දිවැසි වර ජෙරම් අන් ආගමික පුද්ගලයන් සුව කිරීම දඩුවම් ලැබිය හැකි වරදක්ද....

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 301

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 13 дней назад +10

    ස්තුතියි පැහැදිලි කිරීමට..
    ජේසු පිහිටයි...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @lalakatissakalupahana3987
    @lalakatissakalupahana3987 14 дней назад +40

    පාස්ටර් ලංකාවේ ඉන්නෙ ආගමිකත්වය ආරුඩකරගත්ත දෙවියන් ගැන නොදත් ජනතාවක්. දෙවියන් ට ලංවෙන අයට පමණයි සැනසීමක් තියෙන්නෙ. We love Jesus and prophetjerome. And his ministry.

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 14 дней назад

      😁😁😁😁.. ලෝකය මවපු සර්වබලධාරී දෙවියෙක් නෑ 😁😂🤣.. එහෙම තියෙද්දී දෙවියෙක්ගේ මොකක් විස්වාස කරන්ඩද 😁😁😁😁..? හිනා යන ආතල් දෙන්ඩ එපා 😁😁😁

    • @PriyaniNiranjala-op8ve
      @PriyaniNiranjala-op8ve 14 дней назад +1

      Clear answer..thanks.we love Jesus 🔥🔥🔥🔥🔥🔥❤️❤ ❤🙏🏾 we love's prophet family ❤️🙏🏾......
      God bless prophet family ❤

    • @sujaniherath3105
      @sujaniherath3105 14 дней назад +1

      Yes we love lord Jesus & also pastor jerome & his ministry 🙏

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 13 дней назад

      Adaraniya vishwayata godak sthuthi🌏🙏🙏🙏

    • @nuwanchamara3470
      @nuwanchamara3470 12 дней назад

      deviyanta lan u godak aya swargeta giya thama suwa nouna rogin innwa thama rogin marenawa e unata aurdu ganak gihin thama waradi karuwan soyanawa sadaranaya illanawa deviyothe kora wela wage pasku bomben

  • @DayanaLa67
    @DayanaLa67 14 дней назад +9

    ආමෙන් හලෙලූයා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ස්තූතියි වේවා දෙවියන් වහන්සේට පමණයි සියලු දේ සපයනත් දිව්‍යමය සුවය ලබා දෙන්නත් ඔබ වහන්සේට පමණයි පුළුවන් මම ඔබ වහන්සේගෙන් අහක්ව නොවෙමි

  • @sanjeewaweerasinghe701
    @sanjeewaweerasinghe701 8 дней назад +1

    මේක නිර්භීත ප්‍රකාශනයක් ජේසු පිහිටයි

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 13 дней назад +8

    Thank you so much Pastor!!! God bless you and your family 👏👏👏🤗💝
    💯 true 👍

  • @VarginiaDeshappriya
    @VarginiaDeshappriya 14 дней назад +16

    පාස්ට් ගොප්රි මෙ කියූ සැම වචනයෙන්ම සැම කෙනෙකුටම ඇසිය යුතූ ආකාරයටම ඔවදන් දිම් ගැන ප්‍රසංශනියි ප්‍රශාංෂාවයි🎉🎉🎉❤❤❤

  • @PatrickTH-z4x
    @PatrickTH-z4x 14 дней назад +11

    යේසුස් වහන්සේ වෙතට ආව සියලු දෙනා සුව ලඇබුවා

  • @managemangalika8385
    @managemangalika8385 14 дней назад +13

    එදත් adath propet jerom වෙනුවෙන් කතා කරලා තිබුණා apith godak දේවල් baluwa e වෙනුවෙන් propet jerom වෙනුවෙන් prye kara oha thuma hama මොහොතේ e වෙනුවෙන් ඔබතුමා දෙවියන් වහන්සේ aseerwada karanawa jesu පිහිටයි pastor

  • @ChandanaThusara
    @ChandanaThusara 13 дней назад +6

    දෙවියන් වහාන්සේට ස්තුති වේවා ,,, ප්‍රසාන්සා වෙවා,, මහිමය වේවා ,,,ආමෙන් 🙏🙏🙏

  • @mariafernando7787
    @mariafernando7787 14 дней назад +11

    Dear Pastor Thank you so much for your great explanation. God Bless You and your Family 🙏
    We are with Prophet Jerome Fernando

  • @NiroshaFernando-v6j
    @NiroshaFernando-v6j 13 дней назад +18

    පොරොපෙට් ජෙරම් වෙනූවෙන් ඔබ තුමා මෙ කරන ලද මෙහෙය අතිමහත්ය

  • @sujaniherath3105
    @sujaniherath3105 14 дней назад +22

    පාස්ටර් ජෙරොම් කියන්නෙ දේව වචනය තුලින් හාස්කම් තුලින් දෙවියන් වහන්සේ ඔහුට දී තිබෙන ආලේපය නිසා ඒ ආලේපය නිසා ගොඩක් රටවල් ඔහු සමග ඉන්නවා. ගොඩක් රටවල දේව ජනතාව ඔහු සමග ඉන්නවා.සාමාන්‍යය මනුස්සයින්ට ඒක තේරෙන්නේ නෑ . එතුමාට අවමන් කරන සෑම කෙනෙක් ගැනම දෙවියනවහන්සේ බලා ගනීවි ( මනුස්සයීන්ට බෑ දෙවියන් වහන්සේ බලා ගනියි. ජේසුපිහිටයි පාස්ටර් ඔබලා 2නා ට ම.

    • @isharaperera8377
      @isharaperera8377 13 дней назад +2

      ඔබලා වගේ ගොන් hithikara යක් ennakan මේ ලෝකේ මිත්‍යා වෙන් wehila u සල්ලි ටික garagena යයි එකෙක් 2k මළමිනී යක් උනාම තවත් තේරෙයි. Oya Jerome da මොකා da උනත් yako ledak he'd unoth hospital thamai යන්න වෙන්නේ netthan oya කෙහෙම්මලකුත් දෙවියෙක් awella මඟුල k ne. Occhara gon ei කියලා හිතා ගන්න බෑ දෙවි මඟුල්

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 13 дней назад

      Adaraniya vishwayata godak sthuthi🌏🙏🙏🙏

    • @BogalaSawundiris12345
      @BogalaSawundiris12345 12 дней назад +2

      @@sujaniherath3105 ඔව් නේද. බලා ගනීවි යස අගේට 😊 ඒව විතරක් නෙවේ දෙවියන් වහන්සෙ තව ඒව බලාගනී හොඳද?
      1) ක්‍රිස්තියානියට වංචා කරපු දූෂිත බුෂාරි කියන හොරා එක්ක ජෙරොම් ප්‍රොපේතතුමාට තිබ්බ සම්බන්දකම්
      2) කුප්‍රකට රත්තරං හොරෙක් වෙන ඌබට් ඒන්ජල් කියන හොරා එක්ක තියෙන දූෂිත සම්බන්දකම්
      3) අනික් ආගම් අවතක්සේරු කරල හෙලා දැකල කිණ්ඩි දාපුව
      4) අන්දකාරය එලිදරවු කල හැක්කේ සර්වබලධාරි දෙවියන් වහන්සේට විතරයි කිය කිය කරන්න ඕන කුප්ප වැඩ වල් වැඩ සේරම කරන ගමන් අපිව විවේචනය කරන්න ඔයාලට බෑ කියන තිරිසන්නු ගැන
      ඕව ගැනත් බලාගනී දෙවියන් වහන්සෙ. 👍😊

    • @dimutualutharachchi9868
      @dimutualutharachchi9868 12 дней назад +1

      E alepa ara gena maharagama apeksha rohalata yannako, hebei ewai inne sebema leddu misak naluwo , niliyo newei😂😂 enna, ewith balanna😂😂 kohetada? Pilika rohalata 😅😅😅

    • @LalithaWarnakulasooriya
      @LalithaWarnakulasooriya 11 дней назад

      Ubala thama ban ratata saapa ,, ubala wagee kuhaka dusta ,,irisiya gathi thiyana un innakam mee rataa kauru avath hadannabee,,dewiyantath apahaasa karana ubala mokkudaban​@@isharaperera8377

  • @malaniambawatha3956
    @malaniambawatha3956 13 дней назад +4

    Thank you pastor Godfrey, oba haryatama hari ❤❤❤❤prophet joreme wenuwen Athwelbadagamu,❤

  • @MallikaDissanayake-tb5sk
    @MallikaDissanayake-tb5sk 14 дней назад +6

    ඔබතුමාට . ගොඩාක් ස්තුතියි.ඔබතුමා අපිට වටිනවා❤

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 14 дней назад

      Paster Gerams actions are notfalling ok vt st Paul !
      Paster Jeram is evev selling holispirit !
      But paster Jeram should have the freedom to preech and do the will of God !
      We should know that untill we unite christians get humilatrd by own ❤
      The thero who blaming both pas Gerom n Cardinal
      Got exposed as a man who tried to kill his own father
      Paster Godwing.
      Pl tell paster Jeram not to make the church a businees
      If yu caughting st Paul .
      St paul earned money for his expenses .making camps 😅😅

  • @manoharimendis-zf1qr
    @manoharimendis-zf1qr 12 дней назад +2

    Thk u for this explanation and clarity you bought ..bring unity to the community..appreciate pastor

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 13 дней назад +3

    නොදන්නා අයට කරන හොද විග්‍රහයක් .ස්තුතියි පාස්ටර්

  • @Tharanga-n7e
    @Tharanga-n7e 13 дней назад +7

    Thank you so much paster 🙏❤️❤️❤️❤️❤️ අපි ඇස් දෙකින් දැකලා තියන නිසා අපි දන්න්වා පාස්ටර් ඔබ්තුමාට ගොඩාක් ස්තුති ,මෙ සම්බන්ධයෙන් විඩීයෝ එකක් ගෙනාවට ,තුවාලේ තියන කෙනයි වේදනාව දන්නේ , අවුරුදු ගනම් අසනීප වී සුවවූ අයයි ප්‍රොපෙට් ජෙරම්ගේ වටිනාමක දන්නේ, ඔය කියන එක්කෙනකුටවත් පුලුවන්ද හෙම්බිරිස්සාවක් වත් හොද කරන්න, 😢සියලු මහිමය මගේ ජේසුස් වහන්සේටම හිමි වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @malarjayamohan2408
    @malarjayamohan2408 10 дней назад +1

    God bless you pastor you talk all good things thank you 🙏 🙏🙏

  • @ShermilaWanasinghe
    @ShermilaWanasinghe 12 дней назад +3

    ජේසු පිහිටයි
    දෙවියන් වහන්සේ ට ප්‍රශංසා වේවා

  • @gihandanushka879
    @gihandanushka879 14 дней назад +5

    මගේ ජේසු මලා වු තවත් දෙවි කෙනෙක් නොව ... උන්වහන්සේ ජිවමානයි!

  • @Mallika-yd4pq
    @Mallika-yd4pq 13 дней назад +3

    මම පාස්ත ගෙ න් බව්තිස්මය ලෙබුවෙ ජෙසුස්වහන්සෙ ගෙ හාස්කම් ව්ලින් පිරුණු ලොවකින් ජෙසුස්වහන්සෙව දකින්නේ පියවි එසින් ජිවමාන ජෙසුස්වහන්සෙ ට ප්‍රසන්සා වෙවා පාස්ත ජෙසු පිහිටයි

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 13 дней назад

      Adaraniya vishwayata godak sthuthi🌏🙏🙏🙏🌞

    • @Joshuaashen11217
      @Joshuaashen11217 12 дней назад

      Oya kiyana kadinal ta bible eka kiyala denna so sad because they are lie

    • @Mallika-yd4pq
      @Mallika-yd4pq 12 дней назад +1

      විස්වයට නෙ මෙ සියලු බලති ජෙසුස්වහන්සෙ ට ඉස්තුතිය ජෙරම් අන් අගම්කයෙක් නෙමෙ ජෙසුස්වහන්සෙ ගෙ බයිබලයේ උගන්වමින් ජෙසුස්වහන්සෙ ගෙ ම්නිසා ට දර්මය කියාදීම කරන පාස්ත කෙනෙක් පිස්සු කෙලිනවා

  • @kumudukumari8888
    @kumudukumari8888 13 дней назад +6

    ඇපේ රටේ මිනිස්සු .ඩෙවල ගනේ ගිහින් හොර කපුවන්ට මුදල් දිදි සුවය ඉල්ලනවා.අරක්ශාව ඉල්ලනවා..ජෙසුස් වහන්සේගේ අශිර්වාද ලබන්න වසනාවක් තියෙන්න ඔනේ.අපේ රටේ ශත්ත්‍ය දේවල් පෙන්නෙ මාරාන්තික ලෙඩ රොග වලට මුන දුන්නාම..හරිම කනගාටුයි.ජෙසුගේ ප්‍රේමය ලබන්න තරම් අපේ රටේ මිනිස්සු පින් කරලා නැත ❤❤

  • @natasharosa1726
    @natasharosa1726 14 дней назад +15

    අපේ අපේ ජේසූ ජීවමානය

    • @AkashInduwara-yj6wb
      @AkashInduwara-yj6wb 14 дней назад +1

      Puක 😂

    • @AkashInduwara-yj6wb
      @AkashInduwara-yj6wb 14 дней назад +3

      ඇte තමයි

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 13 дней назад +2

      කෝ කොහෙද ඉන්නේ එතුමා බලන්න ආසයි. එඩ්‍රස් එක දෙන්නකෝ😍

    • @miracles35151
      @miracles35151 13 дней назад +1

      ​@AkashInduwara-yj6wb budun ge ate nam polowata pas wela..eth jesu maranaya jaya gatta..e Hinda tamai jesu jeewamaanai kiyanne.

    • @AkashInduwara-yj6wb
      @AkashInduwara-yj6wb 13 дней назад +1

      @@miracles35151 koheda yako maranen jaya gathe ballek wage kanuwaka ellila marune . ane thope mithyadushtika kama loweth nathi ekek jeewamanai gaga walalenawa 🤣

  • @larryfernando5346
    @larryfernando5346 13 дней назад +2

    Thank you your message is excellent & meaningful. There is no ambiguity

  • @lalakatissakalupahana3987
    @lalakatissakalupahana3987 13 дней назад +4

    මමත් කතෝලික අඋරුදු 5 කට කලින්. අපරාදේ කාලේ නාස්ති කලා.

  • @managemangalika8385
    @managemangalika8385 14 дней назад +10

    කනඇත්තෝ අසත්වා🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 13 дней назад

      🤣🤣🤣🤣🤣

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 13 дней назад

      මොනවද අහන්න කියන්නේ උබලගෙ මහා මෝඩකමේ මං මුලාවීමේ අදෝනාවද😂

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 13 дней назад

      Adaraniya vishwayata godak sthuthi🌏🙏🙏🙏

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 12 дней назад

      Diigoda kumara mathidun nirmansa satha dahamata siyalu sathwayan yavamin wishwaye vichchanayen suwaya laba denawa nodakina Devi varun nowei.wishwayema ashirwadayen.🙏🙏🙏🌏🌞

  • @priyakariyawasam6049
    @priyakariyawasam6049 13 дней назад +4

    මේ මිනිස්සු ළඟ තියෙන්නේ පැහැදිලි ඉරිසියාව පාස්ටර් අපේ ප්‍රොපට් හාස්කම් කරනකොට මේ මිනිස්සු බලාගෙන ඉන්නේ කල දුටු කල වල ඉහගන්න හදනවා ප්‍රසිද්ද වෙන්න හොඳ දේවල් කරන්න දන්නේ නැති නිසා රට ගිනි තියලා ප්‍රසිද්ද වෙන්න හදනවා ගොඩක් ස්තුතියි පාස්ටර් ජේසු පිහිටයි 🙏🙏
    #ඇවිත් බලන්න ජේසුගේ ප්‍රේමය ❤️❤️

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 13 дней назад +1

      මොනවද ඌ කරපු හාස්කම්, සල්ලි දීලා ඇක්ට් කරන උන් එක්ක කරන මගුල් ද😂😂😂පව් යකෝ අබමල් රේනුවක මොලයක් නැති උබලා😂😂ඇමෙරිකාස් ගොට් ටැලන්ට් බලපන්, ඒවායෙත් මැජික් කරනවා, ඒවා බලල උබ කලන්තේ දායි

    • @AshelKHT-rl4ew
      @AshelKHT-rl4ew 13 дней назад +2

      ඇත්තටම මොලයක් ඇත්තෙම නැද්ද😅

    • @අනංමනං-ණ1ඪ
      @අනංමනං-ණ1ඪ 13 дней назад +1

      Baby Shanikage pukata haskamak kalaa neda ? 🤣🤣🤣🤣

  • @bimalwatson
    @bimalwatson 14 дней назад +60

    ❤ මොකක්ද මේ කියන අන්‍යාගමීකරණය.. එතකොට අපේ රටේ හාමුදුරුවන් ධර්ම ප්‍රචාරය සඳහා රටවල් වලට යන්නේ නැද්ද..🎉 නිකං කියලා එන්නනිකං කියලා එන්නද යන්නේ?අරමුණ බුද්ධාගමිකරණය නේද..එතකොට ආගම ප්‍රචාරය කරන්නත් ඒ ගැන කියලා දෙන්නත් ඒක අදහා ගැනීමටත් අයිතියක් මේ රටේ නැද්ද මොකක්ද මේකේ තේරුම🎉.. ඔබ වැනි පුද්ගලයන් ගැන සන්තෝසයි🎉 කොන්ද පණ තියෙන මනුස්සයෙක්🎉.. අපේ රටේ මිනිස්සු කැලඹිලා නෑ අපේ රටේ ඉන්න මිනිස්සුන්ව ආගමික පූජකයන් විසින් කළඹවනවා.. ගිය අවුරුද්දෙත් මේ අහිංසක මනුස්සයා අපරාදේ හිරේට දැම්මා.. මේ රටේ ඉන්න සමහර මිනිස්සු නං අප්‍රසන්නයි🎉 නූගත් පෙරේතයෝ ටිකක් ඉන්නේ

    • @mrsfathima9428
      @mrsfathima9428 14 дней назад +2

      👍👍👍👍👍👍👍👍👍❤

    • @DelricaPathirana
      @DelricaPathirana 14 дней назад

      Mathi ahanna okama thama mokakakika warada

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 14 дней назад +6

      හරි හාමුදුරුවරු ගිහිල්ල මොකෙකුට්වත් ලෝකය සර්ව බලධාරී දෙවියෙක් මව්වයි කියලා කියන්නේ නෑ නේ 😁😂🤣... Baible එකේ තියෙන්නේ ලෝකය සර්වබලධාරී දෙවියෙක් මව්වයි කියලනේ 😁😁😁😂🤣.. ඒක කොහොමද පිළිගන්නේ.. 😁😂🤣..
      හා කියන්ඩ ලෝකය සර්වබලධාරියෙක් මව්වයි කියන්නේ කොහොමද 😁😂🤣

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 14 дней назад +3

      bimalwatson
      ඒ යන්නේ.. ඒ රටවල් වල මිනිස්සු මන්ද බුද්දික මිනිස්සු නෙමෙයි, ගල් යුගයේ මිනිස්සු නෙමෙයි.. දැන් ජිවය අගහරු ලෝකයට සංක්‍රමණය වෙන්ඩ යන කාලේ නිසා.. ජිවය සර්ව බලධාරී මව්ම්කර දේවියක් නිර්මාණය කලා කියලා මිනිස්සු පිළිගන්නේ නෑ.. සර්වබලධාරී නිර්මාණ වාදය මිනිස්සු බැහැර කරනවා..මිනිස්සු පිළිගන්නේ හේතුව හා පලය විතරයි.. එනිසා.. තමයි මේ හාමුදුරුවරු ඔය රට වලට යන්නේ.. තවත් නිර්මනවාදයක් කියන්ඩ නෙමෙයි.. 😁😁😁.. වැඩේ තියෙන්නේ මේ රටේ මන්ද බුද්දිකයෝ, හේතුව හා පලය අතර සම්බන්දය අත හැරලා දාල සර්ව බලධාරී නිර්මනවාදයක්, මව්ම්කරයෙක් පස්සේ යන්ඩ හදන eka😁😂🤣.. මන්ද බුද්දීකයන්ගේ.. තේරීම වෙන මොකද්ද 😁😂🤣.. ඉතිං 🤔

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 13 дней назад +3

      ඇත්ත සමහර බෞද්ධ අය වෙනත් රටවලට යන්නේ නිකන්ද ඒ අයත් ධර්මය ප්‍රචාරය කරනවා ලංකාවේ තත්වය වෙනස්

  • @helarasamihira4433
    @helarasamihira4433 8 дней назад

    Thank you paster god bles you ✝️✝️✝️

  • @SunethraSilva-jo1xd
    @SunethraSilva-jo1xd 14 дней назад +6

    God bless pastor eka nm aththa katholika sabwa tame aussanne

  • @hillarychristie8082
    @hillarychristie8082 12 дней назад +1

    Thank you Pastor for speaking out the truth about being born again God bless you and protect you

  • @KalpaGayan-dk2fn
    @KalpaGayan-dk2fn 12 дней назад +6

    බෞද්ධ මිනිසුන් මේ තරම් පටු විදිහට හිතන්නේ ඇයි ...බුදුන් කියා දුන් දර්සනය ඔවුන් තුල නැ ..දේවාල ගානේ වට්ටිඋස්සන් යනවා මිත්‍යා දුෂ්ඨික මිනිසුන් වගේ ...දෙයක් සුව කරගන්න පල්ලියකට කෙනෙක් ගියාම අම්මා මතක් කරලා බනින්නේ ..හරිම අසන්වරයි

  • @anolaliyanage6088
    @anolaliyanage6088 14 дней назад +7

    Jesupihitai pastor amen 🙏🏻 ❤️ 🙏🏻

  • @anolaliyanage6088
    @anolaliyanage6088 14 дней назад +5

    Jesupihitai pastor amen mamath dekka mamath ekata like demma pastor

  • @nilanthifernando9040
    @nilanthifernando9040 14 дней назад +9

    Thank you pastor godffre 👍👍👍 very good explain 👍👍🙏🙏 ,බයිබලේ ආසට දැකලා නැති උන් ගේ කමේන්ට් video ,don't care ,මුලික හේතුව ඉරිසියාවයි ,ඒක විවිධාකාරයෙන් පිට කරනවා,,සෙට් එක කැළබ්ලා ඒකතමයි ඔය

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 14 дней назад +1

      Baible එකේ තියෙන්නේ ලෝකය සර්වබලධාරී දෙවියෙක් මව්වයි කියලනේ 😁😁😁😂🤣.. ඒක කොහොමද පිළිගන්නේ.. එතැනින්ම bible එක කියවන්ඩ හිතෙනවයි.. බොරු ගොදක්නේ තියෙන්නේ එකේ 😁😂🤣..
      හා කියන්ඩ ලෝකය සර්වබලධාරියෙක් මව්වයි කියන්නේ කොහොමද 😁😂🤣

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 13 дней назад

      @@newfilmtrailer7733 සර්වබලධාරී දෙවිය මැව්වෙ කවුද එතකොට😅😅😅

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 13 дней назад

      Adaraniya vishwayata godak sthuthi🌏🙏🙏🙏🌞

  • @RamyalashiRamya
    @RamyalashiRamya 9 дней назад

    Thank you pastor❤❤❤❤

  • @shamaqv6511
    @shamaqv6511 13 дней назад +2

    Mama godak jesus wansewa vviswasa karanawa.mata ugak prasna thipuna.mata hema prasnama visuthuna.🙏🙏

  • @DiliniCooray-t5c
    @DiliniCooray-t5c 14 дней назад +2

    God bless you Pastor for revealing the truth. A son of Prophet Jerome. No one can do anything to our Spiritual Father as he is a chosen Man of God and a very genuine person. Why his life and Ministry is moving upwards and fast forward??? He reflects the character of Jesus ❤❤

  • @ajanthawarnakulasooriya788
    @ajanthawarnakulasooriya788 11 дней назад

    Amen Amen god bless you pastor ❤❤

  • @HishanFernando-ih7nt
    @HishanFernando-ih7nt 10 дней назад +1

    Amen ...... ❤

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 13 дней назад +2

    අපෙ පල්ලිය එකෞලුකැටයක්වත් ගන්ට බැරිවෙන්ට කැඩුවා නමුත් අතතියපු අය මසතුනක්වත් ජිවත් උනෙ නැහැපල්ලිය නැවතගොඩ නැගුවා දැන් පල්ලිය පිරෙන්ට සෙනග එනවා දෙවියන් වහන්සෙගෙ කියව කටවත් නවත් වන්ට බැහැ ජෙසු ජිවමනයි ජිවමනයි ජිවමනයි ඔබට ජෙසු පිහිටයි

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 13 дней назад

      Adaraniya vishwayata godak sthuthi.me budunge buumiye siyalu sathwayo araksha vewa.nirmansa vemu.harak marima muhudu kaama nawathamu.deviyan thaman vemu.kaiya Adu karamu.nirvanaya Kara gaman karamu.🙏🙏🙏🌏

  • @NiroshaFernando-v6j
    @NiroshaFernando-v6j 13 дней назад +3

    මට නම් තේරෙන්නේ ජෙසූගෙ ඔසවා ගැනීම ඉතා ලග බවයි.. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට කැමති අයට සිත් පහළ වෙවා!

  • @kumarahettiarachchi2897
    @kumarahettiarachchi2897 13 дней назад +2

    ජේසු පිහිටයි 🙏

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 14 дней назад +3

    Pala athi gahatai galgahanne jesu jeewamanai devidunta mahimaya wewa kauru mona kiwath devidunge kameththa etuwenawa jesu pihitai

  • @RoseInguruwaththa
    @RoseInguruwaththa 13 дней назад +1

    Amen Amen God Bless you paster 🙏🙏🙏🙏🙏💛❤

  • @Mallika-yd4pq
    @Mallika-yd4pq 12 дней назад +2

    අපි සිමා කරන්න් ඉරිසියා කරන්නෙ නෙහෙ ජෙසුස්වහන්සෙ සියලු මනුස්සයා ගෙ ගෙලවුම්කරුවානන්

  • @keerthisydney
    @keerthisydney 13 дней назад +1

    🌻🌼🌺🥀🌹🌸Thank you jeesus........!!!

  • @SlcdSenarathne
    @SlcdSenarathne 13 дней назад +2

    පාස්ට හරියට හරි පවසන දේ මිනිසාට ජීවත් වීමට මං පෙත එළි කරන අපේ ජෙරම් පොුපෙට්ව කාටවත් ළං වෙන්න බැහැ පාස්ට අපේ දෙවි තාත්ත ජීවමානයි සියලු දේ උන් වහන්සේට පේනව දකිනව අැහෙනව අපි බලන් ඉමු පාස්ට මුන්ට මොකද වෙන්නෙ කියල අපේ යේසු ජීවමානයි

  • @anilbernard7442
    @anilbernard7442 11 дней назад

    Amen Hallelujah ❤

  • @ajaniranwala8999
    @ajaniranwala8999 14 дней назад +2

    You are a true son of God pastor . Thank you for this video ❤. Very disappointing behavior from the Cardinal .

  • @IndraGamage
    @IndraGamage 14 дней назад +2

    Niyami pastor jesu pehitai

  • @jdsnfj1113
    @jdsnfj1113 12 дней назад +3

    ලංකාවෙි මිනිස්සු න්ට ඒ වගෙම හාමුදුරුවන් ට පේන්නේ නැ රටෙි අහිංසක ජනතාව ලෙඩ රෝග වලින් යක්ෂ බන්දන වලින් කුඩු ගහන දරැවන් දුක් විදින විදිය මුන්ට ඔන මිනිස්සු දුක් වින්දට මැරැනට කමක් නැ හාමුදුරුවන් ට වැද වැද දානේ ටික හිගා කාල හරි දෙන්න විතරයි කියන්නේ හාමුදුරුවෝ හරිම කුහකයි ඉර්ෂිවයි තමයි තියෙන්නේ ඇත්ත ඇති සැටියෙන් බලන්න හිතක් උන්ට නැ මෙි සියල්ල අපි දෙවියන් වහන්සේට බාර දෙමු එචිචරයි කරන්න තියෙන්නේ මමත් අන්ත අසරණ වෙලා ලෙඩ රෝග වලින් පිරිල පවුල විනාස වෙලා හිටපු කෙනෙක් අද මගේ ජෙසුස් වහන්සේ තුල ලස්සන ට ජිවත් වෙනවා

  • @Ashoka-p8g
    @Ashoka-p8g 11 дней назад

    Jiwamana deviyan wahanse saththai mahimaya vewa devipiyanane❤❤

  • @netullashane797
    @netullashane797 13 дней назад +1

    🙏🙏🙏 thank you paster...❤

  • @AnomaKumari-ne1pb
    @AnomaKumari-ne1pb 9 дней назад

    Thank you pastar

  • @chamilsanjeewa5337
    @chamilsanjeewa5337 12 дней назад

    ස්තුතියි පාස්ටර් පැහැදිලි කරාට

  • @NihalKahadawaarachchi-dt7ws
    @NihalKahadawaarachchi-dt7ws 13 дней назад +1

    Thank you loard praise the you

  • @justinap4234
    @justinap4234 14 дней назад +1

    Well said pasto..May God bless you for speaking boldly on behalf of our Lird Jesus Christ who came to save the whole humanity, not only Catholics or Christians as some people think.

  • @NayumiFernando
    @NayumiFernando 12 дней назад +1

    ❤ Thank you pastor codfi😂 thanks. God jesus 🙏🙏🙏🙏🙏🙏🙏 thank

  • @KavishaRukshan
    @KavishaRukshan 14 дней назад +3

    Jesu yahapath

  • @DelsiPriyangani
    @DelsiPriyangani 14 дней назад +2

    Thank you pastor jesu pihitayi

  • @artbyanj209
    @artbyanj209 14 дней назад +2

    ❤❤❤❤❤amen paster.jesu phitaie.

  • @AnomaKumari-ne1pb
    @AnomaKumari-ne1pb 9 дней назад

    Amen amen

  • @erinfonseka2744
    @erinfonseka2744 14 дней назад +2

    Obathumage pAhAqili koriika gAna deviyan vahanseeta sthuthi

  • @KwtKwr-tw3vw
    @KwtKwr-tw3vw 13 дней назад +1

    Jesu jeewamaanai🙏🙏🙏

  • @AffectionateBabyKittens-gp6rb
    @AffectionateBabyKittens-gp6rb 12 дней назад +1

    Mata kiyanna thiyenne padiyata weda karana ayata Ridenawa eswaya nomile denekuta jesupihitai

  • @johnmatrilda-xe8vm
    @johnmatrilda-xe8vm 14 дней назад +2

    Iam prud for Cristian ❤🎉❤❤amen 🙏 Amen amen

  • @rohanfernando7800
    @rohanfernando7800 13 дней назад +1

    Pastor Godfrey why the Cardinal mentioned a church in Kandana.
    Pls find that episode in utube. .

  • @harisggc
    @harisggc 13 дней назад +1

    Tnku pastor

  • @kanchanasanglisangli429
    @kanchanasanglisangli429 14 дней назад +1

    Thank you pastor

  • @nimalperera5454
    @nimalperera5454 13 дней назад +2

    මේ කොමෙන්ට් එකේ කොටස් දෙකකි. එය (1) සහ (2) වශයෙන් කොටස් දෙකකින් දක්වා තිබේ. (1) දේව වචනය හරි හැටි නොදන්න මිනිස්සුන් මේ බොරු ප්‍රොපට් ලා පස්සේ දුවනවා ඔවුන්ගේ කපටි කම් වලට බොරු වලට රැවටිලා . දෙවියන්වහ්න්සේ යෙසායා දිවැසිවරයාගේ පටන් මලාකි දිවැසිවරයා දක්වා උන්වහන්සේගේ ප්‍රොපේතවරුන් තම ජනතාව අතරට එව්වා. උන්වහන්සේට ප්‍රොපේතවරුන් එවීමට හේතුවුනේ කරුණු දෙකක්. පලවැන්න නම් තමන්වහන්සේ විසින් ඊජිපිතුවේන් මුදාගෙන පොරොන්දු දේශයට ගෙනා තම ජනතාව, විදේශිකයින් සමග එක්ව තම යාවේ දෙවියන්වහන්සේව අමතක කර උන්වහන්සේට විරුද්ධව ක්‍රියා කිරීම නිසා ඊශ්‍රායෙල් ජනතාවට මතු පැමිණෙන්නට තිබෙන උන්වහන්සේගේ දඬුවම්, විශේශයෙන් අසිරියාව සහ බැබිලෝනීය ජාතින්ගෙන් පැමිණෙන්නට තිබූ ව්‍යසනයන් පිලිබඳහ්ව ඔවුන්ට අනතුරු හැඟවීමටත්, දෙවැනුව උන්වහන්සේගේ ගැලවුම් කරුවා පිලිබඳව ඒ ජනතාවට පෙර දැනුම් දීමටත්. මේ කාරනා දෙකට අමතරව වෙන කිසිදු කාරනයක් නිසා දෙවියන්වහන්සේ විසින් කිසිදු ප්‍රොපේත වරයෙක් මේ ලෝකෙට එව්වේ නැහැ. අනික් කාරනය තමා සියලුම ප්‍රොපේත වරුන් ගත කලේ ඉතා දුක් කරදර වලින් පිරුනු ජීවිතයක්. ඔවුන්ව දෙවියන්වහන්සේ විසින් ඉතා දුක්කිත තත්වයක්ට පත් කරලයි ඔවුන් තුලින් උන්වහන්සේගේ ජනතාවට දිවැසි වැකි ප්‍රකාශ කිරීම සඳහා ඔවුන්ට බලය දුන්නේ. උදාහරණයක් වශයෙන් ගතහොත්, ජෙරමියා දිවැසිවරයා සතුරන්ගේ මහා පීඩනයට ලක් වුනා. හෝසියා දිවැසිවරයාට මරනයට වඩා දුක් පීඩා දෙන තත්වයක් උන්වහන්සේ ඇති කලා. ඔහුට උන්වහන්සේ බල කලා වයිශ්‍යා වුර් තියේ යෙදෙන ස්ත්‍රියක් තම භාර්‍යාව වශයෙන් සරන පාවා ගන්නට. හෝසියාව උන්වහන්සේ මරණයට පත් කලා නම් හෝසියා දිවැසිවරයාට සැනසීමක් ලබන්නට තිබුනා වයිශ්‍යා වුර් තියේ යෙදෙන ස්ත්‍රියක් තම බිරිඳ ලෙසට සරණ පාවා ගන්නවාට වඩා. මෙසේ ඒ ප්‍රොපේත්වරුන් තම කාරිය වෙනුවෙන් ඉතා බරපතල ලෙස පීඩාවට පත් වුනා. ඔවුන් අන්තර්ජාතික රත්තරන් සහ කලු ස්ල්ලි සුදු කරන හොරුන්ගෙන් මුදල් අරගෙන තමන් ප්‍රොපේත වරු කියා ගත්තු අය නොවේ. බොහෝ ප්‍රොපේත වරුන්ට මරනය සහනයක් වුනා තම ප්‍රොපේත කම නිසා අතිවිඳ දුක් කන්දාරව සලකා බලනකොට. මේ වගේ තම කීර් තිය සොයන්නට නොවේ දෙවියන්වහන්සේ ප්‍රොපේත වරුන්ව පත් කලේ. කෙසේ වූවද මලාකි දිවැසිවරයාගෙන් පසුව දෙවියන්වහන්සේ කිසිදු ප්‍රොපේත වරයෙක් මෙලොවට එව්වේ නැහැ. මලාකි දිවැසි වරයාගෙ සිට මතෙව් සුභාරන්චියේ සඳහන් වන ජේසුගේ පැමිනීම දක්වා දෙවියන්වහන්සේ ඉතා නිහඬ පිලිවෙතක් අනුගමන කල කාලයක් තිබුනා. එය වසර 400 ක නිහැඬි කාලය (Intertestamental period) ලෙසටයි නම් කරන්නේ. ඒ කාලයේදී වත් දෙවියන්වහන්සේ ප්‍රොපේත වරුන් මේලොවට එව්වේ නැහැ. ඉන් පසුව උන්වහන්සේ තම පුත්‍රයාණන් මෙලොවට එව්වා. ..... 2/-

  • @Hakoaoshjw
    @Hakoaoshjw 10 дней назад

    If the Buddhist monk was healed by Jerome, then he should disrobe and accept the Lord Jesus Christ as his savior. Did he renounce Buddhism and accept the Lord Jesus Christ as his savior first before being healed? Can you please explain.

  • @e.smartlocksfittingcentre
    @e.smartlocksfittingcentre 14 дней назад +2

    Amen

  • @ajithfenando4396
    @ajithfenando4396 14 дней назад +2

    I believe If someone filled with power of holi spirit he or she can do miracles. But We have to be carefull about when we publish via Social media Specially Sri Lanka and India and Pakistan....etc countries. I feel , By intend to publish that type of incident it will be a course of conflict with different religious communities.

  • @raju7356
    @raju7356 4 дня назад

    ❤❤❤❤❤❤❤ GOD belss me

  • @manelrupalatha7544
    @manelrupalatha7544 14 дней назад +2

    පාසිට ඩබ් හරි ජෙසූ. පිහිටයි

  • @renukahl
    @renukahl 14 дней назад +1

    God bless Amen

  • @managemangalika8385
    @managemangalika8385 14 дней назад +1

    Amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @lyndenmartha1262
    @lyndenmartha1262 14 дней назад +1

    God bless you.

  • @nirmalafernando5294
    @nirmalafernando5294 14 дней назад +3

    God.bless.you,pastr❤❤❤

  • @hemahema809
    @hemahema809 13 дней назад +1

    Oba prakassnaya waradi pastor Goffry. Pastor Jerome suwa karanna naha. Jesuswahanse suwakaranawa. Manussayakwa promote karanna apa. Dewiyan wahanseta diyauthu gaurawaya denna. Jesupihitai. Oba thumala jestor dewadasayo

  • @MicheleFlorance-te1tf
    @MicheleFlorance-te1tf 14 дней назад +2

    Mata nam terenne na ai me hamudueuwo hosoital wahanna kamati natte kiyala, eyalata one rata dugi duppath wela, leda wela innawa dakinnada pastor? Api kohomada mewata katha karanne kiyala therenne na.

  • @rojapaulraj5626
    @rojapaulraj5626 14 дней назад +1

    Amen hallelujah 🙌🙌🙌🙌🙏✝️

  • @managemangalika8385
    @managemangalika8385 14 дней назад +1

    Amen ❤❤❤❤

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 12 дней назад +1

    ජේසුස් වහන්සේ කියල තියෙනවද අන්‍යාඅගමිකයන් කතෝලික ආගමට බඳවා ගන්න

  • @ShriyaniChandrika-k4f
    @ShriyaniChandrika-k4f 14 дней назад +1

    Dewa vachanya nodanna kamin senaga vinasayata pathwanneya❤ kiya😊 liyathibe ❤❤❤ emanisa DEWAVACHNAYA. kiyawa balanna. KIYA adarayan. ❤❤ illa. sitimi. O BAWENASWE cithuvili samaga😊😊😊😊😊😊

  • @Sunitha-z7r
    @Sunitha-z7r 14 дней назад +1

    Anay mamamat watela talila kuduwala daviyanwahansa nisa jewat wanawa kawadawat daviyanwansagan at wanna na unwahansata siyalu mahemaya wawa God bless you pastor sir 🙏🙏🙏🌺👍

  • @Hakoaoshjw
    @Hakoaoshjw 10 дней назад

    Where does the supernatural power of Prophet Jerome come from? From God or from the devil, because the devil can also perform supernatural miracles.

  • @josapemilton7000
    @josapemilton7000 13 дней назад +1

    God

  • @vitormadurapperuma2988
    @vitormadurapperuma2988 11 дней назад

    Yako palayan lady rigway hospital ekata hoda karapan ahinsaka lamai umbala horu takkade keyala dannawa

  • @dileepacooray3646
    @dileepacooray3646 14 дней назад +1

    Bless

  • @sanjeewawerasinghe3463
    @sanjeewawerasinghe3463 11 дней назад

    හොඳ පැහැදිලි කිරීමක් මේක තේරැම් ගන්නෙ නැත්නම්
    අනිවාර්යයෙන් සයිකෝ.🥰🥰🥰

  • @gihandanushka879
    @gihandanushka879 14 дней назад +1

    නූගත් මිනිස්සුන්ට. නියම ඉගැන්වීම ...

    • @ChampaNilanthi-u3c
      @ChampaNilanthi-u3c 14 дней назад

      Doctor la mokatada bola ehenam ratata. Obala leddu saneepa karanawanam. Ubala salli hoyana mogoodi

  • @nilanthi-rk4gg
    @nilanthi-rk4gg 14 дней назад +2

    Amen🙏🙏🙏🙏🙏🙏🙏👏👏💙💖❤️

  • @Nimalikariyawasam
    @Nimalikariyawasam 14 дней назад +1

    Kadinalta thiyenne pahadili irisiyava prophat jerom akka .

  • @HW13590
    @HW13590 14 дней назад +2

    Many are in the realm of the kingdom of darkness, as I was. But if you accept Jesus Christ as your personal saviour, your kingdom changes. Then, the Holy Spirit starts to operate in you.

  • @qatarqatar8016
    @qatarqatar8016 14 дней назад +4

    👌👌👌👌👌👌👌👌

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u 14 дней назад +6

    එහෙම වරදක් නම් මෙනත් ආගමක් අදහන අය ඉන්න කඩෙකින් කැමවත් කන්න බැරිවෙයි පලියට ගිහිල්ලා දන්වැලදුවට කමක් නැ සුවවෙන එක වැරදි

  • @JGJANITH
    @JGJANITH 13 дней назад +1

    Card8naltai , haamuduruwanlagai 2ta namenne mona magulakatada? Amuwenma kiyala daanna. Anika Haamuduruwarunta Swaamin wahanse kiyanne mona kehel malakatada pastor? Ape Swamin wahanse Jesus witharai. Wena ewun Naaaa

  • @anolaliyanage6088
    @anolaliyanage6088 14 дней назад +3

    Pastor minissu hariyata benala thibba