගැන හිතන ආදරණීය පුතෙක් බිහිකළ ආදරණීය මෑණියනි , ඔබට දීර්ඝායුශ ලැබේවා .ඉක්මන් සුවය ලැබේවා ...!❤️❤️❤️ තෙරුවන් සරනයි ...

  • @vijitharajarathna693
    @vijitharajarathna693 2 часа назад +23

    රටක් වටින නිල් මැණිකක් නොව ලෝකයක් ම වටිනා ඔබට තෙරුවන් සරණින් දිගාසිරිම ප්‍රාර්ථනා කරමිනිදුක් නීරෝගී සැප සම්පත්තියක්ම ලැබේවා ජනාධිපති මෑණියනි ක්තිවන්තව ජීවත්වීමට හැකියාව ඇතිවී ඇත්තේ වෙන කිසිම දෙයක් හින්දා නොව ඔබ මේ ලෝකයාට බිහි කරපු මේ අති උතුම් වූ පුත්‍ර රත්නය නිසයිඔබතුමියට තෙරුවන් සරණයි දීර්ඝායුෂම ලැබේවා දෙවි පිහිටයි

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 2 часа назад +44

    වසර 76 කට පසුව අවංක දේශපාලනයක් ලංකාවෙ.සතුටුයි.🙏🙏🙏

  • @priymal16
    @priymal16 3 часа назад +61

    ජනාධිපති මෑණියන්ට බුදු සරණින් සියළු දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. මෑණියන්ට බුදු සරණයි අපේ ස්වාමීන් වහන්සේලා ටත්🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @indrajithupul6395
    @indrajithupul6395 4 часа назад +168

    අපිටත අදහාගන්න බහ අපෙ හාමුදුරුවනේ මෙ වගෙ රටක් තමයි අපි ජනතාව මාලිමාවෙන් බලාපොරොත්තු උනේ.තෙරුවන් සරනයි ගරු ජානාදිපතිතුමාගෙ අම්මාට.ඉක්මන් සුව 🙏🙏🙏

    • @premalalrajapaksha7678
      @premalalrajapaksha7678 3 часа назад +2

      මැණියන් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා!

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 3 часа назад

      @@premalalrajapaksha7678 sistom is changing strep by step.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 4 часа назад +488

    සත්තකින්ම ඇස්වලට කඳුළුත් ආවා දෙයියනේ අපේ ජනාධිපතිතුමාගේ මවට දීර්ඝායුෂ ඉක්මන් සුවය ලැබේවා 😢😢💖💖💖💖

    • @samanthajayaweera9948
      @samanthajayaweera9948 4 часа назад +1

      Mu ko Dan sidu una de ketiyen
      ruclips.net/video/EPaco3nmlzU/видео.html&si=BSUjAEZ0wHUAoWiV

    • @travelwithhero3472
      @travelwithhero3472 3 часа назад +6

      ඔව් අනේ. මටත් ඇස්වල කඳුලුත් ආවා

    • @neelikachandrani4557
      @neelikachandrani4557 3 часа назад

      🚹​@@samanthajayaweera9948

    • @haasampath
      @haasampath 3 часа назад +4

      තුන්තු හුලස් සිරසේ පච අහල මොලේ හොදගත්තෙත අම්ල්බරුවෝ හෙම තැනම... ,
      තෙල්ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි...
      dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
      මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම,
      ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
      remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ...
      මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
      භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
      2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
      තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
      ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
      ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
      ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා...
      ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
      මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
      හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p 3 часа назад +1

      තමන්ගේ අම්මා ට සලකන්නේ ඔහොම ද අනුර කියන්නේ අම්මා ට සලකන්නේ නැති ජරා මිනිහෙක් 😢

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 4 часа назад +90

    අමිමාට ඉක්මන් සුවය ලැබෙිවා. ❤🙏❤🙏❤🙏❤🙏

  • @mihirisugandika4640
    @mihirisugandika4640 2 часа назад +38

    අනේ මවුතුමියට දීර්ඝායුෂ ලැබෙන්න ඕන 🙏🙏
    ඒ වගේම සංඝයා වහන්සේටත් 🙏🙏🙏🙏

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 3 часа назад +58

    ජනාධිපති තුමාගේ ගුණවත් මව් තුමියට නිදුක් නීරෝගී සුවපත් බාවයම ලැබේවා .........අවස්තාවාදී රගපාන මිණිසුන්ට නියම නිවැරැදි මෙත්තාව පහල වේවා ........ සුවපත් වේවා .......

  • @keerthikeerthisinghe4279
    @keerthikeerthisinghe4279 3 часа назад +30

    ඔබවහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා !!!!! ආදරණීය මෑනියන්ට ව්ශ්ව මෑණියන් ගේ පිහිට ලැබේවා නිදුක් නීරෝගී බවම ඉක්මනින්ම ලැබේවා ...!!!!

  • @renukaweeramundage5689
    @renukaweeramundage5689 3 часа назад +54

    ඇත්තටම පුදුමාකාර පුතෙක්,මටත් කදූලක් ආවා,කොහෙ ගෙනියන්න පුලුවන් කමක් තියනවද ?මෙතුමාගේ ආදර්ශය❤ආඩම්බරයි ජනාධිපති තුමෙනි

  • @kolombageprasantha4899
    @kolombageprasantha4899 4 часа назад +129

    සමාරු කියයි කැටයම් කියලා එත් අපි එ කැටයමට කැමති අනෙක අනුර ජනපති වෙන්නත් කලින් මිනිසුන්ට ආදර්සයක් උ චරිතයක් මැනියන්ට තුනුරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා 🎉🎉🎉🎉🎉

  • @fim2699
    @fim2699 3 часа назад +61

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ජනපති මෑණියනි....🙏🙏🙏

  • @sportsfantastic26
    @sportsfantastic26 4 часа назад +117

    කාලයක් කුණු දේශපාලනේ ගොදුරක් වෙලා හිටපු හාමුදුරු කෙනෙක්ම මේම කියන එක ගැන සතුටුයි ❤

    • @samanthajayaweera9948
      @samanthajayaweera9948 4 часа назад

      Mu ko Dan sidu una de ketiyen
      ruclips.net/video/EPaco3nmlzU/видео.html&si=BSUjAEZ0wHUAoWiV

    • @nalakawanasundara-jy1up
      @nalakawanasundara-jy1up 3 часа назад +2

      Me wage dewal walata mkt kiyala wedak ne. Akd ta me kage wath Bana wedak ne. Hoda naraka eya hodata dannawa

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 Час назад

      😂😂😂😂 akd ⁣ලට බුදුබණ අරහං තමයි 😂😂😂​@@nalakawanasundara-jy1up

  • @sandanirachel1738
    @sandanirachel1738 4 часа назад +120

    යහපත්, යුක්තිගරුක, ආචාරශීලී, පරහිතකාමී පුත් රුවන ක් මෙලොවට බිහිකළ යහපත්, ප්‍රේමනිය මාතාවට යහපතක්ම වේවා!!!අම්මේ, ඔයාගේම යහපත් නිහතමානි ගතිගුණ ,ඔබගේ රුධිරයෙන් මෙලොවට බිහිකළ උදාරතර දායාදය,අද අපේ රටේ නිහතමානි,මහජනයාගේ ආදරණිය අති ගරු ජනාධිපතිතුමයි... එතුමාගේ වටිනාකම අප රටට ආඩම්බරයක්.... ඉතිං අම්මේ ඔයාට ඉක්මන් සුවයක්, දිර්ඝයුෂත් පතන්නේ ඔයාගේම ආදරිය ලක් දු පුතුන්...
    ඔබට යහපතක්ම වේවා!

    • @sudharmahemalatha9354
      @sudharmahemalatha9354 4 часа назад +2

      දීර්ඝායු වේවා අම්මේ.🙏 🙏 🙏

    • @haasampath
      @haasampath 3 часа назад

      තුන්තු හුලස් සිරසේ පච අහල මොලේ හොදගත්තෙත අම්ල්බරුවෝ හෙම තැනම... ,
      තෙල්ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි...
      dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
      මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම,
      ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
      remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ...
      මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
      භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
      2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
      තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
      ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
      ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
      ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා...
      ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
      මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
      හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂

    • @samanthilak9180
      @samanthilak9180 Час назад

      ​@@haasampathඑසේ මෙසේ හොරා කෑමක් නොවෙයි අන්තිමට බලද්දි රටේපූජනීය ස්ථානවලත් වටිනා දේ හොරා කාල රුවන් වැලි සෑයෙ චුඩා මානික්‍ය ශ්‍රී පාදෙ ඝාන්ටාරෙ නියමෙටම හොරා කන්නෙ මයිනො දැන් මමත් එකෙක්ව හදන්න හිතන් ඉන්නෙ😅😅😅😊

  • @mangalikageeganageidon3424
    @mangalikageeganageidon3424 3 часа назад +36

    තෙරුවන් සරණින්, ජනාධිපති මාතාවට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🌹🌹🌹 ජේසු පිහිටයි

  • @williamwijeratne9926
    @williamwijeratne9926 3 часа назад +31

    රෝගී මාතාවට සෙත් පැතීම වෙනුවෙන් ගරු ස්වාමින් වහන්සේලාගේ පැමිණීමට ස්තුති ප්‍රසංසාව ප්‍රමුඛ ගරු බුහුමන් පුද කරණු කැමැත්තෙමු👏!
    එමෙන්ම ජනපති මෑණියන් වන එම රත්තරන් අම්මා ඉක්මනින් සුවපත් වේවා!
    දේව ආශීර්වාදයෙන් නිදුක් නිරෝගීවී දිගුකල් වැජබේවායි පතනෙමු හදබැති පෙමින්🙏!
    ජේසු පිහිටයි අම්මේ👏!

  • @TharangaDarshani-u4e
    @TharangaDarshani-u4e 4 часа назад +57

    ඒ මෑනියන්ට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 2 часа назад +18

    බුදුසරණයි අම්මාට ඉක්මනින් සුවය ලැබේවා ❤🙏🏽🙏🏽🙏🏽

  • @KumariBulu
    @KumariBulu 3 часа назад +27

    මෑනියන්ට ඉක්මන් සුවය ලැබේවා. අපේ ආයුශත් ඇරන් ඉන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KamalaRathnayake-e4y
    @KamalaRathnayake-e4y 3 часа назад +28

    නිදුක් නිරෝගී සුව වේවා,මෑණියනි තෙරුවන් සරණයි !

  • @hemakandambi6142
    @hemakandambi6142 4 часа назад +50

    දෑසට ක්ඳුල ආවා .අපි බලාපොරොත්තු වූ වෙනස ගැන පුදුම සතුටක් අපට ඈත්තේ❤

  • @nalikadesilva1026
    @nalikadesilva1026 2 часа назад +18

    මෑණියන් ට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @lucianoserra9754
    @lucianoserra9754 4 часа назад +43

    අපේ සහෝදර අතිගරු ජනාධිපති තුමාගේ ආදරනිිය මැනියන්ට .නිදුක් නිරෝගී මත් දිිර්ගායුෂ ලැබේවා ..විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබ ඉක්මන් සුවය ලැබෙිවා ..තෙරැවන් සරන්නයිි
    ..

  • @bp7064
    @bp7064 3 часа назад +94

    අපේ රටේ ඉන්න සාදුලා අතරින් රට ජාතිය ගැන කැක්කුමක් තිබෙන ස්වාමීන් වහන්සේ නමක් වන ඔමල්පේ සෝහිත හිමි අපේ රටට ගෞරවයක් ආඩම්බරයක්. හරි දේට හරි තැනට වඩින උන්වහන්සේට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏🙏🙏🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 3 часа назад +39

    🌷 සාධු සාධු සාධු උතුම් බක්කුල මහා රහතානන් වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් පින්වත් මෑණියන්ට ඉක්මන් සුවය ලැබේවා....

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 2 часа назад +36

    සූවිසි අනන්ත බුදුගුණයේ බලයෙන් අනුර සහොදරයාගෙ මවට ඉක්මන් සුවපත් භාවය ලැබෙිිවා සියලු දෙවියන්ගේ සෙත ශාන්තිය අරාක්ෂාව සැලසේවා තෙරුවන්සරණයි

  • @karunajayanthi1509
    @karunajayanthi1509 3 часа назад +34

    ජනපතිතුමාගේ ආදරණීය අම්මාට ඉක්මන් නිරෝගී සුව ලැබේවා!❤🙏🙏

  • @rasikamanatunga6732
    @rasikamanatunga6732 3 часа назад +24

    මව්තුමියනි තෙරුවන් බෙලන් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!

  • @priyanthagunawardana6002
    @priyanthagunawardana6002 4 часа назад +52

    ඒ විතරක් නොවෙයි අපෙ හාමුදුරුවනේ මහා ලොකුවට බුද්ධ ශාසනය රකිනවා කියපු අය ගියෙ තිරුපති අපේ ජනාධිපතිතුමා ගියේ බුද්ධ ගයාවේ

  • @ChandrikaRanasinghe-j5w
    @ChandrikaRanasinghe-j5w 4 часа назад +63

    රට ගැන හිතන ජනතාව ගැන හිතන රටට ආදරය අපේ අනුර ජනාධිපතිතුමා
    මවට නිරෝගී සුවය ලැබේවා!!!❤

  • @rathnayakaramya5660
    @rathnayakaramya5660 4 часа назад +37

    අනේ මන්ද දැනෙන හැඟීම තෙරුවණ් සරණින් ඉක්මනින් සනීප වේවා ❤❤❤❤

  • @jayarathneml291
    @jayarathneml291 4 часа назад +24

    ඔබ වහන්සේලාට මගේ ගෞරවනීය ආචාරය ඒ ජනපති තුමාගේ ආදරණීය මෑණියන්ටත් ඉතාම ඉක්මනට සුවය ලැබේවා

  • @Sriyanihewage-eo3jh
    @Sriyanihewage-eo3jh 2 часа назад +12

    අපි ජනපති තමාගේ ඒ දයාබර මෑනියප්ට ඉක්මන් සුවය ලලැආබේවා නිදුක් නිරෝගී දීර්ගාඇයුස ලැබේවා🎉🎉🎉🎉 ඔබවහන්සේ අපේ ජනපති තුමාටත් එම මෑනියන්ටත් මෙම කරුන නිසා අවමන් කරන අයට නිසි පිලිතුර ලබාදීම ගැන ඉතාම ගවුරවාන්විතව නමස්කාර කරනව 🎉🎉🎉🎉ඔබවහන්සේටත් චිරංජයතු🎉🎉🎉🎉

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 3 часа назад +27

    බොහොම පිං ඔඹ වහන්සේ ට අනේ ඒ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ඉක්මනින් ලැබේවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 часа назад +25

    ජනාධිපතිතුමාගේ මෑනියන්ට ඉක්මණින් සුව ලැබෙිවා .තෙරැවන්සරණයි .🙏🙏🙏👍

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 3 часа назад +25

    සේවාමීන්වහන්සේ මේ ගත් පියවර විශිෂ්ටයි, අන් හාමුදුරුවන්ටත් ආදර්ශයක් වේවා!.

  • @Manikegunarathne-r5f
    @Manikegunarathne-r5f 2 часа назад +7

    දීර්ගායු වේවා ආදරනීය අම්මේ තෙරුවන් ගුණ සත්‍යානුභාව බලයෙන් ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා ❤❤❤

  • @geethaniperera7254
    @geethaniperera7254 3 часа назад +24

    ජනාධිපතිතුමාගේ මෑණියන්ට සියලු දෙනාගේම ආශිර්වාදය ලැබේවා🙏🙏🙏

  • @niroshasamarakone2469
    @niroshasamarakone2469 4 часа назад +39

    ඉතිහාසයට එක්විය යුතු ආදර්ශයක් තමා.
    සෝභිත හාමුදුරැවනේ එය තවත් ජනගත කරන්නට කල මෙහෙවරට, ස්තුතියි.
    අනුර දිසානායක සහෝදරයා කල නොයෙක් ආදර්ශමත් කටයුතු තියෙනවා.
    අපටත් ඒවා ශක්තියක්.

  • @alvionplus4520
    @alvionplus4520 3 часа назад +17

    ඉතාම අගනා ක්‍රියාවක් අපේ හාමුදුරුවනේ .
    තෙරුවණ් සරණයි .....!!!

  • @sugathperera6198
    @sugathperera6198 2 часа назад +6

    මෑනියන්ට ඉක්මන් සුවය පතමි 🙏 ඒ වගේම ඇත්ත ඇති සැටියෙන් දකින ඔබවහන්සේලාටත් බොහොම ස්තුතිවන්ත වෙමි ❤🙏 හොද දේ ඇගයීමත් වැරදි දේට විරුද්ධ වීමටත් පෙරමුණ ගතයුත්තේ ගරුතර සංඝයාවහන්සේලා තමයි 🙏

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 4 часа назад +33

    ඇපේ ජනාධිපති තුමගේ මෑණියන්ට දීර්ගායුෂලැබේවා තෙරුවන් සරණයි බුදුසරණයි 🙏🙏

  • @shanthakumara2034
    @shanthakumara2034 4 часа назад +21

    රටක් වටිනා රත්තරං පුතෙක් මෙිි ලොවට දයාද කර මැණියනි ඔබට නිදුක් නිරෝගි වෙිිවා සුවපත් වෙිිවා. සියක් අායු ලැබ මගෙත් අායු ගෙන මටත් වඩා කල් උබ ජිවත් වෙිිවා.

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 2 часа назад +9

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා ගැනත් හරිම ආඩම්බරයි. චිරං ජයතු මව්නි ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @SarathWimalaweera-s6n
    @SarathWimalaweera-s6n 3 часа назад +14

    ඔබ වහන්සේලාට බුදු සරණයි.මේ කල මහා පින්කමට.

  • @rohanrupasinghe4581
    @rohanrupasinghe4581 2 часа назад +10

    ජඩ මාජ්ජිය සහ බුකියේ නිරුවත් සට්ටෑඹියන් ට රෙදි ඇන්ද වූ අත්තංගනේ නායක හාමුදුරුවන්ට සහ ඕමල්පේ හිමියන්ට අපගේ ප්‍රණාමය..🙏😇❤️🌹

  • @champamuthumala7558
    @champamuthumala7558 3 часа назад +20

    ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ආදර්ශමත් වචන වලට කඳුළු ත් ආවා
    ජනාධිපතිතුමා ගේ මැණියන්ට නීරෝගී භාවය ලැබේවා

  • @YamunaUdeni-rt8nv
    @YamunaUdeni-rt8nv 3 часа назад +31

    ජනාධිපතිතුමාගේ මෑණියන්ට අනන්තවූ බුධුගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා.🙏🙏🙏

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 3 часа назад +22

    අනුර සහෝදර මවට ඉක්මන් සුවය ලැබෙවා

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c 4 часа назад +23

    ඉක්මනින් සුවය ලැබේවා ආච්චි අම්මට 🙏තෙරුවන් සරණයි 🙏

  • @shiranimngala6839
    @shiranimngala6839 3 часа назад +17

    අපේ අනුර ජනාදිපති තුමගේ මවුතුමියට දීර්ගායුශ ලැබේවා ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා

  • @ChandraniChandrani-n5t
    @ChandraniChandrani-n5t 3 часа назад +26

    ජේසූ පිහිටයි ජනපති අම්මාට. ඉක්මනින් සුවය. ලැබේවා ඇත්තටම ඇස් වලට කඳුළු ආවා ❤❤❤❤❤❤❤❤❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 4 часа назад +17

    රටේම අම්මට නිදුක් නිරෝගී දීර්ගායු වේවා. තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @rfghollhttgjkkjte7013
    @rfghollhttgjkkjte7013 2 часа назад +11

    අපේ ජනපති මෑණීයන්ට,නිදුක් නීරෝගී ඉක්මන් සුවය!!.සහ දීර්ගායුෂ ලැබේවයි..ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණින්...❤❤

  • @nirmalarousia8815
    @nirmalarousia8815 3 часа назад +19

    බොහෝම පින්..උතුම් තෙරුවන් සරණින් ආදරණීය මෑණියන්ට නිදුක් නිරොගී සුවය ලැබේවා ..❤ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේලාට 🙏🙏🙏

  • @anniesilva9361
    @anniesilva9361 4 часа назад +23

    තෙරුවන් සරණයි සියලුම දෙනාටම.

  • @AIAttanayake
    @AIAttanayake 3 часа назад +11

    ආදරණීය මෑණියන්ට ඉක්මනට සුවය ලැබේවා. තෙරුවන් සරණයි අම්මා ට.

  • @swarnawijekoon3176
    @swarnawijekoon3176 4 часа назад +8

    තෙරුවන් සරණයි ආදරණීය මෑණියනි. ඉතා ඉක්මනින් සුවය ලැබේවා.

  • @balangoda59
    @balangoda59 4 часа назад +23

    මව් තුමිය සුවපත් වෙවා

  • @PrasannaIndika-x4j
    @PrasannaIndika-x4j 4 часа назад +19

    අනේ...ඉක්මනින් සුවය ලැබේවා මෑනියන්ට

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 4 часа назад +15

    රටට පමණක් නොව ලොවටම ආදර්ශයක් දෙන පරමාදර්ශී චරිතය AKD❤❤

  • @spathirana1233
    @spathirana1233 4 часа назад +9

    සමිබුදු සසුනත් දේශයත් රැකගැනිමේ කාර්යය, මුලසුන හොබවන මුර දේවතාවන්ගේ ආශිර්වාදයයෙන් මෑණියන් වහන්සට ඉක්මන් සුවය වේවා.!!! ජනපති තුමනී දේශයම සුවපත් කරත්වා.!!!

  • @KumariAththanaya
    @KumariAththanaya 4 часа назад +13

    අපේ.අනුර කුමාර ජනාධිපති තුමාගෙ.ආදරණීය මෑණියන්.අම්මේ.ඔයාට තෙරුවන් සරණින් .ඉක්මන් සුවය ලැබේවා .දීර්ඝායු වේවා අම්මා..🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @yasawathisilva
    @yasawathisilva 4 часа назад +18

    අනුර ජනපතිතුමාට සහ මැණියන්ට තෙරුවන් සරණයි

  • @nishanthivithanage-wh4fr
    @nishanthivithanage-wh4fr 3 часа назад +13

    ස්වාමීන් වහන්ස මවුතුමියට සෙත්පැතූ පින් බලයෙන් ඔබවහන්සේලාට උතුම් නිවනින් සැනසීමට මේ පින් හේතුවාසනා වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @maddegamaaracchilagemilton9243
    @maddegamaaracchilagemilton9243 4 часа назад +18

    ජනාධිපතිනිතුමන්ගේ මෑණියන්ට ඉක්මන් සුවය පුාර්එනා කරමි

  • @lahiruchathuranga1764
    @lahiruchathuranga1764 4 часа назад +14

    රටට එඩිතර පුතෙක් දායාද කල ඒ ආදරනීය අම්මට ඉක්මන් සුවය ලැබේවා

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 2 часа назад +6

    ඔබ වහන්සේ ලාට ගොඩාක් පිං ....

  • @WwGunasena
    @WwGunasena 3 часа назад +7

    ,ඇත්තටම ගරැසංගරත්නයට අපි නමස්කාරකරනවා බුදුසරනයි

  • @AjithDilani
    @AjithDilani 4 часа назад +17

    ජේසු පිහිටයි මැනියෙනි ඉකමන් සුවය ලැබෙිවා

  • @jeevansoysa7566
    @jeevansoysa7566 3 часа назад +5

    අම්මාට තෙරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා අපෙ හාමුදුරුවන් වහන්සේලාට ගොඩක් පින් තෙරුවන් සරණයි ජනාධිපතිතුමා වැනි නිහතමානි එඩිතර පුතෙක් හැදුවාට අම්මාට ගොඩක් පින්

  • @nimaljayananda477
    @nimaljayananda477 3 часа назад +8

    මෑණියන්ට ඉක්මන් සුවය පුාර්ථනා කරනවා දලදා සමිදු පිහිටයි.

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 3 часа назад +6

    නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබේවා අම්මේ 🙏🙏🙏🙏🙏

  • @eknaovine5084
    @eknaovine5084 2 часа назад +5

    හදවතින්ම අම්මට නිදුක් නිරෝගි සුවය පතමි අමිමේ ඇය අහිංසක යි..කිසිදු දේයක් ඉල්ලන්නැ එකත් වේනසක්...❤❤❤

  • @travelwithhero3472
    @travelwithhero3472 3 часа назад +7

    ඒ මෑණියන්ට ඉක්මණින්ම නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @nishanthafernando9812
    @nishanthafernando9812 3 часа назад +5

    එතුමිය ට ඉක්මනින් සුවය ලැබේවා

  • @lalitharohini8071
    @lalitharohini8071 3 часа назад +21

    මෑණියන්ට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා...මේ හා සම්බන්ධවන සියලු දෙනාටඅපේ උපහාරය.....❤❤❤

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 4 часа назад +9

    මෑණියෙනි ඔබ ඉක්මනින් ම සුවපත් වේ වා රත්තරන් පුතෙක් හොර බොරු වංචා නැති වැදූ පිනෙන්ම ඔබ තුමිය .සුවපත් වෙනවාමයි

  • @KumariRanasinghe-ni4ov
    @KumariRanasinghe-ni4ov 3 часа назад +9

    ඔබ වහන්සේලාට පිං හාමුදුරුවනේ.🎉

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 4 часа назад +9

    තෙරැවන් සරණයි
    සත්‍යය තේරැම්
    ගැනීම සහා
    මෙය ජන ගත කිරීම ගැන

  • @disnawickramarachchi5317
    @disnawickramarachchi5317 4 часа назад +10

    තෙරුවන් සරණයි උතුමානන්ගේ මෑනියන්ට 🙏🏾🙏🏾🙏🏾

  • @sanjeewanisilva3229
    @sanjeewanisilva3229 3 часа назад +6

    මෙ ආදර්ශයට 🙏 මැනියන්ට නිරෝගී සුවය 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PamithuImadith
    @PamithuImadith 4 часа назад +16

    තෙරුවන් සරණයි ....යථාවාදී තථාකාරී ගුණය......

  • @logicalexperts
    @logicalexperts 4 часа назад +8

    මේ වෙනසයි අපි බලාපොරොත්තුඋනේ. ගරු ජනාධිපතිතුමා එය ආදර්ශයෙන්ම පෙන්වනව. ගරු ජනාධිපතිතුමා ගේ මෑණියන් වහන්සේ ඉක්මනින්ම සුවපත් වේවා.

  • @Dammika-q7j
    @Dammika-q7j 2 часа назад +3

    ඒ වගේම තමයි මගේ රටේ සෞඛ්‍ය අංශය සියලු දෙනාම ඉතා උනන්දුවෙන් විශ්වාසයෙන් දැන් ඉදිරියට වැඩ කරයි රටේ ජනාධිපතිතුමාගේ මෑණියන් රජයේ රෝහලකින් බෙහෙත් ගන්නවා කියන්නේ ජනාධිපතිතුමාට දැඩි විශ්වාසයක් තියෙනවා රටේ වෛද්‍ය සේවාව මෑණියන්ට දීර්ඝායුෂ වේවා ☝️🙏🙏❤️❤️❤️