Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මුලු ගමක් තරහා කරගන මොන පාරවල්ද...පිරිස කැදවා සුහද වෙන්න,දැනෙයි පට්ට සහනයක් හිත්තුල...
අපේ ඉඩමෙන් අඩි 6 ක ප්‍රමාණයක් පාරකට දීලා අලුත් ගම්මානයකට යන්න මාර්ගය හදලා දූන්නා.අවුරුදු 35 ක් විතර දැන් ඒ අලුත් ගම්මානයේ මිනිස්සුන්ගෙ හිනාවත් එක්ක හැමදාමත් ඒ මිනිස්සු පිං දෙනවා අපේ ආච්චිලාට සීයලාට පවා.ගමේ සිදු වන හැම උත්සව කටයුත්තකදීම ඒ තෑගි ප්‍රධානය ගැන ගමේ උදවිය අගය කරනවා.ඉතිං අපිට හරිම සතුටුයි ඒ අයගෙ ඒ සතුට දැක්කම.අපි කවුරුත් මැරෙන මිනිස්සුනෙ.මේ මහ පොලවට අයිතියක් මොකටද.තෙරුවන් සරණයි❤ .
බොහෝ ගම්මාන මිනිසුන් ඔවුන්ගේ ප්‍රවේශය සඳහා පුද්ගලික දේපල ලබා ගැනීමට උත්සාහ කරයි. ඔවුන් අනුන්ගේ ධනය ගැන ඊර්ෂ්‍යා කරයි.
මේ පාරෙ අයිතිය අර මිනිස්සුන්ට තියනව වෙන්න ඕනි. නැත්නම් ඔහොම වහල තියෙද්දි මිනිස්සු ඔහොම බලං ඉන්නෑ.
ඒ ගේ හදලා තියන විදිහ බලන්න. උන්ට අයිති එකක් නෙමෙයි
මැරෙන් නැති උන්
😂😂😂😂😂😂
බලන් ඉන්න එපා ඇදල ගහපිය පොලිස් නිහඩද
Divya loketa yana para ekai
ලංකාවේ මේ වගේ සක්කිලි ඉන්නවා..
ඔතන මොකක් හරි හේතුවක් ඇති . නැතිව පාරක් වහලා ගමක් එක්ක ගේම ඉල්ලන්න තරම් මෝඩ වෙයි කියලා හිතන්න බෑ...
මේ තරම් අහිංසක මිනිස්සුන්ට ඇයි මෙහෙම ජරා වැඩ කරන්නේ
වෙන දෙයක්නම් කමක් නෑ.ගමටම තියෙන පාර නේද මැරෙන්නෙ නැති මිනිස්සු වගෙ 😢
ඕකව උසාවිය හමුවට ගේන්න.මාලිමාවට ජය
පාරවල් පිලිසක කර ජනතාවට ප්‍රදානය කිරීමේ ආනිසන්ස කියවපල්ලා දන් නැත්තම් 😂
මේ පාර ඔය කියන පුද්ගලයට අයිතිවෙනවනම්,ලංකාවෙ ගම්බද මාර්ග 90%ක් වහන්න වෙනව.අපේ වතු මැදින් යන පාරවල් තියෙනව ඒව දැන් අපට අයිති නෑ.ඒක තමයි යුක්තිය.
ඇත්තටම අපෙත් ගෙවටේටන පාරවල් කොන්ක්‍රීට් කරලවත් නැ හැබැය් යනකෙනෙක්ට යන්න දිලා අපි පාඩුවෙ ඉන්නව.උන්ට කරදරේකුත් නැ අපිට අවුලකුත් නෑ
අපේ ඉඩමෙන් අඩි 12 පාරක් දුන්නා ,,,එක ගමකට යන්න පාරක් නැතිව,,මැරෙන ,,මිනිසුන් අපි
නොමැරෙන මිනිස්සු...සක්කිලි ජීවිත.
ඕක ලොකු ප්‍ර්ශ්නයක් නෙමේනේ.....පොලීසි ගියා උසාවි ගියා
මේ දෙපක්ෂෙටම කියන්නෙ. නියපොත්තෙන් කරගන්ඩ තිබුනදේ පොරවෙන් කරගන්ට ගිහාම ඔහොම තමයි.
ඔය ගෙදර උන් මැරුණු දවසට ඔය පාර අරන් යනවද. කාලකන්නි. මැරෙන්නේ නැති උන් වගේ.
Comments shows Sri Lanka is not civilised.
ඕක තමයි ඉඩමක් උඩින් යන්න දෙන්න එපා කියන්නෙ. ඔප්පු පරීක්ෂාකර බලන්න.හදිසියකට යන්න දුන්නම අයිතිවාසිකම් කියන එක වැරදියි .
මැරුන දවසට පාර ගලවලා පෙට්ටියට දාන්න කියපල්ලා ගෑනිගෙයි මිනිහගෙයි..😂😂😂
මැරුණු දාට පාරත් අරගෙන පලයන්
අනේ මේ ගමේ අයට තේරෙන්නේ නෑනේ. මැරුණම ඔය පාරවල්,ගෙවල් දොරවල් අරන් යන්න ඕනිනේ මිනී පෙට්ටියට දාගෙන. ගමට දීලා කොහොමද🤔
මෙතන ඇවිල්ලා පොර ටෝක් දෙන එවුන්ට කැමතිද තමන්ගේ ඉඩමෙන් එක හතරැස් අඩියක් වෙන කෙනෙකුට නොමිලේ දෙන්න
මෝඩ හරකෝ මගේ ඉඩමෙන් අඩි 12ka පාරක් දීලා තියෙන්නේ මැරෙනකොට අරන් යනවද කුම්මහි සක්කිලි 🤮
ඉඩම් අරන් ගෙවල් හදන කොට පාරෙ මැද ඉදලා අඩ් ගානක් අයින් කරලා තමයි හරි නම් තාප්පයක් ගහන්න ඕනෙ . එක නීතියක් .
😅😅😅😅🤣🤣🤣🤣😂😂😂😂 menna parwal wahala thwath pora talk dena ekek 🤣🤣🤣🤣🤣🤣
ගමේ ඉන්නෙ නපුන්සක සෙට් එකක් අපේ වගේ උනනානම් ඔහොම හුරතල් කරන්නෙ නැහැ කොහෙවත් යන එකෙක්ට බයවෙලා
මග මානවකයා ශක්‍ර දිව්‍ය රාජයා උනේ මිනිස්සු වෙනුවෙන් පාරවල්, විල් පොකුණු හදපු පින නිසා. මේ ගෙදර අයට නීතිය ක්‍රියාත්මක වෙයි.
නීතියට යන්න පාරෙ ඉදලා බබ පහක් ඉඩ ගන්න ගෙයි මැදින් බාගයක් පාරට ගන්න කාගෙ බලයද මේ මුන් හිරෙ දාන්න ඕනෙ මුන්ට මොලෙ නැද්ද
ඒ ගෙදර ලගින් පාර ඉවර ඇති.ප්ලෑන් එකේ එතනින් පාර වහල ඇති.ඕකට දෙපැත්ත කියව ගන්න දෙයක් නැහැ ප්ලෑන් එකේ පිටපතක් අරගෙන බලන්න.නැත්නම් නීතීයෙන් විසඳ ගන්න.. නගර සභාවට පැමිණිලි කරලා, පොලිසියට පැමිණිලි කරලා විසඳගන්න.. අවුරුදු 100 ගියත් ප්ලෑන් එකේ සහ ඔප්පුවේ නැත්නම් කරන්න බැහැ..ඔය විඳිහට තමයි අපේ රටට ආව අයත් අයිත්වාසිකම් කියලා රටේ තැන් තැන් අයිතිකරගෙන ඉන්නේ. ඉතින් වෙනසක් නැහැ..
නෑ ...වසර 45ක් ගිය පාරක්..අය්ති වෙනවා.
මැරුනහම ගෙනියන්න පෙට්ටිය යටදාල දෙන්න
මම ඉස්කෝලේ ගියේ මේ පාරේ එක නිසා පාර අපේ
එහෙම වෙන්නැහැ..😂
@@mycastmycast5122 😂😂
අඩෝ මොක්කුද මේ ගමක් තරහ කරන් ජීවත් වෙන්න පුළුවන් ද😂
ඇරියනම් ඉවරයි රෑට ගල් පෝරියල් එකක්
නීතිය ඇයි අතට ගන්නෙ
Aniwaren karanna ona ehema thamai.😂😂 dawasa gane wahala hadanna sheet danna wede sidda karanam ekko okun othanin yai.netham minissunta yanna para ida dei wenada wagema.😅
Baduma. Thamai FR .italy
සුලු දෙයක් ,,,පොලිසිය ට ,,යන්න ,,එයාල ට අයිතිය ක් නෑ ඕක,,,මාර්ග සංවර්ධන අධිකාරිය ට පැමිනිල්ලක් කරන්න
එකතු වෙයල්ලා කරන්න බැරි දෙයක් නැ එලවන්න ඕනේ ඔකුන්ව
ගමෙම අය මෙතෙන් සිට ඔකුන්ට ඔය ගමෙ ඉන්න බැරි වෙන්නම වැඩ සිද්දකරලා ඔය වැඩ වලට ගමෙ නිතියත් අවුලක් නැහැ ගරිල්ලා පහර වගෙ
රාජපක්ෂ රෙජිමයේ එකෙක්, ,,නගර සභාවෙිිි පාරක්,
😂😂😂. ඒ පාරෙත් ගෝටගෙ නම ගහල. 50m දිග😂😂😂😂😂
ඔන්න ප්‍රශ්නයට විසදුම කිවා..😅😅
නෑ බන් මාලිමාවෙ එකෙක් දැන් හාල් පොල් තයිපොංගල් වලට දෙමල ජනතාවට කන්න නැති වෙන ඒව අමතක කරවන්න ජෙප්පෙ උන්ගෙ එවුන්ව පාවිච්චියට අරන් . ාජපක්ෂල නම් ගන්න තිබ්පනෙ පාර මීට ඉස්සෙල්ල .
මැරෙන්නේ නෑ කියලා හිතාගෙන ඉන්න අය
මැරෙන්නැ වගේ නෙ පාර ඔතලා වලට දාගන්න පුලුවන් කියලා හිතුවද දන්නැ. හිත් කුහකයො මුංවගේ උන් පරිවාස වලට දාන්න ඕන
පාරක් අවහිර වන විදියට වාහනයක් වත් නවත්වන්න බැහැ මම දන්න නීතිය තමයි ඒක මේ රටේ. ප්‍රධාන පාරක්ද නැද්ද යන්න අදාල නැහැ.
ඕක පැහැදිලි කරගන්න කට්ටි සැලැස්ම බැලුවනම් පුවවන්. ප්‍රාෙද්ශිය සභාවේ ඉඩම් කටිටි සැලැස්මේ සදහන් වෙනවා නෙ පාරක් තිබ්බාද නැද්ද කියල. ඉඩම් කට්ටි කඩල තියෙන්නෙ කොමොහද කියල. අනික යාබද ඉඩම් වල ප්ලැන් බැල්වා නම් තේර්ම ගන්නත් පුළුවන්. නිකම්ම බොරුවට රන්ඩු නොවි අදාල හාක්හිත් අරන් පොලිසියට ප්‍රාෙද්ශිය සභාවට යන්න.
නිවට මිනිස්සු ටිකක්නෙ ඉන්නෙ,අපේ පැත්තක ඔහොම දෙයක් කරානම්,කොල්ලො ටිකක් ඇවිල්ල පාරම සුද්ද කරල දානව.
ඔප්පුවල නැත්නම් කොහොමද පාරක් තියෙන්නේ . මෙච්චර කාලයක් අනුන්ගෙ එඩම් උඩින් ගමන් කරන්න දුන්නට ඒ මිනිස්සුන්ට ස්තුතියි කියන්න. සුහදව කතාකර ප්‍රශ්ණය විසදා ගන්න .
මෙවන් පාරවල් වහල දමන්න මොනතරම් pawak නේ .වයසක අම්මා තාත්තා ඉන්නවා දැක්කා අවුරුදු 45/50.විතර ගිය අයත් ඉන්නවා කිව ඉක්මනින් me ගැටලු විසඳුමක් ලැබේවා
ගමෙි පාරක් වහන්න තරම් එක පවුලක් බලවත් උනේ කොහොමද...🤔
මුන් අවුරුදු පන්සියයක් ඉන්න ඇව්ල්ලා ඉන්නේ..
RAJAPAKSA la .
බැකෝ එකක් ගෙනැල්ල ඔය ටික අයින් කරලා දාන්න.මුලු ගමක් ඉන්නවා නේ.කරන්න බැරි දෙයක් නෑ.
බව්‍දයෝ කිව්වට හිත ඇතුලේ කුහක කම කැකෑරෙනවා.. මේ රටේ හුගක් උන්ගේ..අර ඇමරිකාවේ දනවත් උන්ට පවා නගරයම ගිණිඅරන් වෙලා තියෙන දේ බලාවත් හැදියව්.. ලින් මැඩියෝ..බුදුන් දෙසු ලෝකේ අනියත වටහා ගනිව්.. ඊයේ ඉඩම් ප්‍රශ්නයක් ඇතිකරගන මනුස්සයෙක්ගේ මුනට බටේකින් ඇන්නා.. එක සතෙක්..තුඌ විතරක් සමහර සිoහෙලුවෝ..
ගමෙි කටිටිය එකතුවෙලා,සල්ලි එකතුකරලා අයිති මනුස්සයා ගෙේ ඉඩමේ වටිනාකම ගෙවලා පාර ලබාගන්නකෝ...ඒ මනුස්සයා ගේ දේපලක් නොමිලේ ඉල්ලන්නෙ ඇයි
අනිවාර්යයෙන්ම ඔප්පු වේ තියෙනවා නම් එයා දෙන්න ඕනෙ
පරවශ්‍යයතා අයිතිය
ඉස්සර මමත් සෑහෙනට ගිය පාරක්
මුන් මැරෙන්න නැති ජාතියේ එවුන්
Whoever it is,should understand that nothing is permanent in life.
Prasanna kappang kaaraya wagey set ekak !! 😂😂😂
No one has the right to close the road . Police have to take action . Are the police sleeping
මාරයි.රටේ නීතියට මොකද වෙලා තියෙන්නේ!??
අනේ මගො ඉඩමෙිනුත් පාර දිලා තියොන්න
මිනිස්සු මහා ජරා ගොඩක්
පාර එයාලගෙනම් හදන දවස්වල නවත්තන්න තිබුනනේ
පාර වහපු බල්ලා ඉල්ලන්නේ ගුටි
මේ රාජපක්ශ සක්කිලියන්ගේ එවුන් වෙන්න ඇති. ඒක වෙන්න ඇති ගමේ අසරනජනතාවට යන්න දෙන්නැත්තෙ.
නැ උඹෙ අම්ම එක්ක හැමනුන එකාගෙ උන් 😂
@@LakruwanAbeykoon තමන්ගෙ අම්මට වෙච්ච අත්දැකීම් හැමෝටම හම්බ උනා කියල හිතන්න එපා බං 😂
ඔව් වෙන්න පුළුවන් බොහෝවිට.
@@LakruwanAbeykoon අම්මව විකුණන්න එපා ඒසිගෙ පුතෝ
පාර වහපු එවුන්ට අල්ලගෙන ගහපල්ල
Me මිනිස්සු nge mara ඉවසීම k thiyenne
Bako Ekak Rent Ekata Genath Oka Ayin Karala Dala Okata Gahapiyaw❤ Malimawata Jayawewa
මහින්දගේ හිතවතේක් වෙන්න ඇති
Jcb ekak ගෙනත් owa ain කරලා dala palayan .මැරෙන්න nati kalakanni
Mara wadakne Mun Anduwada
Aiyoooo kalakani
Mea මිනිසුන් ජීවත් weannea හරියට mearean neahea wagea ගමක් taraha කරගෙන oya මිනිසුන් min ඉදිරියට ඉන්නේ කොහොමද api යනකොට tiyala යන බිමට ආශාවෙන් meareanna apea
ඔයවගේ එවුං ගූ ගහල පන්නන්න ඕන
ඉවසනවා කියන්නේ
තාප්පයක් gehewwoth kadapalla එකතු wela ..unta polici යන්න නෙවෙයිනේ..jcb ඒකෙන් podi තට්ටුවයි දාන්න tiyenne..
Modayo ane mahamth minisu
Ug Galla sir
මං අහල තියෙන විදිහට ඉස්සර පාරකින් මරණයක් ගෙනිච්ච නම් ඒ පාර පොදු පාරක් වෙනවා
මු කොයි අම්මා අප්පගේ නෑකමටද පාර වහගන්නේ..
කොයි ලොව යන්න ද😢😢
අමරනීය මනුස්සයෙක් 😅😅😅 යද්දී අරං යන්න තමයි ලෑස්ති 😅😅😅
ඔයාලගේ ඉඩමෙන් කොටසක් පදිංචි වෙන්න නැති කෙනෙකුට දෙනවද? නැත්නම් ඔයාලගේ ගෙදර මැද්දෙන් හරි ඉඩම ඇතුලින් හරි මිනිස්සු ගියොත් ඔයා ඒක පාරක් කරලා දෙනවද? ඔය ප්‍රශ්නය සැලැස්ම සහ ඔප්පුව බලලා විසඳන්න ඕනා
@mycastmycast5122 අනේ මම දෙනවා අනිවාර්යයෙන් ම මොකද මැරෙද්දී අරං යන්නේ නෑ ... ඒකයි හැබැයි පින තරම් බලවත් දෙයක් නෑ ..
කොහෙද mun මේක හොදින් Hari n....ගම්මුන් hisadawaplla
Kalakanni
Kattiya ekathu wela Hoda guti poojawak dunna nam wade ewarai bn.
අන්න අරුට දෙකක් ඇනපන්
Jvp village leaders need power they know how to manage, jvp leaders if come unp pohottuwa slpp SJB members will scared they know jvp power
Aiyoo edala eliyata danna okun
මේව youtube ගෙනල්ල බොරු show දාන්න ඕනෙ නෑ නේද... සුහදව කතා කරල ඒත් බැරි නම් නීතියෙන් කටයුතු කරන්න... දැන් මේව trend එකක් වෙලා තියෙන්නෙ... රට වෙනස් වේගන යනකොට මිනිස්සු මෙහෙම කරන එක ගැලපෙන්නෙ නෑ නේද... Social media වලට ඕව ගාවගන්න එපා...
පාර අයිනෙ මොකටද ගෙවල් හැදුවෙ .ගේ අයින් කර ගන්න කියන්න..කුහක ජාතිය .
Marianna..nathi.minissuAvasanayara..Hathaway.riyanaPamani..moda.minissuAtalanta.sadaranayak..kaeannaJanathvata..sadaranayak..karanna
ඕන් පකේ මිනිස්සු ඒ උනාට බුදුන් වදිනව හැමදාම .
Game inne ponnayoda 😂
Parak wahanwa kiyanne, gevanna bari papayak
mae paarata namak thiyanwada? nettham aulak!
මු දන්නේ නැද්ද මේ පර කාපට් දලා සුදු ඉරිත් ගහලා තියෙද්දි මේක නිතියෙන් හිමි පාරක් කියා. මහජනයට අදාල නැත්නම් රජයෙන් ඇයි කාපට් කරේ. උන්ට පිස්සුවෙන්ද ? මේකට මේච්චර දුර යන්න දෙයක් නොවේ නේ. පොලීසියට නිතීය කියාකරන්න. අනේ මන්ද ?
නොදන්න හින්ද අහන්නේ. ඔය කියන නීතිය මොන ආඥ පණතේ හෝ පණත යටතේද තියෙන්නේ?
@@Caldeira198 අසරණ මිනිස්සුන් වෙනුවෙන් පොලීසියට තියෙන්නෙත් නීතියක් තමා. ආඥා පනත් නොවේ ඕන. රජයෙන් හදලාදිලා තියෙනවානම් තමුන් කොහොමද පාර වහන්නේ ? කාගේ හයියක්ද? ඔයාගේනම් අදාල කරගන්න. නැත්නම් අහක දමන්න...!!
@@SumuduWasantha-g1x මම නම් මේකේ හරි වැරැද්ද දන්නේ නෑ.. ඒ හින්ද මම කගෙවත් පැත්ත ගන්නේ නෑ... මේක සමහරු ගහන්න මරන්න එලවන්න කතා කරනව. ඒ වගේ නීතිය අතට ගන්න හදන පහත්ම පහත් මානසිකත්වයක් තියෙන රටක් දියුණු කරන්න කොහොමත් අමාරුයි.. ඔයා කියන දේ අනුව රජය කරන කියන හැම දේම හරි නම් ඒක දේව වචනය වගේ... ඒකෙන් එහාට මොකුත්ම කරන්න බෑ... ඔයා කියන විදියට පොලීසිය, ප්‍රාදේශීය සභාව RDD එක රජයට අයිති ආයතන හින්ද මොනව කලත් ඒක තමයි නීතිය ඒක තමයි හරී.. එහෙම නම් උසාවියක් ඕන නෑ..
Mey widihata hasirenney ai? Marunahama road eka coffin ekey daagena geniyannada ????Apita kisima deyak Mey lokay aithi nehe °
Ova vage minnissu Hindai rattata kelavune minnissu neme saththu inne
Puduma minissu mona de kalat para wahanna puluwanda
Aneeka piriiyek eti heti kana rathkarane netuwa
Ai ane oya wikara , night ekata ewannako gal wassak oya para wahana ayage gewal walata . Problem solved 😂 .
Ane oya wage ekek ape paththeth hitiya lagadi miniha meruna uta para aran yanna beri nisa miniha nathara wela den holman karanawa
Uaswi danna pulwan police ta
ane manda satutin enna enna tike
ඇයි බං එක පවුලකට ගමක්ම බයවෙලානෙ රෑට ගිහින් ඕකුන්ට ගහපල්කො ඔය ගමේ පිරිමි නැද්ද ඕව ප්‍රස්නද
Munta rajakale daduwam denna one😂😂
මුලු ගමක් තරහා කරගන මොන පාරවල්ද...පිරිස කැදවා සුහද වෙන්න,දැනෙයි පට්ට සහනයක් හිත්තුල...
අපේ ඉඩමෙන් අඩි 6 ක ප්‍රමාණයක් පාරකට දීලා අලුත් ගම්මානයකට යන්න මාර්ගය හදලා දූන්නා.අවුරුදු 35 ක් විතර දැන් ඒ අලුත් ගම්මානයේ මිනිස්සුන්ගෙ හිනාවත් එක්ක හැමදාමත් ඒ මිනිස්සු පිං දෙනවා අපේ ආච්චිලාට සීයලාට පවා.ගමේ සිදු වන හැම උත්සව කටයුත්තකදීම ඒ තෑගි ප්‍රධානය ගැන ගමේ උදවිය අගය කරනවා.ඉතිං අපිට හරිම සතුටුයි ඒ අයගෙ ඒ සතුට දැක්කම.අපි කවුරුත් මැරෙන මිනිස්සුනෙ.මේ මහ පොලවට අයිතියක් මොකටද.තෙරුවන් සරණයි❤ .
බොහෝ ගම්මාන මිනිසුන් ඔවුන්ගේ ප්‍රවේශය සඳහා පුද්ගලික දේපල ලබා ගැනීමට උත්සාහ කරයි. ඔවුන් අනුන්ගේ ධනය ගැන ඊර්ෂ්‍යා කරයි.
මේ පාරෙ අයිතිය අර මිනිස්සුන්ට තියනව වෙන්න ඕනි. නැත්නම් ඔහොම වහල තියෙද්දි මිනිස්සු ඔහොම බලං ඉන්නෑ.
ඒ ගේ හදලා තියන විදිහ බලන්න. උන්ට අයිති එකක් නෙමෙයි
මැරෙන් නැති උන්
😂😂😂😂😂😂
බලන් ඉන්න එපා ඇදල ගහපිය පොලිස් නිහඩද
Divya loketa yana para ekai
ලංකාවේ මේ වගේ සක්කිලි ඉන්නවා..
ඔතන මොකක් හරි හේතුවක් ඇති . නැතිව පාරක් වහලා ගමක් එක්ක ගේම ඉල්ලන්න තරම් මෝඩ වෙයි කියලා හිතන්න බෑ...
මේ තරම් අහිංසක මිනිස්සුන්ට ඇයි මෙහෙම ජරා වැඩ කරන්නේ
වෙන දෙයක්නම් කමක් නෑ.ගමටම තියෙන පාර නේද මැරෙන්නෙ නැති මිනිස්සු වගෙ 😢
ඕකව උසාවිය හමුවට ගේන්න.මාලිමාවට ජය
පාරවල් පිලිසක කර ජනතාවට ප්‍රදානය කිරීමේ ආනිසන්ස කියවපල්ලා දන් නැත්තම් 😂
මේ පාර ඔය කියන පුද්ගලයට අයිතිවෙනවනම්,ලංකාවෙ ගම්බද මාර්ග 90%ක් වහන්න වෙනව.
අපේ වතු මැදින් යන පාරවල් තියෙනව ඒව දැන් අපට අයිති නෑ.ඒක තමයි යුක්තිය.
ඇත්තටම අපෙත් ගෙවටේටන පාරවල් කොන්ක්‍රීට් කරලවත් නැ හැබැය් යනකෙනෙක්ට යන්න දිලා අපි පාඩුවෙ ඉන්නව.උන්ට කරදරේකුත් නැ අපිට අවුලකුත් නෑ
අපේ ඉඩමෙන් අඩි 12 පාරක් දුන්නා ,,,එක ගමකට යන්න පාරක් නැතිව,,මැරෙන ,,මිනිසුන් අපි
නොමැරෙන මිනිස්සු...සක්කිලි ජීවිත.
ඕක ලොකු ප්‍ර්ශ්නයක් නෙමේනේ.....පොලීසි ගියා උසාවි ගියා
මේ දෙපක්ෂෙටම කියන්නෙ. නියපොත්තෙන් කරගන්ඩ තිබුනදේ පොරවෙන් කරගන්ට ගිහාම ඔහොම තමයි.
ඔය ගෙදර උන් මැරුණු දවසට ඔය පාර අරන් යනවද. කාලකන්නි. මැරෙන්නේ නැති උන් වගේ.
Comments shows Sri Lanka is not civilised.
ඕක තමයි ඉඩමක් උඩින් යන්න දෙන්න එපා කියන්නෙ. ඔප්පු පරීක්ෂාකර බලන්න.හදිසියකට යන්න දුන්නම අයිතිවාසිකම් කියන එක වැරදියි .
මැරුන දවසට පාර ගලවලා පෙට්ටියට දාන්න කියපල්ලා ගෑනිගෙයි මිනිහගෙයි..😂😂😂
මැරුණු දාට පාරත් අරගෙන පලයන්
අනේ මේ ගමේ අයට තේරෙන්නේ නෑනේ. මැරුණම ඔය පාරවල්,ගෙවල් දොරවල් අරන් යන්න ඕනිනේ මිනී පෙට්ටියට දාගෙන. ගමට දීලා කොහොමද🤔
මෙතන ඇවිල්ලා පොර ටෝක් දෙන එවුන්ට කැමතිද තමන්ගේ ඉඩමෙන් එක හතරැස් අඩියක් වෙන කෙනෙකුට නොමිලේ දෙන්න
මෝඩ හරකෝ මගේ ඉඩමෙන් අඩි 12ka පාරක් දීලා තියෙන්නේ මැරෙනකොට අරන් යනවද කුම්මහි සක්කිලි 🤮
ඉඩම් අරන් ගෙවල් හදන කොට පාරෙ මැද ඉදලා අඩ් ගානක් අයින් කරලා තමයි හරි නම් තාප්පයක් ගහන්න ඕනෙ . එක නීතියක් .
😅😅😅😅🤣🤣🤣🤣😂😂😂😂 menna parwal wahala thwath pora talk dena ekek 🤣🤣🤣🤣🤣🤣
ගමේ ඉන්නෙ නපුන්සක සෙට් එකක් අපේ වගේ උනනානම් ඔහොම හුරතල් කරන්නෙ නැහැ කොහෙවත් යන එකෙක්ට බයවෙලා
මග මානවකයා ශක්‍ර දිව්‍ය රාජයා උනේ මිනිස්සු වෙනුවෙන් පාරවල්, විල් පොකුණු හදපු පින නිසා. මේ ගෙදර අයට නීතිය ක්‍රියාත්මක වෙයි.
නීතියට යන්න පාරෙ ඉදලා බබ පහක් ඉඩ ගන්න ගෙයි මැදින් බාගයක් පාරට ගන්න කාගෙ බලයද මේ මුන් හිරෙ දාන්න ඕනෙ මුන්ට මොලෙ නැද්ද
ඒ ගෙදර ලගින් පාර ඉවර ඇති.ප්ලෑන් එකේ එතනින් පාර වහල ඇති.ඕකට දෙපැත්ත කියව ගන්න දෙයක් නැහැ ප්ලෑන් එකේ පිටපතක් අරගෙන බලන්න.නැත්නම් නීතීයෙන් විසඳ ගන්න.. නගර සභාවට පැමිණිලි කරලා, පොලිසියට පැමිණිලි කරලා විසඳගන්න.. අවුරුදු 100 ගියත් ප්ලෑන් එකේ සහ ඔප්පුවේ නැත්නම් කරන්න බැහැ..
ඔය විඳිහට තමයි අපේ රටට ආව අයත් අයිත්වාසිකම් කියලා රටේ තැන් තැන් අයිතිකරගෙන ඉන්නේ. ඉතින් වෙනසක් නැහැ..
නෑ ...වසර 45ක් ගිය පාරක්..අය්ති වෙනවා.
මැරුනහම ගෙනියන්න පෙට්ටිය යටදාල දෙන්න
මම ඉස්කෝලේ ගියේ මේ පාරේ එක නිසා පාර අපේ
එහෙම වෙන්නැහැ..😂
@@mycastmycast5122 😂😂
අඩෝ මොක්කුද මේ ගමක් තරහ කරන් ජීවත් වෙන්න පුළුවන් ද😂
ඇරියනම් ඉවරයි රෑට ගල් පෝරියල් එකක්
නීතිය ඇයි අතට ගන්නෙ
Aniwaren karanna ona ehema thamai.😂😂 dawasa gane wahala hadanna sheet danna wede sidda karanam ekko okun othanin yai.netham minissunta yanna para ida dei wenada wagema.😅
Baduma. Thamai FR .italy
සුලු දෙයක් ,,,පොලිසිය ට ,,යන්න ,,එයාල ට අයිතිය ක් නෑ ඕක,,,මාර්ග සංවර්ධන අධිකාරිය ට පැමිනිල්ලක් කරන්න
එකතු වෙයල්ලා කරන්න බැරි දෙයක් නැ එලවන්න ඕනේ ඔකුන්ව
ගමෙම අය මෙතෙන් සිට ඔකුන්ට ඔය ගමෙ ඉන්න බැරි වෙන්නම වැඩ සිද්දකරලා ඔය වැඩ වලට ගමෙ නිතියත් අවුලක් නැහැ
ගරිල්ලා පහර වගෙ
රාජපක්ෂ රෙජිමයේ එකෙක්, ,,නගර සභාවෙිිි පාරක්,
😂😂😂. ඒ පාරෙත් ගෝටගෙ නම ගහල. 50m දිග😂😂😂😂😂
ඔන්න ප්‍රශ්නයට විසදුම කිවා..😅😅
නෑ බන් මාලිමාවෙ එකෙක් දැන් හාල් පොල් තයිපොංගල් වලට දෙමල ජනතාවට කන්න නැති වෙන ඒව අමතක කරවන්න ජෙප්පෙ උන්ගෙ එවුන්ව පාවිච්චියට අරන් . ාජපක්ෂල නම් ගන්න තිබ්පනෙ පාර මීට ඉස්සෙල්ල .
මැරෙන්නේ නෑ කියලා හිතාගෙන ඉන්න අය
මැරෙන්නැ වගේ නෙ පාර ඔතලා වලට දාගන්න පුලුවන් කියලා හිතුවද දන්නැ. හිත් කුහකයො මුංවගේ උන් පරිවාස වලට දාන්න ඕන
පාරක් අවහිර වන විදියට වාහනයක් වත් නවත්වන්න බැහැ මම දන්න නීතිය තමයි ඒක මේ රටේ. ප්‍රධාන පාරක්ද නැද්ද යන්න අදාල නැහැ.
ඕක පැහැදිලි කරගන්න කට්ටි සැලැස්ම බැලුවනම් පුවවන්. ප්‍රාෙද්ශිය සභාවේ ඉඩම් කටිටි සැලැස්මේ සදහන් වෙනවා නෙ පාරක් තිබ්බාද නැද්ද කියල. ඉඩම් කට්ටි කඩල තියෙන්නෙ කොමොහද කියල. අනික යාබද ඉඩම් වල ප්ලැන් බැල්වා නම් තේර්ම ගන්නත් පුළුවන්. නිකම්ම බොරුවට රන්ඩු නොවි අදාල හාක්හිත් අරන් පොලිසියට ප්‍රාෙද්ශිය සභාවට යන්න.
නිවට මිනිස්සු ටිකක්නෙ ඉන්නෙ,අපේ පැත්තක ඔහොම දෙයක් කරානම්,කොල්ලො ටිකක් ඇවිල්ල පාරම සුද්ද කරල දානව.
ඔප්පුවල නැත්නම් කොහොමද පාරක් තියෙන්නේ . මෙච්චර කාලයක් අනුන්ගෙ එඩම් උඩින් ගමන් කරන්න දුන්නට ඒ මිනිස්සුන්ට ස්තුතියි කියන්න. සුහදව කතාකර ප්‍රශ්ණය විසදා ගන්න .
මෙවන් පාරවල් වහල දමන්න මොනතරම් pawak නේ .වයසක අම්මා තාත්තා ඉන්නවා දැක්කා අවුරුදු 45/50.විතර ගිය අයත් ඉන්නවා කිව ඉක්මනින් me ගැටලු විසඳුමක් ලැබේවා
ගමෙි පාරක් වහන්න තරම් එක පවුලක් බලවත් උනේ කොහොමද...🤔
මුන් අවුරුදු පන්සියයක් ඉන්න ඇව්ල්ලා ඉන්නේ..
RAJAPAKSA la .
බැකෝ එකක් ගෙනැල්ල ඔය ටික අයින් කරලා දාන්න.මුලු ගමක් ඉන්නවා නේ.කරන්න බැරි දෙයක් නෑ.
බව්‍දයෝ කිව්වට හිත ඇතුලේ කුහක කම කැකෑරෙනවා.. මේ රටේ හුගක් උන්ගේ..
අර ඇමරිකාවේ දනවත් උන්ට පවා නගරයම ගිණිඅරන් වෙලා තියෙන දේ බලාවත් හැදියව්.. ලින් මැඩියෝ..
බුදුන් දෙසු ලෝකේ අනියත වටහා ගනිව්.. ඊයේ ඉඩම් ප්‍රශ්නයක් ඇතිකරගන මනුස්සයෙක්ගේ මුනට බටේකින් ඇන්නා.. එක සතෙක්..තුඌ විතරක් සමහර සිoහෙලුවෝ..
ගමෙි කටිටිය එකතුවෙලා,සල්ලි එකතුකරලා අයිති මනුස්සයා ගෙේ ඉඩමේ වටිනාකම ගෙවලා පාර ලබාගන්නකෝ...ඒ මනුස්සයා ගේ දේපලක් නොමිලේ ඉල්ලන්නෙ ඇයි
අනිවාර්යයෙන්ම ඔප්පු වේ තියෙනවා නම් එයා දෙන්න ඕනෙ
පරවශ්‍යයතා අයිතිය
ඉස්සර මමත් සෑහෙනට ගිය පාරක්
මුන් මැරෙන්න නැති ජාතියේ එවුන්
Whoever it is,should understand that nothing is permanent in life.
Prasanna kappang kaaraya wagey set ekak !! 😂😂😂
No one has the right to close the road . Police have to take action . Are the police sleeping
මාරයි.
රටේ නීතියට මොකද වෙලා තියෙන්නේ!??
අනේ මගො ඉඩමෙිනුත් පාර දිලා තියොන්න
මිනිස්සු මහා ජරා ගොඩක්
පාර එයාලගෙනම් හදන දවස්වල නවත්තන්න තිබුනනේ
පාර වහපු බල්ලා ඉල්ලන්නේ ගුටි
මේ රාජපක්ශ සක්කිලියන්ගේ එවුන් වෙන්න ඇති. ඒක වෙන්න ඇති ගමේ අසරනජනතාවට යන්න දෙන්නැත්තෙ.
නැ උඹෙ අම්ම එක්ක හැමනුන එකාගෙ උන් 😂
@@LakruwanAbeykoon තමන්ගෙ අම්මට වෙච්ච අත්දැකීම් හැමෝටම හම්බ උනා කියල හිතන්න එපා බං 😂
ඔව් වෙන්න පුළුවන් බොහෝවිට.
@@LakruwanAbeykoon අම්මව විකුණන්න එපා ඒසිගෙ පුතෝ
පාර වහපු එවුන්ට අල්ලගෙන ගහපල්ල
Me මිනිස්සු nge mara ඉවසීම k thiyenne
Bako Ekak Rent Ekata Genath Oka Ayin Karala Dala Okata Gahapiyaw❤ Malimawata Jayawewa
මහින්දගේ හිතවතේක් වෙන්න ඇති
Jcb ekak ගෙනත් owa ain කරලා dala palayan .මැරෙන්න nati kalakanni
Mara wadakne Mun Anduwada
Aiyoooo kalakani
Mea මිනිසුන් ජීවත් weannea හරියට mearean neahea wagea ගමක් taraha කරගෙන oya මිනිසුන් min ඉදිරියට ඉන්නේ කොහොමද api යනකොට tiyala යන බිමට ආශාවෙන් meareanna apea
ඔයවගේ එවුං ගූ ගහල පන්නන්න ඕන
ඉවසනවා කියන්නේ
තාප්පයක් gehewwoth kadapalla එකතු wela ..unta polici යන්න නෙවෙයිනේ..jcb ඒකෙන් podi තට්ටුවයි දාන්න tiyenne..
Modayo ane mahamth minisu
Ug Galla sir
මං අහල තියෙන විදිහට ඉස්සර පාරකින් මරණයක් ගෙනිච්ච නම් ඒ පාර පොදු පාරක් වෙනවා
මු කොයි අම්මා අප්පගේ නෑකමටද පාර වහගන්නේ..
කොයි ලොව යන්න ද😢😢
අමරනීය මනුස්සයෙක් 😅😅😅 යද්දී අරං යන්න තමයි ලෑස්ති 😅😅😅
ඔයාලගේ ඉඩමෙන් කොටසක් පදිංචි වෙන්න නැති කෙනෙකුට දෙනවද? නැත්නම් ඔයාලගේ ගෙදර මැද්දෙන් හරි ඉඩම ඇතුලින් හරි මිනිස්සු ගියොත් ඔයා ඒක පාරක් කරලා දෙනවද? ඔය ප්‍රශ්නය සැලැස්ම සහ ඔප්පුව බලලා විසඳන්න ඕනා
@mycastmycast5122 අනේ මම දෙනවා අනිවාර්යයෙන් ම මොකද මැරෙද්දී අරං යන්නේ නෑ ... ඒකයි හැබැයි පින තරම් බලවත් දෙයක් නෑ ..
කොහෙද mun මේක හොදින්
Hari n....ගම්මුන් hisadawaplla
Kalakanni
Kattiya ekathu wela Hoda guti poojawak dunna nam wade ewarai bn.
අන්න අරුට දෙකක් ඇනපන්
Jvp village leaders need power they know how to manage, jvp leaders if come unp pohottuwa slpp SJB members will scared they know jvp power
Aiyoo edala eliyata danna okun
මේව youtube ගෙනල්ල බොරු show දාන්න ඕනෙ නෑ නේද... සුහදව කතා කරල ඒත් බැරි නම් නීතියෙන් කටයුතු කරන්න... දැන් මේව trend එකක් වෙලා තියෙන්නෙ... රට වෙනස් වේගන යනකොට මිනිස්සු මෙහෙම කරන එක ගැලපෙන්නෙ නෑ නේද... Social media වලට ඕව ගාවගන්න එපා...
පාර අයිනෙ මොකටද ගෙවල් හැදුවෙ .ගේ අයින් කර ගන්න කියන්න..කුහක ජාතිය .
Marianna..nathi.minissu
Avasanayara..Hathaway.riyana
Pamani..moda.minissu
Atalanta.sadaranayak..kaeanna
Janathvata..sadaranayak..karanna
ඕන් පකේ මිනිස්සු ඒ උනාට බුදුන් වදිනව හැමදාම .
Game inne ponnayoda 😂
Parak wahanwa kiyanne, gevanna bari papayak
mae paarata namak thiyanwada? nettham aulak!
මු දන්නේ නැද්ද මේ පර කාපට් දලා සුදු ඉරිත් ගහලා තියෙද්දි මේක නිතියෙන් හිමි පාරක් කියා. මහජනයට අදාල නැත්නම් රජයෙන් ඇයි කාපට් කරේ. උන්ට පිස්සුවෙන්ද ? මේකට මේච්චර දුර යන්න දෙයක් නොවේ නේ. පොලීසියට නිතීය කියාකරන්න. අනේ මන්ද ?
නොදන්න හින්ද අහන්නේ. ඔය කියන නීතිය මොන ආඥ පණතේ හෝ පණත යටතේද තියෙන්නේ?
@@Caldeira198 අසරණ මිනිස්සුන් වෙනුවෙන් පොලීසියට තියෙන්නෙත් නීතියක් තමා. ආඥා පනත් නොවේ ඕන. රජයෙන් හදලාදිලා තියෙනවානම් තමුන් කොහොමද පාර වහන්නේ ? කාගේ හයියක්ද? ඔයාගේනම් අදාල කරගන්න. නැත්නම් අහක දමන්න...!!
@@SumuduWasantha-g1x මම නම් මේකේ හරි වැරැද්ද දන්නේ නෑ.. ඒ හින්ද මම කගෙවත් පැත්ත ගන්නේ නෑ... මේක සමහරු ගහන්න මරන්න එලවන්න කතා කරනව. ඒ වගේ නීතිය අතට ගන්න හදන පහත්ම පහත් මානසිකත්වයක් තියෙන රටක් දියුණු කරන්න කොහොමත් අමාරුයි.. ඔයා කියන දේ අනුව රජය කරන කියන හැම දේම හරි නම් ඒක දේව වචනය වගේ... ඒකෙන් එහාට මොකුත්ම කරන්න බෑ... ඔයා කියන විදියට පොලීසිය, ප්‍රාදේශීය සභාව RDD එක රජයට අයිති ආයතන හින්ද මොනව කලත් ඒක තමයි නීතිය ඒක තමයි හරී.. එහෙම නම් උසාවියක් ඕන නෑ..
Mey widihata hasirenney ai? Marunahama road eka coffin ekey daagena geniyannada ????
Apita kisima deyak Mey lokay aithi nehe °