සිරිකොතට සිරිකතක්

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 145

  • @maduka_pathum2727
    @maduka_pathum2727 14 дней назад +20

    0:30 - අවස්ථාවන් මවන IGNITE Growth ❤️
    14:28 - E8 ගැන වැඩි විස්තර සඳුදට
    14:58 - අන්නාසිවෙල විදුලි ව්‍යාපෘතිය ගැන සමන්තගෙන් මාධ්‍ය හමුවක්
    29:43 - රෝහලේ සිරකරුවා
    34:25 - පාස්පෝට් අර්බුධය
    38:29 - දෙනවානම් හැමෝටම දෙන්න
    39:21 - දේශපාලකයන් හිරේ යැවීමේ තුරුම්පුව
    41:10 - වාහන ජාවාරමක් පසුසප දේශපාලක දියණියක්....??
    44:43 - නෝනා වෙනුවෙන් බැගෑපත් වූ සැමියා
    46:51 - මන්ත්‍රී වාහනෙන් තණකොළ අදී
    49:37 - කෝප් කමිටුවට විපක්ෂය නම් නොදීමේ තීරණයක්
    50:29 - ආණ්ඩුවෙන් ප්‍රශ්ණ අහන ආණ්ඩුව
    53:08 - බාකීර්ගේ ප්‍රතිසංවිධානය ගැන සජිත් අහක බලයි
    54:27 - Clean Sri Lanka යටතේ වෙරළ පිරිසුදු කිරීමේ වැඩසටහනක්
    59:03 - ත්‍රීවිල් මාෆියාව
    1:01:07 - Clean Sri Lanka වියදම
    1:02:08 - සිරිකොතට ආ කසකාරිය
    1:03:27 - BnS Rhythm Of Life By Nalanda OB 🎉❤
    1:04:10 - දුමයි , මතයි ඉහලට
    1:07:02 - මහල් ගොඩනැගිල්ලකින් වැටී තවත් මරණයක්
    😍❤️🎉

  • @slmicro3857
    @slmicro3857 14 дней назад +6

    8:39 ඒ එවෙන්ට් එක නම් වැදගත් එකක්..🤩🤩🤩..අනිල් ජයන්ත ,,ගෝමික උඩුගමසූරිය වගේ අයට ප්ලීස් ආරාදනා කරනක්කො..❤❤....රජය පැත්තටත් මේ පනිවිඩේ යන්න ඕනා❤

  • @darknet8749
    @darknet8749 14 дней назад +17

    බෲනෝ දුමින්දගේ පැටිකිරිය අමතක වෙලාද? හිතාමතාම අමතක කලාද? ගෝඨාගෙන් සමාව ගත්තාට පස්සේ නිවාස අධිකාරියේ නිළයක් අරන් රාජකාරි කලා කියලා පොඩ්ඩක් මතක් කරන්න බැරිද? ~~ ඔයාලට වෙන වෙන සිද්ධීන් රස කරලා කියන්න පුළුවන් ~~~

    • @slmicro3857
      @slmicro3857 14 дней назад +2

      හිතා මතා අමතක කරන ලදී 🥲

    • @krishperera5050
      @krishperera5050 14 дней назад +2

      රේනෝ ට භයේ 😁😁

    • @sandy_2314
      @sandy_2314 14 дней назад

      ඊට පස්සෙ තර්ජනත් කරා ඌ calls අරන්..😂

    • @darknet8749
      @darknet8749 13 дней назад

      @@slmicro3857 මට දුකයි ඒක කියද්දි බෲනෝගේ අසරණ කම. මොනවා උනත් හොඳ මහත්තයෙක්. අර රට පණ්ඩ්ත හසලක බුවා උන්නා නම් එහෙම නොවෙන්න තිබ්බා ක්යලා හිත හදා ගමු.

    • @darknet8749
      @darknet8749 13 дней назад

      @@slmicro3857 මට දුකයි ඒක කියද්දි බෲනෝගේ අසරණ කම. මොනවා උනත් හොඳ මහත්තයෙක්. අර රට පණ්ඩ්ත හසලක බුවා උන්නා නම් එහෙම නොවෙන්න තිබ්බා ක්යලා හිත හදා ගමු.

  • @NalaniRanasinghe-b9q
    @NalaniRanasinghe-b9q 14 дней назад +10

    අනේ බෲනෝ, මේ දවස්වල වැඩ වැඩී, රෑ වෙලා බලන්නෙ, පරක්කු වෙලා දැම්මට කමක් නෑ, මොන වැඩ තිබුණත් බලනවා කොහොමහරි ❤❤❤

  • @JanathGamage
    @JanathGamage 14 дней назад +2

    Beautifull discussion and your words allso very cute. We can hear nicely. Weldone and please goingthtough others also like this. Thanking yours.

  • @DrMotha
    @DrMotha 12 дней назад +1

    19:10 අපි කොහොමත් අහන්නේ x2 දාලා. ඒ අස්සේ ඔයත් තව ස්පීඩ් වැඩි කලාම 🤪

  • @dsper1
    @dsper1 13 дней назад +1

    Guys awesome stuff. please keep spreading the message that we need a system, not temporary solutions!

  • @wwide0
    @wwide0 14 дней назад +2

    Please, can you tell me if there is any podcast that has discussed solving the problem of passport shortages? If so, please let me know as I would like to watch it

  • @gayanfernando9197
    @gayanfernando9197 14 дней назад +26

    චාමරගෙ ලණුව ඕගොල්ලොත් කෑවා....😂

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 11 дней назад

    මනෝ උපදේශනය කරන අය ඉන්නවා ඩිප්ලෝමා එකක් තියෙන නිසා නමුත් වැඩේට හොද අය නෙවෙයි අද කාලෙට කොහෙත්ම ගැලපෙන්නෙ නැති අදහස්.

  • @chamweer7866
    @chamweer7866 14 дней назад +2

    ලමයි ගැන කිව කතා ඇත්ත. උපදෙස් professional විය යුතූය

  • @lahirusandhamal2355
    @lahirusandhamal2355 14 дней назад +5

    කොටුව Station එක පැත්තෙන් ගුවන් පාලමෙන් නැගලා අනිත් පැත්තෙන් බහිනකොට බලන්න.. කඩ පිටිපස්සේ කොච්චර කුනු ගොඩක් තියෙනවද කියලා.. එ අස්සේ ගුවන් පාලම උඩයි , නගින තැනය් ,ප්දික වේදිකාවේ යන්නවත් ඉඩක් නැ...

  • @DonShamilKekuluthotuwge
    @DonShamilKekuluthotuwge 13 дней назад

    Mexico - El Chapo, Colombia Pablo Escobar Gavira - The prison name is La Catherdal

  • @LOCATION0096
    @LOCATION0096 13 дней назад +1

    සමන්ත වගේ අය Facts & Figures එක්ක දෙයක් කිව්වම , විනාඩි 2,3 මේගොල්ලන්ගෙ කතාව. එහෙම නැත්තම් ඉතිං මුලු පැය 1 හමාර,දෙක සමන්තව පතුරු ගහනව.... හිරු නිවස් වගේමයි Slvlog 😂😂😂

    • @sheronaluvihareyh4504
      @sheronaluvihareyh4504 12 дней назад

      සහතික ඇත්ත

    • @thilinamadush1
      @thilinamadush1 11 дней назад

      නියම කතාව. තම්බ්නේල් එකේ දාන්නෙත් "බදුල්ලේ බ්ල බ්ලා බ්ලා" කියලා.

  • @outofsrilanka5725
    @outofsrilanka5725 14 дней назад +1

    අපි මේකට එන්නේ ඔයාලගෙ කතා අහන්න මිසක් පැය ගානක් අනිත් වීඩියෝ අහන්න නෙමේ දෙයියෝ

  • @fixityaon9774
    @fixityaon9774 14 дней назад +6

    31:00 රෝහලේ ඉන්න ඕන විශේෂ අවශ්‍යතා ඇති අය...😂
    1:10:00 very important topic👍

  • @ravin445
    @ravin445 14 дней назад +2

    El Chapo in Mexico Escobar is from Colombia.

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 14 дней назад

    සීනිගම- වැරැල්ලාන අපි සීනිගම දේවාලය අසල සිට හික්කඩුව පාලම දක්වා නොමිලේ ශ්‍රමය යොදා පිරිසුදු කරනවා.එය දිගටම පවත්වාගෙන යාම රත්ගම ප්‍රාදේශීය සභාව සතු කාර්යයකි.

  • @WildWhispers637
    @WildWhispers637 14 дней назад +4

    14:32 නිව්ස් ආරම්භය
    15:01 සමන්තගේ බකට් එක

  • @wwide0
    @wwide0 14 дней назад +1

    No Now Can buy for 50000 passport Now also ongoing Appointment Next week also can get still there is corruption in passport office

  • @ඇටනැතිදිව
    @ඇටනැතිදිව 10 дней назад

    ඔන්න ඕක තමා ප්‍රශ්නේ,මනුශව Guard කරම්න බෘනො හීන් නුලෙන් ලොකු ගේමක් දෙනවා කාලෙක ඉදන්.ඇත්ත කියන්න කියක් ගත්තද?
    "වෙස් මුණු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ අපි නෑ රැවටෙන්නේ "😂

  • @Pradeepperera674
    @Pradeepperera674 14 дней назад +1

    බෘනෝ හරි ටීවී එකත් එක්ක මරු එවන්ට් එකක් කරා. ඒක බලන්න හැමෝම ඒක ගැන කිව්වේ නැති එක ගැන කනගාටු වෙනවා

  • @vadivelkumaradasan4408
    @vadivelkumaradasan4408 13 дней назад

    Just a. correction Town planning graduates are Town Planners and not Engineers.

  • @UmairNawshad
    @UmairNawshad 14 дней назад +3

    Bruno සීයා 😂 🤭
    නිකං කිව්වේ personal ගන්නෙපා

  • @MDN32808
    @MDN32808 13 дней назад

    Thagudeen phone records got deleted during Hans Wijesooriya era
    Please present your facts without a bias

  • @SahanKalhara-q3w
    @SahanKalhara-q3w 14 дней назад +5

    Mama matara. Mehe three wheeler wagema bus walath suddo yaddi aththma ticket price eka wage 5,6 gunaya gannawa. Samahara suddo ehema prashna karanawath ekka, mokada eyala ena bus eke eka ganak, yana bus eke eka ganak.

  • @FeatherFly-h4g
    @FeatherFly-h4g 13 дней назад

    😂😂😂 *😂මංජූඌඌ හූහු හූ.. ඇත්තටම කෝ මංජුවා.. උගේ මං ෙපාර ෙටා්ක් වැල් බයිලා ටිකක්,අහන් නැතුව කෑවෙ නෑ වගේ*

  • @ruwanthaprasad1069
    @ruwanthaprasad1069 14 дней назад +2

    අර බුරුසුවා නැනෙ. පොඩි කෙල්ල කෑ ගහනවා අද හොදටම😅

  • @Sahan6068
    @Sahan6068 14 дней назад +7

    හැමදාම මේ වෙලාවට දානවකො බෘ... ❤😊

  • @chinthakaprasad1873
    @chinthakaprasad1873 14 дней назад +1

    ගාමිණි අතුකෝරලට වගේ තලලතටත් දෙයිද දන්නෑ රනිල් මහත්තයා සීතල බීම එකක්.

  • @rammyabandara7666
    @rammyabandara7666 14 дней назад +4

    ඉතින් කොහොමද රරක් හදන්නෙ හරි විදියට ....
    මොන පාලක තන්ත්‍රය ආවත් . වැඩක් නැත... ජරා ජීර්න කාලකන්නි මිනිස්සු ඉන්න රටවල් කවදත් මෙහෙමම තමා... අපොයි අපොයි .... ලන්කාවේ මිනිස්සුන්ට දෙයියගෙ පිහිට තමා...

  • @ruwansomaratna1699
    @ruwansomaratna1699 14 дней назад +1

    Applying Australian citizenship and getting passport within two weeks????

  • @slmicro3857
    @slmicro3857 14 дней назад

    සිරිකොතට හොර රැලක්.😂😂😂..දූශිත දේශපාලනය අවසන් සැප් 21 නොවැ 14 . ❤🤟✊✊✊✊ #CLEANSRILANKA

  • @SampathRuwanpathirana-y9u
    @SampathRuwanpathirana-y9u 14 дней назад +2

    අව්රුදු ණය ගෙවීම් පටන් ගමු නේ අයි.එම්.එෆ්

  • @tharushibandara4080
    @tharushibandara4080 14 дней назад +4

    අනුරාධපුරේත් Bus Stand 2ම pick me වල තත්ත්වය ඔය කිව්වා වගේම තමයි

    • @lakshitha-x3i
      @lakshitha-x3i 14 дней назад

      ඇත්ත ත්‍රිවිල් පාක්කාරයන්ගේ මාෆියාව මේ රටට ලොකු ප්‍රශ්නයක්, රජයේ මේකට මැදිහත් වෙලා සාධාරණව තරග කරන්න ඉඩ හදලා දෙන්නම ඕන, මට මතකයි විජිත ඇමතිතුමා එයාර්පෝට් එකට ගිය වෙලාවෙ එයා පෝර්ට් එකේ ටැක්සි මාපියාකාරයින්ට මුහුණටම උත්තරයක් දුන්නා , හැබැයි වචන වලින් උත්තර දීලා හරියන්නෑ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ඕන 58:48

  • @slmicro3857
    @slmicro3857 14 дней назад +2

    අද කලින්ම 🥰❣️❣️

  • @nethumiumesha9490
    @nethumiumesha9490 13 дней назад +1

    මුලදී හිතුවේ මේ SLBlog කාරයෝ ඔක්කොම පණ්ඩිතයෝ කියල.
    නමුත් එසේ නොවේ. මේ අය ඇත්තටම ලංකාවේ මෙතෙක් දැකපු හොඳම අය. අපක්ෂපාතී, සංවේදී, ඉතා වැදගත් සහ පොදුවේ රටට පක්ෂපාතී අය කියල කියන්න පුළුවන්.

    • @azcodingyt
      @azcodingyt 13 дней назад

      එහෙම මෙයාලව judge කරන්න යන්න එපා. මෙයාලාගේ opinion එක මෙයාලා කියන්නේ. ඒක හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුළුවන්. හොදම දේ තමයි ඔයාම හොයලා බලන්න ඇත්ත නැත්ත.

  • @xxxxc860
    @xxxxc860 14 дней назад +10

    සිරි ලියත් ගත්තනම් වැඩේ සර්වසම්පූර්ණයි!

    • @gayannadeera1
      @gayannadeera1 14 дней назад

      ඒවා කියන්න හදන්නේ මුන් නම නැතිව. රාජපක්ෂලට බයයි තාම

    • @xxxxc860
      @xxxxc860 13 дней назад

      @gayannadeera1 ඒකියන්නේ තවමත් R ලා තවමත් හරියට හඳුනා නොගත් අය මේ රටේ ඉන්න බව නේද?

  • @isharsanjeew346
    @isharsanjeew346 14 дней назад +2

    රක්වාන depdene වලත් මෙහෙම තියෙනවා රක්ෂිතයක් ඉඩම් කරලා

  • @azcodingyt
    @azcodingyt 13 дней назад

    31:10 භූමි දෝෂ 😂😂

  • @slmicro3857
    @slmicro3857 14 дней назад

    නීති හදන එක වගේම ක්‍රියාත්මක වීමත් ඕනි නේද..නීති නම් ඕන තරම් තියනවා..ඒවා ක්‍රියාත්මක වෙන් නැති එකයි ප්‍රශ්නෙ😢😢😢😢

  • @upulbulathgamage
    @upulbulathgamage 12 дней назад

    පක්ෂපාතී නැති වෙනත් අරමුණු නැති චැනල් එකක් නම් සටහන් රේඩියෝ තමයි..

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 14 дней назад +2

    Is UNP, SLFP, POHOTTU, Cylinder, .... දැන් දේශපාලනය අවසන් ..?

    • @slmicro3857
      @slmicro3857 14 дней назад

      ොව්..සජබ ත් ඊලග චන්දෙත් තවත් අඩියට......හොරු ඉන්න් පක්ශ ඔක්කොම ප්‍රතික්ශේප වෙනවා

  • @Randikasudaham123
    @Randikasudaham123 13 дней назад

    උඹලා දන්නැද්ද බං පාස්පොර්ට් ටෙන්ඩර් දාලා ගෙන්නන්න මාස 9ක් යනවා කියලා? ආයෙ ආයෙ තොපේ කනේ ළඟ කොදුරන්න ඔනද ඕක😅 කලින් හිටපූ උන් නොකරපු නිසා මාස 9ක් යනවා කියලා කලින්ම ඔනතරම් කියනව ,අනේ මං දා අපිනම් දැනුවත් ඒ ගැන,උඹලා මෙච්චර ඒක අමතක වෙම්න තරම් ගංජා ගහලාද ඕකට එන්නෙ😒

  • @Saneewaperera4558
    @Saneewaperera4558 14 дней назад +3

    නැත්තෙ නෑ ගිය සතියෙ 50000 දීල ගත්ත

  • @upalimaddumahewa7002
    @upalimaddumahewa7002 14 дней назад +2

    Good evening

  • @ChareenaUdhari
    @ChareenaUdhari 12 дней назад

    කෝප් කමිටුවට කොහොමත් විපක්ෂයෙ අයව දාන්න බෑනෙ , පහුගිය ආන්ඩු වල හොරැ අල්ලන්න පහුගිය ආන්ඩු පක්ෂ අය පත්කරාම හරි යන්නෙ නෑ නේද, ඒ සම්බන්දව නලින්ද පාර්ලිමේන්තුවෙ පැහැදිලි කිරිමක් දුන්නා, SLVLOG ඔයාලා මීට වඩා චුට්ටක් දැනුවත් වෙලා මේක කරා නම් තවත් වටිනවා,

  • @InduHewapathirana
    @InduHewapathirana 14 дней назад +5

    Excellent speech

  • @srisampath1918
    @srisampath1918 13 дней назад

    "එහෙම කියල ආන්ඩුව පොඩි කරන්න එපා" කියලා බෲනො කලෙත් ඒකම නෙමෙයිද ඡන්දෙට කලිං දේශපාලනඥයෝ කීප දෙනෙකුට හිරේ යන්න වෙයි කියලා. ඔයාලා කිව්වම එව්වා "ගඩ්ෆීල්". අනේ මන්දා බං වෙලාවකට උබලගෙත් ලොජික් 😂😂

  • @darshanapathmalal
    @darshanapathmalal 14 дней назад +8

    රනීල්ට නොලැබුණු වටීනාකම මාලීමා ආන්ඩුවේ ක්‍රීයාකලාපය වීසීන්ම නැවත ඔහුට ලබාදේමීන් යන බව නම් පෙනවා

  • @ChareenaUdhari
    @ChareenaUdhari 14 дней назад +8

    ජනාගෙ සමුලුවට මාලිමාවෙ 159 ගෙන්නගන්න පුලුවන් නම් හොදයි🙂

    • @Sahan6068
      @Sahan6068 14 дней назад +3

      මෙතන සාමජවාදය ගැන දේශන නැනෙ,ඉතින් එන්නෙ නෑ(කිහිප දෙනෙක් යයි )😊😊.

  • @DVranjith-p7o
    @DVranjith-p7o 14 дней назад +2

    අලි .....අපට ...කරදරය...කියනවා...මුන්...අලි ...ඉන් න..එඉඩම්...අල්ලාගෙන

  • @vinuthebear
    @vinuthebear 12 дней назад

    ai ane meke hamadama event advertising witrne 😂😂😂

  • @terasone6368
    @terasone6368 14 дней назад +2

    Pablo escobar

  • @dilshangamage3186
    @dilshangamage3186 13 дней назад

    ලංකාවේ කාලේ නම් වැඩි තමයි හොඳටම එත් ඕස්ට්‍රේලියා කියල වැඩිය උඩ දාන්න ඕනත් නෑ. මුන්ගේත් සමහර වැඩ වලට appoinment දාල මාසයක් විතර බලන් ඉන්න වෙන වෙලාවල් තියනවා. පෝලිම් වල ඉන්න වෙන. සාපේක්ෂයි. හිතන තරm perfect රටවල් ලෝකේ නෑ.

  • @nuwanlakshitha2442
    @nuwanlakshitha2442 14 дней назад +1

    අඩේ මටත් එකක් ඕනේ... ❤

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 12 дней назад

    Engineering නෙවෙයි town and country planning තියෙන්නෙ Architecture faculty එකේ.

  • @nisaljayawardhana65
    @nisaljayawardhana65 14 дней назад

    චාමර සම්පත් vs බෲනෝ ශිෂ්‍යත්ව විභාගය ලිව්වොත්, චාමරට එක ලකුණක් හරි වැඩියෙන් එනව. කෝටියක් ඔට්ටුයි.

  • @ඇටනැතිදිව
    @ඇටනැතිදිව 10 дней назад

    බෲනො මනුශව ලොන්ඩරියට දාලා ගත්තේ නැත්නම් හාල් පාලන මිලට කඩේ තියනවා Sure

  • @dila0615
    @dila0615 12 дней назад

    Sl vlog චාමරගෙන් ඉගෙන ගෙන🤣

  • @maheshdissanayake7625
    @maheshdissanayake7625 14 дней назад +3

    Yako samanthata hodath kiyanawa neda Bruno

  • @chanwewala4067
    @chanwewala4067 14 дней назад +1

    lean sah 5S system lankawata hadunwala denna ona

  • @rmslakshan
    @rmslakshan 14 дней назад +1

    ❤❤❤❤

  • @naveendraindika7774
    @naveendraindika7774 13 дней назад

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අතිගරු ජනාධිපති රේන සිල්වා මැතිතුමාටත් අතිගරු අගමැති ඩඩ්ලි සිරිසේන මැතිතුමාටත් හදපිරි ප්‍රනාමය.

  • @bjayaneththi
    @bjayaneththi 13 дней назад

    ජනාගෙ කටහඩ ජනා වගේ නෙමේනෙ

  • @mashaadikari8747
    @mashaadikari8747 14 дней назад +1

    ❤️👍❤️👍❤️👍❤️👍

  • @senthamilrajabalakrishana6392
    @senthamilrajabalakrishana6392 12 дней назад

    Missing 12th video all good ?

  • @tpNightmare28
    @tpNightmare28 14 дней назад +1

    Samthata hodak kiwa maii 😊😊😊

  • @JosephPriyal-lk4fk
    @JosephPriyal-lk4fk 14 дней назад

    He is in death row why does anybody care about his medical condition or else what's the point of funding a prison hospital which is supposed to look after prisoners. He should be in either prison or prison hospital.

    • @sathyajith1
      @sathyajith1 14 дней назад

      ඕකටද හොඳම උත්තරය අර වැලිකඩ බැම්මේ ගහලා තියෙන වාක්‍ය කියවන්න.

    • @JosephPriyal-lk4fk
      @JosephPriyal-lk4fk 14 дней назад

      @sathyajith1 ඒව ගහපු නිසා හුරතල් වෙලා තියෙන්නේ...එකයි ප්‍රශ්නේ

  • @TP_Vlog97
    @TP_Vlog97 13 дней назад

    bruno aiye, holman karanna epa appa math x1.25 walin ahan hitiye, man baluwa mokada une kiyala 🤣😂 samantha slow unane ekaparata.😜

  • @ThePodiYa
    @ThePodiYa 13 дней назад

    Escobar, Mexico Cartel නෙවෙයි කොලොම්බියා Cartel එක. හැබැයි මෙක්සිකෝවට බඩු දුන්නෙ Escobar 😂

  • @dilshan64
    @dilshan64 14 дней назад +1

    double meaning ekata hina una nisa anith ekenawa kapalama demmada ?

  • @ashanprabashwara97
    @ashanprabashwara97 14 дней назад +1

    🌹

  • @anuraherath5255
    @anuraherath5255 14 дней назад

    Not SIRIKOTHATA SIRIKATHAK, THOPITA NAM SIRIKATHAK! NADDA?

  • @manawawishmitha1882
    @manawawishmitha1882 13 дней назад

    ruclips.net/video/YHfvTH9aW1c/видео.htmlsi=4ASAqWVhPYZxN_VQ

  • @ChefAshan346
    @ChefAshan346 13 дней назад

    ruclips.net/video/Bpz7fKJeqC8/видео.htmlsi=3aUGvSNGC6BFmzWE

  • @namzilrahaman2602
    @namzilrahaman2602 14 дней назад +1

    Pablo Escobar

  • @wibhashvinsenathilake9496
    @wibhashvinsenathilake9496 14 дней назад

    කිට්නන් සෙල්වරාජ්ට දීල තියන කැබ් එක නම් පෞද්ගලික එකක්. රජයෙන් තාම දීල ණෑ.

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 14 дней назад

    රාජ්‍ය වාහන දුන්නනමි ඔහොම වෙනව ? සාමාන්‍ය මට්ටමේ, අධි සුඛෝපභෝගී නොවන, වාහන බලපත්‍ර යක් (1) වසර 10 වරක් දිය යුතුය

  • @samandh4386
    @samandh4386 14 дней назад +1

    passport eka nam boka....

  • @lahirusamaranayaka6685
    @lahirusamaranayaka6685 14 дней назад

    නීති තියෙනවා බන් නීතිය ඉබේ වෙන්නෑ

  • @thedesigner134
    @thedesigner134 13 дней назад

    Yakadoo broono ge shirt eka mage gawa thiyenawa oka ma ,

  • @UpulDegambada
    @UpulDegambada 14 дней назад

    අපි. කියන්නෙ. මෙ. ගැන. හොයලා. බලන්න

  • @UpulDegambada
    @UpulDegambada 14 дней назад

    මුන්. තමයි. අරගල. කාලෙ. පූජා. කුස්සිය. කියලා. සල්ලි. හමිබ. කලෙ

  • @alokaruwanal2975
    @alokaruwanal2975 14 дней назад

    Pablo descobar - Ranjan Ramanayake ta anuwa

  • @user-nkd
    @user-nkd 14 дней назад

    බෲනෝට dyslexia වෙන්න බැරිද??

    • @rangikalakmalee6670
      @rangikalakmalee6670 13 дней назад

      Eyata photographic memory atte. Ae ayata nam mataka hitinawa adui. Habai mulu incident ekama matakai❤

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea 12 дней назад

      Dyslexic වෙන්නත් පුලුවන්. ඒ මොනව තිබුනත් මේ තරම් challenging වැඩ කරනව කියන්නෙ, appreciate කරන්න ඕන qualities ගොඩයි බෲනෝගෙ.

  • @nilusamarasinghe7569
    @nilusamarasinghe7569 14 дней назад +2

    Paluwen hitiye ❤

  • @viraspeed
    @viraspeed 14 дней назад

    හාආ දැන්නම් නිදිමටයි දැන්

  • @viraspeed
    @viraspeed 14 дней назад

    මේවට රජෙයෙ කිසිම දීවල් කරන්න එපා.

  • @DjJ-f3c
    @DjJ-f3c 13 дней назад

    බොරැ කියන්න එපා යකො අපිත් හොරන ඔහොම සින් එකක් නැ ටැක්ෂි වලට තොපි කියන අනිත් එවත් ඔවගෙ කෙප්පද

    • @azcodingyt
      @azcodingyt 13 дней назад

      Mun hoyala balala kiyanne na bn monavath, kohen hri news kallak dakala kiyavanne😂

  • @user-nkd
    @user-nkd 14 дней назад +1

    Speed කල එකට ගොඩාක් ස්තූතියි. ඒ තරම්ම අප්‍රසන්න කට හඬක්.

  • @lakadrawings636
    @lakadrawings636 14 дней назад

    gon abi....pacha bonikkek ban uabanam

  • @pasindudilshan5180
    @pasindudilshan5180 14 дней назад

    1st view 😅

  • @indumathipadeniya2125
    @indumathipadeniya2125 14 дней назад

    Kiyabda yana de gonu karagena vachana aduwen katha karanna abhi. Kanda haliyak hadanne nathuwa.

  • @raravindu
    @raravindu 14 дней назад +1

    පොඩි එකා ආවම අබිගෙ ගැම්ම වැඩී 😅

    • @slmicro3857
      @slmicro3857 14 дней назад

      අක්කනේ..ගැම්මෙන් ඉන්න ඕනි 😊

  • @bandarabandara9659
    @bandarabandara9659 14 дней назад

    Sirikotata umbee

  • @A.K.DSusantha
    @A.K.DSusantha 14 дней назад

    Neeeti hadanne ai neeeti neddda

  • @oshenjayasinghe
    @oshenjayasinghe 14 дней назад

    අහ්හ් පැටියෝ කෝමත...

  • @chamindaranasinghe1047
    @chamindaranasinghe1047 14 дней назад

    1st comment

  • @viraspeed
    @viraspeed 14 дней назад

    මේක මහා ගොන් නේද??😢😢😂😂😂