හර්ෂණ නානායක්කාර අමාරුවේ වැටුනාවත්ද?

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 154

  • @vijithaellegala4635
    @vijithaellegala4635 3 часа назад +23

    උබලා දැන් නිකම් හිරු වගෙ😂

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 4 часа назад +21

    මංජු නිශ්ශංක ලංකාව හැරගියාද? කියල වීඩියෝ එකක් කරමු 😂😂😂

    • @Travis1182
      @Travis1182 3 часа назад +3

      😂😂😂 ඇත්තටම කෝ මෑන්ස්. ආසාවකට ආර්ථික විශ්ලේෂණයක්වත් ගන්න පොර නෑනෙ.

  • @jpc673
    @jpc673 4 часа назад +25

    අපේ නොනවතින දේශපාලන ගමනේ නිල ආරම්භය ඇල්පිටියෙන් සලකුණු වුණා.
    දක්ෂිණාංශික දේශපාලනයේ නායකත්වය ජාතික ජනතා පක්ෂයට ලබාදෙන්න කැපවන පක්ෂ සාමාජිකයන්ට හා අපේ මතවාදයන් හා එක් වුණු ආදරණීය ජනතාවට අපේ ප්‍රණාමය.
    මේ රට ගොඩනැගිය හැක්කේ පිරිසිදු ශක්තිමත් දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරයකට පමණයි. එම කණ්ඩායම ලෙස ජනතාව මේ වන විටත් ජාතික ජනතා පක්ෂය තෝරා අවසන්.
    ඔව්, සත්තකින්ම අපි මේ රට ගොඩනඟනවා.
    මෙය හිස් පොරොන්දුවක් නොව,
    ස්ථිර අධිෂ්ඨානයකින් ලබාදෙන ප්‍රතිඥාවක්.
    එන්න අපි දකුණට හැරෙමු!
    Elpitiya prashiya saba - 500 votes 1 seat
    General election - 6,000 no seats
    Local councils - 330 😂😂
    Well done Manju and SL Vlog😂😂

    • @atharWeerasooriya465
      @atharWeerasooriya465 4 часа назад +8

      අඩෝ පව් බං 😂😂
      තමුන්ට චන්ද ලැබුන විදිය විශ්ලේෂණය කරගන්න බැරි උන්, මාලිමාව ඇනලයිස් කරන්න යනව 😂😂😂

    • @Ud09-k4i
      @Ud09-k4i 3 часа назад +4

      😂😂😂

    • @morinafernando3415
      @morinafernando3415 3 часа назад +3

      😂😂😂😂😂

    • @dhanushka4188
      @dhanushka4188 3 часа назад +2

      😂😂😂

  • @anandaweerasinghe2967
    @anandaweerasinghe2967 4 часа назад +9

    You are correct.... Kekulu buy in 5kg Bags.. සිල්ලරට කැකුළු හා ල් නැත

    • @user-wk4rp3nz8d
      @user-wk4rp3nz8d 4 часа назад +1

      Keels eke thiyenawa

    • @dedunu7803
      @dedunu7803 4 часа назад +1

      මොකද අඩේ නැත්තේ.. අපේ පැත්තේ නම් ඕන එකක් තියනවා... කැකුළු නැත්තේ නැ

    • @Sahan6068
      @Sahan6068 2 часа назад

      @@dedunu7803 kaulu hal, rathu hal ,naduth (controle price ekata rs 250) na meheth keeri sambha and basmathi vitharayi😀😀

  • @isurumadusanka6419
    @isurumadusanka6419 2 часа назад +14

    මුන්ගේ දැනුම තමයි මාර සරම්ප හැදුනම හොද නොවන ඇවිදින්න බැරි වෙන.අසාද්‍ය වෙලා ජීවිතයේ කවදාවත් ජීවත් කරවන්න බැරි කෝම වෙනව කියල හිතන් ඉන්න පකීර් දැනුම ලාබීන්😂😂😂😂😂

    • @ravihanz5876
      @ravihanz5876 2 часа назад +2

      සිරාවට..මුං දන්න මගුලක්නෑ කෑලි අල්ලන් ගමේ ආච්චිලා කියෝනවා වගේ ඔහේ කියෝනවා.. අර ගෑණිනං අනේ මන්දා

    • @kkumadhawa9361
      @kkumadhawa9361 Час назад +1

      උන් කියන්නෙ ඇත්ත උබලා උම්බෑ ..උම්බෑ කිවුවට

    • @isurumadusanka6419
      @isurumadusanka6419 Час назад

      @@kkumadhawa9361 උබනේ බ්න් උම්බෑ කියන්නෙ. සර්ම්ප ගැන හොයල බලපන්. උබල වගේ බයියෝතමයි නටන්නෙ.

    • @chamikasampath1781
      @chamikasampath1781 56 секунд назад

      පව් බන්. ජීවත් වෙන්නනේ. ඔන්න ඔහේ අපිත් ඇවිල්ල, කොමන්ට් එකක් දාල යන්. බලන්න ඕනේ නැහැ. කොහොමත් චැයි චැයි ගාන එක විතරමනේ මුන් කරන්නෙත්.

  • @dilankaperera-t8g
    @dilankaperera-t8g 48 минут назад +2

    47:04 ජනාධිපතිව විශ්වාස කරන්නෙ කොහොමද
    කියපු ඒවද දැන් කරන්නෙ

  • @Pathumvidanage
    @Pathumvidanage 3 часа назад +1

    හැබැහින් දකින්න බලන් හිටිය ලිස්ට් එකේ කෙනෙක් හම්බෙලා අද කතා කරන්නත් හම්බුණා.. One gall face shoping mall එකේදී...බෲ ❤️🙊..ගැම්මක් තමා..තව හසා තිවා ගුරා & සතීශ් අන්නව තමා බලන්න ඕන 😒

  • @Chan26220
    @Chan26220 3 часа назад +25

    කෝපි කඩේ episode#400
    "හර්ෂණ නානායක්කාර අමාරුවේ වැටුනාවත්ද?"
    අද චරිත,
    එන්සිනා
    දයාවතී
    ගජන් මලයා සහ
    අප්පුවා.
    පිටපත💡6307 නිස්සංක
    Primary objective එක trolling වන vlog එකට trolling ඉවසිය හැකි විය යුතු බැවින් comment එක hide නොකලාට ස්තූතියි.🙏

    • @Travis1182
      @Travis1182 3 часа назад

      😂😂😂😂😂

    • @chamikasampath1781
      @chamikasampath1781 14 минут назад

      අද, සුවදා විතරයි නැත්තේ?

  • @anjaliwejasingha1315
    @anjaliwejasingha1315 Час назад +2

    එක ඇවිත් මාත් ඊයේ හාල් ගත්තේ පාලන මිලට නෙවෙයි, 1kg රුපියල් 265 ගානේ

  • @jpc673
    @jpc673 4 часа назад +3

    What happened to your online radio program? Couldn't you do an analysis before the start?? Did you pay the royalties for artists? Opinion leaders even can't run an online radio program. Bruno, please explain.

  • @SBMAXCHANNEL
    @SBMAXCHANNEL 50 минут назад +1

    අදාළ පුද්ගලයා දෙන බයෝ එක බලන්නෙ නැතිව ආවට ගියාට වැඩ කරන්න බෑ...නෙ.
    මීට පෙරත් මේ ආණ්ඩුව ආවට පස්සේ පාර්ලිමේන්තව හැසුරුණු විදිය බලද්දි මෙතන කුමන්ත්‍රණයක් තියෙනවා කියලා අපිටත් හිතෙනවා .
    භාෂන තෙන්නකෝන් මහතාගේ අදහස් මීට වඩා නිවැරදිි වගේ........

  • @InduHewapathirana
    @InduHewapathirana 2 часа назад +2

    Excellent program

  • @vindyaamara-singhe196
    @vindyaamara-singhe196 11 минут назад

    Sarampa (Measles ) has not been eradicated, in fact recently there were many cases of measles in Sri Lanka, and measles can have extremely severe side effects. Please correct what you just said

  • @Indukadesilva
    @Indukadesilva 4 часа назад +1

    Good to see your all happy Christmas guys

  • @Chavini2000
    @Chavini2000 9 минут назад

    ඔය කියන විදිහට නම් අපේ officeවල අපිට දවස ගානේ කට්ටියගේ personal file update කරන්ඩ වෙනවා.මොකද එක එක තැන්වලින් එන ලියුම්වල නම , තනතුර වෙනස් වෙන තැන් ඕනි තරම් තියෙනවා.එහෙමයි කියලා එයාගේ පත්වීම් ලියුමේ තියෙන තනතුර වෙනස් කරලා අපිට කියන්න බෑනේ. අර ලියුමේ තිබුනේ මෙහෙමයි ඒක නිසා එහෙම කලා කියලා. ඇත්තටම වැරදි වෙනවා ඕනි තරම්. ඒවගේම මොනවා හරි දෙයක් කාගේ හරි උවමනාවකට කලත් එහෙම නොකර ඒක වැරදීමක් කියලත් පෙන්නන්ඩ පුලුවන් ඕනි නම්.

  • @ආචාර්යසුසිරිපාල

    අද දෙරණ 360ට වසන්ත සමරසිංහ එනවා❤....

    • @sanasu815
      @sanasu815 29 минут назад +1

      Nagena yay aniwaryen😂

  • @SandaruWan-nq3oy
    @SandaruWan-nq3oy 2 часа назад +2

    සමන්ත ඇමැති තුමායි, නිලන්ති නොනයි කියන එව්වා ගැන ලොකුවට හිතන්න එපා!😒
    ඔය දෙන්නා පැති වල මිනිස්සු න්ට ගැලපෙන්නේ ඕවා තමයි,😂
    කලුතරින් රොහිතයි,😂
    බදුල්ලේ න් චාමර යි එවපු මිනිස්සු නේ😂,
    ඕය කතා ඒ ජනතාවට අවශ්‍යමයි 😁😁😁

  • @sinethdevinda6521
    @sinethdevinda6521 3 часа назад +8

    එතකොට පාර්ලිමේන්තු වෙබ්සයිට් එක අප්ඩෙට් කරන කට්ටිය ඔක කරන්නෙ එක එක ලියුම් වලින් බලලද නැත්නම් තම තමන් ඉදිරිපත් කරන තමන්ගෙ බයො ඩෙටා එක බලලද? මෙකනම් දාලා තියෙන්නෙ තමන්ගෙ ඇග බෙරගන්න. දැක්ක ගමන් හිතන්න ඇති දෙන්නම් උබට කියලා

    • @amarelk6451
      @amarelk6451 Час назад

      උන්ටත් ආතල් එකක් ගන්න දීපං බං. 😂😂

  • @CrazyJones-bg3hs
    @CrazyJones-bg3hs Час назад

    Samawagena pattama rekagena siteema harida?

  • @jpc673
    @jpc673 3 часа назад +2

    Tuna 500g + delivery, Rs. 3,000! 🙏 Thank you

  • @warnamadumal1212
    @warnamadumal1212 32 минуты назад

    ජනාධිපති උපදේශක මණ්ඩලය 😌

  • @JosephPriyal-lk4fk
    @JosephPriyal-lk4fk 4 часа назад +2

    Parliament should held accountable for entering such designations in the first place by asking relevant documents such as certificates etc (What have they done on that initial day? NOTHING!). it's the lack of professionalism by officers to depend on party documents or other parlimentery docs.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 4 часа назад +1

    Good evening group ❤❤❤

  • @NalaniRanasinghe-b9q
    @NalaniRanasinghe-b9q 4 часа назад +5

    බෘෘනෝ , රජයට වී දෙන්න හරි අමාරැයි, අඩුම සති දෙකක් වත් වෙිලන්න ඕනෙ, ඒක ගිහින් ගබඩාවට දෙන්න තව සති 2 ක් යනවා, ඉතිං ඊට වඩා ලේසියි කපල ඉවර උන ගමන් වෙලේදිම ගන්න අයට දෙන එක,

  • @babzi99
    @babzi99 4 часа назад +6

    මාලිමා කොල්ලා තිවංක ❤

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 4 часа назад +3

    ආචාර්ය මගුල් නෙමෙ හරිහමන් දෙයක් කතා කරා නම් බලන අයට වටිනව හයියෝ අනනව 😂😂

  • @renc369
    @renc369 4 часа назад +5

    SL VLOG සුරාබදු වැටලීමක් කියලා ගේ වරද්දගෙන ආපු මෝඩ නිලධාරීන් ගැන කතාකරන්න ප්ලීස් 🙏🙏🙏

  • @anjana6207
    @anjana6207 3 часа назад +4

    Hiru 2.0

  • @namalfdo4502
    @namalfdo4502 47 минут назад

    දිකේ පවාකර හා තිකේ පවන්ක ඇතුලු ඔස්තාර්ලාගේ විනෝද සමය.

  • @cnmurugan1483
    @cnmurugan1483 2 часа назад +1

    Good or bad Sajith showed his qualifications. Unlike the NPP who is still searching and Harshana heard it from Chandraneee Kiriella. NPP 🤥

  • @24-Sporty
    @24-Sporty 3 часа назад +3

    සම්පූර්ණ වැරදි කතාවක් කියන්නෙ ගොං තැම්බවල් ටික සරම්ප ගැන!

  • @Chavini2000
    @Chavini2000 Час назад +1

    සභානායක කාරයාලයේ ඉන්නේ සභානායක විසින් පෞද්ගලිකව පත්කර ගත් කාර්ය මණ්ඩලයක්ද? පාර්ලිමේන්තුව විසින් සභානයකට ලබාදෙන කාර්ය මණ්ඩලයක්ද?

  • @udayaindrajithliyanageuday3260
    @udayaindrajithliyanageuday3260 3 часа назад +2

    ආනයනික නාඩු සුදු හාල් තියෙනවා නඩු 220යි එක් අයෙකුට 5ක් ගන්න පුළුවන්

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 3 часа назад +2

    ❤❤❤♥️♥️♥️

  • @cwincz1
    @cwincz1 2 часа назад +3

    ඇයි බන් views ඔච්චර අඩුවෙලා,😂😢 මාත් අවෙ භාරතගෙ video එක ඉවර උනාම auto play එකෙන් ඇවිත්. ඇයි ඉතින් කලින් ඇහුවනේ මංජුගෙන් පුප පලාගන්න කලින්. යැයි යැයි යැයි යැයි විතරයි වෙන දෙයක් නෑ 💩💩💩 cu guys 😘

    • @amarelk6451
      @amarelk6451 Час назад

      මුන් දැන් ටාගට් කරන්නේ පෙකණිවැල් බයියෝ. පරණ audience එක Asian Mirror එකට හේදිල ගියා.

  • @shanweerasooriya4481
    @shanweerasooriya4481 2 минуты назад

    Professor Abhisheka😂😂

  • @anushkakumara1144
    @anushkakumara1144 59 минут назад

    පාර්ලිමේන්තුව ඒ කියන එක නම් පිලිගන්ඩ බෑ. පාර්ලිමේන්තු වෙබ් එක අප්ඩේට් කරන්නෙ එහෙන් මෙහෙන් එන ලියුම් වලින් නම් බලබලද...🤔
    ඒක නම් පිලිගන්ඩ බෑ. මොකක් හරි නිශ්චිත ක්‍රමයක් තියෙන්ඩ ඕන නේද. අඩුම ගානෙ මැතිවරන කොමිසමෙන් එන නම් ටික හරි, අදාල පුද්ගලයන්ගෙන් ලිස්ට් එකක් හරි දාල නෙවෙයිද ගන්නෙ.

  • @athularajapakshe7869
    @athularajapakshe7869 2 часа назад

    Well done vlpg.

  • @Xfact77
    @Xfact77 2 часа назад +1

    හර්ෂණ හාවි වගේ ඉස්සරහට. හැසිරෙන විදියට

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 54 минуты назад +1

    🎉✨🎁

  • @ChamaraMayakaduwa-c4o
    @ChamaraMayakaduwa-c4o 2 часа назад

    WHT 1 rent walatath effect wenwa.. bank interest witharak nemei.. ethanin loku set 1 ekek allaganna tmai mn hithanne try 1.but mn weda karapu thenaka WHT Receivable ekak tibuna IRD ekin mn 7 Yrs weda karala ain wenakam ganda beri wuna...

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 2 часа назад

    වර්තමාන පොලිස් cases / issues ?? ඵතකොට 88 /89 cases / issues සාධාරණිකරණය විය හැකිය ??

  • @chathuridinusha1
    @chathuridinusha1 14 минут назад

    Keels සහ arpico වල සියලුම හාල් වර්ග ඇත

  • @ravihanz5876
    @ravihanz5876 2 часа назад +1

    එතකොට අයිතිකාරයගෙ Bio data එකට වඩා ලියුමකිංද බං ඩේටා ගන්නෙ 😂අනේ ගොබ්බ රැල

  • @v235255
    @v235255 4 часа назад +1

    ආයුබෝවන් Bruno 😊

  • @anuramanjula907
    @anuramanjula907 4 часа назад +1

    I am anura❤❤❤😊

  • @24-Sporty
    @24-Sporty 3 часа назад +2

    ආපෝ ආයි ආයි කියනව සරම්ප පොලියෝ කියල හිතාගෙන!!

  • @nimnimalshani3276
    @nimnimalshani3276 3 часа назад +1

    Sujiwa lakshman fonsekage best friend bro

  • @v235255
    @v235255 4 часа назад +1

    කෝ අදත් Bruno Santa Clause costume එකෙන් නෑ නේ 😮

  • @nimanherath4900
    @nimanherath4900 4 часа назад +3

    ඔය npp එවුන් නහින්නෙ කට හින්දමයි

  • @ravihanz5876
    @ravihanz5876 2 часа назад +1

    මොකක් හරි මගුලක් ගැන කියද්දි පොඩ්ඩක් හොයලා බලලා කියපං බං..උබලා දන්න මගුලක්නෑ

  • @ashenthilansri1251
    @ashenthilansri1251 4 часа назад +1

    1st Comment ❤

  • @SudeshMadusanka-y9j
    @SudeshMadusanka-y9j 3 часа назад

    බෲනෝට තෝරා මාළු ටිකක් හම්බුනාවත්ද😶😶😶

  • @topbest6140
    @topbest6140 2 часа назад +1

    21:26 භාරත හොද උත්තරයක් දීල තියෙනවා ඕකට.. බේරෙන්න හොයාගත්ත පොටක් කියලයි මටත් හිතෙන්නේ..

  • @RAVIYA
    @RAVIYA 2 часа назад +1

    සරම්ප කියන්නෙ පැපොල වගේ එකක් නේද?? නොදන්නකමට අහන්නෙ 🤔🤔

    • @tharinduchamodh7553
      @tharinduchamodh7553 48 минут назад

      ඔව්,ප්‍රමාණයයෙන් කුඩා බිබිලි විශාල ප්‍රමාණයක් හැදෙනවා...

  • @aarachisl8153
    @aarachisl8153 Час назад

    Hasage comedy would do better than bias analysis

  • @user-bv7wh9cl9d
    @user-bv7wh9cl9d 3 часа назад +2

    Oy boru hadala kiyanna epa Sarampa had unama avidinna be kiyanna oya koheda iskole giye

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 2 часа назад +1

    හාල් පොල් බිත්තර තියනවා තියනවා

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n 4 часа назад +1

    💐💐💐💐💐

  • @perfect8th-westernmusicles593
    @perfect8th-westernmusicles593 4 часа назад +1

  • @rajansubramaniam3863
    @rajansubramaniam3863 2 часа назад

    Bruno, 750K government servants being inundated would cause for concern as we have to take into consideration their dependents.

  • @Chanaka01
    @Chanaka01 4 часа назад +1

    Rs 240i 2kg denne, Rs 1000 bdu gnna one

  • @namalpadma3208
    @namalpadma3208 4 часа назад +3

    Boru kiyanna epa bn hemdma dannawa wage kiyanma epa araliya eken kelinma shop ekatmane banne

  • @amarelk6451
    @amarelk6451 Час назад

    හසා නැති දවසට මෙලෝ රහක් නෑ. කෝපි කඩේ ultra pro max!!

  • @vindyaamara-singhe196
    @vindyaamara-singhe196 8 минут назад

    Please read this before you spread misinformation, thank you

  • @chanakanuwan4063
    @chanakanuwan4063 3 часа назад +1

    Ai me set1k innakota janapathi upadesakala inne😂😂

  • @sachinperera317
    @sachinperera317 3 часа назад +1

    Chamai girigoris ui ekawage kamata eka denawa

  • @TerenceAbeysekera
    @TerenceAbeysekera 2 часа назад

    1:11:12 අබේශිකා කියන්න හදපු කාරණාව වෙන පැත්තක් තියනව. බෘනෝ කතාකරේ වත්මන් තත්වය.

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 3 часа назад +2

    හාල් පිටරටින් ගෙනල්ලා, හාල් ප්‍රශණය විසදනවා නම් රටට ආණ්ඩුවක් මොකටද...පිටකොටුවේ මුදලාලි කෙනෙකුටත් ඒක කරන්න පුලුවන්නේ ...🤣🤣🤣 ....දිපු ආතල් ..🤣🤣🤣

  • @DilumKumara-i2t
    @DilumKumara-i2t 4 часа назад +1

    ලග ඉන්න කෙනට ආයුබෝවන් කියන්න ඕන නැද්ද අප්පා

  • @gayansrilal7447
    @gayansrilal7447 2 часа назад

    ඒජි ඔෆිස් වල ඉන්න මිනිස්සු බොරුවට තියන් ඉන්න එකේ බදුනිලදාරින් කරානම් හරි වසම් මට්ටම්න්

  • @lakshankavinda1672
    @lakshankavinda1672 4 часа назад +1

    රජයේ කෙනෙක් ගෙන්වල ඔය ඇන්ටිට්‍රස්ට් ලෝ ගැන කතා කරන්න බැරි ද ඔයාලට

  • @tharinduchamodh7553
    @tharinduchamodh7553 Час назад

    වී හරියට වේලපුවාම කොහෙද බන් පණු කැදලි එන්නේ?

  • @superisland9813
    @superisland9813 3 часа назад +1

    Hal dunne nethnam Pora dunne nethnam hari

  • @DeepalJayalath
    @DeepalJayalath 4 часа назад +1

    ආයිබෝං

  • @mashaadikari8747
    @mashaadikari8747 Час назад

    ❤️👍❤️👍❤️👍❤️👍

  • @isururajarathne3459
    @isururajarathne3459 3 часа назад +1

    12:35 💨💨💨 don't fart

  • @seniruyasas5973
    @seniruyasas5973 4 часа назад +1

    02:25 අඩෝ ඉස්සො 500g ක් රු 6100ක් 😅

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 4 часа назад +6

    ඉස්සර එහෙම උනා කියල අදත් එහෙම වෙයි කියන උපකල්පනයෙ ඉදල උඹල කතා කරන්නෙ යකො ආන්ඩුවෙ ඉන්නෙ අබ්බ ගොබ්බයො කියල හිතන් ගොන් කතා නොකිය හිටපල්ල බන් වී අරන් සුලු හා මද්‍ය ප්‍රමාණයෙ මොල් හරහා ආන්ඩුව ගෙම ගහනව උඹලට ඉතින් දනා කියන ඇරෙන්න දෙයක් නැහැ 😂😂😂

    • @earhba
      @earhba 3 часа назад +2

      Oyath adu kule hinamanen pelena DR kendk da

    • @danstonfernandoillpulliara6331
      @danstonfernandoillpulliara6331 3 часа назад +2

      @earhba මොකක්ද බන් අඩු කුල වැඩි කුල කියන්නෙ උඹ පුරන් අප්පු යුගෙද🤣🤣🤣

    • @ආචාර්යසුසිරිපාල
      @ආචාර්යසුසිරිපාල 3 часа назад +1

      😂😂😂 ගොවියො වී දෙන්න එපැය් ආන්ඩුව ට😂😂😂😂

    • @zengtheman
      @zengtheman 2 часа назад

      අවජාතකයා හෝදපන් තව ලපයගෙයි උගෙ L board ආණ්ඩුවෙයි කුණු රෙදි

  • @akilafernando1025
    @akilafernando1025 4 часа назад +2

    අපි එනවා බලන්න.. ලා මක ලෝ කේ😊

  • @sachinperera317
    @sachinperera317 3 часа назад

    25:55 baratath halle kiwwa habai

  • @mix8319
    @mix8319 3 часа назад +1

    සිල්ලරට හාල් ඇත.මහනුවර

  • @lalindaperera1126
    @lalindaperera1126 2 часа назад

    Sarampa neme wasuriya

  • @sudanthiarosha3020
    @sudanthiarosha3020 3 часа назад +1

    එන්න කලින්නම් කිව්වේ වැඩිහිටි අයට 15% ක පොලියක් දෙනවා කියලා ,දැන් ඒවාගැන කතාවක්වත් නැහැ ,අපිට වුනේ 5% තුබුනු රඳවගැනීමේ බද්ද 10% ක් දක්වා වැඩිවුනු එක විතරයි ,වයසක අපිට ඕවා කරගන්න පුළුවන් ද? ඇවිදාගන්නවත් අපහසු අපිට මේ කලේනම් මහම පාපයක් , දැන් හම්බවෙන සොච්චම බෙහෙත් වලටත් මදි ,😢😢

  • @shanweerasooriya4481
    @shanweerasooriya4481 45 секунд назад

    Ane me gani😂

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 3 часа назад +4

    මුන් හතර පස් දෙනා ලෝකයේම සූපීරිම මොල ටිකක්

  • @dedunu7803
    @dedunu7803 3 часа назад +4

    NPP Sri lanka page එක කරන එකා වගේද බං parliment website එක කරන උන්.... මහ ගොන් logic දාන්නේ වෙලාවකට...
    ඕක වත් කරගන්න බැරි නම් හරියට.. මොකද්ද ඇති වැඩේ

    • @dushanliyanage3066
      @dushanliyanage3066 Час назад

      ඒ වගේද බන් සභානායක කාර්‍යාලයේ උන්😂

  • @ChamiraAnuradha
    @ChamiraAnuradha 27 минут назад

    Nodakin gon wasso wassiyo

  • @NK-kq2fo
    @NK-kq2fo 3 часа назад

    Kirisamba tiyenawa anik wa na

  • @PriyangaDias
    @PriyangaDias 4 часа назад +1

    Broono oya ahala thiyanawada chuwa .lk malli me pukaka denna hadanna epa.gon part epa.

  • @sadunperera4589
    @sadunperera4589 4 часа назад

    Tuna.lk patta gananne yakoo😂

  • @PriyangaDias
    @PriyangaDias 4 часа назад

    Comments delete karanne aei

  • @PriyangaDias
    @PriyangaDias 4 часа назад

    Nangi malli ubala kiyanne kiyapu dene. Hari ewata solution monawada kiyapalla.mama hamadama ubalata challenge karanne eka.oya kathawe awasane gatha uthu de mokakda. Dont be a joker

  • @PriyangaDias
    @PriyangaDias 4 часа назад

    Mun hithan enne minissu gonnu kiyala

  • @PriyaniAmarasekara
    @PriyaniAmarasekara 2 часа назад

    මම කියන්නේ හැම කෙනෙකුගෙන්ම tax ගන්න ඕනේ පිට රට වල වගේ

  • @PAB12100
    @PAB12100 2 часа назад

    Dhan, be careful when citing so many references for your comment. The SLVOG team took input from Manju, and as a result, Manju lost all credibility for his work in the eyes of the public

  • @dhanushka4188
    @dhanushka4188 3 часа назад +1

    Gon athal 😂

  • @Pradeepsampath-b5e
    @Pradeepsampath-b5e 4 часа назад

    සභානායක කාර්‍යාලයෙ ඉන්නනෙත් රාජ්‍ය සේවකයෝ නේද.

  • @chamindaranasinghe1047
    @chamindaranasinghe1047 4 часа назад

    2 comment

  • @2786kenneth
    @2786kenneth 4 часа назад

    Don't try to bluff the people bruuno