Crew Breakdown Statistics (Total of 306 Crew Members) Medical Team (Doctors, Nurses, and Technicians): Doctors: 106 (35%) Nurses and Paramedics: Approximately 70 (23%) Medical Technicians: Approximately 30 (10%) Total Medical Team: 206 (68%) Ship Operations Team: Navigation and Engineering Crew: Approximately 50 (16%) Bridge Officers, Engineers, and Deck Crew. Logistics and Support Staff: Approximately 20 (7%) Includes logistics, procurement, and administrative staff. Support and Maintenance Team: Catering and Housekeeping Staff: Approximately 15 (5%) Security and Emergency Teams: Approximately 10 (3%) Public Relations, Research, and Diplomacy: Cultural Liaisons and Media Teams: Approximately 5 (2%)
උදාහරණයක් වශයෙන් බෲනෝ නලින්ද ජයතිස්ස ගැන ඔයාලගේ assumption එක වැරදි. එයත් පොල්, කෝම්බයක් කියලා මම පැහැදිලිව කියුවනේ from the beginning. I was, totally and absolutely right men.
It's a pity that now you guys are accepting the fact that Nandalal is correct and EPF fund fledging is arguable ... But you guys have gone overboard with mudslinging like other third class RUclipsrs.. at least please don't be biased with your service in the future...
Reddak kiyawanawa. Gihin balanda uganda wala new bank ekak open karala tiyenwa lankawe aya vada karana. Karanathan thama embassy eke inne porage assets check karala balanda
Especially, during election time, Anura Kumara Dissanayaka had promised to abolish the Presidency and we too are fully in agreement as this Office is really a liability for this tiny, democratic island. Genuinely, Presidency is a dictatorial title.
එන පොට හොද නෑ මංජු අයියේ, කටිටිය Asian mirror එකට තල්ලු වෙනවා මේක දිගටම ලිද ලග සංගමේ වගේ උනොත්. 😂
ඔයගොල්ලො කියන දෙයි ඇත්තක් තියෙනවා
මාධ්‍යයට විතරක් නෙමෙයි
කිසිම කෙනෙකුට කිසිම සංවිධානයකට ජනතා විමුක්ති පෙරමුණ හෝ මාලිමාවේ කෙනෙක් සම්බන්ධ වෙන්නෙ නෑ පක්ෂය අවසරයක් නැතුව
මාලිමාව කියලා පක්ෂයක් නෑනේ
තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණනේ
මම යුරෝපා රටක ජීවත් වෙන කෙනෙක්. දේශපාලනය කරන කෙනෙක්
අපි යම්කිසි සංවාදයක් සංවිධානය කරොත්
කවදාවත් ජවිපියක එන්නේ නෑ අපිට කියනවා පක්ෂෙන් අහලා බලලා තමයි උත්තරේ දෙන්න ඕන කියල
මට මතකයි අරගලය කාලෙ අපි ජිනීවා ගියා තිබිච්ච රජයට විරුද්ධව
ජනතා විමුක්ති පෙරමුණේ එකෙක් ආවෙ නෑ පක්ෂයෙන් එපා කිව්වා කියලා
නමුත් ඒ ගොල්ලෝ සංවිධානය කරන ඒවට අපි නිතරමයනවා
හැබැයි අපිත් දැන් යන්නේෑ
සජියට බැන්නොත් මුන්ටත් විව්ස් එනෝ බන් 😂
මංජු මහතා ආචාර්ය උපාදියක් සම්පූර්න කිරීමට පාක්ශිකයන්ගේ බලවත් ඉල්ලීම පරිදි තීරණය කර ඇත. අනාගත ආචාර්ය (දැනට න්‍යායාචාර්ය) ඔබට අපගේ සුභපැතුම්.🎉
Aiyo nobala idapnko දෙබයියා😂
@@hirushasamarasingha7323 මලිත්ට ගහනකොට ඇයි මේ චංචලා අඩන්නේ? 😥
අනේ අනුර අයින් වෙලා මුන්ට රට බාර දිල මෙ කරදරේ ඉවර කරගමුද.
උඹට අකුරු විතරයි නේද පුළුවන්?
හරිම බෝරින් දැන් මේක බලන කොට. ගන්න කිසිම අලුත් දෙයක් නෑ. මම දැක්ක අනුරගෙ අම්ම අනුරාධපුරේ ස්පිරිතාලෙ නැවැතිල ඉන්නවටත් බයින මිනිස්සු ඉන්න. ඒ අය අනුරගෙ අම්ම නවලෝකෙ හිටියත්, සිංගප්පූරුවේ හිටියත් බනිනව.ඉතින් ඒවගේ ලොජික් මොකටද අපි බලන්නෙ. අපිට අනුර ගැන හෝ ආන්ඩුව ගැන වෛරසයක් හෝ මහා ලොකු සතුටක් නෑ. මැදහත්ව බලාගෙන ඉන්නව. එහෙව් එකේ කාගේ හෝ කුනු කතා අහන්ඩ හිතෙන්නෑ.ඒව අප්පිරියයි.චූලා අදිකාරීගෙ විඩියෝ නියමයි.
ඉරිදත් ඇවිල්ලා, හරි ශෝක්නෙ.❤❤❤
😂😂😂😂
ඔයාල ගෙ බොරු අහන්න අපි ආසයි😂
Awaboden boru kiwwata kamak naha neh 🤣
' මාවත ' කියන වීඩියෝස් බලන්න.
ඒක high level .
Recommended
හසා එක්ක දාපු කයිය ආවෙ පටන් ගන්නවද බෲ.. political දේවල්ම අහල එපාවෙලා political දේවල් නැතුව social දේවල් ටිකකුත් කතා කරමුද ? මං කැමතිම Combination එක බෲ , තිවංක , අබි ... තිවංකගෙ කියවීම මරැ❤
දැන් නං slvlog එක බලන්නෙම ඒකම අදහන සැදැවතුන් පිරිසක් වගේ නේ slvlog එක විවෙචනය කරන අය වෙන්කරලා ගත්තොත් ඒක හොදින් පේනවා මෙයාලා කරන්නෙත් voice cut වලින් පිටවෙන වචන කෑලි අල්ලගෙන වේලාව කන vlog එකක් පාර්ලිමේන්තුවේ සිදු වෙන කතාවක ඉස්පිලි පාපිලු අල්ලගෙන කරන කතිකාවකින් මිනිස්සුන්ට වැඩක් නැහැ ඔබලා එක එකාට vlog එකක් කරන විදිහ උගන්නන්ඩ ඉස්සර ඔබලා භාරතගෙන් රසික ජයකොඩිගෙන් ගුණේ අයියාගෙන් දර්ශන හදුන්ගොඩගෙන් ඉගන ගනිල්ලා මොනවද රජයට වෙලා තියෙන අතපසුවීම රටක් යාන්තම් ගොඩ ඒමකට එනතුරු රට මේ විදිහට ආර්ථික දේශපාලන සමාජ ගමනක් යායුතුයි ඔබලා පටන් ගන්නකොට තිබුන අරමුණ හෝ අදහස දැන් තියෙනවද මංජු නිශ්ශංක අතර මැදදි joint වීමත් එක්කම ඔබලාගෙ ගමන වෙනස් උනා ඒකනේ ඇත්ත
මංජු නිස්ශංක අතර මැදින් නෙවේ, මං දන්න විදියට මංජු නිශ්ශංකයි බෲනොයි තමා ඔය studio එක පටන් ගත්තෙ ඉස්සෙල්ලාම
Ura 🐖 🐖 🐖
Den nam nikan samprappalapa godak witharai
මුල් කාලෙ මේ චැනල් එක තිබ්බෙ කුඩාවට. ඒ කාලෙ දේශපාලනඥයොන්ට චෝදනා කරන්නත් මේ අය බයයි. මොකද කිව්වොත්, මතකනේ පහුගිය දවස්වල හිටපු දේශපාලනඥයෝ. මොනවා හරි උන්ට විරුද්ධව කිව්වොත් මරනවානේ. නමුත් මංජු නිශ්ශංක, හසලක තුෂාර, බ්රෘනෝ, අභිෂේකා යන කට්ටියම එකතුවෙලා ආර්ථිකය සහ දේශපාලනය ගැන හොඳ දැනුමක් දුන්නා මිනිස්සුන්ට. විශේෂයෙන්ම මංජු නිශ්ශංක තමයි ආර්ථිකය ගැන ලස්සනටම කියලා දුන්නේ. නමුත් පසුගිය අරගලයෙන් පස්සේ මංජු නිශ්ශංක දේශපාලනයට නැඹුරු වෙන්න පටන් ගත්තා. මංජු ගියේ ඔහුගේම දේශපාලනය ගමනක්. උඹලා ඔක්කොම NPP කරේ එල්ලුනාම, උඹලට චෝදනා කරන්න තරම් ශක්තිමත් විපක්ෂයක් නැති හින්දා මංජුට චෝදනා කරන්න පටන් ගත්තා. උඹලට හෙනම මෝඩාභිමානයක් තියෙන්නේ. මංජු යන්නෙ දක්ෂිණාංශික දේශපාලන ගමනක. නමුත් NPP එක යන්නෙ සම්පූර්ණ වෙනස් වාමාංශික දේශපාලන ගමනක. උඹලා මොකට චෝදනා කරනවාද මන්දා. NPP එක කරේ තියන් යන චැනල් බලලා ඇවිත් මෝඩාභිමානෙන් කියවනවා. යථාර්ථය ඉගෙන ගනින්. දේශපාලඥයෝ කරන වැරදි තර්ක කරන්න කරන්න තමයි උන් වැරදි හදාගන්නේ. පක්ෂ කරේ තියං පු# දෙන්න එපා. පක්ෂ කරන වැරදි පෙන්නලා දීපං. කරේ තියාගත් කමක් නෑ වැරදි පෙන්නලා දීපන්...
@@ManojManoj-tt8lq හිනා යනවා ඕයි. කිසිම දෙයක් දන්නේ නැතුව ඔහේ දාන comments බැලුවම.
ගම් වල ඉන්නවා නේද ,,,චිත්තය කියලා නමක් දාගත් පිරිමි ආන්න ඒ ජාතියෙ පිරිමිය් ,කෝපිකඩෙ දයාවතිය් දැකලා නැති අය මෙ විඩියෝ බලන්න 🖐️
ආණ්ඩුවට උපදෙස් ඉරිදාටත් 👊
කුණු කතාව නම් ඇත්තම ඇත්ත😢
මම ඉස්සර බැලුවා.දැන්නම් වැඩක්ම නෑ.කයිය විතරයි.
උඹලට අද එල්ලෙන්න වැල් නෑනේ.ඒ වගේ තමයි අනිත් දවස්වලත් එල්ලෙන්න වැඩක් නැති උනාම තමයි ඔය හැම මඟුලටම හොම්බ දාන්නේ.
ජෝකර්ලා තුන්දෙනෙක් රටහදන විදිහ කතාකරනවා
Awaboden boru kiwwata kamak naha neh 🤣
159 joker lata wada hondai
ඔයාලයි රටේ නායකයයි අතර ලොකු පරතරයක් තියෙනව...සාමාන්‍ය පුද්ගලයෙක් කියන දේකුයි..රටක ජනාදිපතිකෙනෙක් කියන දේකුයි අතර ලොකු පරතරයක් තියනව...ඒක තේරුම් ගන්න..🙄🙄🙄ඒනිස හිතෙන හිතෙන වෙලාවල් වලට ගහෙන් ගෙඩි කඩනව වගේ වචන වෙනස් කරන්න බැහැ..😅😅
ගාමිනි දිසානායක ගේ ඇපල්වතු චන්ද්‍රිකා ගේ නයිල්ගග ලග නිවස ඇතුලත්මුදලි ගේ නැවුසමාගම අනුර ගේ අයර්ලන්තයේ නිවස මතක්වෙනව
නිලන්ති ගැන ඔහොම කියපු එක හොදයි, මයික් එකක් පේන්න බෑ ඒ ගෑනිට, ඉස්සර ලහිරු මඩල කරන කාලෙත් ඔහොමමයි, අසීමාන්තිකව කියවනවා,
වග වෙන්න පුලුවන් දේවල් කියන්න ඕන, lawyer කෙනෙක් නේද
ඕකෙන් වෙන්නෙ ජනාධිපති වරයාට විශාල හානියක් වෙන එක
මාත් ආසම නෑ.මෝඩ කම නිසා ආණ්ඩුවට ඒවා නිඅවැරදි කරන්න වෙනවා ඊලගට
මන්ජු නායකය කරල,ඔයාල සෙට් එකටම ඇමතිවරු වෙන්න පාර කපා ගත්තොත් මොකද
ලොන්ඩරි තීනව..ගෑනු නාන ළිදකුත් තියනවා එන්න නාන්න..😂
අලුතින් තේරී පත් වූ රජයකට අර්ථවත් ව්‍යුහාත්මක වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බවට ජාතිය පුරා දැඩි එකඟතාවයක් ඇත. අපි හැමෝම ඒකට එකඟයි.
කෙසේ වෙතත්, සහල්, ලුණු, පොල් හිඟය මෙන්ම මිල නියාමනය වැනි දේශීයකරණය වූ ගැටලුවලට ඵලදායී ලෙස විසඳුම් සෙවීමට නොහැකි වීම පරිපාලන හැකියාව පිළිබඳ සැලකිය යුතු සැකයක් මතු කරයි.
දැන් මොනවද බොරු කියපං ලිස්ට් කරල.. තව කල් යනකොට ඒකත් අරන් ෆන් ගන්නවා.. අභිශේකා ඔහොම නැතිව හොඳට හිටියා ඒ දවස්වල
දැන් ජෝකර්ස් එක්ක සවුත්තු වෙනවා..
ammo bn kyapu boru ida madi wei list karanna
රිදිල....
I can't watch my SLVLog purchases after your changes to the website. I have no way to contact you other than this.
ජෙබයියෝ ගොඩාක් ඇවිස්සිලා😂😂😂
Good morning teem ❤❤❤
Crew Breakdown Statistics (Total of 306 Crew Members)
Medical Team (Doctors, Nurses, and Technicians):
Doctors: 106 (35%)
Nurses and Paramedics: Approximately 70 (23%)
Medical Technicians: Approximately 30 (10%)
Total Medical Team: 206 (68%)
Ship Operations Team:
Navigation and Engineering Crew: Approximately 50 (16%)
Bridge Officers, Engineers, and Deck Crew.
Logistics and Support Staff: Approximately 20 (7%)
Includes logistics, procurement, and administrative staff.
Support and Maintenance Team:
Catering and Housekeeping Staff: Approximately 15 (5%)
Security and Emergency Teams: Approximately 10 (3%)
Public Relations, Research, and Diplomacy:
Cultural Liaisons and Media Teams: Approximately 5 (2%)
SJB❤
පලවෙනි කොමෙන්ට් එක !
එන්ජියෝවලින් බෝනස් නැති හැඩයි මෙයාලට 😮💨
වසන්ත්ලා, නලින්ලා, නාමල්ලා, සමන්තලා, නිලන්තිලා කියන් දේවල් දැන් NPP එකට ඡන්දෙ දීපු අයවත් දැන් විශ්වාස කරන්නෑ.
කලින් ආතල් දීපු ලාල්කාන්ත කියන දේවල් දැන් මිනිස්සු අහනව.
වෙනස කියන්නෙ ඒකයි.
Iraj show fans here 😂
ලංකාවේ කුණු පුච්චලා දැනටමත් power generate කරනවා.. 10MW plant එකක් තියනවා.. කෙරවලපිටියෙ...
Clean Sri Lanka කියන්නේ කුණු අයින් කරන project එකක් නෙමෙයි බං.
ඒ project එකේ 1 category එකක් විතරයි
අදේට NPP වෙච්ච උන් ගැන කිව්වට, දැන් slvlog එකේ උන් කරන්නෙත් අදේට මංජුට කඩේ යන එකම තමයි. slvlog පෑන් බේස් එකෙත් වැඩිපුර ඉන්නේ, අදේට දේශපාලනය ඉගන ගන්න ආව උන්ම තමයි. ඕනේ නම් ගැනල කියන්නම්.
හරි එහෙම මංජුට කඩේ යනවා කියමුකෝ. ඉතින් එහෙම කරන්න නීතිමය බාධාවක් තියෙනවද? උඹලාට මොකක් හරි පාඩුවක් උනාද ඔච්චර අඬන්නේ?
එකායි......
@@chamikasampath1781 u bathimathek newei bn, u oke wada krna ekek, bathimaththu dn adu velada koheda bn dn😂😂
උදාහරණයක් වශයෙන් බෲනෝ නලින්ද ජයතිස්ස ගැන ඔයාලගේ assumption එක වැරදි. එයත් පොල්, කෝම්බයක් කියලා මම පැහැදිලිව කියුවනේ from the beginning. I was, totally and absolutely right men.
නලින්ද ජයතිස්ස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්.
කටුගස්තොට නගරය තනිකර ජරා ගොඩක්... උදෙන එන්න කටුගස්තොට අවට බලන්න... හරිම අපිරිසිදුයි... නුවරත් කිලුටු ලන්ට්ගයක්... මේවා. පෙන්වන්න... අමට්ගජ නොකරන්න...
අභිෂේකා, අත්දෙකෙන් වහගත්තට වැහෙන්නෙ නැති බව වහගන්න අයත් නොදන්නව වෙන්න බෑ..
ඒත් වහගත්තනෙ කියල හිතාගන්න පුලුවන් නෙ...
ඔයාගෙ කතාවට හැට්ස් ඕෆ්
බෲනෝ ඇතුලු පිරිසට සමාන්තර ලෝකයකින් ඩොලර් පොම්ප කරනවා වෙන්න බැරිද
ඔව් ඔව් patreon එකෙන් ඩොලර් හම්බෙනවා. 😅
අනිවාරෙන්ම හොයන්න ඕන දෙයක් තමයි ඔය නම්බුනාම පදවි තානාන්තර දෙන එක. මන් අදුරන එක්කෙනෙක් ඉන්නවා.. එයා ජෝතිශය ගැන සහතික පත්‍ර පාඨමාලාවක් කලා මේ ලගදි.. තාම අවුරුදු තුනක් නෑ..නමුත් මාස තුන හතරකට සැරයක් එයාට එක එක පදනම් වලින් විවිද නම්බු නාම දෙනවා එයා ජෝතිශයට කල සේවය වෙනුවෙන් කියලා..අර විශාරද මේ විශාරද දේශශක්ති ගගා.. උපාදි ලෝගු ආදිය පවා අන්දවලා තමයි දෙන්නේ. ලොවෙත් අහලා නැති හද්ද ඩොටේ පදනම් ආයතන වලින් ... දැන් උපාදි සහ නම්බුනාම පවා අවභාවිතා කරනවා... දැන් පදුරකට ගැහුවත් දේශශක්ති දේශමාන්‍ය ලා වැහි වැහැලා. මේවා නියාමනය කරන්න ඕන ...
දේශපාලනේ නැතුව ඔයාල දන්න කොමඩිම කරගෙන හිටියනං අපිත් සතුටින් ඔයාලත් සතුටින්.
අපි පොඩි කාලෙ ඉදල දැකල තියෙන්නෙ මගුලට මරණෙට දානට බනට ඔක්කෝටම බොනවා. ඒක තමා ලංකාවෙ සංස්කෘතිය. 😂 අපි සංස්කෘතිය නගා සිටවන්න නං තවතවත් බාර් අරින්න ඕන. හැබැයි අපේ මිනිස්සුන්ගෙ හැසිරීමේ ගැටලු විසදන්න වෙයි.
ඔනතැනක වල්තෙල් ගන්න නැහැ එකටත් පර්මිට් එකක් ගන්න ඔනි. විකුනන්න පුලුවන් බලපත්ත්‍ර ලාබියාට විතයි නොදන්න උදාහරන දෙන්න එපා තිවන්ක.
Bruno ආණ්ඩුවේ ඉතිහාසයේ වැඩ නිසා මේසැරේ බලය ගන්න පුළුවන් උනේ. ඉතිහාසය අවුල්නම් පරණ උන්ගෙන් වෙනස් වෙන්නේ නෑ
Bruno should have come with a costume of a Santa Clause 😊🎄🌲🌲🎅🎅🎅😊
Aiyo don’t worry about the past or future, focus on the present and that’s what Buddha said too
Less criticism…. Mountain of advice for the administration how to run the country… ane manda…. Time to explore alut upaya marga to keep us engaged.
It's a pity that now you guys are accepting the fact that Nandalal is correct and EPF fund fledging is arguable ... But you guys have gone overboard with mudslinging like other third class RUclipsrs.. at least please don't be biased with your service in the future...
බෲ අපට හැමදාම stressful political crime drama විතරක් බලන්න බෑ. kdrama/cdrama එකක් වගේ drama එකක් ඕන. Quality, healthy, romantic drama එකක් please. youth workshops වල අයට වත් කියන්නකො.
රාජ්‍ය සේවකයන්ටත් (PDR) Performance development review system එකක් හඳුන්වා දුන්නනම් හරි පුද්ගලික ආයතන වල වල වගේ salary වැඩ් කරද්දි bonas දෙද්දි එතකොට ඵලදායීතාවයත් වැඩි වෙනව sally ප්‍රශ්නත් අඩු වෙනව PDR එක හදද්දි ඉතින් සේවාව ලබා ගන්න අයගෙ feedback එකක් ගත්න system එකක් හැදුව නම් වටිනව එතකොට අවුලක් නෑ නේ එතකොට පුද්ගලික හිතවත්කම් මත ලකුණු වැටෙන්නෙ නෑ නේ
මේ සෙටි එක npp එකට ගහනවා විතරක් නෙවෙයි හිතාගෙන ඉන්නේ ඒ අය විතරයි දන්නේ කියලා
👌👌👌
උගන්ඩාවේ සල්ලි නැත්නම් ඔයාල ඒක ඔප්පු කරන්න
Eka kohomada oppu karanne na kiyaka😂.track katha epa ei😂
😂😂😂😂
Npp මන්ත්රීනියක් නෑ කිවුව කියල මතක නැද්ද?
නන්දලාල්ගේ epf එකෙන් මුදල් ගැනීම ගැන මගේ එදත් අදත් තිබුනේත් තියෙන්නේන් නිවැරදියි කියන අදහසක්..
බැංකුද, epf එකද කියල කිව්වොත් ඒත් epf ම තමයි.
epf එකෙන් මුදල් ගත්තට සේවකයින්ට දෙන ප්රතිලාභ වල අඩුවක් වෙන්නෙ නෑ.
මතක හැටියට epf එක කාලෙකට සැරයක් සාමාජිකයින්ගේ ගිණුම් වල ශේෂයන් අනුව ප්‍රතිශතයක් ප්රතිලාභ හැටියට කේවල ගිණුම් වලට බැර කරනව.
එසේ වන්නේ ඒ කාලසීමාවට අදාලව epf එකේ ලාභ අනුවයි.
epf එකෙන් ණය ප්‍රතිව්‍යුහගත කලාට ඒක සිදුවන්න පුලුවන් epf සමුච්චිත අරමුදලෙන් (capital) අඩුවීමක්.
ඒක අනාගතයේදී epf ලාභ වලට බලපෑමක් වෙනව. ඒත් අරමුදල ඉතා විශාල නිසා බලපෑම සුලුයි. අනිත් එක ලැබෙන අතිරික්තය (ලාභ) සියල්ල සාමාජිකයන්ට යන්නෙත් නෑ..
කොටසක් සමුච්චිත අරමුදල තර කිරීමටත් යොදා ගැනෙනව.
මේ epf එක කියන්නෙ එයට දායකත්වය සපයන අයගෙ බූදලයක් නොව රටේ සෑම කෙනෙකුටම අයිති දෙයක් කියල තර්ක කරන්න බැරිකමක් නෑ..
මේව රට වැසියන්ගෙ වත්කම්...
ඒවයින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එක බැරකමක් අඩුවෙලා වෙනින් බැරකමක් වැඩිවීමක් තමයි වෙන්නෙ..
හැබැයි අනුර ජනාධිපති වෙන්න කලින් හැම එකක්ම දැනුවත්ව (තක්කඩිකම)හෝ නොදන්නාකම නිසා ජනතාවට අවාසියක් වෙලා හොරාකෑමක් වුනා තමයි. දැන් එහෙම නෑ...
හරියට අනුර, ඉන්දියානු ව්‍යාප්තවාදය අවසන් කරවීමට ඉන්දියාව කැමතිකරව ගත්ත වගේ...
මංජු ජනාධිපති උනා නම් උබලට කඩෙවහන්න වෙනවා😂😂😂😂😂😂😂
Kaarige channel eka baluwata passe meka balanna hithen nahe. Harima boladai wage.
sepal ❤❤❤❤
හොඳයි
මාලිමා බත් බැලයා තිවංක 😂
53:49 මේ මල්ලි පාර්ලිමේන්තුව පැත්තෙ ගිහින් නැද්ද? යමුත බත් ඩිංගක් කාල එන්න?
Can I join your team for one day.
බලන්න ඒ ලැප්ටොප් උපකරණ ප්‍රංශෙත් තියෙනවද කියලා 😂
25:34 කොලඹ කුණු ඔක්කොම යවන්නෙ කෙරවලපිටියෙ බලාගාරයකට...
ශිෂ්ට සම්පන්න අමද්‍යප පරපුරක්...
දැන් පරපුර අශිෂ්ඨ හැටියට දකින්නෙ මොනව කාලද දන්නෙ නෑ...
කුනුහරුප කියන කෙනෙකුට එහෙම නොකියන අයව අශිෂ්ඨ අය කියල හිතෙන තත්වයක් තියෙනවද කියල මම දන්නෙ නෑ...
අමද්‍යප කරවීමෙන් මොනවද දන්නෙ නෑ බලාපොරොත්තු වෙන්නෙ..
බලමු, කවද හරි බලය ලැබුණොත් කරන දේවල්...
නුවනක්කාර කතා!
ඇපල් ඇට කාලද කියල හොයල බැලුවොත් හොඳයි නේද..
සිරාවට මට පේන්නෙ මේක වෙන පොලිටික් project එකක් වගේ 🤔
I am anura😊😊😊❤
Slvlog ඔබලා npp/jvp බලය ගන්න පෙර බොරු කිව්ව කියල පදනමක් හදාගෙන...ප්රශ්නය වන්නේ කීයපු කාරණා අනුව පැවති ශිෂ්ටම් ක්ෂණිකව වෙනස් කරන්න බැරි එක...ඒබවත් අනුර කිව්වා..මේ ආණ්ඩුව ඉන්ද්‍රජාලිකයන් නොවන බව සදහන් කරමින්...
❤️💯🌹
❤❤❤❤❤
Reddak kiyawanawa. Gihin balanda uganda wala new bank ekak open karala tiyenwa lankawe aya vada karana. Karanathan thama embassy eke inne porage assets check karala balanda
Camera උපකරණ නන් දන් රට රටවල් වල ඇති..
Athi pandithai..ekai nilanthi ochchara noondi wenne😂
කම්මැලි මිනිසුන්ට නොවෙයි, ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්නන්න ගිහින් අනාගන්න මිනිසුන්ට 😅
❤🎉
Asian mirror very good program
ඉල්ලන හැමෝටම බදු ගෙවල liquer shop open කරන්න දෙමු.
ආන්න නියම ideas 💡 🎉🎉🎉
Yoo😊
Manjuta parliament elections ekata chanda 1000 k ganimata bariwela adata dawas 37 i 🤧
සමන්ත විද්‍යාරත්න විදුලිය වවනවද දන්නෑ වැවිලි කර්මාන්තය අමාත්‍යාංශයේ
නිලන්තිගෙ උගන්ඩා කතාවලින් වැඩක් නෑ.ඒ සහෝදරිය අපට වටිනව. අනුර රට හදනව.අනුර අපට විශ්වාසයි.ඔයාල හිරු ගානට වැටෙන්න එපා.පුළුවන්නම් උගන්ඩා බොරුවක් නම් ඔයාලට පුළුවන් ඔප්පු කරන්න.සේපාල්ගෙ මසාල එක වෙන්න එපා.
Kauruth mahanis wenna one na na kiyanna.tiyenawa kiwwa aya tiyenawa kiyala oppu karaganna bari unama nikanma na kiyala oppu wenawa
🤣🤣🤣
👍👍👍👍👍👍
අභීගෙ චැනල් එකේ වීඩියෝ YT මියුසික් අැප් එකෙන් අහන්න පුලුවන් වෙන්න දාන්න
Try to avoid Hasalaka T coming into this podcast as he always tries to make it a comedy show than a political discussion
බොරුකීම ප්රජාතන්ත්රවාදී අයිතියක් මොකද ඔයාලත් අම්බානක බොරු කියන්නේ කිසිම හොයා බැලිල්ලක් නොමැතිව
ඒ බොරුව අහන්න ලස්සනයි
46:05 TUKKA newei bruno TIKKA
මේක බලන එකඑපා උනා ...කලින් කියපුවා අවුල්ලු හැබැයි දැන් කරන ඒව හොදයිලු ඉතින් බන් දැන් හොදයිනම් පරන කතා වැරදියි කියන්න ඕනිමද
මොඩයන්ගෙ අභිමානය 😂😂😂 මොඩ Vlog 😂😂
හොරකම් කරන එකත් හොදයිද
සුරා මෙරේ මාජ්ජා පමා කියලා තියෙද්දිත් සජියා අමධ්‍යප කරන්න යනවා...බුදුන්ටත් වඩා දන්නවා සජිය😂
හැබයි මෙහෙමයි වල් තෙලුයි අරක්කුයි ගැල්පෙන්නෙ නැ තිවන්ක
"රෝ" න්ග් ටෝක්😅
ජංගියක් 👙නම් දුක අහන අයියලා ඕනෑ තරම්..😂✌️
Hamadama ade hoyana ekemai.galariyata hondai
Bruno ගේ තර්කය 100 % තාර්කිකයි . එහෙනම් ඉතින් ලංකාවට අබසරණයි .😂😅
සේපාල් පහුකරගෙන යයි වගේ,,
16:53 මෙහෙමයි ඇටිපොල අරක්කු කියන එක හැමතැනම සිල්ලර කඩවල් වලිනුත් ගන්න පුලුවන් දෙයක් උනානම් නොබොන පොඩි උංටත් ඒක පෙලඹවීමක්. හරිම පහසුවෙං ගන්න පුලුවන් නම් ඕයි ලංකාවේ පොඩි උං මීට වඩා විනාසයි. නිකං මෝඩ කතාකියන්නෙපා අයිසේ. වයින් එකකට යන්න ලැජ්ජාවට බය නිසා පොඩි අය කොච්චර බොන එකෙන් වැලකිලා තියනවද. මීහරක් වගේ දන්නැති මගුල් කියවන්නෙපා හොයන්නේ බලන්නේ නැතුව.
සිගරට් එතකොට කඩයක් ගානේ තියෙන්නේ.සිගරට් නිබොන අය බොන්නේ නෑ.දැන් එතකොට සිගරට් පොළඹවලා තියෙන්නේ කඩේ තිබිලද? දැන් අවුරුදු ගාණක් අරක්කු මිනිස්සු බොන්නේ පොළඹවල ද??බොන්න ඕන එකා කොහේ තිබ්බත් බොනව.බොන්නේ නැති එකා කොහොමත් බොන්නේ නෑ
එංගලන්තෙ එහෙමත් බාර් තියනවද දැං😂😂😂
@@annoymousesl5686 සිගරට් සහ අරක්කු කියන්නේ දෙකක්. ඒ දෙකේ වෙනස වටහාගෙන එන්න
@@slentertainment1427 එංගලන්තෙද ලංකාවෙද ඉන්නේ . කතාකරන්නේ එංගලන්තේ ගැනද ලංකාව ගැනද.
@@annoymousesl5686 eka nam terumak nati kathawak bn . bonna pelabena sambawithawa adu karana eka wenne . bona eka kohomath bonawa kiyala gedaratama awilla wikunala hariyanawada
Professor abhy😂
Especially, during election time, Anura Kumara Dissanayaka had promised to abolish the Presidency and we too are fully in agreement as this Office is really a liability for this tiny, democratic island. Genuinely, Presidency is a dictatorial title.
Looks like you guys don’t have much to do now
Oya large wedasatahana Balanna Harriman
Assai has a innakota Godavari keamathi
Karina vihilu walkathon Hinayana wanna
Desapalanaya kiyana Eka iguana gannaa
API denthami Pita ratawala inna a pita Harriman watinawa
Oyalata thanks
හැබැයි කියනදේට වගකියන්න ඕනෙ.ඒකනෙ CID ගියහම ප්රශ්නකරන්නෙ.