Very true. Cardinal please spread peace instead if revenge. Gid only eligible to judge. Even about your actions only God knows. Don't try to destroy the peace God has given to this nation.
Yes, we sing loud according to Psalm. 98.4 to 9. What do some of our congregations get from similar preachings like this? Is it anointing? Impartation or strengthening for a fresh day to start with? I believe if everyone does their part according to their calling without hindering others; this world can be far more beautiful than this. Dear honourable leaders we have a country to protect, we have been blessed with a dedicated President and his precious team, therefore stop slandering your own fellow citizens in public. Glorious churches are internationally recognised let's everyone do their assigned tasks according to the WORD OF GOD. Be wise people. Remember it is the patient who always goes to see the doctor; and the person with pain always wants to heal themselves. It is so easy for someone to criticise healing. GOD bless our Wise people.
Prophet Jerome is kind and honest person. He is doing great service for the needy. He is a blessing to many nations around the world . May God bless 🙏him abundantly.
1 කොරින්ති(1 Corinthians) 6 නඩුහබවලින් වැළකීම 1 ඔබගේ සහෝදරයා සමඟ ආරාවුලක් හටගත් විට එය විනිශ්චය කිරීමට කිතුනු සෙනඟ ඉදිරියට නොගොස්, කිතුනු නොවන උසාවියක් ඉදිරියට යන්නට භය නැද් ද? 1 Dare any of you, having a matter against another, go to law before the unjust, and not before the saints? 2 කිතුනු සෙනඟ ලෝකයා විනිශ්චය කරන බව ඔබ නොදන්නහු ද? ලෝකයා විනිශ්චය කරන්නේ ඔබ නම්, සුළු ආරාවුලක් විසඳීමට ඔබ අපොහොසත් ද? 2 Do ye not know that the saints shall judge the world? and if the world shall be judged by you, are ye unworthy to judge the smallest matters? 3 අප, දේව දූතයන් පවා විනිශ්චය කරන්නට යන බව ඔබ නොදන්නහු ද? එසේ නම් එදිනෙදා ජීවිතයට අයත් දේ විනිශ්චය කිරීම අපට කළ නොහැකි ද? 3 Know ye not that we shall judge angels? how much more things that pertain to this life? 4 එබඳු කාරණා මතු වූ විට, ඒවා විසඳීම සඳහා, සභාව කිසි සේත් ගණන් නොගන්නා අය වෙත ඔබ යන්නහු ද? 4 If then ye have judgments of things pertaining to this life, set them to judge who are least esteemed in the church. 5 මෙය මොන නින්දාවක් ද? ඇත්තට ම සහෝදරයන් අතර ආරාවුලක් විසඳීමට සමත් එක නැණවතෙක් වත් ඔබ අතර නැද් ද? 5 I speak to your shame. Is it so, that there is not a wise man among you? no, not one that shall be able to judge between his brethren? 6 සහෝදරයෙකු තවත් සහෝදරයෙකුට විරුද්ධ ව, නඩු කියාගැනීමට විශේෂයෙන් මිසදිටුවන් ඉදිරියට නඩු කියාගැනීමට යෑම සුදුසු ද? 6 But brother goeth to law with brother, and that before the unbelievers. 7 මෙසේ ඔබ එකිනෙකා සමඟ නඩු කියාගැනීම, දැනට ම ඔබට පරාජයකි. අයුක්තිය ඉවසීම, ඊට වඩා හොඳ නැද් ද? අලාභයක් ඉවසීම, ඊට වඩා හොඳ නැද් ද? 7 Now therefore there is utterly a fault among you, because ye go to law one with another. Why do ye not rather take wrong? why do ye not rather suffer yourselves to be defrauded? 8 ඒ වෙනුවට ඔබ කරන්නේ අයුක්තියත් අලාභයත් ය. ඒකත් කරන්නේ සහෝදරයන්ට ම ය. 8 Nay, ye do wrong, and defraud, and that your brethren. 9 අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති බව ඔබ දන්නේ නැද් ද? නොරැවටෙන්න. අනාචාරකම් කරන්නෝ වත්, රූප වඳින්නෝ වත්, කාමමිථ්‍යාචාරිකයෝ වත්, සම ලිංගික සේවනයේ යෙදෙන්නෝ වත්, 9 Know ye not that the unrighteous shall not inherit the kingdom of God? Be not deceived: neither fornicators, nor idolaters, nor adulterers, nor effeminate, nor abusers of themselves with mankind, 10 සොරුවත්, කොල්ලකන්නෝ වත්, ලෝබියෝ වත්, බේබද්දෝ වත්, නින්දා කරන්නෝ වත්, ගසා කන්නෝ වත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝ ය. 10 Nor thieves, nor covetous, nor drunkards, nor revilers, nor extortioners, shall inherit the kingdom of God.
This man is super concern about the Buddhist priest, not becuae he love him but jealousy toward Prophet😮. Try to heal or cast demons if u have the power of God.
Oba hriyatama jeess ga da karuwanam man podikalema suwamila dala enna nhe jeess kiyapu da karuwat nhe surawansa balawat pohotha teruma karuwat nhe attaha kiyaddi titai tamai godak katolika aya ragapawa daramaya kiuwatnhe karuwatnhe mekatamai padili irisiyawa kivilla wadak nhe matanam kiyawa natuwa mata ona haskam vitarai api hamoma jiwat wana nisa amaruda man niyama bauddayak et jeess adaahanna boru nokiya inna man surawansa balawat botha kiyawalat iwarai mage nam suddau baibalaya tiyanawa attama godak puluwan kiyanna man kauda kiyala bhena jeess niyama ayata tamai puluwan oba tuma kauda kiyala jeess gan ahanna anuga es wala tiyana rodda aran danna kalin tamaga polparale ainkaraganna polparaleyak nowa tiyanna dirapu polgahak eswala tiyanna ragapawa ati jeess ga aya kiyala haskamkaranna bri aya mokatada me polawata polawata onatnhe suwaragata onatnhe me tamai ragapama samarak katolika ayaga mata panna bhe
Vinissakaru jeess vitarai obat me apayata ayath manussayak wala apau kanak giya attamaya karapu pawakata eka nisa jeess gan ahanna ai man me polawata awa man kauda kiyala man sudu naga hapinna tawa sudu nai innawa me lokaya samayak ahaganna dagalanawa awasanada manda me jiwatwana hat amaruwak wala hri me wage aya nopinilama yanna ona haskam karanna bri aya sik 13:18
These people are sinning against God. By creating dramas against the pastors. Anyone who reads the Bible should know that you can't judge anyone according to our Bible. Do not judge others, you will be judged by others. Make sure that you are not judged by others. Only God can judge you. Don't think all the pastors are culprits because they are healing the sick. That's what God does. Through God's power they get healed its written in the bible.
As leader of the Catholics , your behaviour is in very low standard you can't judge what other priests doing, as a God's servant you do your service towards your catholics people without showing and spreading bad spirits to the society. You cannot stop what Prophet Jerome doing, you also try to heal people when they are in sickness, mentaly problems, do that help your people, REMEMBER YOU CANNOT JUDGE OTHERS ONLY ONLY MIGHTY GOD Give Judgment
Don't these people know that our Lord Jesus is a healer. If God has given the gift of healing to a pastor, that's God's will. So nobody have to worry about that. Or no one can stop that. Don't try to put barriers to pastors who are dealing with sick ppl. it's like you are trying to stop God. What doctors can't do our God is healing by using the pastors. Can doctors cast out demons, that has to be done by a pastor by the power of God. Certain people don't know about the bible. We work according to the bible, they living words. Our almighty God speaks to us through the Bible while praying. That experience nobody knows unless you are a true Christian. Praise be to our Lord God almighty. ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏 And we Christians don't worship idols. Idolatry is a blasphemy according to our God. It's an insult we are doing to God if we are worshipping idols in the bible it called (FOREIGN GODS)
The cardinal should know the Bible and the teachings of our Lord Jesus. He is making statements from the flesh and not of the Spirit and shows his ignorance of the word of God. Nothing surprising anyway, because, Jesus too faced the same opposition from the religious leaders of that time, the sadducees and the pharacees, for they were jealous and afraid because they would lose their position. So cardinal, you too are feeling the same, slandering all the Christians clergy and believers. May God open your spiritual eyes to know the truth.
Anek aya viwechanaya kireeema kadinal thumek washayen kala yuthu nathi deyak.siyalla dewiyanwahanseta vinishya kireemata ida thaba.oba thuma nihada wee siyaludena ta prema karann
Agam wadaya paturanne obawahansei mama awrudu 38 pirisidu romanu catholicayek habai palliyakinwath labune nath jesuswahanse pilibada danaganmak propat jarom haraha mata labuna. Eka puduma elidarawwak . Ada mama jesus crsthswahansege puduma balayak ath dakinawa. Ithin mata catholicayan gana duka hithenawa danuma madi kama nisa own manmula wela.
Me dan karanneth eka thamai.ei obe palliyeth sammadan allanawa neda eibewa nadda.oba thumata jusus wahansege namayen ballek wath elawanna bari nm kata piyagena inna
මිනිසු පිහිට ඉල්ලගෙන එනකොට පිහිට වෙන එක වරදක් නොවෙයි
දහස් ගානකින් එක් හොරෙක් අහු උනාම ප්‍රේමය හීන උනු හැටි.
මේ වෙලාවෙ ආගම් වාදය පතුරල වෛරය ලොවට දෙන්න එපා😢😢😢
Very true. Cardinal please spread peace instead if revenge. Gid only eligible to judge. Even about your actions only God knows. Don't try to destroy the peace God has given to this nation.
මේ මැල්කම් ඔබගේ වැඩේ ඔබ කරන්න. අනුන්ගේ මගුල් ඔබට වැඩක් නැහැ.
දෙවියන්වහන්සේ ලබාගනියි . බය වෙන්න එපා.
මා ප්‍රාර්ථනා කරනවා ඔබ වචනය දේශනා කර අන් අය විනිශ්චය කරන්න මැල්කම් ඔබ කවුරුන්ද? 😂😂😂😂
Yes, we sing loud according to Psalm. 98.4 to 9. What do some of our congregations get from similar preachings like this? Is it anointing? Impartation or strengthening for a fresh day to start with? I believe if everyone does their part according to their calling without hindering others; this world can be far more beautiful than this. Dear honourable leaders we have a country to protect, we have been blessed with a dedicated President and his precious team, therefore stop slandering your own fellow citizens in public. Glorious churches are internationally recognised let's everyone do their assigned tasks according to the WORD OF GOD. Be wise people. Remember it is the patient who always goes to see the doctor; and the person with pain always wants to heal themselves. It is so easy for someone to criticise healing. GOD bless our Wise people.
💯 true. We worship our aloud sing praises to our God as Psalm 98:4 I really agree to your comment. Well done ❤❤
අපි බවුද්ධ උනාට.ඔබතුමාට ගොඩක් ආදරෙයි.එත් ජෙරම් කියන පල් හොරා නිසා කිතුනුවන් කෙරෙහි.දැඩි දොශ දර්ශනයක් මතු වෙනව ඔබතුමා කරපු මෙ කතාව ගොඩක් වැදගත් ආදරෙයි අපෙ කාදිනල් හිමිපාණෝ ❤❤❤❤❤ සුබ නත්තලක් වෙවා ලොකවාසී සියලුම දෙනාට ❤❤❤❤❤❤❤❤
කාර්ඩිනල්තුමනි ජෙරම්ට කියන්න මහරගම cancer රොහලට ගිහින් පුලුවන් නම් සියලුම රොගින් සුව කරන්න කියන්න හරිම සරලයි
පිළිකා රොගින් ටිකක්වත් යවලා පරික්ෂා කර බලමු
@@mishanshalitha5747 ලෙඩා වෙදා ලගට යනවා මිස වෙදා ලෙඩා ලගට යන්නේ නැහැ .
ඇවිත් බලන්න
සුවය දෙන්නෙ ජේසුස්වහන්සේ.කාවවත් බලෙන් සුවකරන්න බැහැ. ජේසුගෙ කරුනාව,◌ආදරය සහ අනුග්‍රහය ගැන විස්වාසය ඇදහිල්ල ඇතිව ඉල්ලුවොත් එය ඔහුට දෙනුලැබේ.◌
Cardinal your going wrong side
ස්තුතියි!දෙව්සුව-දේශය නරඹන්න නිර්මාන්ස-වන්න-සුවය ලබන්න
දිවැසිවර ජෙරොම් , එයා ලගට එන ඕනම කෙනෙකුට ජාතිය , ආගම බලන්නෙ නැතිව දෙවියන්වහන්සේ ගේ සුවය නිදහස් කලා , සිය දහස් ගනනින් අහිංසක රෝගීන් නොමිලේ සුවය ලැබා , සතුටින් ස්තුතිය කරමින් පිටත්ව ගියා,
කවදාවත් දිවැසිවරයා මෙවන් වයිරය ක් පැතිරුවේ නෑ , දෙවියන්වහන්සේ ගේ ප්‍රේමයෙන් සැමට සේවය කලා ,
කිසි වරදක් නැතිවයි ජේසු තුමන්ටත් මිනිස්සු වරද පැටෙව්වෙ,
පත්වීම ලැබෙන්නෙ
අමෙරිකානු ජනාධිපති කාර්යාලයෙන් මේකට රෝමානු කතෝලික පූජකයෝ කලබල වෙන්නෙ ඇයි කියලා කිතුනු අපට පැහැදිලි නෑ , රෝමානු කතෝලික සභාව ල කාරනා වලට වෙන සභාව වන් ඇගිලි ගහන්නෙ නෑ ඒ අය හොයල බලන්නෙත් නෑ , ඒවා අපට වැඩක් නැති නිසා ,
දැන් අත්තටම මාධ්‍ය මැදිහත් වෙලා ඇත්ත පහදන්න , පත්වීම ලැබෙන්නෙ අමෙරිකාවේ , ජනාධිපති කාර් යාලයෙන් , ගෝලීය අපෝස්තලික සභාවෙන් ,
නැත්නම් මේ කතා කරන කාදිනල් නිසා මිනිස්සු ඇවිස්සිලා තියන හැටි පේනවා නේද මෙහෙම මේ රටට වෙන එක මහා අපරාධයක් , ආගමික නායකයෙක් නිතර බලන්න ඕනෙ මිනිස්සු න් අතර සමගිය පවත්වගන්න , නොදන්න කමද , නොතේරෙන කමද , උඩගු කමද , තේරෙන්නෙ නෑ ,
දිනපතා සජීවීව සුව වීම් පෙන්න්වන්න , ඇත්ත හොයලා බලන්න හරි සරලයි , දෙවියන්වහන්සේ කා සමගද කියලා දැනගන්න පුලුවන් ,
අතිගරු අති උතුම් මහාචාර්ය දිවැසිවර ජෙරොම් ප්‍රනාන්දු මේ රටට ආශිර්වාදය ක් මිසක් කවදාවත් ශාපයක් නෙමෙයි ,
Umbala wage gonnu, me loke innawada ?😂
උඹල වගෙ නාකි හැත්ත තමයි බහුතරයක් ඕවට යන්නෙ. තරුණ අය ඕවට යන්නෙ නෑ😂
ඔයාලා නිදැන කතා නොකරන්න ඇමෙරිකාවේ තානාදිපති කාර්‍යාලයෙ මේක ලැබුනේ ඇයි ඔයාලා ඉරිසියාව @@shirleenfonseka9764
කාදිනල්තූමනේ ඔබ තූමාලගේ පල්ලි වලට අයත් ඉඩම් බලන පාදර්ලගේ ආදායම් කොහොමද සොයා බැලුවද පුත්තලම ඉඩම් වල ගනූද බලන්න පූජක තුමා ලව බේරගන්න
අනේ කාඩිනල් ශූ බයිබලය
ඉගෙන ගන්න දෙවියන්ගේ
කැමැත්ත කරන්න රහස් ඉගන ගන්නා ශූද්ධ බලයෙන් පිරෙන්න එතකොට හරි දේ වරදි දේ දෙවියන් වහන්සේ
පෙන්නයි දේව කැමැත්ත නොකර දෙවියන් වහන්සේගේ රාජ්‍යය බලය ආලේපය ආලෝකය කිසිම දිනක ලැබෙන්නේ නැහැ කාඩිනල් ඇවිත් බලන්න
මිරකල් ඩොම් එකට මොන තරම් හාස්කම් සිදු වෙනවද
කියලා😂😂😂
Prophet Jerome is kind and honest person. He is doing great service for the needy. He is a blessing to many nations around the world . May God bless 🙏him abundantly.
මෑත කාලයේ මෙතරම් හාස්කම් කරමින් ලෙඩ සුව කරන , දේව වචනය ගැබුරින් හෙලිදව්ව කරන , දිවැසි වාක්‍ය කියන , මිනිසුන්ට ප්‍රේම කරන දේව දාසයෙක් මේ දේශයේ ඉදල නෑ , එකක් නෙමේ , දෙකක් නෙමේ දහයක් නෙමෙ සීයක් නෙමේ , දාහක් නෙමේ දහදාහකට නොවැඩි සුව කිරීම , ජීවිතය ප්‍රතිස්තාපනයන් , කොච්චර බොරු කියල කිව්වත් කියන අයත් දන්නවා මේහෙම බොරු කරන්න කෙනෙකුට බෑ , ඒ හැම දේම ඇත්ත කියලා , මිනිසුන්ට මේ වගේ ගනනින් අඩු උනත් සේවය කරන ඕන තරම් දෙවියන්වහන්සේ ගේ කිතුනු දේව දාසයෝ ඕන තරම් මේ දේශයේ ඉන්නවා , එහෙනම් ඇයි ඒ දේවල් මේ කතා කරන කෙනාට කරන්න බෑරි , අන්න ඒකයි ප්‍රශ්නේ , දෙවියන්වහන්සේ බලය ඔහේ අයාලෙ හැමෝටම නිදහස් කරන්නෙ නෑ ,
උන්වහන්සේගේ සමග හොද බැදීම ක් තියෙන්න ඕනෙ , මිනිස්සුන්ව නෙමෙයි දෙවියන්වහන්සේ ව ප්‍රසන්න කරන කෙනෙක් වෙන්න ඕනෙ, යටහත් යහපත් ,ඕනම කෙනෙකුට ප්‍රේම කරන කෙනෙක් වෙන්න ඕනෙ , තමන්ව පූජා කරගන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනෙ , ආඩම්බර ,උඩගූ , කොටවන , කෙනෙකුට මේ තලයට එන්න කොහොමත් බෑ , දිවැසිවරයා ගේ වසර 16ක පමණ තරුණ කාලේ පටන් දෙවියන්වහන්සේ ට අවංකව කල සේවයේ ප්‍රතිපලයි මේ , දේශ දේශයන් වල මිනිස්සු 🇱🇰 ලංකාවට එනවා , එතුමන් ගෙන් දෙවියන්වහන්සේ ගේ දීමනාවන් (සුවය, වචනය, දිවැසි වාක්‍ය ) ලබාගන්න පමනක් , දැන් ඔහූ දෙස ජාත්‍යන්තර පවා බලා සිටිනවා , අපේ දේශයට කැලලක් ඇයි නොවෙන පිනිස , සැමට නිදහස් , අලංකාර මිනිස්සු වෙසෙන රටක් බව ලෝකයාට පෙන්වන්න ,
ගෞරවනීය බෞද්ධ භික්ෂුන් වත් වෙනසක් කරලා , ඔබට මම සේවය කරන්නෙ නෑ කියල පැන්නල දැම්මනම් ඒකයි වරද , ඒ නැතුව දිවැසිවරයා එතුමන්ලාටත් ප්‍රේමයෙන් යුතුව සේවය කලා දැන් වරද ඒකද? අපි අපෙන්ම විමසමු , ඇත්ත තේරුම් ගමූ , මම දන්න විදියට බුදුන් වහන්සේ පුදුම මෛත්‍රී ගුණ යෙන් පිරුණු කෙනෙක් , හරිම නිවුනු කෙනෙක් , අපි ඒ ගුන ඇති අය බව 🌎 ලෝකෙටම පෙන්වමු, මෙ දේශය ටම ආශිර්වාදය ක් වෙමු ,
අපිට අන් අයගේ ගැන අවශය නැහැනේ. එකම දෙවියන් ඇදහුවත් ඒක වෙනම සභාවක්. අපි මෙච්චර කාලේකට අපි දේශනා වලින් ඇහුවේ අපේ ආගම විතරයි. අනිත් දේවල් විවේචනයක් නෙමෙයි. එහෙම තිබ්බොත් කතෝලික අපිට සතුටූයි කාඩිනලි තුමෙනි. අපිට දේශපාලනයවත්, අන් ආගමික දේවල් වත් පල්ලියට එපා.
මහ ලොකු කදිනල් පස්කු සදාරනය ආන්ඩුවලින් ඉල්ලනවා යොහාන් 16 2 3 4 යෙසුගෙ අනාවකිය කියවන්න
සිවුරු පෙරවලා හිඟන්නෝ ගෙනල්ලා බුදු දහමට අපහාස කරන උන්ට ඉක්මනින් සුවර්ගයට යන්න පුළුවන් 🤣🤣
Kadinal thumani ඔබතුමා වුනත් jearom ගාවට ගියොත් උපස්ථාන kereeme අයිතිය තිබෙනවා
🙋Well Said Revd.Cardinal The Devil is Working to Separate Catholics So we need to be Strong & be With Jesus always Blessed Family 🙏🙇✝️❤️🙆🌹
බුද්ධිමත් මිනිස්සුනේ මේ උතුමාගේ දේශනයයි ජෙරොම් තු මාගේ දේශනයයි අසා ඔබසැම තීරණය කරන්න සැබෑව
කාදිනල් කරන්නේ පාස්කූ ප්‍රහාරේන් එයාගේ ගේම ගහන එක..මහා මොලකරු කාදිනල්
As a Catholic, I deeply agree with you Holly father, I am really proud to have you as my leader.
කාඩ්නල් පොල් ගොන් රිලවා
Excellent thank you
කාදිනල් තුමානි ඹබ නමි දෙවියන් වහන්සේ ගේ කැමත්ද ඹය කරන්නෙ
කාදිනල් තුමා ඔයාලග කව්රු උනත් අපේ කව්රුත් නොවෙයි 😂
ඇත්තටම ලැජ්ජයි කාදිනල්තුමනි, ඔබතුමා අත්දැක්ක දෙයක්ද..මිනිස්සු රැවටුවා ,අපහාස කරනවා කියන්නේ??ඔබතුමන්ලගෙ ධර්ම කටයුතු හරියාකාරව කර ඒ තුලින් ආදර්ශයක් සමාජයට දෙන්න..මිනිස්සුන්ට මොන ආගමිනුත් පිහිටක් ඕනේ..නොදැන බොරු මත ප්‍රචාරය කොට මෙතරම් වෛරී ප්‍රකාශ කිරීමෙන් වළකින්න..
Ane yanna kadinal...thumani
Oba obe dahama nisilesa karanna..
Oba yaksaya novee...
Romaye inna api nodanna
Catholism..♥️🙏
කාදිනල් තුමා ඔබ හරියට ඔබේ දේ කරන්න . අනිත් අය ඒ ඒ අයගේ දේවල් කරයි. ප්‍රතිඵල අනුව මිනිස්සු තීරණය කරයි කවුද හරි කවුද වැරදියි කියලා. ජරම් තුමා කරන දෙයින් සියයට එකක් ඔබතුමාට කරගන්න බෑ මම අභියෝග කරනවා.
jeram tumage pukaa😊
Ane nikan Palayan gotta … 😂😂😂 Thoge ekekwath male na ne 😡😡
ඔයා දන්නවද ඔහොම ලෙඩ සුව වෙන එකෙ රහස? දෙවියො නෙවෙයි ඒක කරන්නෙ. උබලට ඕන ආයෙ ආගම් බේද ඇතිකරන්නද ? හාමුදුරුවරු වගෙ එවුන් දාගෙන මොකද්ද ඔය දෙන පනිවිඩය.
ඔහොම ලෙඩ හොදකරන කවුරුවත් වැඩිකල් ඒක කරගෙන යන්න වෙන්නෙ නැ. මම අද කිවුවා කියල මතක තියාගන්න.
ලෙඩ හොද වෙන විදිය මොකද්ද කියල ඇහුවොත් කියල දෙන්නම.
ඉතිං ජෙරමි පරයා හිරේ යනකොට,....වැඩදාලා දෙයියා වැඩියේ නෑනේ ඌව බේරගන්න,.... පලයන් යන්න ........කනපලන්න ඔනේ පරයගේ,....ක්‍රිස්තියානි ආගමටත් අපහාසයක්...ඕක කෙලිකාරයෙක් නමි,.....යවපන්කෝ පිලිකා රෝහලට,.....සනීප කරවපන්,....ඔන්න අවස්තාව,.....ජෙරම් සුනකයට😮😮😮😮
@ashengunathilake8663 ලෙඩා වෙදා ලගට යනවා මිස වෙදා ලගට යන්නේ නැහැ .
ඇවිත් බලන්න යේසු ඔයාට ආදරෙයි
ජෙරම්ගේ සියලු බැංකු ගිනුම් පරික්ෂා කල යුතුයි.
Don’t you know that it was checked by CID and he is fully cleared 😢😢😢😢 Come and see who he is.
මුන්ට ඇත්තටම නැද්ද හොද හෙඩ් ලයින්..සැරට අමතයි..මල පැනල..මෙන්න මාර වැඩෙ..මෙ වගෙ බොරු තමා ඉතින්..පව් නෙ..😅😅😅
රජය මොකටද ආගම් වලට අත දාන්නේ? ජෙරම් ගේ වැඩේ පට්ට අවුල් එත් මිනිස්සු යන්නේ උන් සල්ලි දෙන නිසා. යන උන්ට පාඩුවේ ඉන්න දීලා අපි අපේ ආගමක් අදහන් ඉමු.
Kohda ban oya agamata rajaya monawada kale..😊😊😊
Ane huth
Ranjth aiye oya mokada just man better you stop stupid talk
බයිබලය කියවලා නැති අය දෙවබලය ගැන දන්නෙනැ.
මෙයාගෙ කාලය ඉවර වෙගෙන එන්නෙ.
මෙයාට නත්තල් කාලෙ ජෙසු ගැන වචනයක්වත් නැ කියන්න. කතොලික සභාව ගැන තෙරුමි ගන්න පුළුවන්
@@samuelfestus1650 පොර හිතන්නේ ලෝගුව දාගත්තහම මම තමයි යේසුස් වහන්සේගේ ගෝලයා කියලා.
දේවබලයෙන් ලෙඩ හොදවෙනව කියලද හිතන්නෙ😂 මනුස්සයො ඕකට විද්‍යාත්මක හේතුවක් තියනව. ඕන නම් කියල දෙන්නම්. අවු 20 විතර එහා හාමුදුරු කෙනෙකුත් ඔය වැඩෙ කලා . මිනිස්සු පෝලිමෙ ගියෙ . ජෙරම් කරනව වගෙ නෙවෙයි 😂. මෝඩ හරක්
Gaurawayen
Pujaneeya Kadinal thumani,🙏
Oba Wahansege
me Niweradi
Saha Sathya Prakasha
Kireema gaena
Hadawathinma
Isthuthiwantha Wemu.🙏🙏🙏
Sri Lankawa
thula Agam saha Jatheen Athare
Bedha aethiwena
ayurin Prakasha kireem
Saha ,Wyaja Agam Pilibandawa Ayathana
Pihituwana Kumana
kenek wewa,
Ounwa Api Dedi lesa Hela Dakina
Atharama,
me Aya Udesa
Neethimaya
Piyawara gatha
Yuthui.
🙏Puujya Kadinal
Thuman gaena
Api Dedi
Wishawasayen
Sitimu.🙏
Ema nisa Ithama
ikamaninama
Wimarshanyak
kala yuthuwa Aetha.
Baudhdhayek widiata mn piliganne obathumawa witharai, cardinal thumani mekata neethimaya katayuthu karanna ❤
Please stop him using rev father Mersaline Jayakodi's hymns for his use.
Hymns are not for his use its words of prais to lift up to the one and only God who you and i worshipe.
Jerome ekka දෙවියන් වහන්සේ ඉන්නවනම් oya mona karannada ane ....
Dear malcolm...pls preach the gospel i. The proper way before you kudge others....i do not condo what jerome is doing
Track panala da oyage 😅
සමිිපුර්න සුද්ද බයිබලය පවසන දේට රොමානු කතොලික නිකායේ අය විරැද්දයි පවි මෙිි පාදර්ලා තනිකරම අන්දව ඉන්නේ
කරුණාකර බයිබලය හෝ කතෝලික ආගම ගැන බොරු නොකියන්න
@@rev.fatherh.f.quvintas7358 කතෝලිකයෝ වැඩක් කරන්නෙත් නෑ කරන මිනිහෙකුට කරන්න දෙන්නෙත් නෑ ලෝගුව දාගෙන පිස්සු කෙලිනව.
Mamath Jerome wa anuumatha karanne naha eth Catholics puujakao athin bible ekata godak wenas.katholika ayawa rawatuwa romanu aanduwai.
tota ganiyek innawa nee mee haraka
1 කොරින්ති(1 Corinthians) 6
නඩුහබවලින් වැළකීම
1 ඔබගේ සහෝදරයා සමඟ ආරාවුලක් හටගත් විට එය විනිශ්චය කිරීමට කිතුනු සෙනඟ ඉදිරියට නොගොස්, කිතුනු නොවන උසාවියක් ඉදිරියට යන්නට භය නැද් ද?
1 Dare any of you, having a matter against another, go to law before the unjust, and not before the saints?
2 කිතුනු සෙනඟ ලෝකයා විනිශ්චය කරන බව ඔබ නොදන්නහු ද? ලෝකයා විනිශ්චය කරන්නේ ඔබ නම්, සුළු ආරාවුලක් විසඳීමට ඔබ අපොහොසත් ද?
2 Do ye not know that the saints shall judge the world? and if the world shall be judged by you, are ye unworthy to judge the smallest matters?
3 අප, දේව දූතයන් පවා විනිශ්චය කරන්නට යන බව ඔබ නොදන්නහු ද? එසේ නම් එදිනෙදා ජීවිතයට අයත් දේ විනිශ්චය කිරීම අපට කළ නොහැකි ද?
3 Know ye not that we shall judge angels? how much more things that pertain to this life?
4 එබඳු කාරණා මතු වූ විට, ඒවා විසඳීම සඳහා, සභාව කිසි සේත් ගණන් නොගන්නා අය වෙත ඔබ යන්නහු ද?
4 If then ye have judgments of things pertaining to this life, set them to judge who are least esteemed in the church.
5 මෙය මොන නින්දාවක් ද? ඇත්තට ම සහෝදරයන් අතර ආරාවුලක් විසඳීමට සමත් එක නැණවතෙක් වත් ඔබ අතර නැද් ද?
5 I speak to your shame. Is it so, that there is not a wise man among you? no, not one that shall be able to judge between his brethren?
6 සහෝදරයෙකු තවත් සහෝදරයෙකුට විරුද්ධ ව, නඩු කියාගැනීමට විශේෂයෙන් මිසදිටුවන් ඉදිරියට නඩු කියාගැනීමට යෑම සුදුසු ද?
6 But brother goeth to law with brother, and that before the unbelievers.
7 මෙසේ ඔබ එකිනෙකා සමඟ නඩු කියාගැනීම, දැනට ම ඔබට පරාජයකි. අයුක්තිය ඉවසීම, ඊට වඩා හොඳ නැද් ද? අලාභයක් ඉවසීම, ඊට වඩා හොඳ නැද් ද?
7 Now therefore there is utterly a fault among you, because ye go to law one with another. Why do ye not rather take wrong? why do ye not rather suffer yourselves to be defrauded?
8 ඒ වෙනුවට ඔබ කරන්නේ අයුක්තියත් අලාභයත් ය. ඒකත් කරන්නේ සහෝදරයන්ට ම ය.
8 Nay, ye do wrong, and defraud, and that your brethren.
9 අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති බව ඔබ දන්නේ නැද් ද? නොරැවටෙන්න. අනාචාරකම් කරන්නෝ වත්, රූප වඳින්නෝ වත්, කාමමිථ්‍යාචාරිකයෝ වත්, සම ලිංගික සේවනයේ යෙදෙන්නෝ වත්,
9 Know ye not that the unrighteous shall not inherit the kingdom of God? Be not deceived: neither fornicators, nor idolaters, nor adulterers, nor effeminate, nor abusers of themselves with mankind,
10 සොරුවත්, කොල්ලකන්නෝ වත්, ලෝබියෝ වත්, බේබද්දෝ වත්, නින්දා කරන්නෝ වත්, ගසා කන්නෝ වත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝ ය.
10 Nor thieves, nor covetous, nor drunkards, nor revilers, nor extortioners, shall inherit the kingdom of God.
🙏🙏🙏🙏💐💐💐💐
❤sathya kathawak jesu pihitai
Meke tiyana comment dakkama terenawa jerome kochara brain wash karalada kyala lol😂
This man is super concern about the Buddhist priest, not becuae he love him but jealousy toward Prophet😮. Try to heal or cast demons if u have the power of God.
Bududahamata wela thiyana demai kithudahamata wela thiyenneth....
ජෙරමි හොරෙක් විස්තර මා සතුව ඇත
@@RanjithRanjith-q5k හම්මෝ හොර ගෙඩියා. අනුර වගේමයි ඔක්කොම තියෙනවා .
අනේ පලයන් නරියා 😀😀😀😀.
පොල් කට්ටක් පිරෙන්න චූ කරන්න පුළුවන්ද. ?
Umbata vinischaya karanna
Ayrhiyak thiyenavada..
Kiyapan balanna kiyapan din
කහාදිනල් තුමනි ඔබ බයිබල හරියට කියවලා නැහැ මෙ වගේ දේව දාසයො හවසාන කාලෑදි එනවා කියලා තියනවා නෙද ජාතියට ජාතියක් හාගමට හාගමක් සටහාන් වදිනවා කියලා තියෙනවා නෙද ජේරම්ලා වගෙ බොරු දිවැසි වරයො හාවැ නැත්තo බයිබලෙත් බොරු වෙනවා නේද ඇයි ඔබ තුමා ඔබ තුමාට තියෙන තැන නැති කරගන්නේ බව්‍ද අය සාහාදාරයි ඇයාලා මෙක දන්නේ නැහැ ඒත් ඔබ තුමා මෙම ඇසිරෙන එක හරි පුදුමයි
Cardinal .please go to Church and teach the Bible please...
Bible says...seek ye first the Kingdom of God and his Righteousness...
Ane ban me kadinalaya bomba ගහපු dawase palli aweth ne neda පොඩ්ඩක් කල්පනා කරලා balanna
එහෙම thamama kiynawa neme ඔහුගේ nikayen ආලේප labapu කෙනෙක්
එත්කොට මාරවිල කුරුස පල්ලියේ කරන හාස්කමුත් බොරුද?
බොරැ. මාරවිල කෙනාට පුලුවන් වතිකානුවට ගිහින් රෝද පුටුවෙ ඉන්න පාප් නැගිට වන්න.
කාදිනල් ?????
Oba hriyatama jeess ga da karuwanam man podikalema suwamila dala enna nhe jeess kiyapu da karuwat nhe surawansa balawat pohotha teruma karuwat nhe attaha kiyaddi titai tamai godak katolika aya ragapawa daramaya kiuwatnhe karuwatnhe mekatamai padili irisiyawa kivilla wadak nhe matanam kiyawa natuwa mata ona haskam vitarai api hamoma jiwat wana nisa amaruda man niyama bauddayak et jeess adaahanna boru nokiya inna man surawansa balawat botha kiyawalat iwarai mage nam suddau baibalaya tiyanawa attama godak puluwan kiyanna man kauda kiyala bhena jeess niyama ayata tamai puluwan oba tuma kauda kiyala jeess gan ahanna anuga es wala tiyana rodda aran danna kalin tamaga polparale ainkaraganna polparaleyak nowa tiyanna dirapu polgahak eswala tiyanna ragapawa ati jeess ga aya kiyala haskamkaranna bri aya mokatada me polawata polawata onatnhe suwaragata onatnhe me tamai ragapama samarak katolika ayaga mata panna bhe
ශුද්ධ ආත්මයෙන් වහන්සේට අගව් රව කිරීම පාපයක් ද නැද්ද කියලා බයිබල් එක කියව😅 මම කිව්වොත් කාදිනල් තුමා ෂොක් වෙයි ඒනිසා බයිබල් එක කියවන්න 😂😂😂
Vinissakaru jeess vitarai obat me apayata ayath manussayak wala apau kanak giya attamaya karapu pawakata eka nisa jeess gan ahanna ai man me polawata awa man kauda kiyala man sudu naga hapinna tawa sudu nai innawa me lokaya samayak ahaganna dagalanawa awasanada manda me jiwatwana hat amaruwak wala hri me wage aya nopinilama yanna ona haskam karanna bri aya sik 13:18
Kadienall thumanie oba Laga enna. Suvamelath mudalaliela..boruva apa
Oba. Vinissa karu jeess da
These people are sinning against God. By creating dramas against the pastors. Anyone who reads the Bible should know that you can't judge anyone according to our Bible. Do not judge others, you will be judged by others. Make sure that you are not judged by others. Only God can judge you. Don't think all the pastors are culprits because they are healing the sick. That's what God does. Through God's power they get healed its written in the bible.
As leader of the Catholics , your behaviour is in very low standard you can't judge what other priests doing, as a God's servant you do your service towards your catholics people without showing and spreading bad spirits to the society. You cannot stop what Prophet Jerome doing, you also try to heal people when they are in sickness, mentaly problems, do that help your people,
REMEMBER YOU CANNOT JUDGE OTHERS ONLY ONLY MIGHTY GOD
Give Judgment
Lankawe ape kadinalpiyathuma❤❤❤obata.sha.siyali .kithunujanathawata❤❤❤suba ❤naththalak❤wada. ❤.j phitai .❤
Don't these people know that our Lord Jesus is a healer. If God has given the gift of healing to a pastor, that's God's will. So nobody have to worry about that. Or no one can stop that. Don't try to put barriers to pastors who are dealing with sick ppl. it's like you are trying to stop God. What doctors can't do our God is healing by using the pastors. Can doctors cast out demons, that has to be done by a pastor by the power of God. Certain people don't know about the bible. We work according to the bible, they living words. Our almighty God speaks to us through the Bible while praying. That experience nobody knows unless you are a true Christian. Praise be to our Lord God almighty.
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
And we Christians don't worship idols.
Idolatry is a blasphemy according to our God. It's an insult we are doing to God if we are worshipping idols in the bible it called (FOREIGN GODS)
The cardinal should know the Bible and the teachings of our Lord Jesus. He is making statements from the flesh and not of the Spirit and shows his ignorance of the word of God. Nothing surprising anyway, because, Jesus too faced the same opposition from the religious leaders of that time, the sadducees and the pharacees, for they were jealous and afraid because they would lose their position. So cardinal, you too are feeling the same, slandering all the Christians clergy and believers. May God open your spiritual eyes to know the truth.
aiyo..lankawe mohda minissu.jerom thamaama diwesiyek kiyagena hamba karanawa.salli salli.mohda harak thama rewatenne..
Anek aya viwechanaya kireeema kadinal thumek washayen kala yuthu nathi deyak.siyalla dewiyanwahanseta vinishya kireemata ida thaba.oba thuma nihada wee siyaludena ta prema karann
Oyath enna api garu karanawa ohollo danne minisunta ausanna
ardinal your going side
Jerome, you are wrong on the wrong path, we have seen many of you in the past. Either they perished or in the hiding. Don't play with the religion.
Jerome, whom are you trying to fool around. You look a fool in front of people, remember that this is 21st century.
Vatikanuwa gana Nam apita kiyanna epa
Dewa Dasayanta Dewiyan wahanse Elidarawu karanawa Anya Bashawen katha karanawa , Shuddhathma Balayen Suwa karanna Balaya deela thiyenawa. Fatherslata a Balaya na. Akai methana thiyena prashnaya.
Agam wadaya paturanne obawahansei mama awrudu 38 pirisidu romanu catholicayek habai palliyakinwath labune nath jesuswahanse pilibada danaganmak propat jarom haraha mata labuna. Eka puduma elidarawwak . Ada mama jesus crsthswahansege puduma balayak ath dakinawa. Ithin mata catholicayan gana duka hithenawa danuma madi kama nisa own manmula wela.
Kadenal thumani obawahanse hemadama janthwa sansun
Kala obawahanse kese sethma apen samawa gatha yuthu nehe api obata hemadama padanmasakara karame
සත්‍යය හා මිථ්‍යාව අතර වෙනස......ruclips.net/video/Rc174xVCcYM/видео.html&feature=share
Ane oya Boru ,mun okoma Buddagamata kelinnna balan oni me.
Cadinal thumata bohoma sthuthi.
Me gage. Kenk mewa. Katinde kiyane
KO. Obgege. Pemeye
Rata. Aulawanna epa gono
ජෙරම්ගේ අඥාන කමෙන් කුරැෂය බෞද්දයන්ගෙන් අවමානයට පත්වෙනව....එබැවින් කුරැෂය දිනවීමට ජෙරම් පැරදවිය යුතු වේ...
Jeramge ammata hukamuda 🙂↕️
කතෝලික සභාව තමයි මේවා කරන්න ඉගැන්වීම් කලේ ඈත අතීතයේ
ඔය කියන එක ජෙරම් ,ජෙරම් නම් ඔය කියන එක
කරුණාකර බයිබලය හෝ කතෝලික ආගම ගැන බොරු නොකියන්න
Me dan karanneth eka thamai.ei obe palliyeth sammadan allanawa neda eibewa nadda.oba thumata jusus wahansege namayen ballek wath elawanna bari nm kata piyagena inna
@@SrilankaDenmarktoWorld8785 බයිබලය සත්‍යයක් කතොලික දහම බයිබලයේ මත නොවේ
Manussayo ai ethanata yanne,?
මුලිකම හේතුව ජෙරම්ගෙ පෙනුමයි කතාවයි. එතනින් තමයි ඔක්කොම පටන්ගත්තෙ .
Come and see. Don’t just imagine what is happening there.
Ogollo okkoma duppaththu ravattanava vassi paththata hoiya dan jvp anura. Mahinda ranil pav api kavuruth marenava oka therun ganna?
ජෙරම් 🐂ක්
You’re a donkey 🫏!