හරිම කාලෝචිත සාකච්ඡාවක්. My opinion: In Sri Lanka vehicles are exceptionally priced, they are unaffordable to most, also the public transport system is still stuck in a 3rd world level, where no Government has made significant effort to develop it, for a country to progress a proper public transport system is a must, however we should not deny the public's aspirations to own a private vehicle also. In Sri Lanka our people lack the quality of life they deserve, it is very sad, that they have to travel in unsafe public transport and tuk tuks, when a small car is easily affordable to buy from overseas paying a 'reasonable duty' A Government needs tax revenue however it shouldn't be outrageous in this case of vehicles criminal levels of tax. I hope that someday our people will be able to live in a prosperous country where they can have a quality of life, we need to 1st understand that a vehicle isn't a luxury, that is nonsense fed by politicians to keep their public in the same level, whilst they enjoyed European luxury vehicles the general public got lorry chassis buses & tuk tuk garbage. We must remember that we are not India, tuk tuk isn't our identity, we are a country that had old European cars as taxis, before 1981... we need to go back to that. And do away with these unsafe vehicles and have a proper public transport system and a suitable vehicle import policy. The used vehicle market in Sri Lanka needs to re-set , it is beyond absurd, and the comments by the Governor of the Central Bank is even more concerning, because it is people like him that decide policy, he must 1st understand that vehicles are not luxury items, Gold, Gems or Real Estate.. Overseas in a few months of work people can buy a private vehicle, and use Safe, reliable Public Transport, whilst owning a vehicle, we need to take our people to that level.
Bruno, at the outset when Dananath came to the fore, I had my reservations, however as of late I find him very innovative. I had a chat with his Chair, and he supported him 100%, saying he is innovative and intelligent. I hope you will convey this message to him. On a softer note, you need to take a neutral position instead of being biased.
36:49 This explanation about taxes and levies isn’t quite right. CID, PAL, and CESS are calculated directly on the CIF value-they don’t stack on top of each other or other taxes. Only VAT works differently-it’s calculated on the total of CIF + CID + PAL + CESS + SSCL. For the correct method.
TAX not based on invoied CIF value. Its on manufacturers factory price .so it can not be manipulated . under valued invoice price is not going to lower the TAX / Customs duty / luxury Tax to be paid
The fundamental flaw in modern economics is that governments have borrowed heavily, misappropriated those borrowings and laid the burden of payment on its citizens. As interest on those borrowings compound, these governments have no choice but to increase taxes, print money and borrow More capital to pay off their loans. The end result is the erosion of buying power of the citizens, which has led to impoverishment of the middle classes. At the core of it, the reason why the NPP was brought to power was on a mandate to reverse this trend. While addressing the corruption, the subservience to the financial systems and the oligarchy is necessary, the fundamental change required for this country is in Tax reforms, which should reduce taxes on consumption and have a progressive tax system based on income. The 1st place we should have seen, some reform on this basis should have been on Vehicle Tax. Fundamentally, what we should have is a one off tax based on the price of the vehicle, where more expensive vehicles pay higher taxes to cheaper vehicles. This is a simple no brainer policy that fits with the NPP’s mandate and would be popular with the citizens. Instead, it looks like the NPP are reverting back to the status quo taxation system in which taxes are based on capacity rather than costs and flat luxury taxes. All of which gets further exacerbated by a further tax of 18% VAT. What this does is benefit more expensive vehicles over less expensive vehicles. Eg a 1.2l Tata Tiago ends up taxed at 340% of its original cost, while a Porsche is taxed at 200%! Proportionality this makes this India car more unattainable to its intended consumer than a Porsche does to its intended consumer. If the NPP can’t sort out a simple taxation system for this, how are they going to sort out a revolutionary taxation system for anything else?? I think the NPP need to stop relying on Status Quo economists, or customs officers for advice and implement real change as they were mandated to do.
THE best point you brought here is the power and the ease that Anura Kumara has at this moment. Bruno , you told that you believe that he still has good/ pure intention to do the right thing for the country .. If that so, you got to admit that he has no brain to do that . Thats why everything getting messy around... Now think again.
While appreciating Dananath's knowledge on economic matters, would like to make few comments on some points A government is the one who faces the ground reality , all the economic theories are working as per books assuming other conditions are static. However in reality that's not the case. Government should face all these challenges at the same time.Specially in a country like Sri Lanka it is very challenging. On the vehicle importation and pricing, government should consider number of points such as - Current used vehicle price, used vehicle price market and impact to financial institutions. - road condition in the country and public transportation. - number vehicles currently in the country - impact to Forex etc - not only people's dreams. Therefore as a start , increasing prices of vehicles would be a good move. people willing to spend extra money will buy new vehicles . Government should consider a strategy to discard old vehicles from the market and slowly bringing down prices without disrupting vehicle market and finance system in a systematic manner.
Can we list down all the vehicle importers Then take the first 50 importers (initially) Give each of them a LC price quota of SLR 15000000 (per year) Ask them to import any number of vehicles within that budget within an year The price quota will then be renewed/reviewed next year What do you think #Bruno ?
All those other countries in the graph are far too bigger than Sri Lanka.., main driving factor must be how many cars can we allow on the roads based on countries size. we should also have scrap value after certain years..m just like Singapore. COE of a car in Singapore is far more valuable than the car.., the reason is to discourage., otherwise it will end up like infamous traffic jams in Thailand and Jakarta
In summary, the tax system imposed on imported vehicles is completely flawed. As Dhana pointed out, it’s essentially taxing on top of taxes-something no other country does. Despite this, Sri Lanka still ended up bankrupt!
We should calculate and if it’s cheaper to bring rice from outside we should do so and get in to cash crops which we can export.., and it’s proven rice is very unhealthy.., specially those with high GI..,
IGNITE GROWTH CONFERENCE 2025 | ADVOCATA
Promo Code - SLVLOG25
slvlog.lk/events/
1:11:42 ටිල්වින් ට ඔච්චර ගහලා මොනාද බලාපොරොත්ත්තු වෙන්නෙ.....😊පොහොට්ටුව වගේ නොවී තියාගන්න ටිල්වින් කරන කැපකිරීමට ක්‍රෙඩිට් එකක් ඇත්තෙම නැද්ද ?😃? කෝඩිනේටර් පමනයි ටිල්වින්...😊.යෝජනා ඒ ගැන දන්න අය්ගෙන් ගන්නෙ 😊ටිල්වින් ගේ අප්ඩේට් වීම දැක්කෙ නැතෙයි
1:22:37 වැව් වල පාසි සුද්ද කරන එකේ වීඩියෝ එක බැලුවද 🙁🙁..ඒකේ වොයිස් කට් වල කොතනකවත් ක්ලීන් ලංකා කියලා කියන් නැ🙁🙁......චැනල් නිව්ස් එක ගහන කොට ගහන්නෙ ක්ලීන් ශ්‍රී ලංකා කියලා ලේබල් කරලා..☹☹. විශේශයෙන් දෙරන හිරු.😂.....වැව් වල පාසි සුද්ද කරන එක කලිමුත් වුන දෙයක් නෙ..ඒක ක්ලින්න් ශ්‍රී ලංකා කියලා ලේබල් කරන්නෙ නිව්ස් ගහන අය😢
1:16:20 හැබැයි බෲනෝ මාමේ... ලංකාවෙ ආණ්ඩු මාරු වෙනව ලැට් එකට ගිහින් එලියට ආපු හැටියෙ. 🧐
මන්ත්‍රීවරු වගේම රාජ්‍ය සේවකයො කියන්නෙ එන පක්ශෙ අනුව attitude වෙනස් අය. උදාහරණෙකට මන්ත්‍රී කෙනෙක්ගෙ දීමනා අයින් කරල salary එක විදිහට ඔක්කොම ඒකාබද්ධ කරල තනි ශොට් එකෙන් දීල දැම්මොත් ඊටපස්සෙ දැනට already මන්ත්‍රී කෙනෙක්ට office එකක් හෝ ලිපිකරු සහයට කෙනෙක් ගනිද්දි ඒකෙ වියදම් හැටියට දීමනාවක් දුන්නට අලුත් ආණ්ඩුවකින් සෙට් එකක් ආවොත් ආයෙ අරකටම උඩින් දීමනාවක් ඉල්ලල පාර්ලිමේන්තුවේදි සම්මත කරගන්නවම තමයි "ඇයි මගේ පෞද්ගලික පඩිය රාජකාරි වැඩ වලට වැඩට යොදවන්නෙ?" කියල. ඒක NPP වගේ එහෙකින් නොකරත් ඔය වැඩේ පොහොට්ටු UNP SJB අය කරනවම තමයි.
NPP කිරෙන් නාල ඇවිල්ල නෑ හැබැයි අනිත් පක්ශ වල අයට ලංකාවෙ leftistලට තරම් ප්‍රතිපත්ති කියල බර baggage එකක් නෑ. තඩි පඩියට උඩින් ලැජ්ජ නැතුව ආයෙ දීමනාවක් එකතු කරගන්නව ලොවෙත්.
රාජ්‍ය නිලධාරීන්ටත් දීමනා ටික පඩියට ඒකාබද්ද කරොත් ලොකු ප්‍රශ්නයක් වෙනව. දැන් පඩි වැඩි කිරීමකදි හැම වෙලාවකම වගේ basic එක තමයි වැඩි කරන්නෙ. කවදාවත් අහල නෑ නේ දීමනා වැඩි කරල වර්ජන උද්ගෝශන කරනව? හැමදාම බේසික් එකට පොඩ්ඩ පොඩ්ඩ එකතු කරන්න තමයි increments එන්නෙ. ඒක පොඩි එහෙකින් වැඩි වෙන්නෙ. හැබැයි ඕක දීමනා ඒකාබද්ධ කරපු ලක්ශ දහයක වගේ පඩියක් තියන කෙනෙක් පඩි වැඩි කරල ඉල්ලන්නෙ 5000ක් වගේ නෙමෙයි 100,000කින් වගේ එදාට. දැන් ඒක ඒකාබද්ධ නොකර තියන නිසා ලක්ශ දහයෙ පැකේජ් එකේ බේසික් කියල තියන ලක්ශෙකට 20,000ක් වගේ වැඩි කර ගමන් ඇගට නොදැනුනත් visually පේන්න තියනව බේසික් එකේ පැහැදිලි වෙනසක්. හැබැයි ලංකාවෙ බහුතර මිනිස්සුන්ගෙ attitude එක අනුව ඔය full package එකක් ඒකාබද්ද කරොත් ලොකූ ගැටලුවකට මුහුන දෙන්න වෙනව salary increment එකක් ආපු ගමන්. තෙල් මිල රුපියල් 10කින් වගේ ඉහල ගිය ගමන් 10% වලින් පඩි වැඩි කරල ඉල්ලන කුපිරි සේවයක් අපිට තියෙන්නෙ.
රාජකාරී කාල සීමාවෙ ඉද්දි දෙන දීමනා විශ්‍රාම ගියහම අවශ්‍ය නෑ කියම පදනම මත ඉදල තමයි විශ්‍රාමික ජනාධිපති කෙනෙක් වගේ exception එහෙකදි ඇරෙන්න සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක්ට අනෙකුත් දීමනා අයින් කරල basic එකට සාපේක්ෂව විශ්‍රාම වැටුපක් හදන්නෙ. ලක්ශ 20,30 ඒකාබද්ධ පඩියක් ගන්න පුරුදු වෙච්ච කෙනෙක්ට පඩියට සාපේක්ෂව විශ්‍රාම වැටුප් ගෙවනකොට රටේ බදු ගෙවන මහජනතාවට කන්න වෙන පෝරියල් එක හිතාගන්නකො 😂 ඒක නිසා ඔය වගේ තීරණ backfired වෙනව ඉතාම ඉක්මනට.
ගෞරවාන්විතව රස්සාව කරන්න, හොදට කාල බීල ඇදල ඉන්න සහ හැමදාම ශූට් කේස් එක අතේ එල්ලගෙන කෝච්චියේ මිරිකිලා එන රාජ්‍ය සේවකයෙක් වෙනුවට ලස්සන ජීවිතයක් තියෙන මනුස්සයෙක් බවට එයාව convert කරන්න නම් හොද පඩියක් ඕනෙ. මන්ත්‍රි කෙනෙක් වැඩක් කරගන්න අත මිට මොලවල කීයක් හරි සාක්කුවට දාපු ගමන් හිනා වෙලා දෙකට නැවෙන්නෙ නැතුව ඒක විසි කරල මැද ඇගිල්ල පෙන්නන්න පුලුවන් කොන්දක් හැදෙන්නෙම මූල්‍යමය වශයෙන් ස්තාවර බවක් තිබ්බොත් විතරයි. අල්ලස් ගන්නෙ ලොකු අය උනාට පණිවිඩ හුවමාරු වෙන්නෙ සහ වැඩේ කෝඩිනේට් වෙන්නෙ පහල ලිපිකරුවො හරහ ඒක ලොවෙත් එහෙමයි. ඒක නිසා හොද පඩියක් මිනිස්සුන්ට ඕනෙ සහ ආකල්ප ටික හැදෙන්නත් ඕනෙ තව නීතිය කියන එක හැමෝටම උඩින් තියල ඒකට බය ඇති කරන්නත් ඕනෙ. ඔක්කොටම වඩා රාජ්‍ය සේවෙ වැටුප් විශමතාවෙ දෙපැත්තට polarized වෙලා තියෙන්නෙ. ලොකු උන් හික් ගෑවෙන පඩියක් ගන්නව පොඩි උන්ට මුකුත් නෑ. රාජ්‍ය සේවෙ වැටුප් වලට භාණ්ඩාගාරෙන් වෙන් කරන ගාන එහෙම්ම තියල බෙදී යාමේ විශමතාවය තමයි වෙනස් කරන්න ඕනෙ. උඩ අයට අඩු කරල පහල අයට පඩි දෙනව කිව්ව ගමන් රාජ්‍ය සේවෙ ලක්ශ 17ම වර්ජනයට එක් වෙන්නෙ නෑ. ඒක නොකරන්න සමාජෙන්ම push වෙනව. ලොකු resistance එකක් එයි ඒ වෙලාවට හැබැයි අමාරුවෙන් හරි restructuring එකක් කරන්නම වෙනව.
ධනනාත්ලව හැදුවෙම රනිල්ලා... කවුරුවත් උන්ව බැලුවෙ නෑ..... ඔයාලා වගේ දෙපිටිකාට්ටුවෝ ඉන්න එක උන්ට වටිනවා....😅 ඔයාලගේ ලිබරල් ෆෑන් බේස් එක හරහා .... ඔය කුණු වෙච්චි ධනපතික්‍රමේ නැවත ලංකාවේ ප්ලාන්ට් කරන්න..... ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤
කාටහරි ලංකාවේ වාහනයක් ගන්න හිතෙනවා නම්, මම කියන්නෙ යුරෝපෙ වීසා ඊට වඩා ලාභයි. ✌️🙂
Sirawatama pawulama goda
මන්ජු ජනාදිපති වෙන දවසක මුදල් ඇමති වෙන්න ඕනි දනනාවත් සහෝදරයා ❤❤🥰.පට්ට මොලයක්❤❤❤😊
ඒත් මෙවැනි නිලධාරින් නැති රටක.@@slmicro3857
@@slmicro3857 ජනාධිපති කෙසේ වෙතත් ඒ වගේ අය විපක්ශෙට ආවොත් අඩුම ගානෙ තමන්ගෙ political view එකක් policy එකක් තියෙන පැති දෙකක් ආන්ඩුවෙයි විපක්ශෙයි දකින්න ලැබෙයි.
@@slmicro3857 හර්ෂ 2. නම විතරයි වෙනස්🤣
අද ආණ්ඩුවේ රෙදි හෝදල කවුරුත් කමෙන්ට් දාලා නෑ නේද.
කොච්චර කඩේ ගියත් වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉදල තියෙන්නේ හැමෝම 😢
🙂
මාලිමාවට ජය රටට ජය
අපිට දැන්ම වාහන එපා රට හදල වාහනයක් ගන්නව අනුර ඒව,ගානට කරයි
@@ambanagesudhrmika1864😂 2048 passe balamu ehh 😂😂
මේ ගොල්ලගේ කතා ගොඩක් ප්‍රායෝගික නැහැ . CIF ගත්තොත් හොරාකන්න පුළුවන්
කණගාටුයි මෙහෙම ගියොත් සහෝදරුන්ගේ ආණ්ඩුවත් වැඩි කල් යන්නේ නෑ
Wadi kale yanna dinnoth rata iwaratama iwarai.thiyena dollar tikata keliya okkoma iwarai.😂😂😂😂
මේක සහෝදරයගේ ප්‍රශණයක් නොවේ රට බංකොලෙත් ගොඩ ගත්තාම යුරෝපේ වගේකරමු
@@TheMrhop1 saho darayo wade karanna,aduma ganne custom eke hila wahagannawath BA.me kathaawa hodata ahanna mul winaadi 59
@@TheMrhop1 රතු ආන්ඩුවක් යුරෝපය වගේ කරන්නේ කොහොමද වියට්නාමය ,කියුබාව ,කිම් ජොන්ගෙ කොරියාව වගේ කරනවා මිසක්
වැඩකරන මැද පන්තියට රට එපා කරවලා කොහොම රටවල් හදන්න හිතන් ඉන්නවද කියලා මට නම් හිතාගන්න බැහැ.
ඔව් නෙහ් 🥲
මන්ජු ජනාදිපති වෙන දවසක මුදල් ඇමති වෙන්න ඕනි දනනාවත් සහෝදරයා ❤❤🥰.පට්ට මොලයක්❤❤❤😊
@@slmicro3857හීනෙන් වෙන්න ඇති ඒකා ආගිය අතක් නෑ චන්දය පස්සේ ඇමරිකාවට පැනල වගෙ
@@slmicro3857 අද පෝය නිසා ලොන්ඩරිය වහලද😓
@@slmicro3857 ඔයා කියන්නෙ මෙහෙම අසාධාරණ විදිහට බදු ගහලා, අපිට වාහනයක්වත් ගන්න බැරි කරන එක සහ දූශන වංචා වැඩි වෙන ක්‍රම තියාගන්න ඕනෙයි කියන එකද?
මම ඉන්නේ පිටරට. මෙහේ වාහනයක් කියන්නේ හරිම සාමාන්‍ය, job එකක් කරන ඕනෙම කෙනෙකුට පහසුවෙන් ගන්න පුලුවන් දෙයක්. Luxury item එකක් නෙමෙයි.
Ohe luxury item eka geval.
Me rata hadanna ba bn ❤🔥💔
අද මරු හැමදාම උයන ගමන් බලන්නේ... උයන එක පැත්තකින් බැලුවේ.. මේක අනිවා ගොඩක් අයට බලන්න ලැබේවා 👍🏼
මුලින්ම දියුණු කරන්න ඕනේ දුම්රිය සේවය. ඒක හරියට හැදුවනම් බස් වලින් යන එක නිකම්ම අඩු වෙනවා. හැබැයි ඒක හදන්න නම් දුම්රිය management එක private කරන්න වෙනවා....
❤❤❤
Private දුන්න ගමන් efficient වෙනව කියල එකක් නම් නෑ හැබැයි. හොදම උදාහරණෙ තමයි Visa දීපු VFS Global එක. හැමෝටම private කරන්න ඕනෙ කියන ප්‍රශ්නෙ ඇවිල්ල තියෙන්නෙ රජයෙ සේවකයන්ගෙ කිසිම ආචාරශීලී බවක් නැති එක. කාටවත් ජොබ් එකට කෙල වෙයි කියල බයක් නෑනෙ. ඒක නිසා වත්තට පනින හරක් එලවනව වගේ තමයි වැඩක් කරගන්න එන මිනිස්සුන්ට සලකන්නෙ. ඒක හදාගන්න ක්‍රමයක් තියනව නම් රජයෙ office වල ප්‍රශ්න වලින් බාගයක්ම විසදගන්න තිබ්බ.
@@shanepereraedu VFS global කතාව වෙනම කතාවක්. එතන උනේ අත්තනෝමතික ලාභයක් ගත්ත එක. අනිත් එක රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳුවා කියලා ඔය ප්‍රශ්න විසදෙන්නේ නෑ. පඩි වැඩි කරා කියලා කිසිම වෙනසක් වෙන්නේ නෑ. දැනටමත් දුම්රිය සේවය බරපතළ ලෙස පාඩු ලබමින් ඉන්නේ. ඒ නිසා මේක ගන්න ඉන්න කෙනා බලන්නේ පුළුවන් තරම් මිනිස්සුන්ට දුම්රියේ යන්න ඉඩ සලස්වන්න සහ ඒකෙන් එයා ලාභ ගන්න. එහෙම නැතුව ලාභ ගන්න කියලා දුම්රිය ගාස්තු වැඩි කරොත් මිනිස්සු බස් එකේ යනවා.
@@shanepereraeduප්‍රයිවට් දෙනවයි කියලා හොර පාරවල් වලින් නොදී හරියට ව්‍යාපාරය හරිවිදිහට උවමනාවක් තියන කෙනෙක්ට දුන්නනම් හරි
@@shanepereraedu vfs deal එක ලොකු scam එකක් ටිරාන් අලස් කරපු. ඒක අනිවාර්යයෙන් නිතිය ඉදිරියට එන්න ඔනේ. ඔව් රාජ්‍ය සේවයට අනුර අත තියන්න ඔනේ. අනුර එක්ක විශාල පිරිසක් ඉන්නවා රාජ්‍ය සේවයට යන්න පුළුවන්. විශේෂයෙන් jvp යටතේ රාජ්‍ය සේවයේ දැනට නැති නමුත් ඒකට ගේන්න පුළුවන් විශාල පිරිසක් ඉන්නවා. Clean SL කියන්නේ අන්න එ පිරිස රටේ ප්‍රධාන ප්‍රවාහයට ගෙනල්ලා රට සුද්ද කරලා කාර්යක්ෂම කරන එක 😊 මලිමාවට ජය
වාහන පහක් හයක් ගන්න පුලුවන් මිලෙන් තනි වාහනයක් අරන් තව නොයෙක් බදු ගෙවලා අනිත් කෙනෙහිලිකම් ඔක්කොමත් එක්ක ලංකාවෙ ජීවත් වෙන, වෙන හොද රටකට යන්න පුලුවන් කම තියෙද්දිත් යන්නෙ නැති ලාංකික වැසියන්ට එකෙන්ම රෙස්පෙක්ට් ❤
උඹලා එසේ මෙසේ කරුමයක් නෙවෙයි ගෙවන්නෙ මචංලා 😂
Duka hithunoth shot ekak dannawath bane lankawe
ක්ලීන් ශ්‍රී ලංකා කියන ලේබලේ ගහන්නෙ නිව්ස් ගහන අය.😢
Vehicles එකක් ගන්න එක හීනයක් pamani.. Thank you NPP
පොඩි මිනිහ වෙනුවෙන් කියලා ගෙන්නපු ආණ්ඩුව ආපු දවසේ ඉඳන් පොඩි මිනිහටම දෙනවා දිගට හරහට
ලංකාවෙ මිනිස්සුන්ට හැමදාම වාහනය සිහිනයක් පමනයි..
ඔයාලා නියමයි. ආණ්ඩුව විවේචනය කරන්න ඕනි වෙලාවට කරන්න ඕනි හෝදන්නේ නැතුව. පුදුම බදු බරක් නේ මිනිස්සු විඳින්නේ. හම්බකරන වෙලාවෙත් බදු, ඉතිරිකරන එකත් බදු, ගන්න හැම දෙකමත් බදු, ගෙන වහනේටත් බදු, ගහන තෙල් වලටත් බදු, ගෙදරටත් බදු. මේක පුදුම කරුමයක් නේ හම්බ කරන එකාවම හුරං කන්නනේ මුන් බලන් ඉන්නේ. හම්බ කරන එකෙන් 60% විතර හරියට බැලුවොත් බදු. මේ ආණ්ඩුව ගෙනාවේ මිනිස්සුන්ට යහපතක් කරයි කියලා මුන් කලින් උන්ටත් ආන්තයි. මුන් අපේ දාඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් බදු කියලා කප්පම් අරන්, රට කිසි වැඩක් නැති උන්ට සහනාධාර කියලා දෙනවා. ඒත් කමක් නැහැ කියමුකෝ, තක්කඩි කළු කඩයෝන්ටත් සහන දීලා රැක ගන්නවා. අනුර කියන්නේ මහා නිවට නියාලු දේශපාලකයෙක්, එන්න කලින් සිංහ නාද තිබ්බේ දැන් එක බලු කෙඳිරිලි වෙලා, කිසිම සැලැස්මක් නැහැ ඔහේ කරනවාට කරනවා, තක්කිඩ් නිලධාරීන්ට හෙනම බයයි. ඔච්චර දක්ෂයෝ පාර්ලිමේන්තු ඒවලත් පක්ෂ හිටපු වැඩක් කරගන්න බැරි සේවලයෝ ටික තොරන් ඇමති පට්ටම් දීලා. මෙච්චර මිනිස්සු විශ්වාස කරලා බලේ දීලත් වැඩක් කරගන්න බැහැ නේ.
හොඳ comfortable බස් එක්ක, බස් වලට වෙනම ලේන් එකක් දෙන්න පුළුවන් නම් පොදු ප්‍රවාහනයේ ප්‍රශ්න ගොඩක් විසඳගන්න පුළුවන්
මාලිමාවට අපි චන්දේ දුන්නේ , ලොකු මිනිසුන්ට කරන්න නෙවෙයි..පොඩි මිනිහගේ පුශ්න වලට උත්තර හොයන්න..ඔයාල ඔහෙමෙ කරන කොට අපිට මෙි රජය ගැනැත් කලකිරීමට පත් වෙනවා
අපේ පැත්තෙත් කුඩා හාල්මෝල් හිමියෙක් හිටියා වටේටම පොලු තියල රට පැන්නා ,ඊට පස්සෙ මාස දෙකෙන් තුනෙන් රජේ බොල් ණය කපා හැරිය ඊට පස්සෙ සුපිරි ගෙයක් ගහල i8 එකක් එහෙම බස්සල රජ සැප ලැබුනා.. අපෝ අප්පගෙ ණය සහන ඒවා 😂😂
ධනා ජාතියට සම්පතක් අනුර කුමාර මැතිදුනි බොරුඋපාධිකාරයො නොව ධනාට ජාතික ලැයිස්තුවෙන් තැනක් දෙන්න බැරිනම් අාර්ථිකය සම්බන්ධ ජනාධිපති උපදෙෂකමක් දෙන්න
😂😂😂😂 තොට මෝල්ද.... ඕකා තමා රනිලටත් උපදෙස් දුන්නේ.....
හරිම කාලෝචිත සාකච්ඡාවක්.
My opinion:
In Sri Lanka vehicles are exceptionally priced, they are unaffordable to most, also the public transport system is still stuck in a 3rd world level, where no Government has made significant effort to develop it, for a country to progress a proper public transport system is a must, however we should not deny the public's aspirations to own a private vehicle also.
In Sri Lanka our people lack the quality of life they deserve, it is very sad, that they have to travel in unsafe public transport and tuk tuks, when a small car is easily affordable to buy from overseas paying a 'reasonable duty'
A Government needs tax revenue however it shouldn't be outrageous in this case of vehicles criminal levels of tax.
I hope that someday our people will be able to live in a prosperous country where they can have a quality of life, we need to 1st understand that a vehicle isn't a luxury, that is nonsense fed by politicians to keep their public in the same level, whilst they enjoyed European luxury vehicles the general public got lorry chassis buses & tuk tuk garbage.
We must remember that we are not India, tuk tuk isn't our identity, we are a country that had old European cars as taxis, before 1981... we need to go back to that. And do away with these unsafe vehicles and have a proper public transport system and a suitable vehicle import policy.
The used vehicle market in Sri Lanka needs to re-set , it is beyond absurd, and the comments by the Governor of the Central Bank is even more concerning, because it is people like him that decide policy, he must 1st understand that vehicles are not luxury items, Gold, Gems or Real Estate..
Overseas in a few months of work people can buy a private vehicle, and use Safe, reliable Public Transport, whilst owning a vehicle, we need to take our people to that level.
NPP විපක්ෂෙ හිටියනම් චතුරoගයාගේ පඩි talk බලන්න තිබ්බා ලෙසටම
මන්ජු ජනාදිපති වෙන දවසක මුදල් ඇමති වෙන්න ඕනි දනනාවත් සහෝදරයා ❤❤🥰.පට්ට මොලයක්❤❤❤😊
@@slmicro3857 , ඔබ කියන ප්‍රකාශය නිවැරදියි.
මෙවැනි බුද්ධිමතුන්ගෙන් සමන්විත, සන්දානයක් හැකි ඉක්මනට සංවිධානය කළ යුතුයි.
මාලිමා ආන්ඩුවේ ජනප්‍රියත්වය අඩු වෙන වැඩක් තමයි කර ගත්තේ වාහන වල මිල වැඩි කරලා. පලවෙනි පතාවට අද මම පසු තැවෙනවා මාලිමාවට චන්දය දුන්නු එකට.
ලන්කාවේ මිනිස්සු රට හදන්න කාටහරි බලය දුන්නාට තමන් හැදෙන්න කැමති නෑ. ඉතින් බලය ලැබුනා කියලා මේක හදන්න දේශපාලන කට්ටියට බෑ. රාජ්‍ය පරිපාලනය කරන කට්ටිය හිතලා බලන්න ඕන තමන් කොච්චර වෙනස් උනාද කියලා මේ කාලේ තුල. ඒ වගේම තමයි බලයේ ඉන්න අය වටේ ඉන්න කට්ටිය ගෙන් පරිස්සම් වෙන්න ඕන. ඉස්සෙල්ලා ම තමන් තමන් ගෙන්ම පරිස්සම් වෙන්න ඕන.
දනා නම් කියල වැඩක් නෑ. හරිම simple තේරෙන විදියට කියලා දෙනවා.
Bruno, at the outset when Dananath came to the fore, I had my reservations, however as of late I find him very innovative. I had a chat with his Chair, and he supported him 100%, saying he is innovative and intelligent. I hope you will convey this message to him.
On a softer note, you need to take a neutral position instead of being biased.
ආණ්ඩුවක් විශාල සම්පත් ප්‍රමාණයක් කළමනාකරණය කරනවා. ඒක නිසා ආණ්ඩුවට (bureaucrats & policymakers) පුළුවන් එක පෑන් පහරකින් ටික දෙනෙක් පෝසත් කරන්නත්න තව විශාල පිරිසක් දුප්පත් කරන්නත්. මේ බලයට තමයි හැමෝම පොරකන්නේ. මේකෙන් අදහස් කරන්නේ නීති අවශ්‍ය නැහැ. නීතිවල අවශ්‍යතාවය තමයි ආණ්ඩුවේ රජය යටතේ ජීවත් වෙන හැමෝගෙම සුභ සිද්ධියට වැඩ කරන එක. අපි හැමෝම පරිබෝගිකයෝ නිෂ්පාදකයෝ ආයෝජකයෝ වයවසායකයෝ.
අද DD එකේ කතා උනා stadium names සම්බන්ධව.
ලෝකේ stadium names කියන්නෙත් business එකක්. Stadiums maintenance cost එක වැඩි නිසා ගොඩක් ඒව වල naming right එක විකුණලා ඒ එන සල්ලි වලින් තමා stadiums නඩත්තු කරන්නේ. උදාහරණයක් Spotify Camp Nou - Barcelona FC, Alliance arena - Bayern FC, Etihad Stadium - Manchester City.
මේ business එකේ තව Emirates airlines, Red bull, Amex, Gazprom වගේ ලොකු companies ගොඩකකුත් ඉන්නවා.
කොටින්ම ලංකාවේ ඇතුලේ පවා sporting events එක්ක ඔහොම companies naming rights අරන් වැඩ කරනවා. උදාහරණයක් කටුකුරුන්ද race track එකේ corner එකෙන් corner එකට sponsors ලාට naming rights ගන්න පුළුවන්. මට මතක විදිහට ඉස්සර finance company එකකින් සහ දුරකථන සමාගමක නමකින් corners තිබ්බ.
ඔය වගේ opportunity එකක් තියෙන වෙලාවක ඒක විකුණාගන්න බැරි එකට හේතුව දේශපාලකයෙකුගෙන් නමක් ගෑවිලා තියෙන එක නම් අනිවරෙන් එක අයින් කරලා දාලා එක private sector එකට භාර දෙන්න ඕනේ.
මේ යන විදියට what if එකේ අලුත් version එක්ක් විපක්ශෙ හිටියොත් 😂 වගේ එක්ක් ගේන්න් වෙනෝ
කාලෙකින් හොද DD එකක්..ගොං පාට් නැති..😅❤
ලංකාව බංකොලොත් උනේ කොවිඩ් කාලේ විදේශිකයෝ එන එක නැවතිලා අපනයන බෝග වැටිලා ඇඟලුම් කර්මාන්ත වැටිලා ඩොලර් එක කෘතිමව අල්ලන් හිටපු නිසා විදේශ ගත අය උන්ඩියල් දාන්න අරගෙන ඩොලර් ආදායම නැවතිලා මිසක් වාහන ගෙනාපු නිසා නෙමේ. හැමදාම අපී ළඟ තිබුනේ ඩොලර් බිලියන 4ක 5ක සංචිත විතරයි. කට්ටිය දැන් කතා කරන්නේ වාහන ගෙනල්ල රට බංකොලොත් උනා වගේ. මේවා ඔක්කොම කළු කඩ මුදලාලිලව සන්තෝස කරන්න ගත්ත තීරණ.
මාලිමාවට කෝටියක් දුන්නන්ම් ඔහොම වෙන්නේ නෑ 😢😢😂
😂😂😂
36:49 This explanation about taxes and levies isn’t quite right. CID, PAL, and CESS are calculated directly on the CIF value-they don’t stack on top of each other or other taxes. Only VAT works differently-it’s calculated on the total of CIF + CID + PAL + CESS + SSCL. For the correct method.
අපේ යාලුවො එක්ක වාහන සිහිනයි, බදු බරයි රටේ ආර්තිකයයි ගැන කතා කරද්දි අරගලය කාලේ ඉදන් මම කියන දෙයක් තමා මේ රටට ලෝකෙන් ගන්න දේවල් වලට වඩා ලෝකෙට දෙන ප්‍රමානය වැඩි කරගන්නකන් මේක හැදෙන්නෙ නෑ. ඒකට දේශපාලන මැදිහත්වීමක් ඕන නමුත් වැඩේ ඇදගෙන යන්න වෙන්නෙ රටේ මිනිස්සුන්ට. රටේ මිනිස්සු කට්ටක් කන්න සූදානම් නැතුව මේක කරන්න බෑ කියන එක. තාමත් මම ඒ තත්වය රටේ දකින්නෙ නෑ. ලංකාවෙ තියන ලොකුම resource එක තමා human resource එක. ඒක optimized කරගන්නෙ නැතුව ඉස්සරහට යන්න බෑ. කාලෙන් කාලෙට bailout කර කර තමා ඉන්න වෙන්නෙ.
ඔන්න බලපං ආණ්ඩුවේ එක ගෝතයෙක් ඇවිත් කියනවා වාහනවලට බදු ගහන්නේ පොදු ප්‍රවාහනය දියුණු කරන්න කියලා😂😂.ලක්ෂ 10,20 වාහන 70,80 දිලා ගන්න තරම් ට්‍රැක් කාරයෝ ඕනතරම් ලංකාවේ ඉන්නවා.එහෙම නොවී ගොඩයන්න පාස්පෝට් එක හදාගන්න.😉👍
Excellent podcast, Thanks
Bruno කියපු කථාවට නම් දාන්න ඕන 5ක්.ජනපති පලමුව MPලට කියල දෙන්න ඕන කටයුතු කරන විදිය.
ජනාධිපති, මන්ත්‍රී ඇමතිලාගෙ ෆේස්බුක් පිටු වල හැම එකාම කමෙන්ට් කරපල්ලා අසාධාරන වාහන බදු වලට විරුද්යි කියල. ලක්ශ ගානක් එහෙම කරොත් විරෝධය හොදට දැනෙයි
බදු අඩු කරලා ගෝඨා කාලෙ සිදුවුන අලකලංචිය මතක තියෙනකම් බදු අඩුකරන එක ගැන හිතන්නවත් රජය බය ඇති
@@gunapalamalavige8151අසාධාරණ බදු අඩු කරන එකෙන් රට වැටෙනවනම් මේ රටේ සහ රජය කොච්චර මිනිස්සු ගැන හිතන්වද කියලා හිතා ගත්තැහැකි
41:44 Bruno කියන විදිහටම තමා ඩුබයි , කොරියා, ජපන්, ඉතාලි , ඔසි වල ලංකාවේ සමහර නලුනිලියො ටික්ටොක් ස්ටාර්ලා ගෙන්නල එක එක ඉවෙන්ට් කරලා සල්ලි එහා මෙහා යන්නෙත් (හැමොම නෙවෙයි සමහර අය)
මාලිමාවටත් අභ සරණ වෙන්ටයි යන්නේ.
කණගාටු දායක තත්වයක්.
Oyata පුළුවන් නේද government එකත් එක්ක එකතු වෙලා මේ රටේ ජනතාවට අවශ්‍ය සේවය කරන ලෙස ඉල්ලා සිටිමි
අපි හැමෝටම පුලුවන්
ධනනාත්ලගෙ ආර්ථික ප්‍රතිපත්තිය නවලිබරල් ක්‍රමය j.v.p.අනුගමනය කරන්නේ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තිය ඒ නිසා ධනාලගෙ උපදෙස් රජයට ගැලපෙන්නේ නෑ
Yes we all can support
Here i am saying dananath he said himself that this is the only answers (the way he using the examples)
@@arunakeethi1719 ඔව් ඔව් හැබැයි රනිලාගේ ප්‍රතිපත්තිය ගැලපෙනවා ඈ 😂😂😂
@@sandunviraj6506 රනිල්ගේ ප්‍රතිපත්තිම තමයි මෙයාලත් ගෙනියන්නෙ රිවස් කරපු එකක් කියපන් පුලුවන් නම්
ආයේ හැරිණි අමරසුරිය යි චතුරන්ගවයි ගෙන්නලා මොකද කරන්නේ කියල ඇහුවොත් නරකද ?
ආයෙ ගෙන්න ගන්න බැහැ දැන්
බලේ ගත්තා නී
@@ආචාර්යසුසිරිපාල මන්ජු ජනාදිපති වෙන දවසක මුදල් ඇමති වෙන්න ඕනි දනනාවත් සහෝදරයා ❤❤🥰.පට්ට මොලයක්❤❤❤😊
@@slmicro3857මොකෝ බන් එකම එක හැමතැනම දාන්නෙ
@@slmicro3857ona ekatai epa ekatai Gon comments noda inna. Joke ekak nowee. Oken wenne NPP eka nikan hallu wena eka
ඔයලගෙ සාකච්චාව ඉතා වැදගත් .badu vadi බව onee කෙනෙකුට තේරෙනවා .එකම මුදලකට දෙතුන් parak badu වදින eka hena gahana අපරාධ yak.may ආණ්ඩුව ta eka therennath nam npp eke අයත් apita karala තියෙන්නෙ patta බොරුවක් .permit thiyena lokko tika වාහන gennuvama.hari.අනිත් ewun pain hodai sapai සනීපයි .පොහොසත් රටක් lassana ජීවිතයක් .
😢😢😢😢😢😢
මෙම tax වැඩිවීම අපිට, පෞද්ගලික අංශ.... මහා කරුමය ක්., අතිරික්ත රාජ්‍ය සේවක හා ආයතන නඩත්තුවට, අපි පවි ගෙවනවා
😢
මේකට ඇත්තටම උත්තරය ක් දෙන්න කෝ, ඔබ සහ ඔබේ දෙමාපියන් පසුගිය ඡන්ද වලදී ඡන්දය දුන්නේ කාටද?
ඒ ඡන්දය දීලා ඔබ බලාපොරොත්තු වුනේ මොනවද? ලැබුනේ මොනවද?
Npp රජය විසින් නිකරුනේ රජයේ සේවයට පත්කර ඇත්ද?
අතිරික්ත රජයේ සේවකයින් අයින් කරන්න පුලුවන්ද? ඒ අයට රැකියා අවස්ථා ඇත්ද?
මාස කීපයකින් බංකොළොත් රටක් දියුනු රටක් කල බවට උදාහරණය ක්?
දැන් කියාගෙන එන්න එපා පල ජෙප්පා යන්න කියල. ඔබගේ උත්තරය මොකක්ද?
මෙහෙම නැතුව මේ රට කරන්න බෑ. රජයට ලොකු වගකීමක් තියෙනවා ආර්ථිකය නිවැරදි දිශාවට ගෙනියන්න. තාම අපි ඉන්නේ ලිං අඩියේ. කවුරුවත් හිතන්න එපා අපි දැන් ගොඩ ඇවිල්ල කියලා. රටක් විදිහට ලොකු කැපකිරීම් කල යුතුයි මේ අගාධයෙන් ගොඩ එන්න. වාහන ගෙනත් ඩොලර් ටිකට කෙලවූනාම ඔක්කොම සෙල්ලම් ඉවරයි. එහින්දා මේ වෙලාවේ අපි අකමැති උනත් නිවැරදි දෙ මෙයයි.මම නම් දකින්නේ මේ රටේ මෙයට වඩා ලොකු ගැටළු තියෙනවා. සෞඛ්‍යය, අධ්‍යාපනය, පොදු ප්‍රවාහනය ආදී, මේවට උපරිම බදු ගහල බහුතරයක් වූ අහිංසක මිනිසුන් වෙනුවෙන් දැනෙන්නන යමක් කරන්න.
Mr Dananath, පුලුවන්නම් කෘෂිකර්මාන්තය අදාල discussion එකවත් youtube එකේ දාන්න..මොකද අපේ රටේ තරුණ කෘෂි ව්‍යවසායකයන්ට ඒක වැදගත් වෙයි.. (ගොවි මහතුන් වෙනුවෙන්)
කඩේ ගිය අයට දැන්නම් බඩ ගිහින්😂😂😂😂😂😂😂
@@DineshSandakelum aniwaryenma.pa,,,,, anduwak.rawatuna nathiwennama
Adeee meh topic eka katha karoth kiyala meh yaluwo ekakka katha una witharai ❤❤
ලංකාවෙ පොදු ප්‍රවාහනය කොච්චර අප්සට්ද කියල තේරෙන්නෙ මිනිස්සු පෞද්ගලික වාහනයක් තමන්ගෙ අවශ්‍යතාවක් හැටියට හිතන මට්ටමට ඇවිල්ල. හරි නම් සුවපහසු ප්‍රවාහනයනෙ අවශ්‍යතාවක් වෙන්න ඕනෙ කක්කි බස් සංස්කෘතියක් ඇති කරපු අවුලක් 🥲
පොදු ප්‍රවාහන කියන්නෙත් පොදු වැසිකිලි කියන්නෙත් දෙකම එක වගේ. මිනිස්සුන්ගේ පෞද්ගලික ගමන් බිමන් තියෙනව ඒවා පොදු පවාහනවල යන්න බැහැ. මිනිස්සුන්ට නිදහස යන්න අවශ්‍ය කරන ගමන් බිමන් තියෙනවා. ඒවා පොදු ප්‍රවාහනවල යන්න බැහැ. පොදු ප්‍රවාහනවල යනකොට අනිත් එකා කියන කියන විදිහට යන්න ඕන. පොදු ප්‍රවාහන කියන ඒවා හැම ගමනටම හරියන්නේ නෑ.
හැම තැනටම පොදු ප්‍රවාහනය හරියන්නේ නෑ. ඉස්සර මිනිස්සු තැපැල් නයින්ටියෙන් කොච්චර වැඩ ගත්තද. ඕක පොදු ප්‍රවාහනේ ගිහිල්ලා කරන්න පුළුවන්ද?
@@sandunviraj6506 utility vehicles වලින් කරන වැඩේ පොදු ප්‍රවාහනයෙන් කරන්න බෑ සහ උඩම reply කමෙන්ට් එකේ තියන හැටියට ට්‍රිප් යන්නත් බෑ. ඒ වගේම sales or marketing කියන fields වල වැඩ කරන මිනිස්සුන්ට අනිවාරෙම්ම පෞද්ගලික වාහනයක් ඕන. හැබැයි ලංකාවෙ බහුතරයක් ඔය category එකට අයිති නෑ. ගොඩක් ඉන්නෙ job එකක් කරල ආයෙ ගෙදර එන අය.
මම පෞද්ගලිකව වාහනයක් ගත්තෙම ජරා බස් වල කොන්දොන්ගෙ respect බල බල ඉන්න බැරි නිසා සහ අපහසුතාවෙන් මිරිකිලා යන ඒ නීරස experience එක තිත්ත වෙච්ච නිසා. වැඩට යන එක ඇරෙන්න නිතරම trips යන්නෙ නෑ ඉදල හිටල gathering එකකට හෝ drink එහෙකට ගියොත් මිසක්.
මම 8-5 කරන කෙනෙක්. මම වගේම උන් ලක්ශ ගාණක් උදේ හවස peak hours වල බොරැල්ල රාජගිරිය කොල්ලුපිටිය බම්බලපිටිය නුගේගොඩ වගේ busy areas වල traffic වල හිර වෙලා ඉන්නව. අර බස් එකේ නීරස experience එක විදින්න තියන අකමැත්ත නිසාම. බස් එකේ හිටියත් වාහනේ හිටියත් ඉන්නෙ ට්‍රැෆික් එකේ හැබැයි තනියම calm එකේ ඉන්න එක හොදයි කන පැලෙන සහරා ෆ්ලෑශ් එකක් අහගෙන දාඩිය නාගෙන චුක් බුක් ගාගෙන ඉන්නවට වැඩිය. ආයෙ බස් එහෙක යන්න නොලැබේවා කියල හිතෙන තරමට ඒක නීරස experience එකක්. ගොඩක් අයට ඒක එහෙමයි මොලේ වැඩිල නැති බස් පිස්සෙකුට ඇරෙන්න. ඒ ගැන ආයෙ තර්කයක් නෑ.
ලංකාවෙ ගොඩක් අය පදිංචි වෙලා ඉන්නෙ පාරට අවම බස් පාරට >500m දුරකින්. එතනින් එහාට දුරකුත් ගෙදරට ඇවිදල යන්න ඕන අයට පෞද්ගලික වාහනයක් කියන්නෙ must එකක්. හැබැයි Quality public transport එකක් තිබ්බ නම් ලංකාවෙ බහුතරයක් අවශ්‍යම වැඩකට personal vehicle එක පාවිච්චි කරනව හෝ rent කරනව ඇරෙන්න වාහනේම motivation for existence කියන මනෝ බාවෙන් මිදෙනව. මේකෙ ධනා කිව්ව වගේම වාහනයක් asset එකක් කියල සලකන්න වෙනව කියන්නෙම රටක economy එක සහ ප්‍රවාහනය තියෙන්නෙ පහත්ම තැනක.
අද පොඩ් එක ඉතාමත් වටිනව.🤍🤍🤍
මම දැක්කා පසුගිය දා ඔයාමඩුව ප්‍රදේශයේ අලුත් ආයෝජනයක් මත ඉදිවන නව ඖෂධ නිෂ්පාදන ආයතනයකට මුල්ගල තියල ඉදිකිරීම් ආරම්භ කරනවා 🥰. ඒ වගේ අලුත් ආයෝජන වෙන එක රටට ගොඩක් හොඳයි නේද 😇.
එකක් දෙකක් ලාහට ගෙම්බෝ ඇහිඳිනවා වගේ කරලා නම් ආර්ථිකය ගොඩ දානවා බොරු ගොයියෝ.
@@sandunviraj6506 වතුර බිංදු එකතුවෙලා තමයි සාගරයක් උනත් හැදෙන්නේ. රටට හොඳක් වෙනකොට කුහක නොවී හොඳයි කියන්න පුරුදු උනානම් නේද හොඳ ? එක එකාගේ දේශපාලන වහල්ලු නොවී...
ඒව මුන්ට පේන්න නෑ ආණ්ඩුව හොද වැඩ පේන්නෑ වැඩි උනොත් හිරුට වගෙ මුන්ටත් පේන්නේ
එකම වැඩකරන්නෙ නැති, අසාධාරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවනම්, රජයේ මූලික කාරණය ඉශ්ට වෙන්නෙ නෑ නෙ
ආනයන කෙරපු හයිබ්‍රඩ් 800 cc - 1000 cc වාහනයක් ලංකා මුදල්වලින් කීයකට ගන්ට පලුවන් හැකි වෙයිද කියල සරලව කියන්නකො?
TAX not based on invoied CIF value. Its on manufacturers factory price .so it can not be manipulated . under valued invoice price is not going to lower the TAX / Customs duty / luxury Tax to be paid
රාජ්‍ය සේවය රයිට් සයිස් කරලා, හරි සුදුසුකම් එක්ක බඳවාගැනීම් කරලා, උසස් වැටුප්තලවල පිහිටෙව්වා නම්, ඒක එක පැත්තකින් වැඩකරන අයට යහපත් ජීවන තත්වයක් ඇතිවෙනවා වගේම, ඒක බෙන්ච්මාක් කරලා පුද්ගලික අංශවලත් වැටුප් ඉබේම ඇජස්ට් වෙන්න බලපෑමක් වෙන්න පුළුවන් නේද?
Best of luck team
I like u team discussion
ඉඳලා හිටලා මේ ඉතාලිත් එන්නකෝ ගහන බදු බලන්න හරියට බඩු ගහනවා වගේ ගහන්නේ
The fundamental flaw in modern economics is that governments have borrowed heavily, misappropriated those borrowings and laid the burden of payment on its citizens.
As interest on those borrowings compound, these governments have no choice but to increase taxes, print money and borrow More capital to pay off their loans.
The end result is the erosion of buying power of the citizens, which has led to impoverishment of the middle classes.
At the core of it, the reason why the NPP was brought to power was on a mandate to reverse this trend.
While addressing the corruption, the subservience to the financial systems and the oligarchy is necessary, the fundamental change required for this country is in Tax reforms, which should reduce taxes on consumption and have a progressive tax system based on income.
The 1st place we should have seen, some reform on this basis should have been on Vehicle Tax.
Fundamentally, what we should have is a one off tax based on the price of the vehicle, where more expensive vehicles pay higher taxes to cheaper vehicles. This is a simple no brainer policy that fits with the NPP’s mandate and would be popular with the citizens.
Instead, it looks like the NPP are reverting back to the status quo taxation system in which taxes are based on capacity rather than costs and flat luxury taxes. All of which gets further exacerbated by a further tax of 18% VAT.
What this does is benefit more expensive vehicles over less expensive vehicles.
Eg a 1.2l Tata Tiago ends up taxed at 340% of its original cost, while a Porsche is taxed at 200%! Proportionality this makes this India car more unattainable to its intended consumer than a Porsche does to its intended consumer.
If the NPP can’t sort out a simple taxation system for this, how are they going to sort out a revolutionary taxation system for anything else??
I think the NPP need to stop relying on Status Quo economists, or customs officers for advice and implement real change as they were mandated to do.
සුපිරි වැඩසටහනක් ❤❤❤❤
මාලිමාවට තාමත් තියෙන්නේ 3%යි. ඉතුරු ටික "කුලියට" ගත්තු ඒවා. "කුලිය" ගෙවාගන්න බැරිවුන දවසට ප්‍රතිපල බොහෝ දරුණු වේවී.
( කුලිය කියන්නේ ලබාදුන් බොරු පොරොන්දු බව සියලු දෙනා හොඳින් මතක තබාගත යුතුයි.)
කුලිය ගෙවා ගන්න බැරි වෙන්නේ දුන් පොරොන්දු බොරු උනොත් මිසක් ඔයා කියපු විදිහට NPP බොරු පොරොන්දු දුන්නේ නෑ.රට හදන්න wish එක තියන එකම කණ්ඩායම NPP එක විතරයි..
@@tharinduchamodh7553යකෝ බදු අඩුකරල එක බද්දක් විතරක් ගහයි කියල හිතුවෙ secondhand මාකටි එක වැටෙයි කියල බද්ද 500%ක් කරල මිනිස්සු කොහොමද වාහන ගන්නෙ එන එවෑත් 15% පර්මිටිනමි මුනුත් රනිල්ල වගේ පාලනයක් තමයි, පොඩි මිනිහ ගැන හිතන්නෙ නෑ
උබලා කුලියටවත් ආවෙත් නැහැනේ,එක එකාට කුලියට කඩේ යන එක නම් stop කරන්න pls,, 🤣🤣🤣
THE best point you brought here is the power and the ease that Anura Kumara has at this moment. Bruno , you told that you believe that he still has good/ pure intention to do the right thing for the country .. If that so, you got to admit that he has no brain to do that . Thats why everything getting messy around... Now think again.
While appreciating Dananath's knowledge on economic matters, would like to make few comments on some points
A government is the one who faces the ground reality , all the economic theories are working as per books assuming other conditions are static.
However in reality that's not the case. Government should face all these challenges at the same time.Specially in a country like Sri Lanka it is very challenging.
On the vehicle importation and pricing, government should consider number of points such as
- Current used vehicle price, used vehicle price market and impact to financial institutions.
- road condition in the country and public transportation.
- number vehicles currently in the country
- impact to Forex etc
-
not only people's dreams.
Therefore as a start , increasing prices of vehicles would be a good move. people willing to spend extra money will buy new vehicles . Government should consider a strategy to discard old vehicles from the market and slowly bringing down prices without disrupting vehicle market and finance system in a systematic manner.
අනුර වෙනුවෙන් චන්දය දීල දැං හංදියට ගියත් කතා අහන්න වෙලා. ඕකා කීවෙනම් පසුතැවෙන්න වෙන්න දෙන්නේ නෑ කියලා
මම පසුගිය වසර 34 තුළ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නෙ, මෙහෙත් වසරින් වසර රජය විසින් වගාකරුවන්ට ලබා දෙන සහනාධාරය සාමාන්‍ය දෙයක්.
හොයල බලන්න ලෝකෙ ගොඩක් රටවල් වල එහෙමයි
ඔය රටේත් ගොවියෝ සහනාධාර ටික අරන් වගා කරලා විකුණ ගන්න බැරුව නහයෙන් අඬනවද? එහෙම වෙලා වගා කරපු ගොවියන්ට පාඩුයි කියලා රජය මැදිහත් වෙලා පාලන මිලක් දාලා ඒ වගා කරපු ටික ඔයාලට වැඩි මිලකට කන්න දෙනවා ද? ආනයනය කරපු එකම කොලිටි එකේ භාණ්ඩයක් කඩේ 100ට ගන්න පුලුවන් කම තියෙද්දි ඔය සහනාධාර ගත්ත ගොවියා හදපු ඒ කොලිටියේම භාණ්ඩේ ඔයා 250ක් දීලා ගන්නවද?
26:43 Are you sure of a certain brand you discussed made from the same country? Toyota manufactured in India and Japan are of two different qualities.
Thank you SL vlog team for addressing this issue ❤
මම හිතුවා මල්ලිල මෙයාල පරමිතියක් හදලා වාහන ගෙන් වයි කියලා අබිලි යකඩ වලින් හදන වාහන නොවෙයි ඒ කියන්නේ චයිනා ඉන්දීය අඩු පරමිති වාහන ගෙන්වන එක නවතයි කියලා බදු පිට බදු ගහලා බෑ බදු ගන්න නියම කරම වෙිදයක් නෑ බදු මුදල් කළමනාකරණයක් නෑ මෙයාලට එදා විපක්ෂයේ ඉන්න කොට තිබු කයිවාරු සංවිධානය ගැන මෙයාලගෙන් අහන්න අද රටෙි අදායමෙන් 4% පමන යනවා ගොඩනැගිලි බදු වලට එකයි මෙයාලට කළමනාකරණ පිලිබද දැනුම බින්දුවයි. තාක්ෂණය දන්නේ නෑ කුෂිකර්මාන්තය ගැන කතා කරන්න මෙි JVP අය ලෝකය දැකලා නෑ එකයි දුක.
ආන්ඩුව දෙයියන්ගෙම පිහිටයි මේ විදියට ගියොත්
Can we list down all the vehicle importers
Then take the first 50 importers (initially)
Give each of them a LC price quota of SLR 15000000 (per year)
Ask them to import any number of vehicles within that budget within an year
The price quota will then be renewed/reviewed next year
What do you think #Bruno ?
වාහන වල බදු වැඩි කරන්න කැමති අනයන සිමාව අවු 3 ට වඩා වැඩි කරන්න අකමැති විදිහට රජයේ නිධාරින් කිුයා කරන්නෙ ඔවුන් ට වාහන පර්මිටි තියෙන නිසා ඹවුන් ගේ පරණ වාහනය වැඩි මිලකට අසරණ බදු ගෙවන ජනතාව ට විකුණන ල බදු රහිතව වාහනයක් ගන්න පුළුවං නිසා මාලිමා ජනතා වාදි රජයක් නමි මෙි නිලධාරීන් ගේ කුට උපායන්ට යට නොවිය යුතුයි නිලධාරීන් තිරන ගන්නෙ ඹවුන්ගෙ වාසිය තකා මිසක් රට ගැන සිතා නෙවෙයි
Can we attend to the Ignite Growth via online?
වෙන එකම දේ, අපි මේ ඔක්කොම දගලල හදන රටට ප්‍රයෝජනවත් මනුස්සයා මෙහෙන් යන්නම හදන එක විතරයි.
තව ප්‍රශ්නයක් තියෙනව. වාහන මිල ගොඩක් වැඩිවුනොත් රජයට ආදායමක් එයිද? ආවෙ නැත්නම් දේපල බද්ද ගහන්න වෙයිද?
අරක්කු,සිගරැට් ,පෙට්‍රල් ,වාහන
මේ ආන්ඩුවටත් වැඩි ආයුශ නෑ.. ඔනිම තරුණ කොල්ලෙක් කෙල්ලෙක් ආසයි ගෙදර පොඩි කාර් එකක් ගන්න.. හොද පොදු ප්‍රවාහනක් පාරවල ලග පාත රොහල් පාසැල් තිබ්බ නම් ලන්කාවේ මිනිස්සු ඔච්චර වාහන ගන්න හින දකින්නේ නෑ.. මේක වත් විසදගන්න බැරි එකටවත් සහනයක් දෙන්න බැරි නම් ඔයාලත් ඉන්න්න අවසාන අවුරුදු 5 තමා.. ජය වේවා NPP
මාලිමාව ආණ්‌ඩුවක් ආවොත් මේ සියල්ලටම උත්තර ලැබෙනවා, මුන් කොමිස් කාක්කෝ 💙.
මීට මාලිමාව [ අහවල් News ]
මම හිතන්නේ තවම කොමිස් ගන්න කෙනා හොයා ගෙන නෑ 😂😂😂
@@sandunviraj6506 Thama kanchala lu ganne 🥲😆
29:58 Now an alto k10 will be more than 6 mil as I guess. Have to increase that value to atleast 10 mil.
Traspotation system එකක් සමගම total system change එකක් අවශ්‍යයි.මෙය ගැබුරු සංකල්පයක්.එයතමයි දැන් ඕන.කාටහරි මේගැන අදහසක් තියෙනවාද? ඔය ආකාරයට කාර්ද, හාල්ද,රැකියාද, efficiance ද,productivity ද,ආර්ථිකය නිෂ්පාදනද,ආර්තිකය සේවාද කිය කිය හිටියට විසදුමක් එන්නේ නැහැ.මේ සියල්ලටම එකවර විසදුමක් දියයුතුයි.ඒගැන කාටහරි සංයුක්ත අදහසක් තියෙනවාද? අපේ රටේ ප්‍රශ්නය එහෙම ගන්නේ නැතිනම් සාර්ථක නෑ.එම නිසා සම්පූර්න ප්‍රශ්නය එක මිටට අරං විසදන්න පුළුවන් ක්‍රමවේදය සහිත system chnger කවූද,ඌතමයි වැඩ්ඩා.overall system chnger කවුද? දෙන්නද system එකක්.
මමත් සල්ලි ලෑස්ති කරගෙන මේ අවුරුද්දේ වාහනයක් ගන්න හිතාගෙන ඉන්නේ 😇. වාහන හීනෙ නැතිඋනා කියල කියන අය ගන්න හිතන් හිටපු වාහනයයි, අවුරුද්දයි, ගන්න පුළුවන් වෙයි කියල හිතපු මිලයි මොන වගේ ද 🤔?
@@SriLankanDream ඔයාගෙ budget එක කීයද?
Wagon r
Japan alto
Daihatsu mira
හිතන් හිටියේ 45 - 50 අතර
@@KavishkaGeethanga 70 වගේ පුළුවන් වෙයි ද බන් ?, 2023 වගේ ටිකක් අලුත් එකක් ? දැන් local market එකේ තියන පරණ එවට නම් ඔය ගණන් දීල ගන්න හිතෙන්නෙ නෑ.
@@gayaniwijenayaka7222 Wagon R 2023 වගේ නම් 60ක් විතර වෙයි කියල කියනවා. එහෙම උනොත් local market එකේ පරණ ඒවායේ ගණන් නම් ගොඩක් අඩුවෙන්න ඕන. කොහොම හරි මේ අවුරුද්දේ උබේ බලපොරෝතුව හරියන්න කියල wish කරනවා mchan 👍.
@@SriLankanDream පුලුවන් වෙයි බැරිවෙන එකක් නෑ බන්. 2022/23 වගේ 70 කට යන්න පුලුවන් wagon R FX එකකට. 10000km වගේ milage එකක් තමයි ඒ ගානට ගන්න පුලුවන්
All those other countries in the graph are far too bigger than Sri Lanka.., main driving factor must be how many cars can we allow on the roads based on countries size. we should also have scrap value after certain years..m just like Singapore. COE of a car in Singapore is far more valuable than the car.., the reason is to discourage., otherwise it will end up like infamous traffic jams in Thailand and Jakarta
තිබ්බ අවසාන බලාපොරොත්තුවත් පුස්සක්ද. එතකොට. 😢😢😢
My one hope is that one day I will be here to talk about the solar industry.😊
දැන් thumbnail එක බලල එන්නෙ. හසා නැත්තන් බලනව. ඉන්නව නන් යනව. සරලයි
dara jeppek wage hada jepponta gahana hinda dukada😂😂
@@DiniruNimsara-pq2jd ai methanin hasa witharada jeppanta gahanne? 😂
මමත් හසා ඉන්නවා නං බලන්නෙ නැහැ උගෙන් සමාජයට ගන්ඩ දෙයක් නැහැ ඌ ජෝකර් කෙනෙක් නිසා ඌට හැමදේම ජෝක් එකක් මේ වගේ වැදගත් පොරවල් ගෙනල්ලා රට කොතනටද ගෙනියන්නෙ කියලා හොද වැටහීමක් ගන්ඩ පුලුවන්
Hasa malima bathimathunta hugak riddanwa. Ekai dakkath ahaka blaganne dn 🥲😂
Poddak open wemma balapam anith miniissunge adahas walata. Uge waraddkuth naha
රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකරන්න එපාකියා මහබැංකුවෙ වැටුප් වැඩිකරගත්තු මරු මහබැංකු අදිපති, අනුරගෙත් බයිලා විතරයි .....
වාහන ගෙනාවම ඩොලර් එලියට යන්න ගත්තාම ආයේ අඬන්න එපා.ආණ්ඩුව වාහන ගෙන්නපු නිසා තමයි මෙහෙම උනේ කියලා. ඩොලර් සංචිත නැතිව බයිලා ගහන්න යනවා මැද පන්තියේ උන්ගේ හීන නැති කරා කියලා. යකෝ ඉවසීමේන් යන්න ඔනී මේක.. 2028 වෙනකොට ආයේ ණය ගෙවන්න ඔනී. ආර්ථිකය කියන්නේ එක එකාට ඔනී විදියට හදන්න පුළුවන් එකක් නෙවෙයි. හරි ප්‍රතිපත්තික් එක්ක යන්න ඔනී.
බෘානෝ කිව්ව හරි ජණපතිට හොද අතට වන් මෑන් එකක් නොගහ වැඩේ කරන්න බෑ. පොඩ් කාස්ට් ගොවියො මෝල් ගොවියො😂❤❤❤❤
මාලිමාවට ජන්දෙ දිලා මිනිස්සු බලාපොරොත්තු උන කිසිම හොදක් උනෙ නෑ..තව තවත් මිනිස්සුන්ට ජවත් වෙන්න අමාරැ වෙනවා විතරයි..
Fuel consumption eka Engine capacity ekath ekka wenas wenawa, ratata eka balapanawa Eagena obala katha karema nehe, ( eka most important)
Asking about the TRCSL when we import the phone How many percentage tax will the government give
Bruno, what is the mode of conduct , I mean will that be bilingual.
මන් නම් හිතන්නේ වාහනයක් කියන්නේ asset එකක්වත් investment එකක් වත් නෙමයි life එක easy & quality එක වැඩි කරගන්න පුලුවන් component එකක් හරියට phones , Laptops වගේ. මිනිස්සුන්ගේ quality of living එක වැඩි කරන්න කියලා ඇවිල්ලා මොකක්ද මේ කරන්නේ අනුර? සාමන්‍ය Middle class මිනිස්සු තමයි රටේ වැඩිපුර ඉන්නේ 50,000 සිට 250,000 විතර මාසික වැටුපක් ගන්න. ඉතින් කොහොමද එහෙම මිනිහෙක් රෝද 2කින් 3කට යන්නේ? 3කින් 4කට යන්නේ මෙහෙම කරද්දි? ලන්කාවේ හැම පාලකයම ඇවිල්ලා middleclass මිනිස්සු රවට්ටලා lower class, upper middle class සහා upper class මිනිස්සුට විතරක් ලේසියෙන් ඊලග step එක තියන්න පුලුවන් විදිහේ තීරන ගන්නවා. හැමදාම middle class මිනිහා තැලෙනවා.
දෙරණ 360 ණය කතාව සම්බන්ධයෙන් මහා බැංකු අධි පති විස්තර කරනවා
1:22:37 වැව් වල පාසි සුද්ද කරන එකේ වීඩියෝ එක බැලුවද 🙁🙁..ඒකේ වොයිස් කට් වල කොතනකවත් ක්ලීන් ලංකා කියලා කියන් නැ🙁🙁......චැනල් නිව්ස් එක ගහන කොට ගහන්නෙ ක්ලීන් ශ්‍රී ලංකා කියලා ලේබල් කරලා..☹☹. විශේශයෙන් දෙරන හිරු.😂.....වැව් වල පාසි සුද්ද කරන එක කලිමුත් වුන දෙයක් නෙ..ඒක ක්ලින්න් ශ්‍රී ලංකා කියලා ලේබල් කරන්නෙ නිව්ස් ගහන අය😢
In summary, the tax system imposed on imported vehicles is completely flawed. As Dhana pointed out, it’s essentially taxing on top of taxes-something no other country does. Despite this, Sri Lanka still ended up bankrupt!
වාහනයක් ගන්න බලන් ඉදපු හැමෝම දැම් බස් එකේ වැඩට යනවා ...එතකොට පොදු ප්‍රවාහනේ දියුනු වෙනවා ....කොහොමද කයිය නායකගේ ටිකිරි මොලේ 😂😂😂
අපිට අනුරත් එක්ක ඉන්න්වා තාමත්...අනික රටේ තියන ලොකුම ප්‍රශ්නෙ වාහනද...චන්දෙ දුන්නෙ වාහනයක් ගන්ඩ නෙමේ....කඩා වට්ටපු රට ගොඩ දාන්ඩ...
Wasantha Samarasinghe's two Story Building case in courts.
පට්ට විග්‍රයක් ❤❤❤🤟
1:11:42 ටිල්වින් ට ඔච්චර ගහලා මොනාද බලාපොරොත්ත්තු වෙන්නෙ.....😊පොහොට්ටුව වගේ නොවී තියාගන්න ටිල්වින් කරන කැපකිරීමට ක්‍රෙඩිට් එකක් ඇත්තෙම නැද්ද ?😃? කෝඩිනේටර් පමනයි ටිල්වින්...😊.යෝජනා ඒ ගැන දන්න අය්ගෙන් ගන්නෙ 😊 ටිල්වින් ගේ අප්ඩේට් වීම දැක්කෙ නැතෙයි
Anduwatai ara sudha kiyana ekata okun serama ellawanda ona api dunne malimawat me parant rawatuna
දාල විනාඩි 2 ,82 වෙනිය😅
Me yana vidiyata gon karate nevata lankava gamana gamanayata pavichi karana vena thatwayak vei vage needa?
පිටරට ඉන්න අපි වගේ අයට ඩොලර් වලින් ගෙවන්න හදන්න. එතකොට කොච්චර විකිණුනත් ඩොලර් ඒවි. ලංකාවේ ඉන්න අයට දැනට තියෙන බදූ වලට දෙන්න.. නැත්නම් අපි මේ රටවලම අපි කැමති වාහන ගන්න වෙනවා ඔහොම ගියොත්
Solat panal දාන අයට permit එකක් දුන්නනම්
Fuel cost එක අඩු කල හැකිය් නෙද?
We should calculate and if it’s cheaper to bring rice from outside we should do so and get in to cash crops which we can export.., and it’s proven rice is very unhealthy.., specially those with high GI..,