ලාල් ඇමති බිමල් රත්නායක සමග බස් එකේ-මාලිමාවෙන් රට හදනවා සත්‍යයි පේනවා නේද?

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 898

  • @wasanthaksenevirathna7753
    @wasanthaksenevirathna7753 17 часов назад +40

    සේවකයන්ට දෙන ආත්මවිස්වාසයම ගොඩක් වටිනවා. නියමයි බිමල් සහෝදරයා 👍

  • @PuujaSamanmali
    @PuujaSamanmali День назад +320

    පාර්ලි මේටිඑකේ.කැපීපෙනෙන.නිහතමානි.ආදර අවංක චරිතයක්
    බිමල්රත්නායකමහතා

  • @Athula12165
    @Athula12165 День назад +314

    💪🙏🌹 නිහතමානී කමේ ප්‍රය්හිමුර්තිය බිමල් සහෝදරයා 👍

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 День назад +281

    අපේ ..කොල්ලො ..නියම .HAPANNU..වැඩ ..කාරයෝ ජයවේවා ජයවේවා

    • @naleenhiraantha998
      @naleenhiraantha998 День назад

      ruclips.net/video/S_jDirLkOIQ/видео.htmlsi=NT2ajtKp1SFOdXBO

  • @gihanamarasekara3013
    @gihanamarasekara3013 День назад +86

    හරියටම හරි සීට් වල පළල වැඩිකරන්න ඕන.. ඉඩ මදි... පොලවට බහින්න ඕන අඩුපාඩු දකින්න... නියමයි බිමල්.... දවසින් දවස මාලිමාවට ආදරේ වැඩිවෙනවා.... ලොවෙත් ආයෙ වෙන එකකට දෙන්නේ නෑ ❤️❤️❤️❤️❤️

  • @brv-tb5lb
    @brv-tb5lb День назад +70

    පට්ට කතාව බිමල් සහෝදරයා. දුන්න කවරේජ් එකට තෑන්ක්ස් ලාල් අයියා.

  • @dsaluthge9628
    @dsaluthge9628 День назад +79

    බිමල් සහෝදරයා හරිම සතුටුයි සේවකයින් සමග සුහදව ගැටලු හරි විදියට හදුනා ගනිමින් කරනු ලබන සේවයට . ස්තුතියි ජයවෙිවා ❤

  • @RAVANA724
    @RAVANA724 День назад +194

    මේ තමයි නියම රාජ්‍ය සේවකයින් 🫡🫡🫡🫡🇱🇰

    • @naleenhiraantha998
      @naleenhiraantha998 День назад

      ruclips.net/video/S_jDirLkOIQ/видео.htmlsi=NT2ajtKp1SFOdXBO

  • @Jeewana-k3r
    @Jeewana-k3r День назад +169

    හොඳ වැටුපක් ලබා දෙන්න මේ දරුවන්ව මේ රටේ තියාගෙන ඒ දක්ෂතා තව දවක් දියුණු කරගන්න හොඳ වැටුමක් ලබා දෙන්න අඩුම ගානේ ලක්ෂයක්වත් දැනට

    • @sarathchandra3351
      @sarathchandra3351 День назад +9

      Minimum 80,000/- & transport

    • @naleenhiraantha998
      @naleenhiraantha998 День назад

      ruclips.net/video/S_jDirLkOIQ/видео.htmlsi=NT2ajtKp1SFOdXBO

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 16 часов назад +2

      You can't increase without being burden to the tax payers so that's why he said in plain Sinhalese they need to open up for other businesses so they can pay more
      Hard to understand?

  • @coverCRASH-ru1ji
    @coverCRASH-ru1ji День назад +180

    දැක්ක ලස්සනම දේ තමා ආයතනයක සේවකයෝ එක්ක මේ තරම් සමීප වෙලා මචන් ලෙවෙල් එකේ වැඩ කරනවා දැක්කම කැබිනත් ඇමතිවරයෙක්.❤❤❤

  • @upulmak5037
    @upulmak5037 День назад +117

    ලාල් මහතාට ස්තුතියි
    මේ නිව්ස් සමාජගත කිරිම පිලිබදව 🎉

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge День назад +41

    මෙන්න අපේ රටේ වීරයෝ අපේ ලංගම
    කාර්මික මහත්වරුන්ට ජයවේවා නුඹලාට
    යහපතක්ම වේවා ..දරුපවුල් නිදුක් නිරෝගී වේවා ..

  • @sndfamily5831
    @sndfamily5831 День назад +66

    මේ වගේ මිනිස්සුන්ට තව හයිය දෙන්න ඕන ආන්ඩුවෙන්.රටට සම්පත් තමයි මේ.මගේ රටට ජය වේවා.මේ ආන්ඩුවට ජය වේවා

    • @naleenhiraantha998
      @naleenhiraantha998 День назад +1

      ruclips.net/video/S_jDirLkOIQ/видео.htmlsi=NT2ajtKp1SFOdXBO

  • @SJ_Nimesh
    @SJ_Nimesh День назад +56

    ජනතාවාදි පාලනයක් කියන්නෙ මේකට තමයි ❤

  • @ThiwenkulathilakaThiwenkulathi
    @ThiwenkulathilakaThiwenkulathi День назад +118

    ඇත්තටම බස් ඉතාම පහසු ආකාරයට දියුණු කරන්න ලබේවා

    • @naleenhiraantha998
      @naleenhiraantha998 День назад

      ruclips.net/video/S_jDirLkOIQ/видео.htmlsi=NT2ajtKp1SFOdXBO

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s День назад +42

    සභාපති තුමණි ඔබතුමාට යහපතක්ම වේවා රට වෙනුවෙන් කරන මෙහෙයට අපේ හදපිරි ප්‍රණාමය

  • @upulsamantha1752
    @upulsamantha1752 День назад +66

    අනේ ඇමතිතුමනි පාදඩයෝ මොන අවලාද කලත් රටට සේවය කරන්න ආදරෙයි❤❤❤

  • @sarathathapaththu-r2o
    @sarathathapaththu-r2o День назад +87

    මේ සේවක මහතුන් රටේ සම්පත් මෙයාලාව රැකගැණිම කියන්නේ රටට අදායම් ගෙනෙන අපේ කොල්ලො.🙏🙏🙏🙏

  • @rohankotelawala7080
    @rohankotelawala7080 День назад +82

    නියමයි බිමාල් රත්නායක ඇමති තුමා අති විශිෂ්ටයි ,🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @upendramadduma8621
    @upendramadduma8621 День назад +79

    ඇත්තටම හොඳ දෙයක් ජය වේවා අපේ කොල්ලොන්ට

    • @naleenhiraantha998
      @naleenhiraantha998 День назад +1

      ruclips.net/video/S_jDirLkOIQ/видео.htmlsi=NT2ajtKp1SFOdXBO

  • @chaga2164
    @chaga2164 День назад +77

    හිතට දැනෙන්නේ පුදුම ආඩම්බරයක්. ජය වේවා මගේ රටට

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty День назад +30

    සමහර මාද්‍යවෙදින්ගෙ චින්තනය ඉතා දුර්වලයි ❤

  • @WasanaKumari-i3t
    @WasanaKumari-i3t День назад +62

    සතුටුයි.. අපේ රටේ දක්ෂ මිනිස්සු ඉන්නවා.තරුණ වාගේම වැඩිමාල් කට්ටියත් හොද මොල තියෙන නව නිපැයුම් කරන පුද්ගලයන් ... ❤❤❤❤❤ තව තවත් මේවා ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබෙත්වා !!!

  • @User94-z7s
    @User94-z7s День назад +68

    පාර්ලිමේන්තු වේ principle ❤

    • @premawathi-yw2fb
      @premawathi-yw2fb День назад +2

      සිරා කතාව බං

    • @naleenhiraantha998
      @naleenhiraantha998 День назад +1

      ruclips.net/video/S_jDirLkOIQ/видео.htmlsi=NT2ajtKp1SFOdXBO

  • @tikka1967
    @tikka1967 День назад +56

    ජනතාවට ජයවෙවා අනුර සහොදරයා ජයවෙවා ජනතාවට ජයවෙවා ❤❤❤🙏🙏🙏

  • @Jayaacademy93
    @Jayaacademy93 День назад +30

    ජාත්‍යන්තරයට බස් විකුණන ආයතනයක් බවට පත්කරන්න හැකියාව ලැබේවා❤❤

  • @Azizinaction1969
    @Azizinaction1969 День назад +35

    ජවිපෙ වැඩකාරයෝ... ❤❤
    ජයවේවා ✌ ජයවේවා ✌ ජයවේවා ....
    මේ බස්ටික ගොඩදායි එලකිරි වගේ... 💪💪👌👌

  • @shehanishehani8834
    @shehanishehani8834 День назад +36

    විපක්ෂය ලැජ්ජ නැතුව කෑගහනවා ඕව පෙන්නන්න හැමදාම

  • @tharangasanjeewa3665
    @tharangasanjeewa3665 День назад +66

    බිමල් දක්ෂයෙක්❤️

    • @naleenhiraantha998
      @naleenhiraantha998 День назад +1

      ruclips.net/video/S_jDirLkOIQ/видео.htmlsi=NT2ajtKp1SFOdXBO

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s День назад +29

    🧭 දුන්න චන්දේ ගැන ගොඩක් සතුටුයි ❤🎉 රටට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රටට ජය

  • @RamaniGamalathge
    @RamaniGamalathge День назад +38

    ❤ජයවේවා අපේ රටට අපට පොදුප්‍රවාහන සේවය රජයට 51% කොටස් අරගෙන පුද්ගලික් 49% විදියට ඔයවගේ සංස්තාව ක් හදන්න

    • @naleenhiraantha998
      @naleenhiraantha998 День назад +1

      ruclips.net/video/S_jDirLkOIQ/видео.htmlsi=NT2ajtKp1SFOdXBO

  • @Rathnayaka-s2b
    @Rathnayaka-s2b День назад +38

    ගැම්මක් 💪ටික ටික ඉස්සරහට යන විදිහ ඇත්තටම මරු❤❤❤❤❤❤ ලාල් අයියෙ 👍👍💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤

    • @naleenhiraantha998
      @naleenhiraantha998 День назад +1

      ruclips.net/video/S_jDirLkOIQ/видео.htmlsi=NT2ajtKp1SFOdXBO

  • @samithumethnula998
    @samithumethnula998 День назад +37

    ජයවේවා සතුටුයි දීපු ජන්දෙට ජය වේවා 👍👍👍

  • @Ruvanpuren-h5b
    @Ruvanpuren-h5b День назад +20

    අනේ ලොකු දෙයක් රටේ සම්පත් ,විනාශ වෙන්න නොදීමේව ප්‍රතිසංස්කරණය කරල, පරිහරණයට ගන්න එක,රටේ රජා උණත් අර පිරිමැස්මත් රටක ජනතාවටත් ඉතා ආද‍ර්ශමත් ස්තූතියි,

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c День назад +23

    මාලිමාවට ජය වේවා.අපේ හපන්නුන්ට ජය වේවා.රටට ජය වේවා.❤❤❤❤❤❤👍

  • @TheAyomini
    @TheAyomini День назад +37

    අනේ පව්.මේ අයට හොද වැටුපක් ගෙවන්න ඕනෙ.ඒකනන් ඉක්මනින් කරන්න ඇමතිතුමා.40000/= මුදලින් මොනව කරන්නද.❤

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks День назад +23

    බස් නැති රූට් වලට මේ බස් දාන්න...චීනෙන් ගේන ටර්බෝ බස් අධිවේගෙටයි ගාලු පාරෙයි දාන්න ...❤😊

  • @Sepali-z1r
    @Sepali-z1r День назад +13

    මොනතරම් මානව සම්පත් පිරුන රටක්ද.රටට ආදරේ කරන සැබෑ හෙලයින් ඉන්න රටක්.මහපොලවේ නායකයෙක් ඉන්න වෙලාවෙ හැමෝම එකතු වෙලා අපේ රට ලෝකයේ ඉහලින්ම තියන්න වෙහෙසෙමු.ඔබතුමන්ලාට බුදු සරනයි සියලු දෙවියන්ගේ රැකවරණයි !ජයෙන් ජයම වේවා !❤❤❤❤❤❤

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd День назад +8

    ජයවේවා මේ සේවක පිරිසට ❤ ඔවුන්ගේ අනාගතය සැපවත් වේවා !!

  • @Jeewana-k3r
    @Jeewana-k3r День назад +13

    ඇමතුමා ඇත්තම ඔබතුමාට ගෞරවයෙන් ආදරයෙන් ස්තුති කරනවා මේ ගොල්ලන්ට තියෙන පහසුකම් ටික හදන්ඩ තියෙන දේවල් ඔක්කොම හදල දෙන්න පඩි වැඩි කරලා දෙන්න තරුණ ජීවිත තව තවත් දියුණුවෙන් බවට පත් වේවා

  • @nuwanperera8140
    @nuwanperera8140 День назад +19

    ## එදා සින්ගප්පූරුව ඉස්සරලම පටන් ගත්තේ Clean Singapore වැඩ සටහනෙන්..දැන් ඒ රට ලෝකයෙන්ම අන්ක එක ..ශ්‍රී ලන්කාවත් අනිවාර්‍යෙන්ම අද පටන් Clean sri Lanka වියයුතුයි ..අපි මේ රට හරි විදිහට නිවැරැදි දිශානතියට වෙනස් කරමු .අපි සියලුම දෙනා අලුත් රට වෙනුවෙන් අවන්කව එකට අත්වැල් බැදගමු.අපේ අවන්ක එකමුතුකම මේ රට පොහොසත් රටක් වෙනවාමයි.
    .❤🌹🙏🤝👍💪

    • @naleenhiraantha998
      @naleenhiraantha998 День назад +1

      ruclips.net/video/S_jDirLkOIQ/видео.htmlsi=NT2ajtKp1SFOdXBO

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e День назад +28

    මෙන්න ඇමතිලා❤️❤️❤️👍

  • @r.adikaram30
    @r.adikaram30 День назад +58

    බස් වල සීට් වල පළල මදි. බස් වල TV, කැසට් ඉවත් කරන්න. මල වදයක්.

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 День назад +2

      Yes.
      Seats are too narrow
      Two people cannot sit.
      And TV music must stop.

    • @nilukadamayanthi-tx2hl
      @nilukadamayanthi-tx2hl День назад +2

      ඒක ඇත්ත අහන්න පුලුවන් සිංදුවක් දාන්නෙත් නෑ 😂😂

    • @mTEC85
      @mTEC85 21 час назад

      ​@@nilukadamayanthi-tx2hlතමන්ගේ phone එකෙන් සින්දුවක් අහගෙන යන්න 😆😂🤣

    • @MiltonSenadeera-gs8xh
      @MiltonSenadeera-gs8xh 17 часов назад

      එහේම දිග පළල හිතේන හිතේන විදියට වෙනස් කරන්න බැ. පුමිතික් තියනවා

    • @r.adikaram30
      @r.adikaram30 14 часов назад +1

      @@MiltonSenadeera-gs8xh දැන් තිබෙන private බස් සහ CTB දුර ගමන් සේවාවලට බස් වල තමයි ඔහොම ආසන තිබෙන්නේ. සාමාන්‍ය CTB බස් වල එහෙම නෑ. එකිනෙකාගේ උරහිස් තෙරපීමක් වෙනවා. සෙනග වැඩිපුර හිටගෙන හෝ ගෙනයාම තමයි එකම අරමුණ. ඉදිරිපස අසුනේ හේත්තු වෙන කොටසත් ගොඩක් උසයි. ඒකත් සුදුසු නෑ කියලා හිතෙනවා.

  • @SaSs-o1n
    @SaSs-o1n День назад +39

    ඇමති තුමනි පොදු වැසිකිළි කැසිකිළි පද්දතිය.ගැනත් ටිකක් හොයල බලන්න. ටිකට් එකක් අරගෙන හුස්ම අරන් යන්න පුලුවන් විදියට හදල දෙනවනං ලොකු පිනක්.

  • @herathmudiyanselagejayawar3540
    @herathmudiyanselagejayawar3540 День назад +4

    බිමල් රත්නායක සහෝදරය, අමාත්‍ය ධූරයෙන් හිස උදුම්මවා ගන්නෙ නැතිව මේ වගේ සාමාන්‍ය ජනතාව එක්ක කටයුතු කිරීම ඉතාම ආශ්වාද ජනකයි....හැත්තෑ හය වසරකට පසු මේ වගේ අමාත්‍ය වරුන්ගේ හැසිරීම පිළිබඳව හිතා ගන්නවත් බෑ.....බිමල් සහෝදරය, ඔබ අවංකයි , නිහතමානීයි , නිරහංකාර යි ..ඒ වගේම කාර්ය ශූර යි....නියම ජනතා සහභාගිත්ව පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වන්නෙ දැනුයි.....ඒ පිළිබඳව ඉතාමත් සතුටුයි.....ලාල් සහෝදරය, මේ වගේ වැඩ සටහනක් සමාජ ගත කලාට ඔබට බොහොමත්ම ස්තූතියි.........

  • @outoftheworlds4000
    @outoftheworlds4000 День назад +23

    ජනාධිපතිතුමා , රාජ්‍ය මැති ඇමතිවරු ඇතුලු රටේම ජනතාව
    අවංක වෙත්වා.....!
    පිරිසිදු වෙත්වා....!
    පිවිතුරු වෙත්වා....!
    පබසර වෙත්වා....!
    නිදුක් වෙත්වා....!
    නිරෝගී වෙත්වා...!
    සුවපත් වෙත්වා....!
    දුකින් මිදෙත්වා....!!!

  • @srimadeepani2321
    @srimadeepani2321 День назад +29

    ජයවේවා ...malimawata

  • @hasinimalage3355
    @hasinimalage3355 День назад +7

    මෙහි වැඩකරන සේවක මහත්ම මහත්මීන්ගෙ සුභ සාධන කටයුතු, වැටුප් ඇතුලු සියල්ල ඉක්මනින්ම කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට රජයට හැකියාව ලැබේවා❤

  • @SepalikaKumuduni-l6l
    @SepalikaKumuduni-l6l День назад +9

    රටේ දක්ෂ යන්ට ජය,!.…❤
    බය නැතුව යන්න යකඩ බාර් නැති සීට් දාන්න.....
    👍👍🌹🌹♥️♥️💐

  • @pathmaranjani4389
    @pathmaranjani4389 23 часа назад +4

    විශිෂ්ට යි සහොදරයා ඔබට තෙරුවන් සරණයි

  • @Everybodyisrich
    @Everybodyisrich День назад +31

    බිමල්❤

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka День назад +19

    මගීන්ට ඉදගෙන යන්න පුළුවන් විදිහට ප්‍රමිතියකින් යුතු අසුන් හදන්න .සියලුම බස්වල ආසන හදන්න

  • @yamunamalkanti
    @yamunamalkanti День назад +15

    ඔයා හරි විදියට උදව් කරන්නෙ ආණ්ඩුවට ලාල් අයියේ 😊😊

  • @hkgsrimal765
    @hkgsrimal765 День назад +7

    හොදයී,පැහැදීලී,🤗 පුලුවන්නම් අධ්‍යාපනයට අවදානයක් දෙන්න thanks

  • @sriyaniabeywikrama-kk3qr
    @sriyaniabeywikrama-kk3qr День назад +22

    බිමල් රත්නායක ඇමතිතුමා .....
    කෙතරම් බස්රථ අලුතින්ම දැම්මත් වැඩක්ම නෑ .....
    කොන්දොස්තර මැතිතුමාලා රුපියල් 30 ට 35 ට ටිකට් දෙන්නේ නෑ .... ඇතැම් අය. ඒනීසා ... ටිකට් පරීක්ෂකවරුන්ගේ
    සේවය ඉතාමත්ම ශක්තිමත්ව
    ඉක්මනින්ම යොදවන්න .

  • @seelaw7498
    @seelaw7498 22 часа назад +2

    Very nice explanation.people’s opinions are different than their feelings sometimes sad not enough money to live.be happy and enjoying the life budusarani ❤❤❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen День назад +42

    හිරු මයික් එක තිබ්බට ඔය නිව්ස් එක යයිද බලාන්කො රෑට. ගියත් අර්තය විකෘති😂

    • @naleenhiraantha998
      @naleenhiraantha998 День назад +1

      ruclips.net/video/S_jDirLkOIQ/видео.htmlsi=NT2ajtKp1SFOdXBO

    • @Nadushan-f6k
      @Nadushan-f6k День назад +5

      ඇත්ත ඇත්ත මේවා දාන්නේ නෑ .. උන්ට ඕනී ඕනී ඒවා දාන්නේ.

    • @sandyathilakarathna5945
      @sandyathilakarathna5945 День назад +2

      Karuma chanal ekak.melo wadak ne

  • @amilaupendra4845
    @amilaupendra4845 День назад +5

    ඇත්තටම සතුටුයි සහෝදරයා !!!

  • @jennysaro8960
    @jennysaro8960 День назад +3

    ජයවේවා මාලිමාවට ♥️
    තවතවත් මේ ආකාරයෙන් රටේ දියුණුවට වැඩ කිරීමට ශක්තිය ධෛර්යය නොමදව ලැබේවායි පතමි. දකින්න ආසයි මේ රටේ සිදුවන වෙනස් කම් සමිබන්ධයෙන්.
    ජයවේවා අපේ මව් බිමට 🇱🇰

  • @Kalubandara-0909
    @Kalubandara-0909 День назад +16

    මේවා තමයි වෙන්න ඕන 👍

  • @SanjeewaniJayamini
    @SanjeewaniJayamini День назад +3

    ඔබතුමාගේ නිහතමානිකම සේවය අගයකිරිම ගොඩක් වටිනවා. මේ රට හදලම පෙන්නන්න

  • @prasannasenavirathna9383
    @prasannasenavirathna9383 День назад +9

    ඔබගේ කැපවීම වැඩ කරන මිනිස්සුන්ට ලොකු සතුටක් ❤❤❤❤❤❤❤

  • @Jeewana-k3r
    @Jeewana-k3r День назад +12

    මොනතරම් හොද වැඩසටහන්ද අපේම රටේ අපේම දේවල් හරිගස්ස ගැන අපේම රටේ දරුවන් ලස්සන ජීවිතයක් ගත කරනකොට අපිට හරි ආඩම්බරයි ආසයි ආදරෙයි

  • @sisiramalan5382
    @sisiramalan5382 День назад +30

    බලන්න සේවකයොත් එක්ක කොච්චර සුහදව වැඩකරනවාද කියලා. ඉස්සර අපිමෙහෙම දැකල නැහැනේ 😍😍😍

  • @Betterworldforyou.
    @Betterworldforyou. 9 часов назад +1

    Thank you Lal . Great work by great team with leadership. Excellent. Thank you !!!

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 День назад +10

    නියමයි නියමයි මරු මරු 👍👍👍

  • @anniebarthelot6486
    @anniebarthelot6486 День назад +7

    අත්තටම ජය ජය විවො අජේ රටට ජවිවො ජන්දෙට
    ජයවිවෙ👏👏💪🇱🇰🇮🇹🇬🇧❤️❤️👏👏 10:16 10:20

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 День назад +5

    සුපිරි ජය වේවා හොඳ සැප බස් රථ හදන්න ❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 11 часов назад

    😮සුපිරියිනෙ ස්තුතියි බිමල් සහෝදරයාට සහ ලාල් සහෝදරයට .ඇත්තටම පටිට සතුටුයි .හැමෝටම ගොඩාක්ම ආදරෙයි.❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @chamindakumara8801
    @chamindakumara8801 День назад +6

    ජයවේවා බිමල් රත්නායක ඇමතිතුමා

  • @Ceylonian93
    @Ceylonian93 День назад +13

    ඇමතිලා ඉන්න ඔනි ඔය වගේ සම මට්ටමේ.....මේක තමයි අනිත් කිසිම පක්ශයකට දෙන්න බැරි දේ..

  • @sandunjanaka3301
    @sandunjanaka3301 День назад +7

    නියමයි.. ආඩම්බරයි අපේ කොල්ලෝ ගැන ❤❤❤❤❤

  • @Aikumar-j6q
    @Aikumar-j6q 23 часа назад +1

    කොහොමද ඇමති කෙනෙක් කියලා ඔලුව උදුම්මවාගෙන නැ ..සේවකයන් එක්ක සහෝද‍රත්වයෙන් කතා කලේ.මෙවන් ජනතවගේ නියෝජිතයින් තමන් ගේ වගකීම කුමක්ද කියා වටහා ගෙන වැඩ කරන්නේ..දිනුවත් පැරදුනත් ජනතාව එක්ක ඉන්න අය..❤❤❤❤❤

  • @damithchanuka4395
    @damithchanuka4395 23 часа назад +3

    දැනට ආසන පේළිය 3 / 2 නැතුව, දෙපැත්තෙම ආසන 2 බැගින් කරන්න කියල නියෝගයක් එනවනම් ලොකු දෙයක් 😢

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 День назад +13

    කොටුව දුම්රිය නැවතුම්පලේ කාන්තා වැසිකිලි වල තත්වය අන්තිමයි ඒවා පිරිසිදු කරන්න අවශ්‍ය පියවර ගන්න.

    • @DeshanWeerasinghe-bu9zr
      @DeshanWeerasinghe-bu9zr 9 часов назад

      කාන්තා විතරක් නෙවෙයි පිරිමින්ගේත් එහෙම තමයි...

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw День назад +41

    මාලීමාවටජයජය බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤

  • @npltoscananihal212
    @npltoscananihal212 День назад +12

    ලංගම කියන්නේ ඉතාමත් වටිනා ආයතනයක් මේ රටේ තිබුණා.

  • @DarshanaArachchige
    @DarshanaArachchige День назад +7

    ජය වේවා මලිමාවට...🎉

  • @thilakillangasingha239
    @thilakillangasingha239 9 часов назад

    ඉතාමත්ම හොද නායකත්වයක් සේවක මඩුල්ල ටත් කාර්ය මඩුල්ල ඇතුලු නව සභාපතිටත් ප්‍රාරනාමය ජයවේවා.❤❤❤

  • @slmicro3857
    @slmicro3857 День назад +4

    බිමල් සහෝදරයා රහස් පරීක්ශක ටින් ටින් වගේ අර පොඩි කාලේ කාටූන් එකක හිටියේ ඇත්තම වැඩ්ඩෙක්..

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 День назад +2

    නියමයි නිහතමානී බිමල් ඇමති සහෝදරයා ගේ වැඩ no waste of time මාලිමාවේ සෙට් එකම එහෙමයි අනේ ඇමති සහෝදරයා please බස් වල foot board එක පහලින් තියෙන විදියට හදන්න කෙනෙකුට උඩට පහලට නගින්න බහින්න පුළුවන් විදිහට සකස් කරන්න thanks

    • @ude3333
      @ude3333 День назад +2

      අනිවා. එහෙම වෙනවනම් ආබාධිත සහ මහලු අයට ලොකු පහසුවක්.

    • @lalithamarasekara5981
      @lalithamarasekara5981 День назад +1

      @ude3333 ඔව් ආබාධිත අයටත් වයසක අයටත් ලොකු help එකක්

  • @Liyanagesd80
    @Liyanagesd80 День назад +2

    සුපිරි ..ජයවේවා ...ආදරෙයි මාලිමාවට ❤...

  • @PathirnaPathirna-g6t
    @PathirnaPathirna-g6t День назад +7

    ජයවේව❤

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 21 час назад +1

    Real ministers..
    Proud to vote for you..❤❤❤❤

  • @jasminehathiramani2141
    @jasminehathiramani2141 11 часов назад

    හරිම ආඩම්බරයක් අපට🎉❤❤

  • @GunawardanaHA
    @GunawardanaHA День назад +5

    ඔබ සැමටම ස්තුතියි ,

  • @annmary2415
    @annmary2415 17 часов назад

    මෙන්න නියම leaders ල❤️❤️💐 මෙන්න අපේ මිනිස්සු❤

  • @stanleyfernando4415
    @stanleyfernando4415 День назад +7

    මිනිසූනේ බූද්ධිමත් වෙයල්
    ලා, හොරුන්ට හොරකම් නැතුව පිස්සු වැටිලා මිනිසුන් නොමග අරිමින් ඉන්නේ,නැවත ඔවූන් ට අසූ නොයල්ලා.

  • @manojsurang7
    @manojsurang7 День назад +5

    බිමල් ඇමති තුමනි ජය වේවා ❤️❤️❤️

  • @nalakawijerathne281
    @nalakawijerathne281 День назад +1

    ඔවු අපි දිනනවා අනුර සමග ආන්ඩුවට බුදුන් දැක නිවන් දකිත්වා❤

  • @sanojr5453
    @sanojr5453 11 часов назад +1

    All the best Mr. Bimal🎉🎉🎉🎉🎉

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara День назад +6

    හැම ඇමති කෙනෙක් ම තම ආයතන
    මේ විදියට ගොඩ නඟන්න.

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh День назад +1

    ඇත්තටම සමීප සමිබන්දතා නිසා හරිම ලස්සනයි බිමල් sir 🎉🎉🎉

  • @sampathkulasekare551
    @sampathkulasekare551 22 часа назад

    An exemplary leader බිමල් සහෝදරයා. ජයවේවා

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 День назад +1

    Fantastic news 👏
    Great initiative, Minister 👏 👏

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc День назад +1

    මම කලින් ආසම නැති චරිතයක් ඇත්තටම දැන් නම් ආසම චරිත බිමල් රත්නායක ❤❤ හොඳ බුද්ධිමත් චරිතය ආදරෙයි ❤

  • @capitalland1071
    @capitalland1071 День назад +4

    ♥️♥️♥️👍👍👍 නියම ඇමති තුමා ♥️♥️♥️♥️♥️♥️♥️

  • @rohansunimal3306
    @rohansunimal3306 12 часов назад +1

    Teruwan saranai jaya wewa helayanta yahapatak wewa ❤😊math obalath upan me pinwath srilanka deepaya dynu karanna shaktiya dahiriya vishwa aserwadaya labewa ❤

  • @dinukaperera4478
    @dinukaperera4478 День назад +10

    ජයවේවා....නියම මිනිස්සු...❤❤❤

  • @ravindranpalani3031
    @ravindranpalani3031 День назад +1

    දෙන්නෙක්ට අසුන් ගෙන යන්න පුළුවන් විදියට ෂීට් හදන්න ඔරිගීනල් එක වෙනස් කරන්න දෙන්න එපා..
    ජයවේවා...🤝🏻👍🏻💖🤝🏻💖👍🏻