තෑන්කූ අනුර මාමේ.. තැන්කූ අනුර සහෝදරයා..

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 67

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 5 часов назад +46

    ගරු ජනාධිපති තුමනි ඔබතුමා ට තමයි මෙම රට සහ ජනතාව වෙනුවෙන් පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ලබා දීමට කටයුතු කරමින් සිටිනවා මාලිමා ආණ්ඩුවට ජය වේවා

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 5 часов назад +25

    ❤❤❤❤❤බුදුසරණ යීඔබතුමන්ට අනුර

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 3 часа назад +20

    තව අවුරැද්දක් යනකොට මෙි රට බලන්න වෙන වෙනස

  • @sheelawathe3591
    @sheelawathe3591 3 часа назад +18

    දුප්පතුන්ගේ දුක හදුනන අපේ ජනාධිපතිතුමා ඇතුළු මාලිමාවෙ සියළු ම දෙනාට විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ,,,ජනාධිපතිතුමනි ජයවේවා,,,❤❤🙏🙏

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 3 часа назад +14

    අනුර ජනදිපති තුමාට ජයවෙිවා ❤️❤️👍🙏🙏💪💪🥰🥰

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 3 часа назад +10

    ජය ජය ජය වේවා ජනාධිපති උතුමානනි ....❤❤❤❤❤❤❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 5 часов назад +28

    ජනාධිපති තුමා කියපු විදිහට දරුවන්ට සහනය දීලා ..33න් කෝටියක් දෙවියන් ආරක්ෂා කරනවා අපේ ජනාධිපති තුමා 🌷🙏🌷🙏🌷🙏

    • @YamunaPushpakanthi
      @YamunaPushpakanthi 4 часа назад

      අපේ.ජනාදිපති.තුමාට තෙරැවන් සරනයි සියලු දෙවි රැකවරනයි ❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂 2:49

  • @prabhathniwedaka4797
    @prabhathniwedaka4797 2 часа назад +10

    අපිත් ඔතනට තමයි යන්නේ.පොඩි අඩුවීමක් තියෙනවා.ළමයි තුන්දෙනාට ඕනේ කරන පොත් ටික ගන්න 30,000 ක් වගේ ගියේ.පිට තැනකින් ගත්තොත් මීට වඩා යනවා.මිනිස්සුන්ට දැනෙන ප්‍රමාණය තමන්ගේ ආදායම අනුව වෙනස් වෙනවා.

  • @ayeshayusuf1439
    @ayeshayusuf1439 41 минуту назад

    ❤❤❤❤neyamai budu saranai

  • @hkpemarathna346
    @hkpemarathna346 16 секунд назад

    අනුර ජනපති සොයූරණි,ඔබට ගොඩක් ස්තුතියි ,ඔබගෙ මනා,පාලනය නිසාත්,කලින් පාලකයින් ගෙ නොමනා පාලනය,හොර වංචා නිසාත් රට විනාශ කලා.දැන්අනුර සොයුරුගෙ පාලනය නිසා,ඩොලරය අඩුවී,රුපියල් ශක්තිමත් වෙමින් පවතිනවා,දරුවන්ගෙ පාසල් උපකරණද යම්,යම් තැන්වල මිල අඩුවක් පවතිනවා,ඉතින් තව අවුරුදු හතරකින් රට හොදට තත්වයකට පත්වීමෙ ප්‍රවණතාවක් ඇතිවී තිබෙනවා,විරුද්ධ පාක්ෂිකයන් නම් ,උන්ගෙ කුණු හිත නිසා රටක් හොදම පාලනයක ලක්ෂණ දැක්කත් නොදැක්ක වගෙ තමයි,පෙන්නන්නෙ.ඒඋන්ගෙ කුණු හිතයි.රටට යහපතක්ම වෙවා.,

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 5 часов назад +9

    2020ත් එක්ක සංසන්දනය සංසන්දනය කරනවා සමහර අපි බාලාන්සේ ඉන්න කාලේ කාලේ කාලේ පොතක් සත තිස්පහයි ඒ ඒ අනුව දැන් ගොඩක් වැඩ්වෙලව්

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 5 часов назад +1

      🐃🐃🐃

    • @dilrukshibalasuriya4497
      @dilrukshibalasuriya4497 4 часа назад +1

      තාම අතරින් පතර ඉන්නවා නේද බ්‍රෝ 🐄🐄🐄

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 3 часа назад +1

      මොඩයෙක් කියලා ලෝකෙටම පෙන්වන නිවටයෙක් 😂😂😂 .තො බාලන්සේම ඉන්න තිබුණෙ .😂😂😂

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m 3 часа назад

      මෙකා ඇවිත් ගු කන බයියෙක්😡😡😡😡

  • @thakshisenani3075
    @thakshisenani3075 4 часа назад +5

    Pohosath ratak...lassana jeewitha yak❤❤❤❤❤❤❤

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 5 часов назад +9

    Janadipati taumanì obata pin labewa

  • @Lath-q2t
    @Lath-q2t Час назад +2

    වැට් එක අඩු කෙරුවනෙ අපේ ජනපතිතුමනි යෝදබල සක්තිය දහිරිය වාසනාව උදාවේවා බුදුසරණයි කොයිතරන් සහනයක්ද තියෙන්නෙ දුප්පත් ජනතාවට ලොකු සහනයක්

  • @dskothalawala6147
    @dskothalawala6147 4 часа назад +4

    ❤❤❤❤AKD

  • @kanti7069
    @kanti7069 2 часа назад +1

    Ape janadepathi ta dergau wewa bohoma sthuti bohoma pen malemawata Ratata seyaluma janathawata jayama wewa ❤❤❤❤❤❤❤❤

  • @gayanifernandes941
    @gayanifernandes941 2 часа назад +2

    ❤❤❤❤❤❤

  • @aspsagara2140
    @aspsagara2140 Час назад +1

    ආණ්ඩුව kiwwa විදියට පාසල් උපකරණ adu kara ,,thawa ඉදිරියට thawa mila සාධාරණව අඩු කරනවා .

  • @chithranichithrani4811
    @chithranichithrani4811 4 часа назад +3

    ❤❤❤❤ane hidai

  • @KanthiDeSilva-o7y
    @KanthiDeSilva-o7y Час назад +2

    ❤❤❤❤❤❤🎉🎉🎉❤❤😢

  • @himeshmadushan6851
    @himeshmadushan6851 4 часа назад +3

    Akd.❤️🇱🇰👑️

  • @galaxykuw3637
    @galaxykuw3637 2 часа назад +1

    Duppayhage hithawatha ape janadipathi thuma. Aadarei hamadamath. Ape weeraya obai

  • @LESLIEPERERA-nb2vb
    @LESLIEPERERA-nb2vb 3 часа назад +2

    ඕනෙම උත්සවය සමයක පිටකොටුවෙන් භාණ්ඩ අඩු මිලකට ගත හැකිය. මෙය විශේෂ දෙයක් නෙමෙයි.

    • @kumara-v5m
      @kumara-v5m 3 часа назад

      කුහක බයියෙක් 😂🐄

    • @KuttigeSilva
      @KuttigeSilva 3 часа назад +3

      මොකද ආන්ඩුව මේවා අඩුකලා කියල කියන්න කිචි වගේද?🤣

    • @kanti7069
      @kanti7069 2 часа назад

      Ai anduwe mewa aukala keyadde lejjaida😢😂

    • @jjhghjoojv
      @jjhghjoojv Час назад

      ආ එහෙමද?

    • @happyheart252
      @happyheart252 Час назад

      Kuhaka hora thakkadi​.horakamatamai un kamathi.@@KuttigeSilva

  • @gimhaniperera2446
    @gimhaniperera2446 Час назад

    අන්වල අනික් මිනිස්සුන්ගේ දුක වේදනාව දන්නවා. මේ වගේ වාතාවරණයකදී ශ්‍රී ලංකාවේ? හිරු ☀️වගේ අර කාලකනි නාලිකා වලටයි අද දෙරණ නාලිකාවටයි පේන්නේ නෑ අනික හැම නාලිකාවකටම පේනවා

  • @sarathkumara5183
    @sarathkumara5183 Час назад +3

    මේ V FM චනලය හිරුට, දෙරණට නොදෙවෙනි.

  • @muthulingamgnanalingam3963
    @muthulingamgnanalingam3963 4 часа назад +3

    AKD❤❤❤

  • @syryanygood-y5w
    @syryanygood-y5w 54 минуты назад +1

    mae v f m akath hiru daerana wagae janathawagae katata uththaraya dila thamai parasna ahannae nidahasae katha karanna daennae naha

  • @kwkw7563
    @kwkw7563 2 часа назад +1

    අපො මෙතන අද ඊයෙයද බන් හැමදාම අඩූනෙ

    • @ramanayake4833
      @ramanayake4833 Час назад

      කතාව හොදට අහන්න

  • @pushparamani1427
    @pushparamani1427 5 часов назад +7

    me vidio karana eka hiru eke ekedda

  • @Asuntha-y5g
    @Asuntha-y5g 4 часа назад

    Theruwan saranai janadipathithumata

  • @kumara-v5m
    @kumara-v5m 3 часа назад +1

    එලියේ හූරන් කන උන් ඉන්නේ..

  • @TshepzaMaseng
    @TshepzaMaseng 2 часа назад +1

    AKD 👑🫂❤️👈

  • @mrsing5685
    @mrsing5685 5 часов назад +3

    Hal pol kattiya ko onna sajit nikzn bedana ekei seratama labena labei atara wenasa😮😮😮

  • @tharindumahesh680.
    @tharindumahesh680. 2 часа назад +1

    යකෝ කතා කපල්ලකෝ😮

  • @DetailsTS66618
    @DetailsTS66618 31 минуту назад

    කවුද බං මේ ප්‍රශ්න අහන එකා... දැන් ආවෙ, තාම බඩු ගත්තෙ නෑ කියන්න කියන්න මූ අහනව ගණන් වැඩිද අඩුද කියල... Video එක දික් කරන්න ගොන් පාට් දානව මේ යකා...

  • @ajmekanayake8417
    @ajmekanayake8417 5 часов назад +1

    Muta minissungen Bala karala voice cut ganna ekata neethiyata anuwa panismant karanna oni

  • @haylenhaylen6577
    @haylenhaylen6577 4 часа назад

    මේ කොහෙද

  • @NimaliJayasinghe-zr9rd
    @NimaliJayasinghe-zr9rd 4 часа назад +1

    Apejanadi pathi thuma mea tatata sampathak duppathage duka hadunana janadipathi thuma weradi hoyana aryatanam hari armarui

  • @DarshanaTharanga-k1q
    @DarshanaTharanga-k1q 5 часов назад +1

    Sama harak innawane nikanma kanna balagena ewa ithin hadanna ba

  • @Bandara-p6z
    @Bandara-p6z 46 минут назад

    සමහරක් බේසික චැනල් වලිම්මේව පෙන්නන්නෑ

  • @anandalal6821
    @anandalal6821 56 минут назад

    Geya anduwee ayawa allagana tamai oya kataa karanne magic allanawa kataawen terenawa

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k 4 часа назад

    Duwalata adu karala... apu hambu kara gaththa ayata tax gahala..thank you kiyanna pothe thanpathu dapu apita

  • @priyanjaliew
    @priyanjaliew 5 часов назад

    Adu karapu eke ta Wee kamathi naddha?

  • @mariesweenithawarnakula4190
    @mariesweenithawarnakula4190 4 часа назад

    Wiya yuthu deya sidu wemin pawathinawa

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 5 часов назад

    Hitu eke derane kiyawe mila wadi kiyai kade Du hode

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 5 часов назад

    මෙ කොහද

    • @randika2
      @randika2 4 часа назад

      පීපල්ස් පාක් පිටකොටුව

  • @pavithrajayasinghe2077
    @pavithrajayasinghe2077 4 часа назад

    Oka hiruta qwanam owun monawa pennaida danna

  • @ajmekanayake8417
    @ajmekanayake8417 5 часов назад

    Muta mara puke amaruwak thiyenne