ජෙරම් පුදුම වෙන්නයි යන්නේ | හිමිනමක් පෙන්නලා ගත්ත ආතල් පත්තුවෙයි |කාදිනල් හිමි පැටිකිරියම එළියට දායි

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 23

  • @මුතුවරුසා
    @මුතුවරුසා Час назад +2

    ජේරම් බෞද්ධයෝ හා කතෝලිකයන් දෙකඩ කරන තැනට වැඩ කරනවා......කාදිනල්තුමා ඒක දකිනවා

  • @dhampalparapura
    @dhampalparapura 3 часа назад +2

    දෙපිටකාට්ටු නැති කාදිනල් කෙනෙක් සිටීම ආඩම්බරයක්.

  • @shiranifernando7386
    @shiranifernando7386 6 часов назад +4

    අදහන්නන්ට ඇත්තාවු ලකුණ නම්: ඔව්හූ මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය අන් භාෂාවලින් කතාකරන්නෝය.සර්පයන් අල්ලාගන්නෝය, යම් මරණීය වස ජාතියක් බීවත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය; ඔහුන් රෝගීන් පිට අත් තැබූ කල්හී ඔවුහු සුවය ලබන්නෝයයි කීසේක. (ශු. මාර්ක්, 16;17-18)

  • @rtynkvimara
    @rtynkvimara 3 часа назад +2

    Respect cardinal 🙏🏼❤️🙏🏼❤️

  • @shiranifernando7386
    @shiranifernando7386 7 часов назад +2

    එක්කෙනෙක් නෙමෙයි කීප දෙනෙක්ම ඇවිත් සුවය ලැබුවා.ඊයෙත් 700ක් විතර සුවය බලාපොරොතුවෙන් ආවා

  • @shiranifernando7386
    @shiranifernando7386 6 часов назад +3

    ආචාරිනි එක්කෙනෙකු ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරුකරනවා දුටිමුව;ඔහු අප අනුව නේන නිසා ඔහුට තහනම්කෙළෙමුයයි කීවේය.නුමුත් යෙසුස්වහන්සේ: තහනම්කරන්ට එපා. මක්නිසාද නුබලාට විරුද්ධ නැති තැනැත්තේ නුබලාගේ පක්ෂයටයයි ඔහුට කීසේක. (ශු ලූක්. 9; 49-50) බයිබලයේ මෙසේ කියද්දී එකම යේසුස්වහන්සේ අදහන මේයාලා ගැන පුදුමයි

  • @chaminda69
    @chaminda69 3 часа назад +1

    It would be great if the Church investigates how the admission process works in Catholic Schools. FYI: they extort colossal 'enrollment' fees from new recruits, especially from the non-Catholic brethren by way of DONATIONS!

  • @dhammikaperera6430
    @dhammikaperera6430 6 часов назад +1

    Api jivathvenda kiyana boru duppathata aththa. duppaththu nathnam agam loke naha ❤❤❤❤❤❤❤

  • @dtcfilmskuruneagala9246
    @dtcfilmskuruneagala9246 3 часа назад +1

    කාඩිනල් බයිල කියනවා - මුලින්ම ඹයා කියන්න ඇයි පාස්කු දවසේ ඹයා පල්ලි නොගියේ කියලා-

    • @nimalananda5573
      @nimalananda5573 3 часа назад

      ජෙරමිගෙ කුක්කෙක්

  • @MerinaRohini
    @MerinaRohini Час назад

    ඔහු ට මුදල් තිබේ න නිසා ඔබ ඊර්ෂ්‍යාව .

  • @senakajayakody5044
    @senakajayakody5044 2 часа назад

    Yes, this cheater is given a punishment

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 7 часов назад

    අනේ පුදුම irisiyawak තියෙන්නේ Miracledome එකට ..