#breaking

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 153

  • @shanikabasnayaka5354
    @shanikabasnayaka5354 2 часа назад +48

    ඉහල බන්ධනාගාර නිලධාරීන් මාරු නොකර බන්ධනාගාරයේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් මානසික ප්‍රතිකාර ගන්න.

  • @somipalawellappili5824
    @somipalawellappili5824 Час назад +7

    හරිම සරලයි.බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා වහාම මාරුකරන්න.

  • @Curiousme-bm6xi
    @Curiousme-bm6xi 2 часа назад +39

    මරණ දඬුවම ක්‍රියාත්මක කලානම් හරි

    • @prabhathwegiriya6298
      @prabhathwegiriya6298 14 минут назад

      මොළේ හිලක්ද? මරණය දඩුවමක්ද?

    • @mahisharose
      @mahisharose 2 минуты назад

      @@prabhathwegiriya6298
      ඔව් මේ දුමින්දයා කරන දේ බලද්දි මරනය තමයි ඕකට දෙන්න පුලුවන් හොදම දඩුවම. නැත්නම් ඕකේ කෙලවරක් නැහැනේ.

  • @SolamanPerera-o6i
    @SolamanPerera-o6i 14 минут назад

    බොහොම ස්තුතියි ඔයාට .

  • @RuchikaWeerarathna
    @RuchikaWeerarathna 2 часа назад +28

    දුෂිත නිලධාරීන්ගේ ගේම් තමයි මේවා

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 2 часа назад +35

    ඕක ආන්ඩුවේ වැරද්දක් නෑ ,ඕකට බන්දනාගාර නිලදාරීන් උදව් කරනවා ජරාව කාල ඕක බොරු ලෙඩ ගන්නෙ

    • @sk99-e1k
      @sk99-e1k Час назад +4

      @@sumithpriyantha9699 එහෙම කිය කිය ඉන්න බෑනෙ mcn හැමදාම...ඒවා වෙනස් කරයි කියන විශ්වාසයෙන්නෙ අපි බලය දුන්නෙ...දීපු ඡන්දෙ ගැන ඊයෙ සතුටු වුනා..අද ඒක අනිත් පැත්ත වුනාම ඒ ගැන කතා කරපු අපෙත් රෙදි නෑනෙ..

    • @uglypeopleshollywood
      @uglypeopleshollywood Час назад +1

      රජයේ නිලධාරීන් පාලනය වෙන්නේ ආණ්ඩුවෙන්. ආණ්ඩුවට වගකීමක් තියේ

    • @shanepereraedu
      @shanepereraedu Час назад

      @@sk99-e1k ඇත්ත. බන්ධනාගාරෙ නිලධාරීන්ව මාරු කරන්න ඕනෙ. බන්ධනාගාරෙම විහිලුවම් විතරයි නැත්තම්. රත්වත්තෙත් හිටියෙම හොස්පිටල් එකේ. වෙන එකෙක් දැම්මත් එච්චරයි 🤷‍♂️

  • @mahindasirikumara
    @mahindasirikumara 2 часа назад +20

    කුඩුකාරයගේ බලයද මහජන බලයද ලොකු කියල බලමු ආණ්ඩුව ගන්න තීරණය මත.මුළු ආණ්ඩුවම රේනෝට බයද යටත්ද

  • @RiseAboveRoots987
    @RiseAboveRoots987 3 часа назад +31

    ලැට් එකට ගිහින් එන ටිකට වැලිකඩෙන් ජාතික රෝහලට දාලා 😂😂😂

  • @surangask6015
    @surangask6015 2 часа назад +30

    මුන් මේ නටන නාඩගමට කරන්න තියෙන එකම දේ අයේත් මරන දඩුවම ක්‍රීයාත්මක කරන්න ජනාධිපතිට...

    • @prabhathwegiriya6298
      @prabhathwegiriya6298 14 минут назад

      මොළේ හිලක්ද? මරණය දඩුවමක්ද?

  • @sumithgamage8258
    @sumithgamage8258 2 часа назад +20

    මේ සේරටම බන්ධනාගාර නිළධාරීන් ගෙ උපරීම සහයෝගය මේ පාහරය කුඩු සල්ලි වලින් ගන්නව

    • @shanthagunasignhe8596
      @shanthagunasignhe8596 Час назад

      රජයේ වැටුපකට අමතරව පාතාලෙන් පඩි ⁣ගන්න උන් ⁣ඉන්න රටක තත්වය.

  • @sk99-e1k
    @sk99-e1k 2 часа назад +27

    මේක කරගන්න බැරිනන් ඇත්තටම ආණ්ඩුව වැඩක් නෑ...රුක්ෂාන් බෙල්ලන කියන්නෙ ජාතික රෝහලට admit කරද්දි අපස්මාරය හැදුණ ලක්ෂණ තිබුනේ නෑ කියලා...බන්ධනාගාරෙදි හැදුනා කියලා admit කරලා තියෙන්නෙ...හොදට හිටපු එකාට පැය 4න් fit එක හැදුන එකනෙ වැඩේ...😂

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 2 часа назад +1

      මගේ දරුවට මොලේට විෂබීජයක් ගිහින් කාලයක් ලෙඩින් ඉන්නෙ.fit එක හැදෙනව මාසෙකට 2 3 වතාවක් .බෙහෙත් දීල ගෙදර ඉන්නව රෝහල් ගත කරන්න ඕන නෑ

  • @jayaminiperera6554
    @jayaminiperera6554 2 часа назад +33

    "money speaks" කියන්නේ ඔන්න ඔ්කට තමයි බන්. දැන් ජනාධිපතිතුමාට තියෙන්නේ මූව එල්ලන ඔ්ඩරය අත්සන් කරලා වැඩේ ඉවරයක් කරලා දාන්ඩ.

    • @prabhathwegiriya6298
      @prabhathwegiriya6298 14 минут назад

      මොළේ හිලක්ද? මරණය දඩුවමක්ද?

  • @chandrawijetunga311
    @chandrawijetunga311 2 часа назад +7

    දූශිත නිලධාරීන් වෙනුවෙන් කිරියාත්මක විය යුතුයි.

  • @denzilsama5678
    @denzilsama5678 Час назад +3

    බන්ධනාගාර ඉහල නිලධාරීන් වෛද්‍යවරුන් සියල්ල මාරු කල යුතුය.
    එසේ නැතහොත් රජය විහිලූවක් වෙයි.

  • @niroshansilva8480
    @niroshansilva8480 2 часа назад +6

    මේ වැරදි වැඩ වලට උදව් කරන සෑම නිළධාරියෙක්ම, සෑම වෛද්‍ය වරයෙක්, සෑම නීතිඥ වරයෙක් ගැනම නම් ගම් ඇතුලුව ප්‍රසිද්ධ කරලම දඬුවම් ලබා දුන්නනම්, මේ වගේ වැඩ වලට මොනම හේතුවක් මත හෝ උදව් කරන්න අනිත් අයත් දෙපාරක් හිතයි. මේ විදියට ඉස්සර ක්‍රමවේදයන්ම යනවනම්, අලුතින් පත් කරගත් ජනතා ආණ්ඩුවත් පරන පදේම ගහනව කියල කියන්න තමා තියෙන්නෙ. 😡😡😡

  • @srineethagamage6821
    @srineethagamage6821 2 часа назад +16

    කුඩු සල්ලි කොතරම් බලවත් ද, අනුර මේ ආකාරයට රාජ්‍ය නිලධාරීන්ට දූෂිත වෙන්න දෙනවාද

    • @krishperera5050
      @krishperera5050 Час назад

      අනුරට රාජ්‍ය සෙවකයෝ චන්දේ දීල තීයෙන් නේ මේ ක්‍රමේ ම තීයා ගෙන යන්න ද?😂😂😂

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 2 часа назад +15

    සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ 😅😅😅😅😅

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 23 минуты назад +1

    ඔක්කොටම ඉස්සෙල්ලා ජනාධිපතිතුමා .. හොර නිලදාරින් මාරු කල යුතුයි

  • @newphonenewphone9363
    @newphonenewphone9363 2 часа назад +9

    බන්ධනාගාර නිලධාරීන් වහාම ගෙදර යවන්න ,,මුන් වගේ උන් දාන්න කන්ඳකාඩු වෙන් කර විශේෂ පාලනයකට බාරදිය යුතුයි

  • @samdharmapala7285
    @samdharmapala7285 2 часа назад +9

    දුමින්ද සිල්වා ජාතික රෝහලින් පැන යයි කියලා නිව්ස් එකකුත් ලගදිම ඒවි. 🤔

  • @jayanthapathirana753
    @jayanthapathirana753 2 часа назад +16

    දැන් තියෙන්නේ බන්දනාගාරේ වහලා හිරකාරයෝ ටික හොස්පිටල් දාන එක

  • @chamaralahiru7622
    @chamaralahiru7622 2 часа назад +11

    දොස්තරයට කුඩු සල්ලි වලින් කොටි 10 වගේ දුන්නනං මිඩියා වලට ඇවිත් පච හෙලයි දෙඹෙං යන්න.
    ඒත් බැරිනං මානසික ⁣වෛද්‍ය වරයෙක් ගෙනල්ලා තවත් පච හෙලයි.😂😂😂😂

  • @shanepereraedu
    @shanepereraedu Час назад +2

    දුමින්දයව එල්ලල ඉවරයක් කරන්න ඕනෙ ඉක්මනටම 🙌❤️❤️❤️

    • @prabhathwegiriya6298
      @prabhathwegiriya6298 13 минут назад

      මොළේ හිලක්ද? මරණය දඩුවමක්ද?

  • @WinnerElLute
    @WinnerElLute 2 часа назад +4

    Must get a medical report on his health issues by THREE specialists separately. And also the last medical report while in Prison. Must not let money and crooks win.

  • @chandanapushpakumara6410
    @chandanapushpakumara6410 Час назад +2

    බන්දනාගාරෙ සුද්ද කරන්න ඕනි මුන් ඔක්කොම හොරු

  • @ravindubaba
    @ravindubaba 2 часа назад +7

    පාලනයෙන් ගිලිහෙන රටක් නිර්මාණය වෙනවා...

    • @affordbay6700
      @affordbay6700 2 часа назад +4

      ඇත්ත ද බබා.

    • @ravindubaba
      @ravindubaba Час назад +1

      @affordbay6700 ජනාධිපතිට වඩා ඉහලිං රාජ්‍ය නිලධාරින් ක්‍රියා කරනවා

  • @nihal-lk4iz
    @nihal-lk4iz Час назад +3

    මේ සෙල්ලම නතර නොකලහොත් මේ . ආන්ඩුවෙනුත් වැඩක් නැහැ

  • @ChanakaShamith
    @ChanakaShamith Час назад +3

    බලනකොට අනුරට වඩා රේනෝ බලවත්නේ

  • @westenmatch1928
    @westenmatch1928 Час назад +4

    පොරට ඕන ඕන විදියට නටන්න දෙන්න හොද නෑ...එලියට එනකොට ලෙඩ හොදයි ඇතුලට දානකොට නැති ලෙඩ

  • @IndraPadmini-q4k
    @IndraPadmini-q4k 2 часа назад +7

    කොච්චර කාලයක් ජාතික රෝහලේ ඉන්නද?

  • @dilukapinto4012
    @dilukapinto4012 Час назад +2

    ඔව් ඉඳලා බලමු

  • @Deepthi-v1q
    @Deepthi-v1q 2 часа назад +5

    ආන්ඩුවට කොන්ද පණ නැද්ද ..මේ වගේ බොරු කාරයෝ ගැන හෙලිදරව් කරන්න ..🤔

  • @subatheja7574
    @subatheja7574 Час назад +3

    ආන්ඩුව නිලධාරීන්ට දැඩි තීරණ ගත යුතුමයි ,,,ජනතා බලය දීලා තියෙන්නෙත් දූශිතයෝ ඉවත් කරන්නමයි...යන වැඩපිළිවෙළ ගැන ජනතාව කලකිරිලා ඉන්නෙ...😮😮😮😮😮

  • @mohammedFazmil-f3u
    @mohammedFazmil-f3u Час назад +1

    හැරෙන තැපෑලෙන් පැනලයය්ද???????

  • @anandajayakodi7204
    @anandajayakodi7204 2 часа назад +4

    හර්ශණ ඔබට වෙන්නෙ ගවුමක් අදින්න. ඔීක තමයි ඔය පාදඩ බලු පාටිවිලට බඩජාරීකමට යන්න එපා කියන්නෙ. මොනවද ඔය පාදඩ බලු තුචිච නිලධාරීන් ඔබට දුන්නෙ.අනුරගෙ කලිසම ගලවන්න එපා හලෝ. පුලුවන් එකෙකුට ඔික කරන්න දෙනවා.තාත්ත කරපු වැඩෙිවත් කර්මාන්තෙ කරගෙන හිටියොත් රටට හොදක් වෙිවි.

  • @dinushan2606
    @dinushan2606 Час назад +2

    දුෂිත නිලධාරින් ඉන්න කල් NPP එකට අමාරුයි. ඇයි මේ වෛද්‍ය වරුන් ගැන විමර්ශන කරන්නේ නැත්තේ, Please clean srilanka පටන් ගන්න මුලින්ම රජයේ දුෂිත නිලධාරින් ඉවත් කිරීමට....

  • @hemaohgod6098
    @hemaohgod6098 2 часа назад +10

    ඔය කියන හැටියට මේJVP ( ජේවීපී ) ආණ්ඩුව හසුරුවන බලවත් ( ඒ කියන්නේ JVP එක බය වලා වෙවුලන ) බලවේගයක් තියෙනවා වගේ නේද ??????

    • @SampathDarshana-wj6ml
      @SampathDarshana-wj6ml 2 часа назад +1

      පෙර සිටි බලවතාගේ බලය තමයි😊

    • @shanepereraedu
      @shanepereraedu 59 минут назад

      JVP, UNP නෙමෙයි මොකා ආවත් රාජපක්ෂ පවුලම එල්ලල ඉවරයක් කරනකල් රටට ඔලුව උස්සන්න වෙන්නෙ නෑ. යහපාලන ආණ්ඩුව ගෙදර යැවුවෙත් රාජපක්ෂලගෙ කටු කාපු බුද්ධි අංශ. මුංව යවන්නෙත් ඒ බුද්ධි අංශම තමයි

    • @krishperera5050
      @krishperera5050 56 минут назад

      Jvp මොකට භය වෙන්නද බං වීධායක ය පාර්ලිමේන්තු බලය උපරීමෙන් තීයා ගෙන 😂😂😂😂😂.

    • @himansithdilnuka211
      @himansithdilnuka211 49 минут назад

      ​@@krishperera5050ලංකාවේ deepstate එකේ ගැබුර ගැන තවම සාමාන්‍ය මිනිස්සුන්ට අවබෝධයක් නෑ 😢 අඩුම ගොඩක් පාර්ලිමේන්තු මන්ත්‍රිලටවත්

  • @sanathperera2588
    @sanathperera2588 26 минут назад

    බන්ධනාගාර කොමසාරිස් සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරී පිළිබඳව රජය බරපතල තීරණයක් ගත යුතුයි.

  • @krishperera5050
    @krishperera5050 Час назад +1

    මචං මොකද උබ හීතන්නේ එල්ලුම් ගහ නීයම කරමුද? එපා ද?
    ජාතික රොහලට දා ගත්තේ පන්නන් නද දන්නේ නැහැ? 🤔

  • @sujithslic0731
    @sujithslic0731 Час назад +2

    Sorry AKD

  • @Thathroo
    @Thathroo 2 часа назад +4

    එල්ලන්න ළඟයි, දඟලන්නේ ඒකයි

  • @chamarathushara6712
    @chamarathushara6712 Час назад +2

    නලින්ද ජයතිස්සට කෝටි ගනන් ගිහින්ද කොහෙද. නැත්නම් මු කොහොමද ජාතික රෝහලට.

  • @PatriotLanka
    @PatriotLanka 2 часа назад +3

    මුන් ඉල්ලං කන්න හදන්නේ. ලොක්කා තීන්දුවට අත්සන් කලොත් ලොවෙත් නැතිවෙන්න බඩයයි

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 29 минут назад

    ඔතනින් යාවිද දන්නා ජයවර්ධනපුර රෝහලට නැවතත්.නොගියොත් තමයි පුදුමේ

  • @shanepereraedu
    @shanepereraedu Час назад +1

    මේ යකාව එල්ලල ඉවරයක් කරනකල් රටටම ඔලුව උස්සන්න වෙන්නෙ නෑ. රෙනෝ සහ නයි දෙරණ බොරු News ගහ ගහ හානව. මූව එල්ලුව නම් ඒ ඔක්කොම නවතිනව. මාරු කර කර මොකක්ද මේ කරන විකාරෙ 🤷‍♂️

  • @Janka-c9f
    @Janka-c9f 58 минут назад +1

    හිරු එක ආතල් එකට ගන්නේ මාලිමාවෙ ජනප්‍රසාදය.. මාලිමාවට කෙලවෙන්න පටන් ගන්නෙ දැන් තමයි. 159 ක් නිකන් පබයන්ට දාල වගේ...😅😅😅

  • @smallHead-x2q
    @smallHead-x2q 2 часа назад +5

    AKD oyaa sleeping da .. then oyaa Fail ........money talks criminals walk 🚶‍♂️

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 2 часа назад +4

    අනුර ජනාධිපතිටත් බෑ වගේ 😅😅😅😅😅

  • @strongwoman946
    @strongwoman946 2 часа назад +2

    අනේ මන්දා ..ඔලුව නිකන් මඥ්ඤං වගේ😂😂😂😂😂

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Час назад +1

    පව් අනේ කුඩු ටිකක් පොවන්නැකො 😅😅😅😅😅😅

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 2 часа назад +8

    ආණ්ඩුව වැලිකඩ මහ රෝහල කියලා බන්ධනාගාරය නම වෙනස් කළොත් හොඳ නැද්ද

    • @laliths945
      @laliths945 Час назад +1

      ඉටි වඩා ලේසියි ජාතික රෝහලේ නම ජාතික බන්ධනාගාරය කියලා වෙනස් කරන එක. 😂

  • @kokilafernando1486
    @kokilafernando1486 2 часа назад +3

    රාජ්‍ය බලයට වඩා මුදලට බලය වැඩී වගේ

    • @shanthagunasignhe8596
      @shanthagunasignhe8596 Час назад +1

      රජයේ වැටුපට අමතරව පාතාල රාජ්‍ය යෙන් පඩි ගන්න එවුන් ⁣ඉන්න ගන්ධනාභාරය .

  • @chamarathushara6712
    @chamarathushara6712 Час назад +1

    ඔව්නෙ දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් පැන යයි.කටුනායකෙනුත් පැන යයි. අනුර පව් නේ.අනුරට චන්දෙ දුන්න අපිත් පව්.අයියෝ.

  • @prasannapriyalalmanawadu9632
    @prasannapriyalalmanawadu9632 19 минут назад

    බනධනාගාරය ජරා ගුහාවක්. මහ පුටු මාරැ කරනු.

  • @NalindaKumara-s9o
    @NalindaKumara-s9o 2 часа назад +5

    උබගෙ පුපෙ ආමරුව හොඳයිද

  • @qzd981
    @qzd981 Час назад

    දැන් ෂැපද😅

  • @chamarathushara6712
    @chamarathushara6712 Час назад +1

    තරින්දු ඔයා මේ රටට වීරයෙක්.මේ රටේ මිනිසුන්ට තේරෙන්නෙ නෑ.මන් ෆින්ලන්ඩ් වල ඉන්නෙ. NPP ආන්ඩුවෙද අව්ල. ඔයා බොරු නොකියන බව අපි දන්නව.

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 2 часа назад +2

    Me kalakanniya මැරෙන්න ආසන්නයේ ඉන්නේ kiyala boru වාර්තා දුන්න දොස්තර jalakanniyawa පළමුව ella maranna ona තිරිසන් හැත්ත

  • @rajeewa1618
    @rajeewa1618 29 минут назад

    බන්ධනාගාර වෛද්‍යවරුන්ට පගාව දෙන්න ඇති රෙනෝ..

  • @erangaarunodaya7717
    @erangaarunodaya7717 Час назад +1

    බන්ධනාගාරවල වැඩ කරන උන්ගෙ පෞද්ගලික ජීවිතය හොයල බැලුවොත් කොටි පතියො.ගම්වලත් එහෙම අයඉන්නවා,ඒව හොයල බැලුව නම් හැබෑ තත්වය බලාගන්න පුළුවන්

  • @DonnaThuduwage
    @DonnaThuduwage Час назад +1

    Oya haadayawa ella mareema kriyatmaka kalanam wade hamarai

  • @sanjeewamallawaarachchi6577
    @sanjeewamallawaarachchi6577 37 минут назад

    ඔය කියන ජඩ පංතිය පොළවට සමතලා කිරීම වෙනුවට පාරට බහිමු වෙනත් විකල්පයක් නැත

  • @romhesh
    @romhesh Час назад +2

    Parlimenthuwe 2/3 k dunne. Awasya Neethi hadala Dushithayanta Daduwam karanna neda. Mewa karanna pramada wena tharamata Anduwata gahala danawa oya Hattha.

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Час назад

    Npp රජයත් මේ මගෝඩිය පිළිගන්න සූදානම් නම්.
    අනුර මහත්තයෝ ඔන්න ඕකට සමාව දීල එලියට දාන්න....

  • @swarnaaththanayaka
    @swarnaaththanayaka Час назад +1

    Marana daduwama kriyatmakha kalanam 88.89.mae rnna aya marila nada

  • @kuruppuhevagenishantha858
    @kuruppuhevagenishantha858 Час назад +1

    Oya Dr la thamai machan vaga kiyanna oneee

  • @romhesh
    @romhesh Час назад +2

    Balaya labilath Napunsakayo wage Hasireema thama okata kiyanne. Gota CID eke 700k maru kalata NPP ekata ekek wath maru karanna. Baha mokada Tyran Ayya kamathi nahane.

  • @sheltonarambegedara4820
    @sheltonarambegedara4820 Час назад +1

    atakota coka malli......

  • @Senevirathna-t3f
    @Senevirathna-t3f Час назад +1

    😂😂😂😂

  • @tilakranjithgunasekara8089
    @tilakranjithgunasekara8089 Час назад +1

    The devolved countries also have prisons but it all giving good foods
    ,good prisons words otherwise there's Culprits and suspicion people very difficult to control.
    Because devolved countries politicians, people all an educated also well civiliezed.
    An instead of that in undeveloped, uncivilised, born cruel people love to brutally touchering to their opponents.
    If someone caught in to the law proceedings against him or her
    Must go to prison so it is very difficult to bearing to him or to her
    No matter how wealthy .
    Specially sri lankan prisons are totally disgusting because of Jam-packed, no real justice system
    Drugs, mental upset sex Predators,
    Jailbugs ,corrupted prison guards
    But not only sri lankan if anyone in most developed country 's prison
    It also trouble for prisoners and families.
    The born intelligent people never please about other's troubles.
    Yes people make wrong doings
    But we are not please about other's troubles.

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 20 минут назад

    රෝහලෙන් පැනයයි කියල නිවුස් එයිද
    රට පැන්නා කියයිද
    අශ්වයා පැන්නට පස්සෙ ඉස්තාලෙ වහන්න වෙයිද
    අයියෝ්්්්්්්්් සාමි 👻👻👻👻👻👻👻

  • @WasanthaWijendra
    @WasanthaWijendra Час назад +1

    Anduwata konda pana na..api hituwata system change kiyanne😂😂😂minissu paw..hodin hari narakin hari karanna oni..natnam me anduwath wadi kal nogihin pirihena eka nawattanna ba..

  • @RohanaRupasinga
    @RohanaRupasinga 3 минуты назад

    හැබැයි අනුරව ටෙස්ට් කරන එකනම් එච්චර හොඳ වැඩක්නම් නෙවෙයි.

  • @punyametha
    @punyametha 3 часа назад +3

    What's f.. is happening

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 2 часа назад +1

    Andu balayai rajjya balayai නෙමෙයි ජනාධිපති ta pana naha ජනතාව චන්දේ dunne me තිරිසන් ballanwa හුරතල් කර කර inna නෙමෙයි

  • @Dhkandy
    @Dhkandy 2 часа назад +1

    හුම්මැණියව් උට්ටෝ

  • @kumaramigunthanna8406
    @kumaramigunthanna8406 38 минут назад

    ඒ මනුසයත් පවි.හිරැත් පවි.වැඩිය හිතන්නේ නැතිව ඔය මරණ දඬුවම ක්‍රියාත්මක කරල දාන්ත .

  • @affordbay6700
    @affordbay6700 2 часа назад +2

    අවුරුදු 76 විතරක් නෙවෙයි සියගණනක් පැවති මේ සිස්ටම් එක එකදවසට මාසෙට හදන්න බෑ . 😮 ආණ්ඩු බලය ත් එක්ක ආර්ථික සක්තිය ත් ඕනේ.

  • @Mphettiarachchi
    @Mphettiarachchi 34 минуты назад

    ඇයි මුව එල්ලලා මරන්නේ නැත්තේ?

  • @maliniehewavitharanage6543
    @maliniehewavitharanage6543 Час назад

    Government have to change the prison Docters. He is culprit.🤣🤣😡😡

  • @R_abeyrathne
    @R_abeyrathne 2 часа назад +7

    කයියයි පඩ ගදයි විතරයි තියෙන්නේ කියලා මාලිමාව ඔප්පු කරම්න් ඉන්නවා.

  • @احمد-و3س5ر
    @احمد-و3س5ر Час назад +1

    Harima thapalen duminda silwa jathika royale matanam yaddima hithuwe oka😅😅😅😅😅😅😅

  • @kiki6037
    @kiki6037 2 часа назад +1

    So your point? Now your NPP govt so what’s the problem?!?

  • @athulahemantha149
    @athulahemantha149 Час назад +1

    😡😡😡😡😡😡😡

  • @amilagayan727
    @amilagayan727 2 минуты назад

    ඔය යකාගෙ මරණ දඩුවමට ජනාධිපති අත්සන් කළානම් ඉවරයි😅

  • @Dhkandy
    @Dhkandy 2 часа назад +1

    පරට්ට උට්ටෝ.

  • @martinphillip2440
    @martinphillip2440 36 минут назад

    Bandanagare inna dostharage wathkam pareksha keranna one

  • @asokawickramasinghe
    @asokawickramasinghe 2 часа назад +1

    Athigaru Duminda Silvata venama
    Varttuvak denna
    😂😂😂

  • @AjithYapaAbeywardena
    @AjithYapaAbeywardena 2 часа назад +1

    NPP ekata neethiyen daduwam karanna bari nam, NPP eka ikmananata gedara yanna thamai wenne, mudal balaya nisa dumindata vitharak wenath neethiyak,

  • @smallHead-x2q
    @smallHead-x2q 2 часа назад +1

    Ara Japura Doctor ge assets bank accounts family friends assets bank accounts check kalaanang hari neda ???

  • @Jagath-u3h
    @Jagath-u3h 9 минут назад

    Neethiyata pitupa

  • @sadunlakshantha9881
    @sadunlakshantha9881 2 часа назад +1

    Maara huttak unane mona vikaraykda yako me,,, karannaberinam akulagana giyanam iwarai

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 Час назад

    Neetiya kriyathmaka karanna Janapati tumo, Natanna denna epa

  • @Ranjith-i3s
    @Ranjith-i3s Час назад +1

    බලමු උබලද අපිද කුඩුද බලවත් කියල

  • @WasanthaWijendra
    @WasanthaWijendra Час назад

    Watagala loku talk ekak dunne vinadi ganai giye neda😂

  • @SasmithaLakshan-qb7ln
    @SasmithaLakshan-qb7ln 26 минут назад

    Anduwata wada hiru udin d ekyne?

  • @sunandahakmanage6209
    @sunandahakmanage6209 57 минут назад

    Moo horen eliyata giyama gahala Danna ona

  • @lalithkulatunga5447
    @lalithkulatunga5447 45 минут назад

    dan death sentence eke theruma oka neethigatha karapu parayata notherunada?kriyawe noyedena neethiyak dagena life inprisonment denawa.me rate pattapal horu ralak inne.dan rajayatath konda pananathi bawai penenne.

  • @skyphone8133
    @skyphone8133 2 часа назад +2

    දුමින්ද සිල්වා යනු මේ පිස්සා සිතා සීටින අයුරන් නොව විශේෂ සෞඛ්‍ය පහසුකම් අවශයතාවයට ඇති වනූයේ දුමින්දගේ හිස් කබල ඉවත්කර ටයිටෙනියම් ලෝහයෙන් හීස්කබලක් සවිකර ඇති පුද්ගලයෙකි. ඒයට ඇතුලේ ඇත්තේ ස්වභාවික මෝලයයි ඒ මෝලයට වෙඩි වැදි ඇති පුද්ගලයෙකූ බව හොදහැටි ඔප්පුවි ඇති ඇස් පනාපිටම සත්යක්බබව පෙනෙන අවස්ථාවක ඒ පුදාගලයා විසින් වෙනත් පුද්ගලයට මෑරෙන්නට වෙඩි තෑබීමට තබා කටින් බණින්නවත් නොහැකි බව ලෝක වෛද්ය නිර්ණායක අනුව පෑහැදිලි අවස්ථාවක දුමීන්දට මීනීමරණ චොදනා ගොනුකර නඩු ආසා මරණ දඩුවම නියම කිරිමෙන් සනාථ වනුයේ බුදුරජාණන් වහන්සේගේ විසින් කොසෝල් රජුගේ සිහින විග්‍රහය මොනවට සනාථ වන්නේ යුක්තිය අයුක්තියට යටවන බව පැවසු වදන් අනුවය

  • @priyanganiperera4781
    @priyanganiperera4781 44 минуты назад

    Hira gadars inna, oya hospital vala kiyana tharam sapa naha, mulu davasama eka thana gevana givitayak mudal hoyanna paw vada karanna epa, paw purava genna epa duminda gana katha nokaranna