Defence and Intelligence Services must follow strict procedures and protocols to scrutinize all illegal migrants to ensure safety and security of the country 🇱🇰🙏
Minister Hakeem JVP took refugees in developed countries in 70 s and 80 s. Sri lankan government struggles to settle our crisis.you can take them to Arab countries, and they have a lot of money! The government took the right decisions there.
Mr Fakhim, where have you been all these years?? If you hadn't raised your hand to pass the dodgy bills you'd have not been addressing this today... You're having a laugh, aren't you? Welcome to New Sri Lanka!
හකීම් 2009 ආන්ඩුවේ හිටියේ
2015 යහපාලන ආන්ඩුවේ හිටිය
කෝ ඔය පරශ්න ඇහුවේ නැත්තේ ඇයි
ඕව ගැන පරීක්ශන කරන්න දැන්ද මතක් උනේ. මරු යාලුවෝ මැරුනට පස්සේ ඉටිපන්දම් පත්තු කලාට වැඩක් නෑ.තමුන්ලත් වගකියන්න ඕනේ මේවට
2009 එදා පැවති ආන්ඩුවල හකිම් ඇමැති ඔබත් හිට්යා නෙද .අද ඉපදිලා වාගේ ඇයි කතා කරන්නෙ ඔබලා වගකියන් ඕනේ .කොයි පැත්තෙන්ද හිනා වෙන ඕනේ
he is reborn as many of the other opposition babies.
😂😂😂😂😂
අනුරට කලින් ආන්ඩුවල ඔබලා හිට්යා නෙද
Comady porak. Kalin rajaya kale kauda. 🙈🙈
මැරිලා ඉපදිලා හැම එකාගෙම කලිසංසාක්කුවේ නිදියලා දැන් නිකන් සුදනා වෙන්න හදනවා
Haryana hari.
රොහින්‍යා ආවට කමක් නැ,හැබැය් ඊස්‍රායල් towerist ලා එනවට කැමති නැ.මරු තියරි මෙයාලගෙ තියෙන්නෙ
අපිටත් කන්න නැතුව සරනාගතයෝ බලාගන්න අපේ බදු මුදල්වලින් අපිට බැ. කරන්න දෙයක් නැ, උන් පිටමං කරන්න. 😢 හකීම් එච්චර කැක්කුම නම් උන් ගෙදර එක්කන් යන්න.
හකීම නැවත ඉපදී 😄😄😄😄 ඒ කාලෙ රගන්න බැරි රැගුමි දැන් පටන් අරන්
සහරාන්ගේ ෆයිල් එක හංගපු නීතිපති දෙපාර්තමේන්තුවේ මුස්ලිම් නීතිවේදියා පිලිබද විමර්ශනයට ලක් කලාද
එක එක දෙශපාළුවන්ගෙඋවමනාවටවැරදිවැඩකරනනිලධාරින්ට,අන්තිමටවෙන්නෙ,එළොවමෙළොවදෙකමනැතිවෙන,එක
අනේ මුංගෙ ආංඩු නොවෙයිද තිබුණෙ?
Defence and Intelligence Services must follow strict procedures and protocols to scrutinize all illegal migrants to ensure safety and security of the country 🇱🇰🙏
යකෝ මේ මිනිහා අලුතින් පාර්ලිමේන්තුවට අද ඇවිත් වගේ කතා කරන්නේ 😂😂😂
Eka thamai thambiya kiyanne
Hakeem
මේකට ඉක්මනින් ප්‍රමාද නොකර නීතිය ක්‍රියාත්මක කල යුතුයි
මෙයත් හොද ගැහිලී කාරයෙක්.නමුත් මේ ආණ්ඩුවත් යට ගැහුව ඒව එලියට ගන්නව කීවට තාම කතාව විතරයි වැඩිපුරම.වැඩත් පෙන්නන්න ඕන.නෑත්නම් ලොකු අමාරුවක වැටෙනව.
Me kathaava ahannako hariyata neethioathi ekay piliceyen orashna gana nee kiyanne dennek 3k ain kalaama hariyay
අවුරුදු 16 ක් මොක ද කලේ ඔය කට්ටිය...දැං ද මතක් උනේ
ඇත්තටම ලැජ්ජයි! ලැජ්ජයි 😊
මෙයා පෙරේද ඉපදිලා ඊයෙ පාර්ලිමේන්තුවට ඇවිල්ල තියෙන්නෙ 😂
😂😂😂😂😂
😂😂😂😂😂😂අනේ හකීම් ඉපදිලා
දැන් පොරක් වගේ කතාව. ඒ අයගේ සාක්කුවේ හිටපු මිනිසුන්
හකීම් මට්ටයො ටෝ එදා ඉදල ඔය ගුබ්බෑයමේ හිටිය නේද මට්ටයො බහුකන්නැතුව ඉඩු කැර්‍ය් මට්ටය
මෙපමණ දවසක් ඔබේ කට උගුර හිරවෙලා තිබුණද 😂😂
ඔය ආන්ඩුවල නේද හ්ස්කීම් ඇම්තිකම් කරේ
ඔයා රනිල් ගෙන් ඇහුවේ නැතිද ? නිකන් බයිලා නැතිව හිටු .
වහා පිටුවහල් නොකළහොත් ඉතිහාසයේ කරන ලොකුම ගොංකම
දැන් කෑ ගහනවා නින්දෙන් නැගිටලා වගේ. ලංකාව බංකොලොත්තු රටක් කියලා මතක නැතිවෙලා.
මාලිමාව මිනිමරැ කල්ලිය හිරේ යවන ඵක වැඩි ඇතක නෙමේ මාලිමාවට ජය වේවා❤️❤️❤️❤️
Thanks ❤
කොහෙද මේ හකීම් හිටියේ. පරණ රජය වල ඇමැති වෙලා කිසිම දෙයක් නොකර දැන් කතාකළ මින් එන්නේ. අනිත් කියපු දේවල් ගැන අනිවාර්යයෙන්ම මෙ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.
ඔබතුමා ලා කලින් තිබුන හැම ආන්ඩුවේම ඇමතිකම් කළා. රටද බංකොලොත් කර ඇත. රටේ විශාල පිරිසක් රට හැර යාමට සිදුව ඇත .
එහෙව් රටකට ලක්ෂයක සරණාගතයන් පිරිසක් ඔරොත්තු නොදේ😢 දාහක් හමාරක පිරිසක් නම් රටට දරා ගත හැකිය.
great news for lasantha.
Mr Harshana Nanayakkara 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
Irrespective of the fact, he served in previous Cabinets, present govt should complete these cases. Public will appreciate.
රවුෆ් ඔයාආයෙනැති ප්‍රශන ඇතිකරනව වගේ
ලංකාවෙි මිනිසුන්ට කන්න දෙන්න බැරිව ඉන්නවා...කොහේවත් ඉන්න සරනාගතයින් මෙහේ ගෙනැත් තවත් පුශ්න හදාගන්නෙ මොකටද....
නානා උඹට ඕන විදියට මේ රටට මිනිස්සු ගේන්න බෑ,,, අනික තමුන් කොහෙද මන්ත්‍රීවරු පත් කරේ මන්ත්‍රීවරු පත් කරේ රටේ ජනතාව
Baila nogaha hitapan loke pura Sri-Lankawe antayo ton ganan innawa Indiyawe innawa laksa 5k thopi unwa gahala pannuwe
@jackdon1206 තෝත් පල තම්බියා මේ රටෙන්
FINALLY JUSTICE FOR ALL.
ඕක හරි යන්නෙ නැහැ ..සරනාගතයො හරවා යවන්න.
පට්ට ජාතිවාදියා !
අඩෝ හකීම් උබේ බුදෙලෙන්ද සරණාගතයන්ට කන්න දෙන්නේ .අපේ රටේ මිනිස්සු බලාගැනීම රජයේ වගකීම .කුණු දේශපාලනේ කරන්න එපා ඔඊ
Meyalage anduwe කළා නේද ඇයි එතකොට මේ කිසිම mini merumak දූෂණය වංචාවක් සෙව්වේ නැති ව den විපක්ෂයට gihin නීති keeyathmaka කරන්න කතා කරන්නේ ..රට හදන්න mathak වෙන්නේ විපක්ෂයට ගියාම ද
මෙම ඝාතන සමයේ සහ මාධ්‍ය වලට පහර දෙන සමයේ මෙතුමා ( රවුෆ් හමීම්)සිටියේ කමන නායකයෙකු සමගද ? දන්නෑ
සරනාගතයින්ට සලකන එකට කිසිම විරුද්ධත්යක් නෑ. ඒත් අපේ රට දුප්පත් රටක්...රටේ ඉන්නව ලක්ශ ගානක් දුප්පත් ජනතාව. ඒ අතරට තව ගෙන්න ගත්තම ඒක හරියන්නෙ නෑ.....
මේ අයට මේ මරණය ගැන දුකයි ඇත්තටම.ඒක නිසා ඉටිපන්දමක් පත්තු කරනවා තමයි.ඒත් මිනීමරුවන් ගැන ආඩම්බරයක් ආදරයක් ඇතිවෙන වෙලාවට ඒ මරණ වලට අත උස්සන්නේ නැතිව මොනව කරන්නද.
මෙයකමේ අද ඉපදිලා වගේ කතා කරන්නේ යහපාලන රජය කාලේ ඇමතිකම් දරලා මොන ඉටි ලබ්බක්ද කරේ? හකීම් අධිකරණ ඇමතිකමත් දැරුවා කාලයක් ඒ කාලේ පොල් ගෑවද
Aniwaaryen.
ඵ් දවස් වල හිටපු ආරක්ෂක ඇමතිගෙන් තමා පස්න කරන්න ඔනැ. ඵතකොට ඇත්ත ඵලිවේවි.රටක ආරක්ෂක ඇමති කෙනෙක්.ඉන්නෙ ඔවා හොයන්න නේද. ඇයි මේ රජයට කියන්නෙ.ඔබතූමාලා හිටියා නේද .දැන් තමා ඇත්ත ඵලියට.ඵන්නෙ . පිස්සෙක් වගෙ කියවනවා.❤️🙏
ජාති වාදි මු නම් , වටේ ගිහින් හිමිට ආවා මියන්මාර් රොහින්‍යා අය ගැන කියන්න 😊
Kaරි හකීමය මියන්මාරයට පටවමු…එතකොට ඔය ප්‍රශ්නෙට විසදුමක් ලැබේවි..
ආන්ඩුවට පක්ශව වැඩ කරන්න . දැන්වත් හරියට.
🎉🎉🎉🎉🎉
Was Hakim the former minister of justice while Namal sitting for his law exam ?
අපට මේ දවස් වල නැවත ඉපදුනා වගේ කතා කරන, හකීම් වගේම, පරාජිත පක්‍ෂ වල දේශපාලුවෝ හොඳට බලාගන්න පුළුවන්! ලංකාවට ඒමට සරණාගතයින්ට ඉඩ දීම ගැන ඉතා සුපරික්‍ෂාකාරීව හිතන්න වෙනවා. ඔවුන් අසල්වාසී විශාල රටවල් වලට නොයන්නේ ඇයි? සැම දෙයින්ම අඩු පාඩුවක් නැති පොහොසත් රටවලට නොයන්නේ ඇයි? මෙය ජාවාරමක් බවට කරුණු තියනවා නේද? ජාතික ආරක්‍ෂාව පළමු ස්ථානයේ තබා රජය කටයුතු කළ යුතුයි.
සිරසට ගැහුවෙ මර්වියා
Rawf hakeem. බබා laktojan එක ද දෙකda බොන්නේ. නැත්නම් දෙකම කලවම් කරන්න කලද. ගෙදර උන්දැ
මිනිහ දැන් දන්නෙ ලසන්ත මරලා කියල 😂
ඔක්කොම පව් අදින්න වෙන්නේ NPP එකටද ?
දැන් පරණ කට්ටිය මැරිලා ඉපදිලා වගේනේ කතාව ??????
රටට යුරෝපා අය එන්නේ නැත්තේ රුසියානු අය වැඩි නිසා. සංචාරක සේවාවන් කරන අයගෙන් අහලා බලන්න රුසියානු අය එයාලට සලකන විදිහ.
ලසන්ත ගැන කතාකරල වටේ ගිහිල්ල දැක්ක නේ අන්තිමට ආපු තැන. අපේරටේ මිනිස්සු රටවල්වල හිරගෙවල්වල ඉන්නව. මුංකතාකරනව වෙනරටක මිනිස්සු ගැන.ඔය කතාකරන්නෙ ඒ මිනිස්සු එයාගෙ ජාතියේ හින්දද?
අනෙ උබේ කොමෙන්ටුවේ තියන කැත කුහක කම....අපේ රටේ උන් පිටරටවලින් සරනාගත කම ගන්න එක හොදයි ..හැබැයි පිට රට උන් ආවම කරදරේක වැටිලා..උන්ගේ ජාතිය ආගම ඔක්කොම ඇදලා බලනවා... ඒ මනුස්සය කියන කතාවෙ ගන්න දෙයක් තියෙනවා .ඒ මනුස්සයා කියන්නේ මානව හිමිකම් ප්‍රඟ්ඟාප්තියක් යටතේ එහෙම සරනාගතයින් ආවම එයාලා ගැන හොයල බලන්න අපි බැදී ඉන්නවා කියන එක...ඒකට අපේ රට අස්සන්කරලා තියෙද්දි අපිට ඒ අයව ආයේ හරවලා යවන්න බැ. එහෙම යැව්වොත් අපේ රට වගකීම් කඩ කරපු රටක් වෙනව...තොපිට කොහෙද ඒ දේවල් තේරුම් ගන්න තරම් මොලයක්.... මොලේ කුහක නීච අදහස් පිරිලා
Kalakanniyek
Buffalo 😊
මොනවද හලෝ මේ දොඩවන්නේ මොකුත් දන් නෑ වගේ
හකීම් නේද සහරාන්ව බලන්න හොස්පිටල් ගියේ😂
මිනී මරුවො😢
Mathak kalayak natta puke gahagena idala dan buranawa😊😊😊😊😊
හකීම් කියන්නේ මොන නායකයෙක් ද
අනේ Hakeem උබලා තමයි mewata වගකියන්න one. දැන් උඩ buranna එපා. Asadsali...,wilpaththu kalaa paluwa ඇතුළු ඔක්කොම තොපි ඒකයි.
Hakeem?Ada?OwaKtha?KaRanm??Ada?Othana??Para??Ghaka?HapeiLa??marala??Ahama??nada?RajaPksal??me*nSsu??maryuwa??Hakeem??keyanOna??nna?mulu??lokam??dnnwa?Lasanatha??maryuWa???RajaPksala?kéyal??thopednna??na?mhendaga??gyu?Radehodanwa??thopeta?gada??Suwada?dannann
Rajapaksha ballo ratak watina miniha marala danma
මුන්,හදන්නේ ලොකයේ ම ඉන්න මිනිස්සු සරණාගතයන් ලෙස ගෙන්වා ගෙන ආණ්ඩුවෙ එවුන් ට බරක් පටවන්න ..
යක්කුනේ දැන් අලුතින්ගෙනා ඇමතිල පාර්ලිමේන්තුව දැකගත්තනෙ ඉතින් බැරි එවුන් ගෙදර යවල වැඩකල හැකි සෙට් එකක් ගෙනෙන්
වසන්තගෙ ඝාතනය නෙවේ හකීම්ගෙo අහපල්ල පාස්කු ප්‍රහාරෙගැන දන්නෙ මොනවද කියල??
ගිරවා හකීම්
Where is bloody Namal? Stand up and speak.
Palayang booruva
Minister Hakeem JVP took refugees in developed countries in 70 s and 80 s. Sri lankan government struggles to settle our crisis.you can take them to Arab countries, and they have a lot of money! The government took the right decisions there.
මේ කතාව ගොඩාක් කලින් කියන්න තිබුනු කතාවක්
හකීම්ට ද්දැන් කුඩු ගෙන්න විදුහක් නැහැවගෙර්
What action human rights commission had taken againts Burmese government hakeem looking for more votes
මේඔයා දැන්ද ඇහැරුනේ
Hakeem uba ahapan mahindagen
හැරෙන විදියට කරන කථා
Mun dan babala wagaee dagalana wa 😅😅👍
How many years u was in parliament??.
Good talk Hakeem
මාත් ඉට් පන්දමක් පත්තු කලා තාජුජින් වෙනුවෙන් ලසන්ත මැරුවේ තොපි😮😮
Please catch the criminals who protected by Ranil Ranjapaksha. Don't give up the investigations.
මෙයා පහුගිය කාලෙ කොමා වෙලා හිටියද දන්නෙ නැහැ ,
Rajapksala ethulu loku niladarin
Wagakiwa youti...
හකීම් ai ubalage ආණ්ඩුවක් thubuna neda. Dan ollamorondan welada. Monada me dodawanne . Lajjai 😮
රෝහින්‍යා කෑල්ල විතරක් ENGLISH 😂😂😂😂 Ane bn hakim😂😂😂
U were the minster of justice. Why didn't you do anything?
දැන් ද ඕවා මතක්වෙන්නේ.ඔයත් පහුගිය ආන්ඩු වල හිටිය නේද ? ඒ කාලේ කෝමාඑකකද හිටියේ?
Umba koheda ban amathiwaru path kare
Higanna kalin eka anduwakawath idhala ne wage muge kathawa.
පොහොට්ටුවට.. කඩේ ගිහින් දැන් එනවා.. මිනීමැරුම් වලට.. සාධාරණයක් ඉල්ලන්න.. අනේ හකීම්.. අලි සබ්රිගෙන්.. ර්‍අහල බලන්නකො... කව්ද ඔය හයිලයිට් කරන කෙනා.. මැරුවේ කියල.
Tajudeen gathanaya gotta thamai waga kiyanne one. 😭😭Rajapaksa Regimant thami okkoma minimarum lankawe kale. 🙈🙈🥲🥲
Rohinya ewun thiyaganna dhagalanawa mu. Unwa yawanna oni. Anthimata Lasantha ne. Ena ena eka dhaganna puke amaruwak ne.
You are great politician
ඔයාගෙ කාලයෙදී ඔ😮ආවා ඉවර කරන්න තිබූනානෙද ?
සග්ෂිප්තය ගත්තම මේ කථාව සූණ්‍යය්. වැඩක් නැහැ. කේලම්ම විතරයි.😂😣. මෙහෙ හිගන්නෝ ඇති තරම්.
හැම පාර්ලිමේන්තුවකම හිටි කෙනෙක්, දැනුයි දැනිලා තියෙන්නේ.
යන්නෙ කොහේද මල්ලෙ පොල්.
Mr Fakhim, where have you been all these years?? If you hadn't raised your hand to pass the dodgy bills you'd have not been addressing this today... You're having a laugh, aren't you? Welcome to New Sri Lanka!
Namal Rajapaksha ubage daruwantah dawasaka hena wadinawa me karapau aparada walata,mini maru Rajapaksa
Jvp ට ආයේ චන්ද නෑ රෝහිංග්‍ය එවුන්ට සරණගාතයෝ කිය ලංකාවේ ඉන්න දුන්නොත් මුජිබර් සහ හකීම් කියන්නේ කව්ද කිය බලපල්ලා. මේ එන්නේ වෙන පොටකට. ලෝකේ මිලගට උන්ගේ අරමුණට යන්න පුළුවන් එකම රට ලංකාව. ලංකාවේ සිංහල පට්ට වේසියොත් සෘජුවම සම්බන්දයී ඒකට. Jvp ට කොන්දක් තියේනම් සිංහල ගැණු ඒ රටවල් වලට යවන්න එපා