පාතාලේ දණගස්වමින් හිතාගන්න බැරි කණ්ඩායමක් එක්වරම ලොකු පළාතක් වටකරයි රට ක්ලීන් කරන අලුත්ම මෙහෙයුම

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 867

  • @Jeewana-k3r
    @Jeewana-k3r 14 дней назад +380

    ශ්‍රී ලංකා පොලිසියට හමුදාවට විශේෂ කාර බලකායෙන් ඉතා ගෞරවයෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා ඔබලා ඉතා දැඩිව ක්‍රියාත්මක වෙන්න මේ තැන්වලදී ඉතාම උනන්දුවෙන් අපේ රට පිරිසිදු කරලා දෙන්නේ ස්තුතියි❤

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys 14 дней назад +4

      Ayala baya nha Dan janadipothi hodaiii na

    • @ජයන්තජයන්ත-ඛ6ඥ
      @ජයන්තජයන්ත-ඛ6ඥ 14 дней назад +11

      ඉස්සර වගේ මගදී නවත්වන්න එපා දිගටම පවත්වාගෙන යන්න

    • @hawaballa9953
      @hawaballa9953 14 дней назад +1

      Me hama niladariyekutama janadipathi thuma athulu hama hoda kriyawakma ratawenuwen niyalena..obalata thath osawa wadimi ,,🙏🙏🙏❤❤❤

    • @DissanayakaMudiyanselage-j8w
      @DissanayakaMudiyanselage-j8w 14 дней назад

      0:41 0: 0:47 0:48 0:48 0:45 0:45 44

    • @DissanayakaMudiyanselage-j8w
      @DissanayakaMudiyanselage-j8w 14 дней назад

      Qqqq 1:05 q❤qqqqq 1:07

  • @Jeewana-k3r
    @Jeewana-k3r 14 дней назад +294

    clean sri lanka කියන්නේ ඉතා පිරිසිදු රටක් ඒක නිසා ඒකේ ඔය විසබීජ ටික නැති කිරීම ඉතාමත් වැදගත්. ස්තුතියි❤

    • @DilanBawantha
      @DilanBawantha 13 дней назад

      Thankolda kanne oya daram natti ragam vitharai hode un allai apa dila eliyta danwa ara thankola kana un rate wadi ne unta deyak kra kiyla pennath epei ithin

  • @MahindaWelikanna
    @MahindaWelikanna 14 дней назад +205

    මගේ මාලිමාව ට දිිපු චන්ද ය කෝටිගනනක් වටිනවා මහත්තයෝ ඹබට⁣ ගොඩක් ස්තැතියි අපේ පොලිසියට දැන් පොලිසියේ ඉන්න සියළු දෙන⁣ාටම ගොඩක් පිං ගොඩක් ස්තැතියි අපේ එවුන්ට ගොඩක් සතැටුයි .❤❤❤❤❤

    • @chandimaamaraweera
      @chandimaamaraweera 13 дней назад

      නෑ..මේක වැල්ලම්පිටි , කොලොන්නාව, දෙමටගොඩ කෙලේ
      ගිය අවුරුද්දෙ මැද.😂

  • @Jeewana-k3r
    @Jeewana-k3r 14 дней назад +205

    රස්තියාදුකාරයෝ බේබද්දෝ ගණන්කාරයෝ කියන පාහර බල්ලෝ පිරිසිදු කරලා දෙන්න සමාජයේ ඕනම කෙනෙකුට ඕනම වෙලාවක මහ පාරේ ඇවිදින්න පුළුවන් සමාජය හැම කටයුත්තක්ම සර්ව සාධාරණ කරන්න පුළුවන් විදිහට සමාජය ගොඩනගල දෙන්න ස්තුතියි❤

    • @priyankakuamari4162
      @priyankakuamari4162 14 дней назад +9

      ඇත්තටම ඒක විය යුතුයි කාන්තාවකට දවාලක වත් පාරක යන්න බැරි දරුවෙකුට පාරක යන්න බැරි පිරිමියෙක්ට පාරක යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නෙ.....ලංකාවෙ මේ තත්වය නැතිකරල හැමෝටම එක හා සමානත්වය ඇතිකල යුතුයි....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 14 дней назад

      💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰 🇩🇪

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 14 дней назад +5

      පුංචි දරුවෙකුට,දියණියකට කාන්තාවකට වුවත් පාරේ තනියම ඕනෑ වෙලාවකට යන්න එන්න පුළුවන් රටක් හදමු.

    • @LakmalAdikarai
      @LakmalAdikarai 14 дней назад +2

      Ou api balaporoththu uneth ekane dan sathutui

    • @JayamanikePerera
      @JayamanikePerera 14 дней назад

      මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට මරණදඬුවම ඕනෑ

  • @Jeewana-k3r
    @Jeewana-k3r 14 дней назад +277

    ත්‍රිවිධ හමුදාවටම පොලිසියට ස්තුතියි❤ රටේ කිසිම බයිබෝස් කාරයෙක් තියන්න එපා සාමාන්‍යයෙන් මිනිස්සුන්ට එදිනෙදා කටයුතු සරුව සාධාරණ සමාදානම ජීවත් වෙන්න ඉඩ හදලා දෙන්න ස්තූතියි❤

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 14 дней назад +123

    වැඩි වැඩියෙන් විදේශිකයෝ ගෙන්න ගන්නනම් මේවා තමා හොද වැඩ ආදරෙයි හැමදෙනාටම 🌷❤🇱🇰🇮🇹

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 14 дней назад +171

    Clean Sri Lanka ක්‍රියායලිය මගින් ඉතාමත් හොඳ සුවිශේෂී කාර්යයක්
    කරන බව පැහැදිලියි ස්තූතියි ජයවේවා .

  • @RPerera-s9v
    @RPerera-s9v 14 дней назад +170

    අපේ ජනාධිපතිතුමා ගැන පුදුම ගෞරවය ක් දැනෙන්නේ. අපි ගහපු කතිරේ ගැන හරිම සතුටුයි. පොලිසිය ටත් හමුදාව ටත් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ❤❤❤❤

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 14 дней назад +2

      මටත් එහෙමයි..

    • @gaminirupasinghe9679
      @gaminirupasinghe9679 14 дней назад +2

      ආඩම්බරයි

    • @Lakmalwithna
      @Lakmalwithna 14 дней назад

      Oya allapu 56denama halmasso KO othana allala thiyanawada aka torak morak mokada palathe police ya danne nadda thora Mora mokada kiyala

    • @chandimaamaraweera
      @chandimaamaraweera 13 дней назад

      මේ වඩසටහන ආරම්භ වුනේ ගිය වසරේ මැද භාගෙ.😂

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 13 дней назад +1

      @chandimaamaraweera වෙන්න බෑ....එතකොට ජනාධිපති රනිල්නෙ..ඔයා කියන්නෙ මහ බැංකුව ක්ලීන් කරපු එක ගැන වෙන්නැති......

  • @Jeewana-k3r
    @Jeewana-k3r 14 дней назад +101

    රටේ ආරක්ෂාව හොඳ නම් කාගෙවත් අතේ අවි ආයුධ තිබිය යුතු නෑ ත්‍රිවිධ හමුදාව පොලිසිය හැර ඒක නිසා අපිට ඒ පිරිසිදු කරලා දෙන්න ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මුළු ලංකාවම හැම පැත්තෙන්ම පිරිසිදු කරමු. ස්තුතියි❤

  • @nilanthidompage9837
    @nilanthidompage9837 14 дней назад +43

    අනාගත දරුවන් ගැන දැන් හිතට හරි සැනසීමයි........ අපි ඔබලා සමගයි දුරු රට සේවය කලත්..... ආදරෙයි ත්‍රිවිධ හමුදාවට ❤❤❤

  • @MallawaMallawa-xw8tg
    @MallawaMallawa-xw8tg 14 дней назад +216

    සුපිරි වැඩක්.........නොනැවතී ඉදිරියට ...........ජය වේවා ජනතාවට සහ රජයට 👍👍👍👍👍👍👍

    • @LakmalAdikarai
      @LakmalAdikarai 14 дней назад

      V​@roshankharmenna harak kagahanawa umbaaaa kiyala palayan radawage guuu kapan wasalaya

    • @vijendragayan8896
      @vijendragayan8896 14 дней назад

      nodanna dewal katha nokara idapan awajathaka ballo ratata hodan wenne mekan kalakanniya nodakin tho 😂😂​@roshankhar

    • @tharindudanushka1
      @tharindudanushka1 13 дней назад

      ​@@vijendragayan8896මොකද්ද බන් වෙන හොදේ. කෙලින්ම මහා එකා අල්ලලා දාපන්කෝ එහෙනම්. බොරු ෂෝ නොදා. කව්රුත් නොදන්න රහසක්නේ.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 14 дней назад +39

    ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ ඔබ සැමට බොහොම ස්තුතියි.
    💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾ජයෙන්ම ජයවේවා!!!

  • @BattiPerera
    @BattiPerera 14 дней назад +37

    මම යාච්ඤා කරමි ඔබලාට ශක්තිය දෙවියන්ගෙන් ඉල්ලා

  • @RomaineGibson-r7m
    @RomaineGibson-r7m 14 дней назад +24

    සුපිරි වැඩ පිළිවෙලක් කියලාවත් කර ගන්න බැරි එකක්. ගොඩාක් ස්තුයි.❤❤

  • @NadeekaSubasingha-c9w
    @NadeekaSubasingha-c9w 14 дней назад +89

    හැමෝටම ආදරෙයි.රටට ආදරෙයි.රට රැකගමු❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 14 дней назад

      💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰 🇩🇪

  • @MahindaWelikanna
    @MahindaWelikanna 14 дней назад +52

    දැන් අපිට බඩගින්නෙ මැරැනත් කමක් නැහ අපේ එවුන් ට හොද ලක්සන රටක් හැදෙනවනි.❤❤❤❤❤

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 14 дней назад +36

    රජයට,ආරක්ෂක අංශවලට අපගේ උත්තමාචාරය.රට යහ මගට ගන්නට තව,තව,ශක්තිය ,ධෛර්යය ලැබේවා.මත්ද්‍රව්‍ය රකුසා රටින් මුලුනුපුටා දමන්න ජනපති තුමනි.

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 14 дней назад +94

    අනවසර ගිනිඅවි අත්අඩංගුවට ගත යුතුමයි .👍👍

    • @RPerera-s9v
      @RPerera-s9v 14 дней назад +4

      අනිවාර්යයෙන්ම

  • @KumariPunchi
    @KumariPunchi 14 дней назад +34

    මෙහෙම හැම පළාතකම සුද්ද කරන්න ඕනා සියලු දෙනාට බුදු සරණයි.

  • @mhewage
    @mhewage 14 дней назад +53

    නියමයි මෙන්න මෙවා තමයි වැඩ කුඩ්ඩොයි පාතාලයි විනාශ කළොත් clean ශ්‍රිලංකා ඉතාමත් සාර්ථක අදියරක හෙල ලකුණු ජයවේවා ❤️❤️

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 14 дней назад +31

    සුපිරි නියමයි ජයවෙවා රටම කිලීන් කරමු හොඳ වෙඩක් අගය කරමු

  • @knowdgeispower4949
    @knowdgeispower4949 14 дней назад +44

    සුද්ධකීරීම මෙතනින් පටන්ගත්තම සමහර අය කියනවා අතනින් පටන ගන්න කියලා කොතනින් හරි පටන්ගෙන වැඩේ කරන එකට සහය දෙමු

  • @swarnasuraweera283
    @swarnasuraweera283 14 дней назад +25

    ශ්‍රී ලංකාවේ ක්ලීන් ශ්‍රී ලංකා මෙහෙයුමේ
    ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!!
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @sandunbandara593
    @sandunbandara593 14 дней назад +47

    ඒකනම් සුපිරි අපේජනපති තුමාට ස්තූතියි 👍❤❤❤❤

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 14 дней назад +34

    පිං සිදුවේවා මගේ රට මත්ද්‍රව්‍යයෙන් මුදවන්න.දෙමාපියන්ගේ,දරුවන්ගේ සෝසුසුම් අවසන් වෙන්නේ එදාටයි ජනපතිතුනි.

  • @ThushariNilmini-pp9np
    @ThushariNilmini-pp9np 14 дней назад +38

    ත්‍රිවිධ හමුදාවට පොzලිසියට ස්තුතියි

  • @VivoY93-tc9fh
    @VivoY93-tc9fh 14 дней назад +25

    පින් ජනාධිපති තුමාට තෙරුවන් සරනයි

  • @AmeenNurul-r1x
    @AmeenNurul-r1x 14 дней назад +57

    සුපිරි සුපිරිම වෙඩක් 👍🙏🙏🙏

  • @ajithfernando4343
    @ajithfernando4343 14 дней назад +28

    සුපිරි සුපිරි සුපිරි සුපිරි clean Sri Lanka නවත්වන්න එපා. කළුතර පානදුර දූෂණයෙන් පිරුණු තැන්.

  • @Jeewana-k3r
    @Jeewana-k3r 14 дней назад +42

    ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මහජනතාවගේනුත් සහයෝගය දෙන්න ආරක්ෂක අංශවලට මොකද තමන්ගේ ගෙවල් ළඟ ඉන්නේ මොන පුද්ගලයෙක්ද කියලා තමුනුයි දන්නේ

    • @sudeshliyanage7912
      @sudeshliyanage7912 14 дней назад

      හැබැයි ඒකට කලින් පොලීසිය clean කරලා ඉන්න ඔනා මොකද කනතරමක් ජාරාව කන්නේ පොලීසියේ උන් වැලී,පස්,ගස් කපන,ගන්ජා,කුඩු විකුනන උන්ගෙන්...දැනුවත් කරන්න ගිහින් එ මිනිස්සුන්ව පාවදෙයි

  • @Kanthiherath-y4t
    @Kanthiherath-y4t 14 дней назад +9

    හදවතින්ම සුභ පතනව අලුත් නායකතුමන්ලට මේ කරන මෙහෙවරට.අපි ආසයි අපි මැරෙන්න කලින් සිංගප්පූරැව වගේ මිනිසුන්ට සතුන්ට වගේම මහපොලොවෙ මැවිල තියෙන හැමදේකටම ආදරය කරන නිවහල් නිර්මල රාජ්‍යයක් බිහිවෙනව දකින්න. A,K,D නායක තුමා මැති ඇමති අගමැති ඇතුලු සියලුම දෙනාටත්, ත්‍රිවිධ හමුදාවෙ සියලු දෙනාටත්, ආශීර්වාද ලබාදෙන ගරැ ස්වාමීන්වහන්සේලාටත් නියත ශක්තිය ධෛර්යය නිදුක් නීරෝගී භාවය නිරතුරැ ලැබේවා.තෙරැවන් සරනයි.

  • @kalyanijayasinghe3763
    @kalyanijayasinghe3763 14 дней назад +61

    නියමයි!!

  • @himaliherath734
    @himaliherath734 14 дней назад +34

    විය යුතු දේ වෙමින් පවතී❤❤❤❤❤❤

  • @Lath-q2t
    @Lath-q2t 14 дней назад +10

    ආරක්ෂක නිලධාරීන් සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි ක්ලීන් sri ලංකාවෙ සියළුම ආයතන පිරිසිදු කර මතින් තොර රටක් හදමු ජයෙන් ජය ශ්‍රී ලංකා

  • @ranidamayanthi9572
    @ranidamayanthi9572 14 дней назад +13

    ත්‍රිවිද හාමුදාවට හා පොලීසියට ස්තුතියි❤❤❤❤ ජයවේවා බුදුසරණයි

  • @malindachandrasekara7734
    @malindachandrasekara7734 14 дней назад +25

    මෙකනම් සුපිරි වැඩක් රට පුරාම මේක උනාම මරු❤

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 14 дней назад +13

    දැන්වත් අපේ රට පොහොසත් ලස්සන රටක් හැදෙයි කියන විශ්වසය ජනතාව තුල තියනවා ජනාධිපති තුමාට හමුදාව සහ පොලිසියට අනේක වාරයක් ස්තුති පිං හැමෝම එක මුතුව අවංකව සේවය කරමු අපේ රට පනමෙන් ආරක්ෂා කරමු ජයවේවා 🙏🙏💐💐❤❤💐💐

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 14 дней назад

      ම්නිස්සුන්ගේ ජීවන් ව්යදම් අඩු වෙන්න ඔනේ ඉස්සෙල්ලා

    • @harshanakumara952
      @harshanakumara952 14 дней назад +1

      හිගන්නො කියනව ඕව කරන්න කලින් කන්න දීල ඉන්නලු

  • @TharangaJeorge
    @TharangaJeorge 14 дней назад +29

    නියමයි,ජය වේවා ශ්‍රිලංකා ❤️❤️

  • @DeepikaGalhena
    @DeepikaGalhena 14 дней назад +19

    හරිම සතුටුයි ❤❤❤❤❤❤

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 14 дней назад +16

    හැම අංශයක්ම ආවරනය වන ක්ලීන්😮 ශ්‍රී ලංකා වැඩපිලිවෙල ඉතා අගෙයි.....
    අපිට මේ වැඩ පිලිවෙල හරියටම් තේරුනේ පස්සෙ...කලින් හිතුවෙ පාරවල් සුද්ද කරනවා කියල විතරයි
    .ප්‍රවාහන සේව‍ය සුද්ද කිරීම.
    .මත් ද්‍රව්‍යය වැටලීම්
    .පාතාල මර්දනය.
    වගේම.
    .සූදු ක්‍රීඩා වැටලීම් හා පරිඝනක සූදු නැවතීම.
    .රාජ්‍ය සේවය කාර්‍යක්ෂම කිරීම.
    .අල්ලස් දීම් හා ගැනීම් වැටලී(දැන් අක්‍රිය වෙලාවගේයි දැනෙන්නෙ)
    .කලුකඩ වැටලීම.
    .ස්පා මුවාවෙන් යන අයථා ව්‍යාපාර
    යන මේහැම තැනටම සුද්දය දියත්කර ක්ලීන් ශ්‍රී ලංකා වැඩ පිලිවෙල සාර්ථක කරගමු.......
    අපේ උපරිම සහාය..රජයට , පොලීසියට, හමුදාවට.

  • @Jeewana-k3r
    @Jeewana-k3r 14 дней назад +27

    රටේ නීතියක් සමග ත්‍රිවිද හමුදාව පොලිසිය සමඟ මුළු මාහක් ජනතාවම එකතුවෙමු රට සුද්ද කරමු පිරිසිදු කරමු❤

    • @NadeekaSubasingha-c9w
      @NadeekaSubasingha-c9w 14 дней назад

      ❤❤❤

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 14 дней назад +2

      🌷❤ සිවිල් පොලිස් නිතරම හැමතැනම් ඉන්න ඕනි දැන නොගන්නා විදියට හැම කෙනා එක්කම සම්බන්ධතා තියාගෙන 🌷❤🇱🇰🇮🇹

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 14 дней назад +21

    දරුවෝ බේරාගන්න මෙහෙයුම් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @damayanthidissanayake473
    @damayanthidissanayake473 14 дней назад +15

    කොල්ලෝ ටික දැක්කම බය හිතෙනවා.කොහොමද ගැම්ම.

  • @Wihagi_Samara
    @Wihagi_Samara 14 дней назад +7

    ස්තුතියි...විරු සහෝදරවරුනි...💐🇱🇰
    💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @PiyanthiPiyanthi-qe8wl
    @PiyanthiPiyanthi-qe8wl 14 дней назад +17

    ජය.ෙවවා..තුිවිද..හමුදාවටසුන්දරවැඩක්.සුන්දර.රටක්.🎉🎉🎉

  • @pavithraperera5638
    @pavithraperera5638 14 дней назад +9

    මේ දේවල් සංදර්ශන නොවී දිගටම කරගෙන ගියොත්, පොලීසියටත් ආණ්ඩුවටත් හැමදාම මහජන ගෞරවය තියෙයි.❤❤❤❤❤❤❤❤❤

  • @W.Sumedha
    @W.Sumedha 10 дней назад +1

    මරු නියමයි ❤

  • @manorideepika219
    @manorideepika219 14 дней назад +18

    ජයවේවා

  • @arunaratnayake5828
    @arunaratnayake5828 14 дней назад +14

    Excellent !! ජයවේවා !!

  • @thilakkulathunga4435
    @thilakkulathunga4435 14 дней назад +23

    පොලිසිය විතරක් දාන්න එපා ජරාවට බරයි

  • @bastianperera530
    @bastianperera530 13 дней назад +2

    CLEAN SRI LANKA That’s Great ❤ must be done

  • @MestrMestrm
    @MestrMestrm 14 дней назад +5

    සිදු වීමට ඇති දේ සිදුවෙමින් පවති. ගමි දනවි සිසාරා දීප ව්‍යාප්තව මෙහෙයුම් කරගෙන යන ලෙස ගරැ පොලිස්පති තුමා ඇතුලු සියලුම පොලිස් නිලධාරි මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිමි..සුද්ධ වු ශ්‍රි ලංකාවක් නිර්මාණය කිරිමට හැකියාව තියෙන්නෙ පෝලිසියට සහ ගෞරවණීය ශ්‍රේෂ්ඨාධිකරණය පමණි..සියලු ලංකීය ජනතාවගේ උනුසුම සුභ පැතුම් ඔබ සැමට..

  • @swarnasuraweera283
    @swarnasuraweera283 14 дней назад +8

    අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා
    ප්‍රමුඛ මාලිමාවට ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට
    ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.
    ආදර්ශමත්.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @nilunilu4025
    @nilunilu4025 14 дней назад +8

    නිවැරදි කරැවන් හැර වරදි කරැවන් පමණක් අල්ලන මාලිමා රජයක් වේවා❤❤❤

  • @traveltectours6561
    @traveltectours6561 14 дней назад +7

    හොඳම සහ දරුණුම පාතාලය තියාගෙන හිටියේ ඉන්නේ පසුගිය පාර්ලිමේන්තුවේ හිටපු උන් සහ ලොකු පුටුවල උන්. ජූලම්පිටියේ අමරේ එහෙම ඉන්නේ කා ලඟද...? උන්ව තමයි ඉස්සෙල්ලාම අල්ලන්න ඕන...

  • @hasithajayamal1620
    @hasithajayamal1620 12 дней назад +2

    මෙන්නම් මෙහෙම හමුදාව පොලිසිය හැම දාම ගමක් ගමක් ගාන්නේ එහෙට මෙහෙට යවන්න ඔනී නිතරම දවස ගානේ. එහෙනම් හෙල්මට් එකක් නැතුව එකෙක් එලියට එන්නෑ ❤

  • @sujeewajagath7206
    @sujeewajagath7206 13 дней назад +2

    කලින් කරපු සන්දර්ශන වාගේ නෙවෙයි හොදට සාර්ථකව පිලිවලකට වැඩෙ දෙයි මගේ ජනාධිපති සහෝදරයා එක ෂුවර් ඡන්දය දුන්නේ සෑම අතින්ම cleen ලංකාවක් හදන්න ජයවේවා ජනතාවට ජයවේවා ස්තූති

  • @Sandun_putha
    @Sandun_putha 14 дней назад +7

    පාතාලය අවසන් කරමු ❤❤❤

  • @PrasadSanjeewa-p2r
    @PrasadSanjeewa-p2r 14 дней назад +15

    සුපිරි වඋඩෙ

  • @roshandanushka5840
    @roshandanushka5840 14 дней назад +14

    අතර මග නතර නොකර දිගටම ඕක කරන්න

  • @NadeeshaNadeeshadilhani
    @NadeeshaNadeeshadilhani 14 дней назад +5

    බඩට නොකා දරුවන් 3න් දෙනෙකුගෙ අවශ්‍යතා පසෙකට දමා කරන ලද කැප කිරීම් මල්පල දරමින් තිබේ.අනාගත දරුවන්ට යහපත් රටක් වෙනුවෙන් මාලිමාවට ජයවේ.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 14 дней назад +22

    හැමතැනම ආමී පොලිස් දාන්න ඕනි රාජපක්ෂ ලාගේ බල්ලෝ නෑව්වා ලමයි බලාගත්තා ඇති

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 14 дней назад +10

    උදාරයි උදාරයි ජයවේවා ජයවේවා ❤❤❤🇦🇪🇱🇰

  • @SanjayaKarunasena-jf1cq
    @SanjayaKarunasena-jf1cq 14 дней назад +6

    සුපිරි වැඩක්

  • @harshahemantha5776
    @harshahemantha5776 14 дней назад +6

    කුඩ්ඩන්ට රෙවෙන්න දීල තියෙනව සුපිරි වැඩේ👍👍👍❤️❤️❤️💪💪💪

  • @sarathnavarathna7771
    @sarathnavarathna7771 14 дней назад +1

    Excellent programme, all Sri Lankans must unit to achieve this common goal "Clean Sri Lanka " 🇱🇰 our beautiful Island will be delighted in future. Good luck & all the very best. ❤🎉❤🎉❤🎉

  • @NTKNTK12NTKNTK
    @NTKNTK12NTKNTK 14 дней назад +9

    පාතාල තර්ජන නිසා හංවැල්ලේ ලොකු ව්‍යාපාරිකයො ගෙවල් කඩවල් වහලා හැංගිලා 😢😢ඉක්මනින් එන්න හංවැල්ල ට

  • @LilyLotus-r3c
    @LilyLotus-r3c 14 дней назад +10

    පරන ජනාධිපති ලගෙ ආරක්ශාවට දාලා හිටපු ආරක්ෂක අංශ මේ වගේ මහජන ආරක්ෂාව වෙනුවෙන් යොදවපු ජනාධිපති තුමාට ප්‍රමානය

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 14 дней назад +8

    ගෙයක් ගෙයක් ගානෙ පීරන්න පොලිස් නිළධරයිනි.ඔබට මෙය කළ හැකියි.

  • @MadhuwanthiKumari-l8o
    @MadhuwanthiKumari-l8o 14 дней назад +3

    ඔන්න බොලේ සුපිරි වැඩියි ඔන්න ඔබ නම් කරන්න ඕගොල්ලෝඔයා ඔයාලට පට්ට ආදරෙයි අපි❤

  • @sewwandidisanayakenewworld
    @sewwandidisanayakenewworld 14 дней назад +5

    ස්තුතියි

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 13 дней назад

    උතුම් පුන්‍ය බූමියට පොලිසිය ත් ත්‍රිවිධ හමුදා ව ත් විශේෂ කර්‍ය බලකාය ත් අපේ රට වෙනුවෙන් කරනා මේ විශිෂ්ඨ ක්‍රියා වලියෙන් අනාගත තරුණ ප්‍රජාව මෙන්න සියලු මිනිසුන් යහමඟට ගන්න වාසනාව හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව ඔබ තුමා ල සියලු දෙනාට අප්‍රමාණ පින් නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ලබන්නට හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව බුදු සරන යි

  • @sirianasiriana2977
    @sirianasiriana2977 13 дней назад

    නියමයි ජනතාවගෙ සම්පූර්ණ සහයොගය ලබා දෙමු.

  • @chameladilu780
    @chameladilu780 14 дней назад +11

    නියමයි. දැන් කියපල්ලා අපි මාලිගාවට චන්දෙ දුන්නෙ හොරු අල්ලන්න බඩු අඩු කරන්න මිසක් කුඩු අල්ලන්න නෙවෙයි කියලා

  • @yajasaji5955
    @yajasaji5955 14 дней назад +4

    වෙන ආන්ඩු වගේ නෙමෙයි.මේ ආන්ඩුව හරි පැහැදිලියි

  • @prasannadinesh-t5y
    @prasannadinesh-t5y 14 дней назад +1

    හිරු ජඩ මාද්‍ය බැලීමෙන් වලකිමු..ජනාධිපති තුමාට ජය වේවා

  • @ColomboMcore-rz6kn
    @ColomboMcore-rz6kn 14 дней назад +1

    Super.... ආරක්ෂක අන්ස සියල්ලක්ම එකාබද්ද කර මෙහෙයුම ක්‍රියාත්මක කිරීම පලදායකයි.. මෙතෙක් කල් පොලිස්, stf පාතාලය විසින් මුදලට ගත්තා..

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 14 дней назад +1

      ඒක නම් මේ රටේ විය යුතුමයි කිසිම හමුදාමක ඇතුලේ ඔත්තු දෙන එවුනුත් අල්ලන්නම ඕනෑ මයි

  • @PushpaPush-m8p
    @PushpaPush-m8p 14 дней назад +2

    ආදරනිය පොසියේ හමුදාවේ සහොදර වරුන්ට එදා අවුරුදු හැත්තෑ හයක් රට කරපු කාලේ අපිට එපා වෙලා හිට්යේ අද අපි ආදර නිය පොලිසියේ හමුදාවේ දරුවට හිස නමා ආචරකරනවා හරියටම නිතිය කරනවා ලොකු පොඩ් හැමොටම ඔබලාට දළදා සම්දුගේම පිහිටෙන් මගේ රට ලස්සන රටක් කරන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා මැද පෙරදිග සිට ❤❤❤❤

  • @elitarantula2833
    @elitarantula2833 14 дней назад +2

    අම්මෝ ඒක නම් ලොකු දෙයක්!! මේක වෙනකම් බලාගෙනම හිටියා. මේක පිටිපස්සේ පාතාලන නායකයො ව vip මිනිස්සු පුද්ගලයන් අල්ල ගන්නම ඕනේ. තරුණ ළමයින්ගේ ජීවිත විනාශ කරවන මත්ද්‍රව්‍ය අපේ රටෙන් තුරන් කරන්නම ඕනේ .

  • @GayanSampath-i2i
    @GayanSampath-i2i 14 дней назад +2

    මාලිමාවට ජය වේවා! සුපිරි ඔන්න ඔහොම තමයි වැඩ කරන්නඕන.....වැඩ පෙන්නන්න බුදු සරණ ජය වේවාආණ්ඩුවට

  • @champaedirisuriya2322
    @champaedirisuriya2322 14 дней назад

    පොලිසිය ට හමුදාව ට ස්තුතිය නිවැරැදි යහපත් හැගිමෙන් මේ සියල්ල ඉටුකරන්න ඔබසැමට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාද ය ලැබේවා 🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 14 дней назад

    මේ රටේ පවතින ව්‍යශනයක් වන මේ මහා ජාවාරම් වහ වහා නවතා දැමීමට කට යුතු කරණ ගරු ජනාධිපති තුමන් අැතුලු සියලූම ුාරක්ෂක අංශ වලට හිස නමා අාචාර කරමි 🙏🙏🙏

  • @ShiranthaWeerasingha
    @ShiranthaWeerasingha 14 дней назад

    ගොඩක් ස්තූතියි අපේ රණවිරුවන්ට සහ පොලිස් නිලධාරීන්ට.අපෙ ගමටත් ඉක්මනින් එන්න.නෙළුම් කුළම.අනුරාධපුර

  • @Wasantha-f2j
    @Wasantha-f2j 14 дней назад +9

    නියමයි දිගටම මේ වැඩේ කරගෙන යන්න ලංකාව පුරාම.❤

  • @EmSithija-g6w
    @EmSithija-g6w 14 дней назад

    ඔයාලා හැමදෙනාම‌දෙවියෝ ආරක්ෂා‌කරනවා අපේ රට දිනවන්න !!!!❤️❤️❤️❤️❤️❤️

  • @KumariDulani
    @KumariDulani 13 дней назад

    නියමයි කියන්න වචන නැ.ඔහොම යමු.මාලිගාවට ජය වේවා.අපේ ආරක්ෂක අංශයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි ජය වේවා.

  • @kapshuridilrikshi5123
    @kapshuridilrikshi5123 14 дней назад +2

    මම බලාපොරොත්තු උනේ මේ විදියට වෙනවා ට නියමයි

  • @SumithKumara-y9u
    @SumithKumara-y9u 13 дней назад +1

    කරන්න කණගාටුවේ අපේ ප්‍රදේශයේ පොලිසිය ඉතාම දුර්වලයි. ඒ මොකද කිව්වොත් පොලිසිය එන්න කලින් දවසේ ඒ මත්ද්‍රව්‍ය විකුණන අයට කෝල් දීලා කියලා තියෙනවා ඒවා අයින් කරගන්න අපි හෙට පාන්දර තුනහමාරට ඔයාලගේ ගමට එනවා කියල එහෙම කියල මොකද මේ වගේ මෙහෙයුම් වැඩ කරන්නේ. කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ ලැබෙන්නේ නෑ ඒකෙන් හොඳට කරන අයටවත් වෙනත් හිමි වෙන්නේනෑ

  • @PushparatnaWijewickramaAtapatt
    @PushparatnaWijewickramaAtapatt 14 дней назад +7

    නියමයි ඕක තමයි වෙන්න ඕන ඔය පාතාලයේ කාළකණ්ණින්ට ඇප දෙන්න එපා දැඩි දඩුවම් දිය යුතුමයි .

  • @anurashantha7388
    @anurashantha7388 9 дней назад

    සුපිරි මෙහෙයුම රටපුරා මෙහෙම කරන්න 🙏

  • @ShenuSenansa
    @ShenuSenansa 14 дней назад +5

    සිදුවිය යුතු දේ සිදුවෙමින් පවති මාලිමා රජයට, ශ්‍රීලංකා පොලිසියට සහා විශේෂ කාර්ය බළකායට ගෞරවය පුදමි. ඔබ සැමට විශ්ව මාතාවගේ ආශිර්වාදය ආරක්ෂාව ආකර්ෂණය ලැබී සියළුම කටයුතු සාර්ථක කර ගැනීමට ලැබේවා

  • @smhs3313
    @smhs3313 14 дней назад +4

    මත්ද්‍රව්‍ය බොන අයව නෙවෙයි විකුනන උන්ව ගෙන්වන උන්ව මුලින්ම අල්ලගන්න ඕන. බොන උන් ඉතින් පව්. මේව පුරැදුකරපු එවුන්ට හෙන ගහන්න ඕන.

    • @RithoshaDewumith
      @RithoshaDewumith 14 дней назад

      පොලිස් ලොක්කො මහා කුට්ටි ගන්නේ ඉතින් කොහොමද නතරකරන්නේ..ඔය බොරු අනේ රඟනවා තිකඩවසයි තිබුණට වද හොදින් බිස්නස් යනවා පොලිසිය සපොට්

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t 14 дней назад

    ඉතාමත්ම වටිනව අපේරටේ දියුණුවට මෙවැනි පරීක්‍ෂණ තුලින් රටේ අනාගතය ශුභවීම ස්ථරයි

  • @kumudusandamal5950
    @kumudusandamal5950 14 дней назад +7

    හොඳට තිබුන පැත්තක්... සුනාමි ගෙවල් හදලා දැන් තනිකරම පාතාලෙ එවුන් තමයි ඉන්නේ.

  • @sujivajayawera2745
    @sujivajayawera2745 14 дней назад

    හොඳ වැඩක් ආදරේයි හැමෝටම ..❤❤❤❤

  • @NandasiriAbeysinghe
    @NandasiriAbeysinghe 13 дней назад

    ජනපතිතුමා ඇතුලු පොලීසියට ත්‍රිවිධ හමුදාවට ස්තූතියි පින් තෙරුවන් සරණයි.

  • @SisiraKumara-kw9zk
    @SisiraKumara-kw9zk 14 дней назад

    ❤❤❤❤❤❤ ලස්සන රටක් බිහිවෙන්න උදව් කරමු

  • @sujatharohini3949
    @sujatharohini3949 13 дней назад

    සියලුම පතාල හයි කාරයෝ නැති කරන්න ජයවෙිවා ඔබ සැමට රටෙි ජනතාවට නිදහසේ ඉන්න ,හරියටම නිතිය තරන්න බුදුසරනයි පරිස්සමින් 👍👍👍👍👍👍❤❤❤❤

  • @DamayanthiMallika-z3m
    @DamayanthiMallika-z3m 13 дней назад

    තෙරුවන් සරණයි දෙවිපිහිිටයි සියලුම දෙනාට ජනාධිපති තුමා ආරක්ෂක අංශයට හදවතින්ම ආදරේයි ස්තූතියි මෙවැනිදේ දිගටම කරගෙන යන්න ඉදියේදි සුන්දර රටක් වේවා පතනවා සියලුම දෙනාට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැඛේවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා❤❤❤❤❤❤❤

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 14 дней назад

    ජය වේවා අපේ පොලිස් නිලධාරින්ට සහ රණ විරුවන්ට සහ රජයට❤❤❤❤